Рет қаралды 20,363
Pasal sharieara suwatha | Kids Morning Workout - Kids Daily Exercises
ළමයින් සෑම උදෑසනකම ව්‍යායාම කිරීම කළහොත් එය වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කිරීමට සහ සෞඛ්‍ය සම්පන්න වීමට උපකාරී වේ. පරිවෘත්තීය ක්‍රියාවලියට උදේ සිටම හොඳ ආරම්භයක් ලැබේ!
එය ශරීරයට: "අද ක්‍රියාකාරී දිනයක් වනු ඇත. මට ඔබෙන් ශක්තිය අවශ්‍යයි. එබැවින් එම කැලරි දහනය කර අද දවසේ ශාරීරික ක්‍රියාකාරකම් සඳහා මට අවශ්‍ය ශක්ති මට්ටම ලබා දෙන්න!" පැවසීම හා සමාන ය
ළමයින්ට එම මට්ටමේ ශාරීරික ක්‍රියාකාරකම් අවශ්‍ය වන අතර එමඟින් ඔවුන් දවස පුරා ක්‍රියාශීලී හා ශක්තිමත් ව තම අධ්‍යාපන කටයුතු වල වඩාත් සාර්ථකව නිරත වනු ඇත. මෙම වීඩියෝ ව්‍යායාම එය සාක්ෂාත් කර ගැනීමට උපකාරී වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු!
සදුදා සිට සිකුරාදා තෙක් සෑම දිනකදීම හෝ අවම වශයෙන් දින තුනක් (උදාහණයක් ලෙස සඳුදා, බදාදා ,සිකුරාදා) මෙම ව්‍යායාමයන්හි යෙදෙන්න.
සුභ පැතුම් සහ පුහුණුව ආරම්භ කරමු! 💪
If kids start exercising every morning that will help them burn more calories and get healthier as the metabolism receives a good start right from the morning!
It's like telling the body: "Hey, today's going to be an active day and I need energy from you, so burn those calories and give me the level of energy I need for today's physical activity!"
Children need that level of physical activity that will get them active and strong throughout the day and more successful in their education. We hope today's video workout will help them achieve that!
Do these exercises every day from Monday to Friday or at least three days (on Mondays, Wednesdays and Fridays for example).
Good luck and let's begin the training! 💪
Pasal sharieara suwatha | Kids Morning Workout - Kids Daily Exercises 2
Pasal sharieara suwatha
Kids Morning Workout - Kids Daily Exercises
NBMMV
NGCC
ASDPC