No video

Pawee Giyawe Lande Karaoke (Without Voice) පාවී ගියාවේ ළඳේ කැරෝකේ

  Рет қаралды 140,017

Honeybirds Karaoke

Honeybirds Karaoke

Күн бұрын

🎤 Artist : Nuwan Gunawardhana
✍️ Lyrics : Kularathna Ariyawansha
🎶 Melody : Lal Thenabadu
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
අපගේ ගීතවල අතරමග බාදා කිරීම් නැත.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායනය කිරීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබට අවශ්‍ය ගීතය ගායනා කිරීමට කැරෝකේ ට්‍රැක්ස් අවශ්‍ය නම් කරුණාකර එම ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ...
තවත් දෙයක් .... අපිව Subscribe කර ගීත ඔබේ මිතුරන්ට SHARE කරන්න.
Whatsapp Group : chat.whatsapp.....
Face Book : / honeybirdskaoke
KZbin : www.youtube.co....
Pawee Giyawe Lande Karaoke (Without Voice) පාවී ගියාවේ ළඳේ කැරෝකේ
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ..
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ..
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සඳ ඈත නිල් අඹරෙ
පිපි සීත යාමේ
තරු කැකුළු මල් යාය
විලසින්උදාවේ
ඔබෙ දෑත මගෙ දෑත
සොයමින් ලඟාවෙ
ඔබේ දෑස මගෙ දෑස
ඇසුරේ කතාවෙ
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ..
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
නොඇසූ කතා ගීත
විලසින් ගයාවී
නොදූටූ සිනා දෑස්
උතුරා ගලාවී
සසරේ පැතුම් දෙසිත
සපුරා උදාවී
හිනැහී නැවුම් ලොවක
හිඳිමු දයාවී
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ..
පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ඟං තෙරේ
සඳ සීතලේ පාළුවේ ලං වෙලා
හැමදාම හිඳිමූ මෙසේ
හැමදාම හිඳිමූ මෙසේ
හැමදා....ම හිඳිමූ මෙසේ....
sinhala karaoke songs without voice new
new sinhala karaoke songs without voice 2021
new sinhala karaoke songs mp3 free download
sinhala karaoke new songs
new sinhala songs 2021 karaoke
sinhala without voice songs
most populer karaoke
youtube karaoke sinhala songs with lyrics
Sinhala karaoke
Live Band music track
karaoke sl
sinhala karaoke without voice
sinhala songs karaoke
karoke sri lanka
live karoke
nonstop karoke
sinhala karoke
sri lanka karaoke channel
karoke srilanka
live karoke
without voice song
sinhala song without voice karaoke
sinhala karoke songs
Without Voice Music Tracks Live band | SL Track
Channel ID
/ @honeybirdskaraoke
/ honeybirdskaraoke

Пікірлер: 22
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
පාවී ගියාවේ ළඳේ මා ඔබේ සන්සුන් සිනා ඟං තෙරේ සඳ සීතලේ පාළුවේ ලං වෙලා හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ.. පාවී ගියාවේ ළඳේ මා ඔබේ සන්සුන් සිනා ඟං තෙරේ සඳ සීතලේ පාළුවේ ලං වෙලා හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ.. පාවී ගියාවේ ළඳේ මා ඔබේ සඳ ඈත නිල් අඹරෙ පිපි සීත යාමේ තරු කැකුළු මල් යාය විලසින්උදාවේ ඔබෙ දෑත මගෙ දෑත සොයමින් ලඟාවෙ ඔබේ දෑස මගෙ දෑස ඇසුරේ කතාවෙ පාවී ගියාවේ ළඳේ මා ඔබේ සන්සුන් සිනා ඟං තෙරේ සඳ සීතලේ පාළුවේ ලං වෙලා හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ.. පාවී ගියාවේ ළඳේ මා ඔබේ නොඇසූ කතා ගීත විලසින් ගයාවී නොදූටූ සිනා දෑස් උතුරා ගලාවී සසරේ පැතුම් දෙසිත සපුරා උදාවී හිනැහී නැවුම් ලොවක හිඳිමු දයාවී පාවී ගියාවේ ළඳේ මා ඔබේ සන්සුන් සිනා ඟං තෙරේ සඳ සීතලේ පාළුවේ ලං වෙලා හැමදාම හිඳිමූ මෙසේ ඕ..ඕ..ඕ.. පාවී ගියාවේ ළඳේ මා ඔබේ සන්සුන් සිනා ඟං තෙරේ සඳ සීතලේ පාළුවේ ලං වෙලා හැමදාම හිඳිමූ මෙසේ හැමදාම හිඳිමූ මෙසේ හැමදා....ම හිඳිමූ මෙසේ....
@sihinaanuhas2615
@sihinaanuhas2615 16 күн бұрын
Exelent
@jagathlakshman879
@jagathlakshman879 2 жыл бұрын
lassanai track aka..THANKS OBATA
@ruwanfernando1367
@ruwanfernando1367 Жыл бұрын
මම කැමතිම සුපිරිම සුපිරි track දෙන්නෙ ඔයාලා විතරයි ...
@karokehubsl1136
@karokehubsl1136 2 жыл бұрын
ලස්සන එලකිරි සිංදුවක්.. 💪💪💪💪💪❤️❤️❤️❤️❤️👌👌👌👌👌
@anomacosta6793
@anomacosta6793 4 ай бұрын
Harima lassanei me track
@slsadunkaraoke
@slsadunkaraoke 2 жыл бұрын
Patta bokka
@julithwithanage
@julithwithanage 6 ай бұрын
Pavee giyawe lande maa obe sansun sina ganthere Sanda seethale paluwe lan wela Hemadama hindimu mese hoo hoo hooo Pavee giyawe lande maa obe sansun sina ganthere Sanda seethale paluwe lan wela Hemadama hindimu mese hoo hoo Pavee giyawe lande maa obe Sanda atha nil ambare pipi seethe yame Tharu kekulu mal yaya wilasin udaa we Obe datha mage datha soyamin langa wee Obe desa mage desa asure kathawe Pavee giyawe lande maa obe sansun sina ganthere Sanda seethale paluwe lan wela Hemadama hindimu mese hoo hoo hooo Pavee giyawe lande maa obe Noesu katha geetha wilasin gayawee Nodutu sina desa uthura galawee Sasare patrhum desitha sapura udaa vee Hinehee newum lowaka rendemu daya vee Pavee giyawe lande maa obe sansun sina ganthere Sanda seethale paluwe lan wela Hemadama hindimu mese hoo hoo hooo Pavee giyawe lande maa obe sansun sina ganthere Sanda seethale paluwe lan wela Hemadama hindimu mese hoo hoo hooo Hemadama hindimu mese Hemadama hindimu mese
@surangasamanthilaka381
@surangasamanthilaka381 2 жыл бұрын
woooooooooooooooow nice bro
@sujithnishantha1450
@sujithnishantha1450 10 ай бұрын
Excellent ❤❤miusic ❤❤trak super❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@slstarmakerwhiterose8829
@slstarmakerwhiterose8829 2 жыл бұрын
Super bro👌👌👌👌👌👌👌👌👌
@dilshancreation4172
@dilshancreation4172 2 жыл бұрын
Supiri
@KavishaKrce
@KavishaKrce 10 ай бұрын
මරැ😂
@dushanasanka9707
@dushanasanka9707 2 жыл бұрын
Clear track
@sadaruwankumara7361
@sadaruwankumara7361 4 ай бұрын
Ane mata pass gita tikakk danna
@lakshannimantha3478
@lakshannimantha3478 2 жыл бұрын
Ft
@dineshdhananjaya8404
@dineshdhananjaya8404 2 жыл бұрын
Chaudvinka chanda ho hondi song eke karoke ekat dannako..
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc
@dilshancreation4172
@dilshancreation4172 2 жыл бұрын
Ira baya yana handawata sinduva dennako. Sudam chamarage
@harryb4710
@harryb4710 2 жыл бұрын
මේකෙ karaoke track එක දුන්නැකිද ? kzbin.info/www/bejne/iIW2eHmGoJyqa5I
@honeybirdskaraoke
@honeybirdskaraoke 2 жыл бұрын
Follow this link to join my WhatsApp group: chat.whatsapp.com/LEC2LfyYrox6HpNANVbNwc
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 20 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
Alannah Myles - Black Velvet (Key Ebm) 91bpm - Karaoke
4:09
Ran samanala joduwa Karoke #Backingtrack #WithoutVoice #Djmix #Karoke #Sinhalasongs #Ranjan
4:28
Tshan Entertainment Karoke / Backing Track
Рет қаралды 116 М.
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН