පිටිපස්සෙන් වෙන සියල්ලත් දකින ඇත්ත ජීවිතේ කැරට් වලට අකමැති හාවෝ | Pet Talk

  Рет қаралды 85,836

Pet Talk

Pet Talk

Күн бұрын

පිටිපස්සෙන් වෙන සියල්ලත් දකින ඇත්ත ජීවිතේ කැරට් වලට අකමැති හාවෝ | Pet Talk
Official Camera Partner
NIKON
Photo Technica
/ phototechnicasl
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
#dog #Rabbit

Пікірлер: 430
@p.apathmini4537
@p.apathmini4537 4 жыл бұрын
මම දැකපු හුරතල්ම pet තමයි මේ pettalk 👍👍👍👍
@brothers7666
@brothers7666 4 жыл бұрын
කෑම කන මැෂින් කියලා කිව්වත් නිවරදි 😂 කළු ගල් විතරයි කන්නෙ නැත්තෙ හපන්න බැරි නිසා.... සුද්දො 9ක් ඉන්නවා මං ළග ♥️
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
මොන රටේද? 😂😅
@wolfcoder389
@wolfcoder389 4 жыл бұрын
Monwd knna denna one?
@brothers7666
@brothers7666 4 жыл бұрын
කොළ ඕනි දෙයක් කනවා... බත් පාන් එහෙමත් කනවා
@ushanirantha4362
@ushanirantha4362 4 жыл бұрын
Wire kanawa serappu kanawa..waradila apiwath kanawa
@shyamideepthi7374
@shyamideepthi7374 4 жыл бұрын
Bath pan dennepa.. Eyata hnda na. Dirawanna amarui..
@dahamshadinuj1663
@dahamshadinuj1663 2 жыл бұрын
හාවො කැරට් කන්න කැමතියි අපේ ලොකු හාවොයි පැටවුනුත් රන්ඩු වෙවී කැරට් කනවා උන් ඒවා කන්න ආසයි 🏵
@nishugamlathdeniya5010
@nishugamlathdeniya5010 3 жыл бұрын
නියමයි video එක ගොඩක් වටිනවා.තවත් මේ වගේ videos කරන්න pet talk.😍😍😍😍
@Piumal_landscape
@Piumal_landscape 4 жыл бұрын
හවෝන්ගෙ කැමතිම කෑම කඩු පහර ගස්, අනික ගම් වල රට හාවෝ හදන අය දන්නවා කැලෑ හාවෝ රෑට එනවා කූඩූ ළගට සමහරු උන් එක්කම යනවා කුඩුව යටින් හාරගෙන හරි. මේ යලුවා කියනා නම කිව්වාම එන්නේ නෑ කියලා. 🤷‍♂️ අපි හදපු සමහර හවෝ යන යන තැන පස්සෙන් ආවා.
@priyanthijayaweera7644
@priyanthijayaweera7644 4 жыл бұрын
මේයාලා රියැක්ට් කරනවා නමක් එයාට හුරු වුනාට පස්සේ කතාකරාම මොන ලොකෙ හිටියත් ශනික ලග😍එවගේම මැගි බත් පෙරේතයො .ආදරේ කරන කෙනාට හරි ආදරේයි සේල්ලම් කරනවා හරි විසේ.පැටවුන්ට කිරි දෙන්න හොරයි හැන්ගිලා තමයි කිරි දෙන්නේ මං❤️❤️😍😍😍
@sankananayakkara7206
@sankananayakkara7206 4 жыл бұрын
React karnawa adui
@priyanthijayaweera7644
@priyanthijayaweera7644 4 жыл бұрын
@@sankananayakkara7206 මං ලග ඉන්නවා හාවො 22😍❤️
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
@@priyanthijayaweera7644 22ක් 🤪
@priyanthijayaweera7644
@priyanthijayaweera7644 4 жыл бұрын
@@sankananayakkara7206 හුරතලේට හදනවා 🤗
@priyanthijayaweera7644
@priyanthijayaweera7644 4 жыл бұрын
@@user-jt6ej7vh2p 😜
@vishalrulz6217
@vishalrulz6217 4 жыл бұрын
මගේ ලගත් ඉන්නවා දගයෝ දෙන්නෙක් සුදුයි කළුයි❤️❤️❤️❤️
@dinethnirwan9210
@dinethnirwan9210 3 жыл бұрын
පරයි තුත් මුසලයි කිවුවා අපෙ ගෙදර හදද්දි ලග ගෙදරකින් එතකට තමා මරු සියා තව ගෙනත් දුන්නා
@sankananayakkara7206
@sankananayakkara7206 4 жыл бұрын
Thank you Ashan.... Thank you pet talk.... I'm so glad
@sumiyurugihan1456
@sumiyurugihan1456 4 жыл бұрын
එනකන් බලන් හිටියෙ මේ විඩියොඑක ❤️
@OllieLevi
@OllieLevi Жыл бұрын
මගේ ලගත් ඉන්නවා දෙන්නෙක්ම❤️🐇
@dulanja_01_
@dulanja_01_ 3 жыл бұрын
වෙන හාවෝ ගැන විඩියෝ එකක් කරන්නකෝ. මේකේ විස්තර මදී 😐
@chameshdilhara4268
@chameshdilhara4268 4 жыл бұрын
ඔක්කොමත් හරි කන්න දෙන්න ගියාම තමයි එපා වෙන්නේ දවසට ගෝනියක් විතර කනවා එකේක්‌ 😵😵
@lasanthahemawarna4297
@lasanthahemawarna4297 4 жыл бұрын
වැඩේම කනවයි ජරා කරනවයි
@chameshdilhara4268
@chameshdilhara4268 4 жыл бұрын
@@lasanthahemawarna4297 ඔව් එපා wenaww
@desilva2429
@desilva2429 4 жыл бұрын
ඔව් අනේ...🤭🤭🤭
@ADvithanage
@ADvithanage 4 жыл бұрын
Ekanam atta kanawa ewarayak nea
@wolfcoder389
@wolfcoder389 4 жыл бұрын
Mnwd knne??
@RenuRenu-qu1fp
@RenuRenu-qu1fp Жыл бұрын
ඔක්කොම ඇත්ත එත් එක දෙයක් කියන්නම ඕනි .මම හැදුවා එක්කෙනෙක් චූටි අප්පෝ කිවම කොහේ හිටියත් දුවගෙන එනවා ලගට. හොදට නම පුරුදුයි
@acnchannel5130
@acnchannel5130 4 жыл бұрын
Thanks mage ඉල්ලීම කෙරුවට.........😘😘
@kumarakwt6945
@kumarakwt6945 4 жыл бұрын
තව විසතර ඇරන් එන්න හාවො ගැන දැනගන්න ආසයි එයාලා ගැන
@nethu5154
@nethu5154 3 жыл бұрын
අනේ නෑ මං ඇති කරනව හාවෙක් එයා නම කීවාම එනව පුරුදු කරානම් හරි පොඩි කාලේ ඉදලම ඒ නමම කියල පුරුදු කරාම එනව එයා ලගට.😍😍හදන අය පුරුදු කරන්න පොඩි කාලේ ඉදලම එයාට නම.❤️❤️❤️😘😘
@biyankaamali7762
@biyankaamali7762 4 жыл бұрын
ගොඩාක් ලස්සන වැඩක්.. සුබ පැතුම් ..
@kaveenchamoda5151
@kaveenchamoda5151 4 жыл бұрын
Whoaaa...they are so adorable...I think they are best for Birthday presents...thanks pettalk
@ascoyt7847
@ascoyt7847 4 жыл бұрын
Thank U pet talk. Me wage thawa videos karanna. Hamstersla ganath. Ewage. Danaganna asai. Good luck.😁😁👍👍
@ruwaart
@ruwaart 4 жыл бұрын
අමුතු ගුප්ත චරිතයක් වගේ
@sanujamahesh5923
@sanujamahesh5923 4 жыл бұрын
Manussaya හෙන අමාරුවෙන් කතා කරන්නේ 😂
@sankananayakkara2227
@sankananayakkara2227 11 ай бұрын
හුකහන් ​@@sanujamahesh5923
@Dulajiperera
@Dulajiperera 4 жыл бұрын
නම කියල කතා කරාම එනව මගෙ කලූ නම්. අනික කැරට් ඇතුලු ඕනෑම කෑමක් කනවා. බව්වෙක් වගේම ප්‍රතිචාර දක්වනවා. එකම තැනක මලපහ කරනවා. ගොඩාක් වේගෙන් දුවන්න පුළුවන් උඩ පනින්නත් පුළුවන් . හැබැයි ඒ අනතුරක් දැනුනොත් විතරයි . සද්ද වලට ගොඩාක් සංවේදී .මේ කෙනා හාවො ගැන නොදැන කතා කරන්නෙ
@kmgeethani4
@kmgeethani4 4 жыл бұрын
Ane math hawo godak haduwa harima hurathal obata budu saranai malliyoo
@sriyajayasinghe5309
@sriyajayasinghe5309 4 жыл бұрын
අනේ aash දැන් ටික ටික අපේ බව්වන්ව අමතක කරනවා වගේ නොදන්න pets ලා ගැන දැනගන්න ආසයි හැබැයි මුල් තැන බව්වන්ට
@vtgaming9850
@vtgaming9850 4 жыл бұрын
Ow Ane
@AshVlogs_sl
@AshVlogs_sl 4 жыл бұрын
😃😃 amathaka karala neee
@lakshithasandaruwan627
@lakshithasandaruwan627 4 жыл бұрын
Woow pet talk good luck!!!
@warnakamanamperi1698
@warnakamanamperi1698 4 жыл бұрын
Domestic සතා rabbit, නමුත් කැලේ ඉන්න සතා hare. Hare ඉපදුන වෙලාවේ ඉදන් ඇස් ඇරලා, ඇවිදිනවා. නමුත් rabbit දවස් කීපයක් යනකල් ඇස් අරින්නෙත් නෑ, ඇවිදින්නෙත් නෑ.
@sankananayakkara7206
@sankananayakkara7206 4 жыл бұрын
Yes U are right
@sankananayakkara7206
@sankananayakkara7206 4 жыл бұрын
There are wild rabbits too
@sankananayakkara7206
@sankananayakkara7206 4 жыл бұрын
Hare kiyanne ksla hawo hems rkkenata ma nemei
@bashiniperera7512
@bashiniperera7512 4 жыл бұрын
Thank U pet talk.🤗🤗
@CineScopelk
@CineScopelk 4 жыл бұрын
මගේ ලග හිටියා උගේ බෙල්ල ඇදවෙලා තිබුනා, අපරාදේ ඌ සැහෙන්න වියදන් කරලා බෙහෙත් කරන් යද්දී බල්ලෙක් ඇල්ලුවා අපරාදේ හරි හීලයි
@pathumavishka4352
@pathumavishka4352 4 жыл бұрын
අනේ මගේ කෙනෙකුත් බල්ලෙක් ඇල්ලුවා...හීලෑ වැඩි උනාම එයාල බල්ලන් ගාවට යනව බය නෑ... එතකොට තමයි බල්ලො අල්ලන්නෙ.. 🐇 🐕
@CineScopelk
@CineScopelk 4 жыл бұрын
@@pathumavishka4352 පට්ට අවුල් බන් එදානං
@SL_Guitar
@SL_Guitar 3 жыл бұрын
මගෙ එක හා පැටියෙක් අපේ අම්මට පෑගිලා නැති උනා 😔😔එක තැනක ඉන්නෙ නෑනෙ..හැමතැනම දුවනව හාවො
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 4 жыл бұрын
හාවෝ රියැක්ට් කරනවා කතා කරද්දී එනවා ඉස්සර හාවෙක් හිටියා එයා පුසෙක් කුඩුව ගාවින් ගියොත් එයා නිදියන ලී පෙට්ටියට ගහනවා මං ගාව ගොඩාක් හිටියා දැන් ඉන්නේ එකයි🥰දුවන්න බැරි නෑ මං හදන්නේ අවුරුදු 5ක් තිස්සේ හාවන්ගේ කෑම ගන්න තියනවා පෙට් ශොප්වල කොලවර්ග දුන්නට බඩපිරෙන්නේ නෑ සමහර හාවෝ පැටව් ඉපදුනාම කනවා නිව්සීලන්ඩ් රෙඩ් අයි ලා ගොඩාක් ලොකු වෙනවා
@lasanthahemawarna4297
@lasanthahemawarna4297 4 жыл бұрын
ඒක ඇත්ත
@prabuddham.wijesingheprabu8222
@prabuddham.wijesingheprabu8222 4 жыл бұрын
මගේ ගාවත් කලින් ඉදියා එපාම වෙන වැඩේ පැටව් ලැබුනම මහ එකා කිරි දෙන්නෑ 😔
@vilashkulathilake8520
@vilashkulathilake8520 4 жыл бұрын
Haawo pataw daana kalaya aduragnna widihak dannwada oya
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 4 жыл бұрын
Prabuddha M. Wijesinghe Prabuwa මං ගාව හිටියා එහෙම හාවෙක් එයාගේ පැටව්න්‍ට කිරි නොදී ඉදලා මම එලුකිරි පෙව්වේ ටික දවසකින් හාවන්ට එයාලගෙ අම්මා කිරි දුන්නා😍😍
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 4 жыл бұрын
Vilash Kulathilake දවස්45න් වගෙ තමා සාමාන්‍යයෙන් පෝය දවසට නැත්නම් පෝය පහුවෙලා දවස් දෙකකින් වගේ
@RansiduBandara
@RansiduBandara 4 жыл бұрын
Supiri aiye 👍mn kamathima ahinsakama satha
@dinukapinnagoda4728
@dinukapinnagoda4728 4 жыл бұрын
හාවො ගැන හරි දැනුමක් තියෙන කෙනෙක් හොයාගෙන තව video එකක් කරන්න
@kasunnimna7461
@kasunnimna7461 4 жыл бұрын
aka aththa mitawada danakenek gennanda good luck pet talk
@sankananayakkara2227
@sankananayakkara2227 Жыл бұрын
මේ එක එකාගෙ කකුලෙන් අදින් නැතුව ඉන්නවද? මොකෙක් හරි මොනා හරි කලොත් අපේ රටේ ගොං හැතිකරේ දන්නෙ කකුලෙන් අදින්න....... උඹ දන්නව නම් සත්තු හරියට හදන්න මට ඉස්සෙල්ලා කරන්න තිබුනා නෙ video 1ක්........ නිකන් මේ කකුලෙන් අදින් නැතුව පල ඩෝ යන්න
@dinukapinnagoda4728
@dinukapinnagoda4728 Жыл бұрын
@@sankananayakkara2227 ela bn 😂😂😂
@nirmalvimukthi1958
@nirmalvimukthi1958 4 жыл бұрын
කැලෑ හාවො පැටවු ගහන්නෙ 2 හෝ 3ක් විතරයි අටක් නවයක් ගහන්නෙ නැහැ
@hp6672
@hp6672 4 жыл бұрын
මේ වගෙ ගොන් තකතීරුවො එක්ක වැඩසටහනක් කරන්න එපා... එක්කො පශූ වෛද්‍යවරුන් වගෙ කෙනෙක්ගෙන් සතෙක් ගැන අහන්න.. එක්කෝ අවුරුදු ගානක් මේ සතුන් හදපු කෙනෙක්ගෙන් අහන්න. මේ වගේ එවුන් නිස, මෙ වගෙ අහිංසක සතෙක්ට යන්න තියන අහිංසක ගෙයක් මිස් වෙනව. අභය දානය දෙන කෙනෙක් ප්‍රශ්නයක් ඇති කරගන්නවා හදන්නෙ කොහොමද කියලා... මූ කියන්නෙ බොරු, මන් අවුරුදු 10කට ආසන්න කලක් හාවො හදපු කෙනෙක්, දැනුත් ඉන්නවා ... හාවා තමන්ගේ ස්වාමියා ට ආදරෙන් ප්‍රතිචාර දක්වනවා.. අනික හාව කියන්නෙ පුරුදු කරන්න පුලුවන් සතෙක්, එකම තැනකට අපද්‍රව්‍ය පහ කරන්න,සෙල්ලම් කරන්න පුරුදු කරන්න පුලුවන් ..කිසිම ලෙඩක් හැදෙන්නෙ නැහැ ..අපෙ සත්තු ඉන්නෙ ගේ ඇතුලේ... මුගෙ උන්ට වඩා පට්ට නිරෝගී ... මේ වගෙ තකතීරුවො නිස මෙ චැනල් එකෙ කොලිටි එකට කෙල වෙන එකයී වෙන්නෙ.. අන්තර්ජාලයේ ඇති වෙන්න වීඩියෝ තියනව පුරුදු උන හාවො ගැන, ස්වාමියා ට ආදරෙන් ප්‍රතිචාර දක්වන සත්තු ගැන.. මු කියන්නෙම බොරු.. මෙ නූගත් අදහස් සමාජගත කරන්නෙපා.... මේ සත්තු farm වල pet store වල ඉන්නේ මරන්න ගෙනියන්න ගොඩක් වෙලාවට.. එහෙම සතෙක්ට අභය දානය දෙන්ස් එකක් මුගෙ පකීර් ටෝක් වලින් මිස් වෙනවා... කරුනාකර ඇත්ත සමාජගත කරන්න...
@FLXtv-et6mk
@FLXtv-et6mk 4 жыл бұрын
මම අව්රුදු 5ක විතර ඉදල හාවො හදනව😁 පව්ලෙ අය වගේ උන්
@primalchamara7525
@primalchamara7525 4 жыл бұрын
මට හාවුන් ගැන විස්තර ටිකක් කියලා දෙන්නකෝ
@bawanthadhananjaya6892
@bawanthadhananjaya6892 7 ай бұрын
කූඩුවෙන් ඇරියොත් යයිද.ගිහින් කුඩුවට එයිද
@samanthibandara5620
@samanthibandara5620 2 жыл бұрын
😅 කැම කන මැශින් 😎😂
@THARAKADIMUTHUYAPAMUDIYANSELAG
@THARAKADIMUTHUYAPAMUDIYANSELAG Жыл бұрын
හාවො හදනව උනාට හදන්න ඉන්න අයට මෙයාගෙන් දැනගන්න ⁣විස්තර මදි. බතුයි පරිප්පයි දෙනව වගේ ප්‍රාථමික උත්තර දෙන්නෙ නැහැ හරියට දැනුවත්ව හාවෝ හදන කෙනෙක්නම්. මේකේ ක්මන්ට් බලන කිසිකෙනෙක් ඒ වගේ මෝඩ වැඩ කරන්න එපා. රීඇක්ට් කරන්නැහැ කිව්වට හාවෝ හදනඅය දන්නව හාවෝ රීඇක්ට් කරන විදිය. අසනීප ගැන දැනුවත් නැහැ . මෙයාලට පොඩ්ඩ බැරිවෙන්න බැහැ හරියට අසනීප වෙනවා.. හරි පරිස්සමෙන් කල්පනාවෙන් හදන්න ඕනි මෙයාලව.තව වීඩියෝ එකක් කරානම් හරි හාවෝ හදන්න ඉන්න අය දැනුවත් වෙන විදියට..
@sapnakavindi4568
@sapnakavindi4568 4 жыл бұрын
හා හා හරි හාවා ❤️🐇
@darshani.nilushika8751
@darshani.nilushika8751 Жыл бұрын
😊
@namindudeshan6235
@namindudeshan6235 4 жыл бұрын
Nice video ekak pet talk.❤️🇱🇰
@maxbro1022
@maxbro1022 4 жыл бұрын
හා හා හරි හාවා🐰
@mudithdissanayaka
@mudithdissanayaka 3 жыл бұрын
සිරාවටම කෑම කන මැෂින්
@toonlk1821
@toonlk1821 4 жыл бұрын
Superb video ❤️❤️❤️
@Keshu14
@Keshu14 4 жыл бұрын
අපේ ගෙදරත් 14ක් ඉන්නවා.. පැටව් 8ක් ඉන්නවා.. ඔක්කොම කිරි සුදු පාටයි. ඇස් රතු පාටයි. දවසට කොල මිටි 20ක් දෙනවා. අපිට වෙනමම හාවෝන්ට කොල මිටි ගෙනිත් දෙනවා අන්කල් කෙනෙක්. කංකුන් පිස්සො තමා ඔක්කොම. එහෙමයි කියලා නැ. පිට්සත් කනවා.. 😂
@vilashkulathilake8520
@vilashkulathilake8520 4 жыл бұрын
Eyala pataw daana kalaya aduragnn komada , mn lagath innwa couple ekak
@AshVlogs_sl
@AshVlogs_sl 4 жыл бұрын
Koheda inne
@Keshu14
@Keshu14 4 жыл бұрын
එයාලා ඉන්නෙ හෝමගම. මම ප්‍රෙග්නට් නිසා මෙි මාසේ ගාල්ලේ ඉන්නෙ. ඔයාලා එනවා නම් තව සති දෙකකින් මම ආයේ එනවා එතකොට එන්න..
@Keshu14
@Keshu14 4 жыл бұрын
පැටව් පොඩි කාලෙදි හොයන්න බැහැ. එයාලා මාස 7ක් වගෙ ගියාම තමා ගැනු පිරිමි වෙන් කරන්න පුලුවන්.. බල්ලෝ වගේ තමා හරි හීලැයි.. හැබැයි කන්න දිලා නම් පිරිමහන්න අමාරුයි 😂
@PetTalk
@PetTalk 4 жыл бұрын
0725401828 whatsapp karanna photos
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
6:20 ඒ ඇගිල්ල තුවාල වෙලා තියෙන්නේ හාව හපලද...?
@anuththarapremarathna662
@anuththarapremarathna662 4 жыл бұрын
Welawakata hapanawa thuwala wenna
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
@@anuththarapremarathna662 😲😶
@senanidinuwanthi912
@senanidinuwanthi912 4 жыл бұрын
Mage hawage rash ekk wage enawane mokd karanna ina. Nahaya uda bull gihin thuwala wela😖
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 4 жыл бұрын
@@senanidinuwanthi912 ඉක්මනට vet කෙනෙක් ගාවට ගෙනියන්න.
@senanidinuwanthi912
@senanidinuwanthi912 4 жыл бұрын
@@user-jt6ej7vh2p curfew ne ☹️
@shanu1260
@shanu1260 3 жыл бұрын
හා පැටව්ව හාවොම කනවා😌
@sanufernando4301
@sanufernando4301 3 жыл бұрын
Ethkota loku hawo gawa patau thiyanna barida
@sankum7897
@sankum7897 4 жыл бұрын
Cut සුපිරි
@nithyanuwani7114
@nithyanuwani7114 4 жыл бұрын
Mat awrudu 5 tisse hawo hadnwa.eylta kt krnna bri unta hodta terenwa.kt krnma duwan lagta awit wadagnnakam kakul deken hitan innawa.tea bonna ehemat godak asai eya
@slpetscafe5620
@slpetscafe5620 4 жыл бұрын
Ela bro elaaah. ❤ u pettalk
@RRRMovindu
@RRRMovindu 3 жыл бұрын
අයියේ මාස 1 1/2 වගේ පැටැව් අල්ලන්න හොඳ නැද්ද?
@janithipramodya1248
@janithipramodya1248 2 жыл бұрын
Good job🤩🤩
@ravindukumanayake7564
@ravindukumanayake7564 3 жыл бұрын
කෑම වතී කෙනෙක්, ඒ වගේම බය ගුල්ලෙක්. තව අනිත් සත්තු attack කරනව වැඩී. පරිස්සම් කර ගන්න පුළුවන් නම් ඕන තැනක ඕන විදියට හදන්න පුළුවන්. 🤟🤟♥
@kasunmaduwage2316
@kasunmaduwage2316 Жыл бұрын
Netherland Dwarf rabbit මේ වර්ගය ගන්න තියෙනවද
@dinilsevinliyanage1810
@dinilsevinliyanage1810 4 жыл бұрын
Can you put a video on how to take care of a rabbit for a beginner.
@sankananayakkara7206
@sankananayakkara7206 4 жыл бұрын
Sure buddy.... Lets have it done...
@RADRKR
@RADRKR 4 жыл бұрын
Ballekta hoda cage Ekak Hadaganna hatith poddak visthara karannako
@chandimal5345
@chandimal5345 4 жыл бұрын
වෙනස් දෙයක්
@nilanthalakshanlakshannila2966
@nilanthalakshanlakshannila2966 4 жыл бұрын
Ilaga video aka paravi gena karanna 👍👍👍👌🕊🕊
@bashiadikari1593
@bashiadikari1593 4 жыл бұрын
♥️💜💗Good program well done 💟💜
@senithuhansana8091
@senithuhansana8091 4 жыл бұрын
Dashshund ලා ගැන කරන්නකො
@srilankavisit5756
@srilankavisit5756 4 жыл бұрын
සුපිරි ❤❤❤❤❤
@lasanthahemawarna4297
@lasanthahemawarna4297 4 жыл бұрын
මං ගාවත් ඉස්සර හා පැටවු දෙන්නෙක් හිටියා .සෙම වගේ ලෙඩක් හැදිලා මැරුණා .ඒගොල්ලොත් ඔය කියන නිව්සීලන්ඩ් රතු ඇස් තියෙන කට්ටිය තමා .
@Zuky-girl
@Zuky-girl 4 жыл бұрын
මං ගාවත් ඉන්නවා 4 දෙනෙක් 🥰
@srimathirupasinghe
@srimathirupasinghe 4 жыл бұрын
Niyamai program eka👍👍
@KumaraWeerasinha-wd1bi
@KumaraWeerasinha-wd1bi 7 ай бұрын
Maru❤❤❤
@indnov24
@indnov24 3 жыл бұрын
මේ කෙනාට හාවො ගැන වැඩසටහනක් කරන්න තරම් දැනුම සහ අත්දැකීම් මදී කියලා හිතෙන්නේ නැද්ද?
@sankananayakkara2227
@sankananayakkara2227 2 жыл бұрын
ඒනම් ඔයා කරන්න Ashan අයියා ට කතා කරල
@indnov24
@indnov24 2 жыл бұрын
අහ් ඔයාද මේකෙ ඉන්නෙ? මට නම් හාවෝ ගැන වීඩියෝ කරන්න තරම් දැනුම මදී. ස්තූතියි ඔයාගෙ යෝජනාවට. ඔයා ගොඩාක් දේවල් දන්නවා කියලා හිතාගෙන ඉන්න කෙනෙක් කියල තේරෙනවා වීඩියෝ එක බලද්දි. ජය වේවා! 😊
@sulopriya6900
@sulopriya6900 3 жыл бұрын
Hawonge bool yanawata mona hari beheth thiyenawada kiyannako
@lasanthahemawarna4297
@lasanthahemawarna4297 4 жыл бұрын
Ash අයියේ හා ඔවුන්ට කූඩුවක් හදන හැටි ,බිම බෙන හදන හැටි පුලුවන්නම් වීඩියෝ එකකින් දානවද
@sankananayakkara7206
@sankananayakkara7206 4 жыл бұрын
Bima haranawa eka natural
@lasanthahemawarna4297
@lasanthahemawarna4297 4 жыл бұрын
බිම හදන්න එක හොඳයි කියලා දන්නවා. ඒ හදන හැටි දැනගන්න තමයි එහෙම කිව්වේ .
@lasanthahemawarna4297
@lasanthahemawarna4297 4 жыл бұрын
👍
@sankananayakkara7206
@sankananayakkara7206 4 жыл бұрын
Itn wala harana eka hawo karanne
@sankananayakkara7206
@sankananayakkara7206 4 жыл бұрын
Kudu hadana vidiya ona tharam balnns puluvn you tube videos thiynawa foreign ewa
@oshansl4064
@oshansl4064 4 жыл бұрын
Very cute 🐇🐇🐇🐰🐰🐰😍😍😍
@lalithjayasinghe5932
@lalithjayasinghe5932 2 жыл бұрын
මිල කියද
@hashinidilshika5307
@hashinidilshika5307 4 жыл бұрын
Ape bunny ta mawa nathuwa ba, nama kiyanna witharai oni lagata enawa Duwala, udeta awith aharawanawa, meyalath puppy la wage hodata react karana satthu jathiyak ♥️🐰
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
🤩❤️🤞🖐️
@pasalsenuda1970
@pasalsenuda1970 3 жыл бұрын
Ara bolfo powder aka hodai neda havanta
@BuddikaPiyumali
@BuddikaPiyumali 10 ай бұрын
Apeth inno havo thundenek ape gedaratath enavaqa
@fishworldwithsenaru1775
@fishworldwithsenaru1775 3 жыл бұрын
Mn genna inne ekkenek .me මිනිස්සු kiyanava me sathu gevall valata hoda ne kiyala eka athada
@brogaming3026
@brogaming3026 4 жыл бұрын
සබි ඔිනි යළුවෝ හැමෝම එන්න අනිවා සබ් කරනවා ... අපිටත් සහයෝගයක් දෙන්න...
@damsanabandara6817
@damsanabandara6817 4 жыл бұрын
🐇 🐇 🐇 🐇 🐇 🐇 🐇 🐇 🐇 🐇 🐇 🐇 I love 🐇
@sumudutharuka2522
@sumudutharuka2522 4 жыл бұрын
Mn laga ammai thaththai fist time patau 3 denekui second time patau 7 denekui innawa eyalata wenama toilet ekak pawa thiyenawa nama katha kalama enawa kiyana de ahanawa harima cute.mix colours and white colours.mage life ekama gewenne eyala ekka thamai
@udumbaramandodari7754
@udumbaramandodari7754 3 жыл бұрын
හාවො තමන්ගෙ පැටව් කනවා මනුස්සයෝ.... ඒකවත් දන්නෑද ඔයා 🤣
@sankananayakkara2227
@sankananayakkara2227 11 ай бұрын
ඒනම් මට ඉස්සෙල්ලා ඔයාට තිබුනා නෙ video 1ක් කරන්න?
@udumbaramandodari7754
@udumbaramandodari7754 11 ай бұрын
​@@sankananayakkara2227හාවො කැරට් කන්නත් හරිම ආසයි. මං ළඟ 80ක් විතර ඉන්නවා. අවුරුදු ගානක් තිස්සෙ හාවො හදන්නෙ
@sankananayakkara2227
@sankananayakkara2227 11 ай бұрын
@@udumbaramandodari7754 carrot හොද නෑ සීනී තියෙනවා දත් දිරනවා හාවන්ගෙ
@Diyenkawelsh2096
@Diyenkawelsh2096 3 жыл бұрын
මගෙ හාවො දෙන්නෙක් මැරුණා.ලෙඩක් හැදිලා. බෙහෙත් තියෙනවා නම් කියන්න.
@rizviguys3121
@rizviguys3121 4 жыл бұрын
Ammata udu susantha ayyaa haavek ganna puluwanda
@Dilshan_Anjana
@Dilshan_Anjana 3 жыл бұрын
හාවො හද දැක්කාම මැරෙනවා කියන කතාව ඇත්තද???❓❓❓... .කැලෑ හාවෝ.
@pathumavishka4352
@pathumavishka4352 4 жыл бұрын
මගේ හාවි පැටව් දැම්ම... එයාලව පෑගිල මැරිල... ඔයාල හදනවනම් කූඩුවට මොකක් හරි බොක්ස් එකක් දාන්න..පැටව් දාන්න දවස් 10කට කලින්... එයා ඒක හදාගෙන පැටව් දානවා.....
@pradeepdinusha632
@pradeepdinusha632 Жыл бұрын
Kard bord box ekk ok ?
@pradeepindikaIndika
@pradeepindikaIndika 3 жыл бұрын
Ade marune
@chandanichandani329
@chandanichandani329 3 жыл бұрын
පැටවු කියද
@tharinduroshan8353
@tharinduroshan8353 4 жыл бұрын
අපේ ගෙදර දෙන්නෙක් හිටියා උන්ට මාළු කෑම පේන්න බෑ සුවදට හෝයාගෙන එනවා
@ahinsakavindi4033
@ahinsakavindi4033 3 жыл бұрын
හාවො ගැන වෙන එකක් කරන්නකෝ..
@thisarutheekshana42
@thisarutheekshana42 4 жыл бұрын
මාත් හාවෝ ඇතිකරා ...😍
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 4 жыл бұрын
Beautiful program 👍
@prasanthamahesh5090
@prasanthamahesh5090 4 жыл бұрын
Good job Dubai al ain api
@sachiradal6150
@sachiradal6150 4 жыл бұрын
You mentioned Lennon 😁🤗😁🤗
@nethminadewmith284
@nethminadewmith284 3 жыл бұрын
හාවන්ගෙ කිනිතුල්ලෙන්ට දාන පව්ඩර් එකෙ නම දාන්නකෝ.. කවුරු හරි රිප්ලයි දාන්නකෝ..
@anjanavishwa2173
@anjanavishwa2173 4 жыл бұрын
Rotvilar knk Ina gedaraka hadanna puluwanda hawo wenama hodata cover karala mkd rotvilor knk buraddhi e sadde daragana baruwa hawo marenawa neda?
@anjanavishwa2173
@anjanavishwa2173 4 жыл бұрын
Reply ekak nada
@warunikajayampathi1777
@warunikajayampathi1777 2 жыл бұрын
Man doberman kenek iddi hadanw awlk na
@nandanaparhmakumara5599
@nandanaparhmakumara5599 3 жыл бұрын
Ape nam loku waththak thino thappa gahala nane
@sandunirashmika3004
@sandunirashmika3004 4 жыл бұрын
Musala nn ne hawo ❤️mn salli dila kele hawek genath eyawa balagannawa 😢❤️
@aryannrao501
@aryannrao501 4 жыл бұрын
Ballo Gana Ochchar vedio karanna epa ayye... thawath ona tharam pet la innawa🐩😘
@devikawijesundara6813
@devikawijesundara6813 4 жыл бұрын
Ballo thamai honda petsla ballo hondai
@edirisinghekumar7349
@edirisinghekumar7349 4 жыл бұрын
Thanks 😊👍
@whoami2944
@whoami2944 4 жыл бұрын
Cute❤❤❤❤
@alokaimalsha3973
@alokaimalsha3973 3 жыл бұрын
Me hawo themanna hodanedda
@kkdnnadeesha7085
@kkdnnadeesha7085 4 жыл бұрын
Super ❤️❤️❤️
@irosh3832
@irosh3832 4 жыл бұрын
Cute
@akithmusic8594
@akithmusic8594 4 жыл бұрын
Super
@nithilmindinu3047
@nithilmindinu3047 4 жыл бұрын
Love birds la gana video ekak karanna....
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
නොදනිම් කාගේ දොසා
52:57
Bharatha Thennakoon
Рет қаралды 10 М.
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.