Pehesara Obe Adare (පැහැසර ඔබෙ ආදරේ) - Centigradz - Asai Man Piyabanna OST - Official Video Song

  Рет қаралды 994,084

M Entertainments

M Entertainments

Күн бұрын

Pehesara Obe Adare (පැහැසර ඔබෙ ආදරේ) - Centigradz - Asai Man Piyabanna OST - Official Video Song
Download/Stream now - smarturl.it/Jo...
'Pehesara Obe Adare' from the soundtrack of 'Asai Man Piyabanna'
Vocals - Centigradz
#PahasaraObeAdare #Centigradz #AsaiManPiyabanna #sinhalasindu
Included in the movie Asai Man Piyabanna, Pahasara is one of the absolute hits from Centigradz. The song catches a wide range of generations since it describes about love and failures of love where two souls who departed from themselves. Starring Pooja Umashankar and Roshan Ranawana, this song is brought to you by Maharaja Entertainments. Listen and recall!
මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා
උන් අප ආගිය මග වගතොට මතක අගුලු හැරදාලා
වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා
දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතෙල් මත වැටුනා
පැහැසර ඔබේ ආ... දරේ... මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනහේ... හද රිද්දනවා රහසේ
මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න
ඔබ නොමැතිව සිනහනගනයුරු මට කියා දී යන්න
උමතුව අද විලාපදෙන හඬ අහගෙන ඉන්... න
බිඳකට ඇවිදින් මගෙ ලය... මත ඔය සවන තියන්න
පැහැසර ඔබේ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී
සැඟවී ගිය ඔබෙ සෙනහේ හද රිද්දනවා රහසේ
Visit us : me.lk
Subscribe Now: bit.ly/MEntert...
Like us: Facebook: smarturl.it/FB...
Follow us: / mentertainments.lk
Follow us: Twitter: smarturl.it/Tw...
(C) 2011 MAHARAJA ENTERTAINMENTS Pvt. Ltd.
#memusic #music #mentertainments
#asaimanpiyabanna
#mepl
#sinhalasindu
#2000ssongs
#viralsong
#moviesongs
#poojaumashankar
#roshanranawana
#udayasri
#srilankansong
#srilankansindu
#paranasindu
#mentertainment

Пікірлер: 1 800
@nethunimasha6118
@nethunimasha6118 11 ай бұрын
දුකින් ඉන්න හැම වෙලාවෙම මේ සිංදුව අහන එක දැන් පුරුද්දට ගිහින්.. උත්තර නැති ප්‍රශ්න ගොඩක් එක්ක මං තනිවෙනවා හැම රෑකම... එයා මට වඩා අවුරුදු 13ක් වැඩිමල් .. fb එකෙන් හම්බෙලා රටවල් දෙකක ඉදන් ආදරේ කරලා එයා මාව හොයාගෙන ආව.. මුලින්ම ආදරෙන් හිටියා ගොඩක්.. ඒත් එයා හිතන විදිහයි මං හිතන විදිහයි අහසයි පොලොවයි වගේ.. ඒ හින්දා මං මොනවා කරත් එයාට වැරදියට පේන්නෙ. ගොඩක් සැකයි මට මගෙ කිසිම යාලුවෙක් එක්ක කොහෙවත් යන්න බෑ.. මට වඩා බාල මල්ලි කෙනෙක් එක්කවත් කතා කරන්න බෑ. සතෙක්ට වගේ බනිනවා. මට මාවම එපා වෙනවා. මට අයින් වෙන්න දෙන්නෙත් නෑ.බලෙන්ම අපේ ගෙදර එනවා වෙන එකෙක් එක්ක එයා මැරෙනකන් ඉන්න දෙන් නෑ කියලා.ඒක ආදරයක්ද මොකද්ද කියලා තේරෙන් නෑ මට. ඒත් එයා බැන බැන හරි කතා කරනවනම් මං අහගෙන ඉන්නවා කෝල් එකක් නැති උනාම මට ලොකු පාළුවක් දැනෙනවා. සමහර විට එයාට ආදරේ කරපු දවසෙ ඉදන් මට කිසිම කෙනෙක් ආශ්‍රය කරන්න දුන් නෑ එයා.කතා කරේ එයාම විතරයි.ඒ හින්දා වෙන්න ඇති🥺 ඒත් මට හිතට මහ බරක් දැනෙනවා
@ravinduofficial1726
@ravinduofficial1726 10 ай бұрын
sis..api okkoma eka vage...oya akka kenek..anee matath math oya vage habai iya tharamma neve, podi prahsneka inne .oluva relax karaganna aave.🥲🥲 aththatam me songs nikn amuthuma eevaa...nikn feelings vage....🥲🥲 mona unath oayge prashne solve venna kiyala wish krnv akka
@udyaerandathi780
@udyaerandathi780 10 ай бұрын
Matath ehemai eya mat wada 12 wedi
@namalmadushanka9837
@namalmadushanka9837 8 ай бұрын
ආදරේ වැඩි කමට තමා ඔය.ඒක තේරුම් ගන්න.
@kusumperera296
@kusumperera296 8 ай бұрын
​@@namalmadushanka9837ඇත්ත මචන්.. ඒක ආදරය කියන කෑදරයේ උච්චතම මුහුණුවරයි. හැබැයි ආදර කෑදරය ඔහොම කරලා නම් කඹ ඇදිල්ලක් විතරයි සිතුවිලිවල. ඒ නිසා කෑදරය අඩුවන තරමට බැඳීමක් ලස්සනකට යයි මිසක් කෑදරය වැඩිවෙද්දී බැදීම හරිම ඝෝෂාකාරියි.
@shimanmerupathiranagepiyas7524
@shimanmerupathiranagepiyas7524 5 ай бұрын
I have to go
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
කාලයත් එක්ක මේ සින්දු වල වටිනාකම තවත් වැඩිවෙනවා.😍 2023
@saragaming9173
@saragaming9173 2 жыл бұрын
⚡️
@nishithapradeepa
@nishithapradeepa 2 жыл бұрын
✌️
@anjulahimash6872
@anjulahimash6872 2 жыл бұрын
Hm
@anjulahimash6872
@anjulahimash6872 2 жыл бұрын
😭😭😭
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
@@anjulahimash6872 apo adanna epa ☹️
@tharushahimasara9041
@tharushahimasara9041 7 ай бұрын
සමහරු කැඩිලා ගියේ යුගයක් නිර්මාණය කරලා ❤ centigrade
@vshwavishwa1931
@vshwavishwa1931 4 жыл бұрын
සෙන්ටිග්‍රෙට්ලගේ සින්දුවලට ගහන්න කවුරුත් නෑ අතිතෙටම ගියා ❤️❤️💪
@aliya475
@aliya475 3 жыл бұрын
Aniwa
@navinduthakshara
@navinduthakshara 3 жыл бұрын
Ow bn
@shanithdinusha
@shanithdinusha 3 жыл бұрын
සිංදු වලට ගහන්න?කොහොමද ගහන්නේ?
@bhagyasewmini4413
@bhagyasewmini4413 3 жыл бұрын
අනිවාර්යයෙන ම 😌💜️
@dilmidananjana49
@dilmidananjana49 3 жыл бұрын
🥺❤️
@udeshchinthaka2447
@udeshchinthaka2447 7 ай бұрын
2024 තවමත් අහනවා..කවදාවත් වියැකෙන්නෙ නැතුව හදවතම ස්පර්ශ කරපු සිංදු .🥺❤️‍🩹
@shashinnawaratne2657
@shashinnawaratne2657 4 жыл бұрын
ලෝකෙම කියනවා update වෙන්නලු ලෝකෙ යන විදිහට. ඒත් තනිවෙච්ච වෙලාවට හැඟීම් බෙදාගන්න ආස මෙන්න මේ වගේ අතීතෙත් එක්ක
@Lawlearnwithpali
@Lawlearnwithpali 3 жыл бұрын
😓💔
@aliya475
@aliya475 3 жыл бұрын
🖐️
@sameerabandara8714
@sameerabandara8714 3 жыл бұрын
Eka aththa
@pawaniduwara7279
@pawaniduwara7279 3 жыл бұрын
Hmmm machn
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 жыл бұрын
ඔබගේ අදහස් අපිට හුඟාක් වටිනවා...දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
@theheartbraker8064
@theheartbraker8064 2 жыл бұрын
උදය ශ්‍රී ඉන්න කාලේ තමයි centigrates ලා සුපිරිම සින්දු ගහලා තියෙන්නේ
@swijesundara
@swijesundara 3 жыл бұрын
මේ සිංදුව මුලින්ම ඇහුවෙ 2008 A/L class යන කාලෙ. තවමත් මේ සින්දුව අහද්දි ඒ කාලෙ class ආපු කෙල්ලෙක්ව මතක් වෙනව. එයා අද මොනව කරනවද, කොහෙද ඉන්නවද දන්නෙ නෑ. අඩුම තරමෙ එයාගෙ නමවත් දන්නෙ නෑ. ගොඩක් කාලෙකින් මේ සින්දුව ආයෙත් අද ඇහුව. I missed her so much ... :'(
@mayurabandara8348
@mayurabandara8348 3 жыл бұрын
ඔයා මට කියාගන්න බැරුව හිටපු දෙයක් කීවා
@mayurabandara8348
@mayurabandara8348 3 жыл бұрын
මටත් ඔහොම එකක් උනා
@Shanuu1111
@Shanuu1111 3 жыл бұрын
2008 දි මන් 1 වසරෙ දැන් 13 😁 මට මතක ඇති කාලෙක ඉදන් මන් ආසම සින්දුවක් 🤗🤗❤❤
@rusiruchathuranga7606
@rusiruchathuranga7606 3 жыл бұрын
ඒ කාලේ හැමෝටම මේ සින්දුව සමීපයි... හැමෝගෙම කතාවක කොනක හරි මේ සින්දුව තියෙනවා
@lakshithaaccount9243
@lakshithaaccount9243 3 жыл бұрын
සිරා අයියේ මම 2012 A/L.. මටත් මතක් උනා ඒ කාලේ ක්‍රශ් එක.. දැන් මොනවා කරනවද කොහේ ඉන්නවද.. අඩුම තරමේ නම මොකක්ද කියලාවත් දන්නෑ.. ඒත් අදටත් ඒක අමුතු හැගීමක්..
@senurabandara123
@senurabandara123 2 жыл бұрын
අද 2022.02.02. විශේෂ දවසක්.. ආයි මෙහෙම දවසක් එන්නේ අව්රුදු 1000 කින්.සත්තයි එදාටත් මේ සින්දු අමරණීයයි..❤
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 жыл бұрын
ඔබගේ අදහස් අපිට හුඟාක් වටිනවා...දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
@aravinthphone
@aravinthphone Жыл бұрын
2023.05.19
@gihansenarathna3530
@gihansenarathna3530 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...මෙවා තමා සංගීතෙ අලුත් හොයාගැනීම් නිර්මාණ.මේවා ආදර්ශයක් අලුතෙන් මෝඩ සිංදු ගහන වුන්ට.centigradez කියන්නෙ ඉතින් ලංකාවෙ ඉන්න පට්ටම දක්ශයෝ ටිකක්
@sameerabandara8714
@sameerabandara8714 3 жыл бұрын
Aniwa bn
@dineshnimantha9019
@dineshnimantha9019 2 жыл бұрын
Eka aththa
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 жыл бұрын
ඔබගේ අදහස් අපිට හුඟාක් වටිනවා...දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
@Sriidea-rf3jo
@Sriidea-rf3jo 9 күн бұрын
කොච්චර ලස්සන සිංදු තිබ්බත් පපුවට feel වෙන්නෙ මේ song එක❤️❤️
@sankhamalika
@sankhamalika 3 жыл бұрын
පස් හය දෙනෙක් ඉන්න පවුලක් කැඩෙන්න එකෙක් ගියාම ඇති. අන්තිමට ගිය මනුස්සයත් වෙච්ච සෙතකුත් නෑ, පවුලට වෙච්ච සෙතකුත් නෑ. මගේ ලයිෆ් එකේ වෙච්ච ඛේදවාචකයක් විදියට දකින්නේ මම මේ වෙන්වීම.. ආයේ අපිට මැරෙනකන් මෙච්චරයි..
@isharanayanajith8213
@isharanayanajith8213 10 ай бұрын
2024 අහන කට්ටිය මේ සින්දුවට 👍🏻
@නෙත්මිකවීශානෙතු
@නෙත්මිකවීශානෙතු 5 жыл бұрын
මන් ගොඩාරියක් අස සිංදුවක් මෙ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ උදය ශ්‍රී ආදරෙයි ගොඩාරියක්
@nuwanpradeep8494
@nuwanpradeep8494 4 жыл бұрын
Lassani ne math kemathi
@jbian0104
@jbian0104 4 жыл бұрын
Aththa udeyage voice patte
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 жыл бұрын
ඔබගේ අදහස් අපිට හුඟාක් වටිනවා...දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
@Supunlakshitha506
@Supunlakshitha506 8 ай бұрын
2024 කව්ද ඉන්නෙ ❤️
@anilgayan5144
@anilgayan5144 6 ай бұрын
Man
@dulajprasanna6321
@dulajprasanna6321 6 ай бұрын
Hey
@dewnimdissanayake4227
@dewnimdissanayake4227 6 ай бұрын
Yes❤
@Poddamodz
@Poddamodz 6 ай бұрын
මම
@kklasantha4572
@kklasantha4572 6 ай бұрын
Man innoo 2024/04/08 12.30 Am
@madarapurnima6146
@madarapurnima6146 Жыл бұрын
2023 වගේම මැරෙනකන් ආදරේ කරන ආසම සින්දුව සහා ආසම ගායකයෝ....🥺♥🙏
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Ow Poornima. Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna....
@tharabashi4011
@tharabashi4011 Жыл бұрын
මේ සිංදුව ඔයාගේ මතකයත් එක්ක හරි අපූරුවට බැඳිලා.... අදටත් අමතක කරන්න බැරි මතක කෝටියක් මගේ හිතේ උඩු දුවනවා... ආයෙත් හැරෙන්න බැරි තරමට අපි අපෙන් වෙන් වෙලා..... මං ආදරය කරපු ඒ අහිංසක මුන ඒ හිනාව හැමදාමත් මගේ හිතේ ජීවත් වෙනවා ලොකූ... 2007 ❤
@awanthipradeepika5647
@awanthipradeepika5647 Жыл бұрын
Api hamotama wage thiyenawa e wage dukbara mathakayan kalaya gewee giyath hithin walalanna bari
@akiladilshan9586
@akiladilshan9586 11 ай бұрын
🥺❤️🌸
@kalindunaveen1060
@kalindunaveen1060 3 жыл бұрын
2021 ජූනි මේ. ❤️තාම අහනවා😍 අවුරුදු ගානක් ආපස්සට ගියා වගේ 😍
@tharushanaween9230
@tharushanaween9230 3 жыл бұрын
2021 බල්න අය කෝ ❤️
@kavinduishara2666
@kavinduishara2666 3 жыл бұрын
Ooo
@priyanganishanthi7506
@priyanganishanthi7506 3 жыл бұрын
🔥
@nithmafernando8187
@nithmafernando8187 3 жыл бұрын
😎
@hirushidewmini1323
@hirushidewmini1323 2 жыл бұрын
@minagadulwan354
@minagadulwan354 2 жыл бұрын
Al කාලේ පිස්සුවෙන් වගේ ඇහුවේ 🙂 දැන් බැදලා තාම ඒ පිස්සුවෙ කිසි වෙනසක් නෑ 😊💞 miss u centgrtz
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 жыл бұрын
ඔබගේ අදහස් අපිට හුඟාක් වටිනවා...දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
@blaablaaa6565
@blaablaaa6565 2 жыл бұрын
Wenasak thiyew... Oyata dan wife kenek innaw...😉😅
@imeshads6341
@imeshads6341 4 жыл бұрын
මෙව්වා තමා සින්දු ඕයි❤️
@sujeewasudasinha8282
@sujeewasudasinha8282 2 жыл бұрын
2008 Love එක කැඩිච්චි වෙලේ එක දිගට පිස්සුවෙන් වගේ අහපු සිංදුවක් ආයි අතිතයට යනවා
@nilanila2076
@nilanila2076 4 жыл бұрын
2022 ත් අහන සෙට් එක කෝ 😍😍
@pasindumanodhara
@pasindumanodhara 4 жыл бұрын
✋✋
@aseniprasadani2858
@aseniprasadani2858 4 жыл бұрын
🙌🙌🙌🙌
@nuwanpradeep8494
@nuwanpradeep8494 4 жыл бұрын
Mama
@sandakelumjayaweera4395
@sandakelumjayaweera4395 4 жыл бұрын
Inno Aniwa Ahano
@harithgavesha7967
@harithgavesha7967 4 жыл бұрын
😍😍😍😍😍
@denuwan611
@denuwan611 2 жыл бұрын
අහන වෙලාවට වෙනම ලෝකෙකට යන, අදටත් කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම සින්දුව❤️🎵
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 жыл бұрын
ඔබගේ අදහස් අපිට හුඟාක් වටිනවා...දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
@rmjayawardana6193
@rmjayawardana6193 Жыл бұрын
Hmm
@braverider567
@braverider567 2 жыл бұрын
මේ කටහඩවල් නම් භාවනාවක් 💗💗💗❤️‍🔥❤️‍🔥 2021-11- 24
@tombunny446
@tombunny446 Жыл бұрын
ඇත්ත 🥲❤️
@YashKuruwitage
@YashKuruwitage 3 жыл бұрын
ඔබ නොමැතිව සිනහ නඟනයුරු මට කියා දී යන්න 😥😥😥😥😥
@මදූක-ධ3ශ
@මදූක-ධ3ශ Жыл бұрын
මැරෙන වෙලාවක අහන්න ලැබුනොත් ඒත් අහනව සත්තයි
@gimhangossip3708
@gimhangossip3708 4 жыл бұрын
😍😘😘😘 දැන් මේවාගෙ එවා නෑ 😭 😭😭
@chanakaprasad4686
@chanakaprasad4686 3 жыл бұрын
Aniwa ❤️
@inokawijesinghe.6288
@inokawijesinghe.6288 6 ай бұрын
2024 th අහන අය සිටීද ? 😂❤
@anilgayan5144
@anilgayan5144 6 ай бұрын
Ow
@Poddamodz
@Poddamodz 4 ай бұрын
සිටිති😂
@LasanthiDilrukshi-zj8mt
@LasanthiDilrukshi-zj8mt 4 ай бұрын
සිටියි😂
@lakshanianuruddhika7336
@lakshanianuruddhika7336 4 ай бұрын
Hmm
@NethmiKawshalya-cu6pf
@NethmiKawshalya-cu6pf 4 ай бұрын
😇🤚
@sithmikawya4577
@sithmikawya4577 4 жыл бұрын
දෙවියනේ මේ සිංදු බාවනාවක් වගේ... දැන් තියෙන අදෝනා වගේ නෙමේ. 2020 tma ahn ay ko
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට 😍❤ අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. 😍❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
@චනුකසස්මිත-ඨ4ඞ
@චනුකසස්මිත-ඨ4ඞ 2 жыл бұрын
මේවගේ සින්දුවක් අහගෙන මනෝපාරක් ගහන එක තරම් සුන්දර දෙයක් තව තියෙනවද 😇💕❤️
@තරුරණසින්හ
@තරුරණසින්හ Жыл бұрын
එ සිංදුව හිතට මාරම වෙදනාවක් ගෙනවා අමතක කරපු හුගක් දෙවල් හරි අපුරැවට මතක් කරනවා . ඇත්තටම ඔයා අද මගෙ ලග හිටියා නමි 🥺
@Chrshnro
@Chrshnro 11 ай бұрын
😢
@malamala7228
@malamala7228 Жыл бұрын
උදයකාන්ත සර්ට ඇයි මචන් බැරි ආයෙත් මෙ වගෙ ෆිල්ම් එකක් හදන්න මෙ නලුවො ටිකයි මේ ගායකයො ටිකයි දාලා ලස්සන සිංදු ටිකක් එක්ක මේවා අධිමාත්‍රා බන්. රෑ 12ත් පහු වෙලා සිංදු ටික අහද්දි ආසයි මං පියාබන්න ෆිල්ම් එකෙයි සුවද දැනුනා ජිවිතෙ ෆිල්ම් එකෙයි. මේ location දකිද්දි මාර සතුටක් දැනෙනවා . ❤ ආයෙත් මෙ වගෙ ෆිල්ම් එකක් එනවා නම් පූජා අක්කා and රොශාන් අයියා
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට.. දිගටම අපිත් එක්ක රැදී ඉන්න. bit.ly/MEntertainmentsYT
@sewminikeshala8535
@sewminikeshala8535 Жыл бұрын
අනිවාර්යයෙන්ම 💯
@kcwp3598
@kcwp3598 2 жыл бұрын
අදටත් centigradz ල ඇබ්බැහියක්. 🖤🖤🥺🥺
@lahirumadushan2458
@lahirumadushan2458 2 жыл бұрын
Mata අව්රුදු 9දි මෙsong එකආවෙ දැන් අව්රුදු 17k තාමත් එදාවගේම ආදරෙයි ❤️😘සෙන්ටිග්‍රෙට්😍✌️
@MidnightSamurais
@MidnightSamurais 2 жыл бұрын
17k ?
@MidnightSamurais
@MidnightSamurais 2 жыл бұрын
are u 17,000 years old now? LOL
@isurudilanka8912
@isurudilanka8912 Жыл бұрын
2008 di wayasa 9 yi nm dn 17 wenne khomda
@devikasrilanka9403
@devikasrilanka9403 5 жыл бұрын
සැගවි ගිය ඔබෙ සෙනෙහේ හදරිද්දනවා රහාසේ❤2008 අතිතයටම ගියා
@chathu8575
@chathu8575 3 жыл бұрын
අවුරුදු 12ක් 13ක් වෙලත් මේ සිංදු තාමත් අලුත්. Thanks centigradz. ❤❤
@lakmal8888
@lakmal8888 3 жыл бұрын
Woow same broo 2008😍😍😜dan ekama marry karala..
@shashiniumali9862
@shashiniumali9862 8 ай бұрын
2024th ahanawa. Kawadawath epa wenne nathi sinduwak 🥺❤️💔
@Yomalsasmitha123
@Yomalsasmitha123 8 ай бұрын
2024 ත් කැමතිම සින්දුව මේක අය කෝ 😊😊
@ilovercricket..8879
@ilovercricket..8879 Жыл бұрын
Mee sinduwa issellama ahuwe mn 4/5dhi wage .2010/2011dhi wage. Thamath a centigrates lage sindu walata aasai wagema aadarei.. .a sindu hariyata bawanawak wage...2023 awuruddeth thamatha a sindu ahanawa aasawem 🥺🥺❤️‍🔥
@chamudikaudari3428
@chamudikaudari3428 Жыл бұрын
♥️🥺නිෂ්පාදිත දිනයක් ඇතිමුත්, කල් ඉකුත් වීමේ දිනයක් නැති සින්දු 🥺i love yet 2022 November 🥺
@chamithsupeshalabandara8792
@chamithsupeshalabandara8792 Жыл бұрын
✨🙏🙏
@nsgameofficial761
@nsgameofficial761 4 ай бұрын
Ape චූටි mamalage kale ඒකle මිනිස්සු mara ලස්සන i❤
@chamithdharmasena8159
@chamithdharmasena8159 2 жыл бұрын
4 වසරෙදි අහන්න පටන්ගත්තෙ අද 2022 ජනවාරි 01වෙනිදා අදත් අහනවා හෙටත් අහනවා❤️ උදය ශ්‍රී + ඉෂාන් ලන්ත්‍රා ඒ ගැලපීම කවදාවත් කාටවත් ගන්න බෑ..දුකයි centigradesලට එහෙම උන එක..එකට හිටියනම් අදත් මේවගෙ ලස්සන සින්දු හදනවා 💔
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට 😍❤❤අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
@Qcy542
@Qcy542 Жыл бұрын
@Loveena05
@Loveena05 8 ай бұрын
2024 🥺 තාමත් ආසම band එක 🥺💝
@amalchenthaka785
@amalchenthaka785 3 ай бұрын
😢😢
@bhanukapramod7916
@bhanukapramod7916 3 жыл бұрын
පාලුව කාන්සිය තියෙන වෙලාවක ඇවිල්ලා අහන උන් ලයික් කරපල්ලා ❤ ආදරෙයි උදය ලා ඔක්කොටම centigradez
@ssnnetwork
@ssnnetwork Жыл бұрын
Me Film akath balanna one aye ❤
@rusirunimesh9350
@rusirunimesh9350 2 жыл бұрын
ඇපේ ජාතික ගී තමා මෙව්වා ඉස්සර 😍😍😍
@sachinthafreefire1751
@sachinthafreefire1751 2 жыл бұрын
2022 විතරක් නෙවේ 2050 කට්ටිය අහනවා සගෝ මාත් ආපු කාලේ ඉදන් අහනවා 😍🎵
@Opbena
@Opbena 2 жыл бұрын
දම්පාට හැන්දෑව,centigradz sindu අදිමාත්‍රා ❤️‍🔥
@udeshikaperera-jw7bk
@udeshikaperera-jw7bk 11 ай бұрын
2023th ahanawa🥺
@sash8844
@sash8844 4 жыл бұрын
2020 ? 🔥❤️
@aravinthphone
@aravinthphone Жыл бұрын
2023
@ravinduthejan6001
@ravinduthejan6001 Жыл бұрын
2023
@damithamadushan5547
@damithamadushan5547 Жыл бұрын
2023
@wellawayabrandnew
@wellawayabrandnew Жыл бұрын
2023
@pasnidilanka8578
@pasnidilanka8578 Жыл бұрын
Nah bro... 2023 🌝🎧
@Supunlakshitha506
@Supunlakshitha506 8 ай бұрын
අවුරුදු 10 ගිහින් දැනට..කල් යන්න යන්න තමා මෙවගෙ වටිනාකම වැඩෙන්නෙ ❤️
@shehanchathuranga5034
@shehanchathuranga5034 4 жыл бұрын
හැමදාම අහන සින්දුවක් මේක ❤️😍
@methulikehansa753
@methulikehansa753 3 жыл бұрын
Me too kollo 😌❤️
@MINDFREE07
@MINDFREE07 8 ай бұрын
2024දීත් අහනවා ♥️
@thilinamadhusanka2954
@thilinamadhusanka2954 2 жыл бұрын
මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා උන් අප ආගිය මග වගතොට මතක අගුලු හැරදාලා වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතෙල් මත වැටුනා I felt it ❤️
@avishkathisera2965
@avishkathisera2965 Жыл бұрын
මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලඟ රන්දාලා උන් අප ආගිය මග වගතොට මතක අගුලු හැරදාලා වාවන්නට බැරිතැන දුක්කඳ දෙනෙත් පියන් කවුළු කඩා දෝරෙගලා ගියඋනු කඳුලැලි වියලි දෙතෙල් මත වැටුනා පැහැසර ඔබේ ආ... දරේ... මන්දාරම් අඳුරේ වෙලී සැඟවී ගිය ඔබෙ සෙනහේ... හද රිද්දනවා රහසේ මැලවුනු මගෙ දෙතොලෙහි රැඳි තතු සැමගෙන් සඟවා ඉන්න ඔබ නොමැතිව සිනහනගනයුරු මට කියා දී යන්න උමතුව අද විලාපදෙන හඬ අහගෙන ඉන්... න බිඳකට ඇවිදින් මගෙ ලය... මත ඔය සවන තියන්න පැහැසර ඔබේ ආදරේ මන්දාරම් අඳුරේ වෙලී සැඟවී ගිය ඔබෙ සෙනහේ හද රිද්දනවා රහසේ
@xerror4046
@xerror4046 3 жыл бұрын
2021 september 🥺අවුරුදු ගානක් පස්සට ගියා මනසෙන් 🥺💔
@h_i_m8836
@h_i_m8836 2 жыл бұрын
මැරෙනකම් මගේ ආසම සින්දුව වෙයි... මේක මන් අදුරන කෙනෙක් දකීද මන් දන්නෑ... පුළුවන් නම් මන් මැරුන දවසක මේ සින්දුව දාන්න... මට ඇහෙන්න ✨️❤
@cncreations2774
@cncreations2774 3 жыл бұрын
උමතුව හද විලාප දෙන හඩ අහගෙන ඉන්න.... බිදකට ඇවිදින් මගෙ ලය මත ඔය සවන තියන්න....❤️😔
@anojamalkanthi5181
@anojamalkanthi5181 Жыл бұрын
මොන සින්දු තිබ්බත් හිතට මාරම සමීප සින්දුවක් ❤️
@chamikagayanp.d.n9106
@chamikagayanp.d.n9106 3 жыл бұрын
2020=12=10 රෑ දහයයි දහයයි වෙලාව.. ඕමාන් සිට.. ආදරෙයි අන්ලිමිටඩ්.. ❤️❤️❤️❤️
@ravinduyasas8081
@ravinduyasas8081 2 жыл бұрын
මන් ස්කෝලේ 2 වසරේ මේක එද්දී.ඒකාලේ ස්කෝලේ ඇරිල ඇවිත් හද රැඳි පැය දාපු ගමන් මෙක තමා යන්නේ ❤
@neveromg7909
@neveromg7909 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ❤️❤️
@aroshaindunil7255
@aroshaindunil7255 Жыл бұрын
2023 නෙත් සුපිරියක් ❤
@alfabro2004
@alfabro2004 2 жыл бұрын
අපෙ ස්කෝලෙ අයියා සෙට් එකක් කියලා මතක් වෙද්දි පට්ටම සතුටටක් දනවා අයියේ ❤️❤️
@madhusankasrilanka
@madhusankasrilanka Жыл бұрын
ආයේ මෙවට ගහන්න සිංදු එන්නෙ නැහැ
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
Thank You so much for this love ! Stay connected with us for more amazing content!
@sandaliprasadini-xg4tt
@sandaliprasadini-xg4tt Жыл бұрын
මුළු සිංදුවෙම අදහස එකම පෙලකින් කෙටියෙන් අර්ථ දක්වලා තියෙනවා,"ඔබ නොමැතිව සිනහ නගනයුරු මට කියා දී යන්න...." අනෙකා වෙනුවෙන් සතුටින් පුද කරන්න පුලුවන් පරාර්ථකාමී ආදරයක්. අද සමාජයේ,ඒ කියන්නේ 2023 වර්ෂයේ දක්නට නොලැබෙනම දෙයක්. මේ සිංදුව දැන් අහද්දිත් මිනීමැරුම් කීයක්නම් උනාද ලබා ගත නොහැකි ආදරයන් නිසා. 2023.03.02.
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
බොහෝම ස්තූති මේ දෙන ආදරයට 🥰🥰🥰 අලුත් ගීත රසවිදින්න එකතු වෙන්න අපිත් එක්ක​.. bit.ly/MEntertainmentsYT
@RavinduRH
@RavinduRH 5 ай бұрын
වයසට නොයන සින්දු❤❤
@MUJ-j1w
@MUJ-j1w 2 жыл бұрын
ආසයි ආයෙත් මේ ටීම් එක සෙට් වෙලා සිංදු හදනවට👍🎶
@ashenjanadara4811
@ashenjanadara4811 2 жыл бұрын
අහන වාරයක් පාසා හිත ඇදන් යන අතීතය මතක් වෙද්දී 😪🥰❤️❤️❤️❤️❤️❤️
@hasithgamage7886
@hasithgamage7886 2 жыл бұрын
VAT 69 පොඩි ශොට් එකක් ගහනගමන් කරන්ට් එකත් කපලා තියෙනකොට මේ අහන්නේ මතක් වෙලා පට්ට සින්දුව ආයේ මුන් ටික එකට ඉදියොත්
@dilshanperera1762
@dilshanperera1762 Жыл бұрын
Centigradz - 2023 😍❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ආදරනීය ගීත අහන්න අපිත් එක්ක එකතු වෙන්න :) bit.ly/MEntertainmentsYT
@apsaradiwyanjalee5385
@apsaradiwyanjalee5385 4 жыл бұрын
සැගවී ගිය ඔබෙ සෙනෙහේ🙂 හද රිද්දනවා රහසේ💔
@Jananie-z8j
@Jananie-z8j Жыл бұрын
Love from 2023 and on❤
@gaurawalakshan6688
@gaurawalakshan6688 3 жыл бұрын
2015ත් මේ සිංදුවට ආදරෙයි 2021ත් ආදරෙයි 2050ත් ආදරෙයි ❤️🥀
@Heshan_Dewmina-01
@Heshan_Dewmina-01 Жыл бұрын
මේක අහද්දි හිත නිවෙනවා 💫 ආදරෙයි Centigradz 💖😘
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰 දිගටම අපිත් එක්ක රැදී ඉන්න​. bit.ly/MEntertainmentsYT
@denuwanpehesara5418
@denuwanpehesara5418 3 жыл бұрын
මේවට ගහන්න බැ ඉතින් 😍
@NethmiPabasara-i1y
@NethmiPabasara-i1y Жыл бұрын
මාරම ලස්සන සින්දුවක් පට්ටම ෆීලින් එකක් එන්නෙ පරන මතක සේරම මතක් වෙලා ඇස් කදුලු වලින් පිරෙන සින්දුවක් මේක😢
@mithilaibba9382
@mithilaibba9382 2 жыл бұрын
බිදකට ඇවිදින් මගේ ලය .... මත ඔය සවන තියන්න .... ❤️😊
@maxsagara4973
@maxsagara4973 Жыл бұрын
සිංදු බං මෙව්වා 😭❤️❤️
@DhaRuPerera
@DhaRuPerera 3 жыл бұрын
2021 දීත් ආදරෙයි... අතහැරුන ආදරේ... හිමීවූ ආදරේට වඩා හැමදාමත් සුන්දරයි... ඒ විවාහයෙන් ආදරේ අගය අඩුවෙනවද මන්දා... මිනිස් සිත් පුදුමාකාරයි..
@iswsrilanka4483
@iswsrilanka4483 2 жыл бұрын
මහරාජා entertainment centigradz iraj ranidu Sangeeth වගේ ගොඩක් අය ඉස්සරහට ගෙනාවා.2008 ඉඳන් හැම අවුරුද්දකම පරණ සින්දු සෙට් එක අහනවා. ගායකයින් වගේම සින්දු ලියපු අයත් සුපිරි.
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට 😍❤ අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. 😍❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
@iswsrilanka4483
@iswsrilanka4483 Жыл бұрын
2008-2023❤
@sachithkaveesha705
@sachithkaveesha705 3 жыл бұрын
2k21 ත් හොඳම සිංදුවක්
@TharushiDissanayaka-dq5vv
@TharushiDissanayaka-dq5vv 2 ай бұрын
ආසම සිංදුවක් 2024ත් අහන මන්🙂❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 ай бұрын
අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න
@maxsagara4973
@maxsagara4973 Жыл бұрын
අඬන්න ඕන නැහැ ඇඬෙනවා මේවට.😭❤️
@Dilshanmalith
@Dilshanmalith Жыл бұрын
2022 අහනවා❤️❤️පට්ට🥰
@rgarajapaksha9654
@rgarajapaksha9654 3 жыл бұрын
2021 ත් අහනෝ 😍🙁
@sachiya63
@sachiya63 10 ай бұрын
සින්දු නම් මෙන්න සින්දු මාර ම සුපිරියක්.....❤️ 2023 දීත් අහන අය කෝ බලන්න ( අද 2023.12.14 / 2024 දිත් අහන අය like එකක් අදාන්න හොදේ 😊)
@anukpramuditha5086
@anukpramuditha5086 2 жыл бұрын
2022 ත් අහනවා ❤️ අයෙත් මේ දෙන්නා කියනවා අහන්න ආසායි
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
2023....😍😍😍❤❤❤❤අවුරුදු ගානකට කලින් මේක අහනකොට තිබ්බ ෆීලින් එක අදත් එහෙමමයි..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍සෙන්ටිෆ්‍රේඩ්ස්...ලෙජන්ඩ්ස් ෆෝරෙවර්..❤❤❤
@chamodimahalekam9449
@chamodimahalekam9449 3 жыл бұрын
උදය ශ්‍රී ගියාට පස්සෙ බෑන්ඩ් එකට හෙන ගැහුවා වගේ අප්පා.මොනා උනාද මන්දා.ආයෙත් මේ විදියෙ සින්දුවක් දෙකක්වත් දාන්නකෝ centigradez
@kasunkallhara2114
@kasunkallhara2114 3 жыл бұрын
කෝ බන් දැන් උදයශ්‍රී ? 😢
@chamodimahalekam9449
@chamodimahalekam9449 3 жыл бұрын
පේන්නවත් නෑ ආසාවකට
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබගේ වටිනා අදහසට 😍❤ අපේ චැනල් එක subscribe කරන්න අමතක කරන්න එපා. 😍❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
@chirana2255
@chirana2255 2 жыл бұрын
dan thiyena sindu laginwth thiynn puluwnd i felt it😘🥀
@ireshakalhari8522
@ireshakalhari8522 4 жыл бұрын
2020 search karala ahana aya ko
@dilkigunawardhana4235
@dilkigunawardhana4235 2 жыл бұрын
2022 ✌😊
@kaveeshaprasad9439
@kaveeshaprasad9439 2 жыл бұрын
2022 🤪 💝🌹🌹
@TheMusicHub-rm1se
@TheMusicHub-rm1se 2 жыл бұрын
💖
@හසියා-ඥ2ට
@හසියා-ඥ2ට 2 жыл бұрын
2022❤️
@nishithapradeepa
@nishithapradeepa 2 жыл бұрын
22 👍
@S.A.Subadra
@S.A.Subadra 6 ай бұрын
මෙ සින්දුව අහද්දී මාර දුකක් ඇති වෙනව අතීතය සිහිකරලා 😢😢❤❤ ආදරෙයි❤❤❤😢😢😊
@sadu4205
@sadu4205 Жыл бұрын
ඔබ නොමැතිව සිනහ නඟන යුරු මට කියා දී යන්න ❤️SD❤️
@MEntertainmentsPL
@MEntertainmentsPL Жыл бұрын
මේ දෙන ආදරයට බොහොම ස්තූතී...අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න..:) bit.ly/MEntertainmentsYT ක්ලික් කරන්න.
@dilshadimanjani4384
@dilshadimanjani4384 Жыл бұрын
අදටත් ආසම බෑන්ඩ් එකක්. ආසම සිංදුවක් ❤
@adithya9535
@adithya9535 3 жыл бұрын
I was like 9 or 10 y/old when this came out. Now im 20 this year.. so happy bout growing up with these songs
@trekdaveodyssey
@trekdaveodyssey 3 жыл бұрын
Me too bro
@sgh7460
@sgh7460 3 жыл бұрын
Why this song is so popular?
@MEntertainmentsPL
@MEntertainmentsPL 2 жыл бұрын
Thank you! Please subscribe our channel bit.ly/SUBSCRIBE-MEntertainmentsPL
@Nethmini7523
@Nethmini7523 Жыл бұрын
Hithata hari sahalluwak danenawa...🎧🎧
@shehanihansika7472
@shehanihansika7472 3 жыл бұрын
සැඟවී ගිය ඔබේ සෙනෙහේ.. හද රිද්දනවා රහසේ..💖💖
@AmilaKodithuvakku
@AmilaKodithuvakku Жыл бұрын
Aye ithin 2023tath ahano mara sinduva godak adareyi❤
@ChalanaNipun
@ChalanaNipun 4 жыл бұрын
Forever my best 🖤
Sinhala Songs | Centigradz
24:23
මියුරු නද
Рет қаралды 1,5 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 56 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 37 МЛН
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,2 МЛН
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 14 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 56 МЛН