KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Romesh Sugathapala’s Best 7 Songs - Classic 7 ❤.
29:54
Вопрос Ребром - Джиган
43:52
SLIDE #shortssprintbrasil
0:31
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
0:34
Вопрос Ребром - Джиган
43:52
Pawasanna (නාදුනන ලෙස )Romesh Sugathapala Official Music Video
Рет қаралды 9,516,235
Facebook
Twitter
Жүктеу
1
Жазылу 198 М.
Romesh Sugathapala
Күн бұрын
Пікірлер: 6 300
@RomeshOnline
3 жыл бұрын
☎ Dialog - 8757176 ☎ Hutch - 369476059 ☎ Mobitel - 74740992 ☎ Etisalat - 369476059 ☎ Airtel -8880089097
@janithsameera0807
3 жыл бұрын
Finally Dialog❤️
@lahirusandaruwan4119
3 жыл бұрын
Ammooo...athiiii....danwath dunnaaa...aaadarei hodee...romesh aiyaa...❤️❤️❤️❤️
@RomeshOnline
3 жыл бұрын
@@lahirusandaruwan4119 😍
@achiyamodzgawamods4353
3 жыл бұрын
අයීයගේ නම්බර්ද මේ 🙃
@heshankollo3238
3 жыл бұрын
@@RomeshOnline ආසයි පවසන් න
@RomeshOnline
3 жыл бұрын
5 Million Views ...😍❤😍 Thank You All... පනස් ලක්ශ වාරයක් පවසන්න බැලූ ඔබ සැමට මාගේ ප්‍රණාමය...අලුත් දෙයක් ලගදීම .ස්තුතී ..😍😍😍
@dinkatech54
2 жыл бұрын
මිලියන 5 න් නම් නතර වෙන්නෑ.හැබැයි
@Earnmoneyfree2004
2 жыл бұрын
😘
@kaveeshahansamali5559
Жыл бұрын
Supiri sinduwak.kochchara ahuwath epaa wenne naa.ආදරෙයි අයියාට
@charithawickramatunga5842
Жыл бұрын
ඔයාගෙ සිංදු අහන්නෙ මුලින්ම පීස් එකක් ගහපු කාලෙ ඉදන්. අමාරුවෙන් සල්ලි එකතු කරල ඒ කාලෙ පීස් එක ගත්තෙ. ඒ කාලෙ වගේමයි අදත් කරන හැම සිංදුවම ආයෙ ආයෙ අහන්න හිතෙන් සිංදු ❤️
@sadewaloka2131
Жыл бұрын
Supiri sinduewak ayye
@PrageethPereraMusic
3 жыл бұрын
පවසන්න.. ❤️ කට්ටියගේ අදහස් කියන් යමු ✌🏻💕❤️
@keshanchanuka7915
3 жыл бұрын
Maru
@SandeshBandaraTV
3 жыл бұрын
❤️ broo
@IamChathurangaofficial
3 жыл бұрын
ආසම එකක් ❤️
@lakshanisenadera5116
3 жыл бұрын
❤️❤️❤️😍😍😍😍😍
@eshanisenavirathna435
3 жыл бұрын
Asama ekak weyi hemogema Meka......🥰🥰😍😍😍😍😍❤️❤️❤️❤️
@RomeshOnline
3 жыл бұрын
3 Million Views Thank You All...
@Ravindupushpakumara2002
3 жыл бұрын
3m neyi 5 wathgahanawa
@rlcakehouse158
3 жыл бұрын
5 million 👍
@gihinidissanayake7205
3 жыл бұрын
Man hithanne 100 serayakata wediya mamama balala ethi. Oyage voice eka unique Ayye.
@dilhanipushpamala6545
3 жыл бұрын
Hey
@sj.nixonfernando6193
3 жыл бұрын
🌹🌹🌹🌹
@dushanheshara5358
3 жыл бұрын
මේ voice තියෙන්නෙ මේ ලෝකෙන්ම ඔයාටම විතරයි මම හිතන විදියට ,නිහතමානී චරිතවත් නියම චරිතයක් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කලාවට ආදරේ කලාකාමියෙක්, respect
@RomeshOnline
3 жыл бұрын
Thank u malli
@chamarinilushikadezoysa6511
Жыл бұрын
Hu huuu නිපුන් I love you somuch love bla bla bla🤬🤬🤬🤬🤣🤣🤣🤣🤣🥳🤩
@RomeshOnline
3 жыл бұрын
2M Views බලපු ඔයාලට ගොඩාක් ආදරෙයි 😍😍😍❤
@s.d9038
3 жыл бұрын
Maru aiye.. 2M... Thawa song ekak ikmanta oni..
@shasikapresanga3713
3 жыл бұрын
Hithata wadinawa 1 ma
@chamildinesh7872
3 жыл бұрын
5M ghnawa❤️
@kaveeshhirusha3180
3 жыл бұрын
මේක තමා අයියේ දැනට තියෙන සුපිරිම song එක , නියමයි අයියේ , පට්ටම ලස්සනයි ❤👋❤
@srimahabhadrakalidewalaya4429
3 жыл бұрын
Kochchara ahuwath mata madi
@SandeshBandaraTV
3 жыл бұрын
Romesh ayya එක්ක මම කරපු පලවෙනි Music video එකට ආදරේ කොල්ලෝ කෙල්ලෝ ටික මේ කොනට 🤩👉❤️❤️❤️
@isuruudarasampath8279
3 жыл бұрын
Supirii ❤
@SandeshBandaraTV
3 жыл бұрын
@@isuruudarasampath8279 bro ❤️
@dilhanigamage4325
3 жыл бұрын
Sandesh..... Super job.... ❤️❤️❤️
@b.h.savindusankalpa6677
3 жыл бұрын
Patta 😍 E Wunata Oya Mawa FB Eke Block Karala da Kohedo 😭😭😭😭😭😭
@lyricswaveproduction
3 жыл бұрын
ගැම්මක් තමයි 😁❤️💪❤️
@lasithaedirisinghe4462
3 жыл бұрын
අප උමතු කළ මේ සින්දුවට තියෙන ආදරය...... 10MN Views යනවා සත්තයි කියන අය මේ කොනට.... Excellent රොමේෂ් අයියා 💖
@RomeshOnline
3 жыл бұрын
Thank uuu
@nishanthawickramasinghe8549
3 жыл бұрын
0711510130 plz call romesh අයියා
@kamalhusein6688
2 жыл бұрын
No or yes
@traveltectours6561
3 жыл бұрын
*පද මාලාවේ, සංගීතයේ සහ තනුවේ අමුතුම ලස්සනක් තියෙන්නේ* 💕💕💐❤❤ *මේ කටහඬ ඇහෙද්දී ආයිමත් පාසැල් කාලයට ගියා* 🤟😘😍👍
@RomeshOnline
3 жыл бұрын
Thank u
@cricketpissa..4528
Жыл бұрын
Math🥺
@dushmantikumari2199
Жыл бұрын
Mamath asama hadak
@ashenmalan5519
3 жыл бұрын
මේ කටහඬ ලංකාවෙන්ම ඔයාට විතරයි පිහිටලා තියෙන්නෙ මම හිතන විදියට❤️🤙🏾☝🏼👌🏿
@RomeshOnline
3 жыл бұрын
Thank u sahodaraya
@chamindakumara3290
3 жыл бұрын
ඔව්
@sandalidinethya1976
3 жыл бұрын
Ow අනිවාර්යයෙන් ම
@gamingkaviya4565
3 жыл бұрын
100 like eja
@shiranivithanaarchi3349
3 жыл бұрын
Wow🤩🤩
@chathu6669
3 жыл бұрын
රොමෙශ් අයියා ඒකනම් ෆ්ට්ටම 💔ටෙන්ඩින් 1වෙනවාමයී...කෝ බලන්න ඒම කියන අනිත් අය☺️
@lakshanisenadera5116
3 жыл бұрын
මා උමතු කල ඔබට කෙරූ ආදරය ලස්සනම ලස්සනයි, අනිවා trending එනවා 😍❤️❤️❤️
@chathu6669
3 жыл бұрын
@@lakshanisenadera5116 අනිවා ඈ
@lakshanisenadera5116
3 жыл бұрын
@@chathu6669 onna ude baladdi trending # 40 wela 😉😍
@chathu6669
3 жыл бұрын
@@lakshanisenadera5116 dn 13 oi
@sakuranshan8463
3 жыл бұрын
Dan trading 7 eiii ❤️❤️
@JohloCarmelotes
3 жыл бұрын
I am now starting exploring the music of Sri Lanka. I am from Philippines.
@FusionMusicBand
3 жыл бұрын
Too cool bro tc ...
@lasensenanayake
3 жыл бұрын
Well you started right
@SOUTHKOREASHORTVIDEOS
3 жыл бұрын
Ikinagagalak kitang makilala kaibigan.
@sumeshmadhuranga607
3 жыл бұрын
Fantastic 😍😍
@punithsenadeera8635
3 жыл бұрын
Yep better 😃
@RomeshOnline
8 ай бұрын
8 M views Thank You All ❤❤❤
@chamodpunsara2052
6 ай бұрын
❤❤
@lionart2020
3 жыл бұрын
Lyrics - නාඳුනන ලෙස මගහැරලා යන්නැතුව.. නතරවෙලා මොහොතකට දැංවත් මේ අහගන්න.. මා උමතු කල ඔබට කෙරූ ආදරය.. හඬ නගලා ලෝකයට මම ආසයි පවසන්න.. සීතල පවනැල්ලක් වීලා මේ ගත වටලා දමා.. ගිනි ගන්නා රස සීමා පැන් පිරිතෙන් දෝවාලා.. අරුනට පෙර නැගෙනා මිහිදුම් සලුව නෙලා සිප ගන්නම් සැමදා.. මා උමතු කල ඔබට කෙරූ ආදරය..../ දෑසට ලොවුතුරු සුව ගේනා දෙවියන් මැවු රූ නිසා.. ඔබ දකිනා බිඟු සේනා වශියෙන් එයි පේවෙලා.. දින සති ගත වීලා යනතුරු මියදීලා මට ඔබමයි ඕනා... නාඳුනන ලෙස මගහැරලා යන්නැතුව.../ අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන් යන්න...🙏 🙏
@RomeshOnline
3 жыл бұрын
😍😍😍
@lionart2020
3 жыл бұрын
@@RomeshOnline 🙏🙏 😍😍
@කවිදු-ඛ2ඨ
3 жыл бұрын
😘
@chamarinilushikadezoysa6511
2 жыл бұрын
Wena kaagedaaa junkook junkook only jeon junkook and zoysa kosgoda
@chamarinilushikadezoysa6511
2 жыл бұрын
Nihal aiyat kudu powanne mawa.marawannada sujeewa ubat ba dinanna, pewwanm weri bassapn nath nm narakai kiyanepaaa, jkt kudu Poland eka nawaththapn man uba mwrilawath atharinna anith eka demala tho mn chutha karanawa atharapn mage miniha muusalaya uba hari aul athi neda thirisana mawa wiike ai
@rakithaarunasiri3110
3 жыл бұрын
"පවසන්න" සිංදුවට දැන් ඇබ්බැහි වෙලා ඉන්නේ. ගොඩාක් ලස්සනයි. "වසන්තයේ සිත සැලුනා" song එකේ ඉදන්ම ඔයාගේ songs follow කරන කෙනෙක් මම. Good Luck රොමේෂ් අයියා..
@RomeshOnline
3 жыл бұрын
Thank u
@kavidj8253
3 жыл бұрын
Lassnai aiye
@nirushiwickramage8288
3 жыл бұрын
Mamath
@imashasewmini3650
3 жыл бұрын
මාත්😍❤️
@w.m.m.dewshanwijesekara1535
3 жыл бұрын
Supiri eka
@dilshan2095
3 жыл бұрын
1M වලින් පස්සෙත් බලන අය කෝ❤️❤️❤️❤️💪 කීපාරක් ඇහුවද මතක නෑ❤️❤️ රොමේෂ් අයියා වැඩක් කරොත් ෆට්ට...❤️
@RomeshOnline
3 жыл бұрын
Thank u
@SamsungSamsung-jl2uc
3 жыл бұрын
ඒකනම් ඇත්ත මන් වැඩිය සිංහල අහන්නෙ නෑ ඒත් රොමේශ් අයියගේ සිංදුනම් අනිවා අහනවා 🤗
@tharindadilshan3666
3 жыл бұрын
පට්ටම සින්දුවක් හදවතටම වදිනවා. Girl ගොඩක් ලස්සනයි😇
@RomeshOnline
3 жыл бұрын
❤
@TheekshanaAnuradha
3 жыл бұрын
මෙකනම් ලස්සනම ලස්සනයි. උඹේ මුල් සිංදුටික මතක්වුනා මේක අහලා සහෝදරයා...
@eziogaming4606
3 жыл бұрын
Theekshana aiya 😍❤️
@sakuranshan8463
3 жыл бұрын
Aniwa ❤️
@sudeshwijesinghe690
3 жыл бұрын
එල එල 🤟බ්රොදර්ස්ලා තමයි 💣
@sasitunes236
3 жыл бұрын
Theeksahana ayye mage chanel eka subscribe karanna
@dagiistreaming7217
3 жыл бұрын
😂 නහයෙන් අඬන මල් බූට් වලට හොද කනේ පාරක් ❤️ සිරාවට පට්ටම ලස්සනයි සිංදුව ❤️
@RomeshOnline
3 жыл бұрын
Thank uuu
@pandasl7418
3 жыл бұрын
ඩගි ඩගි ඩගී
@sankamadushan8538
3 жыл бұрын
Dagi😍
@Mostwanted1234-g7c
3 жыл бұрын
romesh aiyama tama digu dasen mal sindu patan gattte
@bravo4802
2 жыл бұрын
කොරියන් ඔස්තාර්😁
@pasindusanjaya6415
3 жыл бұрын
ඒ කටහඩේ තියෙන ගැම්ම ගන්න බෑ සල්ලිවලට...තවත් මේ වගේ වැඩකින් සෙට් වෙමු....ගැම්මක් තමා ඉතින්...❤️❤️❤️
@RomeshOnline
3 жыл бұрын
Thank u bro
@sarangamadhushani6926
3 жыл бұрын
හරිම ලස්සනයි අයියේ..ඔයාගේ voice එකට සම කරන්න බැහැ කවුරුවත්
@RomeshOnline
3 жыл бұрын
Thank u
@isharasanjeewa9500
3 жыл бұрын
යූටියුබ් එන හැම සැරේකම වෙනමම විනාඩි 3ක් වෙන් කරනෝ මේක අහන්නම😍❤ ඒක හඬ නගලා ලෝකයට මම ආසයි පවසන්න....❤
@dil6073
3 жыл бұрын
මේ සින්දුව එනකම් තරම් බලන් හිටියේ නෑ මොකේටවත් ❤️😃 ලස්සනයි ❤️ ඉවසිල්ලක් නැතිව හිටිය අය කෝ 👇
@RomeshOnline
3 жыл бұрын
Thank u
@tharinirangana6117
3 жыл бұрын
Naduna lesa..... superb
@nishadiwijerathna6361
3 жыл бұрын
ආදරණීය පදවැල් සමුදායකින් ගෙතුනු නැවුම්බර ආදරණීය ගීතයක් ❤ මම මේ නිර්මාණයට කැමතියි.
@RomeshOnline
3 жыл бұрын
Thank u
@miscellaneousclub4866
3 жыл бұрын
අපි ඉස්කෝලේ යන කාලේ ඉදන්ම රොමේෂ් අයියගේ සින්දු වලට ආසයි. ඔයා කොහොමත් වැඩ්ඩෙක් කියල අපි ඒ දවස්වල ඉදන්ම දන්නවා. ❤❤❤
@RomeshOnline
3 жыл бұрын
Thank u
@anushkalakshan481
3 жыл бұрын
Hmmmmm
@kavindunimeshana2498
3 жыл бұрын
රොමේෂ් අයියගේ සිංදු මම අහන්නේ සෑහෙන කාලෙක ඉදලා...මේ සිංදුව නම් අමුතුම වෙනසක්...මාරම ලස්සනයි කියන්නේ...කියන්න වචන නෑ 👀😍😍👌
@RomeshOnline
3 жыл бұрын
Thank u
@rusiruishan1580
3 жыл бұрын
10 පාරක් විතර බැලුවා දැනට.. කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නෑ.. ඒ කටහඩ එදා වගේමයි අදත්.. මේකත් සුපිරි හිට් එකක්ම තමයි.. good luck romesh ayya ❤️❤️❤️
@GamingShort-td2op
3 жыл бұрын
රොමේශ් අයියා වැඩක් කලොත් වෙනස්ම විදිහක් ආයෙ පට්ටම තමයි. ට්‍රෙන්ඩින් යනවා කියන අය කෝ🙂💪
@notysudu1075
3 жыл бұрын
A kolla pattama gammak elaaa....🤗
@RomeshOnline
3 жыл бұрын
😍
@notyktmrc3926
3 жыл бұрын
"නතර වෙලා මොහොතකට දැන්වත් මේ අහගන්න " ඇබ්බැහි උනා සොනග් එකට කොච්චර ඇහුවාත් එපා වෙන්නේ නැ 💛
@RomeshOnline
3 жыл бұрын
Thank u
@sadunisaduni2070
3 жыл бұрын
Aththa
@mrddp5511
3 жыл бұрын
ලංකාවෙන්ම මෙහෙම ගායකයෙක්ට කියලා ඉන්නේ රොමේෂ් අයියා විතරයි, ඒ වගේම මෙහෙම ඩිරෙක්ටර් කෙනෙක්ට කියලා ඉන්නේ සංදේෂ් අයියා විතරයි, song එක අහන ගමන් video එක බලනකොට එන්නේ පට්ටම feeling එකක්, සුපිරියක් සංදේෂ් අයියා
@RomeshOnline
3 жыл бұрын
😍😍😍
@sandeepatharusha0
3 жыл бұрын
දින සති ගතවීලා යනතුරු මියදීලා මට ඔබමයි ඕන...❤
@RomeshOnline
3 жыл бұрын
Thank u
@Kesharahishad
3 жыл бұрын
Patta kiynne pattama pattama pttaama patta🤩🤩
@RomeshOnline
3 жыл бұрын
Thank u
@Kesharahishad
3 жыл бұрын
@@RomeshOnline My fav song🤩🤩
@ChandanaPalihawadanaTV
3 жыл бұрын
නියමයි මල්ලි ජයවේවා
@RomeshOnline
3 жыл бұрын
Thank u ayya
@hirusha0485
3 жыл бұрын
kzbin.info/www/bejne/g3vOoKV_ZdasmaM
@sudeerathennakoon
3 жыл бұрын
තනිකඩ සෙට් එක ගැම්මට ලයික් කරහන්
@RomeshOnline
3 жыл бұрын
😍
@wiwedatv5598
3 жыл бұрын
kzbin.info/www/bejne/rWG5imipfM96m80
@ගයාන්-ඡ1භ
3 жыл бұрын
👊
@rithilranmith417
3 жыл бұрын
👍
@hirunidiwya2081
3 жыл бұрын
Nice song.
@spk071
3 жыл бұрын
කොල්ලා very cute . බොරුවට ශෝ දාන්නෙත් නෑ. නියමෙට කරා. සිංදුවත් ලස්සනයි .
@RomeshOnline
3 жыл бұрын
😍
@seneshKO
2 ай бұрын
තනිකර මගෙ හිතේ තිබ්බ වචන ටිකමයි.කියා ගන්න බැරැව හිටියෙ😊❤
@tttttttttt2083
3 жыл бұрын
මේක 1M ගහනවා කියන සෙට්ටෙක කෝ 👇 👇
@RomeshOnline
3 жыл бұрын
😍
@KrishmalFernando
3 жыл бұрын
ගැහුවා
@hirusha0485
3 жыл бұрын
kzbin.info/www/bejne/g3vOoKV_ZdasmaM
@sitharasithara2648
3 жыл бұрын
3M
@sanjeevanjsanjeevani2497
3 жыл бұрын
හුස්ම ඉල්ලා සටන් කරන හැම කොරෝනා රෝගියෙකුටම ඉක්මනින් සුවය ලැබේවායි අපි හැමෝම ප්‍රාර්ථනා කරමු❤️
@madushanlk11
2 жыл бұрын
😍♥️♥️♥️♥️මාරම ලස්සනයි ඒකනම් දවසම හැහුවත් මදි මේ කටහඬ තියෙන්නෙ ඔයාට විතරයි 😍♥️
@allisjayathilaka4395
3 жыл бұрын
හරිම ලස්සනයි අයියා ඔයාගේ voice එක නම් භාවනාවක් ඔබ වැනි කලාකරුවන් අපේ රටට සම්පතක් ඔබේ කලා ජීවිතයට රජරට වෙනුවෙන් මම සුබපතනවා බුදුසරණයි ඔයාගේ voice එක නම් භාවනාවක් ඔයාට
@allisjayathilaka4395
3 жыл бұрын
විෂුවල් එකත් පට්ටම ලස්සනයි
@TDA2022
3 жыл бұрын
අපේ ඉස්කොලේ කාලේ ලස්සන කරපු සි0දු දුන්නෙ ඔයා... 💖
@RomeshOnline
3 жыл бұрын
Thank u
@anujarangana6677
3 жыл бұрын
@@RomeshOnline ♥️🙏🙏🙏
@rush6252
3 жыл бұрын
Thamath "Hithumathe" song eka ahannawa
@haindusandeep3991
3 жыл бұрын
adyapane kaagaththa ekiyak,,,
@wathsalasammani824
3 жыл бұрын
Lassanai song eka
@sumeshgajanayake
3 жыл бұрын
වසන්තයේ සිත සැලුනා අහද්දි AL කරනවා.. එදත් අදත් ❤ අයියා.. තවත් සුපිරිම සිංදු කරන්න ධෛර්ය ලැබේවා... ජය වේවා❤👍
@RomeshOnline
3 жыл бұрын
Thanku
@hiruniyapa7661
3 жыл бұрын
Kochchra ahuwat epa wenne na me song eka harima ලස්සනයි Romesh ayyaaa.video ekat superb... Tawat lassana ewa kranna.
@RomeshOnline
3 жыл бұрын
Thank u
@lahirukavinda7422
3 жыл бұрын
දිගටම මේ වගේ ලස්සන පිළිවෙළ සිංදු කරන්න වැලපෙන මිනී මරන සිංදු වලට නම් අත ගහන්න එපා ✋ 💖good luck sir👊
@RomeshOnline
3 жыл бұрын
Thank u
@darshananuwannuwandarshana3546
3 жыл бұрын
😂😂🤣
@saranidesilva7883
3 жыл бұрын
හරිම ලස්සනයි...තාමත් අහනවා මේ සින්දුව....
@MrNutz-mt7lr
3 жыл бұрын
I am so addicted to this song. ❤❤❤❤❤❤❤❤❤❤ listening over and over again thousand times now.
@RomeshOnline
3 жыл бұрын
Thank u
@DineshKumar-sp1uy
3 жыл бұрын
Maka visuval akata asaaya ma konata 💓💓💞💞💞💓💞💞💞💞💞💞💞👍👍👍👍👍👍
@RomeshOnline
3 жыл бұрын
😍😍😍
@raviduakalanka5457
3 жыл бұрын
Beatiful...sajee was pretty....
@galaxylit7148
3 жыл бұрын
Love the blend of this song ❤. From england
@RomeshOnline
3 жыл бұрын
Thank u
@azeemazmy7317
3 жыл бұрын
Next level ❤ and always we like your voice. Good job and congratulations 🎉
@RomeshOnline
3 жыл бұрын
Thank u
@gesad3179
3 жыл бұрын
Ado hitha wawanne na bn SINGLE apita🤕 Romesh aiiya api ganath hithanna
@RomeshOnline
3 жыл бұрын
😍
@prabathnanayakkara9480
3 жыл бұрын
රොමේෂ් උඹ කොහොමත් වැඩ්ඩා...එදා ඉඳලම...ජය සහෝදරයා ❤❤❤
@naveendesilva6072
3 жыл бұрын
මෙ අහන්නෙ 17නි පාරට.comment එකක් දන්න හිතුන 🖤😍
@RomeshOnline
3 жыл бұрын
Thank u
@tuktukofsrilanka3010
3 жыл бұрын
මේ සිංදුව මම දවසට 5 වතාවක් අනිවාර්යෙන් බලනවා
@senithulaksara6085
3 жыл бұрын
Niymai romesh aiye maru ptt sinduwa😚😚😚😚❤💙💖💖💖
@kesarasachintha2540
3 жыл бұрын
Me song eka balana 7 weni para meka ada kale වැළපෙන්න සින්දු අහලාම epa wela tiyenne meka maru 👌👌
@RomeshOnline
3 жыл бұрын
Thank u
@ridmatv7052
3 жыл бұрын
අම්මෝ ප්‍රගීත් අයියගේ Melody ය 😍😇
@mithilachathuranga5129
3 жыл бұрын
ඇස් වහක් කට වහක් නෑ අයියේ ඔයාගෙ voice එක super ayye භාවනාවක් වගේ බුදු සරණයි
@RomeshOnline
3 жыл бұрын
Thank u
@chamodidilrukshi2938
3 жыл бұрын
Hmm.......lassanai...me sinduwa.....good.luk.aiyeeee.....🤘🏽🤘🏽🤘🏽🤘🏽🤘🏽🤘🏽🤘🏽💗💗💗💗💗
@RomeshOnline
3 жыл бұрын
Thank u
@erandiniwarthana8180
Жыл бұрын
මෙ සිංදුව නම් තනිකරම පිස්සුවක්...කී පාරක් ඇහුවද කියලා මතක නැ .මාරම ලස්සනයි.වෙනමම ලෝකෙකට යනවා ❤🥺🌹
@RomeshOnline
Жыл бұрын
❤❤❤
@RomeshOnline
3 жыл бұрын
පවසන්න Apple music link song.link/i/1560593311
@lashanpriyankara1067
3 жыл бұрын
01M ගැහුවා.. 02M ගහමු ඉක්මනටම ආදරෙයි ❤️🇱🇰
@nuwaneriyagama5178
3 жыл бұрын
Romash bro school akatath adambayak
@gamingonline2832
3 жыл бұрын
Beautiful song ❣️
@RomeshOnline
3 жыл бұрын
Thank u
@Sachin_Kavishka
3 жыл бұрын
Fake acc😹👍
@Gossip10482
3 жыл бұрын
ෆේක් පොන්නයෙක්..😂😂
@Gossip10482
3 жыл бұрын
@@gamingonline2832 මොකෝ පොන්නයො..😂😂
@RanaaOfficial452
3 жыл бұрын
ෆේක් පොන්සියෙක්..😂
@NirwanJayarathne
9 ай бұрын
අද අහන්නේ
@vikumbhagyamadhuranga9026
3 жыл бұрын
මේ සින්දුව එනකම් දවස් ගානක් බලාගෙන ඉදිය උන් ඉන්නව ද? 🙄
@sasankasankalpa2386
3 жыл бұрын
වැඩිය නැ මාසයයි දවසයි
@sasankasankalpa2386
3 жыл бұрын
❤️🔥💯😂🤣🍎
@danushkanirmal1847
3 жыл бұрын
Ooo
@kavinduamayuru5093
3 жыл бұрын
අඩෝ කියන්න වචන නෑ බන්. මේ වචන ටිකම මුමුන මුමුන ඉන්නැති දවස් ගානක්😍❤️
@vikumbhagyamadhuranga9026
3 жыл бұрын
@@kavinduamayuru5093 සිරාවටම ❤️🔥
@nadeekairangani5194
3 жыл бұрын
හරිම ලස්සනයි මල්ලි ඉදිරියට ම යන්න පුළුවන් .ජේසු පිහිටයි
@RomeshOnline
3 жыл бұрын
Thank u
@pradeepsusantha7428
3 жыл бұрын
Absolutely fantastic song by Legend ROMESH S IR SUPERB ONE
@RomeshOnline
3 жыл бұрын
Thank u
@SamiraSamira-p7v
21 күн бұрын
පට්ට ❤🎉🎉🎉🎉❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤
@imashiperera1260
3 жыл бұрын
Heart touching melody and lyrics with a lovely blend of your amazing vocals,one of my favourite these days,best of luck
@RomeshOnline
3 жыл бұрын
Thank u
@shanalirathnayaka8773
3 жыл бұрын
දින සති ගත වීලා යනතුරු මියැදීලා මට ඔබමයි ඕනා 😍 ඇත්තටම හරිම ලස්සනයි හිතට දැනෙන වැදෙන සිංදුවක්.මේ කටහඩින් මේ වගේ සිංදු දෙන එක මාර වටිනව 😍❤️
@RomeshOnline
3 жыл бұрын
Thank u
@ashanirumeshika8097
3 жыл бұрын
හිත නිවන කටහඩක් රොමේෂ් අයියට තියෙන්නෙ 🌍🔐💗😍🥺
@RomeshOnline
3 жыл бұрын
Thank u
@ashanirumeshika8097
3 жыл бұрын
🤗♥️
@dajithdayananda7088
3 жыл бұрын
Sinduwath patta.visual ekath patta..visual eke cuple ekath patta.romesh aiya oyge voice eka gana ithin kiynna deyk nne.adarei hode..❤
@RomeshOnline
3 жыл бұрын
Thank u
@SanuliSilva
3 жыл бұрын
හදවතට සැහැල්ලුවක්,තුනි කමක් දැනෙන තවත් කටහඬක් 💖
@RomeshOnline
3 жыл бұрын
Thank u
@chamarinilushikadezoysa6511
Жыл бұрын
Oyage වාහනවල balen ඉඳගන්න එන badu walt ane pahara🤣🤣🤣🤣🤣🤣😇😇😇😇😇💫💫💫💫💫 mage miniha koriyan idan awith kisarayak enawada mn අරත් bassoth thama හැරිලා එහිලා balanna කෝටි ගණන් වටිනා වාහන වලට mewa hoda ආදම් ගණිකාවන් t
@nimethsenanayaka9537
3 жыл бұрын
මේක අහපු වාර ගාන අමතක උන් කෝ.😁❤👌👑
@RomeshOnline
3 жыл бұрын
😍😍😍
@nimethsenanayaka9537
3 жыл бұрын
@@RomeshOnline ❤🌎👑👌
@kavindulakshan4822
3 жыл бұрын
@@RomeshOnline ela aiya maru aaa
@Saamzzz_15
3 жыл бұрын
Lyrics වලට ගැලපෙනම Actress 🌹Sajee akki
@funnybromaduwa1850
3 жыл бұрын
Romesh aiya adarei oya deyak karoth gemmak thamai 🔥🔥🤛🤛🤛🤛🤛
@RomeshOnline
3 жыл бұрын
Thank u
@sajiyageming228
3 жыл бұрын
ඇබ්බැහි වෙලා දැන්නම් මේකට😘❤👇 10 වැඩිය අහපු අය මේ කොනට❤👇😍
@sarojanihemachandra3664
3 жыл бұрын
Man pawasanna song eka 10000 paraka withara ahawa
@tharu8160
3 жыл бұрын
රොමේෂ් සුගතපාල වෙනමම හඬක් . සුපිරිම talent එකක් 🥰🥰🥰🥰🥰
@RomeshOnline
3 жыл бұрын
Thank u
@ravindugurusingherpg3624
3 жыл бұрын
Superb romesh ayyaah ❤️❤️❤️ හැමදාම මේ වගේ පට්ට සිංදු කරන්න 💪💪 හදවතේ ගායකයා. ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️
@RomeshOnline
3 жыл бұрын
Niyamai malli
@lahiruinduvara8012
3 жыл бұрын
🤣🤣🤣
@socialright5142
3 жыл бұрын
Supiri song aiya all the best
@RomeshOnline
3 жыл бұрын
Thank u
@forthecrazy4705
2 жыл бұрын
Music 😵💫=💯 Lyrics 😵💫=💯 Visual 😵💫=💯 Singing 😵💫=💯×💯 We love it😍🎊️💖
@manushikarajaguru6898
2 жыл бұрын
My favorite song❤️🔥 ,good luck Romesh aiyy
@gayansampath2748
11 ай бұрын
තේරෙන ව්දිහට කිව්වොත් පට්ට සිංදුවක්..පට්ට voice 1 ආදරෙයි පැලෙන්න ❤❤❤❤❤
@RomeshOnline
10 ай бұрын
❤️
@SanjeewavipulaHadapangod-qp9eo
10 ай бұрын
ඒ song ekata mama adarey❤
@RAMZRMZN
3 жыл бұрын
Amazing song!
@RomeshOnline
3 жыл бұрын
Thank u
@anushkalakshan481
3 жыл бұрын
Bokkatama wadinawa neda nab
@dilaz.__1219
3 жыл бұрын
සින්දුව මාරම ලස්සනයි ❤️👍👍
@RomeshOnline
3 жыл бұрын
Thank u
@sanojkaushalya4689
3 жыл бұрын
පට්ට visual එක..💓💓
@RomeshOnline
3 жыл бұрын
😍😍
@shiranferndo1230
3 жыл бұрын
Visual ake in a kolla sinduwatai. Visual akatai. Set👌👌👌👌
@tuktukofsrilanka3010
3 жыл бұрын
ඔයාගේ සිංදු වලට මම හැමදාමත් ආදරේ කලා අයියේ . ඒ සිංදු වල තියෙන හැම වචනයක්ම හිතට දැනෙනවා 💯💯💯💓
@RomeshOnline
3 жыл бұрын
☎ Hutch - 369476059 ☎ Mobitel - 74740992 ☎ Etisalat - 369476059 ☎ Airtel -8880089097 ☎ Dialog -Soon
@shylakoko4372
3 жыл бұрын
Good ok ...mi ..... N . ........k ..
@ruwanperera4049
3 жыл бұрын
...
@ruwanperera4049
3 жыл бұрын
Ela
@isurulakshitha2777
3 жыл бұрын
Dialog na ne
@vishwagunawardana4277
3 жыл бұрын
dialog
@FXNiko2023
2 жыл бұрын
Unique voice Unique visual Unique feeling ♥️♥️♥️
@sarathnillamullanillamulla6050
5 ай бұрын
Chamuditha deshan romesh ayya pata lassanna sinduwa ❤❤❤🎉😊
@sudusudu1649
3 жыл бұрын
හිතට වැදුන ලස්සනම සින්දුව ❤❤❤all the best 🌹🌹🌹
@RomeshOnline
3 жыл бұрын
Thank u
@masheshashantha4840
3 жыл бұрын
රොමේෂ් අයියගේ සිංදු වලින් ආසම 😘 සිංදුව👍🤟🤟🎵🎵🎧
@RomeshOnline
3 жыл бұрын
Thank u
@leominhaj7202
3 жыл бұрын
My fav singer no words to tell... romesh aiya all the best ❤❤❤😍😍😍
@RomeshOnline
3 жыл бұрын
Thank u
@surajniloshanamendis4290
3 жыл бұрын
ඉදල ඉදල ගහන්නෙ සුපිරිම සිංදුවක් තමයි ඉතින් Romesh Sugathapala
@RomeshOnline
3 жыл бұрын
Thank u
@chamathgunathilake5602
2 жыл бұрын
හඬ නම් භාවනාවක්
@thepositivistmind
3 жыл бұрын
Love from California.... Thank you KZbin for suggesting this❤️ #Staysafe India
@nishieditzlk7200
3 жыл бұрын
This is sri lankn song not an indian song
@thepositivistmind
3 жыл бұрын
@@nishieditzlk7200 oh Is it so..bt I think both countries music flavor is same.
@ravindhuchamika3970
3 жыл бұрын
මගේ ආසම සින්දුව ..... i love this video and song.........................💖💖💖💖💖
@RomeshOnline
3 жыл бұрын
Thank u
@umeshikaindurangi4264
3 жыл бұрын
Marama lassana voice ekak maru apiwa umathu kal
@RomeshOnline
3 жыл бұрын
Thank u
29:54
Romesh Sugathapala’s Best 7 Songs - Classic 7 ❤.
CLASSIC 7
Рет қаралды 666 М.
43:52
Вопрос Ребром - Джиган
Gazgolder
Рет қаралды 3,8 МЛН
0:31
SLIDE #shortssprintbrasil
Natan por Aí
Рет қаралды 49 МЛН
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
0:34
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
43:52
Вопрос Ребром - Джиган
Gazgolder
Рет қаралды 3,8 МЛН