No video

දැන් ඉතාලියේ කොළ නැති අයගේ ඉරණම | Pathirana Voice

  Рет қаралды 30,323

PATHIRANA VOICE

PATHIRANA VOICE

Күн бұрын

දැන් ඉතාලියේ කොළ නැති අයගේ ඉරණම | Pathirana Voice

Пікірлер: 250
@Hiphop.27
@Hiphop.27 2 ай бұрын
Ajith Sir මනුස්සකම උපරිමයෙන්ම තිබෙන මහත්තයයෙක් ❤ Thank you පතිරණ Voice 👊
@tomysinghe1495
@tomysinghe1495 2 ай бұрын
මට ඔය කව්රු ප්‍රොග්‍රැම් කලත් Ajith Hettiarchchi මහතා ගේ ප්‍රොග්‍රැම් එක තමයි අපි කැමති ,ඔහු හරිම නිහතමානී පුද්ගලෙයෙක්,pathirana මහතා ඔබතුමාට බොහොම ස්තුතියි ඔබ දෙපලට සුභම සුබ පැතුම්
@nilanthifernando2168
@nilanthifernando2168 2 ай бұрын
හොද පැහැදිලි කිරිමක් ඔබතූමාලා දෙපලම.බොහොමත් ස්තූතියි. මම ඔයාලාගෙ වැඩසටහාන් නිතරම බලන කෙනෙක් ස්තූතියි ජේසු පිහිටයි 🙏🏻❤️❤️❤️❤️❤️💐💐💐💐
@ghanamanchanayake8481
@ghanamanchanayake8481 2 ай бұрын
ඔබ දේපලටම ගොඩක් ස්තුතියි .
@pprasangani2251
@pprasangani2251 2 ай бұрын
ස්තුතියි ඔබ දෙපලටම අවශ්‍යම දැනුවත් කිරීමක් කළේ. ජයවේවා හැමදෙනාටම
@user-cu9dl5hz6r
@user-cu9dl5hz6r 2 ай бұрын
සහතික ..ඇත්ත . දෙනාටම ජෙසුපිහිටයි
@madusankakurera1218
@madusankakurera1218 2 ай бұрын
දීර්ඝ වැදගත් වැඩසටහනක් ඔබ දෙපළට බොහොම ස්තූතියි
@RuwanFernando-g3q
@RuwanFernando-g3q 2 ай бұрын
වැඩසටහන සම්පූර්ණයෙන් බැලුවා.ගොඩක් දේවල් ගැන දැනුවත් උනා.මම ලන්කාවෙ ඉද්දිත් ඔයාලගෙ වැඩසටහන් හැම එකක්ම බැලුවා.දැනුත් එහෙමයි .ඔබ දෙපලට බොහොම ස්තූතියි .අජිත් මහත්මා ඔබටත් ගොඩක් ස්තූතියි .ශිරෝමි මහත්මියවත් මේ මොහොතේ මතක් කරන්න කැමතියි. thank you all
@dinushafernando2172
@dinushafernando2172 2 ай бұрын
ගොඩක් ස්තුතියි අපි සැම කෙනෙක්ම දැනුවත් කළාට
@tdgunaekara273
@tdgunaekara273 Ай бұрын
ස්තුතියි ඔබ දෙපලටම..පූර්ණ පැහැදිලි කිරීමක් .ගසා කන අපේම උන් අතර මනුස්ස කම් පෙන්වා දුන්නා ට පිං.....
@francisperera6860
@francisperera6860 2 ай бұрын
ඔබ දෙපොළට ගොඩාක් තුති.අපිව දැනුවත් කළාට.
@user-on6bu9rp9f
@user-on6bu9rp9f 2 ай бұрын
මම ඉන්නෙ සයිප්‍රස්වල නමුත් මම හැමදාමත් ඔයාලගෙ videos බලනව.ඇත්තටම වැදගත් වැඩ සටහනක් .ස්තුතියි ඔබ සැමට 🙏
@user-sf8hq2ov1b
@user-sf8hq2ov1b 2 күн бұрын
මෙි මහත්තයාගේ කතාව ගොඩාක් වදගත් උණා.
@indikarangiri5732
@indikarangiri5732 Ай бұрын
හරිම වටිනාකමක් ඇති වීඩියෝ වක්, හොද මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියක් ..
@user-vp3ws6qk9g
@user-vp3ws6qk9g 2 ай бұрын
Godak sthuthi oba thumala depalata danuwath keereema sambandawa 🙏
@nilminifrenando4744
@nilminifrenando4744 2 ай бұрын
ඔබ දෙපළට ගොඩක් ඉස්තූතියි හරිම පැහැදිලියි ❤❤❤❤
@karawgoda79
@karawgoda79 2 ай бұрын
ඔබ දෙපලට බොහෝම ස්තූතියි
@MadhushikaMadhurangiPalihawada
@MadhushikaMadhurangiPalihawada 2 ай бұрын
Oba thumata godak ස්තුති ඇත්ත මිනිසුන්ට terum karala denawata
@madufdo1113
@madufdo1113 2 ай бұрын
Godak wadagat wadasatahaak.waradi awaboden unna godak gatalu walata uttara labuna..godak stutu .oba depalata
@athifjansz2022
@athifjansz2022 13 күн бұрын
Thank you 👍
@user-ko1xr3zd3m
@user-ko1xr3zd3m 2 ай бұрын
ඔබ දෙපලටබොහෝ්ම.ස්තුතියි
@mdiyanshegampha1990
@mdiyanshegampha1990 2 ай бұрын
ස්තුතියි ඔබ දෙපළට 🙏🙏🙏🙏🙏
@kumarigamhewa5841
@kumarigamhewa5841 Ай бұрын
ඔයාට ගොඩක් පින් මල්ලි පව් අහිංසක මිනිස්සු වෙනුවෙන් ඔයා හැමදාමත් හදවතින්ම කතා කෙරනවා ❤️🙏
@nihalrathnayaka1375
@nihalrathnayaka1375 2 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමන්ලාට.
@roshanindika8168
@roshanindika8168 2 ай бұрын
@Melansheshan
@Melansheshan 15 күн бұрын
ස්තුතියි ඔබ දේපලට්.❤❤🙏🙏🙏🙏❤️❤️
@user-fi8hj3pb4g
@user-fi8hj3pb4g 2 ай бұрын
මෙක හොඳ වැඩ සටහනක් ❤❤
@user-sf8hq2ov1b
@user-sf8hq2ov1b 2 күн бұрын
මම එන්න හිතාගෙන ඉන්නවා.උදවිවක් ගන්න පුලුවන් නේද.
@rajithapriyashantha5330
@rajithapriyashantha5330 2 ай бұрын
බොහොම පින් ඔබ දෙපලට
@nandanikumari7776
@nandanikumari7776 2 ай бұрын
Tankyoupaterana.voish
@user-mm3oh3fi9l
@user-mm3oh3fi9l 2 ай бұрын
ගොඩාක් ස්තුති ඔබ දෙපලට බුදු සරනයි
@janakasuresh2929
@janakasuresh2929 2 ай бұрын
අජිත් මහත්තය ගොඩක් පින් ❤️🙏
@SisiraSamankumara-wg2kh
@SisiraSamankumara-wg2kh 2 ай бұрын
බොහොම පිං ඔබ තුමාට දැනුවත් කලාට
@hemalifernando3649
@hemalifernando3649 2 ай бұрын
Thanks for both of you
@kristhonbutonynishantha451
@kristhonbutonynishantha451 17 күн бұрын
ගොඩක් ස්තුතියි සර්
@sumithfernando6950
@sumithfernando6950 Ай бұрын
ඉතා හොද වැඩසහනක්
@user-dj5hj8kj6c
@user-dj5hj8kj6c 2 ай бұрын
Thanks to borth of you, for the correct informazion ❤🍀🙏
@KanthiLewwanda
@KanthiLewwanda 13 күн бұрын
Grazie 🙏🙏🙏
@NithyaGamage-td6fe
@NithyaGamage-td6fe Ай бұрын
Oba depalage Sewaya ta api Respect karanawa..❤❤❤...God bless..
@damayanthihawpeliyanage9147
@damayanthihawpeliyanage9147 2 ай бұрын
Budu saranai oba depalata
@user-gv2sy9cs3q
@user-gv2sy9cs3q 2 ай бұрын
බුදුසරණයි අයියේ
@desmankumara7294
@desmankumara7294 2 ай бұрын
අයියෙ මෙ ගෙන ගිය සංවාදය වටිනවා. නමුත් මෙ සංවාදය තුලට තව කරුනක් ඇතුලත් වෙන්න තිබුනා. 😢😢 එක තමයි රිපුජි ඇප්ලයි කරලා ස්පෙසල් ප්‍රොටෙක්සන් සොජොර්නො එක ලැබුන අයට ලංකාවට යන්න එන්න ඇති හැකියාව සම්බන්ධයෙන් කතා කරන්න තිබුනා
@damayanthihawpeliyanage9147
@damayanthihawpeliyanage9147 2 ай бұрын
Godak wadagat
@HarshaPerera-yo3hr
@HarshaPerera-yo3hr Ай бұрын
සනිතෝරියා එක ආවොත් ඒකට අපි සූදානම් කරගෙන තබා ගත යුතු දේවල් මොනවාද ?
@user-nv3oo1yo2y
@user-nv3oo1yo2y 2 ай бұрын
ගොඩක් දේවල් මේ වැඩසටහන නිසා දැන ගත්තා 😊😊
@SriyanganiRanawake
@SriyanganiRanawake 2 ай бұрын
මහත්තයා ස්තූතිය !!!
@asankakumarasiri1780
@asankakumarasiri1780 2 ай бұрын
ඇත්තටම ගොඩාක් හරවත් ❤
@IroshaniJayasinghe
@IroshaniJayasinghe 2 ай бұрын
ගේවල්වලට තියන කරදර ටි්කක් මේ රජේට ඉදිරිපත් කරහන්කෝ
@user-kr7qg5wy4j
@user-kr7qg5wy4j 2 ай бұрын
එහෙම කරා කියන මේ රජය අනවසර සංකමණිකයන්ටතැනක්දෙන්නේ නැහැ බන් එහෙනම් ආණ්ඩුව වෙනස් වෙන්න ඕනා
@thushanrashmika9467
@thushanrashmika9467 2 ай бұрын
අන්තිමය කියපු වචන ටික නියමයි ❤
@ajithhettiarachchi9692
@ajithhettiarachchi9692 2 ай бұрын
මොකක් ගැනද. කියන්න පුළුවන් ද😝
@costaschristou2303
@costaschristou2303 Ай бұрын
Godak thanks danuwath kakata
@dineshmadusanka5614
@dineshmadusanka5614 6 күн бұрын
අපි ස්පොන්සර් නීතිය යටතේ ඉතාලි ආවේ.පෙක් මේල් එක ගහල තියෙනවා.ගෙන්නපු ඒජන්සිය කිසිම කතාවක් නෑ.අපි වගේ අයට මොකද වෙන්නේ
@ishanherath3706
@ishanherath3706 2 ай бұрын
thank you so much mr ajith and mahinda
@kavindasandamal1212
@kavindasandamal1212 4 күн бұрын
❤️❤️👍
@SakuRathnayaka
@SakuRathnayaka 2 ай бұрын
ගොඩාක් ස්තූතු සර් ❤️❤️❤️
@deepthigeorge9740
@deepthigeorge9740 2 ай бұрын
GOD bless u both
@x___alone
@x___alone 2 ай бұрын
සර් thaks
@MadhushikaMadhurangiPalihawada
@MadhushikaMadhurangiPalihawada 2 ай бұрын
පතිරණ මහතා සහ අජිත් මහතා ලොකු සේවයක් කරන්නේ මිනිස්සුන්ට
@maheshikamaduwanthi-ss8hb
@maheshikamaduwanthi-ss8hb 2 ай бұрын
Mage Mahaththya Rumeaniya idan Awea Kolayak Nathiwa Eannea
@isurusenevirathne
@isurusenevirathne Ай бұрын
What is the solution
@LiyomiSy
@LiyomiSy 2 ай бұрын
Good program.thank you so much ❤🙏🙏🙏
@user-tf2fs6un4u
@user-tf2fs6un4u 2 ай бұрын
Good explanation thank you very much
@wasanthkumaralogus8867
@wasanthkumaralogus8867 2 ай бұрын
Thanks .
@birthshyampietersz871
@birthshyampietersz871 Ай бұрын
Thanks a lot❤
@subashinijayarathna7561
@subashinijayarathna7561 2 ай бұрын
Good job
@uniqueengineers5861
@uniqueengineers5861 2 ай бұрын
වැඩසටහන ගැන සහ අජිත් මහත්මයා සහ මහින්ද අයියා ගැන නම් පැසසිය යුතුමයි මේ කරන සමාජ සත්කාරයට 🙏♥️😃
@lalithg4120
@lalithg4120 2 ай бұрын
God bless you.❤❤❤
@k.a.l.ckumara48
@k.a.l.ckumara48 2 ай бұрын
හොදම පැහැදිලි කිරිමක්..ඔබ්තුමාට ගොඩාක් ස්තුතියි ..❤❤❤ ෆැමිලි එක ගෙන්නගන්නෙ කොහොමද ?
@ajithhettiarachchi9692
@ajithhettiarachchi9692 2 ай бұрын
Familiare අයදුම් කරලා
@wgeorgesheltonfernando4412
@wgeorgesheltonfernando4412 2 ай бұрын
Very important program
@SandayaKumari-oe9qv
@SandayaKumari-oe9qv 26 күн бұрын
Sar mage mahathtya romeniyawen ithaliyata awe dan awurdu 2iwarayi paspot na eyata monawath na lankawata enna kohomada
@shashithmadushanka2204
@shashithmadushanka2204 2 ай бұрын
Very very important
@user-vw6tq1vh8w
@user-vw6tq1vh8w 21 күн бұрын
Cyprus idala labana maase awoth refuge ganna puluwan weida
@user-sf8hq2ov1b
@user-sf8hq2ov1b 2 күн бұрын
වතු වැඩ තියේනවා නේද.ඕනම වැඩක් කරන්න පුලුවන් මට.
@LaksaraLaksara-ki3zk
@LaksaraLaksara-ki3zk Ай бұрын
🎉Ajith mahaththaya 2023 march 27 .illapu ayata dila iwaraida .ane uththarayak dennena
@ajithhettiarachchi9692
@ajithhettiarachchi9692 Ай бұрын
ඊයෙත් වෙරෝනා නගරයෙන් එකක් නිකුත් කරලා තිබුනා.
@user-xr2og4dc7g
@user-xr2og4dc7g 16 күн бұрын
ඩුබ්ලින් එක කොච්චර කාලයක් වැලීඩ්ද
@7hsadaa544
@7hsadaa544 2 ай бұрын
Thank you sir
@nethsarasheheran8128
@nethsarasheheran8128 2 ай бұрын
Aiye, mata dana ganna ona, man Romania 🇷🇴 we inne, man italy 🇮🇹 welata travel ekak awilla, දඩ kola tikak, rathu kurusa eken beheth aragena thunduwak wage deyak thiya gaththoth, mata italy wela sanatoria ekak awama daanna plwnda 😁 eeka aulak nane aye awilla sanatoria ekata daanna plwn nede
@ajithhettiarachchi9692
@ajithhettiarachchi9692 2 ай бұрын
පුළුවන්. නමුත් ඒ අයට අහුවුනොත් වෙන විදියකට...පරෙස්සමින්
@user-nl3wk4kc4v
@user-nl3wk4kc4v 2 ай бұрын
Thanku .sar
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 2 ай бұрын
Thanks
@rajithapethiyagoda8522
@rajithapethiyagoda8522 2 ай бұрын
Thank you ❤
@user-tra131
@user-tra131 2 ай бұрын
Grazie per consigli voi 2
@paheetharankrishnan3125
@paheetharankrishnan3125 14 күн бұрын
Trc convert karanta be ok Loyar haraha post kitteka demmatapasse after year finger print thiyanta yanakota moka da prasnne? Depot karanawada? Solution mokada? Please 🙏
@ajanthawickramaarachchi6963
@ajanthawickramaarachchi6963 2 ай бұрын
ගෞරවනීය අජිත් හෙට්ටිආරච්චි මහතාට මගෙත් ගෞරවය
@ajithdesilvaudayakumara-tz9ox
@ajithdesilvaudayakumara-tz9ox 2 ай бұрын
හොරුන්ට ත්‍රස්තවාදී න්ට මරු මේ ක්‍රමය...ලෝකෙම ත්‍රස්තවාදී මේ විදියට බොරු නම් වලින් පෙනී සිටිය හැකියි...මේක තමයි ලෝකෙටම හෙනය.....😮😮😮
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 9 күн бұрын
මගේ සහෝදරය වතාවක් වලට ඇවිත් ඉන්නේ ගෙනාපු ස්පෙන්සර් ඉදිරිපත් වෙන්න නෑ පෙපෙත්තූර යන්න මේකට වෙන විසදුමක් තියේද නැත්නමි මට සිටිසන් තිබෙන නිසා මගේ මල්ලීට මට පුලුවන්ද මගේ මාර්ග යෙන් පර්මස්ස සොර්ජෝන එක හදා ගන්න එහෙම පුඵවන්නමි මොනවද අවශ්‍ය ලියකියවිලී කියල දැන ගන්න අවශ්‍ය
@user-no3xm5dy2w
@user-no3xm5dy2w 2 ай бұрын
හොරු ඉන්නවා හරියට...අපෙන් යූරෝ 3000ක් ගත්තා අශාන් කියලා කෙනෙක් රිෆුජි සර්ජෝන් එක හදලා දෙනවා කියලා ....දැන් අවුරුද්දක් විතර වෙනවා...කියලා හරිම කනගාටුයි..මේ වගේ ජරා මිනිස්සු අහින්සක මිනිස්සු න්ගෙන් සල්ලි අරන් කොහොමද ඉන්නේ කියලා.. .මන් පාර්තනා කරනවා හුස්මක් ගානේම මේ සල්ලි ගත්තු මේ හොර වැඩ වලට සම්බන්ද උනු කිසිම කෙනෙකුට ලස්සන අනාගතයක් නොදකින්න.....ඒ මුදල් හම්බ කරේ සීතලේ ගැහි ගැහි වැඩ කරලා....ඉතින් මේ වගේ වන්චාවෙන් හොරකමින් ජිවිතේ ජිවත් වෙන අයට සාප වේවා ..නගන හුස්ම රැල්ලක් පාසා හිතට සැනසුමක් නොලැබේවා...
@ajithhettiarachchi9692
@ajithhettiarachchi9692 2 ай бұрын
නොමිලේ කරගන්න පුළුවන් වැඩ වලට මුදල් දෙන ඔයාලයි වැරදි කාරයෝ. දන්නේ නැහැ කියන්න බැහැ. මොකද තොරතුරු දැන ගන්න බොහෝ තැන් තියෙන නිසා.
@user-uj3xi1om2j
@user-uj3xi1om2j 2 ай бұрын
Thank u Sharing this now in Cyprus please help me 😅😊
@iroshinirosy4295
@iroshinirosy4295 2 ай бұрын
Good explanation
@user-vn3mv1no9d
@user-vn3mv1no9d 2 ай бұрын
Thank
@roshanpawani
@roshanpawani 2 ай бұрын
Good program
@user-zq6gs4tl7g
@user-zq6gs4tl7g 2 ай бұрын
👍🙏🙏
@devikamuthukuda1393
@devikamuthukuda1393 2 ай бұрын
Tawa deyak kiyanna puluwanda. Napoliye pepettura eke 2023ta Tama apoiment denne nadda.
@yamunakandegedara9455
@yamunakandegedara9455 2 ай бұрын
Ane sir Mata prasnayak thiyenawa kiyala visadaganna no denna
@kavidugihan2791
@kavidugihan2791 2 ай бұрын
@ghanamanchanayake8481
@ghanamanchanayake8481 2 ай бұрын
මහත්මයා 2024/ 01 /28 දින තමයි මගේ පුතා රුමේනියා ඉඳලා ඉතාලියට ආව තව කිසිම dokiumants එකක් හදාගෙන නැහැ 2025 lej එකක් එනවා කියලා එතකොට හදන්න පුළුවන් කියලා පුතා ඉන්න ගෙදර අය කියලා . මේ gana හරි උපදෙසක් කියලා දෙන්න . ස්තුතියි .
@ajithhettiarachchi9692
@ajithhettiarachchi9692 2 ай бұрын
මේ වීඩියො එක බලන්න අහන්න. ඉතාලි රජය දන්නේ නැති නීති ඒ කාමරේ අය දන්නවද 😝
@upekshaweerasinghe
@upekshaweerasinghe 2 ай бұрын
Nambarak danna
@ayonaperera7500
@ayonaperera7500 2 ай бұрын
Watu visa 1 apu ayata redisitime liyawili genath video 1karanna isthuti
@dineshsudarshana3395
@dineshsudarshana3395 Ай бұрын
ඉතාලියේ රිපුජි විසා මේසිනා වලින් දාලා නාපොලි වලට ගිහින් job කරන්න පුලුවන්ද
@suamalnim2512
@suamalnim2512 2 ай бұрын
Supir
@neelaranjani4768
@neelaranjani4768 2 ай бұрын
Cyprus wala Refuje nawathwala theyaanne
@judeniroshan4057
@judeniroshan4057 2 ай бұрын
Grazie
@kithuanugamikayoampara568
@kithuanugamikayoampara568 2 ай бұрын
Excellent
@user-es1xk6xe6h
@user-es1xk6xe6h 2 ай бұрын
Aiye mage nulostha aka awa mama 2024 demme 9 vindi 6 thibbe wathu visa mata denaganna one apita wathu visa avith kolayak hadaganna puluwanda koyala
@thilinamalintha2061
@thilinamalintha2061 Ай бұрын
❤❤❤
@SarathSubasingha-wc4wt
@SarathSubasingha-wc4wt 2 ай бұрын
මාලිමාව. කටිටිය ට. කි⁣යල. බලමුද
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН
පරණ පුරුදු සටන | Satana 27.08.2024
Newsfirst Sri Lanka
Рет қаралды 8 М.
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН