මොකද්ද මේ සං කියන්නේ... සං කොහොමද අපේ "නිවන" වැහුවේ (Part 11) || Helaye Api

  Рет қаралды 34,554

Helaye Api | හෙළයේ අපි

Helaye Api | හෙළයේ අපි

Күн бұрын

ඔබට නැගෙන යම් දහම් ගැටලුවක් වේ නම් comment එකක් ලෙස පල කරන්න.. ඉදිරි වැඩසටහනකදී අරිය උතත්මයන්ගෙන් පිලිතුරු ලබා ගත හැක...***##
ඔබගේ වැඩසටහනක් පටිගත කර
"හෙළයේ අපි" නාලිකාවේ පල කර ගැනීමට හෝ වෙළඳ දැන්වීමක් පල කර ගැනීම සඳහා විමසන්න..
0717 172 172
#PodiHamuduruwo#Helayeapi#AriyaUththamayan

Пікірлер: 33
@geethanisj
@geethanisj 2 жыл бұрын
නිවැරදි බුද්ධ භාවනා යනු කුමක්දැයි අරහත්තප්පත්ති සූත්‍රය ඇසුරින් සරලව සුමටව මනාව කරුණු ඉස්මතු කොට දේශනා කල අරිය උත්තම බුදු පුතුණි, අරහත්වයෙන් නිවී සැනසේවා !!! ධම්ම දේශනාව මෙසේ නැවත ඇසීම සඳහා ඇපකැප වී සහයෝගය දුන් සැමටත් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වන්නටම හේතු ප්‍රත්‍ය සැලසේවා !!!
@yasomanikeudovita7084
@yasomanikeudovita7084 2 жыл бұрын
අරිහතුන් වහන්සේ ට කායික සුවපත් බාවයම වේවා .සියලු ලෝක සියලු දෙනාටම සෝතාවදානේ ප්‍රංචා සුතමයේ අවබෝධය තහවුරු කිරීමට හැකි වේවා යි අදිටන් කරමි
@dissapiyathilake1217
@dissapiyathilake1217 2 жыл бұрын
සාදු සාදු සාදු!!! සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුවපත් වෙත්වා!!!!
@wmwijesinghe3874
@wmwijesinghe3874 2 жыл бұрын
ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුව අත්වේවා සූව අත්වෙවා සුව අත්වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 2 жыл бұрын
ආර්‍යන් වහන්සේ ට නිදුක් නීරෝගි දීර්ගායුශ අදිශ්ටාන කරමි .
@gaminiambanpola2873
@gaminiambanpola2873 2 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
@chemistryonlinegurulk
@chemistryonlinegurulk 2 жыл бұрын
ඔබ වහන්සේ නීරෝගී වෙත්වා, සුවපත් වේවා
@dk4386
@dk4386 2 жыл бұрын
පරම පවිත්‍ර සිරි සද් ධර්මය මතුව ඇත.
@sugathsensei5987
@sugathsensei5987 2 жыл бұрын
❤Aadambarai... Obawahanse ge pahadili kireema gana ..
@joeennos1019
@joeennos1019 2 жыл бұрын
Oba vahanseta mage namaskaraya veva sadu sadu sadu
@kanthipriyanandana9177
@kanthipriyanandana9177 2 жыл бұрын
sadu sadu sadu !!! 🙏🙏🙏
@pushpananayakkara1081
@pushpananayakkara1081 2 жыл бұрын
🙏🙏🙏
@lashmiranasinha3294
@lashmiranasinha3294 2 жыл бұрын
Sadu saduu saduu
@chanakabandara9052
@chanakabandara9052 Жыл бұрын
සුවපත්වේවා
@renukaekanayake3317
@renukaekanayake3317 2 жыл бұрын
Aaryayan wahanseta kayika nirogi bawaya labewa siyalu loak siyalu sathwayo niwan suwayen suwapath wewa adistana karami.
@ajithgamini6172
@ajithgamini6172 2 жыл бұрын
Sadu sadu sadu 🌹🌹🌹
@wkadupitige3185
@wkadupitige3185 2 жыл бұрын
Sadu sadu sadu!Mage namaskaraya weva
@kaskumara4600
@kaskumara4600 2 жыл бұрын
Wow wow wow marvellous excellent . Thanks a lot .
@sumudutharangani2860
@sumudutharangani2860 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wimansasamadhini7088
@wimansasamadhini7088 2 жыл бұрын
Theruwan saranai.please can you help me.please give me a c.d or pendroid.thenk you.your lecture grate.
@dulanthasampath3117
@dulanthasampath3117 2 жыл бұрын
Saralawa vigraha karana gamburu karunu
@renukawaduthanthri5601
@renukawaduthanthri5601 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikasatanarachchi6448
@mallikasatanarachchi6448 2 жыл бұрын
Namo thassa bhagawato arana samma sambuddassa🙏🙏🙏
@vibushanawijesinghe6271
@vibushanawijesinghe6271 2 жыл бұрын
suvapath veva 🙏
@sithuminasithu2202
@sithuminasithu2202 2 жыл бұрын
🙏🙏🙏
@wackjayawardana7215
@wackjayawardana7215 2 жыл бұрын
🙏🙏🙏
@jsshostel5269
@jsshostel5269 2 жыл бұрын
🙏🙏🙏🙏
@BandulaWeerakkody
@BandulaWeerakkody 2 жыл бұрын
🙏🙏🙏
@rupijayasinghe5763
@rupijayasinghe5763 2 жыл бұрын
🙏🙏🙏
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 2 жыл бұрын
🙏🙏🙏
@sudharma4313
@sudharma4313 2 жыл бұрын
🙏🙏🙏
@rdvishaka2451
@rdvishaka2451 2 жыл бұрын
🙏🙏🙏
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 340 М.
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 5 МЛН