KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලකාශ්වර 👑 Part 02 - Lakashwara Part 02 | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special MAX😍😍😍
20:38
Lakai Sikai - Jolly Poli | ලකයි සිකයි - ජොලි පොලී | Monthly Special | April
24:36
Long Nails 💅🏻 #shorts
00:50
Twin Telepathy Challenge!
00:23
Ice Cream or Surprise Trip Around the World?
00:31
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
ලකාශ්වර 👑 Part 01 - Lakashwara Part 01 | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special 😍
Рет қаралды 990,970
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,2 МЛН
Lakai Sikai - ලකයි සිකයි
Күн бұрын
Пікірлер: 1 900
@LakaiSikai
21 күн бұрын
Part 02 ( දෙවන කොටස) ළඟදීම බලාපොරොත්තුවන්න
@nipunasankalpa4770
21 күн бұрын
👍
@DinushVlog
21 күн бұрын
ඉක්මනින්
@kaveenamalkaabegunasekara2331
21 күн бұрын
ඡන්ද කිට්ටුව මිනිස්සුන්ට දැනුවත් කිරීම නියමයි
@wsumedha1823
21 күн бұрын
ඡන්දෙට කලින් දෙනවද 😂
@subashsameera999
21 күн бұрын
ඔික තමයි පුශ්නය ..🤭❤❤❤❤❤❤❤❤
@MNOmath
21 күн бұрын
හිටපු ගව රැලට රෙවෙන්නම දීලා😂😂😂
@mc.thilanga
19 күн бұрын
සිරාවටම 😂😂
@saliyarathnayaka5260
22 күн бұрын
ලංකාවේ දේශපාලන නිරුවත කළාත්මකව සුපිරියටම විග්‍රහයක්...
@buddhikasandaruwansenanaya5927
22 күн бұрын
ලකා අයියා කියන්නේ. වැඩ්ඩෙක් නෙමේ. තනිකරම කර්මාන්ත ශාලාවක්. 🙏
@nirmalsandaruwan4594
22 күн бұрын
දීලා දෙන එක කොරවෙන්න❤😂 මේවා යන්න ඕන youtube එකේ නෙමෙයි. News යන වෙලාවට add වෙනුවට මේවා දාන්න ඕන ❤
@asithathushan9487
22 күн бұрын
අනිවාර්යයෙන්
@RanjithRanjithsirimanna
22 күн бұрын
Ovun dena eka denava aai 😂
@Thashirusandaruwan
22 күн бұрын
Aniwa bro
@lishanperera1680
22 күн бұрын
එකෙන්ම👌👌👍
@merilkurera7815
22 күн бұрын
ඇත්තටම
@sudeerachinthka5098
21 күн бұрын
සිරාවටම සුපිරි මොලේ ඇති නැති සියලුම දෙනාට කනට ගහල කිවුව වගේ එළ ජයවේවා ❤❤
@sandaruwanperera9780
22 күн бұрын
හිටපු ඇමති තුමා එනවා නෙමෙයි ගේනවා නේහ්😂😂..ඒක මරු
@gayanigeethika8029
22 күн бұрын
අන්න ගියා. මහ එකා වගේමයි
@cococonstruction
22 күн бұрын
@@gayanigeethika8029හිටපු ඇමැති තුමාට කරට පොඩි රෙදි කැල්ලක් හරි අතට යකඩ කැල්ලක් හරි දෙන්න තිබුන නම් තවත් මරු.....
@eranda2644
21 күн бұрын
😂
@ShashikaGunarathneGunara-yn1pu
21 күн бұрын
😂
@ulbeats8616
20 күн бұрын
රිදෙන්නම දීලා😂..එල එල ...සැබෑ දේශප්‍රේමීන් වගකීම අකුරටම කරලා...❤❤❤❤❤
@lasanthalakmal6041
22 күн бұрын
අයියලා දෙන්නා මිනිස්සුන්ව මේහෙම හරි දැනුවත් කරන එකට ගොඩක් ස්තුති ❤❤❤❤
@rohanakumara1684
18 күн бұрын
මෙිවා පාර්ලිමේන්තු වෙි Projecter එකක් දාලා පෙන්වන්න ඔන ඒවා...සුපිරි 🙋♂️🙋♂️🙋♂️🙋♂️👍👍👍👍👍
@fazmilabahar279
22 күн бұрын
මහා ප්‍රවිනයි කියලා කියාගන්න චිත්‍රපටි අධ්‍යක්ෂවරුන්ගේ පැරණකාලේ කතා වලදකින්න ලැබෙන වස්ත්‍රාභරණ වලට වඩා මේකේ ඇදුම් නිර්මාණසුපිරියි ඈ ❤
@amiltharinda8806
21 күн бұрын
Sirawatama
@pasinduwickramanayake4289
20 күн бұрын
sira bn LOL
@dilshanmadusanka593
20 күн бұрын
සිරාවටම
@AWMP2826
20 күн бұрын
මේවා අලුත් නේ එකයි
@TharinduGunasekara16
20 күн бұрын
කාලෙට ගැලපෙන සුපිරිම කතාවක් තමා ගෙනත් තියෙන්නෙ සුපිරි අයියේ 😂😂😂💔👌 වදින උන්ට වැදියන් 😂🫣
@rttunesrttunes
22 күн бұрын
අදත් සුපිරි 💗 ඩබල් ටච් කරාම ලයික් වැටෙනවාලු ❤️😶
@WasanthaKumar-lj8yt
21 күн бұрын
ත්‍රිබල් ටච් කරාම කමෙන්ට් සෙක්සන් එකට වැටෙනවලු නෙ 😊😮
@MR-THINU-WA
21 күн бұрын
yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥
@dinushan2606
21 күн бұрын
මේක නොතේරෙන මිනිස්සු තවම ඉන්නවා 😂 පට්ට පනිවිඩයක්
@MR-THINU-WA
21 күн бұрын
yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥
@MR-THINU-WA
21 күн бұрын
yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥
@LakmalSooriyabandara
22 күн бұрын
රෙදි නැති වෙන්නම දීලා..හරක් රැලට ❤️🩹
@wambotta5501
21 күн бұрын
හම්බන්තොට npp නිහාල් ගලප්පත්ති අවුරුදු 70 පැනලා. ටිල්වින් පක්ෂෙ ලේඛම් අවුරුදු 70 පැනලා...
@NethukiAmarasinghe
21 күн бұрын
@@wambotta5501ඉතින් ආන්ඩුවෙ නෑනෙ අයිසෙ😂තනතුරු ගන්නෙ නැ කියල කිව්ව බලපන් හොයල😂
@kalanahansaja
21 күн бұрын
@@wambotta5501 ටිල්වින් chande illan ne moda mi haraka.thawa thanakola kapan thawamole pedei thoge moda musalaya🤣🤣🤣
@HasiyaGunasekara
20 күн бұрын
@@wambotta5501උබ නොදන්න මගුල් නොකියා ඉදපන් ටිල්වින් සහෝදරයා චන්දෙ ඉල්ලන්නෙ නෑ එයා දිගටම ලේකම් කම කරගෙන ඉන්නවා නොදන්න ලබ්බවල් කියන්න එපා බන්
@SurangaSampro
20 күн бұрын
@@wambotta5501 තෝ වගේ ගොං හරකෙක් යකෝ මෝඩ මූසලයෙක් මෙච්චර කාලයක් මේ රට විනාශ කරපු නාකි කාලකන්නි හැත්ත තොට පෙනුනෙ තරුනයො වගේද.නොද්දකිං සරමෙ පිහදාන්ඩ ඕන උං අං නැතුව ඉපදුනහම ඔහොම නාකි හැත්තගෙ ගූ රහයි කිය කිය නටන එක අහන්ඩත් දෙයක්ද
@GayanSamarasinghe-un4ek
18 күн бұрын
මේ සැරේ ශ්‍රමදානේ හොදම එකෙන් කරන්න. ඔයාලා දෙන ගේමනම් මරු..... බුදු සරණයි
@tishanscomment
22 күн бұрын
මේ පාර හොද සුද්දයක් දෙන්න පාර්ලිමේන්තුට ❤ ඇත්තටම මිනිස්සුන්ට ආදරයක කරන මිනිස්සු විතරක් පාර්ලිමේන්තුවේ ඉන්දවන්න❤❤❤❤❤❤❤
@PrasannaSamarathunga
21 күн бұрын
එහෙම කවුද ඉන්නෙ බං.හොරුයි පචයොයිනෙ ඉන්නෙ
@lakshithavlogs
20 күн бұрын
ඡන්දෙට කලින් 2 කොටස ඉක්මනටම දාමු , ඒක පට්ට 💖💖
@Short_Story1019
22 күн бұрын
බැලුවොත් ඇත්නම් නිදාගන්නවා ඇහැරල හිටියොත් හොරකන් කරනව,,,🤣🤣🤣🤣🤣
@jansjayakody6150
21 күн бұрын
කෑවොත් නිදිමතයි නැගිට්ටොත් බඩගිනියි.
@SameeraDewapriya
22 күн бұрын
සුපිරියි ඕයි. තාමත් තනකොල කන ජනතාවට උපහාරයක්ම වේවා!!! 😂❤
@Kalunika928
22 күн бұрын
පිස්සු හැදෙනව ඕයි දැන්නම්. ලකා නම් පිස්සෙක් සිරාවටම. මේ ස්ක්‍රිප්ට්, මේ ඇක්ටිං, මේ ලයිට්නිං, කැමරා, පිස්සුවක් ඕයි. මෙහෙම ක්‍රියේටිව් එකෙක් නම් දැකල නෑ ඕයි. ජයෙන් ජයම වේවා 🤍🤍
@PradeepKumara-ff7zw
21 күн бұрын
සුපිරි ❤. කන්ටේන් ක්‍රියේටර්ස්ලා විදියට මේ වෙලාවෙ හරිම දෙයක් කරලා තියෙනවා.ගොඩක් ක්‍රියේටර්ලගෙ කොදු පණ නෑ.උන් හැම පැත්තම බැලන්ස් කරන එක කරන්නෙ.රටට හෙන ගැහුවත් උන්ට වැඩක් නෑ උන්ගෙ බඩ ගෝස්තරේ රැකෙනවනම්.ගොං හරක් දන්නෙ නෑ කලාව රැකෙන්නත් රට රැකිලා තියෙන්න ඕනි බව.ඉදකිං 😢
@chandikaramesh7423
22 күн бұрын
කන හරහා මොළයටම දීලා තියෙනවා සුපිරියටම 👌👌👌👌👌👌 ආයේ ඉතින් පොඩි එකාගේ ඉදලා ,ලොකු එකාට යනකම් තේරුම් ගන්න පුලුවන් විදියට 👍👍👍 ලකයි සිකයි ඉදිරියටත් මේ වගේ සුපිරිම සුපිරි නිර්මාණය ඕනේ ❤❤ ජය වේවා
@krishanm8178
21 күн бұрын
කන හරහ මොලේටම දෙන එක දීල සුපිරියටම...👍👍
@MR-THINU-WA
21 күн бұрын
yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥
@Shashiroshan
22 күн бұрын
මම දැකපු ප්‍රැක්ටිකල්ම දෙවියා 😂😂😂
@MR-THINU-WA
21 күн бұрын
yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥
@gajalanka95
20 күн бұрын
😂👍
@sudathrohana8931
21 күн бұрын
ලකා, Concept නම් උඹ තමයි හරියටම නාඩිය අල්ලන එකා. අවශ්‍ය දේට වියදම්කරල තියෙනව. අනික අර නාකි ඇමතියා අල්ලගෙන ඇතුලට ගේද්දි පෙන්නපු සුදු කොඩිය. 👍
@gayanhathurusinghe832
22 күн бұрын
කාලෙට ගැලපෙනම සුපිරියක් ❤❤මේව යන්න ඕන ට්ව් චැනලවල
@nathalijulen3297
18 күн бұрын
✔ හරි අපි දෙන්නම් කතිරෙන් බලය නියම කෙනාට ලකා සිකා ජය වේවා 🙏 🌹 ❤ සුපිරියි නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
@DilipMadu-w6v
22 күн бұрын
සුපිරි දීලා තියෙනවා ඇඩෙන්නම ලකයි සිකයි ජයවේවා
@RuwanWije-s6h
20 күн бұрын
නියමයි නියමයි සුපිරි සුපිරි... මේවා බලලවත් අපේ උන්ගේ මොළේ පදෙනවා නම් ලොකු දෙයක්
@roshancamillus4605
22 күн бұрын
සමාජයට හොඳ පණිවිඩයක් දෙන්නේ.... ජය වේවා ඹබ දෙපලට..🎉🎉🎉❤❤❤
@MR-THINU-WA
21 күн бұрын
yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥
@nilushisilva1790
22 күн бұрын
Thank you brothers..මෙච්චර කාලයක් මුන් කරපුවා දන්නෙ නැති මිනිස්සුන්ට පෙන්නුවට❤❤
@Anjanatharusha7504
22 күн бұрын
ඩබල් ටච් කරන්න ආස හිතෙයි 🎀💝💯✨💥💯🫣💝
@maheshchathuranga2006
22 күн бұрын
😂
@Avishankaamarasinghe
22 күн бұрын
Block this 😅
@ChathuraJayasanka-c8i
22 күн бұрын
මේකනං සුපිරියටම ලියලා තියනෝ....හැමදාම වගේ පට්ට....
@nirmalpramodya5066
22 күн бұрын
අලුත් එක එනකම් මග බලාගෙන හිටියෙ ලකයි සිකයි තමා හොදටම කරේ 😂❤️🔥 රිදෙන්න ඕනි අයට රිදෙන්නම දීල තියෙනව මේ පාරවත් මොලේ කල්පනා කරල ගැලපෙනම සෙට් එකක් පාර්ලිමේන්තු යැව්වොත් හොදයි 🙂 මේකෙනම් හැමදෙයක්ම fantastic 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් 👌❤️🔥
@wasanthawasantha9735
22 күн бұрын
❤🎉🎉 දීල තියෙන්නේ ඔය හොඳම එකෙන් ...හි..හී❤❤❤
@nishantha1422
22 күн бұрын
ලක් අම්මා සහ බිකත් දේවාලේ ට ගෙන්නුවා නම් මරු ..
@ytchannel9968
22 күн бұрын
Ow
@MR-THINU-WA
21 күн бұрын
yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥
@thushansanjaya8803
21 күн бұрын
ලක්කම්මා නෙමෙයිද අන්තිමෙට ආවේ?
@mudithahimala9555
21 күн бұрын
සුපිරී. වෙන කවුද මේ වගේ video දාන්නෙ ඔය දෙන්න ඇරෙන්න 🎉
@MR-THINU-WA
21 күн бұрын
yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥
@sadunsadun1036
22 күн бұрын
ඒකනම් සුපිරියට කලාත්මකව දීලා තියෙනවා. දේශපාලන නිර්වත,.. ලකො සිකෝ.. සුපිරී❤❤❤
@gayanchameera598
22 күн бұрын
අරූ රේනෝගේ කුඩු හිරු එකෙයි ..පරන දෙයියගේ නාලිකාවෙයි දෙකේම පෙන්නන්න ඕනේ මේ.වීඩියෝ එක 😂😂😂👌👌👌👌🔥
@Nethma_sp
22 күн бұрын
Comment එක දෙපාරක් ටච් කරාම ලයික් වැටෙනවා කියන්නෙ...🫠🫠🫠
@SisiraKumara-s6i
22 күн бұрын
❤
@manuvideozone7666
21 күн бұрын
Mewa thira dala eliye pennana ona Hitawathkamata yalukamata janapriyakamata chande dennetuwa hari widiyata tamange teernaya ganna kiyala.terenna Niyamai 👌👌👌👌
@MR-THINU-WA
21 күн бұрын
yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥
@pasidulakmal6319
22 күн бұрын
අද වීඩියෝ එක නම් සුපිරියක් ...ආතල් නම් ඉතින් ලකයි සිකයි තමයි ...දීලා තියෙනවා මන්ත්‍රීලා,ඇමතිලා කොරවෙන්නම,225රෙදි ගැලවෙන්නම දීලා තියෙනවා ..සුපිරියක් ...😃❤😃❤😃❤😃❤❤
@sajithsandaruwan4117
21 күн бұрын
කාලෙට ගැලපෙන පණිවිඩය ❤👏👈
@minushortfilms
22 күн бұрын
එක පැත්තකින් හිනා යනවා..තව පැත්‍තකින් මෙච්චර කල් රටට උනේ මේකනෙ කියලා දුක හිතෙනවා..මේ පාරවත් හරියට කතිරෙ පාවිච්චි කරමු❤❤
@හර්ශ
22 күн бұрын
හරියට කතිරේ ගැහුවට කිසිම ගැම්මක් නෑ වගේ මන්ත්‍රිලා වගේ කෑ ගැහුවට ජනාදිපති උනාම මෙලොරහක් නෑ වගේ කියලා හිතෙන්නේ මට විතරද
@MR-THINU-WA
21 күн бұрын
yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥
@minushortfilms
21 күн бұрын
@MR-THINU-WA ඇයි ඒ
@HarshaHarsha-x3g
21 күн бұрын
දීලා තියෙනවා සුපිරි ..❤❤
@jktradingSL
22 күн бұрын
දියවන්නාවෙ set එකට දීල තියනවා ඇඩෙන්නම😂😂😂😂
@MR-THINU-WA
21 күн бұрын
yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥
@jktradingSL
20 күн бұрын
@@MR-THINU-WA monawada brother pehedili na.
@imaranahamed1966
22 күн бұрын
කාලෝචිත ය් බ්‍රෝ.... මරු මරු ශානා..... වැඩේ වාසියට කරනව සුභ පැතුම් කොල්ලා.....
@manjulawatagoda3583
22 күн бұрын
ලකයි සිකයි මෙ කරපු වැඩේ සුපිරි thanks a lot for SL people
@sewminijayakodi
22 күн бұрын
Kadupitiya uncle ❤️ oya nam supiri naluwek thamai Dan. Supirii niyamai. My congratulations uncle ❤️❤️🙏
@mr.food9789
22 күн бұрын
සිකාගෙ ආතල් වලට කැමති අය ලයික් කරන් යමු බලන්න.❤😂
@bhagyasampath6549
22 күн бұрын
දීලා තියනවා සුපිරියටම රංජටයි පොල් අම්මටත් එක්කම වදින්න
@කවියා..දිමූ
21 күн бұрын
ඒක නම් දීලා තියෙනවා 🧠 මොළ ඉරෙන්න😂😂 .නියමයි 👌 ලකා & සිකා.❤❤
@SandaruwanApp
22 күн бұрын
මිනිස්සුන්ට වදින්නම දිලා සුපිරියක් තමයි ඇ😮
@rangasureshsuresh5181
20 күн бұрын
නියමයි .පට්ට සුපිරියක්..ලාකා.සිකා ...සුපිරියටම දීල තියෙනෝ..ඇමතිල දෙන්නයි.දිවිය නෝනත් සුපිරියටම පාට් එක දෙනව.ඔයාල හැමෝටම ජයවේවා ..මේක බලන හැමෝටම තේරෙනව කවුද මුල, මැද, අග, ආවෙ කියල
@limitlessvibe123videos
22 күн бұрын
Me comment eka double touch krnna balanna 😊
@AravindaJayanath
18 күн бұрын
Like krnn kiyl dpn mody 😂
@NesithaDamsuwa
17 күн бұрын
Ethkot hrid 😅😅
@djdon3582
14 күн бұрын
Rata harak nemei wtto
@Senithuu
11 күн бұрын
Double tap krl ayin krpu ewn ko blnn😂
@demonff8763
9 күн бұрын
@@Senithuu😂😅
@sriyanikh3964
21 күн бұрын
මේ දෙන්න නියමයි අනේ කාලෙට ගැලපෙන විදිහටම තියනව
@thusharasampath1097
22 күн бұрын
ආහ් ඒකනම් දීලතියෙනවා රිදෙන්නම 😂😂
@GihasJayasekara
21 күн бұрын
මරු තරුණයෝ ටිකක් මේපාර අලුතෙන් යන්න ඉන්නේ අපේ ගමේ අලුත් කට්ටිය ගෙන්😂
@nisalrox8916
22 күн бұрын
ආ....පැටියෝ.......එක මරුවට දීලා තියේනවා හිත් වලට වදින්නම .😁🙏❤️
@sandayakumari4941
21 күн бұрын
ඒක දීල තියෙයි ඉතිං රිදෙන්න💪🧡👌
@tharinduliyanage8954
22 күн бұрын
"එනව නෙමෙයි, ගේනව නේ"... දෙන එක දීල තියනව ආයෙ ලොවෙත් නැතිවෙන්න...🚩❤️
@user-fp7zx8yk4d
21 күн бұрын
මේවා බලලාවත් හැදුනොත් කොච්චර හොදද... ඒත් මෝලෙ නැති උන් මේවා බලන්නෙ නැනෙ දෙයියනේ..❤️🩹 ජයෙන් ජය ලකා&සිකා❤🥰
@hansithamadushan1504
22 күн бұрын
සුපිරිම චරිත දෙකක් තමා.ආදරෙයි අයියේ අපි...❤❤❤
@SandaruwanLahiru-i6s
22 күн бұрын
නියමයි ....❤❤❤❤
@PradeepThilanka2001
22 күн бұрын
නියමයි ❤❤❤ මුලු රටටම අවශ්‍ය පනිවිඩයක්❤❤❤
@ashenpriyanjan5075
21 күн бұрын
ආයේ දීලා තියෙනවා දෙන එක අම්මට සිරි වෙන්න. 💖💖💖
@Awidinnaa
22 күн бұрын
යකෝ අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.එක පාරක් touch කරාම reply section එක open වෙනවා කියල යූටුබ් එකත් දියුනු වෙලාව
@vks12345678
22 күн бұрын
Ridennama whiluwak wela thiyena dewal whiluwenma kiyala. 😂😂😂😂 Aadarei yatharthaya pathurana ekata ❤❤❤
@Songskaroake
22 күн бұрын
පාර්ලිමේන්තුවේ හිටපු උන්ට මේ වීඩියෝව බලන්න ලැබේවා ලකාෂ්වර් දෙයියෝ
@MR-THINU-WA
21 күн бұрын
yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥
@tharindugayan5502
21 күн бұрын
Script top Videography top Editing top Concept top සුපිරි❤️ කියන්න වචන නැ.❤️
@dineshkumara8098
22 күн бұрын
සුපිරි ,පට්ට , දෙනවා ආයේ මොළේ හරහා ඇස් අරිලා බඩ යන්නම😂
@LahiruDolage-y1f
22 күн бұрын
Respect... ලකා,සිකා... ඒක නම් දීල තියනව රිදෙන්නම.. සුපිරියටම....❤❤❤❤
@tvkrishna8633
22 күн бұрын
කන හරහා මොලයට💪💪💪
@MR-THINU-WA
21 күн бұрын
yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥
@sampathnishantha7549
22 күн бұрын
විශිෂ්ට රංගනය හදවතින්ම සතුටුයි ඒ වගේ මොලේ නැති එවුන්ට මොළේ පෑදේවා 🤣🤣🤣👌❤️❤️❤️
@AnuraPerera-b5v
22 күн бұрын
ලක් අම්මටයි,පබා යි මතක් උනා අනිත් හරකුන් කොහොමත් ඒවගෙන්,,,,නියමයි,,,,🎉
@ජීවිතයටජයවේවා
20 күн бұрын
සුපිරියක් හොදේ.... දීල තියෙනවා ඇඩෙන්නම. ආදරෙයි දෙන්නටම.❤
@chamanwimalanath4236
22 күн бұрын
කලට වෙලාවට දීලා තියනවා දොබෙන් යන්නම..නියමයි..❤️❤️🔥
@indikaentertaintment6120
22 күн бұрын
සුපිරි කපුවෙක්
@DilinihansikaRamasundarahettia
22 күн бұрын
කාලෙට ගැලපෙන සුපිරි කතව❤❤
@MR-THINU-WA
21 күн бұрын
yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥
@HasiyaGunasekara
20 күн бұрын
හිතට වදින්න තියෙන්නෙ එපැයි 😂 වදිනො වදිනො හිතට වදිනො 😂 පස්සෙනෙ බඩට වදින්නෙ 😂
@AffectionateAgilityPuppy-qd3eg
22 күн бұрын
සිකාට ආදරේ සෙට් එක ❤️❤️❤️😂😂😂
@MR-THINU-WA
21 күн бұрын
yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥
@premasirikwa
22 күн бұрын
සුපිරි ....ලකා සිකා බොහෝම ඉස්තුතියි මේ වගේ ප්‍රහසනයන් ගෙන් කරන සේවය කාලීන අවශ්‍ය තාවයක්.ජයවේවා ජයවේවා මේ සත්‍ය හැමදෙනාගේම නෙත ගැටේවා ...
@MR-THINU-WA
21 күн бұрын
yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥
@ThiliniAppuhami
22 күн бұрын
Part 2 ත් ඉක්කන්ට ඕනි ❤️
@MR-THINU-WA
21 күн бұрын
yaluwe mata 400 gahanna help ekak dennakooooo 💕💕💗💗💥💥
@naveenhewavitharana58
16 күн бұрын
කොර වෙන්නම දීලා..No words🤣🤣❤❤❤
@SJ_Nimesh
22 күн бұрын
මේ පාර අපි පාර්ලිමේන්තුව clean කරමු ❤
@asankanuwan4723
19 күн бұрын
ඒකනම් මරු , තමන් කැමති මොන පක්ශෙක එකෙකුට චන්දෙ දුන්නත් කමක් නෑ හොරෙක් නොවන රටට ආදරේ උගත් බුද්දිමත් එකෙකුට
@PasinduLakshan-jt8cl
22 күн бұрын
ගැම්මක් තමයි ❤🎉
@nadeeshanmanage590
19 күн бұрын
කියන්න ඕන සේරම එකම video එකක හෙන ගහන්න වගේ කියල තියෙනවා ... සුපිරියි අයියෙ...❤️
@hiruninethsarani3953
22 күн бұрын
සුපිරි.. උඩින්ම ට්‍රෙන්ඩින් වෙන්න ඕන ඒවා. නිකම්ම කන්ටෙන් නෙවෙයි මේවා..❤
@shanikarajamuni6698
18 күн бұрын
මේවට වැටෙන්නැති ලයික් මොකටද . මරු ගව රැලට රිදෙන්නම දීල
@sanjeewaairforce8160
22 күн бұрын
ජන්දෙට කලින්ම මෙහෙම video එකක් දාපු ලකාටයි සිකාටයි හදපිරි ප්‍රණාමය..🎉🎉🎉🎉🎉
@buddhikajeewantha8299
12 күн бұрын
සුපිරියටම රිදෙන්න, දැනෙන්න දීලා ජයවේවා 🥰🥰
@Akiladinesh1998
22 күн бұрын
ලකයි සිකයි නම් ආතල් තමයි ඉතින් 😂😂😂😂😂😂😂😂
@ChandiwButhsara
21 күн бұрын
හින්ට් eka deno supiriyata 🤣💖💞😘
@saloonruusobha
22 күн бұрын
නියමයී නියමයි කියන්න වචන නැහැ..මේවයින් හරි රට හරි පාරට ගන්න හදන හැමෝටම පින්.. 🙏🙏
@maheshmandaram300
16 күн бұрын
එල එල ලකා අයියේ,සිකා අයියේ.සැබෑම අපේ රටේ දේශපාලනය මොකක්ද කියන එක මෙහෙම පැහැදිලි කරලා දුන්නට.මේවා ටීවි වල යන්න ඕනි සුපිරිම ස්ක්‍රිප්ට්...ජය වේවා ලකා ඇන්ඩ් සිකා.තව තවත් මෙවැනි නිර්මාණයන් කරන්නට ඔබ දෙපළ ඇතුළු වීඩියෝ ටීම් එකටම යෝධ බලය ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි
@dineshprasanga8981
22 күн бұрын
නියම කාලෙට දාපු සුපිරිම වීඩියෝ එකක්....😍😍😍
@adithyawanasinghe3082
22 күн бұрын
දිනේශ් ගුණවර්ධන මහත්තයා දැන් හොඳට රඟපානවා... 😂😂😂
@dilannew4165
22 күн бұрын
ඒකනම් දිල තියනෝ ඇඩෙන්නම.. නියමයි ලකා සහ සිකා..👌❤️
20:38
ලකාශ්වර 👑 Part 02 - Lakashwara Part 02 | Lakai Sikai - ලකයි සිකයි | Monthly Special MAX😍😍😍
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 744 М.
24:36
Lakai Sikai - Jolly Poli | ලකයි සිකයි - ජොලි පොලී | Monthly Special | April
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,8 МЛН
00:50
Long Nails 💅🏻 #shorts
Mr DegrEE
Рет қаралды 8 МЛН
00:23
Twin Telepathy Challenge!
Stokes Twins
Рет қаралды 78 МЛН
00:31
Ice Cream or Surprise Trip Around the World?
Hungry FAM
Рет қаралды 20 МЛН
00:23
МЕНЯ УКУСИЛ ПАУК #shorts
Паша Осадчий
Рет қаралды 4,8 МЛН
22:52
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 140 | 2024-11-21 | Hiru TV
Hiru TV
Рет қаралды 393 М.
15:56
ස්වාමිගේ බෙහෙත | Swamige Behetha | Siril Videos
Siril Ayya
Рет қаралды 742 М.
23:26
මල ගෙදර 03 | The Funeral Home 03 | Vini Productions - විනී
Vini Productions - විනී
Рет қаралды 4,7 МЛН
16:44
මුස්ලිම් නියෝජනයක් ඉල්ලීම ජාතිවාදීද ? මුස්ලිම් නියෝජනය කැබිනට් එකෙන් හැලුනේ ඇයි ?.
Pramithi TV
Рет қаралды 62 М.
25:05
Lakai Sikai - Manthree Sikaa | ලකයි සිකයි - මන්ත්‍රී සිකා | Monthly Special
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,8 МЛН
24:56
Lakai Sikai - Wire Short | ලකයි සිකයි - වයර් ශෝට් | Monthly Special | May
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,5 МЛН
16:54
@janaipriyailive - Lipiya | ජනයි ප්‍රියයි - ලිපිය
Janai Priyai
Рет қаралды 1,2 МЛН
15:34
Lakai Sikai - Hinganno 3 | ලකයි සිකයි - හිඟන්නෝ 3 | වැලන්ටයින් 💘 හිඟන්නෝ💸
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,4 МЛН
12:23
ගලේ දෙවියෝ | Gale Deviyo | Siril Videos
Siril Ayya
Рет қаралды 422 М.
13:39
ශානිලා ඇමතිලා එක්ක වැඩ අරඹද්දී නීතීඥ මනෝජ් පිල්ලෙයාන්ට අමතයි. පාස්කු මහ මොළකරුවන් ලඟදීම එළිවෙයි
Aluth Thorathuru
Рет қаралды 9 М.
00:50
Long Nails 💅🏻 #shorts
Mr DegrEE
Рет қаралды 8 МЛН