ලග්න පලාඵල , personal astrology predictions 2025 , Hidden secrets of Pisces 2025 ,

  Рет қаралды 29,357

Star Guider

Star Guider

Күн бұрын

Пікірлер: 53
@watvijayanthi5522
@watvijayanthi5522 9 күн бұрын
හැමොම කමෙන්ට්ස් දානවා වගෙම ඇත්ත මීන දුක බදාගත්ත ලග්නයක් කැපිලිකෙටිලිත් ඒ වගෙමයි කොච්චර හොද කරත් හොද නෑ කොච්චර කැපකිරීම් කරත් වැඩක් නෑ.මාර දුකක් විදින්නෙ දැන් ලග්න එපාවෙලා පතන්නෙම සසරෙ නිවනට යනමගක් හැර වෙනත් කිසිම බැදීමකට හිත යන්න එපා කියලා ඒ තරම් කලකිරීම්
@deepikand5722
@deepikand5722 9 күн бұрын
@@watvijayanthi5522 ow matath jeevitakalema satuta sanaseema adui eth jeevite kaywath karadarayak hith riddanne natuwa jeewath wenwa
@gimhaniAbeysinghe-sr1hb
@gimhaniAbeysinghe-sr1hb 8 күн бұрын
මම මීන ලග්නෙ..මට වෙච්චි හැම දෙයක් ම වුණේ ඇත්තටම හොඳට.ඉදිරියට වෙන්නෙත් හොඳම දෙයයි..❤මම මීන ලග්නයේ ගුරු එකේ..ඒක වෙන්න ඇති...ඒත් හැම වේදනාවක්ම අවසානයේ ලස්සන සතුටක් මමදැක්කා..මීන ලග්නයේ වීම ගැන මම සතුටුයි..❤
@vishu438
@vishu438 8 күн бұрын
Mamath meena
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 9 күн бұрын
කිසිම දෙයක් බලාපොරොත්තු නැ.... මැරෙන්න කලින් සොතාපන්න පලයට පත් වෙන්න හැකිවුවහොත් එ ඇති...... ලැබුනත් නොලැබුනත් දෙකම සසර බැද තබනවා කොහොමහරි සසර කල ණය ටික ගෙවනවා.ආයෙත් නොඉපදෙන්නටම.....
@senevirathnedeepadeepa8531
@senevirathnedeepadeepa8531 9 күн бұрын
@@prabathrathnamalala7552 ඔයා කලකිරිලා ද ඒ ඇයි
@MohanChandralal
@MohanChandralal 9 күн бұрын
ඔයාට පුළුවන්..අවශ්‍ය වෙන්නේ නියම ධර්ම මාර්ගය හඳුණාගැනීමයි..උදව්වක් අවශ්‍යනම් මැසේජ් කරන්න...
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 9 күн бұрын
@MohanChandralal ඔබට බොහෝම ස්තූතියි.. ඔබට...මම නිවන් දකින මග ගරු ස්වාමීන් වහන්සේලා ඇසුරින් ලබා ප්‍රගුන කරමින් සතර සතිපට්ඨානය අනුව කටයුතු කරනවා.. ඔබ දත් දෙ අපෙක්ෂා කරමි....
@wwrrssbc2279
@wwrrssbc2279 8 күн бұрын
@@MohanChandralal help me
@MadharaOshini-e5f
@MadharaOshini-e5f 4 күн бұрын
@nadeeshanibasnayaka2559
@nadeeshanibasnayaka2559 9 күн бұрын
මීන ලගනේ අපි නම් පුදුම මිනිස්සු කොච්චර වේදනාවක් හිතේ තබගෙනද මේ ජීවිත ගමන් යන්නෙ
@madukasirimanna8
@madukasirimanna8 9 күн бұрын
මාත් මීන දන්න කාලේ ඉදලා දුක විතරයි.කිසිම දවසක සතුටක් මානසික සැනසීමක් නැහැ .ජීවිතේ කොහොම හරි ගොඩදානවා කියලා කට්ට කෑවත් ඒවා ගගට කැපූ ඉනි වගේ නැති වෙනවා..පුදුම දුකක් විදිනවා.
@sumanaSamarasinghe
@sumanaSamarasinghe 8 күн бұрын
දැනුම් තේරුම් ඇති දා පටන්ම නොඅඩුව ලැබුනෙ දුකම විතරයි .කැපිලි කෙටිලි අඩුවක් නෑ. ඒව ගණන් නොගෙන අසරණයි කියල කෙනෙක් හදුන ගත්තොත් එයා දෙපයින් හිටගන්න කල්ම පුළුවන් උපරිමයෙන් උදව්කරන්න දෙවරක් හිතුවෙම නෑ. ඒත් එයාල දැකලත් දැක්කෙ නැතිවිදියට අහක බලං යද්දී මං ගැනම උපහාසයෙන් හිතහදා ගන්⁣න තරම් මගෙ හිත ශක්තිමත් වෙලා. ඒ ධර්මයේ පිහිට නිසාවෙනි .තෙරුවන් සරණයි .
@nilankaprashadini7173
@nilankaprashadini7173 3 күн бұрын
❤බුදුසරණයි ඔබට සර් බලමු 2025සුබ වෙයි කියල හිතනවා
@nadeeshanibasnayaka2559
@nadeeshanibasnayaka2559 9 күн бұрын
මගේ එකම පාර්තනාව මගේ හීනේ විදිහට මගේ රජයේ රැකියාව ලබුනා නම් මට එ ඇතී 🙏
@vajiraranasinghe1968
@vajiraranasinghe1968 9 күн бұрын
Thank you so much for your reading hopefully god bless everyone 🙏🙏🙏
@rmc3567
@rmc3567 9 күн бұрын
අනේ මංදා සර්.කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න ලැබුණොත් ඒ ඇති.
@chandimahathurusinha9634
@chandimahathurusinha9634 9 күн бұрын
Budha,chandra,sikuru 1,ravi2,rahu6,guru,shani10,kethu,kuja12,siti.idirikalaya keseda.theruwan saranai oba thata.
@ChamilaDissanayaka-i6g
@ChamilaDissanayaka-i6g 9 күн бұрын
මමනම් දැන් පින් කරන්නේ කිසිම ආත්මෙක මීන ලග්නය නොලබේවා කියලා. මොකද කොච්චර හොද කරත් කිසිම හොදක් නැති ලග්නයක්😢
@jesminedoole4654
@jesminedoole4654 9 күн бұрын
Thank you 🙏🙏 Thank you so....much universe 🙏🙏🙏🙏
@brobert3521
@brobert3521 8 күн бұрын
Thanks for the reeding sir ❤❤❤❤
@BinsaraChathu
@BinsaraChathu 5 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මතාවට🙏🙏🙏🙏🙏🙏🙏
@dilshanhewage734
@dilshanhewage734 13 сағат бұрын
සැප දුකක් ලෙසත් දුක හුයක් ලෙසත් ඒ දුක අනිච්ච බවත් මෙනෙහි කරමින් මා කාලය ගත කරමි
@KnPiris
@KnPiris 9 күн бұрын
මම ත්.මින.එත්.කිසිම.සැනසිමක්.නැහැ.දුක.විතරයි.ඉන්න.තැනක්.නැහැ.බලමු..බුදුසරණ සරන.විතරයි.සැන.සිම.ඔබතුමා ට.බුදුසරණ යි
@AjithRanasingha-u9z
@AjithRanasingha-u9z 9 күн бұрын
Budu.sarsnai
@rasikaperera8955
@rasikaperera8955 9 күн бұрын
ස්තූතියි
@HansiChathu-p9s
@HansiChathu-p9s 7 күн бұрын
Theruwan saranai ....🙏🙏🙏
@Gihan-q2s
@Gihan-q2s 9 күн бұрын
Mamath mina lagne kochchara duk wendath sanasimak Nam naha elabena nawa wasara subama suba wasarak wewa kiya mama parthana karanawa 🙏🙏🙏♥️♥️♥️
@IranganiVeerathunga
@IranganiVeerathunga 9 күн бұрын
සැම අයටද එක එක අයට වෙනස් වනවාද තෙරැවන් සරනයි ඔබ තුමාට
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 8 күн бұрын
Minalagnayata yahapatakma we've hamademasubawadewa hitanna
@nadunsenarathna3316
@nadunsenarathna3316 4 күн бұрын
Hari pudumai meena lagnaye upan hamotama ekama de... Mamath meena ipadichcha da idan senasuru
@yasooma4858
@yasooma4858 9 күн бұрын
🙏🙏🙏🙏❤❤
@sudarmagayan5066
@sudarmagayan5066 10 күн бұрын
❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@upaliwijerathna1013
@upaliwijerathna1013 9 күн бұрын
ඉපදුන...දවසෙඉදලද්‍රකමතමා..කිසිම දියුණුවක් ..නැහැ2025..වත්.හොදවෙයිද..බලමු...ඔබතුමාට.බුදුසරණයි දලදාසමිදුපිහිටයි
@kusumbalinda4360
@kusumbalinda4360 9 күн бұрын
👍❤❤❤🎉🎉
@Poojaපූජා
@Poojaපූජා 9 күн бұрын
🙏🙏🙏
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 10 күн бұрын
💞💞💞💞💞🙏💐💐💐💐
@dasunanjana-kp8sw
@dasunanjana-kp8sw 10 күн бұрын
@GangaGanga-mu8uh
@GangaGanga-mu8uh 10 күн бұрын
❤❤❤❤❤❤❤❤
@upulsomiruwan9560
@upulsomiruwan9560 Күн бұрын
මමත් මීන..එක දෙයක් මම කොච්චර හොද කරත් ඒ කරන තරමට ලැබිල නම් නැ
@Zune-q3b
@Zune-q3b 9 күн бұрын
Hithe sanasimk nam aththema na.😢😢
@noordeepsingh3380
@noordeepsingh3380 9 күн бұрын
❤❤❤❤🪔🪔🪔🪔siyalu patum ituwa
@NissankaBoralasgamuwa
@NissankaBoralasgamuwa 4 күн бұрын
මීන අපට වෙච්ච දෙයක් බැලුවම ඔක්කොම අපේ එවුන් එකම බෝට්ටුවක. කවදා ගොඩඑයිද මන්ද දුකමයි.
@DileekaDasanayaka
@DileekaDasanayaka 3 күн бұрын
මමත් මීන ලග්නෙ එ්ත් කවදාවත් සතුටින්නෙමෙයි දුකවිතරමයි උරැම කාටහොද කරත් අන්තිමට නරක විතරයි උරැම අපට
@Ramanisubasingha-nq1rn
@Ramanisubasingha-nq1rn 9 күн бұрын
Kaata kochchara karath hodak ahanna nathi lagnayak Duk widinawa iwarayak naa
@Ramanisubasingha-nq1rn
@Ramanisubasingha-nq1rn 9 күн бұрын
Lagnayata anuwa jeewath wenna giyoth pissu hadenawa Kalpana karala jeewath wenawa
@chamilakumariperera5063
@chamilakumariperera5063 7 күн бұрын
Math මින man komahari mage සාර්ථකත්වය awa කොච්චර karath hodak ne eth man dan ganan gane ne කාටවත් oniwata wada karane ne
@SumithraRajapaksha-po1ev
@SumithraRajapaksha-po1ev 7 күн бұрын
මීන ලග්නෙ හැමෝටම තියෙන්නෙ එකම කතන්දරය තමා.හරි සතුටුයි කියන්න මමත් මීන ලග්නෙ.😂😂😂
@PriyankaPallapihellapriyange
@PriyankaPallapihellapriyange 4 күн бұрын
මම.කරන්නේ.හොදයි.ඵ්ත්.ඇයි.අපිටම.දුක.ලැබෙන්නේත්.මීන
@Niluwarnakulasuri
@Niluwarnakulasuri 9 күн бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@RenkaRenka-p7t
@RenkaRenka-p7t 10 күн бұрын
❤️❤️❤️
@AyeshasandamaliThambavita
@AyeshasandamaliThambavita 9 күн бұрын
❤❤❤
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
මීන ලග්නය 2025 ලග්න  පලාපල | Meena Lagna palapala 2025 Pisces Prediction | Poorindha Astrology
34:19
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 2,6 М.
මීන ලග්න හිමියන්ට සල්ලි ලැබෙන්නේ වාසනාවට
7:07
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 26 М.
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН