Pathanne Ma | පතන්නේ මා | Prabodh Kodithuwakku | Official Music Video 2021

  Рет қаралды 6,928,825

Evoke Music

Evoke Music

2 жыл бұрын

Presenting romantic music video "#PathanneMa" sung by singer - #PrabodhKodithuwakku.
The Video is Directed By Thiwanka Mihiran, Lyrics by ' Prasanna Kumara Dammalage ' & Music by ' Hashan Thilina '.
Dial Now...
For Download " #PathanneMa " song as your RingIn Tone..
☎Dialog - 8710522281 / 8712237249
☎Mobitel - 74742279 / 74751645
☎Hutch - 369415966 / 369419506
☎Airtel - 8880095547 / 8880122831
▶Spotify - open.spotify.com/album/76N8Mg...
▶iTunes - / pathanne-ma-single
▶Hungama - www.hungama.com/song/pathanne...
▶Song Name : Pathanne Ma
▶Artist : #PrabodhKodithuwakku
▶Lyrics : Prasanna Kumara Dammalage
▶Music : Hashan Thilina
▶Video Director : Thiwanka Mihiran
▶Production: #evokemusic
Lyrics ✍️
හිත දන්නා නුඹගෙන් මා විමසන් නෑ කාරණා
දුක මාගේ නොතේරෙන්නේ ඇයි කියා ....
පතමින් මා පෙම් කෙරුවා පවරන් නෑ චෝදනා
නුඹ ආයේ නැතත් එන්නේ මා සොයා...
ලංවීමයි වෙන්ව යෑමයි
ඒ නුඹේම තීරණයි
සැනසීමයි වේදනාවයි
දුන්නේ ද නුඹවමයි
පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවි ආදරේ නුඹට
පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවි ආදරේ නුඹට
ලෝකයම පවසනා හැමදේමටත්
විමසුවේ නෑ මා කිසි පිළිතුරක්
රැවටෙන්න හේතුවී විශ්වාසයක්
නුඹ ගැනම තිබුනා හැමදාටමත්
ලංවීමයි වෙන්ව යෑමයි
ඒ නුඹේම තීරණයි
සැනසීමයි වේදනාවයි
දුන්නේ ද නුඹවමයි
පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවි ආදරේ නුඹට
පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවි ආදරේ නුඹට
ජීවිතේ නුඹම වී ගතවූ දවස්
ඔය පහස තුරුලේ ගැවසූ හවස්
සඟවන්න මොනමදේ වූවත් හරස්
නෑ හිතුවේ මා නම් වෙන්නට දුරස්
ලංවීමයි වෙන්ව යෑමයි
ඒ නුඹේම තීරණයි
සැනසීමයි වේදනාවයි
දුන්නේ ද නුඹවමයි
පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවි ආදරේ නුඹට
පතන්නේ මා සදාකල්ම
තියෙන්නයි ඔය හිතේ සතුට
ලැබෙන්නේ නැති වුනත් මටම
තියේවි ආදරේ නුඹට
▶ Evoke Music
Enjoy & stay connected with us for more Videos!!!
👉Subscribe Evoke Music: bit.ly/evokemusic
👉Like us on Facebook : bit.ly/EvokeMusic_FB
👉Follow us on Instagram: bit.ly/EvokeMusic_IG
👉Follow us on TikTok: vm.tiktok.com/ZSJMuBc9A/

Пікірлер: 2 500
@evokelk
@evokelk 3 ай бұрын
Evoke Music අලුත්ම Release එක kzbin.info/www/bejne/ZmmXn4J9i9upfJI 😍
@isurusandaruwan6987
@isurusandaruwan6987 2 ай бұрын
Danuth ahana gamn
@KapilaRuwan-ho1wj
@KapilaRuwan-ho1wj Ай бұрын
❤😂😂😊😊😊😊kjek😅m​@@isurusandaruwan6987
@SithminiSadeepa
@SithminiSadeepa 4 ай бұрын
2024 අහන සෙට් එක කෝ බලන්න... ❤️❤️🙄🙄😜😜🤔🤔🤩🤩😊
@tharinduharshitha4890
@tharinduharshitha4890 24 күн бұрын
🙌
@DamindiNilakshani-iq9vm
@DamindiNilakshani-iq9vm 22 күн бұрын
Inno ❤❤❤
@pramithashrimali9561
@pramithashrimali9561 8 күн бұрын
ඉන්නෝ
@amalshanipuni1279
@amalshanipuni1279 Жыл бұрын
තාම අහන අය ඉන්නවද 😍❤️
@poornimachathuragini1524
@poornimachathuragini1524 5 ай бұрын
ඔව් අපී
@user-uz5fc6gc5y
@user-uz5fc6gc5y 5 ай бұрын
@user-vs2qv6ez8g
@user-vs2qv6ez8g 5 ай бұрын
❤ ඔව්
@user-bf4qx9wj6x
@user-bf4qx9wj6x 5 ай бұрын
Ow😮
@erandipriyadarshani2416
@erandipriyadarshani2416 5 ай бұрын
2024
@Kavi_bbh
@Kavi_bbh 2 жыл бұрын
හිත දන්නා නුබගෙන් මා විමසන්නෑ කාරනා දුක මාගෙ නොතෙරෙන්නෙ ඇයි කියා පන මෙන් මා පෙම් කෙරුවා පවරන්නැ චෝදනා නුබ ආයේ නැතැත් එන්නෙ මා සොයා ලන් වීමයි වෙන් වීන්ව යෑමයි ඒ ඔබේම තීරනයි සැනසීමයි වේදනාවයි දුන්නේද නූබමමයි පතන්නෙ මා සදා කල්ම තියෙන්නයි ඔය හිතේ සතුට ලැබෙන්නෙ නැති උනත් මටම තියේවී ආදරේ නුබට // ලොකයම පවසනා හැමදෙටමත් විමසූවෙ නෑ මා කිසි පිලිතුරක් රැවටෙන්න හේතු වී විශ්වාසයක් නුබ ගැනම තිබුනා හැමදාටමත් ලන් වීමයි වෙන් වීන්ව යෑමයි ඒ ඔබේම තීරනයි සැනසීමයි වේදනාවයි දුන්නේද නූබමමයි ❤️⃝😒ꦿ࿔🥀🍃පතන්නෙ මා සදා කල්ම තියෙන්නයි ඔය හිතේ සතුට ලැබෙන්නෙ නැති උනත් මටම තියේවී ආදරේ නුබට // ۝⃟̥̩̩̩̥̩̥͚̮💍ජීවිතේ නුබම වී ගත වූ දවස් ඔය පහස තුරුලේ ගත ඌ හවස් සගවන්න මොනම දේ ඌවත් හරස් නෑ හිතුවෙ මා නම් වෙන්නට දුරස් 🥺🥀🍂⃝৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔ *ලන් වීමයිවෙන් වීන්ව යෑමයි* *ඒ ඔබේම තීරනයි* *සැනසීමයි වේදනාවයි* *දුන්නේද නූබමමයි පතන්නෙ මා සදා කල්ම තියෙන්නයි ඔය හිතේ සතුට ලැබෙන්නෙ නැති උනත් මටම තියේවී ආදරේ නුබට //
@achiraadhikari4459
@achiraadhikari4459 Жыл бұрын
🥰❤️
@rasikanilmini53
@rasikanilmini53 Жыл бұрын
❤️❤️
@shaggiyaproductions8332
@shaggiyaproductions8332 Жыл бұрын
🖤
@lokuthula8927
@lokuthula8927 Жыл бұрын
𝚃𝚗𝚡 💖🙏
@IsankaSadamali-gm7ri
@IsankaSadamali-gm7ri Жыл бұрын
@ayeshu3884
@ayeshu3884 Жыл бұрын
2023 අහන සෙට් එක කෝ❤️‍🔥 "ලං වීමය් වෙන්ව යාමය් ඔයාගේ තිරනයය් ",,,,❤️😊 ඒ වෙදනාව දන්නේ ඒ දේ විදපු අය විතරය් 😊🥀
@upulmadushan4636
@upulmadushan4636 Жыл бұрын
😞
@madumalirasangika9537
@madumalirasangika9537 Жыл бұрын
අැතත කතාව මත් අහනවා
@kavindadillshan5391
@kavindadillshan5391 Жыл бұрын
Oo
@gihanchamod6210
@gihanchamod6210 Жыл бұрын
Danut ahnoo ♥️
@mylove1-jc1ed
@mylove1-jc1ed Жыл бұрын
අනිවා ඒ වේදනාව 😥💔
@manejsanjaya1977
@manejsanjaya1977 2 жыл бұрын
ලස්සන නිර්මාණයක්. හදවතින්ම සසුභපතනවා මගේ සහෝදරයෝ ටිකට ❤
@happyatheists9361
@happyatheists9361 2 жыл бұрын
මෙකයි පිරිමියෙට දැනෙන හැඟිම් වෙනයි ගැනියක්ට දැනෙන හැගිම් වෙනයි.කොල්ලො පොඩි කාලේ පිස්තොල වලට ආස කාලේ ගැනු බොනික්කො හොයනවා ගැනු ඇදුම් තොරන්න ගියාම දවසම ගන්නවා පිරිමින්ට අබුඩේ උනත්කමක් නැ.උගේ වැඩ කරගන්න යන්න.ගැනු තමන්ගෙ හොදම යාළුවට වඩාහොදට ඉන්න හදන්නෙ එකිට පෙන්න.කොල්ලො හොදම යාළුවා ඉල්ලුවොත් බොක්න වුනත් දෙනවා.ගැනු කතා වෙන්නෙ උපා දුප පිරිමි කතා වෙන්නෙ මොකක් හරි චොර වැඩක් ගැන.පිරිමි මොකක් හරි දුකක් දාරාගන්නවා කාට වත් පෙන්න්නැ.ගැනු තමන්ට නැති සපත්තු දෙකක් වෙන ගැනියක් ගාව තියනවා දැක්කලා ඒක හොයා ගන්න බැරිවුනොත් අඬනවා ලොකුම වෙනස පිරිමි කැමති 🐱 ගැනුකැමති 🐔(y.k.w.i.m😏), මේ කතා⁣ වෙන්නෙ හොමොන විකෘති වුන උන ජාතියක් ඉන්නවා අර මංගලලා වගේ. උන් පිරිමයෙක් වගේ ඉන්න හදනවා එත් උන් කැමති 🐔 වලට, පිරිමියෙක් පිරිමික්ගෙ ඒ basic rules ටික කඩලා ගැණු ඉස්සරහා ගැණු වගේ අඩනවානම් මෙකප් දානවනම් ගැනුවගේ හැමතිස්සෙම අනුන්ට පෙන්න ලස්සනට ඉන්න හදනවානම්..මේ වගේ අ⁣ඳොනා සමණල් සිංදු හදනවානම් අහනවානම්.ඌ පිරිමියෙක් නෙමෙයි,උ පිරිමියෙක් වගේ ඉන්න ගැණියක්.උන් පිරිමි කමට අපහාසයක්.for ex(අර දෙවිනි ඉනිම සංගිතේ.ඉන්න පින්න හැත්ත උන් නිකං හැසිරෙන්නෙ පිරිමින්ගෙ alpha male වගේ ලිප්ස්ටික් ගාලා පඩ talk දිදි උන් පිරිමි කමට අපහාස කරලා ගැනුන්ට ඔනි විදිහට ඉන්නෙ ගැනු කැමති ඉතිං එවට. අර අරක අගල් 2ක් තියන b.t.s කියන නපුංසක හැත්ත ,ලොකුම පින්නයො ටික තමා මේ මල් සිංදු හැත්ත)මුං වගේ ජාන විකෘති වුන "it" ලා ටික පිරිමි කමට අපහාසයක්. පුංචි කාලේ කොල්ලෙ ගැනු ජාතිය ජරා ජාතිය කියන කොට කෙල්ලො ටික පිරිමි ජාතිය ජරා ජාතිය කියනවා. මුං ටික නිකං කෙල්ලො ටික පිරිමි ජාතිය ජරා ජාතිය කියනකොට ගැනු පැත්තට ගිහින් පිරිමින්ටම "පිරිමි ජාතිය ජරා ජාතිය කියනවා වගේ"අපහාසයක් කරන්නෙ පිරිමින්ට (කලිසම් ඇදන්,මල් සිංදු කාරයො ගු කතාවල ඉන්න 💄 පොන්නයො දකින කොට නියම පිරිමියෙක්ට දැනෙන betrayed එක කියන්න වචන නැ ඒ එන කෙන්තිය) මේ කලිසම් ඇදන් පිරිමි වගේ ඉන්න සමණල් කාරයො පිරිමි කමට අපහාස කරන ජාතියක් මුංට සායවල් අන්දන්න ඔනි. මුංට පිරිමි කියනවානම් එකටත් හෙන හතක් ගහන්න ඔනි. මේක බලන ගොන් ගැනු මෙකට බැනලා reply දාන්න එපා මොකද මුං හැසිරෙන්නෙ ගැනු වගේ උබලා එකට කැමති නේ පිරිමි ගැනු ඉස්සරහා චොර වෙනවද,පිරිමි පිරිමි කම පාවා දෙනවට (නියම පිරිමියෙක් කවදාවත් ගොන් ගැනියක් ඉස්සරහා බලු වෙන්නැ.බලු වෙනවානම් ඒ වෙන්නෙ වදපු.හදපු අම්මාට විතරයි,එක දැනගනිව්.මේ පිරිමි වගේ ඇවිත් උබලැ දුවිල්ලක් වගේ හැසිරෙන්නෙ පින්නයො කියන ජාතිය එක දැනගනිව් පිරිමියෙක් කවම කව කවදාවත්ම ගැනියක් ඉස්සරහා බලු වෙන්නෙ නැ මයි.ගොඩාක් පිරිමි හදන්නෙ උබලැ ඔය පුසා කන්න තමයි"මොනා කරන්නද evolution එකේ හැටි😁" එකට උබලා උඩ යන්න එපා.කුපාඩි පිරිමින්ගෙන් බෙරෙන්න උබලැ දැනගනිං.හොද පිරිමි ඉන්නවා ගැනුන්ට තමන්ගෙ ජිවිතේ සම සැලකිලි දෙන එහෙම එකෙක් පුළුවන් නම් හොයාගනිව්.පින්නයො වගේ හැසිරෙන උන් කැමති පුසා කන්න නෙමෙයි කුකුල්ලු කන්න හොදේ) උබලා ඔය දුවන්නෙ හරියට cross වුන් නැති මිරිගුවක් පස්සෙ.ගැණු දැනගන්න ඔනි පිරිමියෙක් පිරිමියෙක් වගේ හැසිරෙන්නෙ ඇයි කියලා පිරිමි දැනගන්න ඔනි ගැනු ගැනියක් වගේ හැසිරෙන්නෙ ඇයි කියලා. පිරිමි ගැනු වගේ ගැනු පිරිමි වගේ හැසිරෙනවානම් එතන ඉන්නෙ ජාන විකෘති වුන ජාතියක්.හොදම උදාහරණය මල් සිංදු කාරයො.මෙකප් දාන පිරිමි(අර ගොන් දෙරනේ ගොන් කතාවල පින්න හැත්ත)සැලුන් කාරයො Low testosterone අඩු, පිරිමියෙක් කියලා හිතන් ඉන්න සමණලයෙක් ඉන්නවා නම් වරෙන් ඔනි වාදයකට.i'm openly ready!
@Alawanthaya_unlimited_kyzer
@Alawanthaya_unlimited_kyzer 2 жыл бұрын
manej aiya .>> hadawathe gayakaya
@happyatheists9361
@happyatheists9361 2 жыл бұрын
@@Alawanthaya_unlimited_kyzer පින්නයෙක්
@Alawanthaya_unlimited_kyzer
@Alawanthaya_unlimited_kyzer 2 жыл бұрын
@@happyatheists9361 ubata kuru unath mt vedk nh yako
@happyatheists9361
@happyatheists9361 2 жыл бұрын
@@Alawanthaya_unlimited_kyzer හු හු මල් සිංදු පොන්නයා ගැනු වගේ අඩන පිරිමියා හු හු
@thiwafilmmaker
@thiwafilmmaker 2 жыл бұрын
අමතක කරන්න හදන සමහර යටගියාවල් ආපහු පෑරෙන්නෙ ජීවිතයම කණපිට හරවගෙන..! බොහොම ස්තූතියි මේ නිර්මාණයට සහය දුන්නු හැමෝටම.. ❤️❤️❤️
@kumarykumary6326
@kumarykumary6326 2 жыл бұрын
Hmm
@sugandipathirana9161
@sugandipathirana9161 2 жыл бұрын
Mage kathawath wage harima lassanai aiya ❤️
@kalanichethana4682
@kalanichethana4682 2 жыл бұрын
Hmmmm
@somaindramathi1529
@somaindramathi1529 2 жыл бұрын
ය් යන 🍅🍅🌐🌐🍅🌐🍅🍅🍅🍅
@JayasekaraJayasekara-iy5ds
@JayasekaraJayasekara-iy5ds 7 ай бұрын
@Nimsaranuwanga-hs7ip
@Nimsaranuwanga-hs7ip 4 ай бұрын
2024 අහන අය
@amigirl901
@amigirl901 Жыл бұрын
Boot කන්නේ නැතුව Boot Songs වලට ආස නිසා අහන Set එක කෝ👆🏻🌹😍
@dinukboy
@dinukboy Жыл бұрын
kiyandoo
@amigirl901
@amigirl901 Жыл бұрын
@@dinukboy හේ
@dineshruwan9342
@dineshruwan9342 Жыл бұрын
👍
@chamilachamila6862
@chamilachamila6862 Жыл бұрын
Ooo
@chanimadusha4860
@chanimadusha4860 Жыл бұрын
🙋‍♀️🙋‍♀️🙋‍♀️
@kelumkaushalya8663
@kelumkaushalya8663 2 жыл бұрын
Congratulations mage malli proboth Hashan thilina Sahodaraya Adarei Kattiyata Budusarani lassana wadak
@kasunimadushika6354
@kasunimadushika6354 2 жыл бұрын
පතන්නේ මා සදා කල්ම...තියෙන්නයි ඔය හිතේ සතුට....ලැබෙන්නේ නැති උනත් මටම...තියේවී ආදරේ නුඹට.....❤️
@nuwanchanaka7315
@nuwanchanaka7315 2 жыл бұрын
😍💔
@pasinduheshan3718
@pasinduheshan3718 2 жыл бұрын
💓
@asankakumara1566
@asankakumara1566 Жыл бұрын
පතන්නේ මා සදා කල්ම....තියෙන්නයි ඔය හිතේ සතුට.....ලැබෙන්නේ නැති උනත් මටම....තියේවී ආදරේ නුබට...❤️❤️
@TharuDew
@TharuDew 2 жыл бұрын
පතන්නේ මා සදාකල්ම -තියෙන්නයි ඔය හිතේ සතුට... ලැබෙන්නේ නැති වුනත් මටම -තියේවි ආදරේ නුඹට...😇❤️ ලස්සනයි ඒ ටික 😍🌼
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
හම්ම් හිත ඇදිලාම යන කැල්ල 😍😍❤️
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
Good morning 🌹♥️
@DJNIROSHENTERTAINMENT
@DJNIROSHENTERTAINMENT 2 жыл бұрын
ඒකනම් සුපිරි Remix එකත් ඉක්මනින් ඕන 😍😉🎵
@nadiyah9282
@nadiyah9282 2 жыл бұрын
HM
@happyatheists9361
@happyatheists9361 2 жыл бұрын
පයිය ගලක තියලා තලපන් නපුංසක පින්න මල් සිංදු අහනවා නම්
@user-kw1cb4tv6y
@user-kw1cb4tv6y 2 жыл бұрын
හ්ම්ම්
@susnthpadmakumar3846
@susnthpadmakumar3846 2 жыл бұрын
🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧
@Rhmtroyal
@Rhmtroyal 2 жыл бұрын
සුපිරි සින්දුවක් මාරම ලස්සනයි
@HashanThilina
@HashanThilina 2 жыл бұрын
"පතන්නේ මා" ගීතය නිර්මාණය වෙනුවෙන් කැපවුනු හැමෝටම ස්තූතියි.. අහන බලන හොඳ නරක කියන ඔබ හැමෝටම ස්තූතියි. ආදරෙයි.❤️ #EvokeMusic #PathanneMa #NewRelease #PrabodhKoduthuwakku #HashanThilinaMusic
@kdramaworld5330
@kdramaworld5330 2 жыл бұрын
ඔයාගෙ music නම් ආගමක් අයියේ 😍😍😍😍😍 මන් ඔයාගෙ ලොකු fan කෙනෙක් ❤️😍
@kavinduherath2822
@kavinduherath2822 2 жыл бұрын
Hashan Thilina අයියා. ❤️ පැලෙන්න ආදරෙයි
@ruwanthasandamal3405
@ruwanthasandamal3405 2 жыл бұрын
මොනා කියන්නද කියලා හිතාගන්න බෑ අයියේ ඒක සුපිරියක් 😘😍👌
@prabodhkodithuwakku3024
@prabodhkodithuwakku3024 2 жыл бұрын
Adarei thilina ayya 🙏❤️
@samiduruchiran
@samiduruchiran 2 жыл бұрын
🤭😊😆
@user-qd7su7dj4k
@user-qd7su7dj4k 2 жыл бұрын
(ජිවිතේ නුබම වී ගතවු දවස් ඔය පහාස තුරුලේ ගැවසුනු හවස්...) ආසම කැල්ලක් song එකේ...😍😍😍
@shehanwijesooriya224
@shehanwijesooriya224 2 жыл бұрын
පතන්නේ මා සදාකල්ම.. තියෙන්නයි ඔය හිතේ සතුට.. ලැබෙන්නේ නැති උනත් මටම.. තියෙවී ආදරේ නුබට.. 😥😥❤️❤️
@dilmisadunika3874
@dilmisadunika3874 2 жыл бұрын
ම්ම්ම්......ගින්දර වගේ පට්ට සින්දුව...........💎😘
@MrApple_3
@MrApple_3 2 жыл бұрын
🤣🤣සින්දු අහල නැද්ද වෙන.
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
🥰🥰🥰
@bluewater947
@bluewater947 2 жыл бұрын
හොඳ නිර්මාණ කරලා ලංකාවේ මිනිස්සුන්ගෙ හිත් සුවපත් කරන්න උබට පුළුවන් වෙන්න කියලා හදවතිනම ප්‍රාර්ථනා කරනවා ❤️ මල්ලි උබට ජය 🤝
@sandaliamaya3173
@sandaliamaya3173 2 жыл бұрын
හිත දන්නා නුබගෙන් මා විමසන්නෑ කාරනා.. දුක මාගේ නොතේරෙන්නේ ඇයි කියා.. 🙂❤️
@keshiidissanayake765
@keshiidissanayake765 2 жыл бұрын
පතන්නේ මා සදකල්ම තියෙන්නයි ඔය හිතේ සතුට.... ලැබෙන්නේ නැති උනත් මටම ..තියේවි ආදරේ නුබට..🙂❤️...A... .
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
කොහොමද ඇයි දුකින්
@kavinduherath2822
@kavinduherath2822 2 жыл бұрын
Hashan Thilina අයියා, Prasanna Dammalage අයියා, Thiwanka Mihiran අයියා සෙට් උනා කියන්නෙ ආයෙ ඉතින් මොන කතාද. සුපිරියක්ම තමයි. මේ වගේ තව ලස්සන සින්දු අපිට ඕනේ... 😘පතන්නේ මා අනිවා ට්‍රෙන්ඩින්. ජයවේවා අයියලා ❤️
@charukawijesinghemusic
@charukawijesinghemusic 2 жыл бұрын
ජයවේවා set එකටම ❤️✊
@kaweehnethmi4523
@kaweehnethmi4523 Ай бұрын
2024 අහන අය කෝ🥺
@nilakakaluarachchi
@nilakakaluarachchi 2 жыл бұрын
4:00 මෙතන ඉදන් තමා හිතට වදින්නේ 😥😍😍😍
@dirusha
@dirusha 2 жыл бұрын
ලස්සන අර්ථවත් නිර්මාණයක් 👏 තව තවත් මෙවැනි නිර්මාණයන් කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙවා.තෙරුවන් සරණයි දළදා සමිදු පිහිටයි....!!❤️❤️
@isharakavinda3281
@isharakavinda3281 2 жыл бұрын
සාදු සාදු 💆🖤
@heshanwimarshana6412
@heshanwimarshana6412 2 жыл бұрын
@@isharakavinda3281 😂😂😂
@dilansampath3161
@dilansampath3161 2 жыл бұрын
cadu cadu😾
@susanthasusantha4061
@susanthasusantha4061 Жыл бұрын
@@dilansampath3161 loo9
@100mcreations6
@100mcreations6 Жыл бұрын
@@isharakavinda3281 🤣
@sharukeyron578
@sharukeyron578 2 жыл бұрын
Supiriyak thama❤
@sandeepisuru8757
@sandeepisuru8757 2 жыл бұрын
"පතන්නේ මා සදාකල්ම තියෙන්නයි ඔය හිතේ සතුට " හැමදාමත් අහනවා 🥺❤️
@hashininiwanthi9860
@hashininiwanthi9860 2 жыл бұрын
💔😢
@hashininiwanthi9860
@hashininiwanthi9860 2 жыл бұрын
මමත් 😞💔
@Nadee499
@Nadee499 2 жыл бұрын
මමත් 🥺❤️
@niduladulaj3097
@niduladulaj3097 Жыл бұрын
🥺♥️
@NimmiKarunarathna
@NimmiKarunarathna 2 ай бұрын
Pala boru nokiya
@srilankatiktok3995
@srilankatiktok3995 2 жыл бұрын
පතන්නේ මා සදාකල්ම තියෙන්නයි ඔය හිතේ සතුට ලැබෙන්නේ නැති වුනත් මටම තියේවී ආදරේ නුඹ⁣ට 🌹
@prabodhkodithuwakku3024
@prabodhkodithuwakku3024 2 жыл бұрын
#පතන්නේ_මා 😍 මගේ අලුත්ම ගීතය ඔයාලට බාරයි 😍 ආයෙත් මගේ හඩට පනක් දුන් සැමට ගොඩක් ස්තූතී 🙏 මගේ හඩට ආදරේ කරන රසිකයන් වෙනුවෙන් මේ ගීතය නිර්මණය කර දුන්. Evoke music owner (pradeep ayya) music& melody : hashan thilina ayya /liricz :prasanna kumara ayya /video director : thiwanka mihiran ayya ගොඩක් ස්තූතී 🙏 පතන්නේ මා 😍
@omeshtrishan4851
@omeshtrishan4851 2 жыл бұрын
Super song
@lahirukgt5998
@lahirukgt5998 2 жыл бұрын
Niymai brother ❤️❤️
@MS_KuKuLa
@MS_KuKuLa 2 жыл бұрын
අරේ අයියා ඔන්න යනකොටම බැලුවා🤪🤪🤪🤪🤪 aaaa
@chamithmadushanka7086
@chamithmadushanka7086 2 жыл бұрын
කියන්න දෙයක් නෑ අයියේ මාර ලස්සනයි... 🥰 මේවගේ සින්දු ඉදිරියට ත් කරන්න පුලුවන් වේවා.. බුදු සරනයි ...♥️♥️💥
@dilmisadunika3874
@dilmisadunika3874 2 жыл бұрын
ලස්සනම ලස්සනයි 💥💕
@VlogwithZali
@VlogwithZali 2 жыл бұрын
මේ විශුවල් එකත් පට්ට...කී පාරක්නම් බැලුවද මම ...සින්දුවත් පට්ට
@amashaliyanaarachchi17
@amashaliyanaarachchi17 Жыл бұрын
Sithta දැනෙන sinduwak aiye❤️❤️❤️
@nishievillfdo4567
@nishievillfdo4567 2 жыл бұрын
ලස්සනයි මාරු නියමයි පට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
කොහොමද 😊😊
@sandun7544
@sandun7544 2 жыл бұрын
#ගොඩ_කාලෙකට_පස්සේ_අහපු_හිතට_වදින_සුපිරිම_සින්දුවක්❤️. හැමතිස්සෙම වගේ අහනවා සිංදුව 🔥 ආදරේයි❤️
@Piyu2005
@Piyu2005 2 жыл бұрын
Woooowww අම්මෝ ගොඩක් ලස්සනයි අයියා හරිම ලස්සනයි ඔයාගේ වොයිස් එකත් ගොඩක් ලස්සනයි අයියා. Congratulations අයියා. හරිම ලස්සනයි සෝන්ග් එක.
@surenkumara5263
@surenkumara5263 2 жыл бұрын
ලස්සන නිර්මාණයක්🥰🥰🥰
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
බබ් කියන්නෙ ඇයි 😍😍
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
කමෙට් එකෙන්ම පෙනවා හිත ඇතුලතටම වැදිලා කියලා 🙃🙃🙃
@Piyu2005
@Piyu2005 2 жыл бұрын
@@nuwanpradeep8494 😊
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
@@Piyu2005 😊😊😊කොහොමද
@jayanthalaksiri4886
@jayanthalaksiri4886 Жыл бұрын
Lebenne nethi unath matama thiyewi adare nubata.. ❤️
@NA-VE-EN
@NA-VE-EN Жыл бұрын
🥺💜 අදටත් මතක් වෙන කෙනෙක් ඉන්නවා
@saicoff2628
@saicoff2628 2 жыл бұрын
සින්දුවත් සුපිරි විඩියො එකත් සුපිරි ( කාලේකින් බලපු බලලා තෙරැම් ගන්න පුලුවන් සුපිරි විඩියො එක්ක් ) 😋
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 2 жыл бұрын
රූප රචනේ මාර ලස්සනයි. මාරම Creative.අන්තිම කොටසට එනකම්ම අමුතු කුතුහලයක් තිබ්බා. ඇත්තටම සාධාරණයක් වෙලා තියෙනවා සමස්ථ නිර්මාණයටම.ජය වේවා.!🌸❤
@senuwa9459
@senuwa9459 Жыл бұрын
Llf87f😐
@jokerff5862
@jokerff5862 2 жыл бұрын
හිතට දැනුනා මොලෙටත් වැදුනා ගැම්මක් හොදෙ😎😎😎😍😍😍😍
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
අම්මො එ කමෙන්ට් එක මොලෙටත් වැදිලා 🥰🥰
@jokerff5862
@jokerff5862 2 жыл бұрын
@@nuwanpradeep8494 😍😍😍❤️
@tashmika11
@tashmika11 2 жыл бұрын
#ලෝකයම පවසනා හැමදේටමත්. විමසූවේ නෑ මා කිසි පිළිතුරක් ...🙂❤️
@vipmusic12774
@vipmusic12774 2 жыл бұрын
අඩො මේක ලස්සනයි බොක්ක...මගෙ කමෙන්ට් එක පින් කරගන්න ආසයි අයියෙ ..කවුරුත් ඒම කරලා නැ
@upulrajapaksha7009
@upulrajapaksha7009 2 жыл бұрын
lassanae area💓💓💓💓💓💓💓💓💓💌💌💌💞💞💞💞💞💞✌️✌️✌️✌️✌️✌️✌️🤘🤘🤘🤘🥰🥰🥰🥰😍😍😍🤩🤩🤩😜😜😜😜🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🥰🥰
@lakmaliperera9295
@lakmaliperera9295 2 жыл бұрын
ජිවිතේ නුඹම වී ගතවූ දවස් ඔය පහස තුරුලේ ගැවසූ හවස් සගවන්න මොනම දේ වූවත් හරස් නෑ හිතුවේ මා නම් ❤️ වෙන්නට දුරස්
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
කොහොමද
@feelit497
@feelit497 2 жыл бұрын
මන් මේ type සිංදු වැඩිය අහන්නෙ නෑ.ඒත් මේක ලස්සනයි 👧🌸
@kavishkarukshan5789
@kavishkarukshan5789 2 жыл бұрын
එකනම් මරු ප්‍රබොද් අයියේ ජය වේවා
@theviniksura6776
@theviniksura6776 2 жыл бұрын
Good luck set එකට ජයවේවා
@sajithnalaka5760
@sajithnalaka5760 Жыл бұрын
පතන්නේ මා සදාකල්ම තියෙන්නයි ඔය හිතේ සතුට ලැබෙන්නේ නැති උනත් මටම තියේවි ආදරේ නුඹට ❤️❤️❤️❤️❤️❤️❤️ Eya mawa dala giyata hamadama adarei eyata 💔 tnx ayye me wage song karanawata 💞💞💞💞💞💞💞
@oshadianuththara2129
@oshadianuththara2129 2 жыл бұрын
පතන්නේ මා සදා කල්ම තියෙන්න යි ඔය හිතේ සතුට ලැබෙන්නේ නැති උනත් මටම තියේවි ආදරේ නුඹට🥺❤️🥀
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
දුකින් ඉන්නෙ 😔😔😔ඇයි
@nowtyima9981
@nowtyima9981 2 жыл бұрын
හදවතින්ම සුබ පතනවා...මෙ සින්දුවට♥️🖤🤎💚💙🧡❤️💛🤍💜
@nishanthalalithkumara8367
@nishanthalalithkumara8367 2 жыл бұрын
සිංදු කියනවා කිව්වට,හැමෝටම ඒදේ බෑ...ඇඟේ හිරිගඩු පිපෙන හඬක් පිහිටන්නෙ කලාතුරකින්..ඔයාට ඒ හිතට දැනෙන හඬ උපරිමයෙන්ම පිහිටලා තියෙනවා මල්ලී...ගොඩාක් ලස්සනයි...ඉහළටම යන්න සුභපතනවා....🙏🙏🤗👍👍👍👍👍
@primaliherath5332
@primaliherath5332 2 жыл бұрын
නියමයි.හරිම ලස්සන සින්දුවක්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.හරිම ලස්සනයි.සුභ පැතුම් 👍👍🏿
@kisalnimsit
@kisalnimsit 11 ай бұрын
Lassanqi
@user-ix1be3ex4n
@user-ix1be3ex4n 10 ай бұрын
ලංවීමයි වෙන්ව යාමයි ඒ නුබේම තීරණයි... සැනසීමයි වේදනාවයි දුන්නේද නුබවමයි.....💔🙂
@ruwanthasandamal3405
@ruwanthasandamal3405 2 жыл бұрын
ජයවේවා සෙට් එකටම 😍👌
@mr.arunaprabath
@mr.arunaprabath 2 жыл бұрын
මරු මචන් prabodh kodithuwakku ජය වේවා.. ❤🤛 Hit එකක්ම වේවා
@Asela4562
@Asela4562 2 жыл бұрын
අපෙ පැත්තෙන් ඇවිල්ලා යන්න
@AiUr0512
@AiUr0512 Жыл бұрын
යටගිය මතක ආපහු ජීවිතේ මුලටම ගෙන්න ගන්න පුලුවන් සින්දුවක්😓♥️
@anuanu1193
@anuanu1193 2 жыл бұрын
Gammak netha😎😎❤
@chathu_basnayaka
@chathu_basnayaka 2 жыл бұрын
වෙනස් විදිහක විශුවල් එකක් හරිම සංවේදී අවසානය ❤
@himashathathsarani7025
@himashathathsarani7025 2 жыл бұрын
ලස්සනයි
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
හම්ම් 🥰🥰🥰එකතු උනා නම් තවත් ලස්සනයි එයාලා
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
@@himashathathsarani7025 good morning 🙃🙃
@TruthTVlanka
@TruthTVlanka 2 жыл бұрын
ගොඩක් ලස්සන ගීතයක්❤️
@mr.r4vi__x35
@mr.r4vi__x35 2 жыл бұрын
🖤
@happyatheists9361
@happyatheists9361 2 жыл бұрын
මෙකයි පිරිමියෙට දැනෙන හැඟිම් වෙනයි ගැනියක්ට දැනෙන හැගිම් වෙනයි.කොල්ලො පොඩි කාලේ පිස්තොල වලට ආස කාලේ ගැනු බොනික්කො හොයනවා ගැනු ඇදුම් තොරන්න ගියාම දවසම ගන්නවා පිරිමින්ට අබුඩේ උනත්කමක් නැ.උගේ වැඩ කරගන්න යන්න.ගැනු තමන්ගෙ හොදම යාළුවට වඩාහොදට ඉන්න හදන්නෙ එකිට පෙන්න.කොල්ලො හොදම යාළුවා ඉල්ලුවොත් බොක්න වුනත් දෙනවා.ගැනු කතා වෙන්නෙ උපා දුප පිරිමි කතා වෙන්නෙ මොකක් හරි චොර වැඩක් ගැන.පිරිමි මොකක් හරි දුකක් දාරාගන්නවා කාට වත් පෙන්න්නැ.ගැනු තමන්ට නැති සපත්තු දෙකක් වෙන ගැනියක් ගාව තියනවා දැක්කලා ඒක හොයා ගන්න බැරිවුනොත් අඬනවා ලොකුම වෙනස පිරිමි කැමති 🐱 ගැනුකැමති 🐔(y.k.w.i.m😏), මේ කතා⁣ වෙන්නෙ හොමොන විකෘති වුන උන ජාතියක් ඉන්නවා අර මංගලලා වගේ. උන් පිරිමයෙක් වගේ ඉන්න හදනවා එත් උන් කැමති 🐔 වලට, පිරිමියෙක් පිරිමික්ගෙ ඒ basic rules ටික කඩලා ගැණු ඉස්සරහා ගැණු වගේ අඩනවානම් මෙකප් දානවනම් ගැනුවගේ හැමතිස්සෙම අනුන්ට පෙන්න ලස්සනට ඉන්න හදනවානම්..මේ වගේ අ⁣ඳොනා සමණල් සිංදු හදනවානම් අහනවානම්.ඌ පිරිමියෙක් නෙමෙයි,උ පිරිමියෙක් වගේ ඉන්න ගැණියක්.උන් පිරිමි කමට අපහාසයක්.for ex(අර දෙවිනි ඉනිම සංගිතේ.ඉන්න පින්න හැත්ත උන් නිකං හැසිරෙන්නෙ පිරිමින්ගෙ alpha male වගේ ලිප්ස්ටික් ගාලා පඩ talk දිදි උන් පිරිමි කමට අපහාස කරලා ගැනුන්ට ඔනි විදිහට ඉන්නෙ ගැනු කැමති ඉතිං එවට. අර අරක අගල් 2ක් තියන b.t.s කියන නපුංසක හැත්ත ,ලොකුම පින්නයො ටික තමා මේ මල් සිංදු හැත්ත)මුං වගේ ජාන විකෘති වුන "it" ලා ටික පිරිමි කමට අපහාසයක්. පුංචි කාලේ කොල්ලෙ ගැනු ජාතිය ජරා ජාතිය කියන කොට කෙල්ලො ටික පිරිමි ජාතිය ජරා ජාතිය කියනවා. මුං ටික නිකං කෙල්ලො ටික පිරිමි ජාතිය ජරා ජාතිය කියනකොට ගැනු පැත්තට ගිහින් පිරිමින්ටම "පිරිමි ජාතිය ජරා ජාතිය කියනවා වගේ"අපහාසයක් කරන්නෙ පිරිමින්ට (කලිසම් ඇදන්,මල් සිංදු කාරයො ගු කතාවල ඉන්න 💄 පොන්නයො දකින කොට නියම පිරිමියෙක්ට දැනෙන betrayed එක කියන්න වචන නැ ඒ එන කෙන්තිය) මේ කලිසම් ඇදන් පිරිමි වගේ ඉන්න සමණල් කාරයො පිරිමි කමට අපහාස කරන ජාතියක් මුංට සායවල් අන්දන්න ඔනි. මුංට පිරිමි කියනවානම් එකටත් හෙන හතක් ගහන්න ඔනි. මේක බලන ගොන් ගැනු මෙකට බැනලා reply දාන්න එපා මොකද මුං හැසිරෙන්නෙ ගැනු වගේ උබලා එකට කැමති නේ පිරිමි ගැනු ඉස්සරහා චොර වෙනවද,පිරිමි පිරිමි කම පාවා දෙනවට (නියම පිරිමියෙක් කවදාවත් ගොන් ගැනියක් ඉස්සරහා බලු වෙන්නැ.බලු වෙනවානම් ඒ වෙන්නෙ වදපු.හදපු අම්මාට විතරයි,එක දැනගනිව්.මේ පිරිමි වගේ ඇවිත් උබලැ දුවිල්ලක් වගේ හැසිරෙන්නෙ පින්නයො කියන ජාතිය එක දැනගනිව් පිරිමියෙක් කවම කව කවදාවත්ම ගැනියක් ඉස්සරහා බලු වෙන්නෙ නැ මයි.ගොඩාක් පිරිමි හදන්නෙ උබලැ ඔය පුසා කන්න තමයි"මොනා කරන්නද evolution එකේ හැටි😁" එකට උබලා උඩ යන්න එපා.කුපාඩි පිරිමින්ගෙන් බෙරෙන්න උබලැ දැනගනිං.හොද පිරිමි ඉන්නවා ගැනුන්ට තමන්ගෙ ජිවිතේ සම සැලකිලි දෙන එහෙම එකෙක් පුළුවන් නම් හොයාගනිව්.පින්නයො වගේ හැසිරෙන උන් කැමති පුසා කන්න නෙමෙයි කුකුල්ලු කන්න හොදේ) උබලා ඔය දුවන්නෙ හරියට cross වුන් නැති මිරිගුවක් පස්සෙ.ගැණු දැනගන්න ඔනි පිරිමියෙක් පිරිමියෙක් වගේ හැසිරෙන්නෙ ඇයි කියලා පිරිමි දැනගන්න ඔනි ගැනු ගැනියක් වගේ හැසිරෙන්නෙ ඇයි කියලා. පිරිමි ගැනු වගේ ගැනු පිරිමි වගේ හැසිරෙනවානම් එතන ඉන්නෙ ජාන විකෘති වුන ජාතියක්.හොදම උදාහරණය මල් සිංදු කාරයො.මෙකප් දාන පිරිමි(අර ගොන් දෙරනේ ගොන් කතාවල පින්න හැත්ත)සැලුන් කාරයො Low testosterone අඩු, පිරිමියෙක් කියලා හිතන් ඉන්න සමණලයෙක් ඉන්නවා නම් වරෙන් ඔනි වාදයකට.i'm openly ready!
@mr.r4vi__x35
@mr.r4vi__x35 2 жыл бұрын
@@happyatheists9361 😮ඇත්ත කියපං ඕක උබමද ටයිප් කරේ
@happyatheists9361
@happyatheists9361 2 жыл бұрын
@@mr.r4vi__x35 මලක් ගහලා මනෝ පාරක් දාලා හිටියේ😅😅
@srathnayaka5376
@srathnayaka5376 2 жыл бұрын
හිතටම වැදුනා අයියේ... මාරම තෙරුමක් අයියේ... මේ වගේම තවත් සිංදුවක් ඔනී👌👌👌👌👌
@asinivihara3619
@asinivihara3619 2 жыл бұрын
මෙ රගපාන අයියා මාර හැගිම්බරයි,ඒතරම් හොදට රගපානව
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
කොහොමද 😊😊
@pathumsamantha2854
@pathumsamantha2854 2 жыл бұрын
ඇත්ත ඈ❤🤘
@kaushalyarathnayaka9740
@kaushalyarathnayaka9740 2 жыл бұрын
Ela 👍👍ohoma යන්.😎😎😎
@wasanamadhushika8991
@wasanamadhushika8991 2 жыл бұрын
වෙනස් විදියේ වීඩියෝ එකක්....ලස්සනයි ....❤️🎶
@Asela4562
@Asela4562 2 жыл бұрын
අපේ පැත්තෙන් ඇවිල්ලා යන්න
@Alawanthaya_unlimited_kyzer
@Alawanthaya_unlimited_kyzer 2 жыл бұрын
matath sup ekak dennako bokka
@madusankamadu2303
@madusankamadu2303 2 жыл бұрын
ලස්සනයි aiya 🙃🙃🙃😘😘🙃😘🙃💖
@nadeekakusumkumari8250
@nadeekakusumkumari8250 2 жыл бұрын
පතන්නේ මා සදා කල්ම තියෙන්නෙයි ඔය හිතේ සතුට😪සින්දුව නම් පට්ට පට්ට ජයෙන් ජය👍👍
@susanthasusantha7429
@susanthasusantha7429 2 жыл бұрын
ඒ කොල්ලගේ අමුතු ලස්සනක් තියෙනවා ❤
@ChamujithKumarasinghe
@ChamujithKumarasinghe 2 жыл бұрын
ජයවේවා සෙට් එකටම ❤️
@Alawanthaya_unlimited_kyzer
@Alawanthaya_unlimited_kyzer 2 жыл бұрын
matath sup ekak dennako bokka
@chenukasenavirathana3494
@chenukasenavirathana3494 11 ай бұрын
Congratulations මගෙ එකා තවත් ලස්සන සින්දු කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 💐❤
@subaaniharshani5269
@subaaniharshani5269 2 жыл бұрын
මේ සිංදුව නං මට පිස්සුවක්❤ අනේ මේ වගේම තව එකක් ඹ්නෙ ඔයාගේ Vois එකෙන්ම plis..... 😘😘😘
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
🥰🥰🥰ඇත්තටම
@manojmadhushanka7433
@manojmadhushanka7433 2 жыл бұрын
ලෝකයා පවසනා හැමදෙටමත් විමසුවෙ නෑ මා කිසි පිලිතුරක්🤔🤔 රැවටෙන්න හේතු වී විශ්වාසයක් නුබ ගැනම තිබුනා හැමදාටමත් 😗😗😗😗
@nidukasathsara5717
@nidukasathsara5717 2 жыл бұрын
පතන්නේ මා සදාකලක්ම තියෙන්නයි ඔය හිතේ සතුට ලැබෙන්නේ නැති උනත් මටම තීයේවි ආදරේ ඔබට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💟💟💟💟
@rasindusuraj1986
@rasindusuraj1986 2 жыл бұрын
ගොඩක් ලස්සනයි විඩියෝ එකත් ..සින්දුවත් එවගෙම ලස්සනයි අවසනය දුකයි ...දෙවෙනි විඩියෝ එක ඔකෙම අවසානය අරන් පටන් ගන්න ...
@swetha7197
@swetha7197 2 жыл бұрын
සැනසීමයි වේදනාවයි දුන්නේද නුබවමයී ❤️
@madarahapuarachchi6473
@madarahapuarachchi6473 2 жыл бұрын
ඇත්තටම මාර ලස්සන සින්දුවක්. සුපිරි කටහඩක් අයියේ 🥰🥰
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
එ ලස්සන නමක් 😍😍😍
@disnakumari825
@disnakumari825 2 жыл бұрын
ආදරෙයි අපේ නිහතමානී තරුව..චතූ පැට්ටෝ...❤️❤️❤️💜️
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
පැට්ටො.🥰🥰
@mujiyasl9463
@mujiyasl9463 2 жыл бұрын
ගොඩක් ගොඩක් ලස්සනයි song එක වගේම video එකත්.... කෙලින් ම කිව්වොත් superb...❤️❤️‍🔥
@naveenhamasinghe766
@naveenhamasinghe766 2 жыл бұрын
අහිංසක හිත් වලට පෝසත් හීන දීල අතරමං කරන්නං එපා කවදාවත්ම😔😔ලස්සන විෂුවල් එක❤️
@kalumrupasinha2540
@kalumrupasinha2540 Жыл бұрын
ලස්සනයි
@naveenhamasinghe766
@naveenhamasinghe766 Жыл бұрын
@@kalumrupasinha2540 ඔව් ඒක ලස්සනයි 😒
@NEWsong-hm2ug
@NEWsong-hm2ug 2 жыл бұрын
අලුත් මූණු දෙකක් ගෙනාවට ගොඩක් සතුටුයි 😍
@sithu-ct8pw
@sithu-ct8pw 2 жыл бұрын
හදවතින්ම ජය අපේ අයියෙ🥰🥰🥰😍😍😍😍😍හිට් එකක් තමයි ...කවදත් අපේ හඩ🥰🥰🥰...සිංදුවක් කොහොමත් ලස්සනයිනෙ...මරු 👌
@nandaniwikramasinghe2431
@nandaniwikramasinghe2431 2 жыл бұрын
Manika mokada karanne
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
කොහොමද 😍😍
@nadeshadamayanthi5710
@nadeshadamayanthi5710 2 жыл бұрын
ලං වීමයි වෙන්ව යෑමයී ඒ නුබේම තීරණයී සැනසීමයී වේදනාවයී දුන්නේද නුබ තමයි 🥺❤️
@nethmivimasha2120
@nethmivimasha2120 2 жыл бұрын
Mara ලස්සනයි ❤️❤️❤️❤️❤️🙈🥰🥰🥰
@nuwanpradeep8494
@nuwanpradeep8494 2 жыл бұрын
කොහොමද 😊😊
@hasindumalshan5159
@hasindumalshan5159 2 жыл бұрын
මේකනම් ට්‍රෙන්ඩින් වෙනවා ෂුවර්...❤❤❤❤❤
@ruumusic1098
@ruumusic1098 2 жыл бұрын
සින්දුව අහන ගමන් comments කියවන අය කො 😎
@bhagyaweerathunga5577
@bhagyaweerathunga5577 2 жыл бұрын
😁
@jayashammidelishiya2978
@jayashammidelishiya2978 2 жыл бұрын
Math😃
@gagulneranjana7853
@gagulneranjana7853 2 жыл бұрын
Aniwa🤘😎
@malshanimaheshi1238
@malshanimaheshi1238 2 жыл бұрын
Mannn
@pasanramesh8040
@pasanramesh8040 Жыл бұрын
😬
@paniyapaniya3629
@paniyapaniya3629 2 жыл бұрын
godaakma hitha pathulatama vadunu song ekak..good luck prabodh ayya..👍
@chamithpiyumal5043
@chamithpiyumal5043 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි , තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න,මගෙන් සුභ පැතුම් ...❤️💙
@arunasadaruwan3115
@arunasadaruwan3115 2 жыл бұрын
මෙක කොච්චර ඇහැව්වාද් එපා වෙන්නේ නැනෙ එක ලස්සනයි සිංදුවක්
@rawindukalana7491
@rawindukalana7491 2 жыл бұрын
ගැම්මක්
@eshalaumayang5212
@eshalaumayang5212 2 жыл бұрын
සියපාරක් ඇහැව්වාත් එපා වෙනෙ නැ මෙක I love you songs 😍
@ino789
@ino789 Жыл бұрын
පට්ට ලස්සන සිංදු වක් ❤❤❤❤❤ කටහඩ ලස්සනයි ♥️🥰😘 අයියාගෙ 😍💜
@sasikamaduwantha7469
@sasikamaduwantha7469 2 жыл бұрын
සින්දුව ගොඩක් ලස්සනයි ජය වේවා ❤💗
@gayansenanayaka7662
@gayansenanayaka7662 2 жыл бұрын
ලස්සනයි ප්‍රබෝද් අයියේ. හරි ම ලස්සනයි සිංදුව. Video එකත් හරිම ලස්සනයි. ❤️
@tujanranthisa2346
@tujanranthisa2346 2 жыл бұрын
අඩේ ඒක පට්ට ගැම්මක් 😁🍂
@sushminisuz5971
@sushminisuz5971 2 жыл бұрын
ගොඩාක් පිරිමින්ගේ හදවතේ අදුරැ පැතිකඩයක.....පොඩි කොටසක් ලස්සනට නිර්මාණය කරලා සිංදුවෙන් එළියට අරන් තියෙනවා.....ඒක ෆට්ට ❤
@user-xv5cp8el3m
@user-xv5cp8el3m 2 жыл бұрын
Aniwa trending thama 🔥🔥🔥🔥
@DushanthaRemix
@DushanthaRemix 2 жыл бұрын
Ekha Maruu..😎😎💪
@DushanthaRemix
@DushanthaRemix 2 жыл бұрын
😁😁😁
@sldjreamix7992
@sldjreamix7992 Жыл бұрын
patta sinduwak brooooooooooooooo supiriyak
@shashikala5115
@shashikala5115 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ අයියා 🥀😘
@user-wc1vk2fr5e
@user-wc1vk2fr5e 2 жыл бұрын
පතන්නේ මා සදා කල්ම තියෙන්නයි ඔය සතුට.... දැන දැනත් පැහෙන්නෙ නැති බව මන් ඔබට ආදරේ කලා... ඔයාගෙ පව්ලට මන් ගැලපෙන්නෑ ඔයා සතුටින් ඉන්න..මේ සින්දුව......
@ranjithweeragunadasaranjit771
@ranjithweeragunadasaranjit771 2 жыл бұрын
Oyage sinduwa godak lassanai❤💞💞💞💞💞💞💝💝💝💜💙💛💛💛💛💖💕💕💕💕💕💕💗💗💗💗💗💙💗
@nipunadanat7222
@nipunadanat7222 2 жыл бұрын
Gamma tama atatama supiru♥️✌
@nimuthunethjaya8074
@nimuthunethjaya8074 2 жыл бұрын
ගැම්මක් ප්‍රබොද් අයියා. බොක්කටම වදිනවා🙂🥺😇
Я нашел кто меня пранкует!
00:51
Аришнев
Рет қаралды 4,8 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 77 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 19 МЛН
Bakr x Бегиш - TYTYN (Mood Video)
3:08
Bakr
Рет қаралды 1,6 МЛН
Say Mo - LIL BIT & 1 shot 2 (Waysberg Music Remix)
2:43
Waysberg Music🇰🇿
Рет қаралды 643 М.
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 531 М.