Peradaa Dathe Weli - Hit Song..

  Рет қаралды 489,753

HIT Music Lab

HIT Music Lab

Күн бұрын

Пікірлер: 130
@niro577
@niro577 Жыл бұрын
මේ සිංදුව... 90 දශකයේ ඉඳන් තාම අහනවා හැමදාම අලුත්... ජාතික තරුණ සේවා සභාව බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනය මගේ පුංචි කාලේ මතක තාමත් අලුත්... ලස්සනම පරිසරය... සුන්දර මිනිසුන්... ලස්සනම ලස්සන සිංදු... ❤️🥺💐
@dularanethsara
@dularanethsara Жыл бұрын
මන් 2000 පස්සෙ ඉපදුන ඒත් මේ වගේ පරන සිංදු අහන්න කැමති කෙනෙක්😌❤️
@NadeekaShyamali-rn1xh
@NadeekaShyamali-rn1xh 11 ай бұрын
Yes 🙂
@dularanethsara
@dularanethsara 11 ай бұрын
@@NadeekaShyamali-rn1xh ❤️‍🥺
@KavinduNimsara-c9n
@KavinduNimsara-c9n 11 ай бұрын
podi pagaya
@pabamadu1047
@pabamadu1047 10 ай бұрын
❤❤❤
@krishanthasumith2320
@krishanthasumith2320 10 ай бұрын
apith ehema thama 😊
@chathurawithana5095
@chathurawithana5095 10 ай бұрын
කිසිදාක වෙන්වී නොයේ වී ...... සැමදාම ඇසුරේ ඉඳීවී ඒ සිහින බොඳවී පෙනේ වී .... සිත මාගේ දුක් වී තැවේ වී .....
@sanjayanuwan1548
@sanjayanuwan1548 Жыл бұрын
ඔන්න සිංදු අපේ කාලේ සුපිරි ගායකයෝ තාමත් හදවතේ අලුත් වෙන සිංදු මේවා ❤️❤️😊😊
@VidushiVihanga-qb7nn
@VidushiVihanga-qb7nn Жыл бұрын
දිවුරුම් දුන්නට දෝත දරා. සසර සදා ලග හිදිමි කියා. සිතින් කොහේදෝ තුරුළු වෙලා .. මගේ පැතුම් ලොව බිදලනවා ...
@DmSriyani-r4w
@DmSriyani-r4w 28 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ගීත
@prasadarachci6874
@prasadarachci6874 11 ай бұрын
මේවට කියන්නෙ ගීත දැන් ඇහෙන්නේ අදෝනා
@hitmusiclab
@hitmusiclab 8 ай бұрын
aththa bro
@DSVideo2006
@DSVideo2006 9 ай бұрын
2024 අහන 2006 යෙ මන් 💝
@dilshikaveena1161
@dilshikaveena1161 8 ай бұрын
Seme
@sajaninisansala4389
@sajaninisansala4389 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂​@@dilshikaveena1161
@ravinduthathsara6407
@ravinduthathsara6407 7 ай бұрын
He he
@tharinduwaduge8932
@tharinduwaduge8932 5 ай бұрын
E interest eka thinne hitha lassna minissunta witharai 😂😁
@thirushanethsara3480
@thirushanethsara3480 3 ай бұрын
2007
@nilwalacreation8675
@nilwalacreation8675 5 ай бұрын
මන් 2000 න් පස්සෙ අහන්න ආසම පරණ ඒවා හදවතෙ බෑන්ඩ් එක old sunflower ❤❤
@hitmusiclab
@hitmusiclab 5 ай бұрын
ඇති යාන්තම්
@s.nethmika6204
@s.nethmika6204 2 ай бұрын
මාත් 2004, 90 දශකයේ සින්දු වලට ගොඩක් කැමතියි ❤
@ThiliniMadhushika-jy1be
@ThiliniMadhushika-jy1be 5 ай бұрын
ඔබ මාගේ සෙනෙහෙ විදින්නේ...... ලෝකෙන්ම සැගවී ඇවිත්නෙ.... හෙළි වූ දිනේ මේ සෙනෙහේ.... නෑ නේද ඔබ වෙන්ව යන්නෙ....
@Music.-_sinhala0
@Music.-_sinhala0 5 ай бұрын
Oba mage senehee vidinne lokenma sagavee avithnee elivuu dinee me senehee na neda ven veela yannee
@dimuthudaundasekara3453
@dimuthudaundasekara3453 4 ай бұрын
මේ වචන ටික මගේත් හිතට කා වැදුන පද පේලි ටිකක්.. සමහර දේවල් තියෙනව පැහැදිලි කරන්න හරිම සංකීර්ණ
@nokaSir
@nokaSir Ай бұрын
මේ ගීතයේ හැම පදයකම අපේ ජීවිතයේ මොකක් හරිම මතයක් තියෙනවා නේද ❤
@nokaSir
@nokaSir Ай бұрын
​@@dimuthudaundasekara3453අනිවාර්යයෙන් ❤
@chamindachaminda4230
@chamindachaminda4230 6 ай бұрын
මේ සින්දු කොච්චර ඇහුවත් ඉතින් එපා වෙන්නෑ
@musiccityband
@musiccityband 4 ай бұрын
පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනහෙන් බැදී පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනහෙන් බැදී සසරේ පැතුමන් ලෙසේ සැනසී සිතුමන් මතේ පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනහෙන් බැදී 🎵🎵🎵🎵🎵🎵🎵 🎵🎵🎵🎵🎵🎵🎵 කිසිදාක වෙන්වී නොයේවී සැමදාම ඇසුරේ හිදීවී ඒ සිහින බොදවී පෙනේවී සිතමාගේ දුක්වී තැවේවී කිසිදාක වෙන්වී නොයේවී සැමදා ඇසුරේ හිදීවී ඒ සිහින බොදවී පෙනේවී සිතමාගේ දුක් වී තැවේවී පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනහෙන් බැදී පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනහෙන් බැදී ස🎼🎼🎼🎼🎼🎼🎼 ස🎼🎼🎼🎼🎼🎼🎼 ඔබ මාගේ සෙනෙහේ විදින්නේ ලෝකෙන්ම සැගවී ඇවිත්නේ එලිවූ දිනේ මේ සෙනෙහේ නෑ නේද ඔබ වෙන්ව යන්නේ ඔබ මාගේ සෙනෙහේ විදින්නේ ලෝකෙන්ම සැගවී ඇවිත්නේ එලිවූ දිනේ මේ සෙනෙහේ නෑ නේද ඔබ වෙන්ව යන්නේ පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනහෙන් බැදී පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනහෙන් බැදී සසරේ පැතුමන් ලෙසේ සැනසී සිතුමන් මතේ පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනහෙන් බැදී පෙරදා දෑතේ වෙලී ඔබ මා හා සෙනහෙන් බැදී
@thanoojakumari409
@thanoojakumari409 Жыл бұрын
Adatah adarae a kata hadata.♥️♥️♥️tharuwan saranae
@dilanmadu5366
@dilanmadu5366 Жыл бұрын
ඇවිත් නොගිය ගායකයෝ❤❤
@Shiromala-hl5wo
@Shiromala-hl5wo Жыл бұрын
හරිම ලස්සනයි ස්කූල් යන කාලේ ඉදන් අහන සෝන්ග් හරිම ලස්සනයි බුදු සරනයි ඔයාට අයියා ❣️🌹🌹❤️🌹🌹
@Shiromala-hl5wo
@Shiromala-hl5wo Жыл бұрын
@Theersha sadaruwan 🌹🌹🌹♥️❤️
@hitmusiclab
@hitmusiclab Жыл бұрын
අපේ පොඩි video එකක් දැම්මා ..කැමති නම් ඇවිත් බලන්න හොදේ ..මම තමයි chanel එක කරන්නේ.අදහසට ගොඩාක් ස්තූත්යි .දිගටම ඉන්න යාලුවේ
@nishshankawithanachchi916
@nishshankawithanachchi916 Жыл бұрын
පෙරදා දෑතේ වෙලි ඔබ මා හා සෙනෙහෙන් බැදී
@madushitharuka
@madushitharuka Жыл бұрын
Lassanai kochchara ehuwath epa venne
@SANDEEPANI781
@SANDEEPANI781 5 ай бұрын
Man hugakma punchi kaale mage loku Thathtthalage gedara thamai inne Ammi Thaththi job ekata giyama.ithin e Akkala ayyala me songs ahanawa mata heenen wage mathakai.aida manda me songs aheddi mata hari amuthu sathutak danenawa.punchi kaale mathak wenawa❤
@juderosan8183
@juderosan8183 Жыл бұрын
පෙරදා දෑතේ වෙලී😊 ඔබ මා හා සිහිනෙන් බැදී❤
@nimalwijesinghe7002
@nimalwijesinghe7002 11 ай бұрын
Patta hadawata dane ❤
@NimeshMadushanka-d7d
@NimeshMadushanka-d7d 11 ай бұрын
ආසම සින්දුවක්❤❤
@lakpathinilankage1308
@lakpathinilankage1308 Жыл бұрын
සැමදා ඇසුරේ හිදීවී... ඒ සිහින බොදවී පෙනේවී.....
@TaniyaSansoni
@TaniyaSansoni Жыл бұрын
Oba ma senehen badi ❤❤❤❤
@TaniyaSansoni
@TaniyaSansoni Жыл бұрын
iskole yana kale idalama ahana sindu tiakk ❤❤ ❤
@umeshisurupathirana.9597
@umeshisurupathirana.9597 Ай бұрын
බලන්න පද ලස්සන අහද්දි මානසික නිදහස ❤
@riyazriyaz9125
@riyazriyaz9125 Жыл бұрын
Harima ලස්සනයි
@upulpriyantha9338
@upulpriyantha9338 Жыл бұрын
Anewa broo ekanma dukak awama duka tikak hari amatgaka wenawa👍
@sapnapereera5132
@sapnapereera5132 Жыл бұрын
metuma getha godak lassanai. e githa walin mama godak kemathima gethaya meyai. oba ta mage hadapiri gaurawaya saha hada piri suba pethum
@sapnapereera5132
@sapnapereera5132 Жыл бұрын
thank you
@AranaLanka
@AranaLanka 3 жыл бұрын
නියමයි ලස්සන සින්දුවක් ..
@manojsanjeewa7689
@manojsanjeewa7689 Жыл бұрын
මාත් මේ සින්දුව අපේ miusik band eke ගායනා කරනව
@hitmusiclab
@hitmusiclab Жыл бұрын
hodayine saho..
@sandyakumari-if7vj
@sandyakumari-if7vj 3 ай бұрын
patta lassanai paran song unath
@MaduHendamarakkala
@MaduHendamarakkala 4 ай бұрын
Asama කටහඬක් ❤
@dinushamaduranga5908
@dinushamaduranga5908 2 жыл бұрын
Supiri ❤️👍
@Mani_7545
@Mani_7545 Жыл бұрын
කිසිදාක වෙන් වී නොයේවී.. සැමදාම ඇසුරේ හිදීවී... ඒ සිහින බොදවී පෙනෙවී.... සිත මාගේ දුක් වී තැවේවී.....
@mauricedemel6142
@mauricedemel6142 Жыл бұрын
wijaya bandara welithuduwa sir
@wcgamini9135
@wcgamini9135 Жыл бұрын
Lovely
@sithilvenuraka2001
@sithilvenuraka2001 6 ай бұрын
Ape music sir 😍
@Laaaalisa_m
@Laaaalisa_m Жыл бұрын
පට්ට ලස්සනයි
@hitmusiclab
@hitmusiclab Жыл бұрын
අපේ පොඩි video එකක් දැම්මා ..කැමති නම් ඇවිත් බලන්න හොදේ ..මම තමයි chanel එක කරන්නේ.අදහසට ගොඩාක් ස්තූත්යි .දිගටම ඉන්න යාලුවේ
@ChandraKumari-gt8cp
@ChandraKumari-gt8cp Жыл бұрын
Super song
@hitmusiclab
@hitmusiclab Жыл бұрын
kzbin.info/www/bejne/mou1YaiMo9CNo5Y අපේ පොඩි video එකක් දැම්මා ..කැමති නම් ඇවිත් බලන්න හොදේ ..මම තමයි chanel එක කරන්නේ.අදහසට ගොඩාක් ස්තූත්යි .දිගටම ඉන්න යාලුවේ ...😊😊😊
@JagathKumara-r5g
@JagathKumara-r5g 5 ай бұрын
ඔබ මාගේ සෙනෙහෙ විඳින්නේ
@champikajayawardena4998
@champikajayawardena4998 Ай бұрын
Mava tamai bn sindu 2008 api
@slk.sooriyaarachchi561
@slk.sooriyaarachchi561 2 жыл бұрын
අපෙ කාලෙ ගායකයො
@nethminirasha5755
@nethminirasha5755 11 ай бұрын
2024😌❤
@chamaripriyanka1787
@chamaripriyanka1787 10 ай бұрын
Dan thiyane sindu mona vada
@avishkaprabath8556
@avishkaprabath8556 2 жыл бұрын
Perada dathe welee
@lakshmankularathna9057
@lakshmankularathna9057 Жыл бұрын
දිවුරුම් දුන්නට දෑත දරා
@MaduKumari-nn1yb
@MaduKumari-nn1yb 9 ай бұрын
නෑ නේද ඔබ වෙන්ව යන්නේ 💞💞💞💞💞💞💞💞
@IreshBuddhika-gd4ip
@IreshBuddhika-gd4ip 9 ай бұрын
Nana ❤❤❤😂
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 7 ай бұрын
👍🌹.. හෙලි වූ දිනේ ඒ ස්නේහේ .. දාලා යන්නේ නෑ නේද කියලා අහන්නේ .. මාත් ඒ ප්‍රශ්නය ම ඇහුවා.
@kasunmanoj-nz6fh
@kasunmanoj-nz6fh 8 ай бұрын
Asai oi
@sewanumnuiyandi-ik1ov
@sewanumnuiyandi-ik1ov Жыл бұрын
👍👍
@pavithralakmali4933
@pavithralakmali4933 Жыл бұрын
❤🎶🎧
@iroshaudayangani-cf6ls
@iroshaudayangani-cf6ls Жыл бұрын
❤️❤️❤️❤️
@LhalthisanayakaLhal
@LhalthisanayakaLhal Жыл бұрын
❤❤🎉😮😮😮
@kevinlevin4525
@kevinlevin4525 Жыл бұрын
❤️❤️💜️
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 Жыл бұрын
ආයුබෝවන්
@dayanegra7217
@dayanegra7217 2 жыл бұрын
♥️♥️♥️♥️
@sadewtheekshanasadewtheeks4822
@sadewtheekshanasadewtheeks4822 Жыл бұрын
😢😢
@KuKw-b2v
@KuKw-b2v 6 ай бұрын
👍 ok
@anushkajz1022
@anushkajz1022 Жыл бұрын
2023 ❤
@madushitharuka
@madushitharuka Жыл бұрын
@PradeepPriyantha-fm1xq
@PradeepPriyantha-fm1xq 2 күн бұрын
2025❤❤❤❤
@jagathkumara9901
@jagathkumara9901 Жыл бұрын
1995-2023 super hits
@PrsadKumar-sw8lb
@PrsadKumar-sw8lb Жыл бұрын
Matanam pissu hadana hadak
@Shashika-h7u
@Shashika-h7u Жыл бұрын
😎
@ShashikaRuklanthi-ct5qc
@ShashikaRuklanthi-ct5qc Жыл бұрын
පට්ටඇ🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@DilshanPerera888
@DilshanPerera888 9 ай бұрын
2024❤
@MahanamaWijesinghe-i1k
@MahanamaWijesinghe-i1k 11 ай бұрын
මමදේලෝවක්අතරඅතරමන්වේලාමටතේරේන්නැ ඹයාපව්කයලාමටහිතේනවා
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 7 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 🦄⚔️🤴⚔️🦄 බුදුසරණයි ..! 🙏🌹🌈️❤️🙏🌹💙💠🤴
@kasunmanoj-nz6fh
@kasunmanoj-nz6fh 8 ай бұрын
Attatama me sindu valata dan panak denna puluvan katada.
@bugzdesilva8216
@bugzdesilva8216 5 ай бұрын
2024
@hitmusiclab
@hitmusiclab 5 ай бұрын
නියමයි
@dinushaanurada8904
@dinushaanurada8904 11 ай бұрын
Duka denunama ahana sinduwak
@sithasitha1733
@sithasitha1733 2 жыл бұрын
😒💔
@HiruniPrabashwari
@HiruniPrabashwari 10 ай бұрын
මේක ප්‍රින්ස් උදයප්‍රියන්ත නෙවෙද කියන්නෙ
@roshani8368
@roshani8368 10 ай бұрын
නෑ...මෙයයි ගායකයා ...විජය බන්ඩාර වැලිතුඩුව🥰🥰🥰
@hitmusiclab
@hitmusiclab 8 ай бұрын
hmmmmmmmmmmmmmmmmm
@JagathKumara-r5g
@JagathKumara-r5g 5 ай бұрын
නෑ ,වැලිතුඩුව මයා
@nawaodyat1641
@nawaodyat1641 Жыл бұрын
😂
@PehasaraJayasinha
@PehasaraJayasinha 3 ай бұрын
Super song
@lakpathinilankage1308
@lakpathinilankage1308 Жыл бұрын
❤❤❤❤❤
@kusumpriyantha7141
@kusumpriyantha7141 Жыл бұрын
❤❤❤❤
@prakashkanagarathnam4839
@prakashkanagarathnam4839 Жыл бұрын
2023❤
@riyazriyaz9125
@riyazriyaz9125 Жыл бұрын
@anushakumari2697
@anushakumari2697 Жыл бұрын
❤❤❤
@DinushaFernando-u1m
@DinushaFernando-u1m 11 ай бұрын
❤❤❤❤
@rashmisandamini1702
@rashmisandamini1702 Жыл бұрын
@SujaniLakmali-q8s
@SujaniLakmali-q8s Жыл бұрын
❤️❤️❤️❤️❤️
@SamsnthaAluthgama
@SamsnthaAluthgama 6 ай бұрын
❤❤❤❤❤❤❤
@SamanWijesinghe-y4t
@SamanWijesinghe-y4t Ай бұрын
@MalinduMatheesha-ot6wn
@MalinduMatheesha-ot6wn 6 ай бұрын
❤❤❤❤❤❤
@FatmaAsd-tk1yl
@FatmaAsd-tk1yl 10 ай бұрын
❤❤❤
@HashiniTharangani-mp9rp
@HashiniTharangani-mp9rp 9 ай бұрын
❤❤❤❤
@DamithWeerashena
@DamithWeerashena 12 күн бұрын
❤❤❤
Prince Udaya Priyantha/wijaya Bandara Walithuduwa best song collection
26:11
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
Araum Pathak මා  - Hit Song..
4:33
HIT Music Lab
Рет қаралды 89 М.
Oba mage Senehasa Yadina Dine | Indrajith Dolamulla
3:23
Mishromax lk
Рет қаралды 1 МЛН
Sathutin Nidalle - Greshan Ananda - Hit Song - Hit Music Lab
3:41
HIT Music Lab
Рет қаралды 116 М.
❤️මගේ හදවත හැඳින ගත් ඔබ Mage hadawatha hadina gath oba
5:01
සිංදු පොත Sindu Potha
Рет қаралды 35 М.
Obe සුමුදු Athin - Hit Song..
3:13
HIT Music Lab
Рет қаралды 93 М.
September 16, 2023
11:23
Mp Sepala
Рет қаралды 1,5 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН