අලුත්ම විදියට රොටි ඩෝ එකෙන් පැටිස් හදන හැටි ❤️ තෙලේ බැදලා සහ නැතිව | Patties new way | Chammi Imalka

  Рет қаралды 218,757

Chammi Imalka

Жыл бұрын

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes
අලුත්ම විදියට රොටි ඩෝ එකෙන් පැටිස් හදන හැටි ❤️ තෙලේ බැදලා සහ නැතිව | Patties new way
Ingredients
1. 260g of Plain flour (2 cups)
2. 1 tsp of Salt
3. Water as required
1. 1 Boiled potato
2. 1/2 of onion
3. 2-3 Green chillies
4. Some curry leaves
5. Salt to taste
6. Some chilli flakes
7. Some pepper powder
8. Some chilli powder
9. Oil to fry
අවශ්‍ය ද්‍රව්‍ය
1. පාන් පිටි ග්‍රෑ 260 (කෝප්ප 2 )
2. ලුණු තේ හැදි 1
3. වතුර අවශ්‍ය තරමට
1. තම්බා ගත් මධ්‍යම ප්‍රමාණයේ අලගෙඩි 1
2. රට ලූනු ගෙඩි 1/2
3. අමුමිරිස් කරල් 2-3
4. කරපිංචා ඉති 1
5. ලුණු රස අනුව
6. කෑලි මිරිස් රස අනුව
7. ගම්මිරිස් කුඩු රස අනුව
8. මිරිස් කුඩු රස අනුව
9. බැද ගන්න තෙල්
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
chammibird
Instagram
chammibird

Пікірлер: 76
@chandrikaherath4321
@chandrikaherath4321 7 ай бұрын
අද මට නිවාඩු....පැටිස් හදන්න හිතුවේ😊 හරිම ලේසියි හිතුනා...ඔයාට ගොඩාක් ස්තුතියි ❤
@user-gn9vq2uw6o
@user-gn9vq2uw6o 2 ай бұрын
අනේ Thankyou අක්කි හරිම සරලයි මං හරි ආසයි පැටිස් කන්න ☺️☺️☺️☺️☺️
@disnafernando5348
@disnafernando5348 Жыл бұрын
Me video eka dammata godak thank . Mamath try kara.☺️☺️☺️
@wadduwadfar7494
@wadduwadfar7494 Жыл бұрын
Godak lesiyen hadanna puluwan vidiyak. Thanks akki ❤️
@chandanithilaharathna536
@chandanithilaharathna536 Жыл бұрын
Video harima lassanai kamath rasa patai 👌👌👍
@ishaniishani8791
@ishaniishani8791 4 ай бұрын
හරි ම රස පාටයි👍👍
@sunethradamayanthi4274
@sunethradamayanthi4274 3 ай бұрын
හරිම සරලයි.ගොඩාක් ස්තූතියි....
@hansikavindi9941
@hansikavindi9941 Жыл бұрын
Thanks akki❤
@malikakumari1379
@malikakumari1379 Жыл бұрын
Wow .rasa paatai.apith hadanm.mage doni try karannema oyage recipi.hodata hadanawa .thank you oyata
@lynisaaks9837
@lynisaaks9837 Жыл бұрын
Looks delicious.
@abababab7812
@abababab7812 Жыл бұрын
We're nice tanks respi
@user-cy2gd9oc2v
@user-cy2gd9oc2v 3 ай бұрын
හ⁣රිම රසයි❤
@shyamaannedambage2811
@shyamaannedambage2811 Жыл бұрын
හොඳ අදහසක්🙏
@samsongamalathge1788
@samsongamalathge1788 Жыл бұрын
ගොඩක් ස්තුතිය
@lakshiniwanthi3105
@lakshiniwanthi3105 Жыл бұрын
Meka nm maru. Oven nathi ayata eka harima lesi❤
@Sltiktok-bd7of
@Sltiktok-bd7of 6 ай бұрын
Thank 👍
@geethanifrenando5089
@geethanifrenando5089 Жыл бұрын
Oyata godak pin keteyen pahasu kema warga keyadenawata.
@SriyaniJayaweera-qq7de
@SriyaniJayaweera-qq7de 3 ай бұрын
Very good thanks lot simple d patties😮😅😊
@TeenaMoses-zn1cc
@TeenaMoses-zn1cc 7 ай бұрын
Thanks so much
@chamilsalgadu804
@chamilsalgadu804 Жыл бұрын
Godak hodai 👍👍👍👍👍
@Niranjalee-pi5px
@Niranjalee-pi5px Жыл бұрын
Delicious food 😊
@user-is9yh2tu8k
@user-is9yh2tu8k 7 ай бұрын
Thank you❤❤🎉👌💞
@nayananandani5353
@nayananandani5353 Жыл бұрын
Thank you 💕🌹
@sriyanimangalika104
@sriyanimangalika104 Жыл бұрын
🙏🙏🙏♥️♥️ ඔයාට ජයෙන් ජයම වේවා. මම කැමැති පැටිස් නිර්මාංශ. ස්තුතියි. තෙරුවන් සරණයි 🌹🌹🌹🌹
@beatricesamaraweera932
@beatricesamaraweera932 Жыл бұрын
ස්තූතියි මහත්මිය
@hashisenarath3706
@hashisenarath3706 7 ай бұрын
ස්තුතියි ඔයාට ❤
@shamaleedesilva7576
@shamaleedesilva7576 Жыл бұрын
Can we make this from wholegrain wheet flour
@akshialagiyawanna5014
@akshialagiyawanna5014 9 ай бұрын
හරිම සරල පැහැදිලි කිරීමක් ස්තූතියි !!!!සුබ පතනවා
@user-bm4uj1px8e
@user-bm4uj1px8e 9 ай бұрын
❤❤❤❤
@ranirajasekara7728
@ranirajasekara7728 Жыл бұрын
😊අනර්ඝයි පුතේ තවත් අලුත් වීඩියෝ දමන්න ඔබට ජය
@sanathmax2951
@sanathmax2951 4 ай бұрын
Godak hodata harima pahadilii
@racckumara6571
@racckumara6571 6 ай бұрын
ඔයාට ස්තූතියඉ
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
ගොඩක් ස්තුතියි
@user-ip2pb7wy2t
@user-ip2pb7wy2t 9 ай бұрын
Pahadiliwa kyala denwa. Pirisiduwta oya kama hdnw akke. 💞💞💞💞
@hiruni8780
@hiruni8780 Жыл бұрын
@niroshapriyadarshani8796
@niroshapriyadarshani8796 Жыл бұрын
ඔයා ට ස්තුතිය 🎉
@sriyanigoonetilleke5752
@sriyanigoonetilleke5752 6 ай бұрын
This way the pastry is very hard.
@chandivithana1618
@chandivithana1618 Жыл бұрын
ඊලග ට හදන්න කෑමක් හොය හොය හිටියේ thanks 🙏🙏🙏
@HPGAnulawathi-ju6lt
@HPGAnulawathi-ju6lt Жыл бұрын
Filing එක තෙම්පරාදු කරන්න ඕන නැද්ද
@ireshamadushani9941
@ireshamadushani9941 5 ай бұрын
🎉🎉🎉
@travisharris6384
@travisharris6384 3 ай бұрын
How many patties did u make from 2 cups of flour? Tjanks.
@punchihan7210
@punchihan7210 Жыл бұрын
👍👍🌹❤️
@nayanidissa6852
@nayanidissa6852 Жыл бұрын
Piti guliya ananne cold water walinda
@velvetways6694
@velvetways6694 Жыл бұрын
❤️👍👍👍🙏
@sivanadarajah9351
@sivanadarajah9351 Жыл бұрын
My favorite food..🕺🏼patties 🥰
@malithniranjaya6677
@malithniranjaya6677 5 ай бұрын
Canteem ekakata vikunanna 50 gane wage Patis 10k hadanna piti kochchra oneeda?
@seetharangoda3781
@seetharangoda3781 Жыл бұрын
ලාබ පහසූ විදිහක් කියලා දුන්නාට ස්තුතිය
@madhuthamara1
@madhuthamara1 Жыл бұрын
Air friyer danna puluwanda
@universalgirlz
@universalgirlz 4 ай бұрын
🎉
@user-hk5gz5tx2m
@user-hk5gz5tx2m 7 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@nawadanilathika423
@nawadanilathika423 Жыл бұрын
Akki ara rodu halenna patis hadanne kohomada kiyala dennakoo..
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
puff pastry 🥐
@saheeaadev1543
@saheeaadev1543 9 ай бұрын
Baking powder danna one nadda
@padmarajakaruna3720
@padmarajakaruna3720 Ай бұрын
Mage patiswala bubbles awa. E maknisada.
@antonypaul3609
@antonypaul3609 Жыл бұрын
Ala thelen badala danda ,hugak Rahai. Karapincha , Ratalunu ,, amumiris ,,, Alaekata nikan misrakanvada.
@rosevas6847
@rosevas6847 10 ай бұрын
The first perfect recipe , short and full of easy methods. Thank you.
@bmggamage4338
@bmggamage4338 3 ай бұрын
හාල් පිටි වලින් බැරිද
@SuranjikaMadhuwanthi
@SuranjikaMadhuwanthi Ай бұрын
අවන් එකේ දාද්දි ඊයම් කොලේ දාන් නැතිව හදන්න බැරිද
@ShashinthaPrabath-ow8mf
@ShashinthaPrabath-ow8mf 4 ай бұрын
පිටි 260g වලින් පැටිස් කියක් හදන්න පුලුවන් ද
@hariniperera7557
@hariniperera7557 Жыл бұрын
අක්කේ මට දවස් දෙකකට කලින් හදලා ෆ්‍රිජ් එකේ දැම්මොත් අවශ්‍ය වෙලාවට ගන්නකොට අප්සෙට් යාවිද.
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 Жыл бұрын
මාලුව තෙල් දාන්න ඔින නැද්ද
@abababab7812
@abababab7812 Жыл бұрын
හරිම පැහැදිලිව කියනවා දුව ස්තුතිවන්ත වෙනවා
@nayanaperera2684
@nayanaperera2684 Жыл бұрын
අල මිශ්‍රණය තෙම්පරාදු කරන්න ඕනේ නැතිද?
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 Жыл бұрын
කහකුඩු ටිකක් දැම්මනම් හොදයි
@sunilajayanthi9712
@sunilajayanthi9712 Жыл бұрын
අවන් එකේ නැතුව තෙල්වල බදින්නෙත් නැතුව වෙන විදියක් තියෙන වද ගැබුරු තෙලේ නැතුව ස්තුතියි නංගී.
@sltanzania-bj5zs
@sltanzania-bj5zs Жыл бұрын
Oya kiyala tiyena ekak wat netuwa kohomada petis hadanne.ගින්දර dala puchchanna tamai wenne netnam humale tambanna😅
@Samanalee00Ann
@Samanalee00Ann Жыл бұрын
Air fryer
@naomaldias7707
@naomaldias7707 Жыл бұрын
Awwe thiyala wela ganna
@nethmimahesha8343
@nethmimahesha8343 Жыл бұрын
​@@sltanzania-bj5zs Roti puchanawa wage
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
@@naomaldias7707 🤣🤣🤣🤣
@dahamthi
@dahamthi Жыл бұрын
@user-ud5oq5nh7t
@user-ud5oq5nh7t 7 ай бұрын
@chandanipriyanka1950
@chandanipriyanka1950 5 ай бұрын
@user-qv2ig3bt7s
@user-qv2ig3bt7s 5 ай бұрын
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 17 МЛН