Рет қаралды 10,239
"ගින්නක් ඇස ගැටුන ගමන්, අපේ සිත ක්‍රියාත්මක වෙන ආකාරය හිතන්න,
මෙය ගින්නක්, මෙය අනතුරුදායකයි, මෙය පැතිරෙන්න නොදෙන්න සහ එය ඇතිවුනේ කොහොමද, මෙය නිවා දැමිය යුතුයි විතරක් නෙවෙයි, එය නිමා දැමිය යුතු ආකාරය ගැන එක වරම වැටහීමක් එනවා නේද?
මේ කෙලෙස් ගින්නක් වගේ, ආදරය නිසා හෝ කොටින්ම ආහාරයකට ගිජුකම නිසා හෝ මේ ඇවිලෙන්නෙ ගින්නක්, අර ගින්න හෝ ගිනි පුපුර දැක්කම සන්තානය ක්‍රියාත්මක වෙන විදියටම ආර්ය අශ්ටාංගික මාර්ගය වඩන කෙනා කෙලෙස් ගින්න නිවා ගන්නවා.."
පූජ්‍ය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ
ඕස්ටේ්රලියාවේ පර්ත් නුවර ශ්‍රී ලංකා බෞද්ධ විහාරය - 20/01/2017