Passport Appointment New Update 2024 I මේ Time Try කරලා බලන්න I Passport Sri Lanka

  Рет қаралды 20,373

E-Business Minder

E-Business Minder

Күн бұрын

Пікірлер: 241
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Passport group : chat.whatsapp.com/CoZ0AJWIw3PHP2OYl2yXU1
@ishannimsara-ox5ui
@ishannimsara-ox5ui 2 ай бұрын
Full
@NandanaKumara-q3i
@NandanaKumara-q3i 2 ай бұрын
@@Ebusinessminder fullwelane
@sumaliuthpala102
@sumaliuthpala102 2 ай бұрын
ඔයාලාඋදේ 5.30 log wela otp එකත් ගහලා ,අදාල branch එකත් add krl urgent service nm ඒකත් click කරලා බලාගෙන ඉන්න.හරියටම වෙලාව 5.33 උන ගමන්ම continue දෙන්න.එතකොට open wenw reference number eka ගහන්න .ටක් ගාලා එවා fill krnn .හරියටම 5.33 වෙද්දි මං කිව්ව විදියට continue denna.කරලා බලන්න .දවස් දෙකක් විතර එවෙලාවට දැම්මම invalid kiyl watuna.තුන්වෙනි දවසේ හරි ගියා.appointment දාන හැමෝටම ඉක්මනට දාගන්න ලැබේවා.good luck❤
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Thank you
@BilalMohammad-r6q
@BilalMohammad-r6q 2 ай бұрын
Thanks
@prabhathjayaweera9980
@prabhathjayaweera9980 2 ай бұрын
Thank you
@mohammedshakeer4470
@mohammedshakeer4470 2 ай бұрын
Math a welave log unaa okkma fill krla submit dunna thaama date eka hambunnehe😢
@sumaliuthpala102
@sumaliuthpala102 2 ай бұрын
@@mohammedshakeer4470 ane submit krl chutta welawkin nsg ekk awane apit😪
@VinothPradeepan
@VinothPradeepan 2 ай бұрын
මාත් දා ගත්ත යාලුවනෙ මන් දැමිමෙ මෙහෙම යාලුවනෙ උදේ 5.15 Am ලොග් වෙලා හරියටම 5.32 Am වෙද්දි OTP එක ගහල branch කියන එකත් ගහල urgent service nm එකත් click කරලා හරියටම වෙලාව 5.33 Am වැටිල තත්පර පහකින් වගෙ coontinue දෙන්න දිලා ටග් ගාල 5.34 Am වෙද්දි පුරවල ඉවර කරන්න ඉවර කරල continue දෙන්න එත කොට හරි යයි Good Luck All ❤
@ChamudiOshadi
@ChamudiOshadi 2 ай бұрын
Ane passport hadaganna oni okkoma kattiya ekathu wela api උද්ඝෂණයක් karamu 😢
@AvishkaDilshan-tu2so
@AvishkaDilshan-tu2so 2 ай бұрын
මේ රටෙන් මිනිස්සු මෙච්චර් යන්නෙ හේතුව පේනවනෙ මේවගෙන්ම .....😢🤐🤕
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Ow
@madushaninimalka5420
@madushaninimalka5420 Ай бұрын
Mn අවුරුදු 10kata wage kalin passport haduwa wawniya gihin.mn eth eka athata gaththe nehe.mt aye potha hadaganna oni.prashnayak weida danne ne.kalin potha thiyenawada nedda kiyalawath mn danne nehe.eka denaganna widiyak thiyenawada
@Gayan_Banuka
@Gayan_Banuka 2 ай бұрын
බලමු මේක වත් try කරලා 😩
@pubudusampath9594
@pubudusampath9594 2 ай бұрын
Try කරලා කරලා බැලුවා. Limit එක පැනලා කියලා එතනින් එහාට යන්න දෙන්නෙ නෑ. පස්සේ try කරන්න කියනවා.
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Ara mn kiynatime keta log wela try krna
@erandiweerakkody6941
@erandiweerakkody6941 2 ай бұрын
Thankyou very much.. Me video eka dakke nththan me time ekata appointment eka daganna bari wenawa…Thanks again❤
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Thank you 💥❤️
@NiahaniLokuge
@NiahaniLokuge 2 ай бұрын
සති තුනක් විතර one day try කරල බැරි තැන normal try කරද්දී 5.40 ට විතර 0pen උනා. Appointment දාගත්තට බාරදුන්නෙ නෑ..හදිසි නිසා..
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
@@NiahaniLokuge normal epa hadisinm
@Chamodi_Weerakoon
@Chamodi_Weerakoon 2 ай бұрын
dn norml enn awruddk ynwlu. mn aphu documents argen gdr awa.
@NaveenRashmika-ph6vs
@NaveenRashmika-ph6vs 2 ай бұрын
මගෙ යාලුවෙක් නෝමර් service eken ගිය මාසෙ දැම්මා මට මාසයයි දවස් 10ක් වගෙ පහු වෙලා ගියාම ඒක ගන්න පුලුවන් ද
@alayaithadiyai9276
@alayaithadiyai9276 2 ай бұрын
මම පාන්දර 12 ඉදලා ඇහැරිලා ඉදලා 5.50ට තමා Appointment එක දාගත්තේ. එදා මාත් එක්ක ආපු කෙනෙක් කීවා රුපියල් 3000ක් දීලා ඇතුලෙ කෙනෙකුට කියලා Appointment එක දාගත්තා කියලා. මුන් ඒකෙනුත් කරන්නෙ ගසා කන එක. ඉන්න හිතෙන රටක්
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Ow
@Tharushi_H_Gunathunge
@Tharushi_H_Gunathunge 2 ай бұрын
අනෙ ඔව්,ඇතුලෙන් ගාන අරන් හදනවා
@MadukaPrasanna
@MadukaPrasanna 2 ай бұрын
Appointment දානව කියන එක නිකම් පිස්සුවක්. ලංකාවෙ ඉන්න වයසක කෙනෙක් තනියම try කරන්නෙ කෝමද ? මම දවස් 15ක් විතර try කරල දාගත්තෙත්. දවසක් පෝලිමෙත් හිටිය පාස්පෝට් ofz එකෙත් එතනදි තමයි මේක දාගත්තෙ එතන ඉන්න ගමන් try කරල. තමන්ට හදිසිම නම් ඔප්පු කරන්න පුළුවන් නම් 50 කට දවසක හදල දෙනව oneday එකෙන්. ලංකාව නම් එපාවීගෙන එන්නෙ දැන් නම්. අපිට ඉන්නත් නෑ යන එකෙක්ට යන්නත් නෑ. අපි නිකම් නෙවී මේක ගන්නෙත් 20000ක් සල්ලි දීල. නිකම් ගන්නවනම් පොත් නෑ ගේන්න සල්ලි නෑ කියනන තිබන. Media එකේ උන් එන්නෙත් නැ මේක cover කරන්න මේක ලොකු Game එකක් නැත්තම් මේම කරන්නෑනේ
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Mara paw wedak meka.. minissu asaranai ..
@gaganikawmali4231
@gaganikawmali4231 2 ай бұрын
Online appointment danna giyama today's appointment already filled. Try another day kiyla. Ehma enwa neda
@dahamsoysa
@dahamsoysa 2 ай бұрын
ow bn, me site ek anithimatama fail e madiwata 20000kuth gnnawa parayo, mokada dnne ne me site eka hdapu eluwa
@Chamodi_Weerakoon
@Chamodi_Weerakoon 2 ай бұрын
Owane. puduma krdryk. dn norml service enn awrddk ynvlu poth n kyl
@devawm6529
@devawm6529 Ай бұрын
Mama passport eka hadanna online normal service damme 2023 September wala . Salli gewala finger print dila okkoma kara . Eth thama awe naa Mata dan passport eka ganna hadissi . Karanna puluwan deyak pahadili karala dennako please?
@sajidhamaryam3823
@sajidhamaryam3823 2 ай бұрын
Thank you as per your suggestion i have tried during 5.30-6 am several day finally i got an appointment for urgent service and have done my passport. Now the system has changed again went back to queue. i didn’t wait in any queue Thank you
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
❤️❤️❤️💥
@Nalin86Vlogs
@Nalin86Vlogs 2 ай бұрын
Thank you for the video .. I am going to try this; I have to renew my passport due to it has expired.
@SandyaAbeykoon-y2e
@SandyaAbeykoon-y2e 2 ай бұрын
Mamath Sahenna try Kala ude 5.30 th 5.45 th athara try karanna mama e welawe dagatte👍
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Thank you 😍💥
@wijerathnenk
@wijerathnenk 2 ай бұрын
තැපැල් ID වත් නැති කාලේ හදපු passport එකක්, 2 වසරෙදි වගේ, renew කරගන්න යද්දී පරණ passport එක ඕනිද??
@NimsaraSasindu-ev2ij
@NimsaraSasindu-ev2ij 16 күн бұрын
අයියේ id card එක වෙනුවට id කොලේ තීන්නේ එකෙන් pasport එක හ්දන්න පුලුවන්ද ඒක ප්‍රශ්නයක් වෙනවද
@Ebusinessminder
@Ebusinessminder 15 күн бұрын
පුළුවන් hadanna
@dilankarajapaksha-fe9ku
@dilankarajapaksha-fe9ku 2 ай бұрын
Mn passport hadanna online one day service eken 25/05 apply kraa.. eta passe 18/06 fingerprint denna AG office giyaa... process wena status check krddi eka fingerprint dipu thanin nawathilaa.. mn dn mkda krnne?? Appointment ntuwa gihin passport gnna puluwn weida
@pinidunagahawatte3483
@pinidunagahawatte3483 2 ай бұрын
"Apply passport online" kiyana eken register unata passe , "register to apply for a passport " ekat ayemath register venna barida?
@PubuduEkanayeka
@PubuduEkanayeka 2 ай бұрын
Apoiment eka dala dawas kiyakinda dinayak hambenne,nathm dan dawasata pahuweni dawase ynd oneda
@sumaliuthpala102
@sumaliuthpala102 2 ай бұрын
අද දැම්මෙ මං .මට ආවෙ මේ මාසෙ 22 එන්න කියලා
@Malsha-q6l
@Malsha-q6l 2 ай бұрын
මම පාස්පෝට් එක normal දාලා මාස 4ක් වෙනවා ,තාම ආවේ නැ,මන් හෙට යනවා බත්තරමුල්ලට ,අනේ මට කියනවද මට ගිහින් හෙටම ගන්න පුළුවන්ද?
@tharushisiriwardhana660
@tharushisiriwardhana660 2 ай бұрын
Dn passport eka enne nh gihin ganna oni. Math damma awe nh masa thunkatat wd bln htya nthi nisa ghn blddi kiwa eyl dn ewnne nh ghn gnn oni kiyla .
@kamalpradeep009
@kamalpradeep009 2 ай бұрын
Mage passport eka 2016 expire wela... Mata one-day service eken ayeth passport ekak gannakota I have passport kiyana eka tick karala passport number eka daanna India.nethnam aluthenma ganna vidiyata try karanna India..
@dilekapanchali6216
@dilekapanchali6216 2 ай бұрын
Onine passport eka aply karanna puluwan da thama online payment karala?
@SumaiyaFiraz
@SumaiyaFiraz 2 ай бұрын
Invalid acknowledgement slip number kiyala enawa. Ea ai??
@WasanaShenu
@WasanaShenu 2 ай бұрын
මල්ලි පාස්පෝට් එක කල් ඉකුත් වෙන්න තියෙන්නේ මාස 3 යි දැන් රට ඉදන් ඇවිත් දවස් 4 විතර වෙන්නේ ඉතින් ඔන්ලයින් try කරා ඒත් වැඩක් නෑ මට මේක ගන්න හදිස්සි කොහොමද ගන්න පුළුවන් කියලා කියන්න පුලුවන්ද
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Inbox whatapp hethuwa kiyl msg ekak danna
@WasanaShenu
@WasanaShenu 2 ай бұрын
@@Ebusinessminder inbox කිව්වේ කොයි එකේද
@MrRim4s
@MrRim4s 2 ай бұрын
Passport ek aluth krnna appointment dan kota parna passport number ek aniwarren dnna onid nettm I don’t have passport deela continue krnn puluwnd
@SulochanaEkanayaka-b4g
@SulochanaEkanayaka-b4g 2 ай бұрын
මම 2023.12.11 passport එක හදන්න බාර දුන්නේ මට තාම passport එක හම්බ උනේ නැහැ මෙහෙම try කරලා ගිහින් ගන්න පුලුවන් වෙයිද
@sumaliuthpala102
@sumaliuthpala102 2 ай бұрын
@@SulochanaEkanayaka-b4g එතනින් කලින් හදන්න දුන්න අයට දවසකට සීයයි දෙන්නෙ.එදා ඉතුරු අයව හරවල යැව්වා.උදේම ගිහින් පෝලිමට.එකතු වෙන්න ඕනිලු.
@Ebusinessminder
@Ebusinessminder Ай бұрын
meka balana kzbin.info/www/bejne/h2eve2dujKZnmqc
@kolithak7427
@kolithak7427 2 ай бұрын
Maga passport aka thawa aurdudai masa atak waga thiynna aks renew karaganna puluwanda
@thimalihasanthi9788
@thimalihasanthi9788 2 ай бұрын
මං Normal බාර දුන්නා පෙබරවාරි වල. ඒත් තාම post එකේ ආවෙ නෑ. මං ගියා බලන්න ගන්න පුලුවන්ද කියලා. ඒත් ඇතුලට ගත්තෙනැ. කොහොමද ගන්නෙ
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Appoimnent ekak danna try krna
@thimalihasanthi9788
@thimalihasanthi9788 2 ай бұрын
@@Ebusinessminder passport aka pick karaganna appointment danna puluwanda. Mn giyama qwa dawasat 100 ganne pandara 3ta kattiya anawa kiyala. Api laga thina kole dunnama edama hadala denawa qwa
@kavee792Ayesh
@kavee792Ayesh 2 ай бұрын
@@thimalihasanthi9788oya slip eka aran giye nadda dr?man heta yanna inne slip ekath aran.man 2023 december damme normal service thama awe na.appointment danna one kiuwada eyala meka gannath?🙄
@thimalihasanthi9788
@thimalihasanthi9788 2 ай бұрын
@@kavee792Ayesh appointment one na qwa. Dawasata 100 qwa ganne . Pandara 3talu kattiya anne . Oya wade karagattot kiyanna hode. Matat uden avith inna qwa 100 dena athara
@imalushani5742
@imalushani5742 2 ай бұрын
If I make an appointment with the normal service this month, will I be able to get the passport by next January?
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
May be
@sewwandiwasana3319
@sewwandiwasana3319 Ай бұрын
Appointment eka danna photo onada අනිවාර්යයෙන්
@Ebusinessminder
@Ebusinessminder Ай бұрын
Dn oni nh meka balana kzbin.info/www/bejne/h2eve2dujKZnmqc
@kalupahanashelton
@kalupahanashelton 2 ай бұрын
agency eke later ekata denne na dawas dekakma rasthiyadu kara kalakanni haththa
@AmiruHelitha
@AmiruHelitha 2 ай бұрын
Ada weddi appointment danna one na neda?
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Nh
@SunethraRanjith-b8t
@SunethraRanjith-b8t 2 ай бұрын
උදේ 6.20 6.30 අතර මට හරි ගියේ
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Thank you ❤️
@charithmadhushanka5469
@charithmadhushanka5469 2 ай бұрын
Link eka dennkoo
@AmaaniNazeer
@AmaaniNazeer 2 ай бұрын
Thank you so much.
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
❤️❤️💥
@Dulasdiary-d1g
@Dulasdiary-d1g 2 ай бұрын
Mama location eka colombo nathuva kurunegala damma.ita passe log venna puluvn una.eth reference number eka varadiyi kiyanava.ekata mk
@AshanIduranga-m9t
@AshanIduranga-m9t 2 ай бұрын
Appointment එකක් දාගන්ඩ පස් පාරක් විතර ලොග් උනා පාන්දර . ඒත් දැන් OTP අංකෙ එන්නෑනෙ . Try again කියල වැටෙනවා . 😢😢
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Try krnwa arenna me welwe option ekak nh
@nadeeshikakrishani4042
@nadeeshikakrishani4042 2 ай бұрын
Meka time Eka hari Malli matat hariyatama 5.33 ta log una eth invalid referance number kiyala awa aai try karala balanawa...
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Aith try krla balana
@smanimzhi603
@smanimzhi603 2 ай бұрын
E ai e ?? Solution ekk ndd ekta
@amithakumari354
@amithakumari354 2 ай бұрын
Ane mata passport eka hadaganna kramayak na mata help karanna
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Appointment danw harennna wena widiyak nh thama
@DexterYT0
@DexterYT0 2 ай бұрын
Mama 2024 june ghn documnet bara deela salli gewala awa normal service mata passport eka ghn argnna plvnda masa 2n vge ..neththma eyaka ewankn inna weida.. mta ghn status eka blnna appointment danna weida?
@sumaliuthpala102
@sumaliuthpala102 2 ай бұрын
@@DexterYT0 මේ කපේට නම් එවන එකක් නැ.උන් එව හදල නැද්ද කොහෙද.එහෙම දාපු ගොඩාක් අය ඇවිත් හිටියා අරගන්න.දවසකට සීයටයි දුන්නේ.හදල තියෙනව නම් දෙන්න පුලුවන් නෙ.මුන් එවෙලාවට හද්ල්ල දෙන්නෙ මට හිතෙන්නෙ.one day service ekt wada පෝලිමක් හිටියා නෝමල් දාලා ගන්න ඇවිත් .මුල් සීයට දීලා මුන් දොර වහගත්තා.ඊට පස්සෙ control ජෙරනාල්ට ගිහින් කියන්න කියල එතනින් කිව්ව.ඒ මිනිහා හිටියෙත් නැ එදා.පව් අසරණ මිනිස්සු කෑ ගහැවා.දවස් දෙක තුන ඇවිත් රස්තියාදු වෙච්ච අය හිටියා.අපෙ අම්මගෙ කලින් දාලා තිබ්බ එක ගන්නයි මගෙ one day gnny giye.මගෙ එක පැය තුනෙන් හම්බුනා.අම්මගෙ එක ගන්න බැරි උනා.හොදම මේ උදේම ගිහින් ඒ පෝලිමට එකතු වෙන්න.සිය දෙනා අතර හිටියොත් ගන්න පුලුවන් 😓
@NaveenRashmika-ph6vs
@NaveenRashmika-ph6vs 2 ай бұрын
ganna puluwn
@darkrider1999
@darkrider1999 2 ай бұрын
5 40 t vithra open unath photo eka awe nene...studio refference number eka weradi kiynwne
@chanukavjay1137
@chanukavjay1137 2 ай бұрын
Matth ehema una den
@darkrider1999
@darkrider1999 2 ай бұрын
@@chanukavjay1137 aparade..sathi dekak vitara try karala hamba una chance eka.
@lithmikavinhara2567
@lithmikavinhara2567 2 ай бұрын
Matath awa ehema
@sarathmedagedara8373
@sarathmedagedara8373 2 ай бұрын
Malli mage passport eka nethi wela.anketh mathaka ne .kohomada den hadaganne.policeiyen antry liyanne passport anke nethuwa.
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Anke oni nh entryk danna ghn
@sarathmedagedara8373
@sarathmedagedara8373 2 ай бұрын
@@Ebusinessminder anke nethuwa liyanne nehe malli
@SamilaNilandi
@SamilaNilandi 2 ай бұрын
Photo slip ake number aka invalid kiyala awane
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Error enwa ithin
@smanimzhi603
@smanimzhi603 2 ай бұрын
Mageth
@himashagimhani558
@himashagimhani558 2 ай бұрын
Plz reply me agency eken letter ekk dunna september wala passport ek one kiyl student visa japan ynna select wel inne document wlt psse port ek one, agency dunna letter ek arn ghin gnn pluwn weyid
@sumaliuthpala102
@sumaliuthpala102 2 ай бұрын
@@himashagimhani558 එහෙම ගන්න ගොඩාක් අය ඇවිත් හිටියා .ඒත් දවසකට සිය දෙනාටයි දෙන්නෙ.ඔයාට හදිස්සි නම් ඉතින් උදේම ගිහින් පෝලිමට එකතු වෙන්න වෙනවා.ඒත් ගන්න බැරි උන සමහරු හිටියා.මතක හැටියට 2nd floor eke වගේ ඒ පෝලිම තිබ්බෙ
@DarshaniRathnayake-d7u
@DarshaniRathnayake-d7u 2 ай бұрын
September walata date ekak book karaganna plwnda August wala try kaloth. Nethnm eka karanna oni September walada?
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Danm idan try krna
@nethmiayodya8116
@nethmiayodya8116 2 ай бұрын
Appointment ekk dannm onad...ane plz dann kenk ඉක්මනින් reply krnnkoo
@janidupathirana786
@janidupathirana786 2 ай бұрын
Oww.
@royalenglishinstitute5959
@royalenglishinstitute5959 2 ай бұрын
I got the appointment at 12.50 a.m.
@fluentbrains3752
@fluentbrains3752 2 ай бұрын
One day service da
@kanishkayasiith5272
@kanishkayasiith5272 2 ай бұрын
අලුත් කරගන්නේ කොහොමද ???දන්න කෙනෙක් කියන්නකෝ
@OHS3480
@OHS3480 2 ай бұрын
Online apply karala reference number Aran Yana ayata th one day service 20000 k gannawada
@Ebusinessminder
@Ebusinessminder Ай бұрын
meka balana kzbin.info/www/bejne/h2eve2dujKZnmqc
@unlimitednature
@unlimitednature 2 ай бұрын
මේක පට්ට බොරුවක්. ඒපාර තව සීන් එකක් දාලා. ලොග් වෙන්ඩ පුලුවන් වාර ගාන ලිමිට් කරලා. ඇපොයින්මට් රික්වෙස්ට් දාන්ඩ පුලුවන් වාර ගනත් ලිමිට් කරලා. ටික දවසකට කලින් කතාවක් ගියේ තව පාස්පෝට් තියෙන්නෙ 60000ක් වගේ කියලා. ඒක ඇත්ත නම් මේ වෙනකොට සෑහෙන්ඩ ඉවර ඇති. අත්‍යවශම අයට දෙන්ඩ තියාන ඉන්නවද දන්නෙ නෑ. පුලුවන් කෙනෙක් මේ ගැන Act එක යූස් කරලා හරි තොරතුරු ඉල්ලුවානම් හරි. මොකද මේ වෙන්නේ කියලා...
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
@@unlimitednature ow dan gannma bari thathweta awith
@gawtham1128
@gawtham1128 2 ай бұрын
Passport එක ගත්තු photo එක expired උනොත් මොනවද කරන්න ඔනේ
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Aith gnna ithin
@warshakoonabeywickrama9215
@warshakoonabeywickrama9215 2 ай бұрын
Thank u brother ❤
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
😍😍😍
@subhawickrama
@subhawickrama 2 ай бұрын
mage passport eka expire wenna lagay. website eke "Register to apply for a passport" kiyala ekakui "Apply passport online" kiyala ekakuy dekak tynnawane. kokada danna one? mokadda e deke wenasa? passport renewal ekata harima eka kokada?
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Register apply
@DarshaniRathnayake-d7u
@DarshaniRathnayake-d7u 2 ай бұрын
Reference number eka gehuwama maximum photo acknowledgmentda kiyala mokakda ekak enawa. Aparadhe mata den chances dekak miss una e wage. Mokakda ekata reason eka. Mm hariyata reference number eka type karanawa ekaparinma
@sumaliuthpala102
@sumaliuthpala102 2 ай бұрын
Thunweni dawase hari ynw.
@ChathuNiranji
@ChathuNiranji 2 ай бұрын
​@@sumaliuthpala102hari giye na. Api 2 wani parath 4to gahuwa. Matara ofc 1n ahuwama 4to eke aulak qwa nisa. Passe api colombo gihin ma ahuwa ai ehema wenne kiyala. 4n nu 1 block wela qwa. IT section 1n hadala dunna. Eth aye try karanna widiyak na fill kiyalamai watenne.😢
@yasiruaparna7411
@yasiruaparna7411 2 ай бұрын
Online apply කියල තියන option එක අපිට පාවිච්චි කරන්න පුලුවන් ද ?
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Can
@NandanaKumara-q3i
@NandanaKumara-q3i 2 ай бұрын
10wenida derana Aruna eake kiyanawa newatath paranawidiyatama passport hadanawa kiyala eaththada ea kathawa ane mata riply eakak dannako
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Thamanm ehma mukuth wela nh
@mfmalth
@mfmalth 2 ай бұрын
malli umbe whts group ekath full, ekath log wenna ba, passport system eka wage 😄
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Comment eke dala athi aluth eka .anith eke 1025 fill wela .. 😂😂 system awl wela tynne 😉
@BuddikaWikramasinha
@BuddikaWikramasinha 2 ай бұрын
WhatsApp group ekata set wend ba kattiya wdi ne 😢
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Comment wala aluth ekak dala athi e group ekata join wenna ❤️💥
@yenushibuddima2244
@yenushibuddima2244 2 ай бұрын
Kalin baradunna passport eka (normal service ) labagannath appointment ekak danna oneda
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
A wage ada ekkenek kiwa eya gnna giyhma dunnenh kiyla
@NishiWeerakoon
@NishiWeerakoon 2 ай бұрын
One day service එකෙන් kara gannawa nm dan gaana kiyada?danna kenek kiyanna ko
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
20000
@subhawickrama
@subhawickrama 2 ай бұрын
Whatspapp group eka full ne, can you create another one ?
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
@@subhawickrama first comment link eken enna
@vishwapro2111
@vishwapro2111 2 ай бұрын
@@Ebusinessminderek full
@p1phsr
@p1phsr 2 ай бұрын
❤️
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
❤️💥
@isharawickaramasinghe-
@isharawickaramasinghe- 2 ай бұрын
Mata danagann puluwand mn passport ekh hadann dunne me aurudde february 15..norml service..eth thama passport eka awe nh..mata kiynna puluwand mge passport eka gannawanm mn mokadda karanna one kiyala.mkd mt mge documents walata one dan
@Blablablaa-u3t
@Blablablaa-u3t 2 ай бұрын
Oyata passport office ekata ghn gnna plwn hdnna dila nam
@dahamsoysa
@dahamsoysa 2 ай бұрын
me site eka hadapu buruwa mkada dnne ne, kisi piliwelak ne structure eke e madiwata kynwa online withralu gnne dn.. yakow lajjai lankawe immigration site ekak mechchara awl kyuwama itn anith ewa gna kawara kathada🥲🥲🥲🥲
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Lankawa hadanna bha
@Ranmithmusic
@Ranmithmusic 2 ай бұрын
Thanks. Malli oya nisa godagiya 5.33am walata hari giya Sathi 2k try karala
@anjaleedharithra1336
@anjaleedharithra1336 2 ай бұрын
Payment krlda apply krnna one Nttn payment eka gihjn krnna puluwnda
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Payment passe tyne .mulin dinayak dagana oni appointment ekandagena
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Thank you ❤️💥
@tvinproduction2947
@tvinproduction2947 2 ай бұрын
Kawadatada appointment hambaune?
@jinadariefernando7986
@jinadariefernando7986 2 ай бұрын
Ane matat help karanna. Oyata whtsapp message ekk damma. Eeye re 5 wenakn try kara ,eth bhe. Mage photo ref eka weradi kianawa.eth photo eka gatte 02.08.2024. Please advice
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
I also reply you
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Send me msg
@alayaithadiyai9276
@alayaithadiyai9276 2 ай бұрын
Oka matath awa. Iwasima thiyenna oni update wela iwara wenakan palaweni para mukuthma click karanna epa
@saurumakalpani1765
@saurumakalpani1765 2 ай бұрын
Kalin passport ekak tynwanm. Eke number eka dala neda yanna one malli
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Kalin eka gdk paranada
@oshininathasha9375
@oshininathasha9375 2 ай бұрын
Mn documents tika submit karala tiynne ..nomal service select karala tiyenne heta man cash deposit karanna inne...deposit kalamalu appointment date eka mg ekak anne immigration office eken cl kalama kiuwe.mata salli dalath appointment date ekak aida kiyala saken inne man 😢 මුන් වන්චාවක් කරයිද දන්නෑ..
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Mokak ehma ekak mn danne nhnne
@oshininathasha9375
@oshininathasha9375 2 ай бұрын
@@Ebusinessminder man cash deposit kala ewalema mta fingerprint date ekak mg ekak awa..
@ChathuNiranji
@ChathuNiranji 2 ай бұрын
oyata fingerprint awe kawadada?
@thanujaekanayaka8720
@thanujaekanayaka8720 2 ай бұрын
Thanx Malli godak.oya nisa mamath appointment ekak daagena lesiyenma passport eka gaththa.
@asramahamed9103
@asramahamed9103 2 ай бұрын
Time ek?
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
5.33 a.m
@AnuraranathungaAnura
@AnuraranathungaAnura 2 ай бұрын
Ane cochchr try krth bhne.. day ek filled kyl enw.. dws ganak itn try krnw 💔
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Heta 5.33 try krna
@fathimasahla8873
@fathimasahla8873 2 ай бұрын
Malli 5.30 mama demma application eka on una ey unata fotos slip number eka demmama veradi kiyanvane
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Eka try krnahariyai
@NIRUPAJAYASOORIYA
@NIRUPAJAYASOORIYA 2 ай бұрын
Babalata appointment danne kohomada
@nadeeshikakrishani4042
@nadeeshikakrishani4042 2 ай бұрын
Please aluth update ekath denna....
@SupunPerera-cr7re
@SupunPerera-cr7re 2 ай бұрын
මගෙ පාස්පෝට් එක මැදපෙරදිග විතරයි තියෙන්නෙ.2026 වෙනකන් තියනව.මන් දැන් සති දෙකක් තිස්සෙ ට්‍රයි කරන්නෙ.රෑ එලි වෙනකන්.තාම බැරි උනා
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Try krnwa arenna wena wisadumak nh thama
@NisansalaDilrukshi-of1di
@NisansalaDilrukshi-of1di 2 ай бұрын
Mata awe dawal 1.30ta withara husband ta awe ude 6ta withara
@NisansalaDilrukshi-of1di
@NisansalaDilrukshi-of1di 2 ай бұрын
@UnilifeChannel2024 nomal
@sajithasajitha-y5j
@sajithasajitha-y5j 2 ай бұрын
මත් දගත්ත යලුවනෙ වෙලව 7.4 දම්මෙ
@mihicom2178
@mihicom2178 2 ай бұрын
application baradenna yaddi passport eke aithikarayama yanna oneda?
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Ow
@MyBeltel
@MyBeltel 2 ай бұрын
How to apply from overseas since the link is not working
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Now all are in problem
@thanuja8648
@thanuja8648 2 ай бұрын
5.33 weddi hariyatama daganna
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
😍😍😍😍
@sanjeewanipathirana9478
@sanjeewanipathirana9478 2 ай бұрын
Urgent d
@MohomedNafeel-i4e
@MohomedNafeel-i4e 2 ай бұрын
meka ganna amarui ayya mama ra 12:30 idala ude 6 venakm try kara ganna bariuna😢
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Ehma try krnenh .5.30 idn try krna
@madushan6365
@madushan6365 2 ай бұрын
Mama apoinment 3k dala one day passport haduwa family 1 e.apoinment danna mara kattak kewa.ra nidi nethiwa sathi 2k witara .e dawas tike epa wela hitiye .kaalakanni ratak meka.oyalath system update wena time 1ta try karanna.nethnam kochchara try kalath apoinment danna ba.
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Hadagththda ithin brother ?
@madushan6365
@madushan6365 2 ай бұрын
​@@Ebusinessminder yes one day haduwa.3ta dawas 3k apoinment hambune.apoinment da ganna mama mara kattak kewa
@chamalasanka4860
@chamalasanka4860 2 ай бұрын
​@@Ebusinessminderkeeyt witharad appointment damme dear
@madushan6365
@madushan6365 2 ай бұрын
Ra 12.30 ta update una dawas wala try karala submit kalama error enawa.itin dawas ganak try kala.
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
@@madushan6365 minissu anathai munge wade nisa
@NisansalaDilrukshi-of1di
@NisansalaDilrukshi-of1di 2 ай бұрын
Ude kiyata withara da yanna oni passport eka hadanna
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Gdk uden ynna 6tawath
@NisansalaDilrukshi-of1di
@NisansalaDilrukshi-of1di 2 ай бұрын
@@Ebusinessminder 🥰
@gagaghshshsh6566
@gagaghshshsh6566 2 ай бұрын
මේ ඔක්කොම බොරු ..ගිය මාසේ 22 ඉදන් ට්‍රයි කරන්නේ
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
@@gagaghshshsh6566 mn kiyna ewada boru ?
@gagaghshshsh6566
@gagaghshshsh6566 2 ай бұрын
නැ
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
@@gagaghshshsh6566 ada gdk dagena thibba 5.33ta ude
@tara-ri
@tara-ri 2 ай бұрын
Aiye heta Saturday ne adha apply karanna puluvandha?
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Puluwan
@niroshmanamperi6556
@niroshmanamperi6556 2 ай бұрын
Dan salli deposit klata passeda apointment date eka watenne
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Nh mulin appointment dagana oni
@shanakaeranasinghe6077
@shanakaeranasinghe6077 2 ай бұрын
Passport eka edit karannat appointment danna onada kiyala danaganna puluwn da
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
E gannm dnne nhne hariyta
@ShashiniAmasha-e9t
@ShashiniAmasha-e9t 2 ай бұрын
Appointment dnne nathuwa ganna baida 😢
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Bha
@mohammedshakeer4470
@mohammedshakeer4470 2 ай бұрын
Ayya mth sathiyk thisse try krnwa..thaama date ekak daaganna beri unaa😢
@sumaliuthpala102
@sumaliuthpala102 2 ай бұрын
උදේ 5.30 වගෙ වෙද්දි Otp ehmt ghl continue කියන තැනට ඇවිත් බලාගෙන ඉන්න.උදේ 5.33 ට හරියටම continue denna.එතකොට open wenw.ඉක්මනට ewa fill krl submit denn
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Appointment danw harennna wena widiyak nh thama
@yehanlakshitha3665
@yehanlakshitha3665 2 ай бұрын
​@@sumaliuthpala102ඔක්කොම ඩීටේල් සබ්මිට් කරාම එහෙන් අපිට ඩේට් එක්ක් දෙනවද .. නැත්තන් අපි සබ්මිට් කරන දවසෙම ගිහින් හදාගන්න ඕනෙද
@namindukashmira6776
@namindukashmira6776 2 ай бұрын
Ude 5.33 time ekk bro
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Ow
@DineshPrasanna-q2r
@DineshPrasanna-q2r 2 ай бұрын
Fb ekenda othanata yanne
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Nh website eken
@LaksaraKumudumali
@LaksaraKumudumali 2 ай бұрын
Group full
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
First comment link eken try krn 😍
@sasinkamadumali2583
@sasinkamadumali2583 2 ай бұрын
Nuwara giyoth puluwanda
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Appoinment dala ynna
@mihindudananjaya2297
@mihindudananjaya2297 2 ай бұрын
@@Ebusinessminderappoiment danna ba dan sathi 2 k thisse try kranne
@chandrikaranasinghe9183
@chandrikaranasinghe9183 2 ай бұрын
ඉක්මනින් ගන්න ඕනෙ නම් ඒ අවශ්‍ය තාවය ඔප්පු කරලා එදාම ගන්න පුළුවන් ..පුළුවන් තරම් උදේ යන්න බත්තරමුල්ලේ office එකට ..
@ChathuminiEshani
@ChathuminiEshani 2 ай бұрын
Ba man iye giya ahapaw ewwa
@yehanlakshitha3665
@yehanlakshitha3665 2 ай бұрын
Dan kohomada bn online danmada appointment ekk​@@ChathuminiEshani
@asrlcreation
@asrlcreation 2 ай бұрын
5.00 to 5.30 ok try on that time
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
thank you
@nethmidilshara1774
@nethmidilshara1774 2 ай бұрын
Mn ada giya appointment noda ude 5idn hitiya 1.30 wenkn hitiya. Minissu randu wenwa vitharai katwath chance ekak denne nh.loku polimk thiyenwa eth ktwath denne na aduma thrme ynna dawas 10k thiyena aytath kiynwa appointment dgena ennlu nththm ynna dawas 5k thiyla ennlu samahara ayagen letter illnwa e dunnth bh. Appointment daddi okkoma wela date ekak enne nthuwa ena msg eka gna ahuwma eyla dnnh lu ehma ekak.uda it section ekta gihin ahuwma eyla kiwwa one day dunne nlu me sathiye date naluu denna normal thibba me sathiye. Date nthi nisa thma inglish msg tikak enne. Sathiyen sathiya wens ilga sathiye mona kraida dnnh 😢
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Kalakanni maha munnm 💥
@nethmidilshara1774
@nethmidilshara1774 2 ай бұрын
@@Ebusinessminder ow minissu klin dawase ra idn polim wala. Appointment dmme nththm loku kttk rasthiydu wela enna thiyenne wdk nh ktha krla maha jarama ratak. Appointment nthuwa krgnna puluvan 25000 k dila eylta ,passport ekta 20000 i dila
@TharmaseelaRanjith
@TharmaseelaRanjith 2 ай бұрын
I try tomorrow 😢
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Try it
@sumindafernando4184
@sumindafernando4184 2 ай бұрын
පට්ටම බොරුවක්
@Suda-ei1yi
@Suda-ei1yi 2 ай бұрын
Appointment danna ba ara recommendation letter ekatanam puluwanlu kiyala dan kiynwa . Salli walata karanawa .
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
E gananm danne nh hriytma
@nishaniindrachapa398
@nishaniindrachapa398 2 ай бұрын
කොහොමටවත් දිනයක් ගන්න බැහැ
@Ebusinessminder
@Ebusinessminder 2 ай бұрын
Try krnwa arenna me welwe option ekak nh
Passport Office Bus Route 🚌
15:18
Rj Chandru Report
Рет қаралды 61 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 12 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 100 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
Я сделала самое маленькое в мире мороженое!
00:43
Sri Lanka Passport | New Way | Rj Chandru Report
6:26
Rj Chandru Report
Рет қаралды 76 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 12 МЛН