KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නියම පිරිමිකම මෙන්න | Niwana Soya | Niwathapa Thero #bana #sinhala #buddha
1:23:33
දෙවියන් වහන්සේට බාර වෙන්නේ කොහොමද?
1:55:20
Smart Sigma Kid #funny #sigma
00:33
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Do you love Blackpink?🖤🩷
00:23
Why no RONALDO?! 🤔⚽️
00:28
ඔබ දුක් විදින්නේ සල්ලි නිසාද? | පින part 1 |niwathapa thero | niwana soya
Рет қаралды 25,451
Facebook
Twitter
Жүктеу
1
Жазылу 16 М.
Niwana Soya | නිවන සොයා
Күн бұрын
Пікірлер: 110
@PathimiPathimi
3 ай бұрын
තෙරැවන්සරණයි෴ අපේ ස්වමින්වහන්සෙට මගේ නමස්කාරය වෙිවා෴ ,🙏🙏🙏🙏🌹🌹🌹
@malkanthisenarathna9378
Ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේගේ දර්ම දේසනා අසනවා හොඳින්ම අවබෝධ වෙනවා .තෙරුවන් සරණයි ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවා !උතුම් නිර්වාණයම ලැබේවා !.🙏🙏🙏🙏🙏🙏🙏🙏.
@ShamalMalith
4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 හදපාන්ගොඩ නිවාතාප ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා 🙏🙏🙏 අප ලෝක වාසිනිට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏
@rasirasi3532
4 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි! 🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
@sriyanipremalatha2060
5 ай бұрын
සාදු .සාදු සාදු තෙරුවන් සරණයි .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා
@nandanipallewela2791
5 ай бұрын
ආර්‍ය මහා සංඝ රත්නයේ රැකවරණය ලැබේවා! මනා ලෙස පහදා දෙන දහම් කාරණා මනා ලෙසම වැටහේවා! සද්ධර්මයම පිළිසරණ වේවා! ධර්ම දානය බෙදාදෙන මහාසංඝ රත්නයට පින්සිදු වේවා! නමස්කාර වේවා! සසර දුකින් සදහටම නිවේවා!
@harisrathnayaka3741
5 ай бұрын
මේ හිමිදිරි උදැසන ඔබවහන්සේගේ මේ මධූ පන් වැනි උතුම් බුදු බණ දේශනාව මනාව වැටහෙනවා දීර්ඝායු වේවා මහා සංඝරත්නයට...
@wimalaramasinghe3457
10 ай бұрын
පින් වත් ඔබ වහන්සේට මාගෙ නමස්කාර ය වෙවා තෙරුවන් සරණයි අපෙ රනවිරුවො න්ට ගොඩක් පින් අනුමොදන් වෙවා තෙරුවන් සරනින් ඔබ වහන්සේ ට නිදුක් නිරොගි බාවය ලැබෙවා තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏
@niwanasoya94
10 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
@singappulikarunasena5535
9 ай бұрын
P
@JayarathneThennakoon
9 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ගේ දර්මය නිසා මම ගොඩක් සන්තෝසයි ,,තෙරුවන් සරනයි ,,
@upulhemantha820
8 ай бұрын
ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගි සුවය ලැබේවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏 මමත් කැමතියි මහන වෙන්න ඒත් බයයි ආපසු ගෙදර යන්න හිතෙයි කියා
@Surprice-kx3xw
6 ай бұрын
මෙවැනි වූ උතුම් දුක් ගිනි නිවන දහමක් අප වෙත දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත්භාවය වෙනුවෙන් සැලසේවා සැලසේවා! වහ වහා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා.පින්වත් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීමට මත්තෙන් මම අනිත්‍ය සංඥාව හොඳින් වැඩූ කෙනෙක් යැයි සිතා උන්නෙමි.එක ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කර විට මට වැටහූ දෙය නම් මා අනිත්‍ය වඩනවා යැයි කර ඇත්තේ නිත්‍ය සංඥාව වැඩීමමයි.මන්ද හැම විටම රූපය ඇතිවී පැවති නැතිවී යන ලෙස දුටුවද .යක් සංඥාවට ගෝචර කරනවා.නමුත් දැන් රූපය කියන විටම අනිත්‍ය සංඥාව වැඩි අවසානයි.අමුතුවෙන් වෙහෙසලා හිතන්න දෙයක් නැහැ.ඒක පුදුමාකාර හිතට සහනයක්.ඇත්තටම මට දැන් තේරෙනවා සබ්බේ පෘතග්ජනා උන්මත්තකා කියලා කියන්නේ ඇයි කියලා.බාහිර යම් දෙයක් පවතිනවා නම් ඒ කිසිසේත් හිතේ හට නොගන්නා බවත් , කිසිසේත්ම නැති බවත් , රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් යන දේවල් කලින් අරමුණු කරපු විදිය සම්පූර්ණම වැරදි බවත් ,ක්‍රියාවක් ඇත ක්‍රියාවක් කරන්නෙක් නැත යන්න හොඳින්ම අවබෝධ වුණා,මම කියන කෙනා ඉන්නවද නැද්ද කියන එකත් හොඳින්ම පැහැදිලි උනා,මම කියන්නේ ඒ වෙලාවට සිතන හැඟීමක් බව හොඳින්ම අවබෝධ වුණා. ස්වාමියා දරුවා මව නිත්‍ය වශයෙන් ගැනීම නිසා ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම් නිසා ඇතිවූ පීඩාකාරී තත්ත්වයන් මුළුමනින්ම නැති වුණා.මේ දහම දිව්‍ය ඖෂධයක් වගේ.මම ගැන කියාපානවා නොවෙයි,විද්‍යාවේදී උපාධියක් ලබාගත් මා හට මෙම ධර්මය අවබෝධ කිරීමට එම විද්‍යා දැනුම බොහෝ සේ උපකාරී වුණා.ගුරුවරයෙකුගේ කාර්යභාරය හරියටම ඉෂ්ට සිද්ධ කරන උත්තමයන් වහන්සේ නමක්.බුදුපියාණන් වහන්සේට කළගුණ සලකන උත්තරීතර යතිවරයාණන් වහන්සේ නමක්.ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා අසන විට මේ හම ප්‍රශ්නයක්ම මට තිබ්බ ප්‍රශ්න.ඒත් ඒ ප්‍රශ්නෙ මොකක්ද කියන්නවත් මම දැනගෙන ඉඳලා නැහැ.ඒත් උන්වහන්සේ කොහොම මේ ප්‍රශ්න හොයාගෙන ඒවා මටම දේශනා කරලා විසඳලා දුන්නේ කොහොමද කියන්නේ ඒක ආශ්චර්යක් අද්භූතයි.පැවිදි වුණොත් නැවතත් ගිහිගෙට එන්න හිතේවිද ,යන දෙගිඩියාවෙන් හිටපු මට උන්වහන්සේගේ ඒ උත්තරීතර ධර්මය ඇසීමෙන් පසුව මේ ජීවිතය ලැබිල තියෙන්නෙ පැවිදි වීමටම බව පසක් වුණා.දෙවරක් හිතන්න දෙයක් නැති බව වැටහුණා.මට දැන් අවුරුදු තිස් හතරයි.ස්වාමීන් වහන්සේගේ බණ ශ්‍රවණය කිරීමට පෙර සිටම මගේ අවුරුදු පහක් වයසෙදි පිරිමි දරුවා පැවිදි කිරීමට කැමැත්තෙන් සිටියෙමි.එහෙත් ධර්මය ඔස්සේ ඉදිරියට ගමන් කිරීමට තරම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයන් පිරිසක් මා නිවස තුළ නොමැත. නිවස තුළින් සමාජයෙන් කෙතරම් විවේචන බාධක එල්ල වුණත් මගේ ගමන මම යනවා යන අධිෂ්ඨානය තුළ මම නොසැලී සිටියා.ඒත් හිත ඇතුලෙ නිතරම දෙගිඩියාවක් තිබුණා.මම මේ යන මාර්ගය හරිද වැරදිද අනාගතයේදී මොනවා වෙයිද. නිත් අයට මොන වගේ ප්‍රශ්න ඇති වේවිද.ඔබවහන්සේ සූර්යයා මෙන් පායා ඇවිදින් පිනිබිදු නැමැති ප්‍රශ්නවලින් හැදුණු මවාගත් ලෝකය අතුරුදහන් කරා. ඇත්තටම මේ ලෝකයේ නිච්චයි කියන්න දෙයක් නැති එක පුදුමාකාර සතුටක්.සොබාදහම නිර්මාණය වෙලා තියෙන්නෙම අනිච්චභාවය අවබෝධ කරවීමටමයි.එතරම් විද්‍යාමාන වන අනිච්චභාවය සිතක් විසින් නිච්ච ලෙස ගන්නට ,හිත කෙතරම් රැවටිලි සහගතද.අවුරුදු අසංඛ්‍යයකුත් තව අවුරුදු 34 ත් සිද්ධ වෙලා තියෙන්නේ රැවටීමම පමණයි.ඒ රැවටීමෙන් මා ගලවා ගත්තේ මගේ බුදුපියාණන් වහන්සේමයි.ශ්‍රී සද්ධර්මයමයි.මහා සංඝරත්නයමයි.ඔබ වහන්සේමයි.ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා!!!
@Surprice-kx3xw
6 ай бұрын
මාගේ සතුරෝ ද මේ ධර්මය අසත්වා.මටත් කලින් ඔවුන් මේ ධර්මය අවබෝධ කරත්වා.මා හට චතුරාර්ය සත්‍ය අවබෝධය මේ මොහොතේම සිදුවෙත්වා.
@ranilankalanka5506
10 ай бұрын
පින්වත් ස්වමින්වහන්සෙට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා උතුම් නිර්වානය කරා යෑමට මේ පින් ඔබ වහන්සේටත් හේතුවක් වේවා වාසනාවක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@NelumPiyadasa
9 ай бұрын
ඔබ වහන්සේට ඉක්මන් බවයක නිවන් අවබොද කර ගැනීමට ලැබේවා 🙏🙏🙏
@HenegamageRamyalatha
8 ай бұрын
@@NelumPiyadasalu😂
@sunilkanthi4167
10 ай бұрын
Siyalu Loka Siyalu Sathvayo Nibbana Parama Sukayen sukitha Thara Vethva 🙏
@dayapriyankara6408
10 ай бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා අපිට මෙවැනි දේශනා කිරීමේ පින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා
@niwanasoya94
10 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
@chandralathajayatilaka7214
9 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@M.A.Sumith
8 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන නිර්වාණය ඔබ වහන්සේට අනිවාර්යයෙන් ලැබෙත්වා
@w.sajeewani3441
10 ай бұрын
අද කාලෙට උචිත බණක්. ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!
@rangana.1999
7 ай бұрын
සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සුවය ලැබේවා!!!
@chandranisellamuthu3189
9 ай бұрын
Oba whansege bana ahana kota mage hethata maha sahanayak lebenawa.oba whanaseta theruwan saranai.Sadu Sadu Sadu.🙏🙏🙏
@thenirvana1994
9 ай бұрын
මාගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා..!!! මාගේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පිංවත් ගුරු ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා..!!! සාධු සාධු සාධු.!!!🙏🙏🙏නිවනම වෙත්වා.!!! නිවනම නාථයි..!!! 🙏🙏🙏
@malithrasanjana9894
10 ай бұрын
අපේ ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා🙏🙏 ආරමය පිහිටා තියෙන්නෙ කොහෙද අපේ ස්වාමින් වහන්සේ
@niwanasoya94
10 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@harshakumara2404
9 ай бұрын
@@niwanasoya94 කාලයක් හොයපු දේ අද හම්බුනා හිතේ පෙලිමෙන් නිදහස් උනා මම එනව පැවිදි වෙන්න අපේ හාමුදුරුවනේ
@Slcodm-z9u
8 ай бұрын
සාදු සාදු සාදු !!!
@sriyanipremalatha2060
10 ай бұрын
සාදු .සාදු .ගරු සාමින්වහස මගේනමස්කාරය වේවා .ඔබවහන්සේට දිර්‍ර්ඝායුෂ ලැබේවා
@fire1666
6 ай бұрын
ඔබවහන්සේගේ බණ පරම සතය හෙලිකරනවා .තෙරුවන් සරණයි ඔබවහන්සේට.
@sheelavathikwt4068
9 ай бұрын
දීර්ඝායුෂම වෙිවා.. අපේ පින්වත් සුවාමින් වහන්සේ....
@YashodaraYashodarawijayawardan
9 ай бұрын
මන් රට දැනට ඉන්නේ.හැමදම පුලුවන් වෙලාවක් බනක් අහනවා.ඇත්තටම මේ ජිවිතෙ කල කිරෙනවා.මන් දැන් හිතන් ඉන්නේ.මේ සල්ලි වලින් මන් දේවල් කරගන්නෑ.පවුලේ අයට උදව් කරලා.දුප්පත් අයට උදව් කරලා.පින් ගන්න.මටත් මහන වෙන්න ඉඩ සැලසෙන්න කියලා.
@chandralathajayatilaka7214
9 ай бұрын
මගේ පැතුම එසේ මයි අපේ පැතුම් ඉටුවේ වා. බහරේන් සිට
@BandaragodaHome
7 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@DanawathideSilva
10 ай бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා ,නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා ,
@hirushangunasekara447
9 ай бұрын
ගරුතර ගුරු ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාර ය ....
@gfvbnfhhh3755
9 ай бұрын
Sadu sadu sadu 🙏 🙏🙏
@YashodaraYashodarawijayawardan
9 ай бұрын
සාදු සාදු නමෝ බුද්දාය
@YashodaraYashodarawijayawardan
9 ай бұрын
මන් දැන් දෙයක් කරාලන් ඒ පිනෙන්.මගේ දෙමාපියන්ටයි,මට මේ බයෙන් මිදෙන්න.හිත සෑදෙන්න කියලා ඉල්ලනවා අපේ හාමුදුරුවනේ🙏🙏🙏
@RoshanSaranga-g1q
6 ай бұрын
මොනවා කරන්නද අපෙ හාමුදුරුවනේ දැන් අපි බැදිම් ඇති කරන් ඉවරයි. අත අරින්න පුලුවන් එහෙම කලොත් මෙ ලමයි බඩ ගින්නෙ දුක් විදිනවා අම්මා තාත්තා නැති උනොත් එයලට කවුරුත් නැහැ . අපි බැදිම් ඇති කරන් ඉවරයි , අපෙ හාමුදුරුවෝ කියන බන ගොඩක් හොදට වැටහෙනවා .
@manjusri8212
10 ай бұрын
මහ ථෙර පරම්පරාවට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ 🎉🎉🎉🎉
@niwanasoya94
10 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
@msisirawijshinghe407
10 ай бұрын
තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!
@donapiyaseeli2435
10 ай бұрын
සාදු සාදු සාදු
@niwanasoya94
10 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
@مممم-ن7ز
9 ай бұрын
Theruwan saranay sadu sadu saduuuuuu 🙏🙏🙏
@KPNJanaka-hl1ip
5 ай бұрын
Matath mahana wenna one ape hamuduruwane
@anushagunawardana1187
6 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි .
@SamanThilak
3 ай бұрын
Tharuwan saranai 🙏🙏🙏
@thusharaprabath1556
10 ай бұрын
sadu...!!!sadu...!!!sadu...!!!
@niwanasoya94
10 ай бұрын
තෙරුවන් සරණයි.!!!
@Vithanage-qw4cy
10 ай бұрын
Namaskara wewa swamin wahanseta
@niwanasoya94
10 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
@NimalaWathi
10 ай бұрын
අපෙහාමුදුරzවනෙ,ඔබවහන්සේලාහිගන,කතාවක් ,කිව්වා ,මගෙඅzස්දෙකට,කදුලු,,වzටුනා,ඔබවහන්සේලා,පින්වන්තයි,සාදු,සාදු,සාදු
@niwanasoya94
10 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
@imemedia1528
10 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@niwanasoya94
10 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
@DINETHMAMIHISARA
10 ай бұрын
🙏🙏🙏
@harshakumara2404
9 ай бұрын
හිතේ සිතුවිලි උපදින්නේ කෝහේමද අපේ හාමුදුරුවනේ
@dasanayakadasanayaka4578
8 ай бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ඔබවහන්සේ වැඩ සිටින පුණ්‍ය බූමිය කොහෙද දන්න කෙනෙක් කියන්න. බුදු සරණයි
@niwanasoya94
8 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@EshanDemina
6 ай бұрын
සාධූ සාධූ සාධූ
@dulipdikkubura7533
6 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@rohanadhietty7182
10 ай бұрын
🌺🌺🙏🙏💐🌷
@indhranikwt6367
10 ай бұрын
❤🙏🌼🙏🌼🙏🌼❤
@salikasandaruwani6354
10 ай бұрын
Sadu. Sadu. Saaduu
@TharinduKelum-lx1cl
7 ай бұрын
Saadu.. Saadu.. Saadu..
@shirandesilva3716
8 ай бұрын
Obawahansege Aramaya thiyenne koheda. Obawahansewa bahedakinna.
@niwanasoya94
8 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@pramudithakushalayaperera3640
10 ай бұрын
Sadu🙏
@iroshadesilva4632
10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niwanasoya94
10 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
@maheshmadusanka7257
10 ай бұрын
මට ප්‍රශ්නයක් පැන නැග්ගා. ලොකු ස්වාමීන් වහන්සේ පවසා සිටියා ගෙදර බල්ලට කන්න දුන්නට පිනක් සිදුවෙන්නේ නැහැ කියලා. ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දැනගන්නට කැමතියි. එතන තියෙන වෙනස මොකක්ද?
@kavindulakshan9333
10 ай бұрын
ගෙදර බල්ලා කියන්නේ අපිට අරක්ශව හෝ අපිට හුරතල් ක්‍රන්න ඉන්න කෙන අපි උගෙන් ඒ දේ බලපොරොත්තු වෙනව ඒ නිස අපි ඌට කන්න දෙන එක උතුකමක් පිනක් සිද්ද නොවෙන්නෙ ඒ නිස අපි ඌට දෙන දේට පෙරලා ඌ උතුකමක් කරන නිසා.
@malindiprasadika7774
10 ай бұрын
පිනක් වෙනවා.සාපේක්ෂව පොඩි පිනක්. Man den thamayi video eka balanna hadanne👀
@maheshmadusanka7257
10 ай бұрын
ගොඩාක් පින් සහෝදරයා. නමුත් එතන එහෙම ගත්තොත්, අපි යහළුවෙක්ට උදව් කරන්නෙත් සාමාන්‍යයෙන් යම් උපකාරයක් බලාපොරොත්තුවෙන් නේද. සහෝදරයෙක්ට සහෝදරියක්ටත් සාමාන්‍යයෙන් උදව් උපකාරයක් කරන්න යම් දෙයක් බලාපොරොත්තු වෙන්නේද, එහෙම උදව්වක් උපකාරයක් නොකරන කෙනෙක් නම් අපි ඒ අයට උදව් උපකාර කරන්න යන්නේ නැහැ නේද. සාමාන්‍යයෙන් අපි වාසියක් නැතුව දෙයක් කරන්නේ නැහැ වගේ. එවිට ඒ අයගෙන් යම් දෙයක් බලාපොරොත්තුවෙන් අපි යමක් දෙන නිසා අපිට පිනක් සිදුවෙනවාද. මම ඔය ගෙදර බල්ලගේ කතාව ඌට කලිනුත් අහලා තියෙනවා ඒක හරියටම නිරාකරණය කරගන්නයි මෙහෙම ප්‍රශ්න කරන්නේ.
@maheshmadusanka7257
10 ай бұрын
ගෙදර බල්ලට කන්න දුන්නහම පිනක් සිදු වෙන්නේ නැහැ කියලා කොහෙද සටහන් වෙලා තියෙන්නේ. එය බුද්ධ දේශනාවේ ඇතුළත් වෙලා තියෙනවද.
@lahiruyasas7333
9 ай бұрын
උදාහරණයක් කුකුල් ෆම් හා සුරතල් ෆම් තියෙනවා , සත්තු කී දෙනොක් ඉන්නවද උන්ට කැම බොහෙත් දුන්නා කියලා පිනක් ඇති වෙන්නේ නැහෑ , ඒ වගේ තව කාරනවක් රොගින්ට උප්ස්තාන කිරිම පිනක් උනාට Doctor and නොස්ලට පින් අයිති වෙන්නේ නැහැ
@Gulubwayo
10 ай бұрын
Oba wahanse muna gasenna oba wahane wada sitinne kohed?
@niwanasoya94
10 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@chandimak4115
10 ай бұрын
Ane me aramaya koheda thiyenne.
@niwanasoya94
10 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@wasalasriyarathnanalaka5369
10 ай бұрын
ඔබ වහන්සේ කිවුව ගෙදර අයට කන්න බොන්න දුන්නාට වැඩක් නැහැ කියලා. ඒත් මම අහලා තියෙනවා සැමියාට සලකලා දිව්‍යලෝකෙ ගිය ස්ත්‍රීන් ගැන. ඒවා බොරු ද එතකොට
@AjithSamthna
4 ай бұрын
Podi lami iddi eyalat ekkama mhna wenna pluwnda .paulatama mhna wenna asi
@niwanasoya94
4 ай бұрын
ලිපිනය ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ශ්‍රී ලංකා සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න: +94 773 336 274 වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න: +94 777 770 129
@dammikarathnayaka959
10 ай бұрын
සාදු සාදු සාදු
@KasikaDharmasri-kj5qq
10 ай бұрын
🙏🙏🙏
@niwanasoya94
10 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
@kithsiriwijenayaka245
10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@niwanasoya94
10 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
@KPNJanaka-hl1ip
5 ай бұрын
Mata sathpurusa asura thiyena niwanmagata yamata karunu kiyala dena thenak one.man kanthawak me laga ehema aramayak nehe.
@imemedia1528
10 ай бұрын
🙏🙏🙏🙏
@niwanasoya94
10 ай бұрын
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!
@sewwandiekanayaka4289
10 ай бұрын
🙏🙏🙏
@priankakuwait62
10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@NiroshaSilva-d2p
10 ай бұрын
🙏🙏🙏
@NeroshaChandani
10 ай бұрын
🙏🙏🙏
@lochanalaksiriliyanage284
9 ай бұрын
🙏🙏🙏
@ishakaviratne3567
8 ай бұрын
🙏🙏
@piyaladikari3280
9 ай бұрын
🙏🙏🙏
@themidev
9 ай бұрын
🙏🙏🙏
@priyanthiparakramawansha1255
8 ай бұрын
🙏🙏🙏🙏
@tushji676
6 ай бұрын
🙏🙏🙏
@thilininayana2021
5 ай бұрын
🙏🙏
@anusen9898
5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@thilininayana2021
5 ай бұрын
🙏🙏🙏
@udaramadusanka1908
4 ай бұрын
🙏🙏🙏
1:23:33
නියම පිරිමිකම මෙන්න | Niwana Soya | Niwathapa Thero #bana #sinhala #buddha
Niwana Soya | නිවන සොයා
Рет қаралды 1,6 М.
1:55:20
දෙවියන් වහන්සේට බාර වෙන්නේ කොහොමද?
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 11 М.
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
00:16
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
Masomka
Рет қаралды 3,6 МЛН
00:23
Do you love Blackpink?🖤🩷
Karina
Рет қаралды 22 МЛН
00:28
Why no RONALDO?! 🤔⚽️
Celine Dept
Рет қаралды 91 МЛН
53:27
තමාට වඩා බාල අයව ඇසුරු කරන්න එපා | Ven. Handapangoda Nivathapa Himi
Budu Bana
Рет қаралды 8 М.
2:36:26
වැඩි හරියක් මේ ලෝකෙ ඉන්නෙ පිස්සො | Niwana Soya | Niwathapa Thero #bana #sinhala #buddha
Niwana Soya | නිවන සොයා
Рет қаралды 145
1:40:42
භෞතික සතුට නිසා ඔබ විදින දුක | Niwathapa Thero | Niwana Soya #bana#buddha#niwanasoya
Niwana Soya | නිවන සොයා
Рет қаралды 15 М.
48:38
තමන්ට කියලා ඇඳක්වත් නැති තරැණ අනගාරිකාවෝ
සත්බස Sathbasa
Рет қаралды 18 М.
4:13:54
කිසිදා නොබිඳෙන සමාධිය
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 21 М.
34:49
මෙතනින් පටන් ගන්න | පින part 2 | Niwathapa Thero | Niwana Soya #bana#buddha#niwanasoya
Niwana Soya | නිවන සොයා
Рет қаралды 3,5 М.
2:14:24
kagama sirinanda himi|මුල්ලේගම සුගතනන්දනාරාම විහාරයේ|galkiriyagama hamuduruwo|කාගම සිරිනන්ද
Bana Asamu
Рет қаралды 104 М.
1:27:09
ඇලුම් කරන මිනිස්සු නැතිවෙනකොට එන ගින්න දකින්න | Niwana Soya | Niwathapa Thero #bana #sinhala #buddha
Niwana Soya | නිවන සොයා
Рет қаралды 2,9 М.
20:28
තව පැය කීපයයි | හැමෝම හරියටම රෑ 10ට අනිවාර්යයෙන්ම මේ දේ තිතට කරන්න |ඔබට මගහැරුනොත් මහා අවාසනාවක්
Dhamma Gayawa-ධම්ම ගයාව
Рет қаралды 41 М.
4:15:39
ඔබ සැරිසරන්නේ මායාවක ද?
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 17 М.
00:33
Smart Sigma Kid #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 17 МЛН