No video

නිවසට වාසනාව ගේන මයික්‍රෝ චිප් එකක් ඇඟේ තියෙන සුපිරි අරවානා මාළුවා | Arowana | Pet Talk

  Рет қаралды 313,972

Pet Talk

Pet Talk

6 жыл бұрын

නිවසට වාසනාව ගේන මයික්‍රෝ චිප් එකක් ඇඟේ තියෙන සුපිරි අරවානා මාළුවා | Arowana | Pet Talk
ගිය සතියේ අපේ Trailer එක බලලා කට්ටිය පුදුම වෙලා වගේ ඇති නේ. සමහරු නම් දුක් වුණා සමහරු නම් අපිට බැන්නා..කොහොම හරි කමක් නෑ අපි වෙනසක් කරනවා කිව්වනේ ඒ වෙනස අදින් පටන් ගන්නවා ඔන්න..අද අපි කතා කරන්නේ කවුරු ගැන ද ? ඔයාලා හිතන්නේවත් නැති කෙනෙක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මෙච්චර දවසක් අපි කතා කලේ සුනඛයින් ගැනනේ. ඉතින් අපි හිතුවා අද අපි වෙන සුරතලෙක් ගැන කතා කරන්න. ඒ තමයි ......... අපි ගොඩක් දෙනෙක් ආදරය කරන සුරතල් මසුන්... ඉතින් සුරතල් මසුන් ගැන කතා කරනකොට ගොඩාක් මසුන් ඉන්නවා. කොහොම උනත් මේ දිනවල ගොඩක් දෙනා ප්‍රිය කරන ජනප්‍රිය මාලුවෙක් ගැන අද අපි කතා කරන්න සූදානම්. ඒ තමයි ඇරවානා. මොන්ස්ටර් ෆිෂ් ලගේ ජාතියට තමයි ඇරවනා අයත් වෙන්නේ. මෙයා ටිකක් සැරයි වගේම හරිම හරිම ප්‍රචණ්ඩකාරී මාලුවෙක්. ගොඩක් දෙනෙක් මෙයාලා හදන්නේ කොහොමද ? ගන්නේ කොහෙන්ද කියන ප්‍රශ්න වල ඉන්නවා කියලත් අපි දන්නවා. ඉතින් pet talk අපි හිතුවා අද ඇරවානා ගැන කතා කරන්න ඒ නිසාම. ඒකට අපි ආවා සවිස්තරාත්මක විස්තර වගේම ඔයාලට ඇරවානා පෙන්නන්න තිඹිරිගස්යායේ North West . අපි මෙහෙම දෙයක් කරන්න ඕන කිව්වම මුලින්ම අපිට ලොකු සහයක් මේ ස්ථානයෙන් හිමිවුණා කියලත් කියන්න ඕන. ඉතින්....මේ සුරතලුන් වෙනුවෙන් Pet Talk
Facebook : / pettalksl
Instagram : / pettalksl
E-Mail : pettalksl@gmail.com
#pettalk #arowana #fish

Пікірлер: 548
@PetTalk
@PetTalk 6 жыл бұрын
Northwestaquarium #56, Thimbirigasyaya Road, Colombo 05. Hot Line: 0112502723 0773860923 - Rasika
@p.a.k.mpalihawadana8234
@p.a.k.mpalihawadana8234 6 жыл бұрын
aha pahalata watena ekata monada beth
@lahirugayan3484
@lahirugayan3484 5 жыл бұрын
Apo ganan wedi
@saranginadi349
@saranginadi349 4 жыл бұрын
Me maluwek kiyada
@nipunlakshan9948
@nipunlakshan9948 4 жыл бұрын
Tanks
@eramaxxboro9280
@eramaxxboro9280 4 жыл бұрын
Kiyada paris aka
@notykingmodifybicycle9279
@notykingmodifybicycle9279 2 жыл бұрын
හදන්න ආසම මාලුවෙක් ඒත් ගන්න එක හීනයක් 💕
@bemotrgopu2801
@bemotrgopu2801 6 жыл бұрын
මල්ලී පුලුවන්ද කිරි හරක් ගැන විඩියොවක් කරන්න
@PetTalk
@PetTalk 6 жыл бұрын
Honda adahasak..
@bemotrgopu2801
@bemotrgopu2801 6 жыл бұрын
දැක්කනෙ ලයික් 18ක් .විහිලුවට නෙමෙ කිවුවේ .ලක්ෂ යක් විතරවෙනවනේ .කිරිහරක්. ආදයමක් එන දෙයක්.විසිතුරු මසුන්ටත් කවුරුත් ආසයී.
@dilshanmadu6962
@dilshanmadu6962 6 жыл бұрын
Ohoma athal denna epa bn. 😂😂😂
@exoticculture9363
@exoticculture9363 5 жыл бұрын
@@PetTalk පාර්ලිමේන්තුවට ගිහින් කරපල්ලා. මහින්දයාගෙයි රනිලාගෙයි ගව පට්ටි දෙක ගැන
@nelukachandranath7183
@nelukachandranath7183 4 жыл бұрын
ගිය පාර රනිල එකෙක් ලක්ශෙ ගානෙ දීල බර ගානක් ගෙනාව මේ පාර මහින්දය ඒ කොම්පැනියෙන්ම තොගයක් ගේන්නනව උන්ව පත් කරන වුන් තමයි බං පට්ටි දෙකේ හරක්.ඉතින් අමුතුවෙන් කරන්න දෙයක් නෑ..😃🐮🐂🐄🐃🐄
@Gayathra1998
@Gayathra1998 3 жыл бұрын
එකෙක් ගෙනල්ලා මයික්‍රෝ චිප් එක ගලවලා ගන්ටෝනේ😌😌😌
@nishanthamadhusanka4237
@nishanthamadhusanka4237 6 жыл бұрын
පට්ට❤️ 🐟 ❤️ සුපිරි තව මාලු ගැන වීඩියෝ එකක් කරන්න❤️
@PetTalk
@PetTalk 6 жыл бұрын
Koi next week
@ravinduamarasinghe9812
@ravinduamarasinghe9812 6 жыл бұрын
දිගටම මාලු ගැන දාමු..❤️
@PetTalk
@PetTalk 6 жыл бұрын
Digatama danawa ballo ganath danawa
@anthonysenewiratne3166
@anthonysenewiratne3166 6 жыл бұрын
Good job man. Am a Sri Lankan living in Canada. I have nearly 3000 fish, most of them are from 🇱🇰 Sri Lanka. Love animals. Keep up the good work 👍👍
@PetTalk
@PetTalk 6 жыл бұрын
Thank u bro
@artwithshanu2477
@artwithshanu2477 5 жыл бұрын
අයියා ඔය වගේම Tank Cleaners ලා ගැනත් දැනුවත් කරන්න... මොකද ගොඩක් අය වර්ථමානයේදී tank cleaner ලොකු වුනාම හදාගන්න බැරිනිසා ස්වාභාවික පරිසරයට මුදාහරිනවා..... දැන් ලංකාවේ තහනම් කරලා තියෙන නිසා ගොඩක් අයට කරගන්න දෙයක් නෑ.... ඒ නිසා දැනුවත් කරන්න..... මොකද මිරිදිය මත්ස්‍ය වගාවට ලොකු තර්ජනයක් ඒක..... ඒ වගේම සම හරක් ඉන්නවා පිරානාලන වැව් වලට දාන්න අදහස් කරන ඒවා ගැන විශේෂයෙන් දැනුවත් කරන්න.... මොකද tank එකක ඉන්නව වාගේ නෙවෙයි natural environment එකේදි පිරානාලා ගොඩක් දරුණුයි.... සතෙකුටවත් වතුර ටිකක් බොන්න වැවකට බහින්න බැරිවෙයි..... ඒ නිසා පුළුවන්නම් දැනුවත් කරන්න...... ඔයාලාගේ හැම වීඩියෝ එකක්ම බලනවා සුපිරි....... ස්තුතියි
@kavindu9263
@kavindu9263 6 жыл бұрын
මම ටික වෙලාවයි ගියේ 1000 පැනල.දිගටම යමු සුපිරි. Pitt bullගැනත් දාමුද
@interpol_sl
@interpol_sl 6 жыл бұрын
Ready wela inna Api karanna inne
@malkanthi3671
@malkanthi3671 6 жыл бұрын
හොද අදහසක් ක්‍රියාත්මක කලේ, අපිත් ස්වභාවික පොකුණුවල කැට් පිෂ්ලව හදනව.අරවානා මාලුවත් හරිම ලස්සනයි...බලූල වත් අමතක කරන්න එපා..මොකද තව කතා නොකරපු බලු වර්ග ඉන්නවනෙ..
@interpol_sl
@interpol_sl 6 жыл бұрын
mal kanthi Aniwa Thawa Godak aya innawa karanna
@k.l.amaithri8242
@k.l.amaithri8242 3 жыл бұрын
Ms cl mi
@slnafaking3469
@slnafaking3469 2 жыл бұрын
Eththada
@charithadulanga7719
@charithadulanga7719 6 жыл бұрын
සුපිරි සහොදරයා... 👌
@udbhashanaedirisinghe1257
@udbhashanaedirisinghe1257 4 жыл бұрын
මගේ විස්වාසයනම් තමන්ගෙ වාසනාව තමන්ම හොයාගන්න ඕනේ කියන එක යි......😀😀😀
@rifdi8680
@rifdi8680 2 жыл бұрын
Oya maluva vasanawa genawa kiyanne katahari ledak unotth tak gala oya maluva vikunala salli ganna puluvan ekai
@a_li_fe_18_19
@a_li_fe_18_19 6 жыл бұрын
චිප් එකක් තියෙන මාලුවෙක් 😍
@InspireYourJourneySL
@InspireYourJourneySL 6 жыл бұрын
ජයවේවා අයියා..!! 🙏🔥 Doberman / Persian Cat ගැන දාන්න බලන්න. . .
@PetTalk
@PetTalk 6 жыл бұрын
Sthuthi malli
@Street-Food-n7h
@Street-Food-n7h 6 жыл бұрын
Betta fish බෝ කරන හැටි වීඩියෝ එකක් ඕන අයියේ
@amilavlogs4562
@amilavlogs4562 6 жыл бұрын
සුපිරි වීඩියෝ එකක් ...මේවා තමයි ඕනෙ
@tvmamadala9482
@tvmamadala9482 4 жыл бұрын
Discuss la gana video karanna
@bitkolpher730
@bitkolpher730 6 жыл бұрын
කොහෙවත් ඉන්න ගොබ්බයො ගොන් කමෙන්ට දායි. නවත්තන්න එපා ඒ වුනාට. වෙනස් විදිහේ අලුත් චැනල් එකක්. වැඩ ටික කරගෙන යන්න. සත්තු හදන යටත් වැඩිය සත්තු ගැන විස්තර දන්නා අය සම්බන්ධ කර ගන්න. ජය !!
@PetTalk
@PetTalk 6 жыл бұрын
Bhoma sthuthi jaya wewa
@shortcinema2833
@shortcinema2833 6 жыл бұрын
Thanks brooo... supiri... danne nathi dewal tikak igena gaththa
@PetTalk
@PetTalk 6 жыл бұрын
Jaya wewa bro
@chanda874
@chanda874 6 жыл бұрын
Thawath supiri wadak.good luck saho...itdiriyatama yanna wasanawa labewa...!!
@PetTalk
@PetTalk 6 жыл бұрын
Bohoma sthuthi
@dhawalajayasekara
@dhawalajayasekara 6 жыл бұрын
Niyamayi ayyiea good luck digatama කරගෙන yana
@PetTalk
@PetTalk 6 жыл бұрын
Bohoma sthuthi
@nimeshdilshan2503
@nimeshdilshan2503 6 жыл бұрын
එල මම ඉල්ලන හිටියෙ මේ අරවනා gana අනිත් වතවෙ ලාබ්‍රඩොර් පිට්බුල්
@nimeshdilshan2503
@nimeshdilshan2503 6 жыл бұрын
thank you 😆😆😆
@ChaminduNimsara
@ChaminduNimsara 6 жыл бұрын
🐟 මාළු 💜💜💜💜
@chathuradeshan7382
@chathuradeshan7382 6 жыл бұрын
cool one of the my best fish. keep going all the best to u all PET TALK...
@PetTalk
@PetTalk 6 жыл бұрын
Thank u very much chathura
@sanjayak372
@sanjayak372 6 жыл бұрын
Ela mco ela anna e wage hama hurata sattu ganama video karanna.wenasa ft congratulations 👍
@PetTalk
@PetTalk 6 жыл бұрын
Thank u Sanjaya
@pasindubandara1435
@pasindubandara1435 6 жыл бұрын
Ela supiri aiye
@sethumrodrigo7894
@sethumrodrigo7894 6 жыл бұрын
Video eka ela.... German Shepherd gana video ekkak karanda
@PetTalk
@PetTalk 6 жыл бұрын
Aniwaryen karanawa gsd 15k ekka video ekak
@gihansenanayake161
@gihansenanayake161 6 жыл бұрын
super video Eka.. flowerhorn ganath video ekak krnna ayye
@lochanapasindu4899
@lochanapasindu4899 Жыл бұрын
එතකොට සුපිරි හැමෝම ආසය් ❤️
@ravidunishshanka5732
@ravidunishshanka5732 2 жыл бұрын
Mama anuradapure inne Maya Genna ganna berida Salli demmoth
@mr.never_say_no1755
@mr.never_say_no1755 6 жыл бұрын
මල්ලි කවුෂි, මධු රොක්ස්, කුවේට් කුමාරි ඇන්ටි ගැනත් වැඩසටහන් කරන්නකෝ. එයාලත් සුරතල්.
@sujanbro5102
@sujanbro5102 6 жыл бұрын
El El . Fightersla Gena video akak ona bn . Jaya wewa😘😘😘😘
@PetTalk
@PetTalk 6 жыл бұрын
Surathalun Wenuwen Pet Talk bro Fightersla Aniwa
@sujanbro5102
@sujanbro5102 6 жыл бұрын
Pet Talk El . I am waiting bro 😘😘😘👏👏👏
@charithjinendra
@charithjinendra 4 жыл бұрын
ආනන්ද uncleට 2:19 Aravana uncle කිව්වා නේද?😂🤣🤣😂
@amidudilshan5925
@amidudilshan5925 6 жыл бұрын
Patta digatama karagena yanna.
@rashmindadinethmin9143
@rashmindadinethmin9143 3 жыл бұрын
මරැ
@shawindisaliyawansha
@shawindisaliyawansha 9 ай бұрын
මයිකො චිප් එක මාලුවගෙ කොහෙද තියෙන්නෙ.....පිස්සු වැඩ.......මට ඕන නීරෝගී මලු
@sureshlakmal5693
@sureshlakmal5693 6 жыл бұрын
පට්ට සුපිරි ඔහොම යං. Pug dog ගැන video එකකුත් ඔොන..
@PetTalk
@PetTalk 6 жыл бұрын
Thanks sure api karanawa
@anutharangaanutharanga9261
@anutharangaanutharanga9261 6 жыл бұрын
මං වටිනවා අනේ ඔය අරවානවට වඩා 😁
@Nkw2004
@Nkw2004 4 жыл бұрын
ehenam api anuwa hadhamu
@rangamadhushan9543
@rangamadhushan9543 2 жыл бұрын
😋😋
@avishkakumara1372
@avishkakumara1372 6 жыл бұрын
Supiri wadak aiye hodai wada supiri
@PetTalk
@PetTalk 6 жыл бұрын
Thank u malli
@indikabandara9834
@indikabandara9834 4 жыл бұрын
සුපිරිම සුපිරි
@lavinduperis2555
@lavinduperis2555 6 жыл бұрын
මමනං විශ්වාස කරන්නෙ නෑ අරවානගෙ වාසනාව තියනවා කියලා මොකක්ද මගේ ගාව 3ක් ඉන්නවා 2nd red , pearl ,silver ජාති වලින් උන් ගෙනාපු දවස් වල ඉදලා කිසිම වාසනාවන්ත දෙයක් වෙලා නෑ මම හිතන විදියට අරවානා මාකට් කරන්න තමා හැමෝම ඔය උන්ගෙ වාසනාව තියනවා කියල කියන්නේ
@PetTalk
@PetTalk 6 жыл бұрын
Ow samaharawita eka wenna puluwan hethuwa
@nandanimeedeniva5411
@nandanimeedeniva5411 6 жыл бұрын
නියමයි අයිය
@subaanmic1
@subaanmic1 6 жыл бұрын
+nandani meedeniva. Hmm
@subaanmic1
@subaanmic1 6 жыл бұрын
+nandani meedeniva ..Gm
@subaanmic1
@subaanmic1 6 жыл бұрын
+nandani meedeniva ..Im Roshan.Oya?
@user-wm4ds2ir7f
@user-wm4ds2ir7f 4 жыл бұрын
මගේ ඇරවානා පල්ලෙහාට හැරිලා ඉන්නේ මොකද්ද දෙන්න ඕන ටැබ්ලට් එක
@muhammadhzuhri809
@muhammadhzuhri809 3 жыл бұрын
Arawana ge mila sadhha ea kade thiyanna gama hemadhema kiyandako ayya plees
@senathbanidu917
@senathbanidu917 3 жыл бұрын
නියමයි 💪
@tharusharasanga2690
@tharusharasanga2690 2 жыл бұрын
Arowana kihipayak ekata hadanna nam koi size eke evun ganna oni
@TharinduFernando99
@TharinduFernando99 6 жыл бұрын
Patta
@tharinduw.rajapaksha3932
@tharinduw.rajapaksha3932 6 жыл бұрын
Me wage wadagath dewal gana thawath video karanna. Good luck. . .
@prasadviranga6352
@prasadviranga6352 6 жыл бұрын
අම්මෝ හදන්නනම් එපා මැරැනොත් වගතුවක් වෙන්නෙ නෑ.ඇරවානා කියන්නෙ වහක්
@hewageranjith4451
@hewageranjith4451 6 жыл бұрын
Prasad Viranga ai bang patta gananne. අනිත් eka විකුණන eunuth kari wada karanawa. ගෙනියන්න දෙන එකට අලුත් tap wathurane දාල දෙන්නේ geniyana eka duraka වුනොත් , සාමාන්‍ය දැනුමක් nothibunoth sorry ම තමා ... ගෙදර ගිහින් දවසක් හිටියත් පුදුමයක් .. dan me kolla මේකට කියපු වෝටර් thiyarry එක me vedeo ekata keewata පාරිභෝගිකයට දැනුමක් දෙන්නේ na. අනික oya keewata දෙන්නේ පුරුදු වතුර කියලා patta බොරුව . Denne ක්ලෝරීන් එකතු tap වතුර .. meka hama kenamath නෙමෙයි හොඳ වෙළෙන්දෝ innawa.. e විදිහට හදලා ..
@itity-zf6ib
@itity-zf6ib 6 жыл бұрын
Superb
@g.devil_a.f3748
@g.devil_a.f3748 6 жыл бұрын
Digatama karanna.👍👍👍👍👍 quality wedak meka
@PetTalk
@PetTalk 6 жыл бұрын
Bohoma sthuthi
@kaliduvishwaka93
@kaliduvishwaka93 6 жыл бұрын
Wooow😍❤️
@nimalkahewage5501
@nimalkahewage5501 6 жыл бұрын
marbal cat fish nada.maru video aka
@PetTalk
@PetTalk 6 жыл бұрын
Aniwaryen dennam
@sriyaniperera841
@sriyaniperera841 6 жыл бұрын
sha supper. well done....
@RV.Club100
@RV.Club100 6 жыл бұрын
Good clip
@lowlifebright-side654
@lowlifebright-side654 4 жыл бұрын
10feet panina maluvek😂😂 Olympic ekata damma Nam maru
@Shamika-x1i
@Shamika-x1i 3 жыл бұрын
Catfish tama itin gamma 💪💪💪💪💪🐡️🐡️🐡️
@sadunwathsula1231
@sadunwathsula1231 6 жыл бұрын
Bro... good luck... fish gena katha karaddi fish tank gena visthara kiyannako... e kiyanne fish tank ekaka pramithiya, sizes wage ewa gena...
@interpol_sl
@interpol_sl 6 жыл бұрын
Sadun Wathsula definitely bro ! Issarahata karannam . Apith ekka inna
@sampathlahiru8084
@sampathlahiru8084 5 жыл бұрын
ටැංකියට වීදුරැ 05 ගහපිය
@gamingsuperiors5604
@gamingsuperiors5604 6 жыл бұрын
ඩෙල්මෙශන් ඕන 😉
@expertblackcat8530
@expertblackcat8530 4 жыл бұрын
ඉරිසියාකාර උන් ගන්න සල්ලි නොමැති නිසා අරවානගෙ වසානාව නොමැතය් කියල ගොන් comment දානවා .පහල තියෙන්නේ ඒවගෙ comment එකක් තමය්..arowana good fish kenek bro.👍
@sachinthasamarasinghe8889
@sachinthasamarasinghe8889 4 жыл бұрын
අනිත් මාලුන්ගෙ නැති ඇරවානගෙ විතරක් තියන වාසනාව මොකද්ද? ඌ කොටු වෙච්ච ආටිෆිශල් ලයිෆ් එකක් ගෙවන්නෙ හදන එකාට පිං අනුමෝදන් කරල හැමදේටම වාසනා වේවා කියල ප්‍රාර්ථනයත් එක්ක වෙන්න ඇති 😅
@biyondawson1234
@biyondawson1234 2 жыл бұрын
@@sachinthasamarasinghe8889 ඒක නම් ඇත්ත
@biyondawson1234
@biyondawson1234 2 жыл бұрын
ඇයි , ඔයාට කිසිම වාසනාව ක් ඇවිත් තියෙනවා ද
@biyondawson1234
@biyondawson1234 2 жыл бұрын
උන්ගේ ඇති luck එකක් නෑ , අපි දුප්පත් වෙනවා ඌට කන්න ගනන් පැලට් දාපුහම
@biyondawson1234
@biyondawson1234 2 жыл бұрын
කිසිම ඊර්ෂ්‍යාව ක් නෑ , මම ගාව ත් ඔය ඇරවානා 3 ක් හිටියා , ඒකයි කියන්නේ
@thedarkalone4242
@thedarkalone4242 6 жыл бұрын
Cat gana vidiyo akak karanna ayiye aravana gana viduyo akak karata thanks
@PetTalk
@PetTalk 6 жыл бұрын
Sthuthi yasiru..api aniwaryen cat la gana kiyanawa
@nadithsiwmal5460
@nadithsiwmal5460 4 жыл бұрын
Niyamai aiyee digatama karan yamu👍👍
@7color29
@7color29 6 жыл бұрын
Aka maru ah
@jmlahiru
@jmlahiru 6 жыл бұрын
Jm Lahiru Kavinda ආසියානු Arowana wild types වල අවදානට ලක් උන මාලුන්ට තමයි චිප් එකක් එන්නෙ ඒක arowana export කරන රට වල නීතියක් ස්වභාවික පරිසරයෙන් අල්ල ගත්ත අය විකිණීම වැලැක්වීමට export කරද්දී scan කරනවා
@PetTalk
@PetTalk 6 жыл бұрын
Eka aththa kathawak
@muhammadhzuhri809
@muhammadhzuhri809 3 жыл бұрын
Sri Lanka we kohamadha arawana fish eka onlain walin shopping karanne. eagena video wak karandako plees ☺☺
@hirunabandara9512
@hirunabandara9512 6 жыл бұрын
Thada thada bro
@everythingwithme5661
@everythingwithme5661 6 жыл бұрын
Super bro
@PetTalk
@PetTalk 6 жыл бұрын
Jaya Bro
@hasithadilshan2141
@hasithadilshan2141 3 жыл бұрын
Oya supiri yta progrme eka krnwa aiyeee
@nowtyrose3715
@nowtyrose3715 6 жыл бұрын
ඌරෝ ගැන විඩියෝවක් ඔනේ
@wijitalakmal7412
@wijitalakmal7412 4 жыл бұрын
Val uroda
@dilrukshipriyanga5348
@dilrukshipriyanga5348 2 жыл бұрын
මම ගවත් ඉන්නවා
@amilavimukthi1
@amilavimukthi1 6 жыл бұрын
Pirana fish vdeos onaa...
@rushanrushan4044
@rushanrushan4044 2 жыл бұрын
Me aquarium eka koheda thiyenne.
@nimalkahewage5501
@nimalkahewage5501 6 жыл бұрын
boxer balaga video ekak ona.ela a😘😍🤗
@PetTalk
@PetTalk 6 жыл бұрын
Aniwaryen
@sllife6189
@sllife6189 6 жыл бұрын
discus fish gana video ekak karannako
@rangaiddagoda6139
@rangaiddagoda6139 6 жыл бұрын
Well done bro
@vihangamaheesha9290
@vihangamaheesha9290 2 жыл бұрын
Hamadama me wage video karanna Hadawatinma suba patanawa❤️
@thilinahewawasam6523
@thilinahewawasam6523 6 жыл бұрын
Ashan Arowanata Drop eye surgery ekak karana hati danna next episode ekaka.
@interpol_sl
@interpol_sl 6 жыл бұрын
Thilina Hewawasam yes bro
@shehanpeiris627
@shehanpeiris627 5 жыл бұрын
අයියෙ මාලුන්ට LIVE FEED කරද්දි .පනුවොන්ට බෙහෙත් දෙන්න ඕනෙ නේද. ඒ ගැන VIDEO එකක් කරන්නකෝ .මොකද වෙලද පොලේ හරියටම තෝරගන්න ඕන බෙහෙත මොකද්ද කියල සහ PARASITIC ගැනත් ගොඩක් දේවල් දැන ගන්න. මේ VIDEO එකේ GUPPY AROWANA ට කන්න දෙද්දිත් බලපානව නෙද. ඒ ගැනත් කරන්නකෝ PLS
@PetTalk
@PetTalk 5 жыл бұрын
Aniwaryen malli
@laseninduwara3475
@laseninduwara3475 6 жыл бұрын
lion shepherd gana video ekak on
@fishworldaquarium2315
@fishworldaquarium2315 3 жыл бұрын
මෙයාලාගේ ගනන් කොහොමද?
@gimhanranduna320
@gimhanranduna320 6 жыл бұрын
අපි ආසා බල්ලොන්ට
@mrsinha5638
@mrsinha5638 6 жыл бұрын
Thava genna aravana Gena
@upekshashehani8691
@upekshashehani8691 6 жыл бұрын
mn asama maluwek.thnx pet talk
@PetTalk
@PetTalk 6 жыл бұрын
Thank u upeksha
@slold476
@slold476 3 ай бұрын
Kaf gana videos ekak
@Fishworld47
@Fishworld47 Жыл бұрын
aru kiyapu pacha tika
@konda5607
@konda5607 6 жыл бұрын
patta bro
@buddikapunnyakumara6229
@buddikapunnyakumara6229 4 жыл бұрын
වාසනාව කියල දෙයක්නැ බං උත්සාහය තමයි . මේ මාලුවාට දිනකට පනපිටින් මාලු 2 ඕනි කන්න .මේ අපාය සහයකයෙක් අවුරුද්දක් ඔබේ නිවසෙහි හිටියොත් ඔබ මරන මාලු730 කොහොමද වාසනාව අපේ රටෙ මිනිසුන් වාසනාව ලැබෙනවා කී වෝන් මන්න පාරක් හරි කයි
@naveenhimanshu3714
@naveenhimanshu3714 6 жыл бұрын
Supiri aiya well done...aquarium field eken kranvnsn channel eka hodatama hit wei....planted tank genath apita oni visthrayak
@PetTalk
@PetTalk 6 жыл бұрын
Sthuthi naveen..aniwaryen ekath karannam
@exoticdisc
@exoticdisc 5 жыл бұрын
awesome broo!!!
@syamalirajakaruna4890
@syamalirajakaruna4890 2 жыл бұрын
ආසයි හදන්න
@sewwandikodithuwakku3563
@sewwandikodithuwakku3563 5 жыл бұрын
Aiye ape gewal walath saththu innawa
@fire4kill223
@fire4kill223 4 жыл бұрын
Niyamai ash ayiye 🐟🐟🤞🤩🤩🤩
@suddagaming8081
@suddagaming8081 6 жыл бұрын
Elaa👍👍😍😍
@user-ci8yz1lr6u
@user-ci8yz1lr6u 4 жыл бұрын
Pacu gana video ekak karanna
@gevindurashmika7348
@gevindurashmika7348 4 жыл бұрын
Red arawanekwa ganna Mata eyalage mobail nambarayak Danna puluwanda.
@AnuAnu-hx5vs
@AnuAnu-hx5vs 4 жыл бұрын
Phone no udama comment eke dala thinawa gihin balanna ayema
@kethuwah
@kethuwah 2 ай бұрын
❤️😍😊
@himankaakalanka8016
@himankaakalanka8016 6 жыл бұрын
Elama
@chamaravimukthi9181
@chamaravimukthi9181 4 жыл бұрын
Arapaima fish gana....video ekkak danna...
@sisudanuma5873
@sisudanuma5873 3 жыл бұрын
Thanks ayye
@danuvlogsl2125
@danuvlogsl2125 5 жыл бұрын
Brother moscow guppy genath video ekak karamuda........
@sllokka30
@sllokka30 4 жыл бұрын
Ayye green arowana lankawe ennawada price kohomada patiyekge
@anushaperera6737
@anushaperera6737 6 жыл бұрын
Please piranha fish gana video ekak danna I have a 10 red belied piranhas plz piranhala gana video ekak danna
@PetTalk
@PetTalk 6 жыл бұрын
Aniwaryen karanawa
@janakaprasathgajasinghe9201
@janakaprasathgajasinghe9201 4 жыл бұрын
Very good broader.........
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 13 МЛН
Magic trick 🪄😁
00:13
Andrey Grechka
Рет қаралды 37 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
ලංකාවේ බිහි කරන රත්තරන් මාඵව
18:39
Look at two different videos 😁 @karina-kola
00:11
Andrey Grechka
Рет қаралды 13 МЛН