දැනගෙන කරන වැරදි part 2

  Рет қаралды 44

CJ Mathematics

CJ Mathematics

Күн бұрын

ආයුබෝවන්
ගණන්කාරයින්ගේ හෝරාවට සාදරයෙන් පිලිගන්නවා.මිට පෙර මගේ චැනල් එකත් එක්ක එකතුවෙලා හිටියානම් ඔයාල දන්නවා මම ගණිතයේ රස තැන් හොයන්න කියන්න කැමති කෙනෙක් කියලා.මිට කලින් වීඩියෝ වලට මේ තාක් දුරට කිසිම විවේචනයක් එල්ල නොවුන නිසා මම විස්වාස කරනවා හරි දේ දෙන්න ලැබුනා කියන කාරණය.
අදත් අරන් ඇවිල්ල තියෙන්නේ අපි එතරම් ගණන් නොගන්නා නමුත් ගණන් ගත යුතුම කාරණයක්.බලලාම දැනගන්න මොකක්ද කියලා.ගුණ දොස් තියනවානම් කියන්නත් අමතක කරන්න එපා.පහල තියන link වලින් වැඩිදුර මාව සම්බන්ධ කරගන්නත් පුළුවන්
සැ.යු.
විශේෂ අවස්ථා කීපයකදී වීඩියෝ එකේ මගේ අතින් හත බෙදීම විසිදෙක කියලා වැරදීමකින් කියවෙනවා.ඒ හැම අවස්තාවකම විසිදෙක බෙදීම හත හෝ හතෙන් විසිදෙක ලෙස නිවැරදි විය යුතු බව කාරුණික සලකන්න.
ස්වර්ණමය නිතිය යන යෙදුම ස්වර්ණමය අනුපාතය ලෙස වඩාත් ගැලපෙන බවත් කරුණාවෙන් සලකන්න.
Email
cjmathematicsforyou@gmail.com
Instagram
cjmathematicsforyou
whatsapp community
chat.whatsapp.com/HGH8ml9KBnl1eW82bRXmMC
F(x) සම්බන්ධව කරපු වීඩියෝ එක
• what is f (x) ? මොකක්ද...
ඉංග්‍රීසි මාධ්‍ය සිසුන්ට
• what is f(x) ? Spe...
දශම සම්බන්ධ වීඩියෝ එක
• decimal
ශ්‍රේධි සහ ශ්‍රේණි සම්බන්ධ වීඩියෝ එක
• ඔයත් අනිවාර්යෙන්ම මේ ව...
ඉගෙනගන්න දරුවන්ට වැදගත් වෙයි.ඉගෙන නොගන්න කෙනෙක්ට උනත් අනිවාර්යෙන්ම වැදගත් වෙයි.
සුභ දවසක්

Пікірлер: 1
what is f (x) ? මොකක්ද මේ  f (x) ? @CJMathematics
17:28
අනුකලනය ආරම්භය..
1:55:44
Ajantha Dissanayake Official
Рет қаралды 17 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Harvard University Interview Tricks
21:04
Learncommunolizer
Рет қаралды 38 М.
Coordinate Geometry: Find radius
13:50
PHYSICS BASICS AJ4
Рет қаралды 53
Татьяна Черниговская ("Как научить мозг учиться?")
1:33:57
Проект Открытое пространство
Рет қаралды 11 МЛН
Самый богатый человек в Вавилоне. Джордж Самюэль Клейсон. [Аудиокнига]
3:44:33
Аудиокниги издательства - AB Publishing
Рет қаралды 1,6 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН