ඔයත් මං වගේ perfume පිස්සෙක්ද? (Part 1) Perfume Collection & Unboxing

  Рет қаралды 98,068

RAINI CHARUKA

RAINI CHARUKA

Күн бұрын

Пікірлер: 397
@dewdunidealwis8696
@dewdunidealwis8696 5 ай бұрын
මේ video එක දැක්කම මට මතක් උනේ මම ආදරෙන් පරිස්සම් කරලා තියාගෙන ඉන්න බෝතලේ අඩිය වැහෙන්න තරම් චුට්ටක් විතරක් ඉතුරු මං ආසම perfume එක... අපි යාළු උනාට පස්සේ එයා මට දුන්නු මුල්ම තෑග්ග ඒක... ඒ වෙනකොට මම පාවිච්චි කරලා තිබුණු perfume වලින් සුවඳම perfume එක ඒක... මං ඒ සුවඳට ඒ තරම් ආස වුනා.. ඊට පස්සේ එයාම මට තව ගොඩාක් සුවඳ perfume වර්ග කොච්චර අරන් දුන්නත් මං අදටත් ආසම අර සුවඳට. අපි දෙන්නා ඉන්නේ Long distance නිසා නිතරම එයා මගේ ළඟ නැතත් අර බෝතලේ පරිස්සමෙන් ඉතුරු කරන් ඉන්න ඒ අන්තිම perfume ටිකේ සුවඳ පවා අපේ අතීතේ ආයෙත් මට මතක් කරවනවා... මගේ ජීවිතේම සුවදින් පුරවපු මගේ ආදරවන්තයා එයා... අපි මේ December මාසේ marry කරනවා..❤ ඉතින්.. මට නම් හිතෙන්නේ... හොඳ සුවඳක් කියන්නේම ලස්සන මතකයක්...🦋✨️
@kdn8812
@kdn8812 Ай бұрын
හොඳ perfumer කෙනෙක්ට ඒක හදන්න පුලුවන් නේ perfume එකක් කියන්නේ කොහොමත් බෝතලයක් ඇතුලට දාපු කවියක් ඩුබායිවල වගේ ශේක්ල වැඩිපුරම ගන්නේ ඒ හදන තැන් වලින් තමයි මොකද ගොඩක් perfume හදනකොටයි එකක් තනියෙන් හදනකොටයි ඒකෙ ලොකු වෙනසක් තියෙනවා
@chalanideshika4363
@chalanideshika4363 5 ай бұрын
"Perfume " එකක් කියන්නේ කෙනෙක්ට විනෝදාංශයක් තවත් කෙනෙක්ට ආසාවක්... ඒ කොහොම වෙතත් මටනම් දැනෙන්නේ..... ජීවිත කාලය පුරාවටම ලෝකේ කොහේ කොතැනක හිටියත් සුවද දැනුන ගමන් කෙනෙක්ට තවත් කෙනෙක්ව කවමදාවත්..... අමතක නොකරවන්න පුලුවන් සියුම් ආයුධයක්...❤
@HansamaliBandara-hj3ex
@HansamaliBandara-hj3ex 5 ай бұрын
@@chalanideshika4363 අනිවාර්යයෙන් 😍😍👍
@DiliniFdo-uh9tf
@DiliniFdo-uh9tf 5 ай бұрын
Very true❤
@supekshamadushani3591
@supekshamadushani3591 5 ай бұрын
Hmm..eka siyum ayudayak...❤❤
@Studylover229
@Studylover229 3 ай бұрын
Part 2 ඕනි 🥺 Mrs.Raini ❤ මන් හුගක්ම හුගක්ම ආසයි branded perfume වලට ..මන් කවදහරි මේවගෙ collection එකක් හදාගන්නව... ඒකට inspire වුනේ මේ වීඩියො එක.. තාම A/L කරනව Biology වලින්.. මන් තාම ජීවිතෙට branded කිසිම දෙයක් use කරල නැ.. ඒත් අනිවාරෙන්ම දවසක ඒක කරනව ❤️‍🩹 thank you for this video 💄
@awanthinelum6269
@awanthinelum6269 5 ай бұрын
ඇත්තටම perfume කිව්වම මට මතක් වුනේ මගේ ප්‍රතම ප්‍රේමය.ඒ දවස් වල මං එයා ටත් වඩා ආදරය කළේ එයාගේ සුවදට. පස්සේ අපි වෙන් වුණා ඒත් ඒ දවස් වල බස් එකේදිත් ඒ වගේ සුවදක් මට අවොත් එයා මටත් වෙලා ඇත්තමයි මගේ ඇස් කදුළු වලින් පිරෙනවා. අදත් මට මේක බලද්දී ඒ අතීතය මතක් උනා. සුවදකට මොන තරම් දේවල් කරන්න පුළුවන්ද❤,
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 5 ай бұрын
ඔයාට ඔයා බලාපොරොත්තු වෙන හොඳ කෙනෙක් ලැබේවා!!!!!!!!! Be happy 😃😀
@sahasmiA
@sahasmiA 5 ай бұрын
ඇයි වෙන් වුනෙ? එයාද බැඳලා ඉන්නෙ ඔයාද බැඳලා ද ඉන්නෙ දැන්?
@theektheebu2918
@theektheebu2918 5 ай бұрын
Matath ehemai kauru hari magen mage bf gena ahuwoth issellama mathak wenne eyage suwada. Harima unique perfume suwadak ekka mix una thawa mokadda mnda wenama suwadak enwa😍 mn marena dawasa wenaknma e suwada mathaka thiyei😊
@sachiniamarathunga2935
@sachiniamarathunga2935 5 ай бұрын
තාමත් මතක් වෙන, අමතක කරන්න බැරි සුවදක් තිබුන කෙනෙක් ඉන්නවා... 🎉 ඉතුරු ඒ සුවද විතරයි! ඒ සුවද තාමත් හිත ඉල්ලනවා..❤❤
@DarshPrem
@DarshPrem 5 ай бұрын
Hugo boss ❤
@pavithramadumali3123
@pavithramadumali3123 5 ай бұрын
හැම ගැණු ළමයෙක්ම ආස කරන ආදරේ කරන ගෑණු ලෝකයක් තියෙනවා ... මේ වීඩියෝ එක බලන ගමන් මම හිතුවෙ, පවුලෙ බර කරට අරන් ඇදගෙන යන, ගෙදර අයගෙ හීන ඉෂ්ට කරන්න තමන්ගෙ පුංචි පුංචි ආසාවල් අතහැරලා දාපු, කොච්චර ගෑණු ළමයි ඇතිද මේ ලෝකේ ... බ්‍රෑන්ඩඩ් නැතත් පුංචි පර්ෆියුම් එකක් ගෙන්න , ලිප්ස්ටික් එකක් ගනන්, අලුත් ඇඳුමක් ගන්න කොච්චර ආසද ඇතිද ඒ ළමයි ... අනේ ඒ වගේ අහිංසක කෙල්ලන්ට හරියන්න ඕන කවදාහරි ... මේ වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවෙ ... ඔයා හරිම වාසනාවන්ත යි අක්කි .. ඒක නිකන් ලැබුණු වාසනාවක් නෙවෙයි ..ඒකට ඔයා ගොඩක් මහන්සි වෙන්න ඇති ... ආදරෙයි 🩷
@TharaNSasee_
@TharaNSasee_ 5 ай бұрын
Perfume එකක් කියන්නේ මම හිතන විදිහට කෙනෙක්ගේ අනන්‍යතාවයට ,කෙනෙකුගේ ආත්මවිශ්වාසයට,පෞර්ශයට මූලික වෙන අංගයක්. වැඩි මුදලක් දීල හොඳ Perfume එකක් ගන්න බැරි නමුත් ආස අය ඇති. පුලුවන් නම් මුදල් ඒ වෙනුවෙන් එකතු කරලා හරි තමන් ආස දේ ගන්න.මොකද මේ ජීවිතේ හරි කෙටී තමන් ආස දේ විඳින එක සහා තමන්ගේ මානසික සතුට තමා අංක එක. මොකද අපි ඉක්මන්ට මැරෙන මිනිස්සු. එකතු කරන්න්න..ඉතුරු කරන්න....ඔයා ඔයාගේ ජීවිතේත් ඔයා ආස දේවල් තමන්ට හැකි මට්ටමින් විඳින්න.විඳින්න පුලුවන් මට්ටමට උත්සාහයක් දරලා එන්න. ❤ එතකොට අනේ මටත් තිබ්බා නම් කියලා හූල්ලන්න අවශ්‍ය නෑ. ආදරණීය රයිනි අක්කේ, තව තවත් ඔයා ආස දේවල් ගන්න ඔයාට ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
@CharithyaKarunarathna
@CharithyaKarunarathna 5 ай бұрын
රයිනි අක්කේ අම්මෝ මං ඔයාට මාර කැමතියි . 🥺🥺🥺 ඉස්සර ඉදං ම ඔයා යන interviews වල හැම video එකක්ම වගේ මං බලලා ඇති . මගෙ ජීවිතේ මං ආදරේ කරන celebrity කියලා කටක් ඇරලා කියන්න පුලුවන් කෙනෙක් තමයි ඔයා . මගෙ ජීවිතේ ට මං ගොඩාක් දේවල් ඔයාගෙන් අරං තියෙනවා . මට එක කතාවක් මතකයි ඔයාට depression කියලා ඔයා දැන ගත්තෙ ඔයා වැඩියෙන්ම ආදරේ කරන පූසට ඔයා ගහද්දි කියලා . ඒ කතාව මං ඇහුවෙ 2021-2022 වගේ කාලෙක. අදටත් මට ඒක මතක් වෙනවා. මං හැමතිස්සෙම හිතෙනවා අනේ මටත් රයිනි අක්කා ඉන්න show එකක් බලන්න යන්න තිබුනා නම් , මට එයත් එකක් එකම එක photo එකක් ගහන්න තිබ්බා නම් කියලා . 🥺🥺🥺 අනේ මං හරි ආදරෙයි ඔයාට. 🥺 මං කවදාහරි එනවා ඔයාගෙ show එකක් බලලා ඔයත් එක්ක photo එකක් ගහලා ඔයාගෙ අතෙන් අල්ලලා යන්න . අම්ම්ම්මෝ මතක් වෙද්දිත් හිතට මාර සතුටක් දැනෙනවා . Voice එකේදිත් youtube එකට videos upload කරපු ගමන් මං ඔයාගෙ team එකේ videos විතරයි බලන්නෙ 🙈🙈🙈. Trending ආවොත් තමයි ඉතුරු ඒවා බැලෙන්නෙ. මේ ළගදි ඔයා එක interview එකකට ගිහින් ඔයාගෙ ජීවිතේ ඔයාට වෙච්ච දේවල් ගැන කියලා ඒකෙන් ජීවිතේ ට ගන්න පුලුවන් දේවල් කියලා තිබුනා. ඇත්තමයි අක්කෙ ඒක ඔයා මටම කිව්වා වගේ . "කන්න දුන්නත් තමන්ගෙ මානසික සතුට නැති කරනවා නම් එතනින් අයින් වෙන්න " ඒ වචන ටික දිව්‍යලෝකෙන් angel කෙනෙක් ඇවිල්ලා කිව්වා වගේ . Thank youuuu අක්කේ ඒ දේවල් අපි එක්ක බෙදා ගන්නවට. ඔයාගෙ youtube channel එකේ lifestyle vlogs දාන්න පටන් ගත්ත දවසෙ මාර සතුටක් හිතුනා. ඔයා අර interview එකේ කිව්වනෙ vlogs කරන්න අලුතෙන් බඩුත් ගත්තා කියලා . අම්ම්මෝ එතකොට නම් හැමතිස්සෙම vlogs බලන්න පුලුවන් කියලා සතුටු හිතුනා. 🥰🥰🥰 ඔයා දිහා ඕන තරම් වෙලා බලන් ඉන්න පුලුවන් . මං නම් ආසම ඔයා කතා කරන විදිහට . Shoooi ❤🥰 පුලුවන් වෙලාවට අපිට බලන්න vlogs ගේන්න අක්කේ. හැමදාමත් ආදරෙයි . පරිස්සමෙන් සතුටින් ඉන්න. 🥰🥰🥰 බුදුසරණයි ❤
@hiruninawodya621
@hiruninawodya621 5 ай бұрын
අනේ ඔයා vlogs දානවා කියලා දන් නෑනේ..තව ටිකෙන් miss වෙනවා.අහම්බෙන් දැක්කේ. ඔයාගේ personality එකට attitude එකට කතා කරන් විදියට ඉස්සර ඉදන්ම කැමතියි.හරිම genuine..anyway ලස්සනයි vedio එක..අපිටත් දැනුනා ඒ smell එක.. ඔය වගේ Perfume ගන්න අපිට බැරි වුනත් හරි ආසයි ඒවට... කවදහරි මමත් ඔය වගේ collect කරනවා..දිගටම videos දාන්න.. Good luck
@thashminathasha4071
@thashminathasha4071 5 ай бұрын
අම්මා ගායිකාවක් තාත්තත් ගායකයෙක් ඉතින් ඕවාද ගන්න බැරි, සැප ජීවිත කෙනෙක් කියයි එහෙම.... ඒත්... දරුවොන්ගේ ජීවිත සැපවත් කරන්න ඒ අම්මා තාත්තා කොච්චරනම් දුක් විදින්න ඇත්ද? දහඩිය හෙලන්න ඇත්ද? අම්මා තාත්තා හදලා දීපු අත්තිවාරමේ තමන්ගේ ලෝකේ ගොඩනගන්න ඔයා කොච්චරනම් මහන්සි වෙන්න ඇත්ද? අක්කේ ඔයා ගැන හරිම ආඩම්බරයි සමාජෙන් එන හිත රිදෙන කතා විවේචන ඉදිරියේ ඔයා යකඩ ගැහැණියක් වගේ ඔයාගේ ගමන යනවා ඒක තමයි නේද අපි හැමෝමත් කරන්න ඕනේ... ඔයා වගේ ජීවිතේ දිනපු කෙනෙක් අපි වගේ ජීවිතේ දිනන්න උත්සාහ කරන ගෑණු ලමයින්ට ලොකු හයියක්...... ❤️
@Varamanam
@Varamanam 5 ай бұрын
😂😂😂😂😂
@saranidinanja6444
@saranidinanja6444 5 ай бұрын
වීඩියො එක ඉවර වෙනකන් බැලුවා හැබැයි perfume දිහා නෙවෙ ඔයා දිහා ඔයා හරිම calm කතා කරන විදිහ අහන් ඉන්න ආසයි 🥺❤️ හරියට මන් විනාඩි 24ක භාවනාවක් කරා වගේ❤ Love you Akkaa❤ සතුටින්ම ඉන්න හැමදාම 🫶💜️
@indunilmadhusanka2805
@indunilmadhusanka2805 5 ай бұрын
හිතට දැනුන කෙනක්ගෙ සුවඳ ළඟ නැතත් දැනෙනවනම් ඒ තමයි එයාගෙ ආකර්ෂණීය හැඟීම...❤
@nileeka6147
@nileeka6147 5 ай бұрын
අනේ මට කියන්න වචන නෑ නංගී මම ඔයාගේ කටහඬට මාරම මාර ආසයි.ඔයාගේ කටහඬ හිත නිවන භාවනාවක් වගේ.එච්චරට ලස්සනයි කටහඬ.මේ වගේ වීඩියෝ බලන්න හරි ආසයි.ඉස්සරහටත් මේ වගේ වීඩියෝ ගේන්න.හෝම් ටුවර් එකක්,handbag එකතුව,සපත්තු එකතුව,ඒ වගේම ආභරණ එකතුව වගේ වීඩියෝ ටිකක් ගේන්න ඒ වගේම ඔයා කෑම හදන වීඩියෝ ඒ වගේ දේවල් බලන්න ආසයි.❤❤❤❤❤❤❤ මම මාරම වාසනාවන්තයි ඔයාගේ කටහඬ අහන්න තරම්.මට හිතෙනවා චන්ද්‍රලේඛ මහත්මියගේ කටහඬම නංගිට තිබුණත්..ඒ කටහඬේ චණ්ඩලේකා මහත්මියට වැඩියේ වෙනසක මම මාරම ආසයි ඔයාගේ කටහඬට❤❤❤❤❤
@RainiCharuka
@RainiCharuka 5 ай бұрын
Mey ideas walata thank you ! Sure mama karannan ♥️♥️♥️♥️
@nadeehettige9287
@nadeehettige9287 5 ай бұрын
පර්ෆියුම් එකක් කියන්නේ අපි ඒක ඇන්දම ඉන් පස්සේ අපිට ඉස්සරහට තියන කාලය,ඒ දවස ගත කර ගන්න ලැබෙන මෝටිවේෂන් එකක් කියලයි මම හිතන්නේ..ඒ සුවදත් එක්ක වැඩ කරද්දි අපි හරිම උද්යෝගිමත්..ඉතින් ඔයාට වගේම පර්ෆියුම් කියන්නේ මේ ජීවිතේත් මම ගොඩාක් ඇලුම් කරන දෙයක්..පොඩිම පොඩි කලෙක්ශන් එකක් තියන්වා මටත්.. මේ වීඩියෝ එකේ අකුරක් නෑර මම අහුවා..අන්තිමට එහෙම දෙයක් කියයි කියලා නිකමටවත් හිතුනේ නෑ..ඔයා හරිම නිහතමානී රයිනි.❤ තව තවත් මේ වගේ අපි ආස කරන දේවල් වීඩියෝ වලින් ගේන්න..ඔයාගේ අනාගතයට හදවතින්ම සුභ පතනවා..❤
@cozygirl5640
@cozygirl5640 5 ай бұрын
මමත් perfume පිස්සෙක්..😅 ඔයාගේ collection එක නම් මාර ලස්සනයි අක්කේ..ඒකෙන් මාත් ගොඩක් inspire වුනා..කවදාවත් ඔය වගේ perfumes වල සුවදවත් බලලා නැති වුනත් අනිවාරෙන් මං මහන්සිවෙලා සල්ලි හොයාගෙන දවසක ඒවා ගන්නවාමයි..perfume වල සුවදට පුලුවන් එක මොහොතකින් අපේ ජීවිතේ එක එක පරිච්ඡේද හරි ලස්සනට මතක් කරවන්න ඒකයි මං perfume වලට ගොඩක්ම අාස..ඔයා ගොඩක් ලස්සන වෙලා..ඉක්මනටම ලස්සන සින්දුවකුත් ඕනේ.❤Thank you so much for this video and I'm looking forward to watch part 2 😊❤ And also could you please show us how to wear that unique Eye line 😮 it makes you more Elegant ❤
@dineshapriyadarshani6911
@dineshapriyadarshani6911 4 күн бұрын
Raini akke oya attama lucky women kenek...man asama personality ekak Tina kenek oya akke..❤ mage life eky kawadawath man perfume ekak try karala nahe expensive ewa wallin..atatama oya godak lucky kenek..vishwa mathawata thanks oya videos bln labunata❤❤❤
@niroshanirosha7378
@niroshanirosha7378 3 ай бұрын
❤ ඵකගයි ..ඒ වගේම ඔයාගෙ English වලට ආශයි..සතුටින් ඉන්න ආදරෙයි
@surangijayasekara-jj8vt
@surangijayasekara-jj8vt 5 ай бұрын
මම ඉන්නේ මාලේ මෙහෙත් perfume කිව්වහම පිස්සුවක් තමයි. හිතා ගන්න පුළුවන් ඔයා ගාව තියන ටිකෙ සුවද❤️.ඔයාව දැක්කහම මට මගේ අක්කගෙ දුව මතක් වෙන්නේ අස්වලිනුත් කතාකරන ආදරේ හිතෙන හිනාව අල්ලලා චෝප්පකරල ඉබින්න හිතෙන කම්ම්මුල් මගේ කෙල්ල වගේමයි❤️❤️
@sandunimaduwanthi3855
@sandunimaduwanthi3855 5 ай бұрын
Mmm🤤 Love it.Use nokalath kochchara suwada athida hithuna akki express krpu vidiyata.. Feel una wage a tharam..hope to use at least one in future..😘
@shanikaperera1685
@shanikaperera1685 5 ай бұрын
මතකයන් හිත පාරන ඔසුවක් perfume ජීවිතේ ජීවත් කරවන අමෘතයක් perfume මිනිස්සුන්ගේ හිත් දිනාගන්න සිනහවක් perfume ❤
@sohanidevindi
@sohanidevindi 5 ай бұрын
ඔයාගේ ඔහොම මං බලපු පලවෙනි video එක.ලස්සනයි .කතා කරන විදිහ❤
@thathupunsarani4093
@thathupunsarani4093 5 ай бұрын
රයිනිව හැමදාම දැක්කේ ගායිකාවක් විදියට මේක දැක්කාම තමයි හිතුනේ කොච්චර ලස්සනට Vlog කරන්න පුළුවන්ද කියලා.. දිගටම මේ වගේ Vlogs ගේන්න මේ වගේ honest review තමයි වටින්නේ.. perfumes ගැන මම දැකපු best review එක. Thankyou ❤
@wasundarafernando7071
@wasundarafernando7071 5 ай бұрын
Ada thamai first time oyage vedio ekak baluwe .Man oyage songs walata godak kamathi kenek e wagema oyatath.Math kamathi hoda branded purfume use karanna e wagema godak ganan nathi unath floral vanila wage smell walata thamai man godak kamathi .oyage me vedio eka balanakota mata hithune oyath e wage suwadata kamathi kiyala .Me wage vedios thawa ona akki... ❤❤❤
@lakshankavinda6690
@lakshankavinda6690 5 ай бұрын
මං ඉස්සෙල්ලාම දැක්කේ චින්ති එක්ක කරපු සින්දුවෙන් ♥️ එදා ඉදලා අද වෙනකම් im a huge fan of you♥️♥️ "කලුවරට හිත බය හින්දා " my favorite ♥️♥️ god bless 🌹🌹
@nilukaliyanage4080
@nilukaliyanage4080 5 ай бұрын
මගේ ජිවිතේම ආටිස් මිස් ඔබයි ඔබ එක හොදටම දන්නවා ඔබට වගේම ඔබේ කටහඩට මම ගොඩාක් ගොඩාක් ආදරෙ... කරන කේනේක් ඔබ මගේ හිත නිවන හඩ ඔබමගේ හදවත 🫀 ආසයි ඔය වගේ ලස්සන විඩියෝ බලන්න මිස් එක්ක කාතා කරන්නත් හරිම ආසාවෙන් ඉන්නවා දවසක විනාඩි 10,15 ක් වත් ☺️ ආදරෙයි හැම දාමත් ඔය රුවට සහ හඩට මා බුදුසරණයි! දෙවිපිහිටයි! මිස් ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 5 ай бұрын
Perfume kiyannema pissuwak mata nm...heena lokeka pawenawa wage...mn perfume nisamai me video eka baluwe,mata marama perfume pissuwak thiyena nisa...girlfriend pawa mn perfume gahan yanakota ada mokadda gahuwe,ewage wisthara ahanawa...So, enjoy it and your vlog is amazing! Just a utopia for perfume lovers!😍😍
@theartbox7103
@theartbox7103 5 ай бұрын
මේ vlog එක බැලුවම දැනුනේ එකම හැඟීමයි... කවදාම හරි මේ වගේ මිල අදික වටිනා perfume එකක් මිලදී ගන්නවාම කියන හැඟීම.. මොකද තවම මම ඕඩික්ලෝන් වගේ පුංචි මිලකට ගන්න පුලුවන් එකක් ඇරුනම perfume එකකට ගිහින්ම නෑ.. හරිම ආසයි මේ වගේ හොඳ වර්ගයේ perfume එකක් අඳින්න...මට නැතත් මගේ චූටි දූ පැටියට හරි එයාට ආස විදිහට මේ දේවල් ගන්න පුලුවන් විදිහේ ජිවිතයක් ඉස්සරහට හරි ලබන්න හීන මවනවා.. ඒවා වෙනුවෙන් මහන්සියෙන් වැඩ කරනවා.. ❤❤❤ ආදරෙයි රයිනි අක්කා ❤❤❤ දිනෙනේ දින හරියන්න ඕන..
@FlicksNixreviews
@FlicksNixreviews 5 ай бұрын
“Perfume is the key to our memories” Some scents evoke certain memories🥺🥰✨
@kanchanarasangika1986
@kanchanarasangika1986 5 ай бұрын
Mee video eka mulinma balanna awee oyage muuna balanna, dewaniyata perfume kiyana word eka dakalaa. Perfume kiyanne matanam pissuwak..a tharamatama man asa deyak...godak perfume videos wala dakala nathi ekathuwak oyaa langa thiyenawada dakke..hamadaama suwandata, lassanata inna sathutin inna labewaa...love u..😘 hadawathee gaikawa Raini...
@ishinihimali6992
@ishinihimali6992 5 ай бұрын
You are the one who has a voice that I personally like. Like a heaven..🥺❤️. Kumarika likes to watch vlogs like this.(You look like a princess🌹)
@anupriya542
@anupriya542 5 ай бұрын
හරිම හොද නිහතමානි කෙනෙක් ඔයා😘 කිසිම ලොකුකමක් නෑ ආදරෙයි අක්කී😘😘❤️
@aishperera4209
@aishperera4209 5 ай бұрын
ලස්සන මතකයන් යළි යළිත් මතක් කරවන්න සුවදට පුලුවන් 😊 මං කොහේ හිටියත් ඒ සුවද දැනුනොත් අදාල මතකයට ජීවමානවම යනවා වගේ හිතෙනවා. සිත සතුටින් පුරවන්න මතක සුවදකට පුලුවන් 😊. සුවදකින් කාට හරි මාව මතක් කරවන්න පුලුවන් නම් ඒක මන් ආසම කරන දෙයක් 😊 Thank u Rainy ඔයා මේ කරපු video එකට 🎉❤ මන් රට ගිය දවසක perfume එකක් ගන්න යනකොට බලන්න අනිවාර්යයෙන් මේ video එක save කරලා තියා ගන්නවා ❤😊
@subacostacosts3500
@subacostacosts3500 5 ай бұрын
ඇත්තටම මම හරිම ආස කරන චරිතයක් ඔබතුමිය...දැක්කත් කතාවත් හරිම සිත් ගන්නා සුලුයි...god bless you. .
@RainiCharuka
@RainiCharuka 5 ай бұрын
🫂♥️
@anushikaudeshani5197
@anushikaudeshani5197 5 ай бұрын
රයිනි අක්කි ඇත්තටම ඔයා හිත නිවන භාවනාවක්. මම හරිම ආසයි උදේ පාන්දරම ඔයාගෙ මූණ දකින්න. ඔයා ඇත්තටම හිත නිවන භාවනාවක් කිව්වේ ඒකයි . හැමෝටම බැහැ එහෙම වෙන්න . ඒත් ඔයාට ඒක උපතින්ම ලැබිලා තියෙනවා . ඔයාගෙ ජීවිතය ඔයා හිතන ආකාරයෙන් උපරිමයෙන් සාර්ථකත්වයට පත්වේවා 🙏🙏. ඔයාට යහපතක්ම වේවා 🙏🙏. ආදරෙයි ❤️❤️
@CynthiaPerera
@CynthiaPerera 5 ай бұрын
My son also a perfume maker.I shared this with him. You're a amazing small lady. I love your explanations about worlds beautiful lovely perfumery smells❤ Aunty C
@RainiCharuka
@RainiCharuka 5 ай бұрын
That’s great! I’d love to create my own fragrance one day. Maybe your son can do it for me 😍♥️
@Manu-rq5qg
@Manu-rq5qg 5 ай бұрын
කෙනෙක්ගෙ මතක අප ළඟ තියන්නත් අපේ මතක කෙනක්ට දෙන්නත් ,ශක්තිමත් මතක නිමවන්නත් සොඳුරැ හැඟීම්‍ දිනවන්නත් වන දිව්‍ය ඖෂධයකි විලවුන්❤❤ Nice review Ms.Chees thank you…
@MihirasiPrathibha
@MihirasiPrathibha 2 ай бұрын
You have a heart of gold and a soul that radiates love! Keep shining and making the world brighter.❤️🧿 LYSM🩷
@kalpanichithra
@kalpanichithra 5 ай бұрын
Perfume smell eka aththatama danune nathi unata Raini akka describe karapu widiyath ekka aththatama smell eka danuna wage thama!❤😘
@nextvideos4072
@nextvideos4072 5 ай бұрын
Perfume එකත් එක්ක සමාර සුන්දර මතකයන් තියෙනවා රෛනි ඔයා video එකක් upload කරනකන් මාර ආසාවෙන් බලන්න ඉන්නෙ😍gift එකක් හැටියට Branded Perfume එකක් ලැබුනම දැනෙන සතුට වගේ 😊 ❤❤
@NishaFernando-ev2lz
@NishaFernando-ev2lz 4 ай бұрын
Raini, I really admire your personality 🫶 You don't need perfume because your heart shines so brightly 🥺🫶 You are a flower that heals the world .. ✨🌹💫 Bless you ! 🪬🫶🧿
@ThiliniRanamayura
@ThiliniRanamayura 5 ай бұрын
මං මේ පලවෙනි වතාව අක්කි ඔයාගේ vedio එකක් බැලුවේ...ඔයා ලස්සනට video එක කරනවා......ඔයා දැක්කට ඔයා ඔහොම කෙනෙක් කියල හිතෙන්නේ නෑ......හැමදාම ඔයි වගේ ලස්සනට ජිවිතේ විදින්න...මං හිතව perfume වගේ...ඔයාට ලැබෙන දෙවල් වලින් 10 % අනිත් අය එක්ක බෙදාගන්න...අපිට එතකොට ඊට වඩා සතුට සැනසීම ලැබෙනවා...මං මේ කියන්නේ අත්දැකීමෙන්..ඔයත් එහෙම කරන්නකෝ...❤
@Adithya.1
@Adithya.1 5 ай бұрын
Thanks akki sharing this video😍I am fan of rooganatha family since my childhood .... you and windy akki got my heart more in the danu's programme (Hi online ) you both are down to earth so humble and have amazing personalities😘 Please do a duet you both... Stay blessed love you akka♥️
@rasangikananayakkara7933
@rasangikananayakkara7933 5 ай бұрын
Perfume is a subtle weapon that can take you back hundreds of years to beautiful memories, passionate memories, sad memories in your life, and touching all places of the past. Also, your personality is a means of communicating your uniqueness to others ❤A silent language that can describe many feelings that cannot be expressed in a thousand words❤
@rangikaperera1428
@rangikaperera1428 4 ай бұрын
Math godak asai fragrance collect krnn. Oyge me video eken mn ahala thibba nathi brands kiyauna. Ewelema ew Google search karala baluwa ewaye notes n prices. Math asai kawada hri ohoma collection ekk hadann. Habai mn tham government job ekk karana podi kenek. Denata mn Spa ceylon eke perfumes aran thinwa. VS body mist ekk thinwa. Miss dior ekak aran dunna boyfriend rata idan eddi. Exhri denata mt thinne. Kawadahri wedipura salli hamba karana kaleka mth hadanwa ohoma collection ekk😍 denata nm ape asawal godaaaak duraiiiii reach krnn hithnnath amru tharam me ratedi nm😒 oytath godak asaii you are a nice character 🌸
@nilminidamayanthi5422
@nilminidamayanthi5422 5 ай бұрын
කෝ අනේ ඔයාගේ කලුවරට හිත බය හින්දා සීරිස් එක.ඔයා මගේ ආසම චරිතයක් ප්ලිස් ඒක රිලිස් කරන්න ඒක බලන්න ආසාවෙන් ඉන්නෙ
@chandimagamage5845
@chandimagamage5845 5 ай бұрын
I got so thrilled and became speechless when I saw this video! Thank you so much for keeping a memory of me with you!❤❤❤❤❤❤❤
@RainiCharuka
@RainiCharuka 5 ай бұрын
Love you Chandima ♥️
@shaniidesilva453
@shaniidesilva453 5 ай бұрын
හරිම ලස්සනයි වීඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා,හැමදාමත් ඔයාගේ life එකේ day to day vedios වෙලාව තියෙන විදියට ගේන්න..ආදරෙයි හැමදාමත් ඔයාට ❤️❤️❤️🥰🥰🥰may god blz you🤗✝️🙏
@shashikaarunashanthi885
@shashikaarunashanthi885 5 ай бұрын
Perfume වලටත් වඩා මම ආසම ඔයාගේ voice එකට රයිනි..මමත් ගොඩාක් Perfume වලට ආස කෙනෙක්.But..,අද මගේ හිත දිනාගත්තේ ඔයාගේ voice aka..❤❤❤
@krishanianoja9542
@krishanianoja9542 5 ай бұрын
Hitha parana , hitha sanasana , mayakara suwadawal…Ase piyagatethama Danena suwadawal …. Aka wenama dream akak …… Thank you v much Ms Raini ❤️❤️❤️❤️💐
@greenhill9664
@greenhill9664 5 ай бұрын
Thank you Raini for sharing your wonderful fragrance journey! Scent enthusiasts like us know that a perfect fragrance isn’t just a smell . It’s a memory in a bottle ❤ I love your collection too .
@RenukaGunasinghe-m2t
@RenukaGunasinghe-m2t 5 ай бұрын
මට නම් හිතෙනවා ඒ හැම සුවදකටම වඩා ඔයාගෙ හිත සුවදයි කියලා …❤ඔයා වාගෙම හිත සුවද දුවක් මටත් ඉන්නවා..❤❤
@wdw198411
@wdw198411 5 ай бұрын
Omg!! The way you tell about them makes me fall in love with each of the smells… i can literally smell each one of them in here only by watching you smell it.. soooo sooo good ☺️❤❤❤❤🫶
@dulashinishadini3238
@dulashinishadini3238 5 ай бұрын
Watched the whole vlog in a single breath ❤.. love the way you presented it so realistically.. I'm a huge fan of perfumes too. Loved to watch this! Hoping to get the gift too! 😊❤
@danushkasiriwardana5093
@danushkasiriwardana5093 5 ай бұрын
You are such an amazing soul.. si no doubt on your selection.. The Brands you ahve selected are impressive. I'd suggest you to add something from D&G as well for your Daily wear.. ❤❤❤ Im just loving your review video.. Good Lunch and God Bless you!! ❤❤❤
@pavithrabhashini896
@pavithrabhashini896 2 ай бұрын
Recently, I also started adding perfume. Started with Spa Ceylon. Now bought a Victoria's Secret.. The next dream is Ariana Gandy Cloud and the Good Girl pink perfume after seeing your video. It is my dream to make it come true soon. My dream is to have a collection like yours, full of beautiful memories as much as possible. Thank you for your review. 🤗
@Hashi_____iii
@Hashi_____iii 5 ай бұрын
මමත් හරිම ආසයි perfume වලට🥹🥺 අනේ පුලුවම් හැමවෙලාවකම video දාන්නකෝ අක්කී❤❤ I love the way u speak 🥹❤️‍🩹
@bhagyamadushani8896
@bhagyamadushani8896 5 ай бұрын
Perfumes කියන්නෙ ආසම දෙයක්. හැමවෙලේම try කරන්නෙ දැන් use කරන perfume එකට වඩා ගනන් වැඩි perfume එකක් ගන්න. එහෙම ගත්තම මට හිතෙනවා I am taking care of myself and I love myself කියලා. සහ හැමවෙලේම ඒක motivation එකක් you have to work hard for buy your next perfume in good brand කියලා. Perfumes කියන්නෙ මම මට ආදරේ කරන්න use කරන හොදම විදිය. I love perfumes. And Thank you for this nice video and waiting for the part 02.
@Marian_0507
@Marian_0507 5 ай бұрын
luv u akki🥺❤ may god bless u!!
@poornabandara9255
@poornabandara9255 5 ай бұрын
Much love ❤ akki. I like the way you see about the life & your independent decisions 🎉
@vishdev5216
@vishdev5216 5 ай бұрын
Wooow❤️shoiiii math asai perfumes wlta...dnta mn gawa tyne BBW n VS body mist hbai math khoma hri branded perfumes try krnwa mkda math perfume pissek...adareiii Raini Akkii n god bless u...
@tiroshawaas4177
@tiroshawaas4177 5 ай бұрын
ඔයා නිහන්කාර ලස්සන හොඳ දුවක්. මට දුවලා නැති නිසා ඔයාට මම හරි ආදරෙයි. මමත් රටවල් වලට යද්දී perfumes ගන්නවා. ඔයාගේ මේ ව්ඩ්යො එකෙන් මම perfumes ගැන තවත් දැනගත්තා. ස්තූතියි දුව. ජේසු පිහිටයි.
@deepthiherath8883
@deepthiherath8883 5 ай бұрын
මන් ඔයාට මාරම ආසයි නංගි.ඇත්තටම මන් අද ඔයාගේ චැනල් එකක් තියනවා දැක්කේ .ඒකත් අහම්බෙන්.මාරම ලස්සනයි ඔයා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@WANTWANT88
@WANTWANT88 5 ай бұрын
Thaman ganama witharak hithana godak celebrityla athare . Thaman danna deyak share kalata thanks .asawen baluwa.thanks akki loku Idea akak dunnata premium gana.good luck ...t.c
@UpekshaSewwandi-pg4jk
@UpekshaSewwandi-pg4jk 5 ай бұрын
Raini akki suwada keyannema agamak❤❤ suwadakin manusayakuge feeling attatama wenas karanna puluwn.love u lot akki.god bless u
@inofernando6437
@inofernando6437 5 ай бұрын
Oya harima lucky girl kenek ✨✨✨and perfume wela suwada wagema oyage hadawathe suwadath danenawa oyage wachana Walin🌹🌹Adarei ❤❤.
@shuhaibrazy5788
@shuhaibrazy5788 3 ай бұрын
Hy luv !!! 😍 After very long tym i saw such a nice Nice vlog 🫶🏻 This video is one of my type 😫 Performances is part of my life 😍 And you 🥺 So I can't put into words how much I love this perfume!! And you’re smells are my fav!! My fav artist!! 🫶🏻 Much love 🤍🌹
@DarshPrem
@DarshPrem 5 ай бұрын
My favourite ,Hugo boss Elizabeth Arden -Sunflower
@Surangiplhd
@Surangiplhd 5 ай бұрын
Perfume collection eka oyage sooo wow🎉but man balan hitiyema oyage as deka diha so cute man danne na man marama asa singer kenekoya . Gedara oyage hamotama asai but 😊oya so nice sthutuin inna hadaama❤
@RainiCharuka
@RainiCharuka 5 ай бұрын
🫶🏼
@anuradhaniperera9814
@anuradhaniperera9814 5 ай бұрын
කාලෙන් කාලෙට අපි use කරන perfume වල සුවදත් එක්ක අපිට අතීතයට යන්න පුලුවන් වෙනවා. මට නම් සමහර perfume එකක smell එක ආවොත් මේක මන් මේ කාලේ use කරේ කියල පොඩි picture එකක් මැවෙනවා❤ ඒක නම් මාරම feeling එකක්!! හරියට harry potter එකේ අතීතයට නිකන් යන්න පුලුවන් වෙන විදියේ මැජික් එකක් වගේ! කොහොම උනත් සුවදත් එක්ක ගෙවන කාලය අපිට අමුතුම confident එකක් ගේනවා❤
@oshadiparanamanne3897
@oshadiparanamanne3897 5 ай бұрын
Huge fan of your voice Raini! Your voice is absolutely mesmerizing. I’ve been following your journey, and I’m constantly amazed by your talent and authenticity. Watching you as a judge on the Voice Teens was inspiring, you were not only an incredible singer but also a phenomenal mentor. The way you guided and trained the young talents showed your deep passion and dedication. Keep shining, your talent is a treasure! God bless!
@RainiCharuka
@RainiCharuka 5 ай бұрын
Thanks so much. I’m humbled 🙇🏻‍♀️❤
@sanjunipathiranage9220
@sanjunipathiranage9220 5 ай бұрын
Perfume always makes good memories that cannot be forgotten forever.. So memories like perfume..
@BubblyGirl101
@BubblyGirl101 5 ай бұрын
Suwada kiyanne lassana mathakayan godak awadi karanna puluwan ayudayak . 🥰 . Suwada kiyana wachane kiyaddith aka feel wenawa wage ❤. I love to watch videos like describing a smell . When you telling how it smells i felt it . Keep it up sis 😊. Waiting for the part 2
@htsperera
@htsperera 5 ай бұрын
This is the first time I watched your vlog.. I watched till the end, which I usually don't do...❤❤❤
@RainiCharuka
@RainiCharuka 5 ай бұрын
Hope you enjoyed it! Thanks so much ♥️
@dilinifernando7663
@dilinifernando7663 5 ай бұрын
Hi Nanga! I came across your channel today by chance and I'm thrilled because you are one of my favorite young singers. I used to follow you on Facebook and you even replied to my comments, which I really appreciated. I love your humility. Although I am not on Facebook now, it's wonderful to find your KZbin channel. I'm not writing this because of your giveaway, honestly. I love your video and ofcourse your perfume collection.🥰 I will continue to support you and wish you all the best in your future endeavors! God bless you Nanga! Love u❤
@nsansala2937
@nsansala2937 4 ай бұрын
ඔයා fragrances එකින් එක විඳිමින් ඒක අපිට explain කරද්දි මට ඒ fragrances දැනුනා වගේ ❤
@AruniJayasinghe-w1z
@AruniJayasinghe-w1z 5 ай бұрын
Videography is so perfect❤️ what a nice vlog ❤️
@Sanjuly007
@Sanjuly007 5 ай бұрын
Your fragrance can say so much about who you are. Love it ❤ Thank you for sharing the collection. Can’t wait for the 2nd video 🤩
@akilaarachchige7115
@akilaarachchige7115 5 ай бұрын
විශ්වය අපිට දුන්න සුන්දරම ශක්තියක් තමයි සුවද කියන්නේ.ඉතින් ඒක ජීවමාන කරන්නේ perfume වලින්.just imagine it's a magic❤🎉
@DulanjaleeRanasinghe-y1o
@DulanjaleeRanasinghe-y1o 5 ай бұрын
මම ඔයාගේ කතා කරන ඇස් 👁️ වලට ගොඩක් කැමතියි අක්කේ... ❤❤❤❤ ඒක ඔයාට විතරක් විශේෂ දෙයක්. ඒ කතා කරන ඇස් හරිම ලස්සනයි... ඔයාගේ ඇස් නිසාම ඔයාගේ ලස්සන තවත් වැඩිවෙනවා...❤❤ ඉතින් අක්කේ හැමදාමත් ඔයාගේ කතා කරන ඇස් වලින් හිනාවෙන්න. ❤❤ ඔයාගේ අනාගතේට මං හදවතින්ම ❤ සුබපතනවා.....❤❤ ❤❤❤ගොඩාක් ආදරෙයි...❤❤❤❤❤❤
@kasunkulanga
@kasunkulanga 2 ай бұрын
Keyboard notes balanna gihin me video 1 dakke.Expires kittu ekak mata denno. Ladies unata awlak natho. Danatath nangige parana ewa mama pavichchi krnne🎉😊❤ aththatama kiyanne😉
@sandyapriyadarshani4170
@sandyapriyadarshani4170 5 ай бұрын
Angnaa Mungna❤❤🥰🥰Love you so much .and God bless you!✝️✝️
@HiruHandmade
@HiruHandmade 4 ай бұрын
Oya mewa explain karapu widihata mata e suwandawal danuna wage wuna. ❤❤
@Rishi.Vlogs2023
@Rishi.Vlogs2023 5 ай бұрын
I also a perfume lover..akki..when i feel sad i want to buy a perfume..but not like you.from oriflame i got.hmm. so pretty.very lovely skin colour and face shape u have. very nice..i love the france and dubai perfumes..1st time wartched your youtube vedeo akki..so lovely girl we like you from old days.Thanks for sharing abour perfumes..❤❤❤❤..
@shwanenihara9353
@shwanenihara9353 5 ай бұрын
I am very happy to comment on this. The reason is when Akki told , me about that perfume smell, I felt it. I have not used any perfume in it. But when akki talked about them, those words also had that healing. Can't wait for the second part. I love akki's voice and even more akki's eyes. How to use eyeliner according to the shape of your eyes. Finally, you are very beautiful and understand that you can sing and act very well. Every word that was spoken felt very natural. I can still smell that perfume❤
@ranjipri9416
@ranjipri9416 5 ай бұрын
හොඳ පර්ෆියුම් එකකට පුලුවන් අපේ සමාජ තත්වය ඉහලින් තියන්න.... ❤️ Dior,tom ford,Hugo bosls,lv❤️
@riansboits8510
@riansboits8510 5 ай бұрын
Tam dao + Dunhill Icon perfume දෙක mix කරලා බලන්න❤ හැමවෙලාවකට Soft and strong perfume mix කරලා තමන්ගෙම unique සුවදක් හදාගන්න🙂
@sahasmiA
@sahasmiA 5 ай бұрын
How much are both of them?
@riansboits8510
@riansboits8510 5 ай бұрын
@@sahasmiA Tamdao = 14000/= and Dunhill icon 20000/=❤
@sahasmiA
@sahasmiA 5 ай бұрын
@@riansboits8510 thankyou♥️
@RainiCharuka
@RainiCharuka 5 ай бұрын
Wow what a recommendation! Aniwaarenma balanawa ♥️😍🫶🏼
@riansboits8510
@riansboits8510 5 ай бұрын
@@RainiCharuka This is Sharukkans favorite mixup...try it ❤
@manelpasquel7530
@manelpasquel7530 5 ай бұрын
Adarei puthe raini hamadamath godak adarei marenna kalin eka vathavak oyawa dakala katha karanna kamathi God bless you ❤️
@nilushathilak4325
@nilushathilak4325 5 ай бұрын
Totally I agree with you Raini. Zara is my fav too❤️.
@Ailurophile-e7r
@Ailurophile-e7r 5 ай бұрын
HeLooo Rainiiie.. I watched all your vdos , interviews mostly everything if u in the screen 😊 i like ur proud attitude n the way you R… ur my Dream charactor.. wish i could b lk u in my next life.. that much i adore u.. everythng about U 🖤🤍✝️🎀. .. God bless!!
@NuwanthikaFernando
@NuwanthikaFernando 5 ай бұрын
මං මේ ලෝකෙ ආසම දේ perfumes 😊 lancome la vie est belle killian angels share Giorgio Armani My way intense Miss dior I hate Lataffa honour and Glory its same as the white bottle you showed. But your one is different
@jithmawickramasinghe99
@jithmawickramasinghe99 5 ай бұрын
සුවද විලවුන් එහෙමත් නැතිනම් Perfume කියන්නෙම අපේ මතක අවුස්සන්න පුලුවන් දෙයක්! සුවද මතක හරි ප්‍රබලයි!
@lakshika_de_zoysa
@lakshika_de_zoysa 5 ай бұрын
❤🤍සුවද එක්ක මගේ ජීවිතේ ගොඩක් දේවල් බැදිල තියෙනවා, මට මගේ ජීවිතේ පොඩි කාලේ උන හැම මිහිරි මතකයක් එක්කකම සුවදක් බැදිල තියෙනවා, ආහම්බෙන් හරි ඒ සුවද මුණගැහුණුම ඒ පරණ මතකයන් සේරම එකදිගට මතක් වෙන්න ගන්නවා, මගේ ආදරෙත් ඒ වගේ සුවදක් වෙලා ...අදටත් මම ඒ සුවදට ආදරෙ කරනවා,❤.... සුවද කියන්නේ මිනිස්සුන්ව හරි ඉක්මන්ට අතීතෙට එක්කන් යන්න පුළුවන් හරිම පුදුම දෙයක් ! Please make the next video asap. I really ❤ you, Raini Akki!
@sahasmiA
@sahasmiA 5 ай бұрын
මොකක්ද bf use කරන perfume එක?
@RainiCharuka
@RainiCharuka 5 ай бұрын
Love you ❤
@asithasandumapatuna2794
@asithasandumapatuna2794 5 ай бұрын
I love collecting perfumes too. I never tried Arabic perfumes. You made me start looking for Zara perfumes now. 😊 I’ve heard that Arabic perfumes are last long since those have less alcohol in it. Not sure it’s true or not. But girl…. Zara perfumes are on my wishlist to order. ❤
@Nayomi198
@Nayomi198 4 ай бұрын
අනේ මමත් perfume addicted කෙනෙක්, ගොඩාක් කට්ටියගෙ videos බලලා suggestions ගන්නවා, සමහර ඵ්ව නම් not affordable.. ඔයාගේ වගේ video ඵකක් දැක්කම බය වෙන්නම දෙයක් නැහැ හේතුව මේවා paid promotions නොවන නිසා සහ ඔයාගේ true review ඵක නිසා, මමත් මෙතනින් ideas ටිකක් ගත්තා, ඊලගට try කරන්න. Waiting for part 2❤
@RidmiPerera-j7e
@RidmiPerera-j7e 5 ай бұрын
❤ Hats off to all cognoscenties including u n me 😊. ❤The way that the fragnaces recall our nostalgic memories, Power of your unique voice tone also made us feel the same. ❤ love R
@oshanivindya3134
@oshanivindya3134 5 ай бұрын
One of my favorite artist.....❤❤Love your personality... and hope 2nd part will better than this.😊😊😊
@nayunisilva778
@nayunisilva778 5 ай бұрын
Raini akki... You have a pure and sweet voice... as we know ur songs are so much memorable .. when listening to ur voice just lealized how sweet your english words are .. ❤❤❤ actually its super cute ... when you unbox these stuff just felt like I 'm doing this.. cuz all the perfumes are superb akki... finally have to say.. I m literally obsessed with your eyeliner ... its suits you well i ' m like once looking at the perfumes and the then looked at your eyes... I wish i had cute eyes like yours 🥰🙈.. Wish your all the best .. love you @raini charuka ❤❤❤
@dilru1007
@dilru1007 5 ай бұрын
Actually when I'm working with others.They always saying "wow its a really good smell .what's that product?"At that time,I'm really happy to share my perfume name.Bcz ,I can beautify someon's life by one word.Definitely she will get lots of good things with that perfume. MY HONEST HAPPINESS IS MAKING SOMEONE'S DAY WONDERFUL WITH LITTLE THINGS.❤.So,Thank you so much Akka for sharing your perfume secrets .It's amazing. ❤
@sudasiliyanage6182
@sudasiliyanage6182 5 ай бұрын
Your voice is like a melody that resonates in my heart, and your personality is a symphony of kindness and strength. You inspire me to be my best self every day. You are my favorite singer as always🥰💞
@DulyanaSasindeetv
@DulyanaSasindeetv 5 ай бұрын
Hi akki ❤ akki gen hambunu lassanama content ekak girls widihata api asai lassanata dress karanna perfumes use karanna makeup karanna me video eka athama mama asawen baluwa iwara wenakan . You were stunning . Thank you api ekka me wage contents share karanawata . I am your biggest fan dulyana ❤god bless akki
MY  LUXURY PERFUME COLLECTION| SINHALA
28:40
Ladyrush
Рет қаралды 4,9 М.
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
TOP 5 Best Perfumes For Women 2025
5:47
Product Guide
Рет қаралды 247 М.
MY PERFUME සිංහල 🇱🇰COLLECTION 2022
21:40
Chamika Gunasekara 913
Рет қаралды 9 М.
Жездуха 42-серия
29:26
Million Show
Рет қаралды 2,6 МЛН