Pawee Giyawe Lande - පාවී ගියාවේ ළඳේ මා ඔබේ - Kularathna Ariyawansha / Nuwan Gunawardena

  Рет қаралды 567

Chiran Windsor

Chiran Windsor

4 жыл бұрын

පාවී ගියාවේ ළඳේ මා ඔබේ
සන්සුන් සිනා ගංතෙරේ
සද සීතලේ පාලුවේ ලංවෙලා
හැමදාම හිඳිමූ මෙසේ.... හෝ.. හෝ.. හෝ
පාවී ගියාවේ ළදේ මා ඔබේ
සඳ ඈත නිල් අඹර පිපි සීත යාමේ
තරු කැකුළු මල් යාය විලසින් උදා වේ
ඔබෙ දෑත මගෙ දෑත සොයමින් ළඟා වේ
ඔබෙ දෑස මගෙ දෑස ඇසුරේ කතා වේ
පාවී ගියාවේ ළඳේ මා ඔබේ...
නොඇසූ කතා ගීත විලසින් ගයාවී
නොදුටූ සිනා දෑස උතුරා ගලාවී
සසරේ පැතුම් දෙසිත සපුරා උදාවී
හිනැහී නැවුම් ලොවක රැඳෙමූ දයාවී
පාවී ගියාවේ ළඳේ මා ඔබේ... //
හැමදාම හිඳිමූ මෙසේ ////
පද රචනය: කුලරත්න ආරියවංශ
තනුව, සංගීතය, සහ ගායනය: නුවන් ගුණවර්ධන
1980 දශකයේ ගුවන්විදුලියෙන් පටිගත කළ ගීයකි.

Пікірлер: 1
@damith219
@damith219 4 жыл бұрын
හොය හොය හිටපු සිංදුවක්
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 34 МЛН
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 64 МЛН
Ruwan Hettiarachchi - Ibe (ඉබේ) Official Music Video
4:10
Ruwan Hettiarachchi
Рет қаралды 98 М.
Take Care | Episode 15 - (2024-07-20) | ITN
24:46
ITN Sri Lanka
Рет қаралды 832 М.
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 4,9 МЛН
Zattybek & ESKARA ЖАҢА ХИТ 2024
2:03
Ескара Бейбітов
Рет қаралды 466 М.
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 33 МЛН