(වතුරෙන් වාහනයක් දුවන විදිය) part 2 How To Make A vehicle That Runs On Water?

  Рет қаралды 173,171

Smart Video

2 жыл бұрын

(වතුරෙන් වාහනයක් දුවන විදිය) How To Make A Car Engine That Runs On Water made by smart video
part 1 video kzbin.info/www/bejne/gmSmcpWanreSZ6s @smartvideo5608

Пікірлер: 302
@sathsaragajaweera7975
@sathsaragajaweera7975 2 жыл бұрын
වැඩ්ඩෙක්... උබේ 1ට හයි කරගනින් අත දෙන්න එකෙක් නෑ මේක ලකේ පංකාව... ජයවේවා ❤❤
@vimukthithilakarathnathila8292
@vimukthithilakarathnathila8292 2 жыл бұрын
මචං ඔයා සුපිරි කොල්ලෙක් බං 😄
@kulebro4176
@kulebro4176 2 жыл бұрын
අඩ්ඩේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳේ ජය වේවා
@sampathsomarathna5874
@sampathsomarathna5874 2 жыл бұрын
කියන්න වචන නෑ සුපිරිම සුපිරි මල්ලි තෙරුවන් සරණයි ජයවේවා
@udayaudayakumara283
@udayaudayakumara283 2 жыл бұрын
මේක හදල හයිකරල දෙන්න බැරිද. ටෙලිපොන් නම්බරය එවන්න .
@truecopysltv7239
@truecopysltv7239 2 жыл бұрын
නියමයි කොල්ලෝ ජය වේවා ඉදිරියටම යන්න තෙරැවන් සරණයි
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
thank you
@kashunlakshtha4174
@kashunlakshtha4174 2 жыл бұрын
Meka hadapu thawa kenek nadda
@truecopysltv7239
@truecopysltv7239 2 жыл бұрын
@@kashunlakshtha4174 මමනම් දන්නෑ.
@nalakachathuranga7538
@nalakachathuranga7538 2 жыл бұрын
ඕකට ගොඩක් ඇපියර් එකක් අදිනවා, බැටරිය චාර්ජ් කරන්න අමතර ඕල්ටර්නේටර් එකක් සෙට් කරන හැටිත් දාන්න.
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
Apiyr neve pko
@nalakachathuranga7538
@nalakachathuranga7538 Жыл бұрын
@@dngamingbussid4554 එහෙනං මොකක්ද huththo
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
@@nalakachathuranga7538 moko huththige kollo athal ekatakiyala dunnam huththo huththo gan enne kari vesige pakaya
@nalakachathuranga7538
@nalakachathuranga7538 Жыл бұрын
@@dngamingbussid4554 kari wesige putha math athal ekata kiuwe pako
@r2knikkafreefires209
@r2knikkafreefires209 2 жыл бұрын
මේ වෙලාවේ හැම කෙනෙක්ටම වගේ වටින වීඩියෝ එකක්...මේ ක්‍රියාවලියම බයික් එකකට කරන්න කිසිම ක්‍රමවේදයක් තවම නැද්ද😔
@VIDEN_SL
@VIDEN_SL 2 жыл бұрын
ඕකම තමා හැම එකටම විදිය.
@Darkshadow-oy8bb
@Darkshadow-oy8bb 2 жыл бұрын
පුළුවන්
@deepanirathunga8818
@deepanirathunga8818 2 жыл бұрын
ජය වේවා
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
Niyamai nu aka denna berida
@TRAVELSTORIES214
@TRAVELSTORIES214 Жыл бұрын
නියමයිනෙ මල්ලී.මට ඔයාව කන්ට්‍රැක් කරගන්න පුලුවන් විදිහක් කියන්න බැරිද..ජයවේවා❤❤❤
@worldofnissanka9222
@worldofnissanka9222 2 жыл бұрын
ජය වේවා ඉදිරියටම යන්න තෙරැවන් සරණයි
@travelwithbosilu
@travelwithbosilu 2 жыл бұрын
ගෝට නිසා හොද නිර්මාණය බිහිඋනා 🤣🤣🤩🤩
@wasanthakumarasiri5865
@wasanthakumarasiri5865 2 жыл бұрын
E kohomadha ban..
@travelwithbosilu
@travelwithbosilu 2 жыл бұрын
@@wasanthakumarasiri5865 අර්බුදය නිර්මානය කලේ එයා විසින් නිසා
@asankasamarasingha8944
@asankasamarasingha8944 2 жыл бұрын
Matath hadala denna puluwanda
@imavideoclipssl9158
@imavideoclipssl9158 2 жыл бұрын
මෙ අර්බුදය මා විසින් නිර්මාණය කළ අර්බුදයක් නෙවෙයි , 😄
@dinethmadhushan4841
@dinethmadhushan4841 2 жыл бұрын
එලම
@pasindusethmina6646
@pasindusethmina6646 2 жыл бұрын
supiri
@thisaranahemantha-oj5vk
@thisaranahemantha-oj5vk 9 ай бұрын
❤️
@dushanthaanurudda925
@dushanthaanurudda925 2 жыл бұрын
Niyami saho
@upsena880
@upsena880 2 жыл бұрын
ස්තුති දැනුවත් කලාට
@HackerUnknown-i4b
@HackerUnknown-i4b 10 ай бұрын
හොදයි😀
@anukjanith6399
@anukjanith6399 2 жыл бұрын
Menna bn kollo
@amilaniroshan9593
@amilaniroshan9593 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් සහෝදරයා ඔයා ජයවේවා ඉදිරියට යමු❤
@vijayansingaraj2411
@vijayansingaraj2411 2 жыл бұрын
Nice Solutions(SL) patrol /Diesel
@dineshwijerathna6112
@dineshwijerathna6112 2 жыл бұрын
අවුරුදු 17කට කලින් ලංකාවෙ කොල්ලෙක් වතුරෙන් දුවන වාහනයක් හැදුව. ඒකට දාන්නෙ වතුර. වාහනෙන්ම හයිට්‍රජන් වායුව හදල ටෑන්ක් එකකට එකතු කරනව. එන්ජිම වැඩකරන්නෙ හයිට්‍රජන් වායුයෙන්. ඒකෙ පේටන්ට් එක තිබ්බෙත් එයාට. ඊට අවුරුදු ගනනකට පසුසෙ එයා මැරුන. දැන් ජපානෙ හයිට්‍රජන් වලින් දුවන වාහන හදනව. වතුර නෙමෙයි හයිට්‍රජන්. වතුර දැම්මොත් නැවත ආදායමක් නෑ.
@kj1589
@kj1589 2 жыл бұрын
ඔව්
@dilipprasannadp
@dilipprasannadp 2 жыл бұрын
එක බොරුවක් බන්
@thusharaedirisinghe1154
@thusharaedirisinghe1154 2 жыл бұрын
Mn innva malli
@chamakapriyasahantha3685
@chamakapriyasahantha3685 2 жыл бұрын
@@thusharaedirisinghe1154 ඔයාද ඒක හැදුවේ
@thusharaedirisinghe1154
@thusharaedirisinghe1154 2 жыл бұрын
Yas
@ideanet1156
@ideanet1156 2 жыл бұрын
පට්ට
@weerasingheas
@weerasingheas 2 жыл бұрын
Wow malli superb
@dilipravindra8673
@dilipravindra8673 2 жыл бұрын
Thanks machn
@madumalmadumal2630
@madumalmadumal2630 2 жыл бұрын
Niyamai yaluws🤜🤛
@duncanweerasinghe4772
@duncanweerasinghe4772 2 жыл бұрын
Well done son and best wishes for your future
@electroboysadeesha5508
@electroboysadeesha5508 2 жыл бұрын
Super..macho...😊👍👍👍
@irandikageo3950
@irandikageo3950 2 жыл бұрын
Supper
@chathurangadevapriya2811
@chathurangadevapriya2811 2 жыл бұрын
2t oil දාන නිසා 2 stroke වීල් වලට බැහැ නේද ?
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
baha
@r2knikkafreefires209
@r2knikkafreefires209 2 жыл бұрын
බයික් එකකට මෙහෙම එකක් හදාගෙන හයිකරන විදිහ දාන්නකෝ දන්නවනම් අයියෙ
@danukasandaruwan8707
@danukasandaruwan8707 2 жыл бұрын
Jaya wewa💪💪
@thusharadilini5040
@thusharadilini5040 2 жыл бұрын
Good job☺️
@danukasandaruwan8707
@danukasandaruwan8707 2 жыл бұрын
Supiri bn
@chamindadhanapala7650
@chamindadhanapala7650 2 жыл бұрын
Mata number aka danda ko malli b waradi oyata
@tsopen3396
@tsopen3396 2 жыл бұрын
oyawage hadapu akak salli walata ganna nadda
@thusharachandana8543
@thusharachandana8543 2 жыл бұрын
Good job
@SLAutoMachanic
@SLAutoMachanic 2 жыл бұрын
මේක ස්ටාර්ට් කරලා හයිඩ්‍රජන් වායිව බෝතලේ පිරුනට පස්සේ පෙට්‍රල් ලයින් එක නැතුව දුවන්න පුලුවන්ද
@milindamadu948
@milindamadu948 Жыл бұрын
machan oya badu tika hadala denda berida mata hadaganda thenak ne.
@chamakapriyasahantha3685
@chamakapriyasahantha3685 2 жыл бұрын
කිසිම අඩුවක් නැතුව සියලු දේ කියල දෙනවා. ජයම වේවා. ඔබව සම්බන්ද කර ගන්නේ කොහොමද
@SimpleLife-h3x
@SimpleLife-h3x 2 жыл бұрын
Obate Bohome sthuthy mh gena lankawe apite denuwath karate Mekate kiyanne dry cell HHO generator kiyala Mh gena thawath dena ganne HHO generator kiyala check Karoth thawath update wenna puluwang oba siyaludenatath ekka udawwak vewi kiyala mang comment kare Thanks again for your time Keep it up 👍
@amifix2422
@amifix2422 2 жыл бұрын
👍 ඔය ශෙල් එක ඉක්මනට බ්ලොක් වෙනවා. ඒකට මොකද කරන්න හිතන් ඉන්නෙ. අනික ඇම්පියර් ගාන අඩු කරන්න මොකද කරන්නේ. එහෙම නොකලොත් බැටරි එක ඉක්මනටම සවුත්තු වෙනවා.
@forexbinary8885
@forexbinary8885 2 жыл бұрын
Rectifier ekak nathnam auto cut off circuit ekak charging linecekata set karanam hariyaine.. Ethakota over charge wennane. Ne bn
@amifix2422
@amifix2422 2 жыл бұрын
@@forexbinary8885 overcharged newei. Changing madi wenawa. PWM 1 k dammama eka harigassaganna puluwan.
@lalmunasinghe6515
@lalmunasinghe6515 2 жыл бұрын
EFI ඉන්ජින් තියෙන කාර් එකකට හයි කරන්නේ කොහොමද? පුළුවන්ද?
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
puluwan air cleaner eka yana line ekata denna thiyenne
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
Video aka supiri baik ahakatath set karana video akak gennako.betari bahinnedda plz.jayawawaaaàaaaa.bs
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
langadima dannam
@ajithjayasooriya2658
@ajithjayasooriya2658 2 жыл бұрын
Jeyawewaaaaa bs
@TechwithSandaruwan
@TechwithSandaruwan 2 жыл бұрын
Safety එහෙම කොහොමද එතකොට ? H2 storge tank එකේ leak එකක් වගේ උනොත් ලොකු ගිනි ගැනීමක් වගේ වෙයි වගේ ..
@amifix2422
@amifix2422 2 жыл бұрын
No 1. H2 storage tank 1k okata enne na No 2. Leak una kiyala giniganne na. Ekapara gas tika pichchila iwara wenawa. (ගිනිදැල්ලක් ඔයාට දකින්නවත් ලැබෙන එකක් නෑ ) ,😁😁😁
@niroshanapalihakkara374
@niroshanapalihakkara374 2 жыл бұрын
2 stroke three wheel walatath Hari yanawada? Batteries hodatama tiyenna onda?
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
2 stock hai karanna ba . battery hodata thiyenna one
@sugathshantha6755
@sugathshantha6755 Жыл бұрын
සුපිරි මේක 2 stok එකට සෙට්කරන්නෙ කොහොමද
@palaketigesamanthasilva1609
@palaketigesamanthasilva1609 2 жыл бұрын
Patta pata pata ne
@asinduishanka434
@asinduishanka434 2 жыл бұрын
😍❤️❤️🙏
@mudithasenananayake4199
@mudithasenananayake4199 2 жыл бұрын
මල්ලි ඔක බයික් එකට සෙට් කරන්න බැරද. අවොත් කරල දෙන්න පුලුවන්ද
@madusankaperera1236
@madusankaperera1236 2 жыл бұрын
Mamath me widihatama haduwa habai tama saplai dunne na meka thawa tikac wadi diyunu karala petrol wenuwata waturen duwanna hadann barida
@Chamilichithrangani
@Chamilichithrangani 8 ай бұрын
Ooka eka ekata kiya kiya inne nathuwa obathumama hadala kattiyata set karala denna sadarana ganak aran wade hamotama hidai neh
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
👍🏻👍🏻👍🏻
@nd4928
@nd4928 2 жыл бұрын
scooter motorcycle 1 kata sawi karana widiha kiyala denna puluwanda
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
ekata video ekak langadima dannam
@sarangajayarathne7787
@sarangajayarathne7787 2 жыл бұрын
ඔයාට පුලුවන්නෙ මේව විකුනන්න💥
@judeprasanna4299
@judeprasanna4299 2 жыл бұрын
වතුරෙන් start karana eka ඉස්සරහා හයි කරපු serkit eka haraha bate engima lagata genalla filter eka ekata join karala eyaclenar eka harahada cab eka harahada gass eka enne cab eke thiyena parrtol bate galawanna oneda wathura 1L kin km kiyak yanna puluwanda
@harishchandragunarathana8771
@harishchandragunarathana8771 2 жыл бұрын
Mama Meka haduwa shel aka leek wenawa.mama Langa awassha thahadu thiyenawa .mekata Dana packing wala ganatwaya kiyanna.nathinam mama Badu dennam mata akak hadala denna
@sl.kenath8995
@sl.kenath8995 2 жыл бұрын
👍👍👏👏
@Nadula-gagulal
@Nadula-gagulal Ай бұрын
අඩෝ
@maxxpathum5609
@maxxpathum5609 2 жыл бұрын
ඩියෝ බයික් එකකට හදන විදිහ video එකක් ඕනි
@pradeepkumara8098
@pradeepkumara8098 2 жыл бұрын
👍👍👍❤️❤️❤️
@kumaradeepthi4653
@kumaradeepthi4653 Жыл бұрын
නියමයි මට එකක් හදලා දෙනවද
@danushkadezoysa7024
@danushkadezoysa7024 2 жыл бұрын
Pattama aiyee mamath ekak heduwa aiyee wedaa podi aulak tiyenawa aiyee shot wenawanee aiyee athura demmama eka rilee ekak demmama hari yaida aiyee
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
ehema hariyanne na. dapu chemical pramanata wadi
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
wathura danne nathiwa short wenawada balanna. chemical pramanaya adu karala balanna
@isuriMaheshika-xc7rn
@isuriMaheshika-xc7rn Жыл бұрын
ඩිසල් වාහන වලට හයි කරන්න බෑරිද
@prasadsanjeewa5067
@prasadsanjeewa5067 2 жыл бұрын
Oka balagathtgannm hodai kanchanayage Tel unge ammage ahawal ekata gahanna qwanm hari
@nisansalarasika5686
@nisansalarasika5686 2 жыл бұрын
Wede supper kiyak giyada bn wedeta??
@AkiBeats251
@AkiBeats251 2 жыл бұрын
meken duwanna petrol tiyenna onemada
@chamakapriyasahantha3685
@chamakapriyasahantha3685 Жыл бұрын
සහෝදරයා මෙකෙ අලුත් අප්ඩේට් නැද්ද
@dilharaharshaka9092
@dilharaharshaka9092 2 жыл бұрын
Room eka cool karana gajat ekak hadanna barida brother
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
uthsaha karannam idiriyata
@upulpathirana2566
@upulpathirana2566 5 ай бұрын
තණකොල කපන මැශිමට හරියයිද
@chiranbaby6252
@chiranbaby6252 2 жыл бұрын
අයියෙ ඔක 2ස්ටොක් ත්‍රිවිල් එකට සෙට් කලොත් අවුලක් නැද්ද මොකද petrol වලට අපි ඔයිල් කලවම් කරන්න ඔනා නිසා තව petrol නැතුව ඔකෙන් විතරක් දුවන්න බැරිද??.
@avishkadilhara2810
@avishkadilhara2810 2 жыл бұрын
බෑ ..
@chamillakshetha4158
@chamillakshetha4158 2 жыл бұрын
2t eke rod ekai bor ekai okkoma ewarai gas walin diwwoth..
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
2 stock baha
@vajiralalinda1248
@vajiralalinda1248 2 жыл бұрын
වාහනයට හානියක් වෙන්නේ නැද්ද වැල්වලට එහෙම දැන ගන්න කියන්න පිපිරීම් එහෙම වෙනවද
@ruwiniprasanthika1555
@ruwiniprasanthika1555 2 жыл бұрын
Pipirimak athiwenna puluwan.meka sarthaka na.parisami hodin hithala weda karanna one
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
valve walata haniyak wenne na video eke thiyenwa pipirenne nathiwa thiyena widiha video eken thiyenwa. bubbler eke wathura thiyeda kiyala hama welema balanna.
@chathurangasanjeewa442
@chathurangasanjeewa442 2 жыл бұрын
කාර් වලට හරි බයික් එකකට හරි හදාගන්නත් පුලුවන්ද ?
@lakshanrpdt6994
@lakshanrpdt6994 2 жыл бұрын
සුපිරිම වැඩක්. පෙට්‍රෝල් ඕනිම නැද්ද වහනේ දුවන්න. මට එතන විතරක් හරියට තෙරුනේ නෑ. ඔයා හොඳට ඉගෙනගෙන තියෙනව. සම්බන්ද කරගන්න පුලුවන්නම් ගොඩාක් වටිනව 🤗🤗🤗🤗🤗
@SimpleLife-h3x
@SimpleLife-h3x 2 жыл бұрын
Nh bro petrol wastage eka 50% king adu karay kaling video eke ewwa
@indunil7676
@indunil7676 2 жыл бұрын
පෙට්රල් ඔනම නැ .වතුරට බේකින් සෝඩා පළවෙනි පාර කවලම් කරන්න ඔන..අඩුවෙන වතුර දාන්නඔන..බැටරිය හොඳට තියෙන්න ඔන ඇහ්පියර් ගනන..
@thashmilarashen6185
@thashmilarashen6185 2 жыл бұрын
Aiye ooken wathura nathiwena sene ekakuth thiyenawa neee.awlak naa wade hodai.eeth athuru pala thiye nee.
@athulasamankumara1141
@athulasamankumara1141 2 жыл бұрын
Bs
@sheleshamal7981
@sheleshamal7981 2 жыл бұрын
aiye oyava contact kara ganna vidihak nadda
@galenwatunaappuhami8917
@galenwatunaappuhami8917 2 жыл бұрын
Enjine over heat wenne ndda?
@amilagayan727
@amilagayan727 2 жыл бұрын
බැට්‍රිය බලන් ඉද්දී බහිනවා, තහඩු ඔක්සයිඩ් වෙලා හයිඩ්‍රජන් අඩුවෙලා යනවා
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
thahadu walata magnet wenawada kiyala issellama balanna NO.1 sudu yakada plate wenna one. distal water 1.5l kata Na(OH)3 1.5 table spoon danna
@shaggyboy4259
@shaggyboy4259 2 жыл бұрын
Unit eka passana vidiha poddak pahadili madi Petrol nathuwa wada karanna nadda
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
petrol nathiwa wada karanna dana battery ganai unit ganai wadi karanna one
@virajdeshapriya7525
@virajdeshapriya7525 2 жыл бұрын
Malli mata ekak hadhaganna puluwandha
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
video eka balalan hadanna balanna baima unoth msg ekak danna
@dinusha5150
@dinusha5150 2 жыл бұрын
කදු එහෙම අදිනවා ද
@sunilbandara5790
@sunilbandara5790 10 ай бұрын
peradeniya
@nipunajanendra8643
@nipunajanendra8643 2 жыл бұрын
Comment එකකින් කලින් ත්‍රීවිල් ඒක තෙල් කරපු ගනයි, දැන් තෙල් කරන ගැනයි, බට්රිය ඉක්මනට බහිනවද? බහිනවානම් පොඩි සෝලා පැනල් එකක් වහලෙන් සෙට් කරනම් හරියිද?කියන්න පුලුවන්ද?
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
battery bahinawa habai duwana kota charge wenawane. ou sola panal ekak hai karanna puluwan habai plate gana wadi karanna wenawa naththan gas eka wadiyen awilla ikmanata battery bahinawa.
@nalindhanushka2836
@nalindhanushka2836 2 жыл бұрын
Ekapaththaka treat thina ewa
@farishassim1646
@farishassim1646 2 жыл бұрын
2 storke duwa ganna puluwan da
@thusharaedirisinghe1154
@thusharaedirisinghe1154 2 жыл бұрын
Rosha mallli
@chamakapriyasahantha3685
@chamakapriyasahantha3685 2 жыл бұрын
ත්‍රිවිල් එකේ බැටරියට මිට වඩා ෂෙල් වැඩි කල හැකිද
@sureshlakmal2151
@sureshlakmal2151 2 жыл бұрын
මේක හයි කරලා කිලෝමීටර් කීයක් විතර වැඩිපුර යන්න පුලුවම්ද
@nalindhanushka2836
@nalindhanushka2836 2 жыл бұрын
Oya shoket thiyenne mona shop walada
@yowanhansara1075
@yowanhansara1075 2 жыл бұрын
Scooter ekaktai car ekakti barida ?
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
puluwan
@chamithchamilakumar2653
@chamithchamilakumar2653 2 жыл бұрын
Onima wahanyakata hadanna puluwanda
@chamithchamilakumar2653
@chamithchamilakumar2653 2 жыл бұрын
Kiyanna wada karamu akathu wela
@smartvideo5608
@smartvideo5608 2 жыл бұрын
2 stock walata amarui
@w.g.p.lakshanjayathilaka2135
@w.g.p.lakshanjayathilaka2135 2 жыл бұрын
contact number ekak ewannako
@srimasanjaya7767
@srimasanjaya7767 2 жыл бұрын
මගෙ වාහනේටත් හදා ගන්න පුලුවන්ද
@kalumperera1793
@kalumperera1793 2 жыл бұрын
Mage 3ivil ekak hadaganna ona aiyata puluwanda mage 3ivil ekath wathuren duwanna hadala denna. Oyage pon nambarayak dannako aiye
@travelwithbosilu
@travelwithbosilu 2 жыл бұрын
එන්ජිම on සද්දෙමනේ එන්නේ 🤔
@surangasampath7031
@surangasampath7031 2 жыл бұрын
Mata hada ganna one koheda ianna oya mata wisatharaewanna
@wasanthawickramasiri5211
@wasanthawickramasiri5211 2 жыл бұрын
ආවොත් හදල දෙන්න පුලුවන්ද
@sunilbandara5790
@sunilbandara5790 10 ай бұрын
Kohetada enna oni kiyak yanawada
@lusidasillwa2325
@lusidasillwa2325 2 жыл бұрын
Ado mage trivil ekatat Meka karala diyanko 100000 gewannam
@ideanet1156
@ideanet1156 2 жыл бұрын
මෙවාගෙන් නිසි ප්‍රයොජන ගන්නෙ නනෙ
@sinethlakshan5620
@sinethlakshan5620 2 жыл бұрын
ඔයා කාබ් එකට මොකද්ද කලේ කියන්න පුලුවන්ද මමත් හැදුව hho ekak ඒත් කිසි වෙනසක් නෑනේ
Help Me Celebrate! 😍🙏
00:35
Alan Chikin Chow
Рет қаралды 73 МЛН
Вечная проблема парковки
0:53
ЮРИЧ
Рет қаралды 9 МЛН
Чудо велосипед
0:21
EngFIK1 - Work
Рет қаралды 1,3 МЛН
ПОЧЕМУ БЛОКИ НЕ ДЕЛАЮТ ИЗ СТАЛИ
0:33
МАРТИН БОГАТЫРЕВИЧ garage
Рет қаралды 1,5 МЛН
#skills #mechanic #carpart #car #driving #tips #cartok #auto #automobile
1:00
Automotive leader
Рет қаралды 1,2 МЛН