No video

ගුරුවරු පීපල් part 2😂 | Guruwaru people part 2 | Gavi Fernando

  Рет қаралды 195,781

Gavi Fernando

Gavi Fernando

2 ай бұрын

hi all welcome to my youtube channel
ගුරුවරු පීපල් part 2😂 | Guruwaru people part 2 - • ගුරුවරු පීපල් part 2😂 ...
subscribe
like
comment
share
#GaviFernando #GuruwaruPeoplePart2

Пікірлер: 307
@TISHI-i7r
@TISHI-i7r 2 ай бұрын
පහසුකම් ගාස්තු ගන්න ටීච කෙනෙක් අපිටත් හිටියා ❤❤❤😂😂
@user-vp5fq3ys6b
@user-vp5fq3ys6b 2 ай бұрын
අපේ නම් පන්තිභාර මිස් තමා 😂
@TuviniSeyara
@TuviniSeyara 2 ай бұрын
දැනටත් අපෙ class madam 😂
@ChandiPerera-gk3ie
@ChandiPerera-gk3ie 15 күн бұрын
Apeth ekanam thama
@hasithadissanayake2886
@hasithadissanayake2886 Ай бұрын
හිනා යන් නැති ජෝක් කරන ටීචර්ගෙ එකට තමා හොදටම හිනා ගියේ😂
@udaridisanayka
@udaridisanayka Ай бұрын
ඇත්තටම 😂😂😂😂
@Ramdi667
@Ramdi667 2 ай бұрын
මෙන්න motivation කතා, අහල නැත්නම් මේ සර්ගෙන්ම අහගන්න හැමතැනම නෑ හැමදාම නෑ.😅😅 මරු ගවී අක්කේ❤❤
@still_with_you_im9761
@still_with_you_im9761 2 ай бұрын
ජීවිතේට දැකලා නැති teachers ලාව බලාගන්න පුලුවන් sports meet කාලෙට 😂😂
@KGTKK
@KGTKK Ай бұрын
ඇත්තටම අනේ!😂
@sandalinethmini8516
@sandalinethmini8516 Ай бұрын
Kiyala wedak ne 😅
@SamilaAkter-gq1sw
@SamilaAkter-gq1sw 2 ай бұрын
අක්කී ඔයාගෙ ඇක්ටින්නම් මරු😂😂😂
@geethabalasooriya9694
@geethabalasooriya9694 2 ай бұрын
විනය භාර madam ඔහොම madam කෙනෙක් අපිටත් හිටියා 😂😂😂
@DineshLakshika-uu9py
@DineshLakshika-uu9py 2 ай бұрын
හැමෝටම දැන් ජපන් පුලුවන් මට විතරයි බැරි 😪😂😂
@ramanibandara8953
@ramanibandara8953 2 ай бұрын
Ow ane 😅😢😁
@DisharaPremith
@DisharaPremith 2 ай бұрын
Me too😂
@DineshLakshika-uu9py
@DineshLakshika-uu9py 2 ай бұрын
@ramanibandara8953 😂
@DineshLakshika-uu9py
@DineshLakshika-uu9py 2 ай бұрын
@DisharaPremith 😂
@d.uthpalani3416
@d.uthpalani3416 2 ай бұрын
Same😂
@amaweerasinghe6018
@amaweerasinghe6018 2 ай бұрын
පහසුකම් ගාස්තු එක්කෙනා මරු. බලාපොරොත්තුවෙන් හිටියේ
@user-vp5fq3ys6b
@user-vp5fq3ys6b 2 ай бұрын
ඔය හැම ටීචර් කෙනෙක්ගෙම චරිත ටික රගපාන අපේ පන්තිභාර මිස්ට උපහාරයක්ම වේවා! 😂❤
@nurashasamindi-hh3fl
@nurashasamindi-hh3fl Ай бұрын
උබේ පන්ති බාර මිස් මේ කමෙන්ට් එක දැක්කොත් උබ ඉස්කෝලේ ගිහින් ඉවරයි බං
@user-vp5fq3ys6b
@user-vp5fq3ys6b Ай бұрын
@@nurashasamindi-hh3fl එයා වැඩිය you tube පාවිච්චි කරන්නේ නැ 😂👍
@Shiwankaanjali
@Shiwankaanjali Ай бұрын
😅😅
@imandimaneesha57
@imandimaneesha57 2 ай бұрын
"අස්සයා මට යට උනා "😂❤ මරු ගාවී අක්කී 😅🤍
@sarathekanayaka2491
@sarathekanayaka2491 2 ай бұрын
Ekat hina giyo
@ImandiNethsala-tg7si
@ImandiNethsala-tg7si 2 ай бұрын
ඔය සේරම කට්ටිය අපේ ඉස්කෝලෙත් ඉන්නවා කියලා මතක් උනාම😢😂 මොනා උනත් ඉස්කෝලේ ගන්න ආතල් එක තරම් ආතල් එකක් වෙන කොහෙදිවත් ගන්න හම්බ වෙන්නෙ නෑ ❤
@chamilawijewardhana5405
@chamilawijewardhana5405 2 ай бұрын
මොනව උනත් ලස්සන සාරි ටිකක් නම් හොයන් තියනවා ❤😂
@nadeeshasadamali4926
@nadeeshasadamali4926 2 ай бұрын
Oo
@sudharsheeamarasekara6467
@sudharsheeamarasekara6467 27 күн бұрын
විනය බාර මිස් සුපිරියක්
@MalaniMohottige
@MalaniMohottige 2 ай бұрын
විනයබාර මිස්ගෙ ඇක්ටින් තමා මරු 😂😂 හරියටම හරි එක නම්
@user-wm8hu4xm4h
@user-wm8hu4xm4h 2 ай бұрын
ගවී අක්කෙ ඔය⁣ා නම් මරු❤❤❤❤දාපු ගමන් බැලුවෙ
@Sanusanu519
@Sanusanu519 2 ай бұрын
පලවෙනි එකම ආතල් අහ්😂😂❤
@dilkipaboda7244
@dilkipaboda7244 2 ай бұрын
හොදම එක විනයභාර ටීචර් ..හම්මෝ සුපිරියක් තමා..adarei gavi akke 😂💕
@esandithehara8584
@esandithehara8584 2 ай бұрын
හිනාව තමයි මරු...😂😂😂😂
@ThiLi....-ms4vf
@ThiLi....-ms4vf 2 ай бұрын
1 විනය 2 නීනීය අපෙ ඉස්කෝලේ දෙබස ඒක❤ 🤭
@IMATH2003
@IMATH2003 2 ай бұрын
අපෙත් විද්‍යාව ස'රුයි ඉතිහාසෙ මැඩමුයි තමා කපල් එක. මැඩම් උගන්නද්දි සර් පන්තිය ගාවින් දහ සැරයක් විතර එහාට මෙහාට යනව පැණිය දදා..😂😂
@kabndilrukshi8867
@kabndilrukshi8867 2 ай бұрын
විනය භාර මැඩම් යකෝ.😂
@nishadianushika4347
@nishadianushika4347 2 ай бұрын
Sport meet සීන් එක තමයි මරුම 😹
@user-cv6ot5sr3o
@user-cv6ot5sr3o 2 ай бұрын
Sport meet teacher මරු අනේ අපෙත් හිටියා😂😂😂😂😂
@adithyawarnasooriya1111
@adithyawarnasooriya1111 Ай бұрын
මේසේ උඩ ඉදන් teacher කතා කරන්නෙ 😂❤ අපෙත් ඔහොමයි 😂❤
@sumathipalarathnayaka8149
@sumathipalarathnayaka8149 Ай бұрын
මෝටිවේශන් එක මරු 😂😂😂😂
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 2 ай бұрын
2:12 කේලම්වතී ලස්සනයි !
@ThilakSamntha-xu4md
@ThilakSamntha-xu4md 2 ай бұрын
නියම කතාවක්😂😂😂
@RoshaniMadhuwanthi-dx2dy
@RoshaniMadhuwanthi-dx2dy 2 ай бұрын
ජපන් සෑර් මරු
@kaushalyamaduwanthi6986
@kaushalyamaduwanthi6986 2 ай бұрын
Sport meet seen එක නම් සිරාම ඇත්ත
@ann5715
@ann5715 2 ай бұрын
ගාවී ඔයා නම් සුපිරි ❤❤❤ මේ හැම ටීච කෙනෙක්ම මටත් මුණගැහිලා තියෙනවා.. මතක අලුත් වුනා අනේ නියමයි ... ඔයා ලස්සනට රඟපානවා ❤❤❤
@samanchandraparanagama6428
@samanchandraparanagama6428 2 ай бұрын
හරිම ලස්සනයි කතාව ❤
@Ahinsaa-oh9mg
@Ahinsaa-oh9mg Ай бұрын
අපේ ඉස්කෝලෙ ගැනද මන්දා කිව්වෙ 😂 ඔයා නම් මරු 😂👌💛
@Saadiya_Hansi
@Saadiya_Hansi 2 ай бұрын
මෝටිවේශන් සර්ට කතා කරන ලමයා මරු😂😂😂
@KGTKK
@KGTKK Ай бұрын
නියමයි ගාවි අක්කේ, උදේ පාන්දරම අපිව හිනා ගැස්සුවා!😂❤
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 ай бұрын
ගවී ඔයානම් මරැ අනේ මට scl කාලෙ මතක් වුනා ඔයාගෙ acting fantastic 👌❤️🔥 ඔයාව teledrama එකක දකින්න ආසයි 😍
@Nimtherahansanadhini
@Nimtherahansanadhini 2 ай бұрын
අනේ අක්කේ ඔය වගේම ටීචස්ලා ඉන්නොනෙ ඇත්තටම 😁😂 මට නම් එපා වෙනෝ පීරියඩ් වලට ඇවිත් පම්පෝරි ගහන සර්ලා මිස්ලව දැක්කම 😐 අදත් නියමයි අක්කේ 😍♥️
@SupunDahara296
@SupunDahara296 4 күн бұрын
Sport meet දවසේ සීන් එක නම් ඇත්ත😂😂😂😅
@rash5779
@rash5779 2 ай бұрын
භූගෝලය උගන්නපු සර් වයි ,දෙමළ මිස් වයි මතක් උනා 😅 lovely couple 💔😂
@user-in5wv9rg2g
@user-in5wv9rg2g Ай бұрын
ඒ කතාව දැක්කාමත් හිනාමත්මං එනවා නතර කරගන්න බැරුව ඉන්නේ
@sachinfdo1777
@sachinfdo1777 2 ай бұрын
සිරා සිද්දී මේවා...😂😂😂😂❤
@HiruNiklesha
@HiruNiklesha 2 ай бұрын
අපේ ඉස්කෝලෙත් ඒමයි අක්කියෝ....❤😅 පහසුකම් ගාස්තු ගත්තට කිසි ම පහසුකමක් නෑ......වොශ් රූම් එකකට යන්නවත් වතුර නෑ....😂😂 ඔයා ඇක්‍ටින් නම් මරු අක්කී......❤❤❤ ආදරෙයි අක්කියෝ❤❤🎉
@ChamariNilushika
@ChamariNilushika 8 күн бұрын
Pahasukam gasthu rewate school eke 3500 🌷lamai 40 yoilat wash karala na haduwst passe😢😂😂😂😂😂
@sanjeewabandara1745
@sanjeewabandara1745 2 ай бұрын
අනේ අයියෝ මට බැරියෝ😂😂😂😂😂
@Minod-f2w
@Minod-f2w 2 ай бұрын
ඔය වගේ හැත්තක් අපේ ඉස්කෝලෙත් ඉන්නවා😂
@Rishtha-6
@Rishtha-6 Ай бұрын
මතක තියාගන්න ඔයා අද ඔයටික ටයිප් කරන්නෙත් ඒ ගුරුවරුන්ට පින්සිද්ද වෙන්න..
@Minod-f2w
@Minod-f2w Ай бұрын
@@Rishtha-6 අනෙ පලයන් බන් යන්න🤣
@Vindi_Army_girl_2008
@Vindi_Army_girl_2008 2 ай бұрын
😂😂අනේ ඔයා තමයි හොදටම කලේ...❤️❤️❤️
@Samanpicha
@Samanpicha 2 ай бұрын
අපෙත් විනය භාර මිස් ඔහොම්මමයි😂😂😂
@rasikaperera3930
@rasikaperera3930 2 ай бұрын
E motivation eka nam maruuu appaaaa 😂😂😂
@wushanidhananjana40
@wushanidhananjana40 2 ай бұрын
Ammoo 😂😂😂 Oya nm superb ❤❤
@TomHolland-cw8dj
@TomHolland-cw8dj 2 ай бұрын
Oyanam marama marai gavi Akkiyoo.. love you 😍😚😀💖👍
@kalyanifernando3387
@kalyanifernando3387 2 күн бұрын
මෙය නම් නියමයි අනේ
@KanchanaBandara-ri8ww
@KanchanaBandara-ri8ww 2 ай бұрын
මටත් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ පුලුවන් ජපන් 🤣🤣ගවි අක්කි ගැම්මක් 🥰💙
@Sanuchanu196
@Sanuchanu196 2 ай бұрын
අදත් නියමයි❤❤
@itzhiiiii
@itzhiiiii 2 ай бұрын
මරු මරු ගාවි ඔයානම්😂😂😂
@user-qi8gh9qb9u
@user-qi8gh9qb9u 2 ай бұрын
මෝටිවේශන් සර් තමයි හොදටම කරේ😂
@DinidiUberathna
@DinidiUberathna 2 ай бұрын
Ada veidio ekath maru 🎉 Akkage actin මාර යි
@user-bq9lo3bv6f
@user-bq9lo3bv6f 29 күн бұрын
Ambooo akke සුපිරි oya❤😂😂😂😊😊❤❤
@user-dr4fj7wz2v
@user-dr4fj7wz2v 2 ай бұрын
ගවී අක්කේ ඔයා මරු. ඔයාගේ වීඩියෝ සියල්ලම වගේ මන් බලලා තියෙනවා. ඔයාගේ මේ හැකියාව ගැන ඇත්තටම මට සතුටුයි. ඒ වගේම මෙවැනි තවත් වීඩියෝ කරන්න ඔයාට ශක්තිය ලැබේවා!!කියලා පතනවා
@SuGayan2121
@SuGayan2121 2 ай бұрын
මරු අනේ❤😂
@yashminethsara3479
@yashminethsara3479 2 ай бұрын
Supiri akkiyo😂❤
@HirudiAmaya-li1cp
@HirudiAmaya-li1cp 2 ай бұрын
Me පාරත් මරු ගාවී අක්කි
@DanujaPremachandra
@DanujaPremachandra 2 ай бұрын
මම තමයි එක ❤❤❤ ආදරෙයි ගාව❤❤❤
@user-to3oj4mc1y
@user-to3oj4mc1y 2 ай бұрын
අපේ විනයබාර මිසුත් හැමදාම අදින්නෙ රතු😅
@champikamanel7606
@champikamanel7606 2 ай бұрын
ඕකගේ ගුදසායේ😂😂
@user-kk8ld5ig6y
@user-kk8ld5ig6y Ай бұрын
විනය භාර මිස් තමයි මරු😂😂
@user-px3ic2vn9b
@user-px3ic2vn9b Ай бұрын
නියමයි සුපිරි ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 ай бұрын
එල...එල..ගාවී...ඔහොම යන්...😊😂👍👌💐😍
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 2 ай бұрын
හරිම ලස්සනයි කතාව ❤️❤️👍
@LOSHIvideo
@LOSHIvideo 2 ай бұрын
Oya okkoma peoples ape scl eketh innv kiyl mathak unama 😂 Yaku Yaku hina gassala maranna epoo😂 Adarei gavi akki ❤
@Amasha463
@Amasha463 2 ай бұрын
❤ nice 😂
@sandyamahagedara3571
@sandyamahagedara3571 Ай бұрын
Ape panthi bara sir ohommamai😅
@HirudiAmaya-li1cp
@HirudiAmaya-li1cp 2 ай бұрын
ගාවී අක්කී ඔයා සාරිය ට ගොඩාක් ලස්සනයි❤
@user-tq1qo4gp2h
@user-tq1qo4gp2h 2 ай бұрын
Gavi akki oyage actinnam maru ane❤❤❤❤🎉
@user-rb9qt9rg2n
@user-rb9qt9rg2n Ай бұрын
5:08 ape vinaya baara sir dakkoth api paththakawath inne na kelimma nawathinne panthiye😂😂😂😂
@p.wihara...9678
@p.wihara...9678 2 ай бұрын
සෑම පාසලකම විනය බාර ගුරුවරුන් පවසන ඒ උදාර වාක්‍ය " මේ ඉස්කොලෙ කිසිම විනයක් නෑ " 😂😂😂😅
@anurapiyasoma9307
@anurapiyasoma9307 Ай бұрын
ඇත්තටම ගවී අක්කෙ ඔයා නම් මරු
@subashinigamage6957
@subashinigamage6957 2 ай бұрын
අක්කේ ඔයා නම් මරු ❤
@pahandirathnayaka5046
@pahandirathnayaka5046 2 ай бұрын
Gavi ❤මරු
@user-nd7hm8uq7f
@user-nd7hm8uq7f Ай бұрын
❤😂maru gaviiiii maru❤❤😂
@savithmiwijayathunga1373
@savithmiwijayathunga1373 Ай бұрын
මරු අක්කේ❤❤😂😂😂👌
@UmeshaSathsarani-fq3mj
@UmeshaSathsarani-fq3mj Ай бұрын
Vinaya bara ticha thama hodatama kare😢😂😂😂😂😂😂😅
@tharakatharindu4927
@tharakatharindu4927 2 ай бұрын
නියමයි අක්කි 💪🤗
@AfsalNasfa
@AfsalNasfa 2 ай бұрын
ගාවී අක්කෙ සුමති සම්මාන වලින් පිදුම් ලබන්න ඕනේ 😌❤✨
@ShashiNelunika
@ShashiNelunika 6 күн бұрын
Sports කාලේ ඇඩ් දාපු අය නම් අම්මෝ
@rasikadissanayaka6999
@rasikadissanayaka6999 2 ай бұрын
Gavi Maru hode😂😂
@travelwithhero3472
@travelwithhero3472 2 ай бұрын
සැර නපුරු ටීචර් කෙනෙක් ඉන්නවා අපි දැකලා තියෙනවා. මේ චරිත බොහොම ලස්සනයි
@Amashis.Bandara
@Amashis.Bandara 2 ай бұрын
Oya nam superb akki ❤️
@Fashiontubeworld
@Fashiontubeworld 2 ай бұрын
අපි නන් විනය භාර මිස්ට කෝල් එකක් ආවහම එතනින් පනිනව 😅❤
@user-xs2vc8el9s
@user-xs2vc8el9s Ай бұрын
අනේ අක්කේ හිනකාලා පනයනෝ ❤❤
@KrishanRandika-dr8km
@KrishanRandika-dr8km Ай бұрын
නියමයිනේ 😂
@ImashaImasha-wo4nm
@ImashaImasha-wo4nm 2 күн бұрын
අක්කි ඔයාට සාරි මාර ලස්සනයි
@yolanthafernando9312
@yolanthafernando9312 22 күн бұрын
winaya baara sirruth Oya wagemai😂
@piumidesilva3591
@piumidesilva3591 Ай бұрын
Thawa ekkak ona akkr adarei❤❤❤❤❤
@user-my1vv7vc4d
@user-my1vv7vc4d Ай бұрын
😂😂lassanai akke
@user-mn6nl2hb7c
@user-mn6nl2hb7c 2 ай бұрын
part 3th one🥰🥰🥰
@unknown1t
@unknown1t 2 ай бұрын
Gavi එක්ක අස්සයෝ පදින්න ආස උන් මේ කොනට 😚💗
@sadunianupama7206
@sadunianupama7206 10 күн бұрын
අපේ school එකෙත් හිටියා ඔහොම ගුරුවරු
@sudarshikaperukanda6665
@sudarshikaperukanda6665 2 ай бұрын
මේ කෙල්ල නම් .. ❤❤❤😂😂😂
@sandyamahagedara3571
@sandyamahagedara3571 2 ай бұрын
Api oyata adarei gavi akki oya hamadama vlog danna kiyana aya me konata
@sandyamahagedara3571
@sandyamahagedara3571 Ай бұрын
Ape panthi bara sir ohommamai😂
@chathurichathuriprasadinee9570
@chathurichathuriprasadinee9570 Ай бұрын
පව් බන් මෝටිවේශන් සර්😅😅😅
@Sumedaindhika
@Sumedaindhika 2 ай бұрын
ජපන් භාෂාව සුපිරියටම පුළුවන් 😂😂❤❤❤
@user-tm1xz3pw3k
@user-tm1xz3pw3k 2 ай бұрын
මරු❤️
Box jumping challenge, who stepped on the trap? #FunnyFamily #PartyGames
00:31
Family Games Media
Рет қаралды 31 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 45 МЛН