passive voice sinhala, passive පැටලෙන තෑන

  Рет қаралды 9,407

Lak Aruna Academy

Lak Aruna Academy

Күн бұрын

Пікірлер: 68
@harshikanovel5036
@harshikanovel5036 4 жыл бұрын
හොඳ පාඩමක්.
@TheCoin1
@TheCoin1 4 жыл бұрын
සම්පූර්ණ බලනවා සර්...❤ ටිකක් පැටෙලෙන පාඩමක් මටත්..ගොඩක් ස්තූතියි
@abelizaiah1275
@abelizaiah1275 3 жыл бұрын
i realize Im kinda randomly asking but do anyone know of a good website to stream newly released tv shows online?
@markusfletcher1654
@markusfletcher1654 3 жыл бұрын
@Abel Izaiah Try FlixZone. Just google for it =)
@nimalchandrasiri4585
@nimalchandrasiri4585 4 жыл бұрын
ගුරුවරු අතරින් විශේෂ ඉගැන්නිමක් හරිම පැහැදිලි ආකාරයට පාඩම වටහා දීමක් දීර්ගායු වේ වා
@ikkaslk8061
@ikkaslk8061 4 жыл бұрын
ඔබ බොහොම සරලව ඉගැන්වීම සිදුකරනවා චිත්‍ර රූප සහිතව . පැහැදිලි කිරීමෙ හැකියාව අගය කලයුමයි 494 සබ් එක මගෙන්
@ceylonhublk9536
@ceylonhublk9536 4 жыл бұрын
Waiting for more videos 😎😎😎😎👍👍
@ramaadazzlersallinone1728
@ramaadazzlersallinone1728 4 жыл бұрын
Very nice video brother 🙏
@thavanyaproduction-13
@thavanyaproduction-13 4 жыл бұрын
ලස්සනයි සර් හොඳට පැහැදිලි කරනවා
@savindurasanjana1914
@savindurasanjana1914 4 жыл бұрын
හරිම ලස්සන පාඩමක් සර් බාෙහාෙම ස්තූතියි සර් අපිට මේ කරන උදව් වලට
@thisisdi6670
@thisisdi6670 4 жыл бұрын
godak watinawa sir....
@Kushanera1234
@Kushanera1234 4 жыл бұрын
ගොඩක් වටිනා ඉගැන්වීමක් සර් ඉදිරියටම යන්න සුභ පතනවා....
@LakArunaAcademy
@LakArunaAcademy 4 жыл бұрын
poddo dennage collage eka mokakda?
@pasindupiyumal8513
@pasindupiyumal8513 4 жыл бұрын
මට මග අරුනු පාඩමක්.මේ කරන විදියට හොදටම තෙරේන්වා.thanxx sir
@MrSanTaOfficiall
@MrSanTaOfficiall 4 жыл бұрын
godak watina videoWak
@MagicTikka
@MagicTikka 4 жыл бұрын
godak watina vedeo akak godak hodai
@harshawijenayaka9206
@harshawijenayaka9206 4 жыл бұрын
Excellent sir
@sanjeewanieadikari4405
@sanjeewanieadikari4405 4 жыл бұрын
Thankyou sir...
@kasunchathuranga1643
@kasunchathuranga1643 4 жыл бұрын
Thank you sir.me video eka godaak wainawa .Thank you
@ramaadazzlersallinone1728
@ramaadazzlersallinone1728 4 жыл бұрын
Nice upload brother. You are doing a great job bro. Thanks for sharing 🙏🙏
@hemabasnayake2122
@hemabasnayake2122 10 ай бұрын
Great.
@SandaArtCraft
@SandaArtCraft 4 жыл бұрын
great work sir
@pamuduudesh6894
@pamuduudesh6894 4 жыл бұрын
api awadaanaya yomu nokala kotasak Thank you sir,,,.....
@tastetv7
@tastetv7 4 жыл бұрын
Godak watinawa sir.. digatama class enawa.... very creative and easy to understand ❤️
@ChamathNimantha
@ChamathNimantha 4 жыл бұрын
Good lesson 👍👍
@thusithasuranga7
@thusithasuranga7 2 жыл бұрын
විශිෂ්ඨයි සර්
@rrc8805
@rrc8805 4 жыл бұрын
Good video 💪
@kavindukaushalya7450
@kavindukaushalya7450 4 жыл бұрын
👍👍👍
@slrrproduction5196
@slrrproduction5196 4 жыл бұрын
Thank u ..🙏🙏🙏
@SrilankanReggaeSongs
@SrilankanReggaeSongs 4 жыл бұрын
Well done
@MNPAstro
@MNPAstro 4 жыл бұрын
Thank you
@Hirovlog
@Hirovlog 4 жыл бұрын
Very good job,keep it up😇
@nilushacooking7967
@nilushacooking7967 4 жыл бұрын
Thanks for watching my video👍👍😊😊 good job friend
@musichublk9944
@musichublk9944 4 жыл бұрын
Super sir
@sachilarathnayake8629
@sachilarathnayake8629 4 жыл бұрын
Super sir...🙂
@DarshPrem
@DarshPrem 3 ай бұрын
Excellent job, thank you. We still don't have a clear explanation for these grammar rules, even though we learned them years ago.
@SamzArtz95
@SamzArtz95 4 жыл бұрын
ඔන්න....මගේ සහයෝගය..වටිනව ගොඩාක්ම.... දිගටම ඉන්නව මම ලෙසන් එක්ක
@reviewer94
@reviewer94 4 жыл бұрын
307මගේන් මාවත් සබ් කරන්න
@KalyaniMahumUK
@KalyaniMahumUK 4 жыл бұрын
Good video
@sidneymadushan1008
@sidneymadushan1008 4 жыл бұрын
Great work sir❤️
@aranaproduction10
@aranaproduction10 4 жыл бұрын
nice video clips
@maldharmarathna9734
@maldharmarathna9734 2 жыл бұрын
Thank you sir
@Tharinduwa
@Tharinduwa 4 жыл бұрын
සුපිරි
@reviewer94
@reviewer94 4 жыл бұрын
630මගේන් මාවත් සබ් කරන්න
@deshithapeiris2003
@deshithapeiris2003 4 жыл бұрын
Congratulations
@KalyaniMahumUK
@KalyaniMahumUK 4 жыл бұрын
14 like
@DinuTV
@DinuTV 4 жыл бұрын
Godak watinawa ma wage video dana aka
@ireshasandamali6694
@ireshasandamali6694 4 жыл бұрын
Supiri sir
@TechnicalIdentified
@TechnicalIdentified 4 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් එක මගෙන් සබ්ස්ක්‍රයිබ් එක මගෙන්.මාරම ලස්සනයි ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා අපිවත් සබ්ස්ක්‍රයිබ් කරන ලෙස අප කරුණාවෙන් ඉල්ලා සිටිනවා.
@collegiasl
@collegiasl 4 жыл бұрын
Super
@aperata6319
@aperata6319 4 жыл бұрын
Sir athatama mama godak English video balanawa Namuth mata sirge video tharam hodata rerum karana kenek mata mita kalin hamu une ne obo hodata terum karala kiyala denawa. tawa tawa video karanna
@h.rhemal8299
@h.rhemal8299 3 жыл бұрын
Help, trust, yell kiyana verbs 3ma aaakara 2tama ganna haki. Ethaha pahadili kereema waradi
@sakalamanaproduction
@sakalamanaproduction 4 жыл бұрын
Onna apith oya sub kara yalu
@boralandechandarathanahimi9203
@boralandechandarathanahimi9203 4 жыл бұрын
Very clear . Sir what ha whom Yana "wh" question walin karamaya hoyaganna heti kiyala dennako . Budusaranayi..!!
@LakArunaAcademy
@LakArunaAcademy 4 жыл бұрын
අවසරය් හාමුදුරුවනෙ - සතුටුය් ප්‍රශ්නය ඈහුවට - grammar ගෑන උනන්දු අය වෙනුවෙන් මේ වගේ කොටස් කීපයක් ගෑන පාඩමක් ඉක්මනින් කරන්නය් ඉන්නෙ Why Why did he hit you? You were hit by him. Were you hit by him? Why were you hit by him? Whom - මෙම අවස්තාව ටිකක් සන්කීර්නය් passive වලදි whom වෙනුවට who යෙදෙනව You invited him / He was invited by you. (Him > whom) Whom did you invite? ( whom > who ) Who was invited by you? He was invited by you Who was invited by you? Who was assaulted by you? Who was helped by him? Who was neglected by her? Who was trusted by them? ( practice කරන්න ) who - subjective case whom - Objective case / objective pronoun එකක් / who & whom ( formal ) - question word උනාට අනිත් එවට වඩා ටිකක් වෙනස් he = who him = whom who & whom හොදින් තෙරුම් ගන්න අවශ්යය් ඉක්මනින් එකක් කරමු බුදු සරනය්
@ireshasandamali6694
@ireshasandamali6694 4 жыл бұрын
Supiri sir
@boralandechandarathanahimi9203
@boralandechandarathanahimi9203 3 жыл бұрын
@@LakArunaAcademy thank you very much sir
@newstimes3758
@newstimes3758 4 жыл бұрын
සර් ඔයාගේ වීඩියෝස් මම දිගටම බලනවා මට තියෙන ප්‍රශ්නයක් තමයි ලොකු වාක්‍ය ඉංග්‍රීසියෙන් ගලපලා ගොඩනගාගන්න බැහැ. හැබැයි වචන වල තේරුම් දන්නවා ලියන්න නමුත් වාක්‍යයත් ඉංග්‍රීසියෙන් ලියන්න දන්නේ නැහැ. සිංහල වාක්‍ය ඉංග්‍රීසි ලියන පැටන් එක කියලා දෙන්නකෝ එය ඉතාමත් වැදගත්ය. මේ වගේ ලොකු වාක්‍යයක් "වැඩසටහන් පුරා අදාළ කුළුණු වල ගැඹුර සහ පළල සහ අදාළ මට්ටම් මත පදනම්ව මානව සම්පත් කළමනාකරණ විෂයයේ සමස්ත පරාසය සුවිශේෂී ක්‍රියාකාරී කුළුණු අටකට සම්බන්ධ කර ඇත."
@janakapersonal
@janakapersonal 4 жыл бұрын
සතුටුය් - දිගටම රෑදී ඉන්න මගෙ ඊලග පාඩම ඔබෙ ප්‍රශ්නයට අදාලය් කුඩා වක්යයෙ සිට සන්කීර්න වක්ය නිර්මානය ඔබ ඉදිරිපත් කර ඈති වාක්යයෙ තෙරෑම තරමක් අපෑහෑදිලිය් නමුත් ක්‍රමානුකූලව ඉන්ග්‍රිසී භාශාව හෑදෑරෑවොත් පහත ආකාරයට මෙහි 3 කොටස වාක්යයෙ base eka බවත් අනිත් සියල්ල phrases බව සෑනෙකින් ඔබට තෙරුම් යනවා අපේ චෑනල් එකත් එක්ක ඉන්න 1. වැඩසටහන් පුරා, Throughout the program, 2. මානව සම්පත් කළමනාකරණ විෂයයේ සමස්ත පරාසය - the overall breadth of HR management 3. සම්බන්ධ කර ඇත සුවිශේෂී ක්‍රියාකාරී කුළුණු අටකට." has been integrated into eight distinct functional pillars 4. මත පදනම්ව based on 5. අදාළ කුළුණු වල ගැඹුර සහ පළල සහ අදාළ මට්ටම් the depth and breadth of relevant pillars and related levels
@teckart4196
@teckart4196 4 жыл бұрын
Onna mn oyawa subscribe karala videos dekakma mn share kala.. Mawath subscribe karala support ekak denna yaluwa ...
@labenditips-dewshyse
@labenditips-dewshyse 4 жыл бұрын
518 sub from me. Thank u for the help. Good video
@gnanaarachchi6684
@gnanaarachchi6684 4 жыл бұрын
මේ පාඩම් පිලිවෙලින් බලන්නේ කෙසේද?
@sanjeewasumedha2683
@sanjeewasumedha2683 2 жыл бұрын
thank you sir
@TravelwithRicky
@TravelwithRicky 4 жыл бұрын
👍👍👍👍
@surangalakmal7416
@surangalakmal7416 3 жыл бұрын
thank you
Phrasal Verbs in Sinhala - යුගල ක්‍රියාපද
15:00
Lak Aruna Academy
Рет қаралды 17 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 43 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 6 МЛН
Tenses in 30 Minutes
10:30
Lak Aruna Academy
Рет қаралды 28 М.
Tenses in Sinhala easy tips
7:32
Lak Aruna Academy
Рет қаралды 4,5 М.
Grammar Tips : Irregular Verbs in English with Sinhala meaning | Parts of speech
35:09
Improve English Vocabulary | Practicing English verbs in Sinhala | Learn English
22:40
Passive Voice in Sinhala | Passive Voice all tenses | Learn English in Sinhala
51:31
Learn Stylish English in Sinhala
Рет қаралды 88 М.
Passive Voice in Sinhala - Part 02
21:59
Universe English SL
Рет қаралды 49 М.
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 43 МЛН