ටික්ටොක් එකේ වයිරල් වුන කඩවල ඇත්තටම බඩු ලාබයිද? people's park, Penguin toy shop එකේ මොනවද තියෙන්නේ

  Рет қаралды 63,107

v7 අපි

v7 අපි

Күн бұрын

Let's be connect with us!
Facebook : bit.ly/V7api
Instagram : bit.ly/V7apiIG
TikTok : bit.ly/V7apiTi...
#v7අපි #theja #travelvlog
© 2023 Copyrights by V7 APi
#v7අපි #theja #travelvlog
© 2023 Copyrights by V7 APi

Пікірлер: 131
@manelchandrasekara5876
@manelchandrasekara5876 4 ай бұрын
පොඩි කාලේ අපේ පවුලේ හත්දෙනාට තාත්තා අලුත් පන්තිවලට බඩු ගෙනාපු හැටි මතක් වුනා. Video එක ලස්සනයි
@v7familysl
@v7familysl 4 ай бұрын
ශෝයි පවුලක් නේ. 7 දෙනෙක් කියන්නේ කොච්චර හොදයිද? බොහොම ස්තූතියි dear 🥰
@W.HMangalika
@W.HMangalika 4 ай бұрын
ඔව් පුතේ මං අහන්න හිතුවා විතරයි ....ඔයාගේ කටහඬ වෙනස් තමා ........ ඒත් මං බැලුවේ ඔයාලා කොහොමද පිටකොටුවේ ගියේ කියලා ඒත් මේ වීඩියෝ එක ඊට කලින් නේ..... හොඳයි මෙහෙම වීඩියෝ ගෙනත් අපිට අදහසක් දෙන එක ..... අද නම් පොඩ්ඩෝ නිසා වෙනම ආසාවකින් බැලුවේ ස්තූතියි ඔයාලා හැමෝටම මෙහෙම වෙනසක් අපිට දෙනවට.....😮 තෙරුවන් සරණයි ඔබ සැමට ! ජයවේවා !
@v7familysl
@v7familysl 4 ай бұрын
අනේ බොහොම ස්තූතියි ආන්ටී. මම number එක save කර ගත්තා. සනීප වුන ගමන් කෝල් එකක් දෙන්නම් ආන්ටී 🥰🥰
@W.HMangalika
@W.HMangalika 4 ай бұрын
@@v7familysl අනේ හොඳයි පුතේ ආසාවෙන් බැලුවා වීඩියෝ එක මං ආසයි ඒ වගේ වීඩියෝ ගේනවට පොඩි අය හිටිය නිසා තවත් හොඳයි පුතා නිදහස් වෙලාවක ගන්න කෝල් එකක් මං බලන් ඉන්නවා ආසාවෙන් කතා කරන්න ........❤️
@nayanavinodani7148
@nayanavinodani7148 4 ай бұрын
ඇත්තටම මමත් පුතාල තුන් දෙනා ඉස්කෝලෙ යන කාලෙ Husband එක්ක ගිහින් එකපාර වැඩිපුර ගේනව ඒක ලාබයි ලේසියි සමහර බඩු කඩවලට වඩා එලියෙ ලාබයි හැබැයි වගකීමක් නැහැනෙ පොඩ්ඩො සද්ද කරන ඒවම දාන්න ඒක හොඳයි බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න
@v7familysl
@v7familysl 4 ай бұрын
ඔව් එහෙම ගේන එක ලේසී. නැත්නම් උදේට කලබලේට ඉල්ලනකොට කඩවල් ගානේ හොය හොය යන්න ඕන නෑ නේ.අනිත් එක ඒක ලාබයි. බොහොම ස්තූතියි dear 🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 4 ай бұрын
ඔය වැඩෙ මටත් තියෙනවා අලුතින් ඇදුම් ගන්න ගියාම හචින් ගිහිල්ලාම ඉවරයක් නැ අනේ ශෝයි ලස්සන වීඩියෝ එකක් පැට්ව් ටික වටවෙලා ❤❤
@v7familysl
@v7familysl 4 ай бұрын
Thank you Bhagi 😘😘 ඔව් මගේ නහය ඒ තරම් sure නෑ. කොයි වෙලෙත් චුරු චුරු ගාන නහයක් මට තියෙන්නේ. මගේ යාලුවෝ හිනා වෙනවා වීඩීයෝ අස්සේ නහය උඩට අදිනවා කියලා 😉😁😁
@Babyandmelife
@Babyandmelife 4 ай бұрын
Target එකේ කතාව නම් ඇත්ත නංගී ..මාත් ගියා ...හිස් අතින් ආවා... ඒ අවට පොඩි කඩවල් වල වගේම පේමන්ට් එකේ ඊට අඩුවෙන් ගන්න පුළුවන්
@v7familysl
@v7familysl 4 ай бұрын
ඒක නම් ඇත්ත අක්කේ. එතනට වඩා අඩු ගානට එලියේ ගන්න තියෙනවා මාත් දැක්කා
@niroshahewawasam3211
@niroshahewawasam3211 4 ай бұрын
ඇත්තටම නංගි හරිම useful vedio එකක්. මේ බඩු හරිම quality. Thanks for sharing them.... ❤❤❤Take care you all...
@v7familysl
@v7familysl 4 ай бұрын
My pleasure Akke 🥰🥰
@imaniayanthika9600
@imaniayanthika9600 4 ай бұрын
Thank you theja akka.❤oya harima de apita denawa
@dharshanisaldinzakin
@dharshanisaldinzakin 3 ай бұрын
දැන් පිට කොටුව කියන තරම් අඩු නැහැ. මම නම් යමක් ගන්න කලින් daraz වගේ ඔන්ලයින් shopping එකක් price එක බලනවා. ඔයා කිව්වා වගේ අර soap dispenser එක 400 ගානකට ත් daraz එකේ තිබ්බා. ගෙදරට ම ගෙනත් දෙන නිසා දැන් මම බොරුවට පිට කොටුව ගිහින් මහන්සි වෙනවා ට වැඩිය හොඳයි daraz එකේ වගේ එකෙන් ගනන්. return කරන්න පුළුවන් නේ අනිත් එක.
@sumudunethmi6157
@sumudunethmi6157 4 ай бұрын
මේ අර ඔයා කියන පෙන්ගුයින් shop eka පෙටා වල කොහොද තියෙන්නේ පුළුවන් නම් කන්ට්‍රැක්ට් නම්බර් එකක් දාන්න😊
@kawmiathapatthu3070
@kawmiathapatthu3070 4 ай бұрын
Akki oyage mellum පලා kapana machine eka kohenda gaththe
@thisenidiyansawickramage2853
@thisenidiyansawickramage2853 4 ай бұрын
Godak useful video ekak akke thank you❤️‍ 1st comment
@v7familysl
@v7familysl 4 ай бұрын
My pleasure dear 🥰🥰 Thank you 🥰
@thiliniathapattu6549
@thiliniathapattu6549 4 ай бұрын
සේරම හොඳයි. හැබැයි mosquito racket එක ගෙනාපු එකටනම් මම කැමති නෑ. ඒකෙන් එන current එකට මදුරුවෝ, මැස්සෝ පිච්චිලා මැරෙන්නෙ. ප්‍රණඝාතය කියන්නෙ ලොකු අකුසලයක්. නොතේරුම්කමට පොඩි අය මේක සෙල්ලමට අරගෙන ගොඩක් පවු පුරවගනී. පුළුවන්නම් කලින් ජනෙල් දොරවල් වහලා මදුරුවෝ ගේ ඇතුලට එන එක නවත්තගන්න. ඔයාගෙන් ඉල්ලීමක් කරන්නේ. ඒ racket එක අයින් කරන්න.
@v7familysl
@v7familysl 4 ай бұрын
නෑ ඒක ගත්තේ අවශ්‍ය වුනොත් කියලා. අපි හවස් වෙනකොට කොහොමත් ජනෙල් දොරවල් ඔක්කොම වහනවා. ඒ වුනාට පොඩි අය නිතරම room එකේ දොරවල් ඇර ඇර එහේ මෙහේ යන නිසා මදුරුවෝ හිටපු ගමන් room එක ඇතුලේ ඉන්නවා. මට හරි බයයි මේ තියෙන ලෙඩ එක්ක මෙයලා මදුරුවෝ කාලා ලෙඩ වුනොත් කියලා. මොකද හැම දේම කර ගන්නේ අපි දෙන්නා එකතු වෙලා. එක පාරක් හොස්පිටල් හිටියා මම එක බබෙක් එක්ක , අනිත් හතර දෙනාව බලාගෙන කෑම හදා ගෙන , හොස්පිටල් එකට බලන්න එන ඒවා ඔක්කොම කරන්න වුනේ හස්බන්ඩ් ට. ඒක නිසා දැන් මම මොන දේ වුනත් පරිස්සම් වෙනවා. ඔයා කියපු දේ හරියටම හරි. මම බබාලට මේක පාවිච්චි කරන්න දෙන්නේ නෑ. අරන් තියලා තියෙන්නේ අවශ්‍ය වුනොත් ගන්න කියලා . බොහොම ස්තූතියි ☺️
@wtsfernando7483
@wtsfernando7483 4 ай бұрын
ඔව් ඩෙංගු හැදිච්ච ලමයි කැ ගගහ දුක් විදින හැටි මම හොදටම දැක්කා මේ බබාව මම හොස්පිටල් එකෙ වෙන ලෙඩකට තියන් ඉන්න කොට එ්කනම් අහන් ඉන්න බැහැ එතකොටනම් මට හිතුනා පව් පිරැනත් කමක් නැහැ මදුරැවොනම් මරන් නැතුව ඉන්නැහැ කියලා නොපෙනෙන අාත්මයක් වෙනුවෙන් මේ අාත්මෙ ලමයිට දුක් විදින්න දෙන්න බැහැ. මේක බලලා මට කවුරු බැන්නත් කමක් නැහැ.එ්ලමයි විදපු වේදනාව දැකලා ජිවිතේම එපා වුනා.
@wtsfernando7483
@wtsfernando7483 4 ай бұрын
මේ බබාව කියලා වැරදිලා ටයිප් වෙලා තියේ (මගේ බබාව)
@MS-vr1lr
@MS-vr1lr 3 ай бұрын
Mathmm paw balanne na magr lamaya wenuwen maduruwonam maranawa.lamai thama apita wadagath.eyala leda unama e duka danne ammala thaththala witharai
@UpekaSandamali-y8n
@UpekaSandamali-y8n 4 ай бұрын
Akke newborn baby kenekuta badu ganna peta wala tiyana thanak dannawanam kiyannako ganan aduwata ganna
@atbagi459
@atbagi459 4 ай бұрын
Mother and child yanna dear
@v7familysl
@v7familysl 4 ай бұрын
නන්ගී මම ඒ ගැන නම් ලොකුවට දන්නේ නෑ. Baby choice කියලා එකක් තියෙනවා. ඒකෙ තියෙනවද කියලා නම් දන්නේ නෑ හැබැයි
@notname8418
@notname8418 4 ай бұрын
මම මගෙ බබාට ඔක්කොම බඩු ගත්තෙ baby choice එකෙන් ගිය අවුරුද්දෙ 2500 ක් විතර discount එකක් හම්බුනා ගොඩක් බඩු ගත්ත නිසා ඒකෙන් ගන්න හැමදේම එතන තියෙනවා
@nishamathajudeen8279
@nishamathajudeen8279 4 ай бұрын
Mamath twinsla inna amma kenek ..mage poddo2nna dan 9years..grade 4 wala inne..api 3n denama harima aasai oyalata hama vedio ekakma baladdi mage kollo 2nnath enawa depattata..oya ohomama wadi sobana pissu vikara natuwa nihatamaniwa karagema yanna ආදරෙයි oyalata❤
@v7familysl
@v7familysl 4 ай бұрын
අනේ බොහොම ස්තූතියි dear. පොඩ්ඩෝ දෙන්නවත් ආදරෙන් මතක් කරා කියන්න 😘🥰
@nishamathajudeen8279
@nishamathajudeen8279 4 ай бұрын
​@@v7familysl balagenama hitye oyalage reply ekak එනකල් e 2nna..eyalage nama ආහිල්,අකීල් ..2nna hugaakma ආස කෙනූ ගෙ වැඩ බලන්න තමයි ..❤
@v7familysl
@v7familysl 4 ай бұрын
@nishamathajudeen8279 අනේ හරිම ලස්සන නම් දෙකක් නේ පොඩ්ඩොන්ට තියෙන්නේ. කෙනූ හරිම කෝලමක් තමයි. කොයි වෙලෙත් දගල දගල ඉන්නේ 😉 පොඩ්ඩෝ දෙන්නට ආදරෙයි කියන්න 🥰☺️
@nishamathajudeen8279
@nishamathajudeen8279 4 ай бұрын
​@@v7familysl❤
@manjulapushpakumari1726
@manjulapushpakumari1726 3 ай бұрын
කොහෙන්ද ඔය බෑග් ගත්තෙ
@rasikadeshapriya3238
@rasikadeshapriya3238 4 ай бұрын
Ochchara lassana video ekak nobala samahara monissunam akkige kalisamata comment davi neda akka kalin para wage...harima shok..poddonge sadde aheddi thamai lassanama
@v7familysl
@v7familysl 4 ай бұрын
අනේ ඔව් නන්ගී. ඒක නම් ඇත්ත. මොනවා කරත් අඩුපාඩු හොයන්න බලාගෙන කට්ටියකුත් ඉන්නවනේ 😉😁
@lovesrilanka2010
@lovesrilanka2010 4 ай бұрын
Thank you for your honest video
@littlemermaid5921
@littlemermaid5921 4 ай бұрын
අක්කෙ තව මාස 4කින් මගේ wedding එක තියෙනවා . මන් හිතන් ඉන්නෙ දැන් ඉදලා ගෙදරට ඕන බඩු ටික ටික ගන්න .කොලඹ අවට ලාබෙට quality බඩු ගන්න පුළුවන් තැන් ගැන පුළුවන් නම් වීඩියෝ එකක් හරි post එකක් හරි දානවද. මන් දැනට හිතන් ඉන්නෙ lady j යන්න .
@UpekshaJay
@UpekshaJay 4 ай бұрын
Akki mn kemathima kenek oya...Mn thm cmps ynw..Eth oygen mn igen gnn dewl godk thiynw mge jeewithet 😍❤️
@v7familysl
@v7familysl 4 ай бұрын
අනේ බොහොම ස්තූතියි පැන්චෝ. හොදට ඉගෙන ගන්න 🥰🥰
@madudil2444
@madudil2444 4 ай бұрын
Video ekak danakan balan hitiya..akkita thamai godak adarema..godak hoda video ekak akka..❤
@v7familysl
@v7familysl 4 ай бұрын
බොහොම ස්තූතියි නන්ගා. මම අක්කිට කියන්නම් 🥰🥰
@lovesrilanka2010
@lovesrilanka2010 4 ай бұрын
Cool planet eke lunch boxes are good...give it a try
@v7familysl
@v7familysl 4 ай бұрын
Thank you darling , i'll try 🥰
@hirusenarathna5875
@hirusenarathna5875 4 ай бұрын
ඉස්සර නම් pettah වල බඩු ගණන් අඩුයි ඒත් දැන් ඇත්තටම එහෙම නෑ අක්කේ ඕවා නම් තව ටිකක් ලොකු දේවල් කියන්න පුලුවන් නේ මං ළඟදි fridge එකට කෑම එහෙම දාන්න plastic containers ටිකක් ගත්තා අරගෙන ටිකකින්ම තව තැනක දැක්කා ඊට වඩා සෑහෙන අඩුවෙන් අපරාදේ ඉතින් 🥲
@v7familysl
@v7familysl 4 ай бұрын
ඔව් නන්ගී. Online දැන් බැලුවහම මාර අඩුවට තියෙනවා.
@gihanidileshadesilva2569
@gihanidileshadesilva2569 4 ай бұрын
මේ විස්තර අරන් එනවට thanks තේජා❤️
@v7familysl
@v7familysl 4 ай бұрын
My pleasure darling 🥰🥰
@DisiniThamadi-vm9pq
@DisiniThamadi-vm9pq 4 ай бұрын
Mulinm pennapu Note book eka gththu shop eka kothnd thiyenne akke
@v7familysl
@v7familysl 4 ай бұрын
Penguin Toys and Novelties (Pvt) Ltd.
@Momshomecooking
@Momshomecooking 4 ай бұрын
Very useful video 👍. Thank you so much 🥰
@poornikasandamali777
@poornikasandamali777 4 ай бұрын
නංගී ඔයාගෙ මේ වීඩියෝ එක හොඳයි මමත් අර කාපට් එක ගන්න ඉන්නෙ ඒක හොඳයි ද
@myfamilynest8666
@myfamilynest8666 4 ай бұрын
My daughter also never protect her things as we did during childhood
@v7familysl
@v7familysl 4 ай бұрын
Yes, I think Problem of Generations 😉
@SagaraPerera-dk7pj
@SagaraPerera-dk7pj 4 ай бұрын
😊Adarei akkiyooooo ...............godak vidiyo danna lebeva.
@v7familysl
@v7familysl 4 ай бұрын
Love you too darling
@weerakoon5874
@weerakoon5874 4 ай бұрын
නංගි පොඩි පුතාටත් ජ නල් එකක් දෙන්න.එයාට ලියන්න බැරිවුනාට කමක් නෑ..එයාට එදා දවසේ දැනෙන දේවල් අදින්න කියන්න.මම මේක මගේ පුතාට කරලා තියෙනවා .පස්සේ එයා ලස්සනට තම අදහස් ලියන්න ඉගෙන ගන්නවා❤❤ලස්සනයි විඩීයෝ එක💐
@v7familysl
@v7familysl 4 ай бұрын
එයා අක්කේ නිල් පාට එක ගත්තා ☺️ මෙයාලට කලින් දීපු ඔය වගේ note book හැමෝම ගාව තියෙනවා. ඒ වුනාට ඔන්න ඔය වගේ තමයි, ආයෙත් දැක්කොත් ඔක්කොටම ඕන වෙනවා 😁 බොහොම ස්තූතියි අක්කේ 🥰🥰
@weerakoon5874
@weerakoon5874 4 ай бұрын
පොඩි අය එහෙම තමයි.දරු පැටවුන්ටයි ඔයාටයි බුදුසරණයි.හැමදාම සතුටින් ඉන්න❤
@priyadarshanasaman8226
@priyadarshanasaman8226 4 ай бұрын
අයින් කරපු බෑග් නැද්ද
@v7familysl
@v7familysl 4 ай бұрын
නන්ගී එකතු වෙන ඇදුම් , බැග් , සපත්තු ඔක්කොම අම්මා අතේ ගමේ යවනවා. අම්මා එහේ ඉන්න දරුවන්ට , අදුනන අයට බෙදලා දෙනවා
@fathimanimnas7432
@fathimanimnas7432 4 ай бұрын
Hi Very useful vlog.thnx
@asafernando6290
@asafernando6290 4 ай бұрын
සුදූ ගෙන් තියෙන කරදරේ 😄😄😄 ❤️❤️❤️❤️❤️ ❤️❤️
@v7familysl
@v7familysl 4 ай бұрын
ඔව් කෝලම් කරනවා ලග ඉදගෙන 😉😁
@Kitchendiary96
@Kitchendiary96 4 ай бұрын
ඔය lunch box fb market place එකේ ඔයිට වඩා අඩුවට තියෙන්වා. බෑග් එකත්. තියෙනවා අඩුවට.
@v7familysl
@v7familysl 4 ай бұрын
ඔව් ඒක තමයි මාත් කිව්වේ. ගනන් එක්කම දැන්මහම ඕන කෙනෙක්ට හොයලා බලලා අඩු තැනින් ගන්න පුලුවන් නේ. මොකද මමත් දැක්කා මේ දේවල් මීට අඩු ගනන් වලට වෙන තැන් වල
@nps1328
@nps1328 4 ай бұрын
School beg tikanam watinawa ඒ ගානට
@v7familysl
@v7familysl 4 ай бұрын
ඔව් මටත් හිතුනා ඒ ටික නම් හොදයි කියලා
@ThanujaThanu-r3u
@ThanujaThanu-r3u 4 ай бұрын
Akki lassana wela🥰
@v7familysl
@v7familysl 4 ай бұрын
අම්මෝ 🥰🥰
@amharriyas5041
@amharriyas5041 4 ай бұрын
ගොඩාක් වටිනවා ❤❤❤❤
@v7familysl
@v7familysl 4 ай бұрын
My pleasure dear ❤❤
@deshavimukthi92
@deshavimukthi92 4 ай бұрын
සතුටුයි අක්කේ ❤
@v7familysl
@v7familysl 4 ай бұрын
Thank you dear 🥰🥰
@buviandniki2207
@buviandniki2207 4 ай бұрын
Akkawa dakkama sathutuiii. ❤
@v7familysl
@v7familysl 4 ай бұрын
අනේ බොහොම ස්තූතියි නන්ගී. ඔයාගේ comment එක දැක්කහම මටත් සතුටුයි 🥰🥰
@hiromaerandhi1472
@hiromaerandhi1472 4 ай бұрын
Bag akak kiyatada gaththe akki....ලස්සනයි godak .....
@v7familysl
@v7familysl 4 ай бұрын
නන්ගි මම වීඩීයෝ එකේ ගාන දාලා ඇති. මට මතක විදියට 5650/= ද කොහේද?
@harshawijerathna7586
@harshawijerathna7586 4 ай бұрын
Akki adineda babalath akka English walin katha karana vlog dannako
@HiranthiNimeshika
@HiranthiNimeshika 4 ай бұрын
Bag gatha kade thana dana
@mangalajayawardena8387
@mangalajayawardena8387 4 ай бұрын
අනේ මම නිතර දකිනවා ඔයාගෙන් ඇඳුම් වගේ දේවල් නිතර මුදල් අපහසුතාව ඇති අම්මලා ඉල්ලනවා, පුළුවන් නම් වෙදිපුර ඇත්නං දෙන්න බලන්න මේ කලෙත් හරිම අමාරුනේ මේක මගේ අදහසක් පමණි
@v7familysl
@v7familysl 4 ай бұрын
මම මගේ , බබාලගේ ඇදුම් , සපත්තු , බෑග් , සෙල්ලම් බඩු ඒ එකතු වෙන ඔක්කොම අම්මා අතේ ගමේ යවනවා. එහේ හරිම දුප්පත් අසරණ පවුල් තියෙනවා. අම්මා ඒ දරුවන්ට, ඒ පවුල්වල අයට ඒවා බෙදලා දෙනවා. මම කොහොමත් මෙයාලට වැඩිපුර ලැබෙන ඒවත් ඔය වගේ බෙදලා දෙනවා. අපේ ගෙදර මම කිසි දෙයක් තියා ගන්නේ නෑ, මොකද 5 දෙනෙක්ගේ අනවශ්‍ය බඩු තියා ගන්න ගෙදර ඉඩ නෑ. ඒකයි. මම ඉස්සර කාලෙන් කාලෙට බඩු අයින් කරනකොට fb, youtube පොස්ට් එකක් දාලා අහනවා කාටද ඕන කියලා. එතකොට කට්ටිය එක පාර ගොඩක් ඉල්ලලා දෙන්න බැරි වුනහම සමහර අය බනිනවා. සමහර අය බඩු එවනකම් තාම අවේ නෑ කිය කිය msg කරනවා. මට එක පාර්සල් එකකට 1000-2000 courier charges ගෙවලා පාර්සල් 10-12 යවලා අන්තිමට බැනුම් අහන්නත් වෙලා තියෙනවා. ඒක නිසා තමයි මම දැන් ඒ අයින් කරන ඔක්කොම අම්මා අතේ ගමේ හරි ලකී අතේ මොණරාගල හරි යවනවා. ඒක ලේසී ☺️ ඔයා කියපු දේ ඇත්තටම වටිනවා ❤❤
@nithinikariyawasam2904
@nithinikariyawasam2904 3 ай бұрын
❤❤
@shayanigamage
@shayanigamage 4 ай бұрын
බාබාලා හරි ලකී, අපිට මෙහෙම තිබුනේ නැ
@v7familysl
@v7familysl 4 ай бұрын
අපිටත් පොඩි කාලේ අම්මලා හැම දේම අරන් දුන්නට මේ වගේ නෑ. ඇත්තටම දැන් ලමයි අපේ කාලෙට වඩා බඩු මූට්ටු පරිස්සම් කර ගන්නවා අඩුයි
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 4 ай бұрын
මේ ස්කූල් බෑග් එක කීයද නංගි
@v7familysl
@v7familysl 4 ай бұрын
අක්කේ එක එක ගනන්. මම බිල් එක දාලා ඇති. 5650/= වැඩිම එක
@sriyaninanayakkara4788
@sriyaninanayakkara4788 4 ай бұрын
@@v7familysl අනේ සොරි නංගා මම පස්සේ දැක්කා .මැසෙජ් එක මකන්න අමතක උනා සෝ සොරි 🙆 🙆
@tasheemasanduni1809
@tasheemasanduni1809 4 ай бұрын
Akke mm dakka sanu bag kiyala fb page ekak ,shop eka malabeda koheda
@tasheemasanduni1809
@tasheemasanduni1809 4 ай бұрын
Oyawa mention karanna bari wuna
@aselapradeep7052
@aselapradeep7052 4 ай бұрын
💗💗💗💗
@v7familysl
@v7familysl 4 ай бұрын
🥰🥰
@S.R.CCHAMILA-cx5sl
@S.R.CCHAMILA-cx5sl 4 ай бұрын
Oya Hari shok Akki, matath innawa oya wagema akka kenek
@v7familysl
@v7familysl 4 ай бұрын
අනේ බොහොම ස්තූතියි නන්ගා 🥰🥰
@buddhikadilmini8135
@buddhikadilmini8135 4 ай бұрын
@Dewminichathurika-gj2gf
@Dewminichathurika-gj2gf 4 ай бұрын
Akki mage babatath ain karana awa dennko
@malishagayathri39
@malishagayathri39 4 ай бұрын
❤🎉🎉🎉🎉
@WickramaRathna-m7e
@WickramaRathna-m7e 4 ай бұрын
වැඩිපුර ඇඳුම් නැද්ද අක්කේ
@v7familysl
@v7familysl 4 ай бұрын
නන්ගී එකතු වෙන ඇදුම් , බැග් , සපත්තු ඔක්කොම අම්මා අතේ ගමේ යවනවා. අම්මා එහේ ඉන්න දරුවන්ට , අදුනන අයට බෙදලා දෙනවා.
@sandyakumuduni6313
@sandyakumuduni6313 4 ай бұрын
Akke man pitigala.matath ewain ganna puluwanda?
@DisnaLiyanage-h1q
@DisnaLiyanage-h1q 4 ай бұрын
ඔයාගේ ලොකු දුව හරිම මව්වත්...පුදුම පිං පාටයි.එයා හැමෝවම balance කරනවා
@v7familysl
@v7familysl 4 ай бұрын
බොහොම ස්තූතියි 🥰🥰 මම දුවට කියන්නම්කෝ ☺️
@mistycooper4968
@mistycooper4968 4 ай бұрын
Oya Hari Doni..samahara thanwala ganan wadi
@anthuriammalwagawa1412
@anthuriammalwagawa1412 4 ай бұрын
First view❤
@v7familysl
@v7familysl 4 ай бұрын
අනේ 🥰🥰 thank you darling ☺️
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 4 ай бұрын
A daruwata pahasu adumak a lamaya adapuden kawruwath ekata wada wenna epa.
@v7familysl
@v7familysl 4 ай бұрын
අනේ බොහොම ස්තූතියි ආන්ටී 🥰
@Dhushii
@Dhushii 4 ай бұрын
🌝
@sht818
@sht818 4 ай бұрын
Hi nanghi❤❤❤
@v7familysl
@v7familysl 4 ай бұрын
Hi akka 🥰
@MGPiyasena-nt3fb
@MGPiyasena-nt3fb 4 ай бұрын
Akki adina widiha harima kathai loku manussekneda 😂 piliwalatha adinna purudu wenna 😂
@v7familysl
@v7familysl 4 ай бұрын
හරි නන්ගී ☺️
@thusharijayasena348
@thusharijayasena348 4 ай бұрын
ඔව් ඊලග දවසේ ඔසරි ඇදලා පබලු මාලා දාලා ඉන්න ගෙදර ඉන්නකොට
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 4 ай бұрын
A daruwata pahasu adumak a lamaya adapuden kawruwath ekata wada wenna epa.
@atbagi459
@atbagi459 4 ай бұрын
Oya inne yasata
@MpnMadubashini-co6gu
@MpnMadubashini-co6gu 4 ай бұрын
අනේ ඔව් අක්කේ අර කියපු එක්කෙනා අරන් දීපු ඇදුම් වලින් එකක් ඇදලා එයා අරන් දීපු ඩයමන්ඩ් නෙක්ලස් එක දාගෙන ලස්සනට ඉන්නකො අප්පා එයාට දුක හිතෙයි නැත්තන් හරි අමාරුවෙන් අරන් දුන්නු ඒව අපරාදෙ කියලා ඔයා වෙනුවෙන් ඒ තරම් වියදම් දරන එයා ගැන ඔයාටත් හැගීමක් නෑනේ පව්ලටම කන්න අදින්න දෙන එකත් පාඩුයි එයාට😂
@donamalika3908
@donamalika3908 4 ай бұрын
Samma Sam budusarnye 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
@v7familysl
@v7familysl 4 ай бұрын
තෙරුවන් සරණයි 🙏🥰
@Miracleshappen2222
@Miracleshappen2222 4 ай бұрын
❤❤❤
@v7familysl
@v7familysl 4 ай бұрын
🥰🥰🥰
@harshawijerathna7586
@harshawijerathna7586 4 ай бұрын
Akki adineda babalath akka English walin katha karana vlog dannako
@shashikalarajasingha4839
@shashikalarajasingha4839 4 ай бұрын
❤❤❤❤❤❤
@v7familysl
@v7familysl 4 ай бұрын
🥰🥰
@thilinimadurangika8635
@thilinimadurangika8635 4 ай бұрын
❤❤
@v7familysl
@v7familysl 4 ай бұрын
🥰🥰
@madhavirasangi103
@madhavirasangi103 4 ай бұрын
❤❤❤
@v7familysl
@v7familysl 4 ай бұрын
🥰🥰
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 4 ай бұрын
❤❤❤❤
@v7familysl
@v7familysl 4 ай бұрын
🥰🥰
@SandaruwanLahiru-i6s
@SandaruwanLahiru-i6s 4 ай бұрын
❤❤❤❤❤❤
@dilharaperera4876
@dilharaperera4876 4 ай бұрын
❤❤❤
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 122 МЛН
Do you choose Inside Out 2 or The Amazing World of Gumball? 🤔
00:19
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 62 МЛН
Kitchen Items Price | Manjari Nugegoda @HarshanakalumVlogs
26:33
Harshana kalum Vlogs
Рет қаралды 8 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 338 М.
Nugegoda Manjari | kitchen Items මිල ගනන් @HarshanakalumVlogs
24:01
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
0:25
家庭搞笑日记
Рет қаралды 39 МЛН
Могу делать, могу не делать
0:20
Королева Кружек
Рет қаралды 1,2 МЛН
#makan ki cal#heavy bike#all roundermotor
0:46
ghulam abbasch2
Рет қаралды 30 МЛН
Затопили квартиру 😮
0:22
WORLD TOP
Рет қаралды 17 МЛН