කුරියර් සර්විස් එක 😅 part 01 |

  Рет қаралды 104,101

කෙශෙල් brothers 🍌

කෙශෙල් brothers 🍌

Күн бұрын

Пікірлер: 210
@පුරෝහිත-ය2ල
@පුරෝහිත-ය2ල 3 ай бұрын
ඇත්තටම ඒ කෙල්ල නම් සුපිරි හිත හොඳ මනුස්සයෙක්👌❤️🫶
@Rakhitha
@Rakhitha 3 ай бұрын
අඩෝ ඒ කෙල්ලට පට්ට ඉවසීමක් තියෙන්නෙ
@hirunivimarshani1684
@hirunivimarshani1684 Ай бұрын
❤😂
@asa1234.
@asa1234. 2 ай бұрын
පව් අනේ ඒ girl, එයා හරි ශෝක් ගෑනු ලමයෙක්❤🌼🌼
@hasithalakshan8387
@hasithalakshan8387 3 ай бұрын
අඩේ මෙහෙම අහින්සක කෙල්ලොත් ඉන්නවද බන් ලංකවේ 🤭
@iroshanilmini7776
@iroshanilmini7776 3 ай бұрын
ඉන්නවා ඔක්කොම එක වගේ නැහැ
@hasithalakshan8387
@hasithalakshan8387 2 ай бұрын
​@@iroshanilmini7776මම හිතන් හිටියේ ඔක්කොම කෙල්ලෝ එකයි නම විතරයි වෙනස් කියලා
@hasithalakshan8387
@hasithalakshan8387 2 ай бұрын
​@@iroshanilmini7776මම හිතන් හිටියේ ඔක්කොම කෙල්ලෝ එකයි කියල නම විතරයි වෙනස් කියලා
@nuwanthihettiarachchi2333
@nuwanthihettiarachchi2333 2 ай бұрын
කොහොමද අනේ චුට්ටක්වත් හිනා නොවී මෙහෙම කතා කරන්නෙ..මොනා උනත් genuine girl කෙනෙක් එයා..
@neranjaniddamalgoda
@neranjaniddamalgoda Ай бұрын
මේ කෙල්ලට කවදාවත් වරදින්න එපා...ලස්සන මනුස්සකම පිරිච්ච හිතක්..❤❤❤❤❤
@vishulab5533
@vishulab5533 2 ай бұрын
යකෝ මාර අහිංසක කෙල්ලෙක් නේ.. 😍😍
@ChandiChandi-w5h
@ChandiChandi-w5h 3 ай бұрын
අනේ.පවු.ඵ්. අහින්සක.කෙල්ල.ඉවසීම.ගොඩයි ❤❤🥰🥰😄😄😄😄
@ashenwickaramaarachchi8823
@ashenwickaramaarachchi8823 3 ай бұрын
අම්මේ ලෙලි හොයා ගත්තෝ 😂😂
@ChamodiNilanka-d6u
@ChamodiNilanka-d6u 2 ай бұрын
කටහඬට වඩා හිනාව තමයි ලස්සනම❤️
@KamilAsanga
@KamilAsanga 3 ай бұрын
ජෝක් එකක් උනත් ඒ කතාකරපු girl පට්ටම හොද කෙනෙක් වෙන කෙනෙක් නම් බැනල❤
@කස්තුරි
@කස්තුරි 2 ай бұрын
අමිමෝ හිනා වෙන්නෙ නැතුව කියවන හැටි අපේ බඩ පැලෙනවා හිනා වෙලා 😁😁😁😁😁😁😁
@SankalpanaRanasinghe
@SankalpanaRanasinghe 3 ай бұрын
අනේ ඒ කෙල්ල නම් මාර හොද පාටයි❤
@IrangaArandara
@IrangaArandara 3 ай бұрын
හරිම හොඳ දරුවෙක් ❤😂
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 2 ай бұрын
අපේ ගෙවල් ගාව😂😅
@dilanchathuranga_ytb
@dilanchathuranga_ytb 2 ай бұрын
ඒ කෙල්ලට ඇත්තටම ආදරේ හිතෙනවා ❤❤❤
@inokadissanayake6628
@inokadissanayake6628 2 ай бұрын
යාලුවාට පුදුම ඉවසීමක් තියෙන්නේ .... හිනාව නවත්තගන්න.😂😂
@NimnadeeNuwansara
@NimnadeeNuwansara 3 ай бұрын
ඇත්තටම එ කතා කරපු ගර්ල් නම් .. 🥰❤
@prabhathkumara9593
@prabhathkumara9593 3 ай бұрын
ඇත්තටම ඒ කෙල්ල හොදට කතා කරනවා❤
@RavindraJayasooriya-i9u
@RavindraJayasooriya-i9u 16 күн бұрын
Respect that innocent girl. Ewage guna yahapathkam thiyena daruwek hadapu demaupiyo hari pinwanthai. Yahapathakma wenna oni jeewithe purawatama eyata.❤
@supunabeysinghe5711
@supunabeysinghe5711 2 ай бұрын
ඇත්තටම නියම කෙල්ලෙක් ❤❤😊
@Shalaa.ashinshani
@Shalaa.ashinshani 2 ай бұрын
Deiyne e kella ඉවසීමෙ හොදම එක 🥲❤
@ManojPSKarunarathne
@ManojPSKarunarathne 2 ай бұрын
මචංල උඹල හින්දා ඔය ටකරං කාපු සෙට් එකක් මගදි හම්බ වෙලා නෙලයි හොද නෙලිල්ලක් .පරිස්සමින් හිටපල්ලා. 😂😂
@Dimuthunovai
@Dimuthunovai 2 ай бұрын
කියවීම මිනිසා සම්පුර්ණ කරයි. පොත් කියවන නිසා වෙන්න ඇති නිවිලා ඉන්නෙ
@SLMusic-fg7mx
@SLMusic-fg7mx 2 ай бұрын
Hum 🌚❤️
@sujithhulugalla3451
@sujithhulugalla3451 3 ай бұрын
Respect !!! සහෝදරිය 😇🙏
@pubuduprasanna3989
@pubuduprasanna3989 3 ай бұрын
පවු යකෝ ඒ ලමයා 😂
@nimsarakusum191
@nimsarakusum191 10 күн бұрын
ඒ ගෑනු ලමය නම් හම්බෙන්නම වටිනව ❤
@SumithraJayasundara-h1r
@SumithraJayasundara-h1r 3 ай бұрын
හිනාවෙලා කදුලුත් ආවා 🤣🤣
@subaniapsara
@subaniapsara 13 күн бұрын
ඒ අක්කට ලස්සන හිතක් තියෙන්නේ මනුස්සකම පිරිච්ච හිතක්....🥰☺️❤ අදත් video එක මරු අය්යේ.....😂💪
@Kidsplace09
@Kidsplace09 3 ай бұрын
එ කෙල්ල මරු ❤
@Anurasam89
@Anurasam89 23 күн бұрын
ඒ කෙල්ලට නම් ආයේ call කරලා බොරුවක් කලේ කියල කියන්න වටින කෙල්ලෙක් විහිලුවට හරි කතා කරපු විදිය වයසයි කිවම ❤
@UpekshaHashanthi
@UpekshaHashanthi 3 ай бұрын
ඔහෙ මුකුත් ඔඩර් කරයි😂😂😂😊
@kushanpandipperuma9143
@kushanpandipperuma9143 3 ай бұрын
She is a keeper ❤
@CharukaKavinda-pq5fe
@CharukaKavinda-pq5fe 2 ай бұрын
ඒ කෙල්ල මේ comment ටික කියවලා තමන් කොච්චර හිත හොඳ මනුස්සයෙක්ද කියලා දැනගන්න ලැබෙන්න ඕනි ❤
@lakmalijayaweera137
@lakmalijayaweera137 Ай бұрын
කතා කරන එකාට වැඩියෙන් ළග ඉන්න එකාගේ හිනාව🤣🤣
@OddesseyOnline
@OddesseyOnline 2 ай бұрын
4:07 හිනාව🙃❤
@SachiniDilanthi
@SachiniDilanthi 3 ай бұрын
නිල් පාට t shirt ek edann Inn aiia nm මාරම ලස්සනයි
@PrabodaTissera
@PrabodaTissera 3 ай бұрын
😂 Wena kollo dakala nathi unta
@SachiniDilanthi
@SachiniDilanthi 2 ай бұрын
ehema deyk neh eyage වෙනම look ekk tiyenw
@Susantha2054
@Susantha2054 2 ай бұрын
මෙම විඩියො ඒක දෙපාරක් විතර බැලුවා අපි සෞදි ඉදගෙන ඔයාව හැමදාම බලනව❤❤❤❤
@muthuflowersshop5660
@muthuflowersshop5660 Ай бұрын
Hari lassana video හිනා වෙලා pana යනවා
@priyadarshanimunasinghe5422
@priyadarshanimunasinghe5422 3 ай бұрын
Harima hoda duwek ❤️
@NuwanRabukwella-mx4ju
@NuwanRabukwella-mx4ju 2 ай бұрын
Hi
@balangodawisuddi
@balangodawisuddi 3 ай бұрын
ඒ කෙල්ල කවදහරි මේක ඒකිගෙ fb එකේ දාන දවස කවද එයිද ආසයි මෙච්චර හොද කෙල්ල කවුද බලන්න 😊
@thejapanditharatne580
@thejapanditharatne580 3 ай бұрын
හම්මෝහ් ආතල් 😅😅😅
@P.k.damayanthipriyadharshani
@P.k.damayanthipriyadharshani 2 ай бұрын
මාරයි ඈ❤❤❤❤
@sugandilakshani
@sugandilakshani 2 ай бұрын
සුපිරි අනේ 😂❤
@Malshi-ri9uv
@Malshi-ri9uv Ай бұрын
පව් දෙය්යනෙ 🤭🤭
@OmayaomayaOmayaomaya
@OmayaomayaOmayaomaya Ай бұрын
සුපිරි ❤
@jalindrathiyum7129
@jalindrathiyum7129 Ай бұрын
Keshel brother සුපිරි aa❤️
@niroshakumari9936
@niroshakumari9936 3 ай бұрын
ෂෝක් kelle❤
@ErangaMadujeewani
@ErangaMadujeewani 3 ай бұрын
😂😂😂😂😂😂Budu ammmoooo
@bladgx
@bladgx 3 ай бұрын
sathutu weyan yako e manussaya sorryth kiyanwa🤣🤣🤣🤣🤣
@c.sanjeewanot.me0007
@c.sanjeewanot.me0007 3 ай бұрын
අම්මෝ,,,, තෝ නං.....😮😮😮😮
@umeshashintha5718
@umeshashintha5718 3 ай бұрын
ඒක නම් ආතල් හොදේ 😂
@brahmanageshantha9342
@brahmanageshantha9342 25 күн бұрын
ඒ කතාකළ කෙල්ලට බුදුසරණයි.❤❤❤
@MisalAbayasiriwardhana
@MisalAbayasiriwardhana 3 ай бұрын
Amooboo හැකර කට...😂😂😂😂
@buvinduchathura
@buvinduchathura 3 ай бұрын
ආතල් ඕයි
@Uma-w5x
@Uma-w5x 3 ай бұрын
More plzz💛💛
@AchalaMaheshi-ts6xn
@AchalaMaheshi-ts6xn Ай бұрын
Ane oya denna supiri.. budusaranai
@UpulGunasinghe-n7v
@UpulGunasinghe-n7v 2 ай бұрын
Hoda ganu lamayek🎉
@SuwaniNisansa
@SuwaniNisansa 2 ай бұрын
😂😂😂 pav bn ee kella
@irashz
@irashz 3 ай бұрын
Adooo supiri ❤❤
@sumithgmsd819
@sumithgmsd819 2 ай бұрын
ඇත්තටම ඔය කටහඩ තියන කෙනෙක් ඉන්නවා, මතකෙට එනවා යනවා...😄🤣
@NimeshaSandamali-rf7fp
@NimeshaSandamali-rf7fp 2 ай бұрын
ado maru ❤
@disanayaka-8769
@disanayaka-8769 Ай бұрын
ඒ ලමයා නම් ඉවසීම ප්‍රගුණ කරලා තියෙනවා සුපිරියටම
@chadeerasilva8246
@chadeerasilva8246 3 ай бұрын
Ammo yko 😂
@ThiliniNisansala-m7m
@ThiliniNisansala-m7m 2 ай бұрын
ඔයාලා මාර අාතල් දෙන්නෙ හලෝ.ඔයාලා නිසා අපේ අැඟෙ ලේ්ත් පිරිසිදු වෙනවා හිනාවෙලා.මේ විඩීයෝ බල බල තනියම හිනාවෙන හිනා යන කට්ටිය තව ඉන්නවදෝ...ඔයාලගෙ මේ වැඩේ සුපිරියක්ම තා👍👍👍ඕල් ද බෙස්ට්
@KaveeshaSooriyabandara
@KaveeshaSooriyabandara 2 ай бұрын
Haththilawwe 😂😂😂😂😂 deyyooo .... 😂😂😂😂ane mndanne naa appa .....😂😂😂mala haththilawwe 😂....anee mndanne nee mona dodarida mndnne nallu 😂😂😂😂
@SenuAluthgedara-mr5uh
@SenuAluthgedara-mr5uh 2 ай бұрын
ඒ උනාට ඇඩ්‍රස් එක කිව්වනේ 😂
@dhanushkaniroshan3370
@dhanushkaniroshan3370 2 ай бұрын
අඩෝ ඒ කෙල්ල... පුදුම ඉවසීමක් තියෙන්නේ. අනේ සොරී කියලත් කියනවා. ආදරෙයි කෙල්ලේ 😒❤
@NimeshSithum-w6i
@NimeshSithum-w6i 3 ай бұрын
ආතල් 😂😂
@TharinduKumara-b3u
@TharinduKumara-b3u 2 ай бұрын
Ado supiri 😂😂😂
@hewa7799
@hewa7799 2 ай бұрын
සෝක් කෙලි පොඩ්ඩ 😘
@Ishanmadhuranga00
@Ishanmadhuranga00 2 ай бұрын
Me channel eknm lagadima paththu wenawa aye trend wennama ❤ gg
@sc4163
@sc4163 2 ай бұрын
Paw e lamaya......hari ahinsaka lamek😂😂😂😂😂 ayyage voice eka😂😂😂
@thisirapriyantha7127
@thisirapriyantha7127 2 ай бұрын
පව් බං කතාවෙන් නම් හිත හොද කෙල්ලෙක් ❤
@wgnchamara146
@wgnchamara146 3 ай бұрын
නියමයි...බන්
@Chirantha-o3b
@Chirantha-o3b Ай бұрын
මරු.....
@MihiruDulmina-n8x
@MihiruDulmina-n8x 3 ай бұрын
Super aaa
@MisalAbayasiriwardhana
@MisalAbayasiriwardhana 3 ай бұрын
3:13 😂😂😂😂
@dineshadarshani7817
@dineshadarshani7817 2 ай бұрын
Best ❤
@sayurukawshika9280
@sayurukawshika9280 2 ай бұрын
Ammooo bn 😂😂
@Subh-j7t
@Subh-j7t 3 ай бұрын
❤E ganu lmya
@DassasCricket94
@DassasCricket94 2 ай бұрын
මට ඇහුනෙම සමිතා ගෙ කට හඩ
@MaduandDina
@MaduandDina 3 ай бұрын
එක මරු 😂😂
@sewmiprabhodhya544
@sewmiprabhodhya544 2 ай бұрын
ඕයී ඕයී😂 මන් වගෙ නම් දෙකක් කියනව හොදවගෙන්😂
@subhashaupamada9076
@subhashaupamada9076 2 ай бұрын
සුපිරි ඩ්‍රාම එක
@Thefreeday
@Thefreeday 2 ай бұрын
Ado puluwan ekek innawanm muwa ragapanna ganin. Mehemath athal denna puluwnd minissunt 😂😂
@Sepali-q5q
@Sepali-q5q 3 ай бұрын
Ane paw ancal 😂😂😂😂😂
@vishubhagy3660
@vishubhagy3660 3 ай бұрын
හම්මෝ 😂😂😂😂
@sandaruwanbandara7992
@sandaruwanbandara7992 3 ай бұрын
What a nice girl. ❤
@dilanshalinda2908
@dilanshalinda2908 3 ай бұрын
Mu kawadha hari inaternationl ynawaaa😂😂😂😂
@Akila-Prasadh
@Akila-Prasadh Ай бұрын
Keri gothaya kegahanwa katata renna one 😂😂😂😂😂😂😂
@VilashRukshan-VR
@VilashRukshan-VR 2 ай бұрын
ඒ කෙල්ල මට ඕනී 🥲💔
@mangalikaaluthgamage907
@mangalikaaluthgamage907 Ай бұрын
හොඳ කෙල්ලක්
@MisalAbayasiriwardhana
@MisalAbayasiriwardhana 3 ай бұрын
1:59 😂😂😂😂
@maduranga9073
@maduranga9073 2 ай бұрын
අනේ ඒ කෙල්ල 😍
@HasiniKaveendaya
@HasiniKaveendaya 2 ай бұрын
අනේ මටත් කෝල් එකක් ගන්න කෝ 😂😂😒
@bhanukarathnayaka3550
@bhanukarathnayaka3550 Ай бұрын
බෙස්ට් 1
@channamadura7718
@channamadura7718 Ай бұрын
ඇත්ත කියල ගියා නම් කෙල්ල සෙට් කර ගන්නත් තිබ්බ බොට 😬😊
@sriyanifernando7326
@sriyanifernando7326 21 күн бұрын
හොද කොල්ලෙකුට මුනගැහන්න ඕන කෙල්ලෙක් පට්ට
@RameshKaushal-w3x
@RameshKaushal-w3x 2 ай бұрын
හැමෝම දාලා මේ කෙල්ල හරි හොඳයි පුදුම අහිංසකයි මේ වගේ අය ලංකාවේ ඉන්නවද ඒකට තමයි මනුස්සකම කියන්නේ ගෑනු පිරිමි භේදයක් නෑ ඒකට
Gym අයියා 😅🤣😅 | episode 22 | #keshelbrothers | #call #duet
3:40
කෙශෙල් brothers 🍌
Рет қаралды 50 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
සිනහව ගෙනෙන මිනිසුන්......
1:37:59