පරණ දේ පහව ගියේය මෙන්න සියල්ල අලුත් වී තිබේ/

  Рет қаралды 3,266

Encourager - ධෛර්යමත් කරන්නා

Encourager - ධෛර්යමත් කරන්නා

Күн бұрын

Пікірлер: 63
@ruthmanisha5555
@ruthmanisha5555 3 күн бұрын
ස්වර්ගීය උල්පතක් ඔබ නම්....❤
@AmithaWeerasinghe-f1z
@AmithaWeerasinghe-f1z 4 күн бұрын
ස්තුති දෙවිපියනනි ඔබගේ පුදුම කරුණාව නිසා ඔබට අදරෙයි තාත්තෙ ඔබ යහපත් දෙ කරන නිසා ස්තුති පියනෙනි මහිමය වේවා පියනෙනි ජෙසුස් වහන්සේගේ නාමයෙන් අමෙන්❤❤අමෙන්❤❤හලෙලුයා
@susanthasusantha6937
@susanthasusantha6937 3 күн бұрын
Unwahanse yahapa kawadawath athnohari amen❤❤❤
@anomaa6539
@anomaa6539 4 күн бұрын
දෙව්යන් වහන්සේ ට ස්තුතියි වේවා ✝️❤️ මගේ ආදර ජේසු ❤✝️❤️✝️
@samanthiviraginiya143
@samanthiviraginiya143 4 күн бұрын
ආමෙන් දෙවියන් වහන්සේට ස්තුති වේවා❤❤❤❤❤❤❤❤❤
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 4 күн бұрын
ස්තුති !මගෙ ආදර ජෙසු !
@JudeAppuhami-j7s
@JudeAppuhami-j7s 4 күн бұрын
අමේන් යේසු පිහිටයි❤❤❤❤❤❤
@Dammi-e4q
@Dammi-e4q 4 күн бұрын
ආදරණීය දෙවියන් වහන්ස ඔබයි මගෙ!!!
@LovelyBoatLake-su9zf
@LovelyBoatLake-su9zf 4 күн бұрын
ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏❤️❤️❤️❤️
@DiliniFrancis
@DiliniFrancis 4 күн бұрын
ස්තුති පාස්ටර් ඔබව පාවිච්චි කරමින් දෙවියන් වහන්සේ අපට කතා කරන නිසා.දෙවියන් වහන්සේට ස්තුති වේවා 🙏🙏🙏ආමේන්.
@donaranasinghe4822
@donaranasinghe4822 4 күн бұрын
Amen 🙏 hallelujah glory be to God praise Jesus Christ thank you HolySpirit thank you pastor Godbless you
@gaminipalitha5722
@gaminipalitha5722 4 күн бұрын
HALLELUIAH, HALLELUIAH, HALLELUIAH. AMEN, AMEN, AMEN.
@gaminipalitha5722
@gaminipalitha5722 3 күн бұрын
HALLELUIAH, HALLELUIAH, HALLELUIAH. PASTOR JEF FOULSTON, IN THE HOLY POWERFUL NAME OF JESUS CHRIST, MAY THE TRINITY OF HOLY LIVING LORD GOD FATHER JESUS CHRIST ALWAYS BE WITH YOUR LIFETIME ALL ALONG WITH HOLY SUPER NATURAL HOLY SPIRITUAL ANOINTING AND ALL ALONG WITH THE HOLY SUPER NATURAL HOLY SPIRITUAL WISDOM OF THE HOLY LIVING LORD GOD FATHER JESUS CHRIST. AMEN, AMEN, AMEN.
@jayanthabandara6562
@jayanthabandara6562 4 күн бұрын
අාමෙන් අාමෙන් ආමෙන් ආමෙන් ජේසු පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🎅🎅
@priyankaamarasena9847
@priyankaamarasena9847 4 күн бұрын
ආමෙන් 🙏
@ruwanganiarachchi2291
@ruwanganiarachchi2291 3 күн бұрын
" AMEN AMEN GLORY TO GOD !!!!!! 🎉🎉🎉🎉🎉🎉🎉"
@sriyaniwijesekara5191
@sriyaniwijesekara5191 4 күн бұрын
කුඩා අපව ශක්තිමත් කරනඑක මොනතරම් යහපත්ද .ස්වාමීන්වහන්සේ ඔබව පාවිච්චි කරනවා
@ruwanganiarachchi2291
@ruwanganiarachchi2291 3 күн бұрын
" GLORY TO GOD!!!!!!! AMEN AMEN 🎉🎉🎉🎉🎉🎉🎉"
@NisansalaMaduwanthi-f7i
@NisansalaMaduwanthi-f7i 4 күн бұрын
Amen ❤ Hallelujah
@SandyaPerera-t5t
@SandyaPerera-t5t 4 күн бұрын
Amen halleyluia dewiyan wahanseta sthuthi wewa amen thank you paster amen 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@maryfatima9464
@maryfatima9464 2 күн бұрын
Lord is my strength Amen
@manelperera6820
@manelperera6820 4 күн бұрын
Amen Haleluiya👃👃👃👃👃
@WasanthiRupasinhe
@WasanthiRupasinhe 3 күн бұрын
Amen amen 🙏 ❤❤❤❤❤❤
@maryfatima9464
@maryfatima9464 2 күн бұрын
Thank you you Jesus ❤ Thank you Paster
@pushparanjani9999
@pushparanjani9999 18 сағат бұрын
Amen දෙවියන් වහන්සේට ප්‍රරසන්සා වේවා ගොඩාක් sakthimat una
@anneperera192
@anneperera192 4 күн бұрын
🙏🙏🙏🙏🙏
@hirulk9035
@hirulk9035 4 күн бұрын
දේශනයක් anakan balan.enna paster thank you .අපිව ශක්තිමත් kerana .නිසා ❤❤❤❤❤❤❤❤❤❤❤amen.haleluya❤❤❤❤❤
@Vipul-p2y
@Vipul-p2y 4 күн бұрын
Amen❤❤❤Jeasu phiti
@saradiabeysundara2861
@saradiabeysundara2861 4 күн бұрын
Amazing grace ❤🛐 thank you Jesus ❤ hallelujah 🙏❤
@DarshaniNuwanthi-re1io
@DarshaniNuwanthi-re1io 4 күн бұрын
Glory to God ❤🙏 thnq pastor ❤🙏
@anushaedrisinghe5521
@anushaedrisinghe5521 4 күн бұрын
Amen hallelujah ❤
@liliansovis6246
@liliansovis6246 4 күн бұрын
ස්තුතියි ,පාස්ටර් ශුද්ධ ආත්මයානන්වහන්සේ විසින් ඔබව රැගෙන යන නිසා සතුටුයි.දේව වචනයේ කියනවාකාලයක් එනවා මනුස්සයා දේව වචනය සොයාගෙන ගොඩින්ද මුහුදින්ද යනවා එය සොයාගෙන.ඒ කාලය තමයි මෙි කාලය.මම තනියම.දෙවියන්වහන්සේ සමග සිටින කෙනෙක්.මම සිතනවා ඔබතුකරන්නේ මට කියලා .දෙවියන්වහන්සේට ස්තුති වෙිවා.
@sriyaniwijesekara5191
@sriyaniwijesekara5191 4 күн бұрын
ආමේන්
@nawagamudewageranmali1541
@nawagamudewageranmali1541 4 күн бұрын
Jperera amen very good u vacanaya❤
@RebeccaDASilva-ex4sp
@RebeccaDASilva-ex4sp 2 күн бұрын
ආමේන් ආමේන් 🙏❤ හාලේලුයියා මගේ දෙවියන් වහන්සේට ඉස්තුති වේවා 🙏 කිසිම සරනක් නැතිව අසරණ වෙලා naya බරෙන් හෙම්බත්ව සිටිය mata mage ජේසු හමු උනේ .මගේ දෙවියන් වහන්සේට ඉස්තුති වෙන්න අවුරුදු 4 ka කාලයක් තුළ පුදුම විදියට mata ආසිර්වාද කර මේ වෙද්දී mama un වහන්සේ තුළ සේවය කරනවා mage පවුලේ අය මා තුළින් un වහන්සේ ගැලවීමට ගෙනැවිත් තියෙනවා 🙏 ඉස්තුති වේවා මගේ දෙවියන් වහන්සේට 🙏❤
@encourager-4905
@encourager-4905 16 сағат бұрын
Praise the Lord!
@sriyaniwijesekara5191
@sriyaniwijesekara5191 4 күн бұрын
කවුරු නොකලත් පාස්ටර් ඔබ අපවදිරිමත්කරන එක හරිම වටිනවා.හරිම ශක්තියක්
@JaYamuna-x3e
@JaYamuna-x3e 4 күн бұрын
🙏🙏🙏🙏❤
@sriyaniwijesekara5191
@sriyaniwijesekara5191 4 күн бұрын
සම්පූර්ණ ඇත්ත පාස්ටර්
@theharathanuja
@theharathanuja 3 күн бұрын
පාස්ටර් අද මේ දේශනය ඇහුවේ හැමදාම වගේ ජේසු උදේට තෝරලා දෙන වීඩියෝ එක උන නිසයි. මේ කියපු හැම දේම අද මගේ ජිවිතේ තුල සිද්ද වෙනවා. මට පොඩි කලේ ඉදල තිබුන හීන දෙකක් මට මේ වෙද්දී අමතක වෙලා තිබුණා මොකද ඒ දෙකම ගොඩක් අමාරු නිසා ඒත් උන්වහන්සේ ඒවා සටහන් කරගෙන තිබිල මට හිතාගන්නවත් බැරි විදිහට සබැ කරල දුන්නා . මගේ සාක්ෂිය තව ගොඩක් දෙනෙකුට ආශීර්වාදයක් වන ලෙසට මේ කොමෙන්ට් එක සටහන් කරනවා. දෙවියන් වහන්සේට ප්‍රසංසා වේවා. මට ඉහල ලකුණු තිබුනත් විශ්ව විද්‍යාලයට යන්න බැරි උනා කුමන්ත්‍රණ ගොඩක ප්‍රතිපලයක් ලෙස අවරුදු 19න් ගෙදර එකම දරුවා විදිහට සැප සම්පත් විදපු මට ජෝර්දාන් වල හව්ස්මෙඩ් යන්න උනා ඉගනීම කඩාකප්පල් උනා නීති පීටයට යන්න උත්සහ කරා ආයෙත් මාස හතක දරුවෙක් එක්ක තනි උනා. කවදාවත් හිතුවේ නෑ ඒත් ජේසු කොච්චර මන් ගැන සටහන් තියලද කියනවනම් මන් පොඩි කලේ ඉදන් ආස කරපු කන්දක් උඩ මගේ තිබ්බ ඉඩමේ ගේ හදන වැඩය මට අමතක වෙලා තියද්දි ඒ දේ පවා මට මතක් කරලා අපහු දුන්නා.(මොකද රස්සාවක් නැතුව ඉද්දි මන් ඒ ඉඩම විකුණලා තමයි දරුවාව බල ගත්තේ ) දැන් මගේ පුතාට අවුරුදු 7 යි මට නීති පිටයෙන් අයින් වෙන්න තව මාස කිහිපයයි තියන්නේ ඒවගේම අර ඉඩම අපහු අරගෙන ගේත් හදනවා. හැමෝම කිව්වා මන් විනාශ වෙලා ඉවරයි දැන් ඉතින් දරුවාව දාල අපහු හව්ස්මෙඩ් යන්න. එත් මං අත්හැරලා ගියත් ජේසු මගේ අත තදින් අල්ලාගෙන හිටියා. කිසි අඩුපාඩුවක් කරේ නෑ තලලා පෙලල ඔපමට්ටම් කරා. මන් දැන් මගේ ගෙවී ගිය ජීවිතයේ උනු හැම දුකක්ම කොයි තරම් වටිනවද කියල මෙනෙහි කරනවා. එක කදුලක් මිලියන ගානක් මට වටිනවා.ඒ නිසා ජාකොබ්ගේ ජීවිතය හැමෝටම සදහටම වටිනා පාඩමක්.වැඩිපුර ලැබෙන බාදක වඩිපුර ආශීර්වාද ගේනවා . අද මට මේ දේශනයෙන් තේරුණා අපිට අමතක උනත් ජේසු අපේ බලාපොරොත්තු අමතක කරන්නේ නෑ . ඒ නිසා අත් හරින්න එපා ජෙසුව අල්ලගෙනම ඉන්න අත්හැරුනා කියල දුක් වෙන්නත් එපා ජේසු අපිව ඇත හරින්නේ නෑමයි කියල මට මගේ ජිවිතේ පුරාම සාක්ෂි තියනවා. ආමෙන්
@kuwaitgulf1051
@kuwaitgulf1051 4 күн бұрын
Amen amen thank you pastor God bless you and your family good morning pastor 🌹🌹🌹🌹🌹🌹
@shiromidealwis4769
@shiromidealwis4769 3 күн бұрын
May God bless you pastor
@LeelaUdagedara
@LeelaUdagedara 4 күн бұрын
Amen.amen .amen❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂
@deniyeL-wc3is
@deniyeL-wc3is 4 күн бұрын
✝️
@darshihemechandra5114
@darshihemechandra5114 4 күн бұрын
Amen
@ApsaraPerera-cn1tn
@ApsaraPerera-cn1tn 4 күн бұрын
Amen Amen
@chamilashamali3920
@chamilashamali3920 3 күн бұрын
❤❤❤❤❤🖖🙏🙏🙏🙏
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 4 күн бұрын
Thinking about letting go but yoyr sermon came up on my screen..changed my heart ❤thank you pastor🎉
@travelchathu4364
@travelchathu4364 4 күн бұрын
Thank you, God, for placing your word in my heart…🤍✝️
@susanthahewage7860
@susanthahewage7860 4 күн бұрын
❤️🇦🇺🙏🙏🙏amen, hallelujah
@iamstar3747
@iamstar3747 4 күн бұрын
✝️🙏✝️❤✝️❤
@RukshanDarshana-o2x
@RukshanDarshana-o2x 17 сағат бұрын
Amen amen jesus name in name 🙏
@amilaprabath1474
@amilaprabath1474 4 күн бұрын
🔥🔥🙅‍🙅‍
@samindakodagoda9828
@samindakodagoda9828 20 сағат бұрын
Amen Halleluya mawa shakthimath kala Dewiyanwahanseta prashanshsa weva 🙏🙏🙏
@DILSHANWIJEYESINGHE
@DILSHANWIJEYESINGHE 4 күн бұрын
❤❤❤❤❤😂🎉
@sd_4to_studio
@sd_4to_studio 5 сағат бұрын
මෙතරම් දැනගැන්මේ වචනයක්, ප්‍රඥාවේ වචනයක්, ස්වාමින් වහන්සේගේ පුදුම කරුණාවක් පාස්ටර් මටම දේශනාව හදල වගේ. 🙏 උන්වහන්සේ ආදරය පුදුමයි. ඉහලිං කුරුල්ලෙක්ගෙන් ගෙනල්ල මේ වචනය අහන්න දුන්න වගේ තමයි මේ අවස්ථවත් ❤
@sd_4to_studio
@sd_4to_studio 5 сағат бұрын
සියලු ගෞරවය ස්වාමින් වහන්සේ ට දෙන අතර ඔබට සභාව ට ආශිර්වාද කරනව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගේ නාමයෙන් 🙏✝️
@SudanRam-gs3pb
@SudanRam-gs3pb 4 күн бұрын
Amen Amen Amen ❤❤❤❤❤❤
@niroshani5926
@niroshani5926 4 күн бұрын
Amen
@SumalisachithraRanasingh-cq2fi
@SumalisachithraRanasingh-cq2fi 3 күн бұрын
Amen amen 🙏🙏🙏
@wimalkaweerakoon8825
@wimalkaweerakoon8825 3 күн бұрын
Amen
@geethasweenee6534
@geethasweenee6534 4 күн бұрын
Amen
@hemamalifernando5346
@hemamalifernando5346 3 күн бұрын
Amen
තුවාල නිසා දිවි නසා ගන්න එපා / #Pas.Jeff Foulstone
42:05
Encourager - ධෛර්යමත් කරන්නා
Рет қаралды 4 М.
තිත්ත කමෙන් සුවය - Pas.Jeff Foulstone
33:20
Encourager - ධෛර්යමත් කරන්නා
Рет қаралды 7 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
ටිකෙන් ටික ජය දෙන දෙවියන්වහන්සේ
39:28
Encourager - ධෛර්යමත් කරන්නා
Рет қаралды 12 М.
දේව ගෘහයේ වැඩය කරමු / #Pas.Jeff Foulstone
49:32
Encourager - ධෛර්යමත් කරන්නා
Рет қаралды 4,1 М.
Ayat Kursi ,Surah Yasin,Ar Rahman,Al Waqiah,Al Mulk,Al Kahfi,Al Fatihah & 3 Quls
3:55:08
القران الكريم مباشر Holy Quran live
Рет қаралды 2,3 МЛН
සතුරා භීතියට පත්කරන සමාදානය #Pas.JeffFoulstone
45:01
Encourager - ධෛර්යමත් කරන්නා
Рет қаралды 7 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН