intel 13900k + RTX 4090 Ultimate Gaming Build - Nanotek Computer Solutions

  Рет қаралды 136,279

pcguide lk

pcguide lk

Күн бұрын

අවුරුදු 8ක් හීන දැකල ලංකාවේ හොදම Gaming Build එක ඕනවටත් වඩා RAM එකත් දාල හදාගන්න තරම් තැනකට ආව කියන්නෙ - හීන වලට යන්න පුළුවන් දුර ගැන හැමෝටම මතක් කරල දෙන්න හොදම Mortien එකක්. RTX 4090 - 13900K එක්ක තරිදුගෙ Gaming Build එක තමයි මේ......
--------------------------------------------------------------------------
Live Stream - profile.php?...
--------------------------------------------------------------------------
Software Keys ගන්න
Sponsor:CDKEYoffer.com
25% discount code: CK20
Windows 10 Pro(14$): biitt.ly/L3Ani
Office 2021(52$): biitt.ly/vWd96
Office 2019(43$): biitt.ly/5dVQ2
---------------------------------------------------------
00:00 - Start
03:18 - CPU
03:57 - Motherboard
04:32 - RAM
05:06 - Liquid Cooler
05:34 - GPU
06:11 - Boot
06:24 - HDD
06:41 - PSU
07:12 - ROG Helios
07:41 - RGB Kit
08:04 - Mouse
08:16 - Keyboard
08:25 - Headset
08:38 - Headset stand
08:55 - Web cam
09:22 - Monitor
09:55 - Chair
10:17 - Build Process
14:54 - Cyberpunk
15:48 - Metro Exodus
16:52 - Spider man
18:54 - WarZone 2

Пікірлер: 310
@kingsolomon206
@kingsolomon206 Жыл бұрын
3.5 Million build ,,, Seagate Barracuda HDD? , seriously bro? latest WD Blue would be nize, or a 4TB NVme... That HDD would lag entire Rig.. nice rig though,,
@pcguidelk
@pcguidelk Жыл бұрын
Boot Drive is NVMe. HDD will only limit initial loading. with 64GB of RAM, you wouldn't feel any lag on the game.
@kingsolomon206
@kingsolomon206 Жыл бұрын
@@pcguidelk try filling up that SMR HDD up to at least 2TB or more, all im telling u can get better response from a none SMR Drive, WD RED/Black/Gold or Seagate EXOS,, after all u have spend 3.5 million, few thousand bucks more would not matter. if i were u i would go with a 4TB NVME remove all mechanical drives,
@pcguidelk
@pcguidelk Жыл бұрын
@@kingsolomon206 When it comes to speed totally agreed with your point. I'm still not recommending NVMes larger than 1TB - due to the experince I have had with them generating heat and failing in some scenarios. and NVME's can get bloody slow if they are filled to the brim. always gotto leave 20% of capacity for them to work faster
@pcguidelk
@pcguidelk Жыл бұрын
@@kingsolomon206 Mind your words. No one is comparing Enterprise to Consumer grade. Do your research, talk facts in the same category. If you do this build - you can use enterprise level stuff. You can ask the person if he feels any slowness, does he miss the train in the few seconds it takes to load his game. Thank you. I expected some value input, but it seems like just a shallow chat. Thanks!
@kingsolomon206
@kingsolomon206 Жыл бұрын
@@pcguidelk ok bro. if u cannot take critics and reviews you should not publicly post your your ideas u know, u should use a one way media like paper/ radio or TV.. gee man, does he miss the train in the few seconds it takes to load his game. - real sri Lankan attitude
@ksPAcc
@ksPAcc Жыл бұрын
හැමදාම මේවට කෙල හලන්නැතුව අයිය කිව්ව වගේ අපිත් පටන් ගමු ගයිස් මොකක් හරි කරල සල්ලි හොයාගෙන Build එකක් කරන්න.❤️‍🔥💯😎
@gamithsupeshala9328
@gamithsupeshala9328 Жыл бұрын
අරක්කු විකුනන්න තමා වෙන්නෙ ඔවා හදන්න
@ksPAcc
@ksPAcc Жыл бұрын
@@gamithsupeshala9328 කොස් කොලයි dropshiping නැතුව 😅online මොනා හරි කරන්න තමා තියෙන්නේ බ්‍රෝ 🙂😎
@sasithmethsara6905
@sasithmethsara6905 Жыл бұрын
ඔව් බන්
@mrsaico2901
@mrsaico2901 Жыл бұрын
Ammo ammmo
@buddeeshasasmitha6313
@buddeeshasasmitha6313 Жыл бұрын
Ekenma
@Hansanapradeep
@Hansanapradeep Жыл бұрын
ඒක දැක්කම පට්ට ආසාවක් ආවේ❤️..අපිටත් පුලුවන් ගන්න..මහන්සි වෙලා වැඩ කලොත්..ජයවේවා තරිදු❤️😊
@PiyushanTechTips
@PiyushanTechTips Жыл бұрын
ලංකාවේ දී මෙහෙම දෙයක් දකින්න පුළුවන් කියලා පේද්දී මාර සතුටුයි. ගොඩක් වෙලාවට පිටරටවල් මිනිසුන් මේව කරද්දී, අපෙ එකකුත් මෙහෙම දෙයක් කරන්න පුලූවන් උනානම් කියලා පොඩි අවුලක් තිබ්බා. හීන වලට වැඩ කරන්නේ නැතුව, අපිට බෑහැ, රටේ අවුල , sudu විකිණලාද 😜 වගේ ඍනාත්මක වෙන්නේ නැතුව මහන්සි වෙලා වැඩ කරනවා නම් මේවා හිතන පරක්කුව විතරයි. සල්ලී වලින් අපිට තියෙන ගොඩාක් ප්‍රශ්න වලට උත්තර තියෙනවා , Pc guide channel එකේ ලොකුම කඩයිමක් + PC එකේ අයිතිකාරයා සුබපැතුම් 2022 මේ වගේ quality වැඩක් දාලාම ඉවර කරපු එකට.......
@TheSiderLk
@TheSiderLk Жыл бұрын
ජීවිතේ තියෙන ලොකුම හීනයක් ❤️😟 කවදහරි සැබෑ වෙවි ඒ වෙනුවෙන් වැඩ කරොත් 💙
@sasmithainimankada7862
@sasmithainimankada7862 Жыл бұрын
කවදහරි සැබෑ කරගන්න ආසම හීනයක් තමයි මේ වගේ Gaming pc එකක් build කරගන්න එක 😍❤️❤️❤️
@HazzaliMohammed
@HazzaliMohammed 4 ай бұрын
🙂
@kaveenarosha1722
@kaveenarosha1722 Жыл бұрын
අදත් වෙනද වගේම මරු video එකක්. Super build ekak. නියමයි අයියේ, ඔයා කරොත් සුපිරියක් තමා.
@sirus3002
@sirus3002 Жыл бұрын
PC Build කරන එකේ Fun ම පාර්ට් එක තමා ඔක්කොම අරගෙන එක බිල්ඩි කරන එක, දැන් generation එක ඒක මිස් කරගන්න එක ගැන දුකයි. Assembly එක තමන්ට කරගන්න ඉගෙන ගන්න එකෙන් පසුවට issues ආවම troubleshoot කරගන්න ගොඩක් ලේසී.
@HithataMuis
@HithataMuis Жыл бұрын
👍👍
@rasaraheshan1431
@rasaraheshan1431 Жыл бұрын
100% true machoooo
@subodhabandara3816
@subodhabandara3816 Жыл бұрын
ethakota pc guide ekata video eka kara gnna wen nane sago
@ashanvimukthi5064
@ashanvimukthi5064 Жыл бұрын
සිරාවට බං... ඕක ​බිල්ඩ් කරලා පලවෙනි පාර බූට් වෙද්දී පට්ට ෆීලින් ඉතිං 😍
@TheCapmanmusic
@TheCapmanmusic Жыл бұрын
ඒකනම් පට්ටම සුපිරි build එකක් ❤❤ Happy Gaming Tharindu ❤🖤🎯
@darkmellowyt2129
@darkmellowyt2129 Жыл бұрын
හැමදාම මේ වගේ ඒවා බලලා කවදා හරි මේ වගේ එකක් හදනවා කියලා පට්ට මෝටීන් එකක් ගන්න 2වසරේ සුනාමී පන්තියේ මෝඩ මම😂
@pcguidelk
@pcguidelk Жыл бұрын
ඒ මෝටීන් එක ඔය තරම් පොඩි වයසෙන් ගත්ත කියල හිතාගන්න බැරුව ඉන්න මම
@githmabhagya9835
@githmabhagya9835 Жыл бұрын
@@pcguidelk 😂
@YashDK108
@YashDK108 Жыл бұрын
අම්මෝ.. සුපිරියක් තමයි. කවදාහරි හදනවා මේ වගේ PC එකක්...😍❤️💖✊
@heshantech215
@heshantech215 Жыл бұрын
OMG මාත් කවදා හරි සුපිරිම build එකක් කරනවා...😍😍😍😍❤❤❤
@sevinduoshan
@sevinduoshan Жыл бұрын
විඩියෝ නියමයි අයියේ 💥💥
@sasindujayashan9146
@sasindujayashan9146 Жыл бұрын
සුපිරි Pc එකක් 🤩❤ දවසක මාත් මේ වගේ build එකක් කරනවා 🖤
@JasonBrody892
@JasonBrody892 Жыл бұрын
යකෙක් තමයි ඉතිං ❤️ සුපිරී congratulations 🎉💝
@HithataMuis
@HithataMuis Жыл бұрын
ජය වේවා අයියේ
@hasith8647
@hasith8647 Жыл бұрын
niyamai jaya wewa Merry Christmas
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
බිල්ඩ් එකනම් ෆට්ටම....😍😍❤❤❤❤❤❤❤❤❤සුපිරි...😍❤❤❤
@_su_p_un_
@_su_p_un_ Жыл бұрын
සුපිරි build නෙත ♥️🔥
@EshanSuboda
@EshanSuboda Жыл бұрын
මගෙත් dream pc එක ඕකමයි😍
@chamodkavinda7216
@chamodkavinda7216 Жыл бұрын
පිස්සු හැදෙයි සද බැබලෙයි🤤❤️❤️
@sajeewasanjaya7656
@sajeewasanjaya7656 Жыл бұрын
ගොඩක් සතුටුයි අපෙ රටෙත් මෙහෙම බිල්ඩ් දකින්න ලැබෙන එක ❤🥰
@pcguidelk
@pcguidelk Жыл бұрын
Software Keys ගන්න Sponsor:CDKEYoffer.com 25% discount code: CK20 Windows 10 Pro(14$): biitt.ly/L3Ani Office 2021(52$): biitt.ly/vWd96 Office 2019(43$): biitt.ly/5dVQ2
@pandagamingyt9210
@pandagamingyt9210 Жыл бұрын
ගැම්මක් තමා සගො
@namalpushpakumara4129
@namalpushpakumara4129 Жыл бұрын
Man mechchara kaalekata dekka ganan wedima geaming PC eka lassanai...
@creedlkofficial
@creedlkofficial Жыл бұрын
Awesome build 🔥❤️
@maheshwijesooriya2458
@maheshwijesooriya2458 Жыл бұрын
supiri build ekak🤩🤩 ,eth ai hard disk ekak nvme ekakatama gyanam full experince eka ganna thybba
@info_bits
@info_bits Жыл бұрын
තරිඳුට එක පැත්තකින් සුබ පතනවා තමුන්ගේ ඉලක්කයක් ඉටුකර ගත්තාට, තව පැත්තකින් ගේම් ගහන්න මෙච්චර වියදම් කරන්න පිස්සුද කියලා අහන්නත් හිතෙනවා. 💐💐💐💐💐💐 Update: ඔයා ඔන්ලයින් කරනවා නම් අනිවාර්යයෙන්ම වටිනවා. නැවතත් සුභ පැතුම්. 👍👍👍👍👍 පිස්සුද කියලා අහපු එක සීරීයස් ගන්න එපා, යහළුවො එක්ක කතාකරන කොට පිස්සුද බන් කියලා අහන්නෙ, ඒවගේ.
@dnanimationstudiolk5365
@dnanimationstudiolk5365 Жыл бұрын
Ekane gtx 1650 th athi 😂
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
Tmn mahnsi wela hambakarapu dewal thamanata kamathi widiyata wiydm karnna pluwn ne
@sasithmethsara6905
@sasithmethsara6905 Жыл бұрын
@NINJA Gaming අඩෙ සප් එකක් දියන් බොසා 😢
@dnanimationstudiolk5365
@dnanimationstudiolk5365 Жыл бұрын
@NINJA Gaming oya thariduda ?
@info_bits
@info_bits Жыл бұрын
@NINJA Gaming ඔයා ඔන්ලයින් කරනවා නම් අනිවාර්යයෙන්ම වටිනවා. නැවතත් සුභ පැතුම්. 👍👍👍👍👍 පිස්සුද කියලා අහපු එක සීරීයස් ගන්න එපා, යහළුවො එක්ක කතාකරන කොට පිස්සුද බන් කියලා අහන්නෙ, ඒවගේ.
@dinujathathsara3474
@dinujathathsara3474 Жыл бұрын
දැකපු සුපිරිම ගේමින්ග් බිල්ඩෙක 😘😘🤣🤣❤️❤️
@lockdownstudio6079
@lockdownstudio6079 Жыл бұрын
Congratulations brother🔥❤️💪
@Laiyasdiary
@Laiyasdiary Жыл бұрын
හීනයක්ද මේ... 🙂❤️
@thiwankanadeeshan5463
@thiwankanadeeshan5463 Жыл бұрын
ජිවිතේට pc එකක් පාවිච්චි කරලා නැති මම 😢😢😢😢ඔය වගෙ ඩෙයක් බලලා සතුටු වෙන මම 😁😁😁
@cJ_KoLLa
@cJ_KoLLa Жыл бұрын
CHANUX BRO පරාදයි 😅❤
@Xabithackers__3335
@Xabithackers__3335 Жыл бұрын
Chanux මිලියන 2කේ එකක් නෙ හැදුවේ 🤔
@okithbrolk8466
@okithbrolk8466 Жыл бұрын
අය්යෙ ලැස්ති වෙලා ඉන්න. ලබන අවුරුද්දෙ මැඩ වෙද්දි .. මමත් එකක් හදන්න ඉන්නෙ.. Good luk agya....
@nero1264
@nero1264 Жыл бұрын
ඔච්චර දීල හදන එකේ තනි එක ⁣Monitor setupඑකක් හදල තියෙන්නෙ අපරාදෙ Display දෙක තුනක් ad කරන්න තිබ්බෙ😍😍😍
@tharindumaduranga7924
@tharindumaduranga7924 Жыл бұрын
අනිවාරෙන් මාත් දවසක මගේම මහන්සියෙන් මේ වගේ PC එකක් build කරනවාමයි... 😇😇😇🔥🔥🔥💯💚
@bylondonhandiya
@bylondonhandiya Жыл бұрын
mtfe trading hineda thami gammak💪
@dnanimationstudiolk5365
@dnanimationstudiolk5365 Жыл бұрын
Ulltimate performence තමා ඉතින් 😈
@HithataMuis
@HithataMuis Жыл бұрын
ඔවු යාලු
@pavithramadubashiya2536
@pavithramadubashiya2536 Жыл бұрын
Tharidu Madawa aiya😍❤️
@Xabithackers__3335
@Xabithackers__3335 Жыл бұрын
ඔය මේ අස්සේ රන් කෙවිට තිබ්බනම් කියලා මනෝ ගහන 3වසරෙ පතෝල පන්තියේ මම
@Captain_Rap
@Captain_Rap Жыл бұрын
Love YOu Pc Guide Bro For Impressing Us
@Gaming-Bobcat
@Gaming-Bobcat Жыл бұрын
stray video game ekata kamathida?
@sahanpraneeth2001
@sahanpraneeth2001 Жыл бұрын
Congratulations 👍👍👍
@Artflox727
@Artflox727 Жыл бұрын
eka supiri😍
@TMCFreeFireLK
@TMCFreeFireLK Жыл бұрын
Gammc ithim ඈ 🥵
@user-ui8mw1zk9d
@user-ui8mw1zk9d 11 ай бұрын
Gammak thariduu❤️❤️
@gamingkavee5341
@gamingkavee5341 Жыл бұрын
මගෙ ලමයෙක්ටවත් හදල දෙන්න කියලා ඉන්නෙ 🥲
@user-uu2sz7dp1y
@user-uu2sz7dp1y 11 ай бұрын
😢 sirawata😢
@chutiAdi
@chutiAdi 11 ай бұрын
Man wage bn 😌
@DoviduChirandith
@DoviduChirandith Жыл бұрын
Habai pattama wadak😄
@sevinduoshan
@sevinduoshan Жыл бұрын
👍👍👍 පට්ට
@jd-9
@jd-9 Жыл бұрын
One day! One day! I'mma get my dream PC.
@PRAWIN954
@PRAWIN954 Жыл бұрын
Monster build ekkak ❤️❤️❤️
@avinduwijerathna1413
@avinduwijerathna1413 Жыл бұрын
Rig එක පිස්සුවක් 😍
@adhiproduction
@adhiproduction Жыл бұрын
❤️ ❤️ 🔥 🔥 Nanotec ❤️❤️🔥🔥
@raveenyasas2837
@raveenyasas2837 Жыл бұрын
Interested Gaming pc Build video ekak Ayiye 💖
@bishopff7435
@bishopff7435 Жыл бұрын
තරිදු ස්ට්‍රීමින් කරන්න හදන්නේ වෙබ් කැම් 3 කුත් අරගෙන
@ravisha8989
@ravisha8989 Жыл бұрын
Channel eke nama
@thanujasampath314
@thanujasampath314 Жыл бұрын
1st of all congratulations brother❤️ Lite බිල " arr you ready" 🤣
@pcguidelk
@pcguidelk Жыл бұрын
😅
@thanujasampath314
@thanujasampath314 Жыл бұрын
@NINJA Gaming thanks bother ❤️💯
@sakilaimantha
@sakilaimantha Жыл бұрын
@NINJA Gaming oyageda bro me pc ek
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
දවසක එන්නම් අයියගෙන්ම pc එකක් හදාගන්න
@Captain_Rap
@Captain_Rap Жыл бұрын
😍Sri Lankan Best Ekk
@m.rishen2764
@m.rishen2764 11 ай бұрын
Kawadahari mageth dream ekak💙
@softwarelk7200
@softwarelk7200 Жыл бұрын
Wow😍❤️
@thiwankalochana7252
@thiwankalochana7252 Жыл бұрын
අම්මෝ 🔥
@dakshaya
@dakshaya Жыл бұрын
300K comming soon❤️‍🔥
@Master-X__Gaming
@Master-X__Gaming Жыл бұрын
Hi dakshayo
@DuLKitH9
@DuLKitH9 Жыл бұрын
cupiriyak🌝
@h.w.denuwanhendawitharan-ju4xx
@h.w.denuwanhendawitharan-ju4xx 9 ай бұрын
Hinayak thama matath meka man eka aniwaren gannawa gameing pc❤🥺
@HithataMuis
@HithataMuis Жыл бұрын
Uncle පුළුවන් නම් Cpu upgrade එකේදි intel i9 13th generation එකකට මාරු වෙන්නකො 😃😃😃
@KALINDU01
@KALINDU01 Жыл бұрын
🔥🔥🔥🔥❤️👌😎 පටිට.
@rukshanonline
@rukshanonline Жыл бұрын
laksheka lap ekakin laksha 36ka gaming build ekk diha bln inn mn🥺
@gaganpabasara3282
@gaganpabasara3282 Жыл бұрын
පිස්සුව ක් තමයි හීනයක් තමයි 😊
@Gaiya_Trading2001
@Gaiya_Trading2001 11 ай бұрын
Supiri ❤️✨️
@thenumaxx
@thenumaxx Жыл бұрын
ammo eeka pissuwak 😍😍😍
@hansanaAyash
@hansanaAyash 11 ай бұрын
Maru Maru
@resenfernando1187
@resenfernando1187 Жыл бұрын
Aiya Rtx 30 series eke streaming and game play(GTA Rp, Gta) valet budget Build ekaka video ekak hari Quotation ekak hari denako
@Tharindu111.
@Tharindu111. Жыл бұрын
මගෙ නමත් tharindu,mageth dream ekak meewage build ekak hadana eka kohomahari eeka karagannawa 😎
@hbt751
@hbt751 11 ай бұрын
මෝඩ තරිදු 😳
@malithitheyaga1993
@malithitheyaga1993 Жыл бұрын
Samsung Galaxy watch ekata apps download karaganna hati Ganna video ekak karanna puluwanda please
@_Viha._
@_Viha._ Жыл бұрын
මාත් ආසයි ආයෙ upgrade එකකට යන්න තාම ගානක් නෑ අතේ මටත් ඕන gpu එකක් ගහගන්න තමයි තියෙන rtx 2060ට වඩා හොඳ🥲🤤
@rushvideos8429
@rushvideos8429 Жыл бұрын
Chanux bro: my time has come
@storyteller9876
@storyteller9876 Жыл бұрын
Current bila eddi thama case wenne bn, n supirima baandayak meka
@user04001
@user04001 Жыл бұрын
Nice
@chamudithaedirisingha237
@chamudithaedirisingha237 Жыл бұрын
mamath kohoma hari karanawa aniwarayenma aiyagenma thama karanne build eka
@lakshansmunasinghe93
@lakshansmunasinghe93 Жыл бұрын
Superb
@yasaskalpitha4197
@yasaskalpitha4197 Жыл бұрын
tharinduge record eka dawasaka mn kadano😇😇😇
@IsuruGuider
@IsuruGuider Жыл бұрын
BIOS setting wala PCI VGA Palette Snooping kiyala thiyana setting eka Disable karala thibboth mokakda wenne?🤔
@Mohamed-rh5dn
@Mohamed-rh5dn Жыл бұрын
Ayye rtx 2060 super card ekekete 550w 80+ bronze power supply ekak athide.
@fngamingcommunity5471
@fngamingcommunity5471 Жыл бұрын
Mamath oya wage PC ekak haduwa. But Sathi dekak yanakota hithuna aparade kiyala :(
@kanishkasadamal9215
@kanishkasadamal9215 Жыл бұрын
Mekanam pissuwak ❤❤❤❤🎖️️🎖️️🎖️️🎥🎥🎥
@mrabiyagaming
@mrabiyagaming 11 ай бұрын
Mata FREE FIRE MAX eka Mata live stream karrna pulwann computer ekk hadanna kiyak yaida bro😊
@pandagamingyt9210
@pandagamingyt9210 Жыл бұрын
අපි වගෙ කොල්ලොන්ට හිනයක් තමා බන්
@thisarapiyumantha1794
@thisarapiyumantha1794 11 ай бұрын
Mage yaluvek ta ekak balanna one lax 24kata vage
@terrancegayan4104
@terrancegayan4104 Жыл бұрын
ලංකාව වගේ තුප්පහි රටක ඔය වගේ පොඩි දේවල් වලට කියන්නේ හීන කියලා තමයි
@ENORT
@ENORT Жыл бұрын
thumbnail eka balala hithuwe miliyana 35k kiyla🤗🤗
@lenagalaarachchi
@lenagalaarachchi Жыл бұрын
❤️❤️🔥
@lakshanudayanga8760
@lakshanudayanga8760 Жыл бұрын
man bio walin 2021/2022 A/L kale,uwa wellasse campus eke science and technology degree eka karanne,eke programing,mechartronik igana ganna thiye,mechartronik degree ekak ganna inne,eken it feld eke job ekak karanna puluwanda.softwre,developer engineer,nectwork adi job ekak karanna puluwanda .nathnam mechartronik wala job market eka hodaida , monawada thiyena jobs,reply ekak one
@nominthewmal
@nominthewmal Жыл бұрын
Heena neme bn oya targets ✔️
@malithsadaruwan3004
@malithsadaruwan3004 Жыл бұрын
139000 ks release wenawa neh january and amd x3d versions
@user-un1xx1mf9u
@user-un1xx1mf9u 9 ай бұрын
Oyalage shop eka koheda thiyenne. Math pc eka build karanne oyalage shop eke
@kmchandra5536
@kmchandra5536 Жыл бұрын
මටත් තියෙනවා හිනයක් new pc 2022 එකක් හදන්න
@DAHAM-ASIPATHA
@DAHAM-ASIPATHA Жыл бұрын
ayye mage pc eke eka game ekak wath install karanna be unarc dll error isdone dll error enawa ewa download karala demma eth hariyanne... dvd wala game install karanna beluwa eth mokak hari error ekak enawa
@M_Streaming
@M_Streaming 15 күн бұрын
Page link එක වැඩ කරන්නේ නෑනේ ගොඩක්කල් ඉදන් කියන්න හිටියේ අමතක උනා 😑
@prtech7805
@prtech7805 11 ай бұрын
ROG coller වල Cooling ඇරෙන්න අනිත් හැම දෙයක්ම හොදයි
@DAHAM-ASIPATHA
@DAHAM-ASIPATHA Жыл бұрын
mama dvd ekakin windows7 gahanna giya (windows experienced an unexpected error to install windows) kiyala enawa mokak hari solusion ekak dennako
Vini Productions PC Build - SellX Computers - Powered by ASUS
16:09
Mr Bro 1 million Gaming Build - Chama Computers
25:10
pcguide lk
Рет қаралды 186 М.
Work - Gaming Ryzen 5500 + RTX 3060 PC
26:22
pcguide lk
Рет қаралды 22 М.
Building a Monster Gaming PC for 2024 (ROG x EVANGELION-02)
30:38
TheRelaxingEnd
Рет қаралды 1,7 МЛН
RTX 3070  + 11th  Gen Education - Gaming Build
15:58
pcguide lk
Рет қаралды 22 М.
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
DDR 5 with intel i9 12900k build - ft king pasindu
24:38
pcguide lk
Рет қаралды 93 М.
Gaming i9 Build - Gold Ram + Diamond Cooler!
22:49
pcguide lk
Рет қаралды 147 М.
Mem VPN - в Apple Store
0:30
AndroHack
Рет қаралды 114 М.
ТОП-5 культовых телефонов‼️
1:00
Pedant.ru
Рет қаралды 16 М.
Дени против умной колонки😁
0:40
Deni & Mani
Рет қаралды 12 МЛН
MacBook Air Японский Прикол!
0:42
Sergey Delaisy
Рет қаралды 361 М.
WWDC 2024 - June 10 | Apple
1:43:37
Apple
Рет қаралды 10 МЛН
APPLE совершила РЕВОЛЮЦИЮ!
0:39
ÉЖИ АКСЁНОВ
Рет қаралды 1,4 МЛН