චොක්ලට් කේක් නිවැරදිව හදමු | Perfect Chocolate Cake Recipe

  Рет қаралды 1,003,093

Yummy Mummy

Yummy Mummy

Күн бұрын

Пікірлер: 1 000
@ranubandara1260
@ranubandara1260 3 жыл бұрын
අනේ මම මේ වීඩියෝ එක බලලා හරියටම කේක් එක හදාගත්තා... බොහෝම ස්තූතී.. හරිම රහයි.. මම හදපු කේක් වලින් හරියටම හරි ගියේ මේක බලලා හ්දපු කේක් එක.. ඉස්සෙල්ලා හදපුවා ඔක්කොම අවුල් ගියා.. මේක බලලා හ්දපු එක නියමයි.. පින් ❤️
@SomaShirani-qb4sj
@SomaShirani-qb4sj 7 ай бұрын
Oyge kalin cake gal wge haiya unda 🥺
@seethamalani-kt1je
@seethamalani-kt1je 4 ай бұрын
Very happy
@SarathKumara-je3ix
@SarathKumara-je3ix 18 күн бұрын
🥺
@lakmiwijayalath
@lakmiwijayalath 2 жыл бұрын
තැන්කිව් තැන්කිව් තැන්කිව්ව්ව්ව්..🤩🥳🥳.. දැන් හදලා ඉවර කලේ හරිම සොෆ්ට් හරිම රසයි.. ගොඩක් තැන්කිව්..හදපු පලවෙනි කේක් එක...අයිසින් කලේ අක්කිගෙ අයිසින් කරන වීඩියො එක බලාගෙන..ඒකත් ගානට ආව..මේ වගේ වීඩියෝස් තව කරන්න.. බුදු සරණයි අක්කිට...😍
@saduvlogs4750
@saduvlogs4750 3 жыл бұрын
ආසයි කෙක් හදන්න හරියටම ඉගෙනගන්න මුල ඉදන්ම ඔබතුමියට ගොඩාක් පින් කියලා දෙන හැම කරුණකටම්
@amidusadaruwan4711
@amidusadaruwan4711 3 жыл бұрын
Ow
@dulakshachanaka4913
@dulakshachanaka4913 3 жыл бұрын
Oyage recipy niyamai akke. Man 1 parai haduwe. Puduma orders tikak enne. Icing recipy ekath niyamai. Supiri ma supiri. Thank you. Thank you.
@prasannasandaruwan4243
@prasannasandaruwan4243 3 жыл бұрын
I made the chocolate cake yesterday. It was soft. It turns out to be the perfect cake. This was my first time to bake a chocolate cake. And I'm happy it turns out to be so good. Thank you.
@YummyMummyfood
@YummyMummyfood 3 жыл бұрын
im soo glad ..thanks dear
@kaushalyahettige8613
@kaushalyahettige8613 3 жыл бұрын
මම හැදුවා ඔයාගේ මේ රෙසිපි එකට... නියමයි ගොඩක් හොදට රසට කේක් එක තිබ්බ, මෙච්චර කල් චොකලට් කේක් හැදුවට ඒ වගේ සුපිරියටම ආවේ නෑ... Tnq sooooo much❤️❤️❤️❤️
@wbrs2020
@wbrs2020 4 жыл бұрын
Danna deyata wada deyak igena gatta. Definitely I ll try this recipe.. Thank you so much.....
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
thanks dear ❤❤
@sheharaindrachapa9904
@sheharaindrachapa9904 3 ай бұрын
මේ වීඩියෝ එක බලල කේක් එක හැදුවා. හරිම රසට soft ගතියට ආවා. Thank you so much !❤❤
@JS-kj1rc
@JS-kj1rc 4 жыл бұрын
my daughter and i both followed this cake receipe with half of the ingrediants and it came really nicely and yamee as well. Thank.
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
wow im soo glad to hear that. thanks for watching my videos 😘😘
@visakalalanthi8096
@visakalalanthi8096 3 жыл бұрын
❤❤❤❤❤❤❤❤💙💙💙
@maduwanthisandamali7149
@maduwanthisandamali7149 Жыл бұрын
මං හැදුව ඔයා කියලා දුන්නු විදියට ඒක නියමෙටම ආවා.... ❤❤❤❤❤
@udarijayaweera6284
@udarijayaweera6284 4 жыл бұрын
මම හැදුවා මේ විදියට.. හරියටම ආවා.. මෙතෙක් මම හදපු රසම කේක් එක. දුවගෙ bday එකට ඊයෙ හැදුවේ.. අද තමා රස බැලුවේ. කියන්න වචන නෑ.. බොහෝම ස්තූති .. 🙏
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
wow dear.. thank you soo much for watching my videos
@melaninethmini2453
@melaninethmini2453 4 жыл бұрын
Ane oya damme mekata sudu winakiri d
@udarijayaweera6284
@udarijayaweera6284 4 жыл бұрын
මම එහෙම වෙනසක් දන්නෙ නෑ dear. ගෙදර තිබ්බ විනාකිරි දැම්මා. Raigam එක තිබ්බෙ. අවුලක් වුනේ නෑ
@leninjansz8460
@leninjansz8460 3 жыл бұрын
මමත් හැදුවා. නියම super soft එකට ආවා.අනෙක මන් හැදුවෙත් gas cooker එකේ. Thank you very much. හරිම පැහැදිලි යි ඔය කියලා දුන්නා.
@YummyMummyfood
@YummyMummyfood 3 жыл бұрын
Soo happy dear 😍
@sirikanthikante1211
@sirikanthikante1211 4 жыл бұрын
හරිම පෙහෙදිලිව කියලා දෙනවා thankkiw පෙටියෝ අහන් යින්න Aasayi ඔයාට බුදුසරණයි
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
thanks dear
@sumudupabasara9184
@sumudupabasara9184 3 жыл бұрын
හොඳටම හදපු chocolate cake එක තමා ඔයා ගෙ recipe එක. හරිම රසයි හරිම soft thank you so much ❤
@nadeeshadissanayaka5224
@nadeeshadissanayaka5224 2 жыл бұрын
විනාකිරි වර්ගය මොකක්ද ඔයා ගත්තෙ
@PiyumSankalpa
@PiyumSankalpa 4 жыл бұрын
මං මේ වෙද්දි දෙපාරක් හැදුවා මේක බලාගෙන. දෙපාරම නියමෙටම ආවා.. කාපු හැමෝම රහයි කිව්වා.... තෑන්ක්ස් වෙරි මච්.... 👌👌
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
thanks for watching my videos dear
@PiyumSankalpa
@PiyumSankalpa 4 жыл бұрын
@@YummyMummyfood දැන් වෙද්දි 4 පාරයි... 😆😆🤩🤩
@maryfernando9750
@maryfernando9750 4 жыл бұрын
@@YummyMummyfood 🙏
@piumifernando6223
@piumifernando6223 3 жыл бұрын
@@PiyumSankalpa ane Mata kiyanna puluwanda vinakiri Danna onimada kiyala
@PiyumSankalpa
@PiyumSankalpa 3 жыл бұрын
@@piumifernando6223 ne eka onima ekak neme, choco cake eke dark color eka gannath hodai vinakiri daana eka.. aniwarya nm ne
@fathimawajeeha7552
@fathimawajeeha7552 3 жыл бұрын
akki...oyage mea recipe eka mama ade heduva.. pankaatu 5👌👌👌 # betr venuva blndr use kala.. # bittara 2kama 1katama blend kala # buttr+sugr pwdr paata maaru venakang gehuve nehe.. # baking pwdr vitarai demme. # essence venuvata dehi yushe 1tsp demma..etakota bittara gandhe nehe.. hariyatama aava..🥳🥳🥰🥰 THANKS FOR THE RECIPE AKKI😘❤️
@nilanisaputhanthri4426
@nilanisaputhanthri4426 4 жыл бұрын
මම හදපු රසම කේක් එක..ගොඩක් ස්තූති ඔයාට..❤️
@thishanityre9713
@thishanityre9713 3 жыл бұрын
මමත් හැදුවා..හොදට ආවා..ඔයාට ගොඩාක් ස්තූතියි හරියාකාරව පැහැදිලිව කියලා දුන්නාට
@manikemanike9927
@manikemanike9927 4 жыл бұрын
I have seen a different in your channel. You are explaining very well with each n everything n the science of it which is very important which most of channels cannot do. That’s why I subscribed you. Have a long journey in utube. Thanks a lot.
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
thank you soo much dear
@ireshasandamali253
@ireshasandamali253 2 жыл бұрын
i also agree above idea miss congratulations ur future
@sandamalidesilva6
@sandamalidesilva6 3 жыл бұрын
Chocolate cake recipe gdk try krl tynw mn. Eth hodatm apu soft rasama rasa recipe ak thmae meka. Thnq yummy mummy 😍❤️
@lalanikaalegoda1080
@lalanikaalegoda1080 3 жыл бұрын
Thank you.,.,made it yesterday .Perfectly came out so good.,.,💐💐
@harshaniPerera-g7n
@harshaniPerera-g7n 6 ай бұрын
Oyage resapis hariyata hari Mama pondent icing hsduwa hariyata miss godak ස්තුතිය ස්තුතිය ස්තුතිය Mama mekath hadala balanna yanne budusaranai miss
@ffawzie
@ffawzie 4 жыл бұрын
Very precise recipes.. keep it up! Usually i never rely on KZbin recipes.. but i must say your recipes are worth watching and can follow accurately
@t.j.5618
@t.j.5618 2 жыл бұрын
මම කේක් එක මේ විදිහට හැදුවා.ඉතා හොදින් ආවා.ස්තුතිය.මීට ඉස්සර බට මිල්ක් පාවිච්චි කරල තිබුණේ නැහැ.විනාකිරි නිසා ටිකක් බයෙන් හැදුවේ .හරි රසයි මෙලෙක් .මම ටින් කිරි පාවිච්චි කරේ.
@YummyMummyfood
@YummyMummyfood 2 жыл бұрын
Harima sathutui dear ❤️
@mashiyureiny8526
@mashiyureiny8526 4 жыл бұрын
Thank you so much darling ❤😍 හරිම පැහැදිලිව කියලා දෙනවා.. Good Job!!! Keep it up!!
@YummyMummyfood
@YummyMummyfood 3 жыл бұрын
thanks darling😍
@michelleyfernando1728
@michelleyfernando1728 3 жыл бұрын
@@YummyMummyfood response karanda puluwanda please. 750G CHOCOLATE CAKE EKATA KOHOMADA RECIPE BUTTERMILK AHEMA
@gayanimadushika5128
@gayanimadushika5128 3 жыл бұрын
Mn hadapu cake eka udin peluna , Tikak haiyai , gake ekata icing elune ne ei ee
@neshil77
@neshil77 3 жыл бұрын
Thank you so much for the recipe. රිබන් කේක් එකක් හදන විදිය කියල දෙන්න පුළුවන් ද? Yummy cake 🎂
@SomaShirani-qb4sj
@SomaShirani-qb4sj 7 ай бұрын
Akkee mn cke hdnkota cocoa powder thma use krnne . ethkot ewa galwge hai wenwa ai kiyla kiynnko butter cake hodta enwa chocolate cke hmadama gal wge haiyai 🥺
@nimeshaheshani8217
@nimeshaheshani8217 3 жыл бұрын
Mekata avashya icing pramanaya kochcharakda
@menakadilhani3344
@menakadilhani3344 4 жыл бұрын
ඔයා හොදට කියල දෙනව.ඔයාට පුලුවන් නම් cake බිස්නස් එකක් විදිහට කරන්න උපදෙස් දෙන්න.
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
sure kiyala dennam. thanks ❤❤
@chalukyarasanjali6076
@chalukyarasanjali6076 3 жыл бұрын
Cake business ekk widht krnn puluwn advice oygen balaporuththu wenw e genth vedio dnn kyl illanw
@donsons7848
@donsons7848 4 жыл бұрын
ගොඩක් ස්තූතියි ,ඔබ කියා දුන් විචියට බටර් කේක් එක හැදුවා ,ඒක හොදට තිබුනා මේ කේක් එකන් හදනවා මම.චොකලට් අයිසින් හදන හැටිත් කියා දෙන්න.
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
hari dear thank you soo much
@nasarfaleel6560
@nasarfaleel6560 4 жыл бұрын
Can I know whether I can bake in the pan? Very tempting. Thank you.
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
yah you can but plz use the correct method
@nasarfaleel6560
@nasarfaleel6560 4 жыл бұрын
Thank you for responding.
@yasminkatheeja3688
@yasminkatheeja3688 3 жыл бұрын
Today i tried your this recipe. It was perfect. Thankyou for sharing good recipes. God bless you
@nuha1090
@nuha1090 3 жыл бұрын
Whenever I want to make a chocolate cake, straight I’ll come here Because this is super delicious 😋
@priyankarathnayake1138
@priyankarathnayake1138 3 жыл бұрын
Niyami
@YummyMummyfood
@YummyMummyfood 3 жыл бұрын
Im soo glad you like my recipe 😊Thank you soo much 😍😍
@asokadissanayaka5231
@asokadissanayaka5231 3 жыл бұрын
හරි ම හොදයි ඔයා ගේ cake recipiya ගොඩක් ස්තුතියි yami mami.
@koshilajayalath1809
@koshilajayalath1809 3 жыл бұрын
I made this chocolate cake. it was supper. Thank you so much for the amazing cake recipe..
@YummyMummyfood
@YummyMummyfood 3 жыл бұрын
welcome dear 😍
@jessicamathiasz5529
@jessicamathiasz5529 3 жыл бұрын
Can I make this without baking soda ? And add buttermilk?
@himaransishehani7687
@himaransishehani7687 4 жыл бұрын
Thanks akke ❤️ godak hodata theruna. Harima pahadiliwa kiyala denawa oya ❤️❤️❤️
@hansanimadhunamali4913
@hansanimadhunamali4913 3 жыл бұрын
Thank you for this delicious chocolate cake recipe mis...and please can you tell me how long we could keep it freshly by covering marshmallow fondant icing?
@YummyMummyfood
@YummyMummyfood 3 жыл бұрын
sure will do
@arunalcreator6871
@arunalcreator6871 2 жыл бұрын
Yes
@tessa-eb1cw
@tessa-eb1cw 2 жыл бұрын
අම්මෝ අක්කේ ගොඩාක් රසයි..මම මේ විදිහට හැදුවා❤️‍
@gayanihendavitharana2730
@gayanihendavitharana2730 4 жыл бұрын
We made one, It was superb thank you.😊😊😊
@ajithprasantha7115
@ajithprasantha7115 3 жыл бұрын
හ්
@resandul8725
@resandul8725 3 жыл бұрын
හ්
@Kelly-of1gm
@Kelly-of1gm 3 жыл бұрын
Math meka haduwa..kiyanawa wagema meke wenasak tiyenwa harima rasai😍😋mta dnaganna one me wge cake ekak kochchr kalayak tiyagnna pluwnd kyla
@vindhyadematagoda7456
@vindhyadematagoda7456 4 жыл бұрын
Thank you very much dear for your genuine explaining... I tried with your butter cake..it was perfect..now onwards I follow you only...keep it up...God bless you and your family....❤️❤️❤️❤️❤️❤️❤️
@madumalimadumali8439
@madumalimadumali8439 3 жыл бұрын
Akke bekinsoda kiyanne appasoda walatada nattam bekinpawudar wage wena waragayakda oya kiyala denwa harima pahadiliy hadala balala kiyannam
@carmelsilva9154
@carmelsilva9154 4 жыл бұрын
Coco 25g piti walin adu karanne nathida? Aluth kramayak.mamath hanna ona.vinakiri dana eka aluth kramayakda? Mama oyage recipes dakke lagadi.aththatama new methods .thanks a lot .
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
thanks ❤❤ me widiyata hadala balanna dear.
@mojonewslk
@mojonewslk Жыл бұрын
😍 ඔයාගෙ වීඩියෝ ගොඩාක් සුපිරි 😊 Good Luck 😍❤
@fathimaangelrush474
@fathimaangelrush474 4 жыл бұрын
Thank you yummy mummy one of my big request 😚😚😚😚
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
❤❤
@DineStory
@DineStory 4 жыл бұрын
We all need people who will give us feedback
@farzanaminnathul7017
@farzanaminnathul7017 10 күн бұрын
Miss icing eka diyawenne nathi widiyata hadaganne kohomad. Delivery karana cake walata
@shani2218
@shani2218 4 жыл бұрын
නියමයි 😘😘
@reshmansanjith3715
@reshmansanjith3715 Жыл бұрын
Hi dr cakes walata milk ekathu karama godak dhawas thiyaganda puluwantha???
@nilakshitennakoon1688
@nilakshitennakoon1688 4 жыл бұрын
Thank u so much for this recipe. Learnt new things as well. Made it today and it was the most soft and yummiest chocolate cake I ever baked. ❤️
@YummyMummyfood
@YummyMummyfood 2 жыл бұрын
thanks darling 😍 my pleasure
@shaliniapsara3234
@shaliniapsara3234 3 жыл бұрын
Hi akki me cake eka haduwa hodatama awa harima rasai. Uda poodak paluna. Baking powder wadi unamath uda palenawa neda? Poddak adu kalata kamak nadda?
@ashanifernando7209
@ashanifernando7209 4 жыл бұрын
I made recently and was soft and tasty. Thank you
@michelleyfernando1728
@michelleyfernando1728 3 жыл бұрын
Coconut Veniger da gaththee?
@nisanthabandara1703
@nisanthabandara1703 3 жыл бұрын
Eet
@ashanifernando7209
@ashanifernando7209 3 жыл бұрын
@@michelleyfernando1728 yes
@jagathsudammika8268
@jagathsudammika8268 3 жыл бұрын
@@ashanifernando7209 pl
@shashi-y1r3s
@shashi-y1r3s 3 ай бұрын
Mn ada me recipe ekata haduwa harima rasata awa ☺️❤ thank you soo much ❤❤❤
@jasminariz
@jasminariz 4 жыл бұрын
I tried this recipe and it came out very well 👍
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
Great 😊Thank you so much 👍
@miyuriprasangika3466
@miyuriprasangika3466 4 жыл бұрын
ට්
@nithyasathsarani4882
@nithyasathsarani4882 11 ай бұрын
Akki astra Dala cake Eka hadagena medoli walin icing Eka hadagaththata preshnayk nedd😊
@hansanidissanayaka1765
@hansanidissanayaka1765 4 жыл бұрын
❤️❤️❤️❤️Thank you ..
@jayanirathnayake5263
@jayanirathnayake5263 3 жыл бұрын
Mama meken.balagen ada cake aka haduwa..mage palaweni chocolate cake eka....supiriyatama.awa..hondata soft ekata..gedara hamoma rasai.kiwa..Oyata godaak pin..Thank you so much❤️
@YummyMummyfood
@YummyMummyfood 3 жыл бұрын
Mata harima sathutui dear 😍
@prasanthichandrika8236
@prasanthichandrika8236 3 жыл бұрын
Ela 👍👍👍
@YummyMummyfood
@YummyMummyfood 3 жыл бұрын
thanks👍👍👍
@BS-vk9ls
@BS-vk9ls Жыл бұрын
I haven't tried it but tomorrow In sha Allah i will because of all the beautiful comments mashallah
@dulari9308
@dulari9308 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@roocredit4773
@roocredit4773 3 жыл бұрын
Godak hodae kiyala denawa.akke satiyak vitara kal taba ganda monawada karanda one
@SadewManeth
@SadewManeth 2 ай бұрын
Kipa parakma haduwa. Dan mata hodata butter cake and chocolate cake hadanna puluwan. Thanks ❤
@zameenajaleel2954
@zameenajaleel2954 4 жыл бұрын
Your not add egg yolk? Which viniger you used ?
@asmaali9021
@asmaali9021 Жыл бұрын
I tried this recipe..It came out very well.. It was Soft & Tasty 😋😋😍😍
@RWweloveyousir
@RWweloveyousir 2 ай бұрын
Vinegar wenuwata dehi bindu ekathu karanna berida
@sandudassanayaka1859
@sandudassanayaka1859 4 жыл бұрын
Buttermilk ekata vinger nathuwa lemon or lime use karanna puluwanda
@nethmiwasana4305
@nethmiwasana4305 4 жыл бұрын
Godak thanks. Oyage butter cake ekath mama heduwa. Hodata thibuna.
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
thanks darling
@rasikajayasundara6629
@rasikajayasundara6629 4 жыл бұрын
Oyage වීඩියෝ aka nam harima පැහැදිලි විදියට කියලා dunna ගොඩක් stuti
@manelalawatte6954
@manelalawatte6954 2 жыл бұрын
Aneaaaa..mama ada heduwe oyage recipe ekata chocolate cake...kiyala wedak neaaaa...maaaarama soft..maaarama rasai...oyata godaaaaak thanks...ea widiyata Anita kiyal dunnata.thawath ea wage rasaaama rasa deawal kiyala denna..shakthiya dahiriya lebeawa...theruwan saranai.
@geethikapriyanthi8918
@geethikapriyanthi8918 4 жыл бұрын
Mama haduwa palawenima cake eka me recipe ekata haduwe. eka harima rasata soft ekata awa 🙂🙂🙂 Thank you for your recipe
@nilanihulugalle6124
@nilanihulugalle6124 2 жыл бұрын
Looks yummy.. could you pls let me know the vinegar you used for this?
@piumifernando6223
@piumifernando6223 3 жыл бұрын
Akke me okkoma thiyenawa .Eth vinakiri na buttermilk eka hada ganna.kiri +dehi 1tp dammoth aulk nathda. please reply me akke
@asseinmefiu71
@asseinmefiu71 2 жыл бұрын
Akki multi cooker eke hariyata bake weida ......butter සහ astra වෙනස්ද
@sahana4812
@sahana4812 4 жыл бұрын
අක්කා ඔයාගේ වීඩියෝ හරිම පැහැදිලියි . බ්ලැක් ෆ්‍රොරස්ට් කේක් හදන්නත් කියලා දෙන්නකෝ 😍
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
sure kiyala dennam. thanks ❤❤
@nimajohn1351
@nimajohn1351 4 жыл бұрын
Sulochana Kumari Black Forest cake නෙද එකෙ නම.
@sahana4812
@sahana4812 4 жыл бұрын
@@nimajohn1351 😂😂ඔව් වැරදිලා දාලා . ෆ්‍රොස්ටින් හදන වීඩියෝම බල බල ඉදලා.බ්ලැක් ෆොරස්ට් කේක් මතකේ තියන් ෆ්‍රොස්ටින් කියලා දාලා තියෙන්නේ .ඔයාගේ කමෙන්ට් එක දැක්කමයි ඒක මතක් උනෙත් 👍👍
@Imaldee
@Imaldee 4 жыл бұрын
Akke man me vidihatama cake eka haduwa harima rasai mage palaweni chocolate cake eka .. godak thanks
@chandimakularathne2699
@chandimakularathne2699 3 жыл бұрын
hi miss cake flour walata cornflour add karata kamak nadda
@gimhanijayarathna298
@gimhanijayarathna298 3 жыл бұрын
Akki me cake eka me widihatama rise cooker eke hada ganna berida..?
@hudababy6528
@hudababy6528 2 жыл бұрын
Today I was made Ur chocolate cake recipe it's came out very well and very soft and tasty Thankyou so much dear
@tishunithilini9968
@tishunithilini9968 4 жыл бұрын
Me recipe 1nam best ..godak soft ekta wagema rasatath awa cak eka ..cake hadana ekama atharala hitiya welawaka me video eka bluwe ..godak thanks 💕
@sulochanajuwan3738
@sulochanajuwan3738 2 жыл бұрын
Coconut vinegar unath use karanna puluwanda
@shashikalamadhusa3144
@shashikalamadhusa3144 2 жыл бұрын
Akki vinger wenuwta lemon add krata kamak nadd
@thrindudasun5611
@thrindudasun5611 4 жыл бұрын
Akka mara rasai cake eka pulun wage kiya kiya ammai thaththai dennama kewa. Oyata godak adarei budusaranai. .......
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
thank you soo much darling❤️❤️budusaranai oyatath
@iresharathnapriya7759
@iresharathnapriya7759 3 жыл бұрын
මං අක්කගේ cake කීපයක්ම try කරලා තියනවා. මේකත් try කරලා තියනවා. ඒ ඔක්කොම receipes superb. 👌🏻 මේ receipe එකම ආයම try කරන්න හදන්නේ. මේකටම milo powder, instant coffee දාන්න පුලුවන්ද? දානවා නම් ප්‍රමාණ කොහොමද 1kg වලට? දෙකම දාන්නත් පුළුවන්ද?
@sakunthalactbysamanmalee8733
@sakunthalactbysamanmalee8733 Жыл бұрын
Akki brown sugar dala cake.eka heduwta kmk.nedda
@renukakumari7812
@renukakumari7812 3 жыл бұрын
Thanks akke video ekata mana ada haduwa oyage recipes walata hariyatama awa mama ඉයේ haduwa ekak eka hodatama kara una akkage recipiyata haduwama hodata tibuna thanks akke me wage tawa video karanna bs
@YummyMummyfood
@YummyMummyfood 3 жыл бұрын
Harima sathutui darling 😍
@sandamalisandamali1308
@sandamalisandamali1308 3 жыл бұрын
Cake ekata fresh milk venuwata pol kiri hari wathura hari danna barida akki
@muaazmuaaz1032
@muaazmuaaz1032 4 жыл бұрын
Vinakiri api kaden ganna acharu ekata Dana ekadha?
@kousi3550
@kousi3550 2 жыл бұрын
Mam, I am your recipe tried well soooper mam. Thank you so much mam. Mam 250g cake how many gram put it. And here mam.
@imalianuradha8778
@imalianuradha8778 3 жыл бұрын
Miss cake eka hodata awa ...eth niwenna thibbahama medda bessa..e ai miss
@chalukyarasanjali6076
@chalukyarasanjali6076 3 жыл бұрын
Chocolate icing hdn vedio ek dnn please
@vesmibestor8066
@vesmibestor8066 2 жыл бұрын
බොහොමත්ම ස්තූතියි මේ දැනුවත්කිරීම ගැන .......👍
@chathurikaperera7794
@chathurikaperera7794 4 жыл бұрын
Cake trays gana wistharak dannako.icing ganath kiyala denna.Thanks akki mea video ekata
@YummyMummyfood
@YummyMummyfood 4 жыл бұрын
sure kiyala dennam dear thanks
@nithyasathsarani4882
@nithyasathsarani4882 11 ай бұрын
Akki api icing kraddi meda cake eka gdk wela niwenn tynn onada ethkota cake eka bake krana tray ekema tyla hodala wahala tibbta preshnyk nedd hai wenne neda
@fathimamufeena8888
@fathimamufeena8888 3 жыл бұрын
Hi sis thank you so much Mama godak ewa hadhala බැලුවා eth එකක්වත් hariyata ආවේ නැහැ ඔයා ගෙ එක hariyata awa
@harinijayathilaka8985
@harinijayathilaka8985 2 жыл бұрын
Akke vinakiri lankawe bothale danna puwanda
@sayuriravipradha1429
@sayuriravipradha1429 2 жыл бұрын
Ane harima pahadiliyi.bohoma ස්තූතියි 🙏
@fathimanafla6332
@fathimanafla6332 2 жыл бұрын
1kg cake ekata Baking powder tablespoon ekan kiyanna puluwanda??
@buddhinirathnayake1910
@buddhinirathnayake1910 3 жыл бұрын
Butter milk ekata vinegar wenuwata lime juice use karanna barida?
@Madhhi_jaufer555
@Madhhi_jaufer555 Жыл бұрын
Ma'am can we add lemon instead of using vinegar ?
@rvrv4176
@rvrv4176 3 жыл бұрын
Y u use buttermilk? We can use fresh milk. Pls reply. White vinegar or achcharu vinegar different pls
@poojanisandamini7487
@poojanisandamini7487 3 жыл бұрын
Akki apita gedara thiyena vinakiri ekk pawichchi keranna puluwanda butter milk hada ganna
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
Moist & Fudgy Chocolate Cake with Everyday Ingredients
8:03
CookingAtHome
Рет қаралды 690 М.
#How to make chocolate cake#correctly#Roshaliya’s cake#
7:59
Shehani Roshaliya
Рет қаралды 164 М.