විද්‍යුත් ක්ෂේත්‍ර | Electric Fields | ආරෝපණ ගැන හැමදේම | ගැටලු විසදීම් සහිතයි | Ep.01

  Рет қаралды 31,646

Past Paper TV

Past Paper TV

Күн бұрын

ආරෝපණය කියන්නේ මොකක්ද?
ආරෝපණ වර්ග මොනවද?
ආරෝපණයක් ලැබෙන්නේ කොහොමද?
ආරෝපණ අතර ඇති වන බල මොනවද?
අනාරෝපිත වස්තුවක් ආරෝපණය කරන ආකාර..
ආරෝපණ ඝණත්ව වර්ග..
මේ හැමදේම ගනන් හදන ගමං සුපිරියට තේරුම් ගමු !!
2023 Theory Class එක සම්බන්ධව වැඩි විස්තර දැනගැනීමට 075 169 0162 යන දුරකතන අංකයට WhatsApp msg එකක් දාන්න..
2023 Theory class එකට අදාල Register වීම් සිදුකරන telegram group එකට පහත Link එකෙන් join වෙන්න..
t.me/+eDNu8I54...
එහෙනං එකපාරින්ම Chemistry වලට A එකක්ම දාන Project එකත් එක්ක සම්බන්ධ වෙමු..
Al CHEMISTRY වලට නිසැක A සාමාර්ථයක් ගන්න ආස අයට,
S2A CHEMISTRY 2022 Revision එක සමග සම්බන්ධ වීමට
t.me/+7VZLdlrI...
ඉහත link එක හරහා telegram group එකට සම්බන්ධ වෙන්න..
හරියට දැනගමු!
මෙම වීඩියෝ මාලාව විශේෂයෙන් සකස් කරන්නේ හරියටම තේරුම් ගත යුතු තියරි කරුණු පාදක කරගෙනයි.
පාඩම් කිරීමකින් තොරව තර්කයෙන්ම සියලුම දේ මතක තබා ගැනීමට හැකි වන පරිදි සියලු තියරි කරුණු මෙහිදී පැහැදිලි කරණු ලබයි.
උසස් පෙළ විභාගයට තවත් මාස තුනක පමණ කාලයක් ඇති නිසා මෙවර උසස් පෙළ ලියන ළමුන් වෙනුවෙන්ම සාදන වීඩියෝ මාලාවකි.
මෙම වීඩියෝ නරඹා ළමුන්ගෙ අනිසි බිය නැති කිරිම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙය තමන් නරඹා තවත් අයෙකුට නැරඹීමට නුවමාරු කරගැනීමෙන් තමන්ටත් අන් අයටත් යහපතක් ම වේ.
හරියට දැනගමු playlist - www.youtube.co....
රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සාකච්ඡා playlist - www.youtube.co....
ප්‍රශ්න පත්‍ර ගැන playlist - www.youtube.co....
අපගේ නිළ facebook පිටුව හා එක්වන්න
/ pastpapertv
අපගේ නිළ instagram account එක සමග එක්වන්න
/ pastpapertv

Пікірлер: 95
@idea-one9337
@idea-one9337 10 ай бұрын
සුපිරිම ගුරුවරයෙක් ❤️
@Lukygirl_
@Lukygirl_ Жыл бұрын
මට තේරෙන්නෙ නැ පන්තිවල සර්ලා ඇයි මේ පාඩම් මෙච්චර ඔලුවට බරක්වෙන බැරෑරුම් විදියට උගන්නන්නෙ කියලා. 😢කියන්න වචන නැ. සුපිරි වීඩියෝ එකක්. ගුරුත්වජ ක්ශේත්‍ර වීඩියෝ එකත් බැලුවා. ඒකත් කියන්න වචන නැ පට්ටම සුපිරි. කිසිම දෙයක් තේරුම් ගත්තෙ නැති පාඩම් සුපිරියටම තේරුනා ඔලුවට කිසිම බරක් නැතුව ❤🎉
@N.A.T.U.R.QUEEN2005
@N.A.T.U.R.QUEEN2005 8 ай бұрын
Ek atta. Mem ugannw nn alevel kiyne nothing wge. 😢❤
@osandiperera9737
@osandiperera9737 5 ай бұрын
Attac
@rockeyyt8983
@rockeyyt8983 2 жыл бұрын
Tv series වගේද ,මේ සීරිස් එක 💖
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
😎🔥
@shakyapublication
@shakyapublication 2 жыл бұрын
@@pastpapertv අයියේ ඉලග වීඩියෝ එකෙ notification එක එන්කම් බලන් ඉන්නේ ... ඉක්මන්ට ඕනේ
@KiyaraRajapaksha
@KiyaraRajapaksha 8 ай бұрын
අයියේ ඔයා ආලෝකය ටික අයින් කලාද පේන්නේ නෑනේ​@@pastpapertv
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 2 жыл бұрын
අයියගෙ vdo බලද්දි හිතට හරි සැහැල්ලුවක් දැනෙනව.... ඒ කියන්නෙ මේ ගාන මට හදන්න පුලුවන් වෙනව ශෝක් කියල හිතාගෙනමයි හදන්න ගන්නෙ vdo එක බලන්නෙ... හරිම සරල විදියට ඕනිම කෙනෙක්ට තේරෙන විදියට කියල දෙනවනෙ 🙏🙏🙏
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 2 жыл бұрын
ඉලෙක්ට්‍රොනික් නෑ නේද 😕
@dvilish3632
@dvilish3632 2 жыл бұрын
@@mAdhu-sx8vf na :(
@mAdhu-sx8vf
@mAdhu-sx8vf 2 жыл бұрын
@@dvilish3632 😕😕
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
♥️
@bhagyaprasadi9887
@bhagyaprasadi9887 2 ай бұрын
❤Amazing and Beautiful Teacher😊❤
@vishmiamarathunga6498
@vishmiamarathunga6498 2 жыл бұрын
මෙච්චර කල් කට පාඩමින් මතක තියාගත්ත දේවල් හරියටම තේරුම් ගත්තේ අද🔥❤අයියාගේ physics sirට වඩා හොදට අයියා කියලා දෙනවා theory ටික(මට හිතුන දේ )ඊටත් වඩා ඉහළම තැනකට අයියට යන්න පුළුවන්. Thank you very much aiye❤
@prarthanasubashini1111
@prarthanasubashini1111 2 жыл бұрын
මට නම් අයියා කියලා කියන්න හිතෙන්නෙ නෑ ඔබ ඇත්තටම ගුරැදෙවියෙක් මට පංතියේ මේ පාඩම මොකුත් තේරැනේ නෑ ගොඩක් පිං මේ කරන උදව්වට හැම වචනයක් පාසා හොදින් තේරැනා 🙏💚තව පාඩම් දාන්න මේ ව⁣ගේ ..ස්තූතියි ගොඩක් සර් ...
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
🥺♥️
@Reelpop-777
@Reelpop-777 Жыл бұрын
මම මුලින්ම සර් ව දැන ගත්තේ නුවර seminar එකෙන් , මට දැන් හිතෙනවා මීට කලින් sirw දැන ගන්න තිබ්බේ කියලා , සර් ගොඩක් ස්තූතිය
@manelkumuduni9386
@manelkumuduni9386 Жыл бұрын
බරට ඉගෙනගත්තුව මේක බලද්දි දැනුනෙවත් නෑ..හොදට ඔලුවට වැදුනා ❤❤
@shiranchaminda6516
@shiranchaminda6516 2 жыл бұрын
සුපිරියක් තමා.❤️‍🔥
@sithmipabasara5579
@sithmipabasara5579 Жыл бұрын
හොදටම තේරුනා.. ගොඩක් පින් අයියේ ❤
@chalithasulakshana4762
@chalithasulakshana4762 Жыл бұрын
Hondatama theruna sir godak sthuthi❤
@keshalisavithmi5929
@keshalisavithmi5929 Жыл бұрын
හොදටම තේරුනා, ක්ලාස් එකේ උගන්වපු දේවල් මාර විදිහට කම්ෆම් උනා😘තෑන්කූ අයියා
@SACHINTHARASHMIKA
@SACHINTHARASHMIKA Жыл бұрын
ගොඩක් ස්තූතී අයියේ
@deshanishara1975
@deshanishara1975 Жыл бұрын
Than you sir🤩🥰
@imanganethmini5820
@imanganethmini5820 2 жыл бұрын
Thank you ayye 🙏❤ගොඩක් හොදට තේරුනා.
@kulasinhekaveesha1917
@kulasinhekaveesha1917 Жыл бұрын
Bohoma pin sir🙏patalila thibba padamak bohoma pahasuwen theruna
@hansanimadumali8032
@hansanimadumali8032 2 жыл бұрын
Niyamai 😎
@vlogrukshanz8273
@vlogrukshanz8273 Жыл бұрын
Hodata terunganna puluwan aiye kiyala dena hemadema saralawa pehedili karanawa ... thank u so much ❤ god bless you
@dpk9795
@dpk9795 Жыл бұрын
ගොඩක් පිං ❤
@ShanDasanayakafernando
@ShanDasanayakafernando Жыл бұрын
Thnks ser ,මේක නන් පට්ටම පැහැදිලි කිරීමක්.❤
@psntlp
@psntlp 8 ай бұрын
thawa awurudu 2kin oya thmai lankwe chemistry leading teacher❤
@srilankangirl689
@srilankangirl689 Жыл бұрын
Thank you ayye
@Dreamdr
@Dreamdr Жыл бұрын
අනේ සර්ව අන්තිම මොහොතෙනෙ හම්බවුනේ 😢 මෙච්චර ලේසි සබ්ජෙක්ට් එකනෙ අපි අච්චර අමාරුවේ ඉගෙනගන්නෙ 😢❤ සර් නම් පට්ට සර්, මගෙ තර්ඩ් ශයි එක මේක, බලාපොරොත්තු අතෑරිල තිබ්බෙ 😢 පොඩි හරි බලාපොරොත්තුවක් ආව ❤ පින් සර් ගොඩක් ❤
@Methuki787
@Methuki787 Жыл бұрын
Aniddd ne physics 😮 puluwn apita😊❤
@dpk9795
@dpk9795 2 жыл бұрын
😍thqnks
@samindajayasena1192
@samindajayasena1192 2 жыл бұрын
ස්තූතියි අයියේ 🙏🙏🙏🙏කොහොම ස්තූතියි කරන්නද කියලා ..විශිෂ්ටතම පැහැදිලි කිරීමක් අයියේ ගොඩාක් ස්තූතියි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@UNIVERSE_WILL_HELP_YOUQ
@UNIVERSE_WILL_HELP_YOUQ 2 жыл бұрын
බොහොම ස්තූතියි
@bavanthipiumaliwijesooriya3738
@bavanthipiumaliwijesooriya3738 2 жыл бұрын
thanks aiye .. 😍
@udarajayaweera2070
@udarajayaweera2070 2 жыл бұрын
Thank you aiyee ❤😍
@Idcwinyoo
@Idcwinyoo 9 ай бұрын
ayya supiiyata kiyla denone❤❤
@dilanka629
@dilanka629 2 жыл бұрын
Thanks.....
@khaby_respect8521
@khaby_respect8521 2 жыл бұрын
Next series eka ikmnta ona aiye 😍💝💝
@RiddlerShorts
@RiddlerShorts 2 жыл бұрын
Godak Pin😍
@Easyworld2023
@Easyworld2023 2 жыл бұрын
අයියා තාපයත් කරල දෙන්නකෝ මේ වගේ
@bandara378
@bandara378 2 жыл бұрын
අනේ ඔව්ව්ව් තාපය කරලා ඕනී..විද්‍යුත් ක්ශේත්‍ර අප්පිරිය වෙලා හිටියෙ ඒක මේ තරම් ආස හිතෙන විදිහට කලානෙ අනේ තාපයත් කරලා දෙන්නකො අයියේ 😑🌼
@kaveensankalpa4006
@kaveensankalpa4006 2 жыл бұрын
Thank you aiye❤
@dinukamadushan9985
@dinukamadushan9985 2 жыл бұрын
අයියා සම්පූරනයෙන්ම විද්‍යුත් ශේත්‍ර පාඩමම cover කරනවද මේ vedios වලින්..??????😊
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
ඔවු
@sanjeewamarambage7286
@sanjeewamarambage7286 2 жыл бұрын
Aiye ane puluwn nam ikmnata anik ewath dannako😁 addict wela wge me padamata Issra nam apppppiriyay mekai chumbakai
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
♥️🔥
@ChannaN19
@ChannaN19 2 жыл бұрын
❤️‍🔥❤
@Asha-b6p2p
@Asha-b6p2p 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@hiruninakandala4330
@hiruninakandala4330 2 жыл бұрын
❤️🤗
@Theekshana_Madushan
@Theekshana_Madushan 2 жыл бұрын
❤️
@senurakushan6253
@senurakushan6253 2 жыл бұрын
🥳😍
@Achini993
@Achini993 Жыл бұрын
Completely episodes kiyak thiyenava d me lesson ekata?
@Quizowl_
@Quizowl_ 2 жыл бұрын
අයියා මාර Attractive විදියට උගන්නව
@bandara378
@bandara378 2 жыл бұрын
අයියෙ past papers discussion එකක් දාන්න බැරිද අවුරුද්දෙන් අවුරුද්ද.. අනේ mcq වලටත් වඩා structured ekai essay ekai
@Dreamdr
@Dreamdr Жыл бұрын
❤❤❤
@Udara_Paramie
@Udara_Paramie Жыл бұрын
❤🔥
@dilipindikajayathunga2879
@dilipindikajayathunga2879 9 ай бұрын
🎉👍
@sashrahaseli7589
@sashrahaseli7589 Жыл бұрын
ane sir hondatama padama kla. wena guruwaru paya ganak thisse uganwana de sir ikmnta niwaradiwa kla. chumbaka kshethrath krnnako. loku deyak sir,
@satttt-wv7zx
@satttt-wv7zx Жыл бұрын
16:22
@PahanmaSinhabahu
@PahanmaSinhabahu 7 ай бұрын
Chumbaka ekaty denna puluwan d sir....loku uddwk
@lyricalflora
@lyricalflora 10 ай бұрын
youtube eke vidyuth sheshsr padame videos okkoma thiyedd
@bzrocky5329
@bzrocky5329 2 жыл бұрын
26:10 අය්යේ ගෝල 3ma එකට ස්පර්ශ කලොත් ආරෝපණය 3ta බෙදනවාda?
@ruweeshaweerasinghe1162
@ruweeshaweerasinghe1162 Жыл бұрын
Ane ow kiynnkooo
@RavinduLochana-eh6mn
@RavinduLochana-eh6mn Жыл бұрын
Ow bn ithin oka ahanna deyakda gola sarwasamaine
@dulanchathuranga545
@dulanchathuranga545 2 жыл бұрын
🍀
@HimashaGunasena
@HimashaGunasena Жыл бұрын
Ane ayye චුම්බක ක්ෂේත්‍රත් දාන්න කෝ
@hiruniwijesinghe3596
@hiruniwijesinghe3596 2 жыл бұрын
Aiye apit phy6 papers tik discuss krl denn puluwnnm gdk hdi ..kiyl den ew supiriytm therenw. gdk thnkz ekt
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
😎♥️
@manujawijesekara5535
@manujawijesekara5535 Жыл бұрын
Ane mekata aniwaren reply oona. Dan 2024 phy6 clz eke yana padama poddak kiyanna pluwanda..mamath ayiyage clz ekata join wenna inne..eeth ennan wale enna ba...yana thana hriyata danagena awama allan yanna lesii ne..ee nsa poddak kiyannako ayiye.😳
@kalanaillawathura7365
@kalanaillawathura7365 2 жыл бұрын
අයියා මේකෙ අනිත් Video සෙට් එක කෝ
@pastpapertv
@pastpapertv 2 жыл бұрын
Dala thiyenne
@AyodyaDissanayake-vc8oh
@AyodyaDissanayake-vc8oh 3 ай бұрын
කූලෝම් නියමය වීඩියො එක නෑනෙ
@malindiapsara9225
@malindiapsara9225 2 ай бұрын
kzbin.info/www/bejne/oIGXn4OBf8uLpM0si=e3KAybZJA7gifVD_
@nipunishamika291
@nipunishamika291 8 ай бұрын
සර් මේකෙ එපිසෝඩ් දෙක නෑනෙ 🙄ane plz reply 🙏
@pastpapertv
@pastpapertv 8 ай бұрын
Thiyenawa thiyenwa..
@nipunishamika291
@nipunishamika291 8 ай бұрын
@@pastpapertv අනේ නෑනෙ සර්. 🙄
@mindscape-f7l
@mindscape-f7l 7 ай бұрын
@@nipunishamika291 kzbin.info/www/bejne/oIGXn4OBf8uLpM0si=GklK0YgflG65-epA
@aparnalakmali28
@aparnalakmali28 Жыл бұрын
🤍🙏
@sandaruwanh7395
@sandaruwanh7395 Жыл бұрын
Costa
@RenukaPunchihewa
@RenukaPunchihewa Ай бұрын
සුපිරිම ගුරුවරයෙක් ❤❤❤
@teenuteenu6342
@teenuteenu6342 Жыл бұрын
❤Tnkuuh 😊
@oshanakavindi8656
@oshanakavindi8656 Жыл бұрын
Thank you sir❤️
@jayanisewmini18
@jayanisewmini18 Жыл бұрын
Thank you ayye ❤
@menuragura
@menuragura 2 жыл бұрын
@Randew_
@Randew_ Жыл бұрын
🤍
@YuwenHewage
@YuwenHewage 6 ай бұрын
Thank you sir ❤❤
@TharuShika-s2t
@TharuShika-s2t 9 ай бұрын
@Apara97
@Apara97 5 ай бұрын
Thank u sir❤
@Doomffyvhds
@Doomffyvhds 3 ай бұрын
@SanduniMadushika-ks2le
@SanduniMadushika-ks2le 3 ай бұрын
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
නින්දට තිත. ඇහැරලා ඉන්න Tips 12 ක්
35:54