සතියට පාරක් ලේ මාරු කරනවා - හැබැයි වාසනා හම්බවුනාට පස්සේ ලෙඩ ඔක්කොම සනීප වුනා | Pet Talk

  Рет қаралды 300,478

Pet Talk

Pet Talk

Күн бұрын

Пікірлер: 339
@ChamilaAmbagahawaththa
@ChamilaAmbagahawaththa 8 ай бұрын
අනිවාර්යයෙන්ම සංසාරෙ එයාගේ ස්වාමියා වෙලා ඉන්න ඇති. එයාගෙන් බැදීම මොකද්ද අහනකොට හැන්ගිච්ච ආදරයක් තියෙන කෙනෙකුගේ වගේ ඇස් වලින් පේනවා ලොකූ ආදරයක් තියෙන බව. ❤❤❤❤❤ සසරේ අපි හැමෝම ගනුදෙනු කරලා තියෙනවා . ඒ නංගිවත් සුවපත් වේවා ..! වාසනාටත් තෙරුවන් සරණයි ..! බුදු saranai හැමෝටම ..!
@TrilishiyaSewwandi
@TrilishiyaSewwandi 4 ай бұрын
mtath ahema hithuna eththatama marama adaraniyai dukai ane ❤😢
@MoonsOnline
@MoonsOnline 4 ай бұрын
මටත් එහෙම හිතෙනවා ..
@suwineethafernando2937
@suwineethafernando2937 4 ай бұрын
දෙන්නාටම දීර්ඝ ආයුෂ ලැබේවා!
@Senarath6807
@Senarath6807 19 күн бұрын
මටත් ඒකම හිතුනා. මේ දරුවගේ පෙර සසරේ ආදර වන්තයෙක් වෙන්න ඇති කියලා. පියා, පෙම්වතා හෝ සැමියා ලෙස
@KrishanthaSameera-xy6ol
@KrishanthaSameera-xy6ol 9 ай бұрын
වාසනා ඇත් රජුනි එකසිය විස්සට දෙසිය විස්සක්ම ආවඩා ආයුබෝ වේවා......දුවේ ඔබටත් නිදුක් නීරෝගී සම්පත් ලැබේවා ..........
@seelaganegoda9077
@seelaganegoda9077 11 ай бұрын
වාසනා ඇත් රජුදානෙනි ඔබට දීර්ඝායුෂ පතමි..මේ දරැවාට ඉක්මන් සුවය ප්‍රාර්ථන කරමි..දෙවි පිහිටයි සියලු දෙවි පිහිටයි..
@Diannas_Kitchen
@Diannas_Kitchen Жыл бұрын
මොන ක්‍රමයකින් හරි ඇඟේ තියෙන ලෙඩක් සනීප වෙන එක තමයි වෙන්න ඕනේ. වාසනා ඇත් රජුටත් මේ අහිංසක නංගිටත් දෙවි පිහිටයි 🙏🙏🙏💓
@jayasrirawan6907
@jayasrirawan6907 9 ай бұрын
සංසාර බැදිමක් හා කතරගම දෙවියන් එම සතා හරහා මේක සිදුකරනවාත් විය හැක..කෙසේ වෙතත් ..මෙම සතාට..මෙම දැරියට..එම පවුලේ සැමට බුදු හාමුදුරුවන් ප්‍රමුඛ කතරගම කදසුරිදු පිහිටයි .
@ChandraniChandrani-b1o
@ChandraniChandrani-b1o 9 ай бұрын
වාසනා වාසනාවක්ම වේවා .මටත් වාසනාව හමුවීමට වාසනාවක් ලැබේවා .වාසනාටත් අනික් සියලුම දෙනාටත් බුදු සරණ හා කතරගම දෙවියන්ගෙ පිහිට ලැබේවා ..
@slowgamer6467
@slowgamer6467 Жыл бұрын
පව් ඇත්තටම ඒ ළමයා. හරි අහිංසකයි. මොන විදිහට හරි ඒ ළමයට හොද වෙනවනම් තව මොනාද? ඒ අම්මයි තාත්තයි සතුටින් ඉන්නවා කියලත් පේනවා. ඒ ළමයත් වාසනා නිසා හිත ශක්තිමත් කරගෙන ඉන්නවා. ඉක්මනට පූර්ණ සුවය ලැබෙන්න ඕනි😍
@nandaniwickramaarachchi1029
@nandaniwickramaarachchi1029 10 ай бұрын
වාසනාටත් මෙ දුවටත් නිදුක් නිරෝගී සුවය දීර්ගායු
@dimuthuliyanage9925
@dimuthuliyanage9925 11 ай бұрын
කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂා ලැබී පූර්ණ සුවය ලැබේවා🙏🙏🙏
@Gagana4899
@Gagana4899 Ай бұрын
එසේම වේවා!
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 10 ай бұрын
අපි නොදන්නවා වුනාට මේ සසරේ මව පියා දරුවන් බිරිද ස්වාමියා නොවු අයෙකු නොමැත.. මේ සසර ජාලයක්..... යහපත්කම වේවා
@iranganinielsen3081
@iranganinielsen3081 4 ай бұрын
@renukadamayanthi6991
@renukadamayanthi6991 9 ай бұрын
එ කතාව අහද්දි ඇහැට කදුලුත් එනවා.❤❤❤ නීරෝගි සුව වාසනාටත් .දුටත් .
@HRN15
@HRN15 Жыл бұрын
කතරගම දෙවියන්ගේ පිහිටෙන් ඔබ සුවපත් උනාට විශ්වයට ත් වාසනා ට ත් දහස් වාරයක් ස්තූතියි 😗❤️ දහස් වාරයක් පින් සිදු වේවා😗❤️🌸
@dinukMirando
@dinukMirando Жыл бұрын
Sadhu Sadhu Sadhu 🙏🏼
@CharityDeA
@CharityDeA Жыл бұрын
අපේ තේජවන්ත මංගල ඇතා වාසනා ... නීරෝගි දීර්ඝයුශම වේවා! 🙏
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
වාසනා ඇත් රජුනී ඔබට දම්වැල් නැතිව නිදහසේ ඉන්න ඇත්නම් මේ සොයුරියට නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 💐 නිදහසේ ආරක්ෂිත වනයක නිදහසේ මදකිපෙන කාලෙට ඉන්න ඇත්නම් මේ රත්තරන් වාසනාට. සියලුම දෙනාට කතරගම දෙවියන්ගේ පිහිටයී ආරක්ෂාවයී 🙏 ❤ 🌹 💐
@Lakee-421
@Lakee-421 4 ай бұрын
ගමේදි නම් දම්වැල් නෑ..එයා පාරෙ ඇවිද ඇවිද ඉන්නව..
@dammilanka8788
@dammilanka8788 4 ай бұрын
අනේ ඒකනම් සුබ ආරංචියක් ​@@Lakee-421
@DilshaPamodi
@DilshaPamodi 4 ай бұрын
එයා ගෙදරදි දම්වැල් දාලා නෑ.පාර පුරා ඇවිද ඇවිද ඉදලා අජිත් මාමා කතා කරාම ගෙදර එන වීඩියෝ එකක් තිබුණා.බලන්නකො චුට්ටක්...❤
@ajanthidesilva4444
@ajanthidesilva4444 4 ай бұрын
සසර බැදීමක් වෙන්න ඇති. දූවට සූවය ලැබේවා තව දූරටත්❤
@WasanaThiliniwasana-e5e
@WasanaThiliniwasana-e5e 8 ай бұрын
ඇත් රඡුනි ඔබට දීර්ඝ ආයු ලැබෙවා
@Sugatho
@Sugatho 8 ай бұрын
දුව ta නිදුක් නීරෝගී භාවය ලැබේවා දුව ta යහපතක් ma Wawa TharuwanSaranai 🌹🙏
@DilangaKariyawasam
@DilangaKariyawasam 7 ай бұрын
දකුණු රටේ රැහුණු පුරේ ඉන්න පින්වන්තම හස්ථියා වාසනා ❤
@lakshmiabedeera45
@lakshmiabedeera45 5 ай бұрын
ලංකාවෙන්ම ආදරනීය හස්තියා වාසනා
@Sampath-oy8jh
@Sampath-oy8jh Жыл бұрын
කතරගම කන්දසාමි දෙවි හාමුදුරුවන්ගේ පිහිටින් සුවපත් වෙිවා
@SusanthaWikramasinghe
@SusanthaWikramasinghe Жыл бұрын
කන්දසාමි කියන්නේ දෙමළ අය සිංහල අපි කන්දේදි හමිබුණ කුමාරයා කදකුමාරයා කියන්නේ
@CsMotivational5
@CsMotivational5 4 ай бұрын
මම අහලා තිනවා සමහර මිනිස්සුන්ගේ දිර්ඝ කාලේ ඉදන් තියන රෝග... නිකම්ම හොද වෙනවා...සතුටින් ඉද්දි... ඒක හැමොටම වෙන් නෑ... එත් එහෙම අය ගැනත් අහලා තිනවා.. වාසනා කියන්නේ අපේ රටේම වාසනාව තමා එයා මැනිකක්❤ දුවගේ යටි සිතේ වාසනාගැන හිතලා එයාව දකිද්දි ඇතිවුනු සතුට නිසාම එහෙම හොදවෙන්න පුලුවන්.. ලේඩ රෝගයකදි බෙහෙත් වගේම මානසි සතුටත් බලපානවා. ඒ කොහොම උනත් අම්මලා තාත්තලා මිත්‍යා මත දරන් නැතිව... දූවව දොස්තර කෙනේක් ගාවට ගෙනියලා නැවත පරික්ශන කරලා බලන එක තමා හොද. වාසනා නිසා සනීප උනා කියන එක වැරැද්දක් නෑ... වාසනා නිසානේ දූව මානසිකව නිදහාස සතුට ලබලා එම රෝගය හොද වෙන්න ඇත්තේ... ඒක දුවගේත් වාසනාව.. ඉස්සර සෙත් ශාන්තිකර්මවලත් කරන්න ඇත්තේ ඔය මානසික මට්ටම හොද තැනකට ගෙන්න වෙන්න ඇති කියලා මට හිතෙනවා. අපේ වාසනා ඇත් රජු හරිම පිං පාටයි අපේ නැදුන් මැනික වගේ❤❤❤❤❤
@riyancijanakahewawalgama8619
@riyancijanakahewawalgama8619 10 ай бұрын
තෙරුවණ් සරණයි දූට සහ වාසනාට නිදුක් නිරෝගී වේවා
@champikamalkanthi833
@champikamalkanthi833 4 ай бұрын
මේ දරුවා නීරෝගී සුව සම්පතිය ලැබේවා 🙏🙏🙏🙏
@123sudda
@123sudda Жыл бұрын
වාසනාට මොනා අඩුපාඩුවක් තිබ්බත් එම අයට මේ ලොකෙ ලොකු ආශිර්වාදයකුත් තියෙනවා❤
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
අනෙ පුතෙ ඔයාට විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා ❤️🙏🌹 ඔයාගෙ වාසනා ඇති රජු න් හට නිරතුරුවම විශ්ව මාතාවගේ පිහිට ආශිර්වාදය ලැබේවා මම ප්‍රර්තනා කරනවා ඇත් රජු ගෙ පිහිට ආශිර්වාදය ලබා මාගේ අසනිප අත් සුවපත් වේවා ඔයාගෙ සියලු පැතුම් සාර්ථක ලෙස ඉෂ්ට සිද්ධ වෙනවා ❤️🙏🌹
@sriyakumari4314
@sriyakumari4314 11 ай бұрын
වාසනා වාසනාවන්ත ඇත් රජු theruwan saranai
@dilshanlakshitha749
@dilshanlakshitha749 11 ай бұрын
තෙරුවන් සරණින් , කතරගම දෙවි පිහිටෙන් සම්පූර්ණ සුවය ලැබේවා! තෙරුව සරණයි වාසනාටත්
@roopanandanie4483
@roopanandanie4483 8 ай бұрын
වෛද්‍ය ප්රතිකාර දිගටම කරගෙන යන්න. දේව ආශිර්වාදය ක් තියෙනව නම් එයත් ලැබේවි..බුදු සරණයි..
@SamilaPirija
@SamilaPirija 5 ай бұрын
අවසාන ටික අහද්දී ඉබේම ඇඬුනා. වාසනා මැණිකට මේ දුවට බුදුසරණයි
@nalikasampath2462
@nalikasampath2462 4 ай бұрын
අනේ මොනවා උනත් කමක් නෑ අපේ වාසනා ඇත් රජුගේ පිං බලයෙන් katharagama දෙවි හාමුදුරුවන්ගේ අශිර්වදෙන් මේ දරුවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
@karuqatar8147
@karuqatar8147 9 ай бұрын
මේ දරුවට යම් පිහිටක් උනා කියල වාසනාට වද දෙන්න එපා අපේ මිනිස්සු මොකද අපේ අය පිහිටපතන්න යයි ,එතනට
@TharinduGunasekara16
@TharinduGunasekara16 4 ай бұрын
අනේ හරිම අහිංසක නැගණියක් 🥺💔 ඔව් මටත් හිතෙන්නෙ වාසනාත් මේ නංගිත් ගිය ආත්මේ මොකක් හරි ලොකු බැදීමක් තිබුණ දෙන්නෙක් වෙන්න ඇති 😍😃 අනේ අහන්නත් සතුටුයි මේ වගේ දේවල් 🥰❤👍 බුදු සරණයි ඔයලා දෙන්නාටම 🙏🥰
@ajanthidesilva4444
@ajanthidesilva4444 11 ай бұрын
තෙරැවන් සරණයී සියලූ දෙනාටම .වාසනාට ත්❤❤
@WarunaSampath-ze3rh
@WarunaSampath-ze3rh 9 ай бұрын
නිදුක් නීරෝගී සුවය ලැබේවා..!
@harshaniranasinghe5022
@harshaniranasinghe5022 4 ай бұрын
එයා හරි ලස්සනයි ❤️ ⁣තෙරුවන් සරණින් ඉක්මන් සුව ලැබේවා 🙏
@hiru3858
@hiru3858 4 ай бұрын
තුණුරුවන්ගෙ පිහිටින් කදිර සුරිදුගෙ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගිමත් සුවය ලැබේවා.....!
@SandakalumSanda-em2mb
@SandakalumSanda-em2mb 9 ай бұрын
ලමයෝ ඔයාටත් අපේ වාසනාටත් සෝබාදහමේ ආරක්ශාව ලැබේවා...!. ඔයාට උතුම් පුර්ණ නීරෝගී සම්පත්තිය ඉක්මනින් ලැබේවා!
@suramyarathnamali8216
@suramyarathnamali8216 10 ай бұрын
වාසනා ගෙනා වාසනාවන්ත රෝග සුවය...හරිම විශ්මය ජනකයි හරිම සතුටුයි දුවටත් වාසනාටත් චිරන් ජයතු තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏 ......!!
@sujanibandara3568
@sujanibandara3568 9 ай бұрын
😂😂😂😂ලංකාව හදන්න බෑ
@996kasun
@996kasun Жыл бұрын
හොද උනාට කමක් නැ . ගිහින් check කර ගන්න හරියටම . ඕක ඇත්ත වෙන්නත් පුළුවන් වෙන විද්‍යාත්මක දෙයක් නිසා වෙන්නත් පුළුවන් . නැත්තම පස්සේ දුක් වෙන්න වෙයි
@Nirwandewmin2012
@Nirwandewmin2012 Жыл бұрын
ඇතාටත්,දුවටත්. දෙවි පිහිටයි.
@udyanisanjula4003
@udyanisanjula4003 10 ай бұрын
අනේ 🙏🙏🙏 දෙවිපිහිටයි වාසනා ඇත් රජුට ඉක්මන් සුවය ලැබේවා සහෝදරිය ඔයාට ❤
@sall8582
@sall8582 Жыл бұрын
තෙරුවන් සරණින් , කතරගම දෙවි පිහිටෙන් සම්පූර්ණ සුවය ලැබේවා! තෙරුව සරණයි වාසනාට ❤❤❤❤🎉🎉🎉
@ruvinimedagedara
@ruvinimedagedara Жыл бұрын
වාසනාට නම් ගොඩක් ආදරෙයි...❤ ඒත් මේක නම් ටිකක් weird වගේ 😓 විශ්වාසය නිසා ගොඩක් දේවල් වෙනස් වෙන්න පුළුවන්. treatments කරන එක කොහොමත් හොදයි කියලා හිතුනා ඒ girl ට.
@hakmanavidanaarachchi7499
@hakmanavidanaarachchi7499 9 ай бұрын
වාසනා ඇත් රජුනි ඔබට තේරුවන් සරනයි කතරගම දෙවියන්ගේ ආරක්ෂා ආසිර් වාදය ලැබේවා ඒ දරුවටත් තේරුවන් සරනයි
@delanisomathilaka-gr7il
@delanisomathilaka-gr7il Жыл бұрын
ඇත්ත වෙන්නත් පුලුවන්..කතරගම දෙවියන්ගෙ ආශිර්වාදය වාසනාට වගේම අපි හැමෝටමත් තියනවා..මටත් ලොකු අසනීපයක් තිබිලා අම්මලා කතරගම දෙවියන්ට බාර උන නිසාත් treatmant නිසාත් මට හොද උනා..මගේ පුතාටත් ලොකු ඔපරේශන් එකක් තිබුනා..ඒ ඔපරේශන් කරන වෙලාවෙත් මන් කතරගම දෙවියන් සිහි කලා.පින් අනුමෝදන් කලා..නමුත් මේ නන්ගිගෙ treatmant දිගටම කලොත් හොදයි නේද.. එහෙම කලොත් හරියටම සුව වෙලාද කියල දැනගන්න පුලුවන්නෙ..දෙවියන් අපිට පිහිට වෙන බව ඇත්ත.ඒත් අපි කරපු කර්මවලින් අපිට ලැබෙන ප්‍රතිවිපාක නැතිකරල දාන්න දෙවියන්ට බෑ.
@anandaathapathu6359
@anandaathapathu6359 10 ай бұрын
Dewiyo natha
@dileepaashan7066
@dileepaashan7066 5 ай бұрын
Kohomda kiyanne?​@@anandaathapathu6359
@Asanka-7n
@Asanka-7n 4 ай бұрын
Dantha dathun wahansege pihiten siyalu leda sanipa wenne wasanata dantha dathun wahansege pihita thiyenawa e lamayage leda suwa wennea ehema nethuwa me katharagama rodi demalage balayak newi
@priyanthaweligamage7347
@priyanthaweligamage7347 4 ай бұрын
Mon 2:04 😊😅😮🎉❤
@ajantha-f8m
@ajantha-f8m 11 ай бұрын
නිදුක් නීරෝගී සුවය ලැබේවා
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Жыл бұрын
මේ කතාව අහද්දී ඇඟේ හිරිගඩු පිපෙනවා. ❤❤❤❤ වාසනා
@Chunlani._4246
@Chunlani._4246 11 ай бұрын
වාසනා කියන්නේ කඩොල් ඇතා..දැනට චයිත්‍ය 6 කට මුල්ගල් තියලා ලංකාවේ ඔක්කොම පෙරහර කරඩු වඩම්මපු,ලංකාවේ පරිණතම විශාලම ඇත් රජු...මිනිස්සු කෝටියකට වඩා පිංබර වත්මන් මංගල හස්ති රාජයා ..❤❤❤
@Udumbara568
@Udumbara568 11 ай бұрын
වාසනා පැටියා ඔයා දොස්තර මහත්තයෙක් වුනේ කවදද.. ඔයානම් මාරයි අනේ
@RasikaSamantha-er8bs
@RasikaSamantha-er8bs 11 ай бұрын
බුදුසරණයී ඊශ්වර දේවීපීහීටයී නිරෝගී සුව ලැබේවා කතරගම දෙවියන්ගේ පිහිටයි
@saliyaperera6169
@saliyaperera6169 10 ай бұрын
ඔයාට ඉක්මන් සුවය ලැබේවා දුවේ
@RienzieOusman
@RienzieOusman 10 ай бұрын
THIS GIRL IS VERY LUCKY, ALSO THIS ELEPHANT IS A BLESSED ANIMAL. CANNOT UNDERSTAND BUT IN REALITY THIS IS THE TRUTH BLESS THIS ELEPHANT AND ALSO THIS GIRL SACHINI AND ALSO WASANA THE ELEPHANT IS A SUPER BLESSING.❤❤❤❤
@thanujakumarai7658
@thanujakumarai7658 10 ай бұрын
වාසනා මැණික , දෙන්නටම බුදු සරණයි
@surangasampath485
@surangasampath485 Жыл бұрын
තෙරුවන් සරනයි ඉක්මනින් සුවය ලැබේවා
@Bulletone29
@Bulletone29 Жыл бұрын
කතරගම දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට පිංසිදු වේවා !
@pushpawijesinhe9274
@pushpawijesinhe9274 Жыл бұрын
මේ නම් ආත්මීය බැදීමක් තමයි .🐘🐘🐘
@kirthiweerasinghe5584
@kirthiweerasinghe5584 3 ай бұрын
රත්තරන් මැණිකක්නේ වාසනා බුදුසරණයි dennatama
@disnadisna6530
@disnadisna6530 10 ай бұрын
තෙරුවන් සරණයි.
@syrilsyril3410
@syrilsyril3410 10 ай бұрын
වාසනා.ඇත්තරජුටත්.දියනියටත්.තෙරැවන් සරනයි
@dileepaashan7066
@dileepaashan7066 5 ай бұрын
තෙරුවන් සරණයි🙏 යහපතක්ම වේවා🙏🏵️🙏🌼🙏
@gayanrathnayake7610
@gayanrathnayake7610 Жыл бұрын
තෙරුවන් සරණයි.සුවපත් වේවා!
@anushapriyadarshani9309
@anushapriyadarshani9309 Жыл бұрын
A nange lassanai budu saranai dewi pihitai wasanatai me nangetai.daennatama nirogi bawa labeewa
@renukarenuka4483
@renukarenuka4483 11 ай бұрын
බුදු සරණින් වාසනා ඇතාටත් ඒ අහිංසක නංගිටත් බුදු සරණින් කිසිම කරදරයක් නොව්වා
@shamilprasanga4713
@shamilprasanga4713 Жыл бұрын
Budu saranai පරිස්සමෙන් inna hamadama සතුටින් inna
@maleeperera9055
@maleeperera9055 9 ай бұрын
It’s really happy to hear about your experience and now you all are living well, but better to check her current medical condition again. Theruwan saranay
@manorideepika219
@manorideepika219 4 ай бұрын
බුදුසරනයි නිරෝගි සුවය ලැබේවා
@Soma-r4h
@Soma-r4h Жыл бұрын
Alh rajanani obata lharwan saranai maga as dakan kadulu puruna danwalh kirima bohoma slhulhi api katar rata sita 👃👃👃👃👃👃👃
@shirannirmalaofficial3658
@shirannirmalaofficial3658 Жыл бұрын
කතරගම දෙවි පිහිටයි
@gangasurangani4301
@gangasurangani4301 11 ай бұрын
Ane kohoma hare daruwage leda hoda wela santhosen ennawanam loku deyak theruwan saranai maneka ❤❤❤❤❤❤
@rangasandaruwan572
@rangasandaruwan572 Жыл бұрын
බුදුසරණයි
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 4 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා තෙරැවන් සරණයි ❤❤❤
@GAYANIRENUKA-fq3op
@GAYANIRENUKA-fq3op 5 ай бұрын
අනේ දෙන්නට බුදු සරණයි
@MYKSamarathunga
@MYKSamarathunga 4 ай бұрын
Comment s දාපු මේ ඔක්කොමලා ආදරනීය මනුස්සයෝ..සතුන්ට මිනිස්සු න්ට මෙහෙම ආදරේ කරන අය කොච්චර ඉන්නවද ..ආදරේ ඔක්කොටම
@darshanasampath109
@darshanasampath109 11 ай бұрын
පෙරඅත්ම බවයේසම් බන්දයක් තියෙන්නඅති වාසනාඑක්ක බුදුසරනයි දුවෙි
@dulanidilrukshi7471
@dulanidilrukshi7471 Жыл бұрын
Ath rajuni oba wahanse chirath kalayak wajabewa.....sadu sadu sadu🙏🙏🙏
@DayaniKusum
@DayaniKusum 11 ай бұрын
බුදූ සරණයි
@jijudissanayake7691
@jijudissanayake7691 Жыл бұрын
Wasanawantha daruwek. Pinwath athek. Budu saranai. Devi pihitai
@Saranga-fe2ks
@Saranga-fe2ks 11 ай бұрын
❤ Mangala Hasthi Rajayek ge Watinakama....😢❤❤🙏🙏🙏
@thakshisenani3075
@thakshisenani3075 10 ай бұрын
Ath rajutath...duwatath theruwan saranai ❤❤❤
@palithasamarakoon1632
@palithasamarakoon1632 Жыл бұрын
තෙරුවන් සරණයි
@samanthakomary7907
@samanthakomary7907 Жыл бұрын
අනේ වාසනා මැණික ගොඩක් ආදරේයි
@VirajI.p.v.msenawirathna
@VirajI.p.v.msenawirathna Жыл бұрын
බුදුසරණයි 🙏
@dhananjayapmadurage5183
@dhananjayapmadurage5183 Жыл бұрын
කතරගම දෙවි පිහිටයි🙏🙏🙏
@nimeshagurubevila9058
@nimeshagurubevila9058 4 ай бұрын
එයා කොහොමත් වාසනාවක් තමා. වාසනා මැණික❤
@UpekshaMadhu
@UpekshaMadhu 4 ай бұрын
වානා ඇත් රජු නිසා මේ දියනිය සුවට ලැබුවා මේ දෙදෙනාටම දීර්ගයුශ වේවා ❤❤❤
@cnnimalka2967
@cnnimalka2967 4 ай бұрын
පේබැදිමක්අැතිඑ්කයි. මටනමිහරිමදුකහිතෙනකතාවක්❤❤❤❤❤❤❤❤
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 Жыл бұрын
වාසනා මැනිකටත් දුවටත් බුදු සරනයි
@dasuniniwanthi31
@dasuniniwanthi31 Жыл бұрын
තෙරුවන් සරණයි පුතෙර්
@indumenike7295
@indumenike7295 Жыл бұрын
Budu saranai wasanata saha diyaniyata
@DilshaPamodi
@DilshaPamodi 4 ай бұрын
අනේ මේ මැණිකව ආයෙ ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න කෝකටත්.අහිංසක ලස්සන කෙල්ලෙක්.ඉක්මනට සනීප වෙන්න ඕනෙ ඔයාව❤❤❤❤
@geethamala7835
@geethamala7835 8 ай бұрын
"""" WASANA ATH RAJUNI 🙏🏻🙏🏻🙏🏻 dergayusha lebewa .Doniyata Neerog suwayakma lebewa ❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻 """"
@ChandiChandralatha
@ChandiChandralatha 5 ай бұрын
නිදුක් නිරෝගි වෙිවා පුතේ, වාසනා මැනික
@KingdomofYuki
@KingdomofYuki Жыл бұрын
වාසනා හම්බුනාට පස්සේ ඒ ලමයට සනීප වුනානම් එච්චරයි ඉතිං. ආය ඔ්ක පිලිනොගන්න අය ට්‍රැක්ද ගගා අහන්න ඔ්න නෑ සනීප වෙන එකනේ වටින්නේ එයාලගේ විශ්වාසේ එහෙමම තිබුනාවේ
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 10 ай бұрын
ANIWARYENMA
@samanthakomary7907
@samanthakomary7907 Жыл бұрын
අනිවාර්යයෙන්ම කතරගම දේව් යන්ගේ ආසිර් වදය අපි හැමොටම තියේනව
@CatusHome-gh9rl
@CatusHome-gh9rl Жыл бұрын
තෙරුවන් සරණයි නංගියෝ ☸️
@MallikaPriyangani-q3u
@MallikaPriyangani-q3u Жыл бұрын
wasawantha wasana manika budu saranai ❤❤❤❤❤❤
@sipbandara8032
@sipbandara8032 Жыл бұрын
ආත්මීය බැඳීමක්.....තෙරුවන්සරණයි දුවටත්....වාසනා මැණිකටත්....🙏
@kumudukumari1980
@kumudukumari1980 9 ай бұрын
වසනා අැත්රඡුනිටත් අාදරනිය දියනිටත් සියලුම ෙද්වියන් රැක ෙද්වා 🙏🙏🙏🙏❤❤❤❤❤❤❤😍
@ChirathSathsara
@ChirathSathsara 4 ай бұрын
Ana ahana kotath asaie duva taruvan saranai oyata wasana manika oyatath taruvan saranai ❤❤
@priyadarshanidandeniya
@priyadarshanidandeniya Жыл бұрын
අනේ මගේ රත්තරන් පුතේ කතරගම දෙවියන්ගේ වරමක් ඇති නේද. අපේ වසනා අත්රජුගේත් දුවගේත් පෙර ආත්මයේ ලොකු බැදීමක් ඇති. ලෝකසත්වයා සුව කිරීමට මගේ පුතාට ලොකු බලයක් ලැබෙන්න කියලා කතරගම දේවියගෙන් ඉල්ලනවා සාදු සාදු 🙏🙏🙏🙏
@kalyanisrilanka9173
@kalyanisrilanka9173 Жыл бұрын
Budu.saranai.duwe.satuten.inna.ideri.path.karana.oba.tumata.bohoma.pen
@achintharuwan300
@achintharuwan300 8 ай бұрын
මෙන්න මිත්‍යාදුශ්ටිකයෝ ටිකක් මේකේ ටිපර් වෙලා😂😂😂😂
@newfilmtrailer7733
@newfilmtrailer7733 3 ай бұрын
achintharuwan300 උබ ඇවිල හෙන scientific මිනිහනේ.. වෙලා තියෙන දේ සම්‍යක් දෘෂ්ටික විදියට පැහැදිලි කරපංකෝ.. ඉතිං.. උබේ මොලේ කොහොමද කියලා බ්ල්න්ඩත් පුළුවන් එතකොට 😂🤣🤔😂🤣😁
@chandaniratnayake1130
@chandaniratnayake1130 Жыл бұрын
Theruwan saranai 🙏🙏🙏
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Korinta Garaadkiisa I #TaxanahaBarbaarintaToolmoon
16:53
Success Leadership Center
Рет қаралды 1,8 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 2,1 МЛН