''මරණයේ හෝරාව'' - PART 02 (අවසන් කොටස)😱 - ලොව අංක 1 තායි Horror කතා මාලාව | Inside Cinemax

  Рет қаралды 89,860

Inside Cinemax

Inside Cinemax

Күн бұрын

Пікірлер: 1 100
@Shanleo-d1x
@Shanleo-d1x 3 күн бұрын
ඔලුවට පොල්ලෙන් ගැහුවා වගෙ නොහිතපු අවසානයක්💔 අම්මා කෙනෙක්ගෙ ආදරය ගැන කියවෙන සුපිරි කතාවක්🥺❤️‍🩹
@shehanrajithaniyarepola
@shehanrajithaniyarepola 2 күн бұрын
Ow eknm duka hithenw 😢
@ShehanMihiran-pp8xm
@ShehanMihiran-pp8xm 22 сағат бұрын
මේ loop සම්බන්ද කතා වලට මං ගොඩක් කැමතියි ආලෝකයේ ප්‍රවේගයෙන් ගමන් කරල ,ලොකු විභව අන්තරයක් ඇති කරල කාලය තරනය කරන්න පුලුවන් කියල මේ වෙද්දි මතයක් තියෙනව ඒ ගැන හොදටම *Quantum physics* වල සදහන් වෙනව ඒ වගේම මනස ගොඩක් දියුනු කරාම ස්කන්ධයක් ශක්තියක් බවටත් ශක්තියක් ස්කන්ධයක් බවටත් හැරවෙන්න පුලුවන් කියල Albert Einstein ගෙ E =mc2 මගිනුත් පැහැදිලි වෙනව ඉතිං මං හිතනව මේ concept එකෙන් ඔබ්බට ගිහින් අනාගතේ කාල තරනය සාමාන්‍ය වෙයි කියල ෆිල්ම් එක නම් සුපිරි රොශාන් අයිය Good luck all the best bs 🫀🫂
@IshaniMadhumalivijerathna
@IshaniMadhumalivijerathna 3 күн бұрын
ලස්සන කතාවක්🥺මේක තේරුම් ගන්න පුලුවන් විදිහට අයියා ලස්සනට පැහැදිලිව explain කරලා තියෙනවා👍
@dasuniabeysekara
@dasuniabeysekara 2 күн бұрын
වරී කියලා නමින් කෙනෙක් හිටියට වරී ඇත්තටම මැරුණා ..එයාගෙ කතාව 1991 ඉවර උනා .. ආය ආය එකම එක්කෙනාමයි අතීතෙට ගිහින් ලොකු වෙලා ආය අතීතෙට යන්නෙ . 🫠 ගෙදර හිටපු හොල්මන , වර්තමානෙ වරි හා මින් කියන්නෙ ඔක්කොම එක්කෙනෙක් ..🥺 අම්මෝ බලපු පිස්සුම film series එකක් ❤️‍🔥 explain මරු 😍
@RashiniWijesooriya-x8p
@RashiniWijesooriya-x8p 2 күн бұрын
ආයෙමත් අතීතෙත යන්න කෙනෙක් ඉපදෙන්නෙ කොහොමද ඒ කෙල්ල මැරුනම
@DDFashion-w6x
@DDFashion-w6x 2 күн бұрын
Summary of don't come home
@ranasinghe207
@ranasinghe207 Күн бұрын
@@RashiniWijesooriya-x8p අන්න එකමයි මටත් තියෙන ප්‍රශ්නෙ...
@Youfoundmelol-f
@Youfoundmelol-f Күн бұрын
​​@@RashiniWijesooriya-x8p ආරම්භයක් අවසානයක් නැහැ චක්‍රයක් වගේ
@Sumuduhansamali-o7t
@Sumuduhansamali-o7t Күн бұрын
Film eka maru oluwath karakenawa wge
@Akeansilva
@Akeansilva 3 күн бұрын
මේ කතාව බැලුවනන් ඇත්තටම වෙන දේ අපිටත් හිතාගන්න බැරිවෙනවා.ඔයා පැහැදිලි කරපු නිසා මේ කතාව මෙච්චර ලස්සනට අහගන්න පුළුවන් වුනේ.ස්තූතියි රොශාන් 🙏
@anuradhamadushani186
@anuradhamadushani186 2 күн бұрын
හොල්මන් කියලා හිතාගෙන බැලුවට හොල්මන් නෙමෙයි... තේරුම් ගන්න අමාරු film එකක් පාඩමක් කියාදෙනවා වගේ අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට කියනවට tnq cinemax boss ❤❤❤
@UchithaPrasad-b5f
@UchithaPrasad-b5f 3 күн бұрын
දැන් ඉක්මනින් විඩියෝ එනවා මරු මරු❤❤මෙන්ශන්24 වගෙයි
@SandaruPrabhasha-b5j
@SandaruPrabhasha-b5j 3 күн бұрын
මන් 2 ❤❤ මන් යූටියුබ් ඇවිත් ඔයා වීඩියෝ එක දාලද කියලා බලල අයින් උනා විතරයි ඔයා වීඩියෝ එක දැම්මා ❤❤
@AjithKumara-j8o
@AjithKumara-j8o 3 күн бұрын
Math 😁💗
@UdaraSasanjana
@UdaraSasanjana 3 күн бұрын
කෑරියා
@Ireshachanu-m7u
@Ireshachanu-m7u 3 күн бұрын
Math awa😊kiparak baluwada eka dalada kiyla
@Tutubaby-m8h
@Tutubaby-m8h 3 күн бұрын
ජෙනී මහ නරකයි
@skyrocks1298
@skyrocks1298 3 күн бұрын
Wow ehemada😳
@MadushaniMaduu-ce4hv
@MadushaniMaduu-ce4hv 3 күн бұрын
දෙවනි කොටස ඉක්මනින් දාලා නියමයි thank you රොෂාන් අය්යා ආදරෙයි 🥰😍
@Amila-wm7sd
@Amila-wm7sd 3 күн бұрын
මේ සුපිරි කතා මාලාව පටන් ගත්තු විදියට නෙවෙයි ඉවර වුණේ. ❤️🥺 හිතපු නැති අවසානයක්. මේ කතාව තේරෙන විදියට පැහැදිලිව explan කරලා තියෙනවා. ❤️ මේ වගේ කාල තරුණ සම්බන්ධව තියෙන තවත් කතාවක් ගේන්න. ❤️😊
@NethimiAdithya4840
@NethimiAdithya4840 3 күн бұрын
පලවෙනි like එක් මාගෙන් ❤ හැමදාමත් වගේ ලස්සන කතාවක් ❤❤
@SubaHansamali
@SubaHansamali 3 күн бұрын
වැස්සත් එක්කම් සුපිරියක් තමා❤තැන්ක් යූ අයියා
@I.Shamini
@I.Shamini 3 күн бұрын
මෙච්චර සංකීර්ණ කතාවක් පැහැදිලිව explain කරන එකනම් ලේසි දෙයක් නෙවෙයි.. ඔයා එත් ඒක අපිට තේරෙන විදියට සුපිරියටමට කරා අයියේ.. කතාව ලස්සනයි.. ඔයානම් අයියේ සුපිරි වැඩ්ඩෙක්‌ එච්චරයි...❤❤❤
@DehemiTharushini-t6h
@DehemiTharushini-t6h 3 күн бұрын
Part 2 දානකම් මග බලාගෙන හිටියේ අය්යේ ❤❤
@priyankaramadhusanka8025
@priyankaramadhusanka8025 2 күн бұрын
මොලේට සමනල ගැටේ වැටුනා යකෝ
@SanduniImalka-v1t
@SanduniImalka-v1t 3 күн бұрын
ඔන්න අදත් notification ආවා ගමන් ආවා..බලන්න කලින්ම අදත් පලවෙනි කමෙන්ට් එක මගේ...😌 අසුර episode 6 ඉක්මනින් අරන් එන්න අයියේ..gd lk❤
@kalpanimadushika6318
@kalpanimadushika6318 3 күн бұрын
නොහිතපු විදියෙ අවසානයක් 😢 ඒක නම් මාරයි 🥺
@ShiyonieChristina-h1k
@ShiyonieChristina-h1k 3 күн бұрын
හිතුවෙ නෑ ඒ වගේ සිදුවීමක් වෙයි කියලා....මාර ලස්සන කතාවක්.....❤️
@kgAkesh-bp6es
@kgAkesh-bp6es 2 күн бұрын
මේ film එකේ part 2 එකත් දාලා තියනවා දැක්කම දැක්කම දැනෙන ඒ සතුට thanks inside cinemax ❤❤
@chandikaramesh7423
@chandikaramesh7423 2 күн бұрын
ඇත්තටම සුපිරිම සුපිරි 👌👌👌 රොෂාන් අයියා Explain කරන විදියට හොඳටම තේරුම් ගන්න පුලුවන් 👍 තවත් මේ වගේම සුපිරි series එකක් ඕනේ අනිවාර්යයෙන්ම 💪 ස්තූතියි රොෂාන් අයියා ගයේශිකා අක්කා දෙන්නටම 🙏 හදවතේ channel එක Inside Cinemax ❤
@taeha0227
@taeha0227 3 күн бұрын
😲❤athatama aiye kiyana wachana naa supiri supiri 🎉 mamathi bala bala hitiye aiya kalekata passe supirima kala tharana film eka genaka ❤ ethi hithuwe naa mechara supiri wei kiyala 😲❤️ aye aye balana hithena tharamatam supiri 🤗mewage kala tharana supiri drama genna.......❤❤❤❤
@disnakumari825
@disnakumari825 2 күн бұрын
නොහිතපු අවසානය ක්..ගොඩක් ලස්සනයි .....අම්මගෙ ආදරේ ලෝකයක් වගේ.......❤❤❤❤❤
@AranjayaMadusanka647
@AranjayaMadusanka647 3 күн бұрын
මෙකනමි සුපිරි කියන්න වචන නැ ඇත්තටම සුපිරි 🌸❤️❤️❤️❤️❤️ කුතුහලය වැඩි .❤️🌸
@muthunayakasathsarani718
@muthunayakasathsarani718 2 күн бұрын
නියමයි...ලස්සන කතාවක්...❤️‍🔥 කතාව explain කරන විදිහ නියමයි...❤️‍🔥
@isiranayanaga183
@isiranayanaga183 3 күн бұрын
පට්ට💖🔥🔥🔥❤ හදවතට දැනුණු සුපිරි කතාවක්❤
@Dileep-ix3ko
@Dileep-ix3ko 3 күн бұрын
Ela broo danakm bln hitiye❤
@IroshimaSanjeewani-fv9yt
@IroshimaSanjeewani-fv9yt 2 күн бұрын
ගොඩක් ලස්සන අන්තිමට ඇහැට කදුලක් ගේන්න සමත් උනු කතාවක් 🙂thnx අයියා & අක්කි.. ❤️🩷
@senelidananjana4519
@senelidananjana4519 3 күн бұрын
Wow අයියා කිව්ව වගේම මාරම ලස්සන අවසානයක් තියෙන කතාවක්. ඉක්මෛන්ම මේ වගේ කතාවක් දාන්න අයියේ. ❤❤❤ ආදරෙයි Cinemax ❤
@priyankaraweerashinha
@priyankaraweerashinha 3 күн бұрын
oyatai akkitai budu saranai hemadama sathutin parissamen Inna 👍👍👍👍🤗🤗🤗🤗🤗❤️❤️
@SamanKumara-h4j9y
@SamanKumara-h4j9y 3 күн бұрын
සුපරියක් ❤❤වෙනදා වගේම අදත් ❤
@dashunmadushankadk9094
@dashunmadushankadk9094 2 күн бұрын
සුපිරියක් ... කතාව ලස්සනට තේරුම් කරනවා... එක නිසා හදවතට දැනෙනවා...❤ කටහඩ සුපිරි ...😊 🎉
@MR..SUDDA..1
@MR..SUDDA..1 3 күн бұрын
Inside cinemax kiyanne supiriyak thama
@ShithuNawodya
@ShithuNawodya 3 күн бұрын
අනේ හොද අයියා ..අද කලින්ම දාලා 🥰 අදත් මරු❤
@JalithaChiran
@JalithaChiran 3 күн бұрын
Video ekak balanna hoya hoya iddi welawata damma ❤️💐
@Mahindakumara-ej5lx
@Mahindakumara-ej5lx 3 күн бұрын
*Notification dapu gaman baluwa supiri cinamax* ❤
@MadushaniSShashikala
@MadushaniSShashikala 3 күн бұрын
Maru❤️
@VimukthiJanaranjana
@VimukthiJanaranjana 3 күн бұрын
අය්යේ ඔයා මෙක දානකම් උදේ ඉදන් බලන් ඉදියේ මම ...❤❤❤❤ආදරෙයි.ඔයාලා 2නටම❤❤❤
@Manchanayaka-r2w
@Manchanayaka-r2w 2 күн бұрын
ප්‍රශ්න තිබුනත් Super කතාවක් ❤❤❤❤❤❤❤❤❤ love you inside cinemax
@KavindyaHapugodaarachchi
@KavindyaHapugodaarachchi 2 күн бұрын
nohithapu awasanayak thibba supiri movie ekak.. thank you cinemax.... ❤❤
@madhudilrukshi7730
@madhudilrukshi7730 Күн бұрын
අම්මෝ සුපිරිම සුපිරි Series එකක්... මන් මෙහෙම එකක් නම් බලාපොරොත්තු වුනේ නෑ අන්තිමට. මම IMDB මගේ Rate එක 10/10 දුන්නා. ඔයාලත් ගිහින් කැමති නම් Rate එක වැඩි කරන්න. මොකද මේ වගේ Thinking Pattern එකකට Story එකක් Build කරලා ගන්නවා කියන්නේ..🔥🔥🔥🔥 ගින්දර වගේ වැඩක්.. මේක තායි කියලා විස්වාස කරන්නත් බෑ.. හැබැයි මේකේ පොඩි දෙයක් තියෙනවා. මෙතන ආත්ම තුනක් තියෙනවා. 01- වරිගේ හොල්මන 02- වර්තමානයේ වරි 03- චූටි වරි එතකොට එකම ආත්මේ තුනකට කැඩිලා ගිහින් නේද.. ඉතින් ඕක විතරයි අව්ලකට තියෙන්නෙ. නමුත් සුපිරිම Output එකක්. නියමයි. මේ වගේ ඒවා ගේන්නේ ඉතින් Inside Cinemax ම තමා... We will meet you again....
@user-io3be1qx9osasini
@user-io3be1qx9osasini 2 күн бұрын
තමන්ගෙ අම්මා අතින්ම තමන්ගෙම දුව මරාගත්තා වගෙම තාවත් අම්මා කෙනෙගෙ අසිමිත අදරයක් තමන්ගෙ දුව වෙනුවෙන් ❤❤👩‍❤️‍💋‍👩
@ireshasamanthi5196
@ireshasamanthi5196 2 күн бұрын
ආයෙ බලන්න දෙයක් නැහැ සුපිරි පැහැදිලි කිරීමක් කරනවා. ඒක හැමෝටම කරන්න බැහැ. බොහෝ ස්තූතියි කොටස් දෙකත් ඉක්මනින් ගෙනාවට. ආයෙ හමුවෙමු.💝🌼
@rukaiy2832
@rukaiy2832 3 күн бұрын
අයියේ ඔයා කිව්වා වගේ මේ ෆිල්ම් එක 8.5imdb අගයකට වඩා ලැබිය යුතුයි..ලස්සන පැහැදිලි කිරීමක් සුපිරි කතාවක්..ආදරෙයි ❤
@DilhaniThilakarathna-x8w
@DilhaniThilakarathna-x8w 3 күн бұрын
සුපිරිම කතාවක්....ඔයාගෙ පැහැදිලි කිරීම නියමයි
@DinujaRashmika
@DinujaRashmika 3 күн бұрын
බලපු සුපිරි ලස්සනම කතාවක් ❤❤❤
@Kushan__ツ
@Kushan__ツ 3 күн бұрын
මාරම වටින කතාවක් අයියේ ඔයා නියමෙටම explain එක කරා🤝❤ ඔයාට ගොඩක් ස්තූතියි🤝❤
@ImashaSandamini-j1t
@ImashaSandamini-j1t 3 күн бұрын
අවසාන කොටස දානකන් හිටියේ . නියමයි inside cinemax❤
@PubuduRuwan-y4c
@PubuduRuwan-y4c 3 күн бұрын
අත්‍තටම නියම film එකක් අයියේ ❤🌹😊
@Lakshi-q1w
@Lakshi-q1w 2 күн бұрын
Horror review ගොඩක් ඕනි අයියේ ඉස්සරහටත් 😍😍😍
@Kavindra_Devappriya
@Kavindra_Devappriya 2 күн бұрын
ඇත්තටම හරිම ලස්සන සංවේදී කතාවක් !! 🥹❤ ඔයා හරිම පැහැදිලි විදිහට explaine කරනවා අයියේ
@Zara_SheWolf
@Zara_SheWolf 3 күн бұрын
ඒ වුණාට මේ කතාවෙ නොගැළපීමක් තියෙනවා නේද? ජෙනීගෙ දුව වරී පොඩි කාලෙම ඇක්සිඩන්ට් එකෙන් මැරෙනවනෙ.එතකොට කොහොමද වරී ලොකු වෙලා එයාට මිනී කියල ළමයෙක් ඉන්නෙ Loop එකක් උනාම🤔
@VisalAshintha
@VisalAshintha 3 күн бұрын
mini ma ne bn ithim wari wenne. ita passe wari thamantama ( minita ) upatha denwa. Loop ekak ne oka
@thushariwickramage2417
@thushariwickramage2417 2 күн бұрын
​@@VisalAshinthaඑතකොට මුලින්ම කාලතරණයෙන් අතීතෙට ගිහින් ජෙනී හදාගන්න ගත්ත පොඩි ලමයයි, දෙවෙනි වතාවට කාලතරනයෙන් අතීතෙට ගිහින් තමන් ජෙනීගෙ දුව කියල ඔප්පු කරන්න හදන්නෙයි එක්කෙනෙක් වෙන්නෙ කොහොම ද.. මිනිස්සු කොහොම උනත් අතීතයෙ නඩු භාණ්ඩ වල තිබ්බ පිස්ටල් එක 2024 වරීගෙ බෑග් එකට ආවෙ කොහොමද
@VisalAshintha
@VisalAshintha 2 күн бұрын
@@thushariwickramage2417 mn eka comment ekakt reply ekak damma poddk check krnna gihin
@shanon101
@shanon101 2 күн бұрын
ඔතනට අනාගතයෙන් අතීතෙට එන මින් ට තමා පස්සේ වරි කියන නම ඇඩ් වෙන්නේ..
@sajpick123
@sajpick123 2 күн бұрын
Jenige lamaya podi kalema maruna. Jeni anagatheta yanna gaduwath jenige layama anagathe inna widiyak na mokada eka marila. E nisa jenige lamaya thawa duratath innawath eya anagatheta yannawath na. Ethakota wari kiyanne kauda eya kage lamayekda. Eka galapenne na. Ethana thama loop eke aul yanne. Loop ekak wenna one ekama kattiyakata ekma deyak. Eth jenige lamayekwath nowana wari kohomada me kathawata enne. Ekath pennala thibunanan thama watinne
@Tharukaimanthaa
@Tharukaimanthaa 3 күн бұрын
අද මම මුලින්ම ❤❤😊double tap කරන් යන්නකෝ❤😊අයියේ English horror movie එකක් දෙන්න පුළුවන් ද? 🌝🌚🌝🌚🍁🍂☘️
@TamashaRandinu
@TamashaRandinu 3 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😅😂😅😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😂😅😂😅😂😅😂😅😂😅😂😅😅❌❌❌❌❌❌❌❌❌❌❌❌❌❌🐱🐱❌❌❌❌🤣🤣🤣🤣🤣🤣😇🤣🤣🤣🤣🤣😇🤣😇🤣😇🤣😇🤣😇🤣😇🤣😇🤣😇🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❌❌❌❌❌❌❌No
@THARUSHADBOY
@THARUSHADBOY 3 күн бұрын
❤❤❤❤ ආදරෙයි හැමදාමත් යාළුවේ 🎉
@sithumvihanga3813
@sithumvihanga3813 3 күн бұрын
2 kotasa enakn bln hitiye 😍 Eknm supiri kthwk❤❤
@RasangiThisera
@RasangiThisera 3 күн бұрын
❤❤❤ episode eka danakan hitiye....😍
@Madushandissanayake-c2k
@Madushandissanayake-c2k 2 күн бұрын
ෆිල්ම් එකනම් මරු හිතපු නැති අවසාන්‍යක් තිබුනෙ inside cinemax ❤❤
@kawmadialwis6495
@kawmadialwis6495 2 күн бұрын
Wow hrima lassana kathawak ❤ Thank you Inside Cinemax 🎉❤
@Duliyaofficial..2630-n6v
@Duliyaofficial..2630-n6v 2 күн бұрын
අයියා මේක පැහැදිලි කරේ නැත්තන් ඇත්තටම මේක නම් තේරැම් ගන්නවා කියන්නේ අමාරැයී Filme එක සුපිරියක් අයියා ❤ Thanks inside cinemax 💗😌
@GH-Super_Motors.
@GH-Super_Motors. 3 күн бұрын
ඒක නියමයි හැබැයි දුක හිතෙනවා අන්තිමට 😢❤
@copyrighta-dn9lk
@copyrighta-dn9lk Күн бұрын
කඳුළු වලට ඇස් අවා! Dark වගේම තමා kupiriyak keep it up bro ❤
@chalanachandimal896
@chalanachandimal896 3 күн бұрын
පිස්සුවක් අයියේ ඇත්තටම සුපිරිය්ක්❤💥
@KaviduGimhan-r6k
@KaviduGimhan-r6k 3 күн бұрын
මග බලන් හිටියෙ රොශාන් අයියේ මරු ඈ ❤
@UdanaShamal
@UdanaShamal 3 күн бұрын
Part 2 දානකම් බලන් හිටියේ මරු අයියේ 💗🙂
@TasheemaSapu
@TasheemaSapu 2 күн бұрын
ගොඩක් හෝදට තෙරැනා මචන් මෙවාගෙ film ඉස්සරහටත් ඔනෙ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Adeepa_Nimasara
@Adeepa_Nimasara 2 күн бұрын
මාරම ස්පොයිල්නෙ අප්පා මේ කතාව...එකම රවුමක්🧐🤯 හැබැයි තේරුම් ගන්න පුළුවන් වුණා..😁😁
@adeeshaindumini53
@adeeshaindumini53 2 күн бұрын
ඇත්තටම මේක මාරම ලස්සනයි.අවසානය නම් හිතා ගන්න බෑ.කරලෝලා අතෑරියා වගෙ.❤❤❤
@sandunianjana2924
@sandunianjana2924 3 күн бұрын
Eka nm supiriyk ayyee❤🥺
@ImeshikaWijerathna
@ImeshikaWijerathna 2 күн бұрын
ලස්සනයි කතාව තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කරනවා අයියා තැනක් යූ 😊
@IshaniMadhumalivijerathna
@IshaniMadhumalivijerathna 3 күн бұрын
Notification dakka gaman onna adath awaaa😁🙈
@rashikamadushani8239
@rashikamadushani8239 2 күн бұрын
මේකනම් සුපිරියක් inside cinemax ❤️❤️❤️❤️❤️
@TSM-463
@TSM-463 3 күн бұрын
2 කොටස ඉකමනට දාලා❤😊 thank you ❤🎉
@SashiniSewvandi
@SashiniSewvandi 2 күн бұрын
කාතාව ලස්සනයි කතාව හොඳට තෙරෙනවා කතාවක් දානකමි බලන් ඉන්නවා මෙිවගෙ කතාවක් ඔනෙ
@nikebro4688
@nikebro4688 3 күн бұрын
ඔන්න පලවෙනි එක 🎉🎉🎉
@damayantharathnaweera7421
@damayantharathnaweera7421 3 күн бұрын
යූ ටියූබ් එකට ආව ගමන් බැලූවේ මේක ❤❤
@malshadissanayake2993
@malshadissanayake2993 3 күн бұрын
විඩීයෝ එක දානකන් බලන් හිටියේ💚🧡
@HirushikawyaHiru
@HirushikawyaHiru 3 күн бұрын
එල මචං❤ ආදරෙයි❤❤❤❤
@mudithamadhawa
@mudithamadhawa 2 күн бұрын
Series ekath patta video ekath supiri ayya🫡♥️
@Foodysl12
@Foodysl12 2 күн бұрын
2කම දානක්ල් හිටියේ අද තාමා බැලුවෙ සුපිරි 😘
@sashinisaubhagya8836
@sashinisaubhagya8836 3 күн бұрын
Deiyanee meka enkn araka baluweth na ❤❤❤❤ dn dala ❤
@piyumanthathsara1039
@piyumanthathsara1039 3 күн бұрын
එනකන් බලාගෙන හිටියේ
@AyeshDenuka-b2f
@AyeshDenuka-b2f 3 күн бұрын
කතාව දානකම් බලන් හිටියේ 😊😊
@chaminduchamindu9784
@chaminduchamindu9784 2 күн бұрын
අඩෝ මේක මාරම සංවේදි එකක් බන් අම්මලා දරුවොන්ට මාර විදියට ආදරෙයි බන් , ඒක ඇබ්බැහියක් 🌸❤️🙏🙂
@Kavee_shaa
@Kavee_shaa 3 күн бұрын
බලන් ඉද්දි විව්ස් වැඩි වෙනවා දැක්කම🥺💓
@RasinduTharushka
@RasinduTharushka 3 күн бұрын
තවත් මෙ වගෙ විඩියොස් ගෙන්න මාර ලස්සන කතාවක් ❤️💗
@soulkoreadrama
@soulkoreadrama 3 күн бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන්
@kavindyasandeepani7037
@kavindyasandeepani7037 3 күн бұрын
Meka nam lassana hithata wadina kathwak ane.aiya explain karana nisa meka therum ganna puluwan una.🥰
@ruchirashehan3998
@ruchirashehan3998 3 күн бұрын
Thank you very much brother Roshan for working hard to make us happy.....🤍.....
@dewdunisilva3413
@dewdunisilva3413 2 күн бұрын
නියමයි සුපිරි ඒකනම්❤️❤️❤️❤️❤️
@IRESHAMadhumali-zc6qx
@IRESHAMadhumali-zc6qx 3 күн бұрын
නියමයි❤❤❤ ...
@PriyanganiHemachandra-e7p
@PriyanganiHemachandra-e7p 3 күн бұрын
ආවා බලලා යන්න තැන්කුව් inside cinemax ආදරෙයි 👀❤️
@ChamikaSandaruwan-n7h
@ChamikaSandaruwan-n7h 3 күн бұрын
Supiriyaka thama ayiye. ❤🫂
@erangasandunikumari1622
@erangasandunikumari1622 2 күн бұрын
ඒක ඇත්තටම ලස්සන කතාවක් ජෙනි තමන්ගේ දරුවට තියන ආදරෙටනෙ හැමදේම කරන්නෙ 😢
@KodikaraKumuduni
@KodikaraKumuduni 3 күн бұрын
Onna daapu gaman baluwa ❤🙊
@yb243
@yb243 3 күн бұрын
ane ammo karakawala atha ariya wage...... habai patta dukai... ane ara ammata thamange duwawa aduraganna bari unane.... eya loku welawath amma kenekta puluwan mn danna widihata thamange duwa aduraganna eth eya na... anthimata thamnge duwawath maragaththa, balagaththe minibiri.... ayiyo ayiyo.....❤
@SCTV-v9x
@SCTV-v9x 3 күн бұрын
පළවෙනි කමෙන්ට් එක මගෙන්..👀👀😩
@NadeeNadeesha85
@NadeeNadeesha85 3 күн бұрын
Na
@SCTV-v9x
@SCTV-v9x 2 күн бұрын
@@NadeeNadeesha85 නෑ නෙමෙයි ඔව් පළවෙනියටම දැම්මේ මම තමයි.😾😾🤨
@kavishwadulanjana3314
@kavishwadulanjana3314 2 күн бұрын
අයියෙ ඒත් මින්ගෙ DNA සමාන වෙන්න බෑනේ එයා දුවනේ යුක්තායිගේ.. 😢😢🤐🤐🤧🫨 අයියෝ පිස්සු වගේ... ❤❤❤❤
@lovetolive23
@lovetolive23 2 күн бұрын
ඒක මටත් තේරෙන්නෙ නෑ
@deepikadissanayaka2862
@deepikadissanayaka2862 2 күн бұрын
මම මේක 3 පාරක් බැලුවා.ඒත් අයෙමත් ගිහින් ඒක බලන්නමයි හිතෙන්නෙ.මේකට හරිනම් 1million views පහු කරන්න ඕනෙ කතාවක්. ඇයි මෙච්චර views අඩු.
@kasunjayawardhana3549
@kasunjayawardhana3549 51 минут бұрын
පිස්සු හැදෙනවා මේක බලපුවහම සුපිරිම සුපිරි 👍
@hemanthakumara2472
@hemanthakumara2472 2 күн бұрын
මොකද මේ උනේ කියලා හිතාගන්න බැරිව ආයෙ මුල ඉදන්ම බලන්න යන මම.....😢
@SaduniKalpana-rf3ss
@SaduniKalpana-rf3ss 8 сағат бұрын
මේකෙ imdb අගය අඩු වෙන්න ලොකුම හේතුව මේකෙ review නැතුව full movie බලපු අයට මේ කතාව තේරුන්ගන්න අමාරු ඇති. මුල මැද අග කිසිදේක ගැලපුමක් නැහැයි කියල හිතුන නිසා වෙන්න පුලුවන්. ඒත් අයියගෙ වගේ සුපිරි මූවි explain එකක් බැලුවනම් ඔය අගය ඊටවඩා හුගක් වැඩිවෙන්න තිබුනා❤❤
@DushanDushanPrabhashwara
@DushanDushanPrabhashwara 3 күн бұрын
Enkn hitiye ptt adreiiiiiiii 😍💓
@NalaniPodimanika
@NalaniPodimanika 3 күн бұрын
Kuthuhalaya iwara wenna kalinma dunnata thank you ❤inside cinemax 🥰
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 105 МЛН
I was just passing by
00:10
Artem Ivashin
Рет қаралды 18 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 61 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 105 МЛН