No video

පෙම්වතියන්නේ | Pemwathiyanne Pemwathiyanne Karaoke | Without Voice

  Рет қаралды 139,814

Kiyanavanam Sindu

Kiyanavanam Sindu

Күн бұрын

Artist : - Anjaleen Gunathilaka
Pemwathiyanne Pemwathiyanne Karaoke | Without Voice | පෙම්වතියන්නේ |
.................................................................................................................................
Some other uploaded Karaoke (Without Voice) tracks -
[Dalula prema gase | දළුලා ප්‍රේම ගසේ] - • දළුලා ප්‍රේම ගසේ | Dal...
[Awasan liyumai | අවසන් ලියුමයි ඔබට ලියන්නේ] - • Video
[As deka wage hitiya | ඇස් දෙක වාගෙ හිටිය] - • ඇස් දෙක වාගෙ හිටිය | A...
[game gode sidadiye | ගමේ ගොඩේ සිදාදියේ] - • ගමේ ගොඩේ සිදාදියේ | Ga...
[Hada Viman Dorin | හද විමන් දොරින්] - • හද විමන් දොරින් | Hada...
[Ganga Addara Ma | ගඟ අද්දර මා] - • ගඟ අද්දර මා | Ganga Ad...
[Ran Masu Ran Kiri | රන් මසු රන් කිරි] - • රන්මසු රන් ගිරි | Ran ...
.................................................................................................................................
…. Up Loaded Song Lyrics ….
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ...
මහා සාගරේ..
කඳුලෙනි ජලකඳ සැදුනේ
සුසුමෙනි රළ නැගුනේ
කුණාටු මුහුදෙන් අඩ සඳ පිරුනේ
වේදනා ගෙනේ..
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ...
මහා සාගරේ..
පෙම්වතියෝ...
පෙම්වතියෝ..
පෙම්වතියෝ...
පෙම්වතියෝ..
එනවා යනවා හඬනවා...
හිනැහෙන කෙනෙක් නැතී..
එනවා යනවා හඬනවා...
යන එන තැනක් නැතී..
කළුවර කුටියක එළිය හොයනවා
පෙම් හඬ හිනාවෙවී..
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ...
මහා සාගරේ..
පෙම්වතියෝ...
පෙම්වතියෝ..
පෙම්වතියෝ...
පෙම්වතියෝ..
හිරුගේ සඳුගේ කැල්මෙනා...
මෝහනයෙන් මත්වී..
හිරුගේ සඳුගේ කැල්මෙනා...
මෝහනයෙන් මත්වී..
කිරි ගරුඬෙන් තැනු පෙම් සොහොනේ
වැළපෙති පෙම් දරුවෝ..
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ...
මහා සාගරේ..
කඳුලෙනි ජලකඳ සැදුනේ
සුසුමෙනි රළ නැගුනේ
කුණාටු මුහුදෙන් අඩ සඳ පිරුනේ
වේදනා ගෙනේ..
පෙම්වතියන්නේ පෙම්වතියන්නේ
මහා සාගරේ...
මහා සාගරේ..
පෙම්වතියෝ...
පෙම්වතියෝ..
පෙම්වතියෝ...
පෙම්වතියෝ..
ආ...... ආ....
ආ.... ආ...
ආ...... ආ....
ආ.... ආ...
ගීත ගායනය :- ඇන්ජලීන් ගුණතිලක
.................................................................................................................................
කැරෝකේ වීඩියොව හොඳයි නම්, අපේ චැනල් එක Subscribe කරන්න.
ඉදිරියේදී ගෙනඑන අලුත්ම කැරෝකේ බලන්න..
බෙල් අයිකන් එක click කරලා තියාගන්න.
Like එකකුත් දාන්න.
Share කරන්නත් අමතක කරන්න එපා.
#sinhala_karaoke #Without_Voice #Sinhala_Songs #Sinhala_Lyrics #kiyanawanam_sindu

Пікірлер: 14
@user-gq3rc1ny6e
@user-gq3rc1ny6e 6 ай бұрын
මේ සිංදුවේ එක පදයක් වැරදි .පෙම් හඩ හිනාවෙවි කියන එක.ටිකක් බලන්න
@KiyanawanamSindu
@KiyanawanamSindu 5 ай бұрын
මම බලන්නම්. ස්තූතියි ඔබගේ කමෙන්ට් එකට 🙏
@SagarikaMalalasekara-xx4kr
@SagarikaMalalasekara-xx4kr Жыл бұрын
Oyalage wade supiri...akuru poddak loku unanam godak hodai
@KiyanawanamSindu
@KiyanawanamSindu Жыл бұрын
මීලඟට upload කරන ගීත වල අකුරු ලොකු කරන්නම්. Thanks for your comment 🙏
@kksuranga2502
@kksuranga2502 Жыл бұрын
Apita dennako anjalin gunathilakage sadapane tharu rane sinduwe koroki e sinduwath me wagema lassanai
@KiyanawanamSindu
@KiyanawanamSindu Жыл бұрын
දැනට මගේ ලඟ ඒ සිංදුව නැහැ. ලැබුණු ගමන් දාන්නම්. ස්තුතියි ඔබට 🙏
@akshachamudi7355
@akshachamudi7355 7 ай бұрын
Wow ❤
@KiyanawanamSindu
@KiyanawanamSindu 5 ай бұрын
Thanks 🙏
@Nilunilu3699
@Nilunilu3699 Жыл бұрын
Lassanaiiiii❤️‍🔥❤️‍🔥
@KiyanawanamSindu
@KiyanawanamSindu 11 ай бұрын
Thanks 🙏
@geethprasadiliyanamanage8959
@geethprasadiliyanamanage8959 2 жыл бұрын
Superb 💕
@user-dv9wf2fe8d
@user-dv9wf2fe8d Жыл бұрын
Loamalamaa
@rpnilminiwijekoon4802
@rpnilminiwijekoon4802 8 ай бұрын
@KiyanawanamSindu
@KiyanawanamSindu 5 ай бұрын
🙏
Ron Soyaa Karaoke with Lyrics (Without Voice)
5:13
sinduma thamai
Рет қаралды 65 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 55 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 20 МЛН
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 87 МЛН
oba depa dowa bathiyen karaoke
3:55
Chamath Tissera
Рет қаралды 227 М.
Kawada ho sasara kathara Karaoke with Lyrics (Without Voice)
3:09
sinduma thamai
Рет қаралды 166 М.
Punchi Putha Mage - Anjalin Gunathilaka Karoke Without Voice
3:21
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 116 М.
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 55 МЛН