රාජ්‍ය සේවකයින්ට මල් හතයි.. සුවිශේෂී පඩි වැඩිවීමක් සිදුකරන්න සියල්ල සුදානම්. | Paththare |

  Рет қаралды 99,090

Paththare

Paththare

Күн бұрын

Пікірлер: 335
@vipulabasnayake4109
@vipulabasnayake4109 19 сағат бұрын
අපට හිමි විශ්‍රාම වැටුප ලබාදීමට අවධානය යොමු වේවා .( 2016 - 2019 )
@niroshakahandawala983
@niroshakahandawala983 19 күн бұрын
පඩි වැඩි කලාට කමක් නැහැ. ඒ උනාට සමස්ත රටේ මිනිස්සු වෙනුවෙන් බඩු මිල අඩුකරන්න
@rpsrajapaksha788
@rpsrajapaksha788 20 күн бұрын
ඔබතුමා ගුරවරයෙක් වෙලා ඉදිද්දි විස්රාමිඅඑැවරැන්ගෙපූශ්නයට ගොඩක්ම මැදාහත්වුන අය ඉතින් මෙදාපාර අවවැයෙක් වත් අපේ විස්රාම ගැටළුව විසදන්න සහෝදරයා😊😊
@dilrukshijayasinghe7940
@dilrukshijayasinghe7940 19 күн бұрын
මෙ හැමදෙටම වැඩිය වටින්නේ බඩු මිල අඩුවීමයි ❤
@SleepyBeachChairs-xt4cu
@SleepyBeachChairs-xt4cu 20 күн бұрын
අපි සියල්ලම මාලිගාවට ඡන්ද දෙකේදීම ප්‍රකාශ කළේ. විශ්‍රාම වැටුප වැඩි කරයි කියන සාධනීය අපේක්ෂාව සමගය. ඒ නිසා අපටත් ප්‍රමාණව විශාලුක වැටුප ලබාදීමට කටයුතු කරන්න
@manelkusumlatha7410
@manelkusumlatha7410 19 күн бұрын
ගුරු විශ්‍රාමීකයින්ට සිදූ වී ඇති ආසදරනයට විසදුමක් දෙන්න
@premadasahliyanage7837
@premadasahliyanage7837 16 күн бұрын
සංවර්ධන නිලධාරී සංගමයේ සභාපතිවරයා අපි පාර්ලිමේන්තුවට යැව්වා එහෙත් සංවර්ධන නිලධාරීන් ගේ ගැටලු තවම කතාකරල නැහැ.
@wilmetkodithuwakku4589
@wilmetkodithuwakku4589 19 күн бұрын
2016-2019 විශ්‍රාම ගිය රජයේ සේවකයන්ගේ කපාගත් විශ්‍රාම වැටුප ගැන ඔබ තුමාල හොඳින් දන්නවා.
@JayasekaraJ.m.-hp9es
@JayasekaraJ.m.-hp9es 18 күн бұрын
😂
@DamayanthiGoonesekere
@DamayanthiGoonesekere 14 күн бұрын
මහින්ද ජයසිංහ මහතා මූලිකත්වයෙන් 2016/20 අපට අයිති ගෝඨාභය නැති කරපු අපේ විශ්‍රාම වැටුපට ලබා ගන්න කරපු දේවල් අමතක කරලා ද. අපේ අයිතිය අපට ලබා දෙන්න. අපි කිසිම දෙයක් බලාපොරොත්තු නැතිව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සදහා උදව් කලා. අපි ගැනත් ඉස්සර වගේම කතා කරන්න.
@SLVTN-gk1hp
@SLVTN-gk1hp 18 күн бұрын
සිවිල් ආරක්ෂක් දෙපාර්තමේන්තුව වෙත නිසි පිලිතුරක් ලබා දෙන්න. නැතිනම් අස්වීම සදහා සුදුසු පිලිගත් ක්‍රමවේදයක් සකස් කරන්න.
@nilushaudayangani890
@nilushaudayangani890 19 күн бұрын
පාසල් උපකරණ වල මිල අඩුකරන්න.ඒක මුළු රටටම.👍❤️🧭🇱🇰
@rathnadhanasekera9880
@rathnadhanasekera9880 20 күн бұрын
ලොකුම දෙයක් කරන්න යන්නේ ...........ජය වේවා Malimaawata
@malanikumarihami187
@malanikumarihami187 19 күн бұрын
පෙන්සන් ගිය අය ගැනත් හිතන්න.අමාරුවෙන් තමා ජීවිතය ගෙනියන්නේ.
@SLBSubasinghe
@SLBSubasinghe Күн бұрын
වැස්සකටවත්ස්කෝලෙකටගියෙනෙද්ද,,ගුරුවරුන්ට ගොන්නුකියන ගොනො දෙන්තමයි රටහරිමගට,,යන්නේ, හරිදගොනො මාලීමාවට,ජයවේවා ,,,රටට ජයවේවා ,,
@thiliniwarnakulasooriya3825
@thiliniwarnakulasooriya3825 17 күн бұрын
විශ්‍රාම ගුරුවරු ගැන විශේෂ අවධානය යොමුකල යුතුයි. ඔවුන්ට විශාල අසාධාරනයක් වී ඇත.
@champapriyadarshanisilva2058
@champapriyadarshanisilva2058 19 күн бұрын
පෙට්‍රල් අඩු කරනවා වගේ නම් පඩි වැඩි කරන්ඩ එපා, කවුරු awath ඒකයි , බඩු මිල අඩු කරා නම් හැම මනුස්සයටම සහනයක් එක😊
@ajanthajayasinha7740
@ajanthajayasinha7740 19 күн бұрын
ගොඨාභ මහාතා අපේ විශාුම වැටුප නැවැත්තුවා ඒ වැටුප හදලා දෙන්න
@AshokaBandara-n2f
@AshokaBandara-n2f 17 күн бұрын
ලොකු විශ්වාසය්කින් අපි ඉන්නේ. ❤❤
@RosyKarunathilaka
@RosyKarunathilaka 19 күн бұрын
❤කතා කරපු ටික ඉතාමත් වටිනවා ඇමතිතුමා.ජීවත් වෙන්න වැටුපක් ලැබෙනවා නම් අපි පන්ති කරන්නේ නෑ
@AmaradasaD.G-dn1db
@AmaradasaD.G-dn1db 20 күн бұрын
අපි අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා මේ රජය මේ රට ගොඩනගනවා කියලා. ජාතික ජන බලවේගයට ජයවේවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sadamalisadamali6880
@sadamalisadamali6880 14 күн бұрын
Paka tamai
@ThilakRathnayake-ik7nk
@ThilakRathnayake-ik7nk 19 күн бұрын
රජයේ සේවක වැටුප් වැඩිවීමත් සමඟ මාලිමාවේ ආණ්ඩුවට තව වසර විස්සක් යනතුරු බලයේ ඉන්නට පුළුවන් මාවත විවර වෙනවා❤❤❤❤❤❤❤❤❤😊😊😊🎉
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 19 күн бұрын
padi wading karanawata was badu miley Adukala yuththe Avita xsastha janathawatama wasiyak Wanda.😂😂😂
@ShamaliDilrukshi-m8k
@ShamaliDilrukshi-m8k 19 күн бұрын
රනිල් 10000dunna
@TeneeshiyaUdeni-e5d
@TeneeshiyaUdeni-e5d 19 күн бұрын
ජනාදිපති තුමනි ඒ වගේම අපගේ සේවය ස්තිර කර දෙන්න......🙏🙏🙏
@chandadasanayaka5704
@chandadasanayaka5704 20 күн бұрын
පුද්ගලික අංසයට පඩ් වැඩ් කරන්න ,(ව්සේෂ යෙන් ඇගලුම්
@iranganisenevirathne4330
@iranganisenevirathne4330 19 күн бұрын
සහතික ඇත්ත ඇගලුම් ආයතන වල සෙවක සෙව්කාවො ගොඩක් අඩු වැටුපකට සේවය කරන්නේ එයාල ගේ වැටුපටත් සාදරනයක් කරන්න ....
@NirosaPriyadarshani-w3b
@NirosaPriyadarshani-w3b 19 күн бұрын
Shatika atta bro❤❤❤❤
@lahirulahiru9637
@lahirulahiru9637 19 күн бұрын
Padiya keeyada 60000 k withara gannawa madida
@anurakarunasinha1620
@anurakarunasinha1620 18 күн бұрын
හැමෝගෙම වැටුප ප්‍රමාණවත් ආකාරයෙන් වැඩි වෙන්න ඕනේ .
@IndraniMallika-h5d
@IndraniMallika-h5d 20 күн бұрын
අපේ 2/3 විශ්‍රාම ගියාට අපිට හිමියි .සහෝදරයා අපි ඔබලා සමග එකටම උද්ඝෝෂණ වලට හැකි උපරිම අයුරින් සහභාගි වුනා .සේවයේ යෙදෙන අයට පමනක් නොවෙයි. 2022 විශ්‍රාම ගිය අපිට හිමි බව අමතක කරන්න එපා සහෝදරයා හොදද.
@SwrnamaliKumari-ny9wj
@SwrnamaliKumari-ny9wj 20 күн бұрын
1/3 ගත්ත අයට ඉතිරි 2/3 හිමි විය යුතුයි නේද චන්දෙ දීලා වෙන හැමදේ දෙසම සතුටින් බලා ඉන්න අපි දිහා බලන්න විශ්‍රාම ගියේ වයසට නියමිත නිසානෙ
@chandrajithjayasinghe7054
@chandrajithjayasinghe7054 19 күн бұрын
මහින්ද සහෝදරය ගුරු විශ්රාමිකයින්ගේ ලොකුම බලාපොරොත්තුව ඔබයි . 1/3 දෙන වෙලාවෙ ඵවකට රජය කිව්වෙ ඉතිරි 2/3 ඉදිරියේදී ලබා දෙන බවයි.1/3 ලබපු හැමෝම ඵදා ඉදල ඵ් හිමිකම අපේක්ෂාවෙන් හිටියෙ.ඵදා මෙදා තුර විශ්‍රාම ගිය සියලු ගුරු වරුන්ට 2/3 ට අදාල විශ්‍රාම වැටුප ලබා දෙන්න.
@wasanabalasooriya4864
@wasanabalasooriya4864 19 күн бұрын
එතකොට පෞද්ගලික සේවකයන්ට වැඩි කරන්න ඕනි bisnus කරන අයට මොනාද සහන
@pubududilmith1377
@pubududilmith1377 18 күн бұрын
2/3 කො අපි කඩෙයැව්ව වොතරද්
@SithariNisansala-t8j
@SithariNisansala-t8j 17 күн бұрын
In
@SLEMONEYHUB0
@SLEMONEYHUB0 19 күн бұрын
ව්ස්‍රාමිකයන්ට 10000 ලැබිය යුතුයි
@IndraniRanathunge
@IndraniRanathunge 19 күн бұрын
What about retired teachers salary anomaly? It should be prepared from 1997.But all government neglected to solve this problem. All the retired teachers are not in a position to cover up their medical expenses. That is very unfortunate. So pl consider about this matter.
@kumarithalduwa8134
@kumarithalduwa8134 11 күн бұрын
විශාුම ගුරැවරැන්ට සාධාරනයක් ඉටුවෙනු ඇතැයිඅපිඋනන්දුවෙන් බලා සිටිමු .
@Supun1
@Supun1 20 күн бұрын
ඇමති තුමනි වතුකරේ ජනතාවගෙ පඩියත් වැඩි කරන්න ඔවුනුත් හරි අමාරුවෙන් ජීවත් වෙන්නෙ
@mr.peacock879
@mr.peacock879 13 күн бұрын
1/3 ලැබුණු අයට, විශ්‍රාම ගියත් 2/3 දෙන්න බලන්න. වැඩිම බර ඇදපු අය දැන් එළියේ ඉන්නේ සහෝදරයා…!
@chamaramahagamage8487
@chamaramahagamage8487 20 күн бұрын
ගුරුවරුන්ට පඩි වැඩි කරන්න ඉන්පසු ගුරු සේවයේ යෙදී සිටිමින් ටියුෂන් කිරීම තහනම් කරන්න ටියුෂන් කරන්න අවශ්‍ය නම් ගුරු සේවයෙන් ඉවත් වී ගොස් ටියුෂන් කරන්න අවස්ථාව ලබා දෙන්න
@shiromawijekoon1057
@shiromawijekoon1057 19 күн бұрын
ඒක හොද යෝජනාව ක්...
@ahasgawwa9375
@ahasgawwa9375 19 күн бұрын
ගුරුවරු ගැන කතාකරන්න ගියාම පුදුම කනගාටුවක් දැනෙන්නේ මගේ ලමයා යන පාසලේ කැපවීමෙන් වැඩ කරන්නේ එකම එක ගුරුවරයෙක් විතරයි අනිත් ඔක්කොම පින් පඩි ගන්නේ අපි දෙමව්පියෝ විදිහට හරිම අසරණයි මොකද අපට ටියුෂන් යවන්න සල්ලි නෑ ......
@NamalKumara-p5s
@NamalKumara-p5s 19 күн бұрын
අපේ ළමයිට නම් පාසල් වල උගන්වනවා. පංති යවන්නෙත් නැ.
@ahasgawwa9375
@ahasgawwa9375 19 күн бұрын
@@NamalKumara-p5s ගුරුවරු දෙවිවරු වගේ අහිංසක දරුවන්ගේ ඇස් පාදනවානම් අද ටියුෂන් පංති කියලා දෙයක් ඕනේ වෙන්නේ නෑ සමහර ගුරුවරු පාසලේ හරියට උගන්වන්නේ නෑ ඒ කරලා එයාලම ටියුෂන් කරනවා ඒවට ලමයි එන්නැත්නම් පාසලේදී ඒ දරුවන්ට පුදුම වෙනස් කමක් කරන්නේ ලංකාවෙම ගත්තොත් හොදට උගන්වන පාසල් අතේ ඇගිලි ගානටවත් නැතුව ඇති ඒත් එහෙම හරි හොද වෙන්නේ විදුහල්පති හොද උනොත් විතරයි ඉන්න විදුහල්පති ගෝතයෙක් උනොත් ඉවරයි .....
@sanathmavinugi9307
@sanathmavinugi9307 19 күн бұрын
සේවයෙන් ඉල්ලා අස්වෙන්න, කිසිම බාධාවක් නෑ නේ, ගිහින් පුද්ගලික පංති කරන්න . රජයටත් උදව්වක්. අහිංසක ළමයිටත් උදව්වක්.
@wacwanasinghe-e7l
@wacwanasinghe-e7l 19 күн бұрын
ඔබ තුමා ගුරුවරුන් ගේ වැටුප වෙනුවෙන් ගොඩක් අරගල කරානෙ.අපි අපේ චන්දෙන් ඔබලාව පත්කලා.අපිත් ඒ සටන් වල හිටියා.ඒත් අපි දැන් විස්‍රාමිකයි.3/2 අපිටත් ලබාදීමට කටයුතු කරන්න .
@pathumdilhara
@pathumdilhara 17 күн бұрын
වැඩිහිටියන්ට දෙන බැංකුපොලිය වැඩිකරන්න අපි ජිවත්වෙන්නෙ නැද්ද ජනාදිපතිතුමා වෙතටයි
@anushikamalrukshi4759
@anushikamalrukshi4759 19 күн бұрын
ඉන්න අයට පඩි වැඩි කරනවා ඔක්කොම කරනවා. අපි වගේ ස්තිර නොඋන අය කොච්චර ඉන්නොද අවුරුදු ගනන් එහෙම දුක් විදින අය ඉන්නොද ඒ අය ගැනත් සලකල බලන්න අපිත් වෙනසක් කරන්න හවුල් උන අය 🙏🥺
@thilangakavinda3226
@thilangakavinda3226 12 күн бұрын
අපේ රටේ රනවිරුවන්ටත් සාදාරනයක් කරන්න.ඔවුන් කරන කැප කිරිමට ඔවුන්ට වටිනාකමක් නැත.
@erandawickramasinghe2945
@erandawickramasinghe2945 19 күн бұрын
ගුරු..විදුහල්පති..ප්‍රධාන රැකියා 10 අතරට ගේන්න...
@padmabandaranayaka8276
@padmabandaranayaka8276 Күн бұрын
විශ්රාම ගිය ගුරු වරු න්ගේ 2/3 ලබා දෙන්න. අපිට එක කොටසක් ලැබූ නා. අනිත් අපටද හිමි විය යුතුයි
@MadubhashiniS-
@MadubhashiniS- 16 күн бұрын
ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කරන්න.අපට අහිමි කළ ඒ වැටුප ලබා දෙන්න
@saumyadissanayake7891
@saumyadissanayake7891 19 күн бұрын
ගෝඨාභය 2016 - 2019 අතර විශ්‍රාම ගිය අයගෙන් කපා ගත්ත විශ්‍රාමිික වැටුප අපටලබාදෙන්න කටයුතු කරන්න ඇමති තුමනි.ඔබතුමා මෙි කරුණ ගැන හොඳින් දන්නවානේ
@ganganiamaratunga6870
@ganganiamaratunga6870 20 күн бұрын
ගුරු වරුන්ගෙ. ප්‍රශ්ණ ය. අමතකද. සහොදරයා
@ChannaLenaduwa
@ChannaLenaduwa 20 күн бұрын
THAWATH BORUWAK.
@InokaWeerasena-d9d
@InokaWeerasena-d9d 14 күн бұрын
අත් වැසුම වගේ නිකන් දෙන දේවල් එපා.රටේ කොටසකට විතරක් පඩි වැඩි කරන්න එපා.ඔය හැම දේම දෙන්න අමාරුවෙන් හම්බකරන දුප්පත් මිනිස්සුන්ගෙන් බදු ගහන්න වෙනව.හැමෝටම සාදාරන වෙන්න බඩු මිල අඩු කරන්න.නැත්නම් තවත් තුන් හතර ගුනයකින් බඩු මිල ඉහල යාවි
@RuwanKumara-iq2bf
@RuwanKumara-iq2bf 9 күн бұрын
🐄🐂
@wishchanvdo
@wishchanvdo 19 күн бұрын
3000 වැඩිකලා කියලා ජනාධිපතිතුමා හැම වෙලාවෙම කියනව.ඒත් යුද්ධ කාලෙ සේවය කරපු අපගෙයි අද විශ්‍රාම යන අයගෙයි විශ්‍රාම වැටුපෙ වෙනස දැක්කොත් එතුමාට හීන් දාඩිය දමාවි.අනේ..කවුරු හරි දැනුවත් කරන්න මේ විශම තාවය ඉවත් කරන්න ට
@Skdilanthasamankumara
@Skdilanthasamankumara 19 күн бұрын
Meyala keruwe wanchawak 3000 hondatama madi
@RohiniRamasinghe-cn8li
@RohiniRamasinghe-cn8li 19 күн бұрын
97 watup vishamathawaya vishramika guruwarunta labadenna
@athulasenewirathne1478
@athulasenewirathne1478 19 күн бұрын
මතක තියා ගන්න. මිනිස්සු සුළු දෙයටත් වෙනස්වෙනවා. ඔයගොල්ලොත් රට සාධනීය ක්‍රියාවලියක් තුළ මිනිස්සුන්ගේ එදිනෙදා උවමනා එපාකම් මගහරින්නේනම් ඔයගොල්ලන්ට කියලා මිනිස්සු විශේෂකරණය වෙන් නැහැ.ඒ අය වෙනස්වේවි.
@newnn1268
@newnn1268 17 күн бұрын
අපි පඩියක් බලාපොරොත්තු උනේ නෑ.මේ රට අර්බුදයෙන් ටික ටික උඩට යනකම්.ඉස්සර මහින්දලා ඉද්දි පඩි වැඩි කරපන් කියලයි උද්ඝෝෂණය කලේ.මහින්ද කලේ තුට්ටු දෙකේ පඩි වැඩි කරපු එක.මොනා උනත් රට ස්ථාවර වෙනකන් මූලිකම දේ සමස්ත ජනතාවට දරාගන්න බැරි බඩු මිල අඩු කරන්න.පසුව පඩි වැඩි උනත් කමක් නෑ.අපිට ලොකු විශ්වාසයක් තිය්ව්න්නෙ අනුර ප්‍රමුක මාලිමාව හොර වංචා නාස්තිය නැති ආණ්ඩුවක් කියලා.අපි දැන් ඔයාලට මේ රට හදන්න භාර දීලයි තියෙන්නෙ.මහින්දල,රනිල්ට චන්දෙ දීලා රැවටුනා වගේ ඒ මිනිස්සු ගැන කිසිම විශ්වාසයක් තිබුනෙ නෑ
@PadmaMunasingha
@PadmaMunasingha 15 күн бұрын
සියලුමපැන්ශන්ගියඅයටත්උදව්වක්දෙන්නබෙහෙත්වලටමසමහරමාසවලමදිබොහොමස්තුතියි
@UttaraSamarasinghe
@UttaraSamarasinghe 20 күн бұрын
හැමදාම pension අය රැවටෙනවා.මෙදා සැරෙත් එහෙම වෙයිද.අපි අහස උසට බලාපොරොත්තු තියාගෙන මේ ආණ්ඩුව දිනෙව්වෙ.අපි ගැනත් බලන්න.
@weerarathnaweerarathna-rn2ik
@weerarathnaweerarathna-rn2ik Күн бұрын
Garu rajayen karunikawa ellasitinawa garu janadipati thuma seehalayange aerate paradise uthumgathiguna athi kenek ethin obathuma athulu garu rajayen Ella sitinne ydden pasuwa 2015 pera visrama gaya trida hamudawe saha policemen iyaghanath hitanna.bohoma pin.
@ChammikaDilrukshi
@ChammikaDilrukshi 20 күн бұрын
🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏Please give due pension according to correct pension scheme to the pensioners.🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@jayodyadesilva5932
@jayodyadesilva5932 19 күн бұрын
I agree with you.
@shamaliesirisena4940
@shamaliesirisena4940 20 күн бұрын
Pension aya gana hithannem nathd 2016 pension geya apit socham padeyak labenne
@ruwankumara2604
@ruwankumara2604 19 күн бұрын
පඩි වැඩි කරාට කමක් නෑ බඩුමිල අඩු කරන්න මොකද වැට් එක වැඩි කරලා බදු බඩු මිල උපරිම වැඩි කරලා ාජ්‍ය සේවක සනසලා හරියන්නෑ. ඊට පස්සේ දුප්පත් මිනිස්සුන්ගේ බඩට පහර දීලා වැජඹෙන ආණ්ඩුව අපිට එපා
@udithakarunarathna2258
@udithakarunarathna2258 17 күн бұрын
AKD❤❤❤❤❤
@NeelaEdiriweera
@NeelaEdiriweera 15 күн бұрын
අයවැයෙන් ව්ශ්‍රාම පඩ්යත් හිතුවාද මහත්තයා..අපිත් අසරණ වෙලා ඉන්නේ
@EdirisingheAbeyrathna-z6i
@EdirisingheAbeyrathna-z6i 18 күн бұрын
අරගල ඉල්ලීම් වලට සහභාගී වී ,1/3 ලබාදුන් ,22,23, 24, අවුරුදුවල පැන්ෂන් ගිය අයට ත් , ඉතිරි 2/3 එකතුවන වැටුපේ පිහිටුවා වැටුප ලබා දෙන්න. සාධාරණයිනේ
@jayarathnejayarathne6471
@jayarathnejayarathne6471 2 күн бұрын
කාර්‍යාලය සහායකයන්ට 10000 ක් වත් පඩි වැඩි කරන්න එයාලත් හරිම පව්.
@thiliniwarnakulasooriya3825
@thiliniwarnakulasooriya3825 17 күн бұрын
විශ්‍රාමික ගුරුවරුන් සඳහා 2016 සිට වැටුප් වැඩිවීම් අහිමි වී ඇත ඒවා ගැන සොය බලා කටයුතු කරන්න
@RupachandraAmarasinghe-qj9np
@RupachandraAmarasinghe-qj9np 20 күн бұрын
කයිවාරු ඔස්තාර්ලා 😭😭😭😭😭😭🤣🤣🤣🤣
@nuwanthikacharuni1477
@nuwanthikacharuni1477 3 күн бұрын
සෞඛ්‍ය සේවයෙහි වැටුප් වැඩි විය යුතුය
@surajperera9002
@surajperera9002 19 күн бұрын
මාස දෙකයි දවස් 23න් රටගොඩ නියමයි ඔයගොල්ලෝ කාල ඇදල ඉන්න.
@disnaddk5861
@disnaddk5861 19 күн бұрын
😂ගුරුවරුන්ටම ගිය රට...😅
@IndrawanshaColambage
@IndrawanshaColambage 19 күн бұрын
ඉස්සර කට ඇරියොත් ඔබතුමා කතා කළේ ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය ගැන ඒත් අද ඒ ගැන කිසිම සටහනක් කළේ නෑ. පසුගිය රජය ගුරු වැටුප් වැඩි කරන්න මුදල් ප්‍රමාණවත් නෑ කිව්වහම නාස්ති නතර කළාම ඒක කරන්න පුළුවන් කියලා දේශනා කළේ ඔබමයි දැන් නාස්තිය දූෂණය නතර කළා කියලා ඔබලා කියනවා.අපිත් අහගෙන ඉන්නවා.මැතිවරණයට පෙර සිටම ජනාධිපතිවරයා පොරොන්දු වුණා ඉතා ඉක්මනින් ගුරුවට විෂමතාවය ඉවත් කරනවා කියලා.අපේ රජයට තවම මාසයයි අවුරුද්දයි අවුරුදු පහයි කියනකන් අපිට බලාගෙන ඉන්න වෙයි වගේ බොහොම ස්තූතියි සහෝදරයා අපිව අමතක කළාට
@SusanthaThalpavila
@SusanthaThalpavila 2 күн бұрын
දෙන්න පුළුවන් ඔක්කොම දෙන්න ..නමුත් සේවය බිංදුවේ...ජිවන වියදම අඉුකරන්න ක්‍රමයක් හදන්න බැරිනම් එක එක කො⁣ටස් තෝරගෙන පඩි වැඩකරලා ඔවාලත් වැඩි කරගන්න ...
@gaminiranathunga8860
@gaminiranathunga8860 19 күн бұрын
ගුරු වරුන් ට හිග 2/3වැටුප් කවදා ලැබෙයි ද ???????????
@cecilchandrapremaratne3110
@cecilchandrapremaratne3110 13 күн бұрын
රාජ්‍ය විශ්‍රාම වැටුප් ලබන අය සදහා අරමුදල් වෙන්කරන ආකාරයට .අර්ධ රාජ්‍ය ආයතන වල සේවය යෙදී විශ්‍රාම ගෙන අරමුදල් ස්තීර තැන්පත් දමා ඇති අයට වත් ස්තාවර ආදායමක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන්න අදාල නිලධාරීන්ට උපදෙස් දෙන්න
@HotelLinen
@HotelLinen 19 күн бұрын
හැදුවලු මාසෙන් රට..හා හරි අපි මාලිමාවේ..මේ දැන් නිදාගෙන ඉදලා නැගිට්ටේ.හීනෙන් වගේ මේක ඇහුනේ😅😅😅😅😅
@NawarathneKumari
@NawarathneKumari 13 күн бұрын
97 වැටුප් විශමතාවය සහ 2016/19 විශ්‍රාමික වැටුප පිලිබද වත් සාධාරණයක් ඉටු කරන්න
@aindu4690
@aindu4690 20 күн бұрын
ගොඩාක් රාජ්‍ය ආයතන ගැන නම් කියන්න ලැජ්ජයි...සේවයක් ලබා ගන්න ගියාම අපි ඔවුන්ගෙ වහල්ලු වගේ.යන වැඩක් කරලා දෙන්නෙ නෑ......ඒජී ඔෆිස් විශේෂයෙන්ම අන්තිමයි.ඒ ගැනත් අවධානය යොමු කරන්න....රස්තියාදු නොකර වැඩක් කරලා දෙන්නේ සල්ලි දෙන අයට පමණයි.
@mangalikaamarakoon1769
@mangalikaamarakoon1769 19 күн бұрын
2016 - 2019 විශ්‍රාමික අයට 2020 සිට හිමි වැටුප් ලබාදෙන්න . ඒ අයට ලොකු අසාධාරණයක් වෙලා තියෙන්නෙ.ඒ නිසාම විශ්‍රාම වැටුප් විශමතාවයක් තියෙනවා .අපේ ගොඩක් අය ජීවතුන් අතරත් නැහැ .
@SenaviRathna-d7g
@SenaviRathna-d7g 18 күн бұрын
Anivaryayenma 2016. 2019 kalaya thula visrama giya ranaviru vatupa navatha laba deemata katauthu karanna
@DamayanthiGoonesekere
@DamayanthiGoonesekere 14 күн бұрын
අනිවාර්යයෙන් සලකා බලන්න
@ThilakRathnayake-ik7nk
@ThilakRathnayake-ik7nk 19 күн бұрын
මහින්ද සහෝදරයා ගුරුවරු වෙනුවෙන් විශාල කැපවීමක් කරා එයාගේ වචන විස්වාස කරන්නට පුළුවන් මාලිමාවට තව අවුරුදු විස්සක් ඉන්නට පුළුවන් මාවත විවර වෙනවා මේ පඩි වැඩිවීමක් සමගම❤❤❤❤❤
@AnushaChandani-b5n
@AnushaChandani-b5n 17 күн бұрын
4:41
@prera1980
@prera1980 10 күн бұрын
වැඩි කරපල්ල පඩි , අපි ගෙවන්නම්කො බදු හැම එකටම
@srilankanature344
@srilankanature344 9 күн бұрын
පඩි වැඩි නොකර හැමොටම ජිවත් වෙන්න බඩු මිල අඩු කරානමි හොදයි පඩි වැඩි වෙනවා බදු වෙනවා 😢
@NishnathThaweesha-fk7dj
@NishnathThaweesha-fk7dj 19 күн бұрын
අස්වැසුම ගන්නේ සුදුසු අය නෙමෙයි සේරම සල්ලි තියෙන අයට වාහන ඉඩම් තියෙන අය අස්වැසුම ගන්නවා
@gunarathnamanike4795
@gunarathnamanike4795 19 күн бұрын
පෙන්ෂන් අය ගැනත් හිතන්න දැන්නේ ජීවත් වෙන්න මුදලක් ඕන
@SwarnaPriyangani-s5k
@SwarnaPriyangani-s5k 19 күн бұрын
එදා උද්ඝෝශන කරන කොට ගුරුවරු ටික කර උඩ.අද ඒ මොනවත් මතක නෑ.අපේ ගුරුවරියක් පාරෙදි මැරුනා.
@TestTest-jx7rg
@TestTest-jx7rg 19 күн бұрын
එතකොට පුද්ගලික රැකියා වලට වැඩි කරන්නෙ නැතිද කඩ වල වැඩ කරන අයට 15000/20000 තමා දෙන්නෙ
@beautifulworld363
@beautifulworld363 14 күн бұрын
What about 2/3 of teachers
@NadeekaMudannayaka-n1j
@NadeekaMudannayaka-n1j 18 күн бұрын
ගුරුවරුන්ගෙ 2/3 ලබා දෙන්න ඔබ තූමා මැදිහත් වන්න.ඔබත් සමග එකතු වෙලා ඒ වෙනුවෙන් අරගල කළා කියල මතක ඇති කියල හිතනවා
@anandaganepola-uy8hf
@anandaganepola-uy8hf 19 күн бұрын
පෙටුල් අඩුකලා වගේම පඩිත් වැඩි කරනව සැක නෑ ටිකක් ඉවසපල්ලකො ඉතං
@cecilchandrapremaratne3110
@cecilchandrapremaratne3110 13 күн бұрын
රාජ්‍ය විශ්රාම වැටුපෙන් ජීවත් වන අයට කාලයෙන් කාලයට විශ්රාම වැටුප වැඩි වෙනවා.ඒ අය අතර තමයි ජනතා සේවය වසර 5 ක් ලබාදී ජීවිත කාලයටම විශ්රාම වැටුපක් ගන්න 225 හේ කණ්ඩායමත් ඉනනේ
@AnulaDisanayake-r4q
@AnulaDisanayake-r4q 19 күн бұрын
ගුරුවරුන්ගේ 2/3 හදන එක ගැන මොනවද කියන්නෙ .නැත්නම් ගුරුවරුන්ට ආයිත් පාරට බහින්න වේවි. ඔබතුමාලව ගේන්න රාජ්‍ය සේවකයින් පුදුම මහන්සියක් උනේ බොරු පොරොන්දු දෙන්න නම් එපා.😢
@SadeepaSathsarani
@SadeepaSathsarani 18 күн бұрын
බඩු මිල අඩු කලානම් හැමෝටම සහනයක්
@mangalikumara3242
@mangalikumara3242 19 күн бұрын
විශ්‍රාමික අය ගැන හිතන්න විශේෂ යෙන්ත ත්‍රිවිධ හමුදා විශ්‍රාමික අයගේ රෙෂන් මණි සහ පඩි වැඩිවීම
@JagathPushpakumara-c8r
@JagathPushpakumara-c8r 17 күн бұрын
ඇමතිතුමනි වයස58 ඉක්මවා ඇති අය කඩයිම් වලින් නිදහස් කිරීමට කටයුතු කරන්න
@padmabandaranayaka8276
@padmabandaranayaka8276 19 күн бұрын
අපි සන්ගමයට බැදිල strike එකට සහයෝගය දුන්නා. E nisa අපිට 3/2 one
@WikumRanabahu-j6r
@WikumRanabahu-j6r 11 күн бұрын
දුෂ්කර පාසල් වලට යන ගුරුවරුන් සඳහා නොමිලේ පාස්එකක් දෙන්නකො
@gangasiriwardhana
@gangasiriwardhana 19 күн бұрын
වැටුප් වැඩිකරන්න පුලුවන්. * විදුලි බිල අඩු නොකිරීම නිසා විදුලිබල මණ්ඩලය බිලියන ගණනින් විශාල ලෙස මුදල් ඉතිරියි. ලාභය අතිවිශාලයි * වාහන ගෙන්වීම තුල බදු මුදල් ද විශාල ප්‍රමාණයක් එකතු වෙනවා.
@thujanaiqbal8034
@thujanaiqbal8034 19 күн бұрын
What about teachers
@smssbandara7036
@smssbandara7036 19 күн бұрын
Guruwarunge getaluwa amathakada mahathmaya
@rgsaliya
@rgsaliya 19 күн бұрын
Jayawewa apibdannawa hari maga yanne kiyala .
@athulasenewirathne1478
@athulasenewirathne1478 19 күн бұрын
අපි ගුරුවරු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ.
@disnaddk5861
@disnaddk5861 19 күн бұрын
😂😂😂
@daivanirenuka8633
@daivanirenuka8633 19 күн бұрын
අැමති තුමනි 23 දින අය වැය නම් එදා ඉදන්ම පඩි හදන්න ⁣ නැත්නම් අසාධාරණ යි
@RanmuthugeSwarnalatha
@RanmuthugeSwarnalatha 20 күн бұрын
😊oyala...udi 1:34
@indranimenike5606
@indranimenike5606 12 күн бұрын
පඩි වැඩි කිරීම නොව බඩු මිල තම මා අඩුවිය යුත්තේ........
@PriyaniAmarasekara
@PriyaniAmarasekara 20 күн бұрын
මුන්ගේ පුදුම උද්දච්ච කමක් තියෙන්නේ
@chandrasirisilva1300
@chandrasirisilva1300 19 күн бұрын
අද ඔයාලාට විශ්‍රාමික අයව අමතක වෙලා.අපි ඔබලව බලයට ගේන්න ජන්දේ දීපු අය බවත් හිතන්න. ඔය ඇමතිලා මේ කොමෙන්ට් දකින්නෙත් නැහැ.වීඩියෝ දාන එකා උන්ට මේවා පෙන්වන්නෙත් නැහැනේ 😅😅😅😅
@Lakee-421
@Lakee-421 18 күн бұрын
සිංහ නාද බලු කෙඳිරිලි😂😂😂 මොකුත් එපා.හාල් ටික ගැන සෙව්ව නම් ඇති
@-thewaytosuccess4385
@-thewaytosuccess4385 17 күн бұрын
හිනා තමයි.....වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව සේවය ගුණාත්මක වෙනවනම්....ලොවෙත් නෑ....😂😂😂😂😂
@ChandrikaPriyadarshini-d4c
@ChandrikaPriyadarshini-d4c 9 күн бұрын
රණවිරැවන් ගැන හිතන්න . ඔහුන් නැත්නම් ඔහොම කතා කරන්න රටකුත් නැ😢😢😢
@PramoodPramood-cx6rs
@PramoodPramood-cx6rs 19 күн бұрын
අලුතෙන් මෝනවහරි කරන්න.බලන්නත් ආසයි.පච අහල එපාවෙලා.😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@dilrukshinanayakkara9859
@dilrukshinanayakkara9859 19 күн бұрын
❤❤❤❤❤
@indranipemalatha3694
@indranipemalatha3694 19 күн бұрын
විශ්‍රාමික අපි ගැනත් හිතන්න
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41