දින දර්ශන ගැටළු Part1(එකම වසරේ දින සම්බන්ධ වන ගැටළු)|Calendar Problems-Part1(Dates of the same year)

  Рет қаралды 197,887

IQ with Sara

IQ with Sara

Күн бұрын

එකම වර්ෂයේ දින දෙකක් හෝ කිහිපයක් සම්බන්ධව ඇති ගැටළු විසඳන ආකාරය මෙම වීඩියෝ පාඩම මගින් සැකෙවින් විස්තර කොට ඇත. මා විසින් නිර්මාණය කරන ලද "මාස වගුව" නම් වගුව උපයෝගී කරගෙන මේ ආකාරයේ ගැටළු වලට ඉතා කඩිනමින් පිළිතුරු ලබා ගන්නා ආකාරය මෙම පාඩම මගින් ඉතා සරලව සහ පැහැදිලිව උගන්වා තිබේ.
විවිධ වර්ෂ වල දින සම්බන්ධව ඇති ගැටළු විසඳන ආකාරය ඇතුලත් මෙම පාඩමේ දෙවන අදියර ළඟදීම බලාපොරොත්තු වන්න.
In this lesson, I have introduced the "Month Table" which is created by myself, to solve the problems regarding the dates of the same year. With this table, you will be able to find the correct answer to this type of question in a few minutes.
The second part of this lesson, which includes the way of solving problems regarding the dates of the several years, will be soon.
සියළුම පාඩම් නැරඹීම සඳහා (Watch all Lessons) : / @iqwithsara9255
ෆේස් බුක් පිටුව (Facebook Page): / iqwithsara

Пікірлер: 812
@oshadipremathilaka6294
@oshadipremathilaka6294 3 жыл бұрын
කිසිදු අය කිරීමක් නොමැතිව සරලව විශාල දැනුමක් ලබා දුන්නට ඔබතුමියට ගොඩක් ස්තූති
@ShyamaliRathnayake-jr6jg
@ShyamaliRathnayake-jr6jg 8 ай бұрын
🎉
@nilanthigunarathna6224
@nilanthigunarathna6224 3 жыл бұрын
ස්තුති මිස් .බුදුසරණයි
@sashininimesha9111
@sashininimesha9111 3 жыл бұрын
දෙසැම්බර් 21 සඳුදා දිනයක් වේ..කිසිඳු මුදලක් අයනොකරම කිසිඳු ගුරි මුශ්ටියක් තබා නොගෙනම ඉතා සරළව පාඩම කියා දුන් ඔබ තුමියට හදවතිනම ස්තූතිවන්ත වෙමි. 🙏
@yohanjayalath7921
@yohanjayalath7921 3 жыл бұрын
ඇත්තටම ඔබ තුම්‍ය ගොඩක් මහන්සි වෙලා තියෙනවා මේව හදන්න , ගොඩක් පැහැදිලි මෙ ඔක්කොම. මම මේ ඔක්කොම මුල ඉදලා බලන ගමන් ඉන්නේ 🧡
@shalikasandamali4191
@shalikasandamali4191 Жыл бұрын
ගොඩක් හොදින් තේරුම් ගන්න පුලුවන්.දින දර්ශන ගැටලු බැරුඑඅමයි හිටියෙ.දැන් නම් ගොඩක් ආසාවෙන් කරන්නෙ.බුදු සරණයි.බොහෝ ම පින්.තව තවත් හැකියා දක්ශතා දියුණු වේවා...
@gayansameera2492
@gayansameera2492 4 жыл бұрын
පිළිතුර - සදුදා. ඉතාම පැහැදිලිව කියල දෙනවා මිස්. බොහෝම ස්තූතියි මිස්ගෙ කැපවීමට.
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි 😀. ඒ වගේම බොහොම ස්තූතියි. 😀
@piumilansakara8638
@piumilansakara8638 Жыл бұрын
ඇත්තටම හරිම අගයන්න ඕන හරිම පැහැදිළියි සුපිරි ගුරුවරයෙක්.ඔයාලා තමා ගුරුවරුන් විය යුතු.මාරම clear❤️💐👏
@rajithaharshanathsenanayak5908
@rajithaharshanathsenanayak5908 3 жыл бұрын
අද තමයි ඉගෙනගත්තෙ....... Thank you so much sara. ඔයාගෙ දානුම දිනෙන් දින වැඩි වෙන්න ඕන මේ කරන පිනට
@bhagyawijesinghe7553
@bhagyawijesinghe7553 3 жыл бұрын
සදුදා ගොඩක් ස්තූතියි මිස් ගොඩක් වටිනවා අද තමයි මේ ගණන් හදන හැටි හරියටම ඉගෙන ගත්තෙ ගොඩක් පින් මිස්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nisanthakonara8214
@nisanthakonara8214 3 жыл бұрын
Thanking
@himaliwarnasooriya2651
@himaliwarnasooriya2651 3 жыл бұрын
ගොඩාක් පැහැදිලි මිස්.... තෑංක්ස්.. උත්තරේ සඳුදා..ඔබතුමිය දක්ෂයි..
@samidyarashini470
@samidyarashini470 10 ай бұрын
ගොඩක් හොදට තේරුනා.හෙට පොදු පරීක්ෂණය වෙලාවට මේ වීඩියො එක හම්බුනේ.මේ වගෙ ගණන් දැක්කම මඣ්ඣන් වෙනෝ කලින් 🙉දැන්නන් අවුලක් නෑ.😁thank you❤
@ImashaDewmini-v2t
@ImashaDewmini-v2t 10 ай бұрын
21:08 Thnkq ගොඩක් හොඳට මතක හිටිනවා මේ සරලව කියල දෙන විදිහට එක පාරක් අහගෙන බලන් හිටියට හොඳටම ඇති thanq
@nirosharajapaksha6161
@nirosharajapaksha6161 3 жыл бұрын
Budusarani ගොඩක් වැදගත් una god bless
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
බොහොම ස්තූතියි. 😀
@Mask_girl0369
@Mask_girl0369 Жыл бұрын
අනෙ මෙහෙම පැහැදිලි කිරීමක් දැක්කමයී... good job keep it up miss..❤️‍🔥
@lakmaliserasinghe4343
@lakmaliserasinghe4343 Жыл бұрын
අද exam..පින් ගොඩක් ඔයාට..class ගියාට තේරෙන්නෙ නැති ගොඩක් ගැටලු ඔයා කියල දුන්නා...❤
@chamararajapaksha8307
@chamararajapaksha8307 3 жыл бұрын
සදුදා දවසක් ,මිස් කියලා දෙනවා ඉතාම පැහැදිලි සරලයි ,බොහොම හොඳයි
@chathurikaabeykoon4127
@chathurikaabeykoon4127 3 жыл бұрын
ගොඩක් හොඳටම පැහැදිලි වුනා.🙏🙏🙏
@tharangawijesundara2193
@tharangawijesundara2193 3 жыл бұрын
හොදටම කරලා තියනවා ❤️🌷🌷
@basithasampath3072
@basithasampath3072 3 жыл бұрын
ඉතා හොදින් පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් .බොහොම ස්තූතියි ..!!❤️
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
බොහොම ස්තූතියි. 😀
@maliduwaliyanageruwanchand4059
@maliduwaliyanageruwanchand4059 3 жыл бұрын
සදුදා .හොදටම පැහැදිලි උනා මිස් .ගොඩාක් ස්තූති
@dineshaamarakoon5296
@dineshaamarakoon5296 3 жыл бұрын
අගය කළ යුතු ඉගැන්වීමක් 👍👏
@alsgeethanjalee3290
@alsgeethanjalee3290 3 жыл бұрын
දෙසැම්බර් 21 සදුදා දිනයකි..ගොඩක් ස්තූතියි මේ පාඩම් වලට.
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀 බොහොම ස්තූතියි. 😀
@nimanthisenarathna2308
@nimanthisenarathna2308 3 жыл бұрын
Supiri pahadili kirimak.... harima plesant... harima clear. Thank u very much 🙏🙏🙏🙏
@lishanthiinosha7098
@lishanthiinosha7098 3 жыл бұрын
ගොඩාක් පැහැදිලියි .
@anushamudalige8959
@anushamudalige8959 3 жыл бұрын
සදුදාවකි. ගොඩාක් ස්තුතියි මිස්.
@MsNilnuwan
@MsNilnuwan 3 жыл бұрын
හරිම පැහැදිළියි බොහොමත් ම ස්තූතියි 🙏🙏🙏
@yamunakumari5456
@yamunakumari5456 4 жыл бұрын
පිළිතුර සෙනසුරාදා ගොඩාක් ස්තුතියි මිස්.
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
නිවැරදි පිළිතුර නම් සඳුදා විය යුතුයි. නැවත උත්සාහ කරලා බලන්නකෝ. නිවැරදි පිළිතුර නොලැබුණොත් කියන්න. මම නැවත පැහැදිලි කරලා දෙන්නම්. 😃
@ujithaviraj9672
@ujithaviraj9672 9 ай бұрын
දෙසැම්බර් 18- සිකුරාදා , 21- සදුදා
@geethedirisinghe3692
@geethedirisinghe3692 3 жыл бұрын
This video also very useful and your voice is beautiful and also very clear.Thank you so much.keep it up.
@nuwanrashirupasinghe5844
@nuwanrashirupasinghe5844 4 жыл бұрын
සඳුදා Thank you mis හරිම නිරවුල්ව පැහැදිලි කරනවා 🙏
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀 බොහොම ස්තූතියි. 😀
@Madhu-hs6vc
@Madhu-hs6vc Жыл бұрын
Godak ස්තුතියි 🙏
@statusidea2972
@statusidea2972 Жыл бұрын
බොහොම ස්තූතියි .හරිම සරලව තේරුම් කලා 👍
@sirimannaperera589
@sirimannaperera589 3 жыл бұрын
Answer - saduda Thank you miss..godak saralawa pehediliwa kiyala dunna...bohoma ස්තුති....🙏🙏🙏
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀 ඒ වගේම සතුටුයි, බොහොම ස්තූතියි 😀
@oriflamewithkanchi3493
@oriflamewithkanchi3493 3 жыл бұрын
Thank you akki.harima pahadili..
@prabhaherath9285
@prabhaherath9285 Жыл бұрын
Thank you very much for thses vidios
@madhavithilakarathna9843
@madhavithilakarathna9843 3 жыл бұрын
හොදට තේරුනා මිස්...
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
ඒ ගැන සතුටුයි. 😀
@mpmanelkumarimuthugala358
@mpmanelkumarimuthugala358 3 жыл бұрын
පිළිවලට කියලා දුන්නා 🙏 මිස්
@sachithrasiriwardana5188
@sachithrasiriwardana5188 3 жыл бұрын
උත්තරය සදුදා , ගොඩක් ස්තූතියි
@krishnamoorthy5552
@krishnamoorthy5552 3 жыл бұрын
නැන්දාගේ පන්තිය ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ප්‍රයෝජනවත් උනා...........👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏
@srimalikumarawadu6322
@srimalikumarawadu6322 3 жыл бұрын
💐💐💐💐💐 godak hodata theruna.thank you
@ashaniharshannigalappathth9380
@ashaniharshannigalappathth9380 4 жыл бұрын
Answer is monday ma'am ... anek video ekath ikkmanata karala danna ma'am hari පැහැදිලි hama padamakma thnk u so much
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀 ඒ ගැන සතුටුයි. බොහොම ස්තූතියි. 😀
@sankaweerakoon2741
@sankaweerakoon2741 3 жыл бұрын
Thanks Miss; Monday-සදුදා
@hishanikaushika535
@hishanikaushika535 Жыл бұрын
බොහොම ස්තුතියි..godak pin..
@roshandammalage9828
@roshandammalage9828 3 жыл бұрын
නියමයි..පිං.සුපිරියටම පැහැදිලිව තේරැනා...🌹🙏
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
බොහොම ස්තූතියි. 😀
@purnimajayasooriya1000
@purnimajayasooriya1000 3 жыл бұрын
Godak watinawa bohoma sthutjiyi
@GKSL-දැනුම
@GKSL-දැනුම 3 жыл бұрын
Well organized video. It really great. Thank you so much.
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
Glad it was helpful! Thanks and welcome. 😀
@upekshasumudu2713
@upekshasumudu2713 3 жыл бұрын
Aththatama godaaak watinawaa godaaak pahadili..hodata kiyala denawa
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
බොහොම ස්තූතියි. 😀
@dinusharuwanthi4355
@dinusharuwanthi4355 3 жыл бұрын
ස්තූතියි.. සඳුදා
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
@dineshachathurani4562
@dineshachathurani4562 3 жыл бұрын
Padama hodata terum gatta. Harima saralawa kiyla dunna. Godak pin. ❤️
@imeshalakshani9018
@imeshalakshani9018 4 жыл бұрын
පිළිතුර - සඳුදා බොහොම ස්තූතියි මිස්♥️🙏 පාඩම හොඳට තේරුණා..මිනිස් දින , වේගය සම්බන්ධ ගැටලු පිළිබඳ විඩීයෝ දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මිස්😍
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀 මිනිස් දින සහ වේගය සම්බන්ධ ගැටළු විසඳන ආකාරයත් ඉදිරි පාඩම් වලින් කියල දෙන්නම්. 😀
@imeshalakshani9018
@imeshalakshani9018 4 жыл бұрын
@@iqwithsara9255 Thank You Miss♥️
@imeshaanuruddika621
@imeshaanuruddika621 4 жыл бұрын
@@iqwithsara9255අනේ මැඩම් ඉක්මනට කියලා දෙන්නකෝ. Exam එකක් අත ළග එනවා. Plzz madam..🙏🙏🙏🙏
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
@@imeshalakshani9018 You’re welcome. 😃
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
@@imeshaanuruddika621 ඉක්මනින්ම කියල දෙන්නම්. Exam එක කවදද තියෙන්නේ?
@chamilprasanna757
@chamilprasanna757 3 жыл бұрын
නියමයි..❤️
@manjulabandara7719
@manjulabandara7719 3 жыл бұрын
Monday, your explanations are excellent. Tnx.
@wasanthiweerasingha7745
@wasanthiweerasingha7745 3 жыл бұрын
Answer;Monday. Very clear explanation thanks
@naturesound9529
@naturesound9529 8 ай бұрын
තැන්කියු මිස්.. හොදට තේරුනා❤
@අපේක්රියාකාරකම්
@අපේක්රියාකාරකම් 3 жыл бұрын
ස්තුතිය
@udeshikadias9120
@udeshikadias9120 Жыл бұрын
Godak sthuthi oba thumiyata.
@radeemohotti3167
@radeemohotti3167 3 жыл бұрын
බොහොම ස්තූතියි මිස්
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
බොහොම ස්තූතියි. 😀
@srimalikumarawadu6322
@srimalikumarawadu6322 3 жыл бұрын
Thank you......m
@dulaniwijerathna8151
@dulaniwijerathna8151 3 жыл бұрын
Thank u mis.saduda dawasak
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
@chamilagamage5459
@chamilagamage5459 3 жыл бұрын
සඳුදා . හොඳටම කියලා දෙනවා .
@amalkidissanayake414
@amalkidissanayake414 3 жыл бұрын
Thank you so much. Harima pahadiliwa kiyala dunna. Thanks again 🙏
@imeshapiumini2861
@imeshapiumini2861 3 жыл бұрын
Thankyou very much for sharing this kind of knowledge with us. Your slides are very clear and neat as well the way of teaching is very simple and clear. Good luck. And thankyou again ❤️
@hkakanchani4062
@hkakanchani4062 3 жыл бұрын
understood. thank you answer - Monday
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
Glad to hear that. 👍 Yes, the answer is correct. Good job !!!! 😃
@bhagyaliyanage4168
@bhagyaliyanage4168 3 жыл бұрын
Thank you
@sumudukrishanthi9801
@sumudukrishanthi9801 3 жыл бұрын
Monday. Fully cleared. Thank you very much ms
@duleekapriyadarshani9249
@duleekapriyadarshani9249 3 жыл бұрын
Monday 😍 I got it.Thanks ma'am ❤
@poornisahasra3374
@poornisahasra3374 3 жыл бұрын
Thank u so much
@aushadhisubodhasubodha8591
@aushadhisubodhasubodha8591 3 жыл бұрын
Thank you very much ♥️
@wajiradharmadasa3512
@wajiradharmadasa3512 3 жыл бұрын
දෙසැම්බර් 21 සඳුදා දිනයක් thank you very much, teacher
@anojashyamali5155
@anojashyamali5155 3 жыл бұрын
Thank you මිස්
@nisharacharanga2074
@nisharacharanga2074 3 жыл бұрын
Godak sthuthi...
@dumindasampath504
@dumindasampath504 2 жыл бұрын
Ane godak hodata kiya denawa harima lesiy teacher godak sthuthiy
@Worldexplorer-nf4sr
@Worldexplorer-nf4sr 10 ай бұрын
ගොඩාරියක් ස්තූතියි❤️😊
@supunprabath9139
@supunprabath9139 3 жыл бұрын
Thank you so much . Great work.
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
You’re welcome 😃. Glad it was helpful 😃 .
@historiaj99
@historiaj99 3 жыл бұрын
Harima saralawa kiyala denawa.godak sthuthi
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 3 жыл бұрын
සදුදා😊නියමය අක්කෙ ඒ ටික👌
@ImashaDewmini-v2t
@ImashaDewmini-v2t 10 ай бұрын
සදුදා ❤😊
@samadihansika6773
@samadihansika6773 Жыл бұрын
Godak dewal igena gaththa. Bohoma sthuthi
@udaraishan8527
@udaraishan8527 3 жыл бұрын
Thank u very much..❤️
@ඉමා-ථ5ද
@ඉමා-ථ5ද 3 жыл бұрын
Thank You.
@aravindaaberathna9137
@aravindaaberathna9137 4 жыл бұрын
පිළිතුර- සදුදාා.. ස්තූතියි...
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
පිළිතුර නිවැරදියි. බොහොම හොඳයි. 😀
@ireshikarandeniya1087
@ireshikarandeniya1087 3 жыл бұрын
Thanks lot 💓💓
@imeshhansana1217
@imeshhansana1217 3 жыл бұрын
Thanks you 😊😊🙏👍
@anushachathurani8814
@anushachathurani8814 4 жыл бұрын
THANK YOU VERY MUCH MS
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
You’re welcome. 😃
@lahirushehan182
@lahirushehan182 4 жыл бұрын
Thanks madam . Hodata theruna 🙏
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
ඔබ යම් දැනුමක් ලබා ගත්තා නම් ඒ ගැන ගොඩක් සතුටුයි. 😀
@imalkaedirisinghe8411
@imalkaedirisinghe8411 3 жыл бұрын
Ada tamai dekkee... thank youu... niyamaiii...
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
බොහොම ස්තූතියි. 😀
@ruvininimasha164
@ruvininimasha164 3 жыл бұрын
Thank u so much.oya aththatama godak hodata kiyala denawa.
@dinushikasachini9481
@dinushikasachini9481 Жыл бұрын
Brahaspathinda .. Thank you mis ❤
@dilshankaweesha6926
@dilshankaweesha6926 2 жыл бұрын
බොහොම ස්තූතියි
@durgadulanjalee5821
@durgadulanjalee5821 Жыл бұрын
Thank you....superb ....answer is monday
@mgsenterprises1891
@mgsenterprises1891 4 жыл бұрын
i got it thq very much
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
You’re welcome. 😃
@smartenglishwith7959
@smartenglishwith7959 3 жыл бұрын
It is very clear mis.Thnak you very much. The answer is Monday.
@iqwithsara9255
@iqwithsara9255 3 жыл бұрын
Glad to hear that. 👍 Yes, the answer is correct. Good job !!!! 😃
@poornisahasra3374
@poornisahasra3374 3 жыл бұрын
Shaa maru😍👏 very helpful us ur channel teacher. keep it up💛
@dushanichathurikabasnyaka9116
@dushanichathurikabasnyaka9116 Жыл бұрын
බොහොම පින් ම්ස්
@chamilapriyadarshani4727
@chamilapriyadarshani4727 3 жыл бұрын
Thank u mis..great explain..understood well
@sachinimadushani4677
@sachinimadushani4677 3 жыл бұрын
Thanku miss ❤️❤️❤️
@xuexitogether4673
@xuexitogether4673 3 жыл бұрын
Godakma wadagath una
@imeshhansana1217
@imeshhansana1217 3 жыл бұрын
Thanks miss good bay
@rashmianjalika8744
@rashmianjalika8744 3 жыл бұрын
සදුදා 😍
@shamalikaniroshani7178
@shamalikaniroshani7178 4 жыл бұрын
Thank u mis.hodat pehedili wuna.
@iqwithsara9255
@iqwithsara9255 4 жыл бұрын
ඒ ගැන සතුටුයි. බොහොම ස්තූතියි. 😀
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 139 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 45 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
#Iqketikrama
1:05:50
IQ lanka
Рет қаралды 15 М.