KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ ස්විට්සර්ලන්තෙ නෙවේ සිංහරාජෙ | මං දැක්ක ලස්සනම ගෙවත්ත | කුරුල්ලන්ට දෙන්න වෙනමම බත් උයනවා
22:06
සුබාරංචිය අනුරට කීවේ මෙහෙමයි.
13:39
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
The Best Band 😅 #toshleh #viralshort
00:11
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
01:00
Peradeniya Campus එකේ Lovers-Lane එකේ තනිවෙච්ච පෙම්වතුන් ගැන....
Рет қаралды 106,081
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1,5 М.
Prasanna Chandana Bandara
Күн бұрын
Пікірлер: 97
@shyamajayawardena8359
Жыл бұрын
ඔබේ චතුරත්වය සමඟ මනහරව ගලා යන ගඟක් සේ ගලා ගිය ඒ කවි පෙලේ අරුත මෙතරම් සුන්දරදැයි හිතා ගන්නවත් බැහැ. ඒ තරමටම ඔබේ භාෂාමය හැසිරවීම අති අනර්ඝයි. ඔබගේ නිවේදන කෞශල්‍යය දිනෙන් දින ඔපවත් වේවා 👍
@dayachandrapala7591
11 ай бұрын
සුන්දර පැහැදිලි කිරීමක්.ස්තූතියි දුවේ
@malindaeranga3138
Жыл бұрын
මට මේක ඇහුවට පස්සේ මොකක්දෝ වගේ වුණා හලෝ .අනේ ඔයා ආදරේ ගැන පොතක් ලියන්නකෝ හලෝ🥺❤️
@-akwassa1879
Жыл бұрын
අනේ🤍🥺
@MavindasilvaSilva
11 ай бұрын
අයිවර් ජෙනින්ගස් සර්ට ගොඩක් පින් මෙවගෙ දෙයක් කරාට.මගේ ලොකුම හිනය❤❤❤❤❤❤
@athulaweerasooriya5701
11 ай бұрын
Lassana Idiripath kireemak. Waasanaawantha Anaagathayakata Ashirwaada karami.
@Upali-yw9me
11 ай бұрын
එදා සෙනෙහෙන් නොබැඳුනා නම් මෙදා වියොවක් නෑ....❤
@-akwassa1879
Жыл бұрын
බොහෝම ස්තූතියි සර්♥️
@voiceofart-pamithar.liyana4440
Жыл бұрын
හෘදය සංවේදී ගීතයක්❤❤❤❤❤
@weerakoonweerakoon9040
Жыл бұрын
ජිවිතේ හැටි ඔහොම තමයි... හමුවෙනවා වෙන්වෙනවා
@asokarajakaruna8288
11 ай бұрын
Hari asai oyage kathawe ahanne anee oya mage lameyek unanan
@-akwassa1879
10 ай бұрын
අනේ🤍🥺
@daylkirn
Жыл бұрын
A great rendition!
@-akwassa1879
Жыл бұрын
Thank youuu ❤
@irasenevirathne229
Жыл бұрын
Niyamay akki kathawa , ලස්සනයි ....❤❤😊
@-akwassa1879
Жыл бұрын
❤❤නංගි
@irasenevirathne229
Жыл бұрын
Hm
@thilinilakshika7526
Жыл бұрын
මට නවතම පණක් ලැබුනා වගේ.. මටත් මගේ Adara කතාව මතක් උනා.බුදුසරණයි! වාසනාවන්ත අනාගතයක්. .
@-akwassa1879
Жыл бұрын
ස්තූතියි ❤
@loshanianupama5627
Жыл бұрын
ඒක මරු නෙත්මි❤🤗 😍 ආදරෙයි ❤
@-akwassa1879
Жыл бұрын
ආදරෙයි ❤
@Rasithivikum
Жыл бұрын
Oya nam akke venama brand ekak .katahada bavanavak .adarei akki ❤️❤️🥰🥰
@-akwassa1879
Жыл бұрын
අනේ🤍🥺 ආදරෙයි
@thiliniudesika6806
Жыл бұрын
ගීතය අපට පන දෙනවා
@-akwassa1879
Жыл бұрын
ස්තූතියි ❤
@mytamilclassinsinhala
Жыл бұрын
ගීතයේ විචාරය කාන්තාවක් විවරණය කිරීම නිසා, රසය ජනනය තව තවත් උද්වීපනය කරනව.
@-akwassa1879
Жыл бұрын
Thank you❤
@prasadirasangani3263
10 ай бұрын
මමත් ආදරේ කලා....හදවතින්ම ....ඒත් කවදාවත් ළං වෙලා නැ...ඔහොම රස විදලා නැ.... එයාව හැබැහින් දෑකලත්....එයා යන්න ගියා....අද මන් තනියම....අක්කගේ ඒ වචන අස්සේ ලොකු අර්තයක් තියනවා....එකට ලං වෙලා ආදරේ කරන්න ආස වුනත්... ඒ දේ උරුම නැතුව ඇති....අක්කාගේ හඩ ඇත්තටම භාවනාවක් වගේ හරිම ආසාවෙන් අහන් ඉදියේ .....අක්කගේ ඉදිරි අනාගතේ ට හදවතින්ම සුබ පතනවා❤
@-akwassa1879
10 ай бұрын
තුති❤️
@dinukathriarachchi4973
Жыл бұрын
වැස්ස කියන්නේ ආශිර්වාදයක් වගේ ප්‍රේමණීය හදවත්වලට....ඒ මිහිරි මතක අතරේ දුක,,වේදනාව විතරයි .😢😢😢.මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා❤❤❤දුක පිරුණු මගෙ හිත නුබ හොදට දන්නවා❤❤❤
@nethminimsara5991
6 ай бұрын
භාවනාවක් ඒ වචන 💗😍
@-akwassa1879
5 ай бұрын
අනේ❤
@DESH791
Жыл бұрын
මමත් පේරාවල..හැබැයි උන හැමදේම අමතක කරල අද දුර ඈත රටකට වෙලා ජොබි එකක් කරගෙන ඉන්නවා, ඔයාගෙ මෙි පුංචි කතාව ඇතුළෙ මගෙ මහා දිග පේුමය ආපහු පාරක් මතකෙට ආව. ලස්සන ගෑනු ලමයෝ..පරන මතක දිගේ ආපහු ඇවිදින්න සැලැස්සුවට, ආපහු පෙු්මණීයම මතක ඇවිස්සුවට..ඉතින් ඔයාට❤..කවිය මතින් ජීවිතේ දිගු දුරක් යන්නට ඔයාට හදවතින්ම සුබ පුාර්ථනය කරනවා.ජයවෙිවා❤🙏🙏🙏🙏🙏
@-akwassa1879
Жыл бұрын
බොහොම ස්තූතියි අයියෙ❤
@DESH791
Жыл бұрын
@@-akwassa1879 Keep writing. keep saying I am eager to hear and see it from somewhere in the corner of the world..❤️
@saduabesekara24
11 ай бұрын
❤
@niranjalapodimanike6476
10 ай бұрын
Dukai ane.oya waw nangi......❤❤❤❤
@DESH791
10 ай бұрын
@@niranjalapodimanike6476 🤔
@JeewithemaHeenayak-lu5pe
Жыл бұрын
Peradeniya University thanks 💕💕💕
@VijithaVimali
Жыл бұрын
Katahada,harìma,lassany
@-akwassa1879
Жыл бұрын
Thank you❤
@dnu1656
Жыл бұрын
Ane oynm shook hlo congratulations nava 😍💗
@-akwassa1879
Жыл бұрын
❤අනේ ස්තූතියි
@malanihemachandra8073
11 ай бұрын
🥰🥰🥰🥰🥰👌👌👌👌🙏🙏🙏
@gayanthimasakkara4041
Жыл бұрын
අක්වැස්ස♥️♥️
@-akwassa1879
5 ай бұрын
❤
@lakeeshamadurangee6346
Жыл бұрын
Lassana kata hadak❤
@-akwassa1879
Жыл бұрын
Thank you❤
@-akwassa1879
Жыл бұрын
Thank youuu ❤
@nawodawimalasiri8945
Жыл бұрын
Nanji🥺❤️
@-akwassa1879
Жыл бұрын
නවෝ❤
@madhushikaheshani4370
Жыл бұрын
😍😍😍❤️
@yureshanigetaraluwa
Жыл бұрын
❤
@looklikeTV1986
Жыл бұрын
Samajayata wanchanika premawathiyo samajayata bihikaranne Campuswalin
@nathashasewmini4153
Жыл бұрын
❤️
@prasadeewarnakulasooriya7925
Жыл бұрын
🥰
@shanikasawmyakumari-zv4hh
Жыл бұрын
🤠
@shyamaleerajapaksha3526
Жыл бұрын
💖🌹💖🌹
@sakilanuwantha9679
Жыл бұрын
අක්වැස්ස krnne me akka ned
@-akwassa1879
Жыл бұрын
❤
@skyphone8133
Жыл бұрын
පාස්කු බෝම්බයට සහ සම්බන්ධ අයද වීදේශිය උපාධි සමත් අයවනුයේ නැගනිය පවසන පරිදි අහිංසක ලමයෙක්වු මල්ලි විදේශීය උපාධි ය හැදැරිමට ඕස්ට්‍රේලියාවේ නේවාසිකව සිටියදි තමා දරැණුවි ඇත්තේ. දුටුවාද කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපිඨයේ උපාධි සහතිකය කුලපති හැමුදුරැවන් අතින් ගැනිමට පැමිණි අවස්ථාවේ අඩුතරමේ ඒ හමුදුරැවන්ගේ වයස ගැනවත් සලකලාද නිති උපාධිය ගැනිමට පෑමිණි වනචර දේමාපියන්ගේ දේමාපියන්ගේ දරැවන් සේ හැසිරැනේ. මිට පෙර සිටි කුලපතිවරැ සියලුදෙන උපාධි ධාරියෝ නෝවේ. එහෙත් එංගලන්තයේ පවා එරට රජතුමා කුලපති පත්කරනුයේ රටට ලෝකයට යම් මෙහෙවරක් කල කෙනෙකි. ආචාර්ය මහාචාර්ය නොවුවාට. නවලෝක රෝහලේ රැකියාවක් කිරීමට බැගැපත්වන වෛද්‍යවරැ ඇසුවාද නවලෝක මුදලාලි අට නොව පහ පන්තියවත් සමත් නැති නිසා නවලොක රෝහල නවලෝක මුදලාලිගෙන් අයින්කරන්න කියා ගිහින් බලුකුක්කො වගේ පලපුරැද්ද ගැනිමට වැඩ කරනවා මිසක්කා. ගොඨාභය හෝදින් සිතා බලාය මුත්තෙට්ටුවේ හාමුදුරුවෝ කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති කරනුයේ. එය කොතරම් සුදුසු පත්කිරීමක්ද කියා සනාථ වනුයේ එම විශ්වවිද්‍යාලයේ සිට ලෝකයේ දරැණුම දුක්විද මියගිය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සාදුකාර දේද්දීය. සුදුම සුදූ යුදේවි ඡතිකයෙක් වගේ හමුදා ඇදුම් ඇදගත් පුද්ගලයෙකු මස් වැද්දා යන නමින් කොළඹ නීති පිඨයෙහි සිටි අතර ඔහුට තමා නිති පීඨයට ගෙනෙන අයව උඩතට්ටුවේ දී පුශ්න කල විට උත්තර නොදි හෝ දන්නැති බව පැවසු අයව බාර දොන්නේ. මෙහිදී විශේෂයෙන් කීව යුත්තේ පශ්න කරන විට නොදන්නා බව පවසන එක් කෙනෙකු දෙදෙනෙකු හැරැනු විට දහස් ගණනක් සිටින්නේ කිසිදු ජනතා විමුක්ති පෙරමුණ තබා දේශපාලනයවත් නොකල ඉගනගන්නා ශිෂය ශිෂයාවන්ය. ඊට හේතුව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් අත්අඩංගුවට පත්වු පසු ගොනි බිල්ලන්වි ඒන සියලුම අයට ඔලුව වනනුයේ වැඩි පිරිසක් අල්ලා දි තමන්ට නිදහස ලබාගැනීමටය. පයින් පොස්ටර් ගෙනයැම නිසා අත්අඩංගුවට පත් නොවු විමල් වීරවංශ හැරැනු වීට ඇනිත් සියලුම වර්ථමානයේ ඡනතා විමුක්ති පෙරමුනේ ඉහල සාමාජිකයන් එදා මීනිමැරැම් කර අත්අඩංගුවට පත්ව අහිංසකයන් දහස් ගණනක් බිල්ලටදි නිදහස ලැබු අය වන අතර ගුණරත්නම් ඇතුලු පිරීසක් පිටරට යැවුවේද තමන්ට තර්ජන තියන බව පැවසු පරීදි රජයෙන්ය. ගූණරත්නම් බැගැපත්ව ගොනිබිල්ලෙකු විමට කැමති වුයේ සරත් පොන්සේකා ඉදිරිපිටදීය ඒසේ පාවාදීම හෝ එක වචනයක් පිට නොකල පිරිසක්ද විය. ඩි එම් අනන්ද වැනි අය ඉහතකී මස් වැද්දා වීසින් ඇස් උගුල්ලා මුහුනේ එල්ලෙමින් කොළඹ විශ්ව විද්යාලයෙ නිති පිඨයෙහි බීම් මහලෙහි බිත්තියකට හෙත්තුකර තිබියදි එකවරම මරහඩදි කැගසනුයේ එල්ලෙන ඇස්බොල නින්දෙන් බිත්තියේ වැදෙන විටදීය. තවෙකෙකු පාද කීතු කර ඉරාය තව එකෙකු ගේ පිට ස්තිරික්කවලින් පුච්චලාය ඒ සියල්ල අවසානයේදී ඇස්ද ගලවලාය. මෙහි පෑමිනෙන අහිංසක සාමාන්‍ය ලමයි එන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ගොනිබිල්ලන් ලකුණු දා ගැනිමට වුවද ඒසේ ගොනිබිල්ලන් හමුවට ඒ අහිංසක ලමයි යොමු කරනුයේ පෞද්ගලික වාසි හෝ දේශපාලන අමනාපකම් හො පේම සබදතා අකමැති වීම් හරහාය. කොළඹ විශ්වවිද්‍යාලයේ බොහෝ පිරිසක් පඨලි චම්පික රණවක වීසින් ආල්ලා දි ඇත්තේ ඔහුට කැමති නොවු හෝ වෙනත් පිරිමි ලමයින්ට බහ දී ඇති අය බව කියවේ. එසේ ආල්ලා ගත් ලස්සන කෙල්ලෝ ය එකාබද්ධ මෙහෙයූම් මුලස්ථානයේ තබාගෙන වීනොද වීමට පාවීච් කලේ. කෙසේ වූවද මෙම ස්ථානයේදි පලමු දඩුවම මස්වැද්දා දෙද්දීම ඔහුට අහිංසකයෙක්ද නැද්ද යන්න තිරණය කිරීමට තරම් පුහුණුවක් ඊශායලයෙදි ලැබී තිබු නිසා දඩුවම් කිරීම නවතා මේ ඉහල නිලධාරීන්ට දැනුම් දුන් පසු ඔවුන් නිදහස් කිරිමට එදාම අරන් යනුයේ මේ ලෝකය ඔවුන්ට ජිවත්විමට සුදුසු නැති එතරම්ම හෝද ලමයි බව පවසා ආගයකර ආදරයෙන් වෙඩිතබා එකවර මරා දමනුයේ නිවන් දැකිමට පහසු බව පවසා රොහලක් හා පන්සලට මැදිවු සුසාන භුමියක් වු බෙම්මුල්ල පොදු සුසාන භුමියේදිය. මේවාට විරැද්ධව එකෙකු කට හොල්ලන්න බයේ සිටියදි එලිපිට හඩ අවධි කරමින් ජිවිතය ගැන නොසිතා ටයර් සැයවල් වලට විරැදව මහින්ද සමග පාගමන් ගොස් සටන්කල හාමුදුරුනමකි මුත්තෙට්ටුවේ ආනන්ද නම් වනුයේ. එවැනි හමුරැ නමකට ඒ ශිෂ්‍ය ශිෂ්‍යාවන් චිත්ත පිඨාවක් නිගහයක් කරනවානම් දඩුවම් ලෑබෙන්නේ උන්වන ගුරාවරැන්ටද එකතුව අන් කවරෙකුගෙන්වත් නොව නිතිය ඉගනගත් පරිශයතුල දුක්විද කෝපයෙන් මියගොස් යක්ෂයන්වි ඇති එකල සිටි ශිෂයශික්ෂාවන් ගෙන් වනුයේ එදා තමන් වෙනුවෙන් කතා කල හාමුදුරුවන්ට සලකපු පහත් විදිය ගැන අමනාපයෙනි.
@hevadewasomaratne5595
11 ай бұрын
ස්තුතිය්,ගුනරත්නම් වගේම පොන්සේකාගේ තෝමිබුව දිගහැරීම පිබඳව.වැරද්කරුවන්ට නීතියෙන් දඩුවම් කරනු විනා නිරායුද විවි සිසුන් සියගණන් ඇස් උගුල්ලා මරා දැමීම කෙසේ සාදාරනි කරණය කරෙම්ද.කුමට ජාත්‍යන්තර යුද ප්‍රඟ්‍යප්තිය.
@prasannakasun2110
Жыл бұрын
මිනිස්සුන්ට පිස්සුනෙ...එක එක ලෝක වල සමයන් කෙලින්වා
@champaperera8487
Жыл бұрын
කියලා වැඩක් නැහැ .
@NandanaWanigasinghe-tn7gg
Жыл бұрын
labbak kiyanawAda manda?
@sunilperera2643
Жыл бұрын
Pbbperera
@malindaeranga3138
Жыл бұрын
❤
@amawiuddeepa7014
Жыл бұрын
❤❤❤
@thanushibasnayake403
Жыл бұрын
🎉❤
@EDUwithDULANKA
Жыл бұрын
❤🎉
@-akwassa1879
Жыл бұрын
අක්කි❤
@ridmikulasinghe8366
Жыл бұрын
❤❤❤
@amvsaththanayaka4970
Жыл бұрын
❤
@VijithaVimali
Жыл бұрын
❤❤❤❤❤❤❤
@himayadharmasena6679
Жыл бұрын
❤
@thanujafonseka8070
Жыл бұрын
❤️❤️❤️
@JayamaleeJayawardhana
Жыл бұрын
❤❤❤❤❤
@renukanishanthi52
Жыл бұрын
♥️♥️♥️♥️
@manojdilshan2749
Жыл бұрын
❤
@piyuminisansala1224
Жыл бұрын
❤️❤️
@amarasooriyaamarasooriya6466
Жыл бұрын
❤❤❤
@wirajithpubudu2388
Жыл бұрын
❤❤
@Jana-t8j
Жыл бұрын
❤
@rexmix9126
Жыл бұрын
❤❤❤❤❤
@thusharaadipthaS.L
Жыл бұрын
❤❤❤
@gaminiherath4001
Жыл бұрын
❤
@yashmisansala6174
Жыл бұрын
❤
@sunethraweerasinghe20
Жыл бұрын
❤❤❤
@chamaniishara9728
Жыл бұрын
❤
@romeshahirani3884
Жыл бұрын
❤
@dilanthikaluarachchi4507
Жыл бұрын
❤
@mpmnwijethunga6472
Жыл бұрын
❤
@yashodhaSubhashini-tl7nk
11 ай бұрын
❤
@RedMi10-l1z
11 ай бұрын
❤
@chamindadahanayaka6865
11 ай бұрын
❤❤❤❤❤❤
@naviya4403
Жыл бұрын
❤❤❤❤
@imashiuthpala6784
11 ай бұрын
❤❤
22:06
මේ ස්විට්සර්ලන්තෙ නෙවේ සිංහරාජෙ | මං දැක්ක ලස්සනම ගෙවත්ත | කුරුල්ලන්ට දෙන්න වෙනමම බත් උයනවා
Secrets of Nature
Рет қаралды 169 М.
13:39
සුබාරංචිය අනුරට කීවේ මෙහෙමයි.
Ishara & Anura Online
Рет қаралды 336 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 43 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 33 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 20 МЛН
01:00
Он ждал ДВА ГОДА, чтобы преподать наглецу УРОК СКРОМНОСТИ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 9 МЛН
20:38
මොලේ ජොලියෙන් තියන්නේ මෙහෙමයි | Dr Chaminda Weerasiriwardane
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 198 М.
3:33:48
බැදීම් අත්හරින ක්‍රමය | Most Ven.Bambalapitiye Gnanaloka Thero
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 93 М.
17:24
පේරාදෙණිය සරසවියේ අභිෂේකය University of Peradeniya පේරාදෙණිය විශ්වවිද්‍යාලය - General Convocation
DAILY ROUTE
Рет қаралды 30 М.
19:29
මූසල ගෑණී Sinhala Cartoon
Sinhala Cartoon
Рет қаралды 27 М.
9:41
වෙඩින් සප්‍රයිස් කරන්න ගිහින් මනමාලයගෙන් ගුටි🤣🤣 |Wedding prank | New prank | wedding surprise |New
Suresh Wickramasooriya
Рет қаралды 2,2 МЛН
11:24
පේරාදෙණියම ප්‍රේමයක් | Dinesh Muthugala | පේරාදෙණිය කැම්පස් එක ගැන මුතුගල සර් කීව කතාව
Dinesh Muthugala
Рет қаралды 626 М.
4:01
සුනේත්‍රා වෙනුවෙන් ජෙෆ්රි බාවා කළ අපූරු නිර්මානය | Geoffrey Bawa | Sunethra Bandaranaike
දවස TV | Dawasa TV | Davasa TV
Рет қаралды 151 М.
11:09
මේ පුරුද්දට හුරු වුණොත්, ඔබට ඕනෑම දෙයක් සාර්ථක කරගන්න පුළුවන් | Sanath Gamage | Motivation
Sanath Gamage Blissful Intelligence
Рет қаралды 130 М.
13:44
දැන්වත් හැදියන් 6 | Danvath Hadiyan 6 | Siril Videos
Siril Ayya
Рет қаралды 191 М.
22:31
University Of Peradeniya | Sri Lanka | පේරාදෙණිය සරසවිය | UOP #campuslife #university
Rasthiyadu Charikawa
Рет қаралды 12 М.
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 43 МЛН