ඇඟ මහත, ඔසප් වීම අක්‍රමවත් කාන්තාවන්ට තිබිය හැකි PCOS | Cyber Clinic

  Рет қаралды 333,483

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 895
@Chandifernando7031
@Chandifernando7031 3 жыл бұрын
අතිශයින්ම වැදගත් මාතෘකාවක් අද කතා කලේ .. වීඩියෝ එක මදි වගේත් දැනුනා ඒ තරම්ම උනන්දුවක් තියනව මේ සම්බන්ධයෙන් දැනගන්න හැම.කාන්තාවක්ම දැනුවත් වියයුතුම කරුනු ටිකක් අද අපිට ඔබ දෙපළ ගෙන ආවේ
@madu_dilsha6427
@madu_dilsha6427 3 жыл бұрын
මේ තියෙන රෝග ලක්ෂන බොහොමයක් මටත් තියෙනවා.බොහොම ස්තූතී මේ දැනුවත් කිරීමට.
@tharangawickramarachchi6579
@tharangawickramarachchi6579 3 жыл бұрын
බොහොම පැහැදිලිව රෝගය සම්බන්ධ දැනුවත් කිරීමක් කල වෛද්‍ය දෙපළට බෙහෙවින්ම ස්තුතියි .හරිම පිුය මනාප වෛද්‍ය වරැ දෙදෙනෙක් .තෙරුවන් සරණයි 🙏🙏🙏
@buddhiniadikari4126
@buddhiniadikari4126 3 жыл бұрын
මාත් මහතයි. මගෙත් මේ දේ අක්‍රමවත් . නමුත් බඩට දැනෙන විදිහට ඇග හොදින් දාඩිය දාන්න මොනවා හරි වැඩක් කරොත් පහුවදා ට ඔසප් වීම ආරම්භ වෙනවා. ගොඩක් හොඳ වැඩසටහනක් . ස්තුතියි
@SaduniNilushika-h1q
@SaduniNilushika-h1q 9 күн бұрын
𝐚𝐧𝐞 𝐦𝐚𝐭𝐚𝐭𝐡 𝐞𝐡𝐞𝐦𝐚𝐢
@shehaniisiri2971
@shehaniisiri2971 3 жыл бұрын
මේ රෝගය නිසා කායිකව පමනක් නොව මානසිකව පවා පීඩා විඳින කෙනෙක් මම.ගොඩාක් ස්තූතියි ඔබ දෙපලටම මේ පිලිබඳව දැනුවත් කරාට 🥺❤️🥀
@shamikadesilva5995
@shamikadesilva5995 3 жыл бұрын
Don't worry. I had PCOS and I got over it. I was having trouble to get pregnent. I have two kids now. All I did was on a diet and excercise a lot. Stay positive.🙂❤
@fahirasalahudeen8062
@fahirasalahudeen8062 3 жыл бұрын
@@shamikadesilva5995 you can see it now and will bring it with a able be
@Ja__nii
@Ja__nii 2 жыл бұрын
මමත්🥺💔
@a.fernando4578
@a.fernando4578 2 жыл бұрын
Math 😭
@amilamuthuwahande8731
@amilamuthuwahande8731 2 жыл бұрын
Math ane masa 4;5 osap une na ne
@subadrajayaweera1024
@subadrajayaweera1024 3 жыл бұрын
වටිනා සාකච්ඡාවක්..මට බෙහෙත් පාවිච්චි නොකර මාසික ශුද්ධිය සිදුවෙන්නේ නැහැ.මම විවාහකයි.බඩ ගොඩාක් වැඩි.කෑම කෑවම අපහසුයි.උපදෙසක් ලබා දෙන්න..
@dilharipremadasa8188
@dilharipremadasa8188 3 жыл бұрын
Ane doctor matath ewagemai, hedenna oni nam beheth bonna oni, mamath wiwahakai, mekata wisadumak denna doctor , mahath wenawa godak, bada godak thiyenawa 😥😥😥😥
@mahimianuradhi6893
@mahimianuradhi6893 2 жыл бұрын
Matath me prashne thiyenawa.beheth bnnama oni.mama mahathath ne.
@mahimianuradhi6893
@mahimianuradhi6893 2 жыл бұрын
Me doctorta channel ekak daganna vdiyak thiyeda?
@Sanjananethu
@Sanjananethu 3 жыл бұрын
හරිම වැදගත්. පලවෙනි comment එක මගෙන් dr. මාත් ආසයි ඔබතුමිය වගේ dr කෙනෙක් වෙන්න. බුදු සරනයි. 😘
@housemohuse8058
@housemohuse8058 3 жыл бұрын
අපේ චූටි මාමත් ඔයා වගේම දොස්තර කෙනෙක් වෙන්ට මාර විදියට ටයි කෙරුවා.............වැඩේ කියන තරම් ලේසි උනේ නැහැ ........බැරි තැන මිනිහා ඔක්කෝම අල්ලලා දාලා දැන් ඕං ......දේවාලයක් කොරනවා ..........දරුපල නැති අයනං කියනවා එතන හරි ශෝක්ලු 😮😮😮
@Sanjananethu
@Sanjananethu 3 жыл бұрын
@@housemohuse8058 හරි thank you.😊
@diwaniaradhana6272
@diwaniaradhana6272 3 жыл бұрын
Good luck mageth ambition eka okamayi
@Sanjananethu
@Sanjananethu 3 жыл бұрын
@@diwaniaradhana6272 good luck ඔයාටත්. 👍
@senuriimasha7603
@senuriimasha7603 3 жыл бұрын
@@housemohuse8058 😂
@Imsha234
@Imsha234 3 жыл бұрын
ගොඩක් වැදගත් ඩොක්ට මන් ඊයේ තමයි ඩොක්ට කෙනෙක් චැනල් කරේ මේ ඩොක්ට කියපු හැමදේම හරි ඒ ඩොක්ටත් කිව්වේ ඔය ටිකමයි අනේ ගොඩක් වටිනවා මේ වගේ වැඩසටහන්🙏🙏🙏
@sonalirajapaksha929
@sonalirajapaksha929 3 жыл бұрын
Ethakota Mokadda karanne
@oshanijayawardana1467
@oshanijayawardana1467 3 жыл бұрын
Doctor kiuwda ekata karanna puluwan deyak dear..☹️☹️
@nisalnimsara7468
@nisalnimsara7468 3 жыл бұрын
@@oshanijayawardana1467 ඛ
@samirasamira6092
@samirasamira6092 3 жыл бұрын
Miswadagath deyak ahanna oni 5 wasaredi wadiviy pamini mage duwa dan 8 wasare tawama eyta osap wenne na eka prsnayakda piliturak laba denna
@sudeerarasangani3065
@sudeerarasangani3065 3 жыл бұрын
Kohe doctor kenekda.
@roshininarammpola8363
@roshininarammpola8363 3 жыл бұрын
ගොඩක් වැදගත් වැඩසටහනක් .. මටත් මේ ප්‍රශ්නය තියෙනවා ... thank you dr.. මේදේවල් පැහැදිලිව කියලදෙනවට..
@upop7450
@upop7450 10 ай бұрын
ඔබ දෙපලටම ගොඩක් ස්තුඉතියි මෙමවෙඩ සටහනින් මාව දැනුවත් කලාට.මෙම අසනීපය නිසා මම ගොදක්පසු තැවෙනවා.❤😊
@piumikumari3059
@piumikumari3059 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් ස්තූතී ඔබ දෙපළට... මිස් මටත් ඔය වගේ රෝග ලක්ශන තියනවා. නමුත් මම ඉන්නේ රට. මෙමෙ වෛද්‍යතුමාව වට්සැප් හරහා සම්බන්ද වී උපදෙස් ලබාගත හැකි දුරකතන අංකයක් ලබාදෙන්න...🙏🙏🙏
@rnmusic2740
@rnmusic2740 3 жыл бұрын
මම මේ වැඩසටහනින් හුගක් දේ ඉගෙන ගත්තා..හරිම වැදගත් වැඩසටහනක් .තෙරුවන්සරනයි ...!!!
@priyanijayasekara5995
@priyanijayasekara5995 3 жыл бұрын
මේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ. Thank you doctor 🥰
@thilini-c2d
@thilini-c2d 3 жыл бұрын
ඇත්තටම ගොඩක් පින් මට 22 මට මෙ රොග ලක්ශන අවුරුදු ගානක් තිබ්බා මට මෙ ගැන දැන ගන්න විදියක් නැතුව හිටියෙ 🥺😭 මෙ වෙද්දි ගොඩක් මෙ රොගය බලපාලා තියෙන්නෙ 😭ගොඩක් දෙවල් ගැන දැනුවත් උනා ස්තුතියි
@SM-pm8xi
@SM-pm8xi 2 жыл бұрын
නංගී දැන්ම බේත් ගන්න.මේවා ලැජ්ජාවට පත් වෙන්න ඕන ලෙඩ නෙවෙයි.මාටත් තිබිලා බේත් කළා.සනීපවුනා.මන් කලේ ආයුර්වේද ප්‍රතිකාර
@seewwasakunthala1282
@seewwasakunthala1282 2 жыл бұрын
ඩිම්බ කෝෂ වල වතුර ගෙඩි කියන්නෙ මෙවටද
@ishinithereshiya5678
@ishinithereshiya5678 2 жыл бұрын
@@SM-pm8xi kohend oy beheth kale akke?? Plz reply
@oshadigaya5352
@oshadigaya5352 Жыл бұрын
මටත් තියෙනවා අනේ.. 😭💔
@oshadigaya5352
@oshadigaya5352 Жыл бұрын
@@seewwasakunthala1282 හ්ම්ම් ඔව් 😭💔
@skylerlk
@skylerlk 3 жыл бұрын
ගොඩක් හොදයි මේ පිළිබද අපිට දැනුම ගෙනාවට doctor. බොහොම ස්තුතියි 💗🙃
@nalakasanjeewa624
@nalakasanjeewa624 3 жыл бұрын
අතිවිශිෂ්ධයි ඔබතුමියගේ වැඩසටහන. ස්තුති ඔබතුමියට
@muhammadrimzan90gen
@muhammadrimzan90gen 3 жыл бұрын
වැදගත් වැඩසටහනක් ලස්සනට පැහැදිලි කරා මිසුත් ලස්සනට ඇහුම්කන් දුන්නා මමත්😊😊
@piyapnkasudarshani1678
@piyapnkasudarshani1678 3 жыл бұрын
මෙත් සිතින් කරුනාවෙන් කරුණු පැහැදිලි කරන බව වයිද්‍ය වරුන් දෙදෙනාගෙන් මුහුණෙන් පෙනෙයි.
@dinushalakmali9310
@dinushalakmali9310 3 жыл бұрын
බොහොම වැදගත් වැඩසටහනක් ..තවත් මේ වගේ වැඩසටහන් තියන්න ඔබ තුමන්ලට ශක්තිය වාසනාව ලැබේවා ..
@vihangiparthana1393
@vihangiparthana1393 3 жыл бұрын
Dr.Diluk ගොඩක් කරුණාවන්ත කෙනෙක්.කතා කරත් හිත නිවෙනවා.ඇත්තටම කෙනෙක් චැනල් කරනවා නම් Dr.Diluk හුඟක් විශ්වසනීයයි.❤️
@Iresha757
@Iresha757 2 жыл бұрын
Doctorwa contact kera ganna vidihak kiyanna plz man inne rata mehen beheth gathata kisi deyak kiyanne mehe doctorsla plz phone number ekak thiyenawa nan denda puluwan da Doctorge
@harshikajayathilaka1549
@harshikajayathilaka1549 Жыл бұрын
Doctorge num 1 fb profile 1 thiynwaa
@shanichapa1536
@shanichapa1536 7 ай бұрын
මොකද්ද ඩොක්ටර්ගෙ එෆ් ප්‍රොෆයිල් එක
@krishanlasantha5903
@krishanlasantha5903 14 күн бұрын
Doctorwa channel karanna puluwan kohedida
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබ දෙපලටම නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා අපිව දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔබතුමීයට
@rukshanirukshani1027
@rukshanirukshani1027 3 жыл бұрын
ඇත්තටම ඔබ තුමියට හා ඔබ තුමාට බොහොම පිං අපිව දැනුවත් කලාට 🙏🙏🙏
@dilshanirangika3467
@dilshanirangika3467 3 жыл бұрын
ගොඩක්ම කල් ඉදන් මේ වීඩියෝ එක දානකල් බලාගෙන හිටියෙ.මටත් මේ ප්‍රශ්නෙම තියෙන්නෙ.මගෙ තයිරොක්සින් හෝර්මෝනය අඩුයි..බොහොම ස්තූතියි මේ විඩීයො එක දැම්මට♥️
@kavindiashani9746
@kavindiashani9746 3 жыл бұрын
ගොඩාක් වැදගත් වැඩසටහනක්.ඔබතුමියට බොහොමත්ම ස්තුුතියි.
@nilminipriyanthi5595
@nilminipriyanthi5595 3 жыл бұрын
මේ දැනුම ලබා දුන්නාට බොහොම ස්තුතියි ඔබතුමියට, බුදුසරණයි ඔබට
@ashasenu4805
@ashasenu4805 3 жыл бұрын
Plz mata kiyanawada ai ehema piliwelata hadenne natte kiyala
@anjaleearunika5261
@anjaleearunika5261 3 жыл бұрын
ගොඩාක් ගොඩාක් පිං doctor මට තියන ලොකු මානසිකව වදයක් වෙලා තියන දෙයක්
@stepstobesuccess5106
@stepstobesuccess5106 3 жыл бұрын
Ane doctoe plzzz කුරුලෑ වලට විසදුමක් එක්ක වීඩියෝ එකක් ගෙන්නකෝ ඉක්මනටම plz doctor🥺🥺🙏🙏
@krishanipiumika5376
@krishanipiumika5376 3 жыл бұрын
Fibroid ගැන දැනුවත් කිරීමක් කරොත් ගොඩාක් වටිනව ඩොක්ටර්
@nayanajayathilake1368
@nayanajayathilake1368 3 жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක් වෛද්‍යතුමියනි ...බොහෝ සරලව ..සුපැහැදිළි ලෙස වටිහා දුන්නා ..බොහොමත්ම ස්තූතියි ..🤗❤️👍
@H94735
@H94735 3 жыл бұрын
Thank u doctor..
@sdmachinerycenter7075
@sdmachinerycenter7075 3 жыл бұрын
Please Dr Dilum contact karanna widiyak kiyanna.
@senurikavindya3450
@senurikavindya3450 3 жыл бұрын
@@sdmachinerycenter7075 ඒක තමා අනේ ඔයා දැනගත්තද
@dilshanichathunisha8918
@dilshanichathunisha8918 3 жыл бұрын
බොහෝම වැදගත් මතෘකාවක්.❤️❤️
@pushpahettiarachchi5738
@pushpahettiarachchi5738 3 жыл бұрын
ඇත්තටම ගොඩාක් වැදගත් වැඩසටහනක් ගොඩාක් ස්තූතියි ඔබ තුමියට. මටත් මේ දේ තිබෙනවා.
@dilkianushka4321
@dilkianushka4321 3 жыл бұрын
ගොඩක් පින් doctor මේ දැනුවත් කිරීමට ....මටත් මේ ප්‍රශ්නය සැලකිය යුතු මට්ටමකට තියනවා....ඒ ප්‍රශ්නය මානසික වශයෙනුත් වදයක් ....ගොඩක් දේවල් දැනගත්තා මේ වීඩියෝ එකෙන්....thank you doctor ...😍😍😍😍
@pradeepamenike73
@pradeepamenike73 2 жыл бұрын
Thank you doctor matath me wage lakshana tiyenawa. Beheth gattath nawatha nawatha tiyenawa
@dilmikaveesha3602
@dilmikaveesha3602 2 жыл бұрын
Ane me lede hoda karanna puluwan da
@dilkianushka4321
@dilkianushka4321 2 жыл бұрын
@dilmikaveesha3602 mama nam excercise karanna gaththata passe , periods hariyata hadenna patan gaththa ......issara nam masa 3 k vithra haden nathuva thiynva .....dan nam godak durata kramavathva wenva ........roma prashnenam thama thiynva ...😑😑😑😑
@anushkapushpakumara5525
@anushkapushpakumara5525 3 жыл бұрын
බලාපොරොත්තු උන වීඩ්යො එකක්,thanks ♥♥♥
@indikamalkanthi8748
@indikamalkanthi8748 3 жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤❤
@jayalathsoma
@jayalathsoma 3 жыл бұрын
මාසික ඔසප් වීම නිසි පරිදි වෙනව. නමුත් එය හැදෙන්න දින පහකට පමන පෙර ඉකිලිය ප්‍රදේශයේ පොඩි ගෙඩියක් වගේ ඇවිත් ඔසප් ඉවරවෙනවාත් සමග එය නැතුව යනව. හැම මසකම මේ විදිහ තමා.මේ ගැන පැහැදිලි කර දෙන්න. අද වැඩසටහන හරි වටිනව.ගොඩක් පිං.
@sachiniumesha4619
@sachiniumesha4619 3 жыл бұрын
Hm man danna kipa denek innawa ehema wena...
@jayalathsoma
@jayalathsoma 3 жыл бұрын
අපි බලා ඉමු මේ ගැන මොකද කියන්නෙ කියල මම බෙහෙත් ගත්තා ගොඩක් කල් දැන් බෙහෙත් ඵපා වෙලා අතහැරල දැම්මා.
@rizalinabelleza5669
@rizalinabelleza5669 Жыл бұрын
මටත් දැන් අවුරුදු පහක් තිස්සේ ම ඇග සුද්ද වෙන්නේ නැහැ ගොඩක් ස්තූතියි දැනුවත් කිරීම ගැන ඔබ තුමාට සහා ඔබ තුම්යට ගොඩක් ස්තූතියි
@shanichapa1536
@shanichapa1536 7 ай бұрын
මටත් එහෙමයි
@niroshadewapurage1172
@niroshadewapurage1172 3 жыл бұрын
ගොඩාක් වටිනා සාකච්ඡා මේක අද කාන්තාවන්ට ලෙඩ රොග නොයකුත් මොකද ගන්න වස විස ආහාර වැඩියි එකයි
@ඉසුරුමධුසංඛ-ඬ1ය
@ඉසුරුමධුසංඛ-ඬ1ය Жыл бұрын
මටත් මෙ drකියපු හැම රොග ලක්ශනයක්ම තියනවා මටත් මෙක මානසික වදයක් ග්ඩක් ස්තුතියි dr ගොඩක් වැදගත් සාකච්ඡාවක්
@ඉසුරුමධුසංඛ-ඬ1ය
@ඉසුරුමධුසංඛ-ඬ1ය Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@gmnirosha8153
@gmnirosha8153 2 жыл бұрын
මැඩම් අනේ මගේ ඔසප් වීම නතර වෙලා දැං දවස් 20ක් වෙනව..මම දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්නෙ . HCG පරික්ෂණ යක් කරා ගෙදරදී ඒත් නෙගෙටිව්.. තාම කිසිම වෙනසක් දැනෙන්නෙත් නෑ ..කරුණාකර මට මේ ප්‍රස්නයට පිළිතුරක් ලබා දෙන්න මැඩම් .. ස්තූතියි .!
@dileepmadusanka5167
@dileepmadusanka5167 2 ай бұрын
ගොඩක් ස්තුතියි doctor වැදගත් කරුණු ට්කක් අපිට පැහැදිලි කරාට ...
@nuwanthafernando7808
@nuwanthafernando7808 3 жыл бұрын
Doctor අපට PMDD සහ PMS තත්වය ගැනත් කියලා දෙන්නකෝ. ස්තූතියි ❤
@Anusa0
@Anusa0 24 күн бұрын
අනේ ඩොක්ට. මගේ දුවට අවු 18යි දැනට.මාස.දෙකක් මෙන්සස් හැදුනේනැ මට මෙ ප්‍රශ්න යට උදවි කරන්න ඩොක්ට ගොඩාක් පින්. හැබැයි දුව මහතයිබර. කි64ක් තියනවා
@ks-qo5nf
@ks-qo5nf 3 жыл бұрын
ගොඩක් පිං ඔබ දෙපලට ❤🙏
@susila4420
@susila4420 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් වෛද්‍ය තුමනි
@SM-pm8xi
@SM-pm8xi 2 жыл бұрын
ඇත්තට ම ගොඩක් වටිනා වීඩියෝ එකක් ස්තුති ඩොක්ටර්ලා දෙන්නාට ම♥️
@dilakshigamlath9994
@dilakshigamlath9994 3 жыл бұрын
ගොඩාක් වටිනා වැඩසටහනක් ඔබ දෙපලට ගොඩාක් පින්
@manjulasanjiwani4217
@manjulasanjiwani4217 3 жыл бұрын
මට නිබුන ලොකු පුශ්නයකට පිලිතුරැ ලැබුණා ස්තුතියි ඔබට
@malakanethsinghe1209
@malakanethsinghe1209 3 жыл бұрын
Very important topic doctor. Thank you very much. May God bless you
@naduniperera8414
@naduniperera8414 Жыл бұрын
ඔබ දෙපලටම ස්තුතියි කියන්න වචන නැ... මමත් ඔය රෝගය නිසා දරුවන් නැතිව දුක් විදින කෙනෙක් මමත් උත්සහ කරනවා ව්‍යායාම කරලා..ආහාර පාලනය කරලා ජිවන රටාව වෙනස් කරන්න.... බොහොම පින්
@thilinisuraweera2561
@thilinisuraweera2561 Жыл бұрын
Naduni ,mt pcos thibuna,dan mm pregnant ,oyaa msg karoth ,mm kyl dennam mm mkd kare kyl
@priyanthachandramaali8038
@priyanthachandramaali8038 Жыл бұрын
Matath kiyannako
@HashiniKavindi-v6h
@HashiniKavindi-v6h Жыл бұрын
Matath kiynnko
@VINDYAATHAUDA-o6y
@VINDYAATHAUDA-o6y 4 ай бұрын
@@thilinisuraweera2561 nangi puluwan nam kiyanawad oyata godak pin
@LakshikaMaduwanthi-k7k
@LakshikaMaduwanthi-k7k 2 ай бұрын
​@@thilinisuraweera2561kiyanna puluwanda miss please
@nimeshalappen7390
@nimeshalappen7390 3 жыл бұрын
හරිම වැදගත් ගොඩාක් ස්තුති ඩොක්ට
@damayanthiad3725
@damayanthiad3725 3 жыл бұрын
ගොඩක් වැදගත් සාකච්ඡාවක් .thank you doctor ❤️❤️
@manjulawanniarachchi9829
@manjulawanniarachchi9829 3 жыл бұрын
ගොඩක් වැදගත්. ගොඩාක් ස්තූතියි ඔබතුමියට. ❤️🙏
@DarsenDarsen-kh7ci
@DarsenDarsen-kh7ci Жыл бұрын
ස්තූතියි ඔබ දෙපලට මටත් මේ පස්නේ තියෙනවා පැහැදිලි කිරීමට ස්තුතියි
@namali2630
@namali2630 3 жыл бұрын
ගොඩාක් හොදින් තේරුම් කරලා දෙනවාට ස්තූතිය. ඩොක්ටර් විටමින් බොන්න හොදම වෙලාවල් මොනවාද. විටමින් කීපයක් එකපාර බොන්න හොදද නැද්ද කියලා කියලා දෙන්න ඩොක්ටර්
@sashi7016
@sashi7016 3 жыл бұрын
ගොඩක් වැදගත් සාකච්ඡාවක් .PCOD ගැනත් Vedio එකක් කරන්නකෝ
@kanchanawijesekara443
@kanchanawijesekara443 3 жыл бұрын
ගොඩක් වැදගත් සාකච්ඡාවක් . ඔබ තුමියට ගොඩක් පින් ඩොක්ටර්
@bhagyaamaa9054
@bhagyaamaa9054 3 жыл бұрын
ගොඩාක් ස්තුතිය 🙏 ගොඩාක් වටින විඩියෝ එකක් ❤️❤️❤️
@asankamalwikkramasinha3883
@asankamalwikkramasinha3883 3 жыл бұрын
වැදගත් , වටින වැඩසටහනක්
@ImeshaMadhushaniMadu
@ImeshaMadhushaniMadu Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා, Thank you All❣️
@Hela9863
@Hela9863 3 ай бұрын
මට දැන් අවුරුදු 4ක් වගේ ඔසප් වීමක් සිදු උනේ ම නැහැ. මම ඩෝක්ටර් කෙනෙක් ලඟට ගියාමත්, එක වැඩිය හිතන්න එපා කියලා එයාලා කියනවා.😢 මෙහෙම අපිව දැනුවත් කළාට ගොඩක් ස්තුති ඩෝක්ටර්❤
@sajeewanimaheshika7643
@sajeewanimaheshika7643 2 ай бұрын
Hoda vog doctor kenek gaawata yanna. Parakku wennepa
@tharushikadayawansha1944
@tharushikadayawansha1944 2 жыл бұрын
Doctor ඇත්තටම මම මේ video එක දැකලා තමා දැනගත්තේ මට pcos තියනවා කියලා. මම VOG doctor ගෙන් බෙහෙත් ගත්තා.. මට මාස 6ක් බොන්න බෙහෙතක් දුන්නා. ඒක බොන මුල් මාස තුනේ මට හොදට ඔසප් විමි සිදු උනා. මගේ බඩ අඩු උනා. ඊට පස්සේ අවසාන මාස ටිකේ මට එක දවසින් ඔසප් වීම සිදු වෙලා හොද වෙනවා මට. පහුවදාට නැ. මගේ බඩත් ආයේ එන්න එන්න වැඩි උනා..බෙහෙත් බිම නතර කරාට පස්සේ මට දැන් ආයේමත් ඔසප්වීම සිදුවන්නේ නැහැ..
@madushamadusha5284
@madushamadusha5284 2 жыл бұрын
Mensas wenna denna nogest ekda
@kesaroedition5045
@kesaroedition5045 2 жыл бұрын
Bonna dunna beheth ake nama kiyanna puluwan da
@lakmaliranaweera7019
@lakmaliranaweera7019 3 жыл бұрын
ස්තුති ඔබ තුමියට ..හැකි ඉක්මනින් වෛදය උපදෙස් වෙත යොමු විය යුතුය යන්න . අවබෝධ කිරීම සම්බන්ධව.❤
@dayaperera4891
@dayaperera4891 3 жыл бұрын
Me bawa welassana denuwath unaname
@wediringhe7006
@wediringhe7006 3 жыл бұрын
ඔබ දෙන්නාම හරි ප්‍රිය මනාපයි
@anushadilhani6314
@anushadilhani6314 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ගොඩක් ස්තූතියි
@anudezoysa4285
@anudezoysa4285 3 жыл бұрын
ගොඩක් වැදගත් උපදේශනයක්.. ඔබ තුමියට සහ ඔබ තුමාට ගොඩාක් පින්🙏🙏.. නිදුක් නීරෝගීභාවය අත්වේවා.. 🙏🙏
@c.t556
@c.t556 3 жыл бұрын
ඔබ දෙපලටම බොහොම ස්තූතියී.. 🙏 💞
@melaniekotalawala5827
@melaniekotalawala5827 3 жыл бұрын
Thank you so much to both the doctors. Such valuable information! 🙏🙏
@dananjacool4777
@dananjacool4777 3 жыл бұрын
හුගක් පින් මට ඔය ලක්ශන තියනවා මන් ලන්කාවට ආපු ගමන් ප්‍රතිකාර ගන්නවා මට තාම බබාලත් නැ 🙏😟😥
@niroshikakulasiri4008
@niroshikakulasiri4008 3 жыл бұрын
Matath me roga lakshana thiyenawa hebei mn deit plan eka karala maseyai giye opaswima sidda una
@udarasulochani2326
@udarasulochani2326 3 жыл бұрын
Man godaaaark videos balala thynwa eth meke thmaiii full ma coverage ekka thyna video eka man dakka💪🏻
@manorimangalikaliyanage3834
@manorimangalikaliyanage3834 7 ай бұрын
ගොඩාක් ස්තුතියි මේ සම්බන්ධයෙන් දැනුවත් කලාට.
@sachisudeera3489
@sachisudeera3489 3 жыл бұрын
හරිම වැදගත්.බොහොම ස්තූතියි..😊😊
@dooonaatfatma4123
@dooonaatfatma4123 3 жыл бұрын
ඇත්තටම මට මෙ ඩොක්ටගෙ පොන්නමිබරය දෙන්න පුලුවන්ද
@bandaranayake441
@bandaranayake441 3 жыл бұрын
සර් හිනාවෙලා හරිම පැහැදිලිව හැමදේම කියලා දුන්නා...ස්තුතියි සර්..
@annesonali2200
@annesonali2200 3 жыл бұрын
Diluk sir හරිම නිහතමානී චරිතයක් 😘😘
@sasankachamakara161
@sasankachamakara161 2 жыл бұрын
Ooo math doctor lagata yanne
@sujesuje8825
@sujesuje8825 Жыл бұрын
මේ ඩොක්ටර් කොහෙද ඉන්නේ
@wasanadulakshi8112
@wasanadulakshi8112 3 жыл бұрын
ගොඩක් වටිනවා . බොහොම ස්තූති ❤️
@samudrakalhari7569
@samudrakalhari7569 3 жыл бұрын
බොහොම ස්තුතිය ඔබතුමාට
@dilanisakunthala175
@dilanisakunthala175 3 жыл бұрын
ගොඩක් වැදගත් උනා. ස්තූතියි 🤗
@ruwanidarshani735
@ruwanidarshani735 3 жыл бұрын
ගොඩාක් වටිනා කැරුණු doctor oyata ගොඩාක් pin බුදු සරණයි
@chalanikavichra5395
@chalanikavichra5395 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ දෙපලට ගොඩක් පින් 🙏🙏🙏
@VishmiPrabodima
@VishmiPrabodima 3 ай бұрын
මගෙත් මාස තුනක් වෙනවා මෙන්සස් හැදුනෙ නෑ ඩොක්ටර් කෙනෙක් ලගට ගියාට පස්සෙ බෙහෙත් දුන්නා ඒවා අරගෙනත් මෙන්සස් උනේ නැත්තම් එන්න කියලා දිනයක් දුන්නා මගෙ උදරය නෙරා ඒමත් ගොඩක් වෙලා දැන් කුරුලෑ එනවා කොන්ඩෙ ටිකක් ගැලවෙනවා😢
@SM-pm8xi
@SM-pm8xi 2 жыл бұрын
මට මේ වගේ අසනීපයක් තිබ්බා.මන් ආයුර්වේද ප්‍රසව හා නාරිවේද විශේෂඥ ඩොක්ටර් කෙනෙක්ගෙන් ප්‍රතිකාර ගත්තා.පස්සේ මගේ සර්කල් එක සාමාන්‍ය තත්වයට පත්වුනා♥️
@Gm-nj4ng
@Gm-nj4ng 2 жыл бұрын
Kawd doctor plz riply
@isurunikumarasinghe6722
@isurunikumarasinghe6722 3 жыл бұрын
Thank you doctor...♥️🙏 This is a very important and valuable video. Hope more videos like this 😊🌼
@dilmichathunika3744
@dilmichathunika3744 3 жыл бұрын
Thank You Doctor Godak wedagth....❤ Lesson ekak.. 🙂
@nimminisansala7299
@nimminisansala7299 3 жыл бұрын
ගොඩාක් පින් දැනුවත් කලාට දෙන්නටම😘😗😘
@ashiniapsara4457
@ashiniapsara4457 3 жыл бұрын
අනේ ගොඩක් ස්තූතියි ඩොක්ට. මටත් මේ විදියට ගොඩක් කල් ඉදන් තියෙනවා ඩොක්ට. හරිම මානසික කරදරයක් එ්ක මට. මේ විඩියෝ එකෙන් මේ ගැන දැනුවත් කරාට ගොඩක් ස්තූතියි
@mohamedbasheer7080
@mohamedbasheer7080 3 жыл бұрын
Tnx a lot doctor! 😘😘 dctrta godak pin.. hugak dws wait karapu video ekak.. god bless you forever! Doctor..😍
@harshichathurika9744
@harshichathurika9744 3 жыл бұрын
බොහොම ස්තූතියි......ඔබ දෙලපලටම.........වැදගත් දැනුමක් ලබා දුන්නාට පිං.........
@chathurikakothalawala5021
@chathurikakothalawala5021 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏Godak watina program ekak.Thanks lot.
@lakshmikaushalya6536
@lakshmikaushalya6536 3 жыл бұрын
Godak pin doctor me program eka kalata me wage adahas godak watinawa..
@Sanduni114
@Sanduni114 2 жыл бұрын
වැදගත්ම කරුණු රැසක් දැනුවත් වුණු වීඩියෝවක්.....
@pegacell7566
@pegacell7566 3 жыл бұрын
ස්තූතියි ඔබ තුමාට බොහෝම වැදගත් පැහැදිලිව තේරුම් ගන්න හැකි වීම🙏🙏🙏🙏
@sudarmawijesinghedunnagaha7464
@sudarmawijesinghedunnagaha7464 3 жыл бұрын
Thank you very much Doctor, very important lekcher !!!!
@kashmiradivyanjalee5839
@kashmiradivyanjalee5839 3 жыл бұрын
Thank you so much madam & sir❤️ I hoped this video. Most valuable concept in this time. I'm still a student doing A/L's in this year. When I stressed from few months, I have to face most of these symptoms. Nowadays, I have fall full of mentality about this symptoms🥺 But I get relax & daily exercises, I had faced normal life style. But there wasn't a change in my hair🥺 Anyway I got lots of ideas about this disease more than what I knew. Thank again to both of you for this🤩❤️
@lenatlkam1948
@lenatlkam1948 3 жыл бұрын
Thanks very much 💖
@menakaamadumali2877
@menakaamadumali2877 3 жыл бұрын
ගොඩක් පිං ඩොක්ටර් 🙏🙏🙏🙏🙏බුදුසරණයි මටත් මාස 4 ඇග සුද්ද වීම හැදුනේ නැහැ මම ඩොක්ටර්ට කියලා බෙහෙත් තම බොනවා හැදුනේ නැහැ දැනුවත් කරාට අපිව ගොඩක් ගොඩක් පිං 🙏🙏බුදුසරණයි
@l.g.s.i5951
@l.g.s.i5951 Жыл бұрын
ඒ බෙහෙත් බොද්දි ඔයාගෙ ඇග කෙට්ටු වුනාද?
@chathuhewawitharana5002
@chathuhewawitharana5002 2 жыл бұрын
අනේ මිස් මට මේ රෝග ලක්ශන තියනවා 🥺🥺🥺 මන් ගොඩක් මානසිකව විදවනවා 🥺 මම පේ පාර a.l karana gaman godaak dukai mata meka.manasika.wadayak 🥺🥺🥺🥺
@sankisanki7990
@sankisanki7990 3 жыл бұрын
....🖤🖤🖤You like your job.. it is veryimportant and useful for us.. and i thank for you .. 🖤🖤🖤
@shamalimanikkumari7923
@shamalimanikkumari7923 3 жыл бұрын
ස්තුතියි ඔබ දෙදෙනාටම. විශාල දැනුමක් ලැබුණා. තෙරුවන් සරණයි.
@asimadhu2297
@asimadhu2297 3 жыл бұрын
Thank u dr Dinuja & dr diluk..godak watina video ekak.dr diluk sir godak hodata pehedili kara.
@mithunikavindi9739
@mithunikavindi9739 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්, ගොඩාක් ස්තූතියි ඩොක්ටර් ❤️
@ruwanthikalakmali8211
@ruwanthikalakmali8211 3 жыл бұрын
බෝහෝම ස්තුතියි පැහැදිලි කීරීමට
@sudhi790
@sudhi790 3 жыл бұрын
All. Videos are.really important thnak you for bringing these valuable vdeos mam💕❤
@nilanganithalapitigoda1299
@nilanganithalapitigoda1299 3 жыл бұрын
Thank you so much both. Very good 👍 information.
@KingKhan-gt4uq
@KingKhan-gt4uq 3 жыл бұрын
ගොඩක් වැදගත් දෙයක් doctor thank you ❤️
@shiwanthiwijekoon1261
@shiwanthiwijekoon1261 3 жыл бұрын
Like to see you Dr.Diluk in a channel.you are so kind hearted person.you treated me for PCOS and my first pregnancy occurs because of your treatment before you being a VOG.thanks lot and god bless you doctor
@dirojinisivaraja4977
@dirojinisivaraja4977 2 жыл бұрын
Which hospital doctor diluk
@Inurirajapakse
@Inurirajapakse 2 жыл бұрын
@@dirojinisivaraja4977 Dr. Diluk is in Durdans Hospital Colombo. I think he is in De Soysa Hospital for women too
@gayaniweerathunga4557
@gayaniweerathunga4557 2 жыл бұрын
Koheda me doctorge hospital eka
@kesaroedition5045
@kesaroedition5045 2 жыл бұрын
Ow doctor soysa hospital ake innaw...Dr.harsha atapaththu vog sirge ward akedi mawa balala thyanw..
@nazreenahazar246
@nazreenahazar246 Жыл бұрын
Sister how chanel Dr.diluk sir
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
GIANT Gummy Worm #shorts
0:42
Mr DegrEE
Рет қаралды 152 МЛН
Dr Danushka Grero | PCOD
10:57
Dr Danushka Grero
Рет қаралды 34 М.
පැහැපත් සමක රහස්|Dr.DR
18:02
Cyber Clinic
Рет қаралды 675 М.
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН