බිහිසුණු අත්දැකීමක් එක්ක අපි දැනට දැක්ක ලොකුම Cane Corso | Pet Talk

  Рет қаралды 1,172,700

Pet Talk

Pet Talk

Күн бұрын

Пікірлер: 845
@dhanushkachamara8120
@dhanushkachamara8120 4 жыл бұрын
අද තමා හොදටම බල්ලෝ ගැන දැනුවත් කෙනෙක් එක්ක program එක කලේ.අපිත් යමක් ඉගෙන ගත්තා.බල්ලෝ දෙන්නා නම් සුපිරි...
@ashankasr
@ashankasr 4 жыл бұрын
Exactly....
@samjay2351
@samjay2351 4 жыл бұрын
Hi Thank you! -Sam
@thenuldilith2256
@thenuldilith2256 4 жыл бұрын
නියමයි මචං
@මිෂ්-ඨ2ධ
@මිෂ්-ඨ2ධ 4 жыл бұрын
@@samjay2351 👌
@charithajayathilaka67
@charithajayathilaka67 4 жыл бұрын
මේ ඉන්නෙ Mr. Nanayakkara... නෙල්නා ෆාම් එකේ අයිතිකාර මහත්තයා...
@lakiyacs2072
@lakiyacs2072 3 жыл бұрын
මිලියනයක් වුනත් පාඩු නෑ බල්ල ඒ තරම් පට්ට හැමෝටම මෙහෙම වියදම් කරන්නත් බෑ ඒ වාසනාවන්ත පව්ලට සුභ පැතුම්!!!
@Indunil_DKA_B-622
@Indunil_DKA_B-622 2 жыл бұрын
මේ ලංකාවෙ ඉන්න කෝටිපතියෙක්...නෙල්නා සමාගමෙ හිමිකරු
@sathsaraninawodya4743
@sathsaraninawodya4743 3 жыл бұрын
ඇත්තටම cane croso කෙනෙක්ව හදන්න කැමැති කෙනෙකුට සෑම් අයියාගේ පැහැදිලි කිරිම කියාගන්න බැරි තරම් වටිනවා........🤗❤️
@sltiktokgen3221
@sltiktokgen3221 4 жыл бұрын
මේ පාර නම් දැනුම තියෙන කෙනෙක්ව අරන් තියෙනව. ඉදිරි වීඩියො වලටත් මෙයාව ගේන්න!! ❤️❤❤️
@chamikarasilva25
@chamikarasilva25 4 жыл бұрын
/ඔයාට🌹🌹මගෙන් මටත් පොඩි සහයෝගයක්💓 දෙන්න ඔයාට ඉදිරියට ම යන්න මගෙන් සුබ පැතුම් බුදුසරණයි 🌹🌹🌹🙏
@rkperera6584
@rkperera6584 4 жыл бұрын
පෙට් ටෝක් එපිසෝඩ් 01 ඉදලා මේ වෙනක දාපු සේරම බැලුවත් අද තමයි වෙන කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට බ්‍රීඩ් එක ගැන කියලා දෙන කෙනෙක් එක්ක ප්‍රොග්‍රැම් එක කරේ..❤️❤️❤️❤️
@shamalmadubashitha4206
@shamalmadubashitha4206 3 жыл бұрын
දන්න දේ හොදටම කියල දෙන කෙනෙක් එක්ක program eka කරපු එක නම් වටිනවා. 🤩
@ashanidewasurendra2957
@ashanidewasurendra2957 4 жыл бұрын
Thanks ash අයියේ මම dinodh මට වයස 12. මම සත්තුන්ට ගොඩක් කැමති. තව මේ වගේ videos ගොඩක් ගේන්න.
@madushapriyani3784
@madushapriyani3784 4 жыл бұрын
mage vayasa 13 mamath dog lover keneck
@ashanidewasurendra2957
@ashanidewasurendra2957 4 жыл бұрын
@@madushapriyani3784 ශෝක් මම හැම සතෙක්ටම කැමති. මොකක්ද නම ?
@countryfirst3235
@countryfirst3235 3 жыл бұрын
සෑමිි නමිි හරිම නිරවුල්ව පැහැදිලි කරනවා 👌
@chandraalwis3874
@chandraalwis3874 4 жыл бұрын
අනේ මෙ වගේ අය හදන්න අපිට බැහැ නෙ නේද ලස්සනයි කළු වුණා ට👌👌👌👌
@indunilpradeep91
@indunilpradeep91 4 жыл бұрын
නියම විස්තරයක් දුන්නෙ අද තමයි.. සෑම්ට breeds ගැන සුපිරි දැනුමක්..
@dulas4614
@dulas4614 4 жыл бұрын
කාලෙකින් සැප බල්ලෙක් දැක්ක වගේම වයසට වඩා දැනුමක් අත්දැකීමක් තියන සුපිරි හැඩ්ල්ර් කෙනෙක් දැක්ක
@rpsaman9356
@rpsaman9356 3 жыл бұрын
patavu innava laksa 6 i ona aya nomdara dagena yanna
@nadikarosa4293
@nadikarosa4293 Жыл бұрын
ඔයා ලබපු බිහිසුණු අද්දැකීමත් කියන්න ඉතිං අපිට..ලස්සනයි වීඩියෝ එක.සෑම් හොදට විස්තර කරනවා...සුපර්..❤❤
@lahirucharith4247
@lahirucharith4247 4 жыл бұрын
හැමෝම කිවුව වගේ සෑම් ගෙ දැනුම පට්ට මොන ප්‍රශ්නෙ අහුවත් සෑම් ලග උත්තරයක් තියනව
@basuelectroboy8092
@basuelectroboy8092 4 жыл бұрын
ඒ බල්ලා මරු ඒ ගෙදරත් මරු
@chamikarasilva25
@chamikarasilva25 4 жыл бұрын
64/ඔයාට🌹🌹මගෙන් මටත් පොඩි සහයෝගයක්💓 දෙන්න ඔයාට ඉදිරියට ම යන්න මගෙන් සුබ පැතුම් බුදුසරණයි 🌹🌹🌹🙏
@hirusadu3006
@hirusadu3006 4 жыл бұрын
@@chamikarasilva25 dunna
@edirisinghekumar7349
@edirisinghekumar7349 4 жыл бұрын
අම්මෙ අද තමයි ලස්සනම ලොකු පැංචි denith දැක්කේ ගොඩක් ස්තූතියි ඔබ තුමාට අපට මේවා පෙන්වා දෙනවා දෙවි පිහිටයි ඔබතුමාට
@meenajayakodi5374
@meenajayakodi5374 3 жыл бұрын
එයාලා ගොඩක් ලස්සනයි ගාම්භීර පෙනුමක් තියෙන හොඳ සත්තු
@kanchanasamanmalee310
@kanchanasamanmalee310 4 жыл бұрын
මන් බව්වෙක් හදන්නේ නෑ.හැබැයි ඉදිරියෙදි හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ..මන් pet talk සියලුම ප්‍රෝග්‍රෑම් බලනවා.අද තමයි ඇත්තටම බව්වෝ ගැන හොදටම දැනගත්තේ mr. saam ගෙන්.ගොඩාක් ස්තූතියි.මෙයාගෙන් ඉදිරියටත් ප්‍රොග්‍රෑම් වලදි අපිව දැනුවත් කරන්න.හරිම පැහැදිලිව ගොඩාක් දේවල් කියලා දෙනවා.tnk u pettalk..
@hirumaduranga4791
@hirumaduranga4791 4 жыл бұрын
අද නම් ඇත්තටම හොඳයි බොරු සෝබන නෑ..... 👍👍👍👍👍
@damiduprabudda4484
@damiduprabudda4484 4 жыл бұрын
Cane corso බල්ලෙක් ගන්න ආස අයට බල්ලෙක් ගන්න හොද තැනක් කියන්න.
@asiriwardena9083
@asiriwardena9083 4 жыл бұрын
බොහොම ස්තූතියි බල්ලො ගැන හුඟක් දේවල් දැනගත්තා
@198227tahiti
@198227tahiti 4 жыл бұрын
Sam knows what he's talking about. Would love to see more of him. Love the two dogs!
@rumeshajayathissa1319
@rumeshajayathissa1319 4 жыл бұрын
සෑම්ට හොද knowledge එකක් තියෙන්නෙ එයා එක්ක තව ප්‍රෝගෑම් එකක් කරන්න
@chamikarasilva25
@chamikarasilva25 4 жыл бұрын
/ඔයාට🌹🌹මගෙන් මටත් පොඩි සහයෝගයක්💓 දෙන්න ඔයාට ඉදිරියට ම යන්න මගෙන් සුබ පැතුම් බුදුසරණයි 🌹🌹🌹🙏
@rushanmjayasekara2450
@rushanmjayasekara2450 4 жыл бұрын
Sam horekne🤣🤣🤣
@chanakathejan5555
@chanakathejan5555 4 жыл бұрын
ලස්සනයි අයියේ .මෙ අයත් එක්ක ගෙවන ජිවිතෙ ලස්සනයි. මෙ program එක 👍 .මම නම් අසම breed එකක් . අයියා ගෙ අත හපුවෙ මෙයලාඩ.................
@manujayakavinda3069
@manujayakavinda3069 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා මේ අත්දැකිම ❤
@isharaweerasekara1339
@isharaweerasekara1339 4 жыл бұрын
අයියෙ ඔයා මුල් ටිකේ දැන් ඇඟට පනියිද කියල වගේ ඉන්න අපහසුව දැක්කම ගෙදර ඉඳන් බලන අපෙත් ඇඟත් වෙවුලනව 😬😁👍
@dickyjayasinghe7366
@dickyjayasinghe7366 4 жыл бұрын
Sam seems to be an expert on the subject. Like an encyclopedia of dogs. For me, this is your best programme on dogs. Keep this quality up continuously. Thank you, the owner and knowledgeable Sam.
@samjay2351
@samjay2351 4 жыл бұрын
Thank you -Sam
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 4 жыл бұрын
Of course . Hope to buy a cane corso from him
@samjay2351
@samjay2351 4 жыл бұрын
Dasuni Wijetunge of course call us on 0777280420
@uaccarcare1816
@uaccarcare1816 4 жыл бұрын
Can I have contact number for owner
@samjay2351
@samjay2351 4 жыл бұрын
uac car care 0777280420
@shanikafernando1426
@shanikafernando1426 4 жыл бұрын
ඒ ගෙදර ලස්සන .. 😱😱
@shashikadilshan1329
@shashikadilshan1329 3 жыл бұрын
සිරාවටම
@nuwanchandramal6747
@nuwanchandramal6747 3 жыл бұрын
nelna farm ,alfonso mango මෙයගෙ mr.නානායක්කාර
@hevinduyt4939
@hevinduyt4939 2 жыл бұрын
ගන්න හිතෙනවා ඒත් හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක් 😁
@inokasubashani4419
@inokasubashani4419 2 жыл бұрын
😀😀😀😀
@vihangaransith9950
@vihangaransith9950 4 жыл бұрын
සිරාවට හුගක් දේවල් දැන ගත්තා අද 🖤🤘🏼
@dasunkodikara2534
@dasunkodikara2534 4 жыл бұрын
ඒක නම් මරු ජෝඩුවක්...නියමයි pet talk. තවත් මේ වගේ සුපිරි dog breed ගැන වීඩියෝස් ගේන්න.....❤️❤️👍👍
@gimhanbhashitha1592
@gimhanbhashitha1592 2 жыл бұрын
බුදාම්මෝ 🤯🥵🔥 හීන අතර එකක් 😘
@dinethwijesinghe5862
@dinethwijesinghe5862 4 жыл бұрын
දැක්කම නම් පිස්සු හැදෙනවා ආ.❤️❤️🙀🙀🙀🤗🤗🤗
@dilfn6078
@dilfn6078 4 жыл бұрын
අම්මෝ දැක්කත් ඇති ඉතින් බය වෙන්න. බල්ලා ළඟ හිටියත් මිනිහා protected.
@himashdunuwila6110
@himashdunuwila6110 4 жыл бұрын
බල්ලොත් නියමයි handlers ලත් නියමයි...
@tst8926
@tst8926 4 жыл бұрын
අම්මෝහ්හ්.......පාරකදි එහෙම දැක්කොත් නම් නගිනවා ගහකට...😟🙄😱❤️
@asyaosikovska6820
@asyaosikovska6820 3 жыл бұрын
ගහක්නොතිබුනුත්.මොකදකරන්නෙ.
@damiyandark7567
@damiyandark7567 3 жыл бұрын
@@asyaosikovska6820 මැරිලා වගේ ඉන්නවා😐
@chandanigamage5376
@chandanigamage5376 Жыл бұрын
එකනම් ඇත්ත මෙයාලා හරීම ආදරණීය යි මන් ගාව ත් ඉන්නවා
@monkey_dady223
@monkey_dady223 3 жыл бұрын
කොච්චර cane corso ලගෙ වීඩියෝ දැම්මත් මේක බලනවමයි😅😍
@dumindakumara6911
@dumindakumara6911 3 жыл бұрын
බුදු අම්මෝ මෙයා නම් යකෙක්..🔥😨දැක්කම බය හිතෙනවා...😱😎💕🔥
@nimantha007
@nimantha007 4 жыл бұрын
කමෙන්ට් දාද්දි මේ බල්ලෝ දෙන්නට බවුවෝ බවුවෝ කියන්න එපා බන්..උන් බවුවෝ කියන්න තරම් ලපටි කොල්ලෝ නෙමේනේ...😂
@agrabhashinee9084
@agrabhashinee9084 4 жыл бұрын
🤣🤣🤣🤣 mona bauwda balu thadiyo🤣
@142samantha
@142samantha 3 жыл бұрын
😂😂😂
@milan6468
@milan6468 3 жыл бұрын
Sira Sira
@SureshKumar-jh1gh
@SureshKumar-jh1gh 3 жыл бұрын
😂😂😂
@madushaviduranga5556
@madushaviduranga5556 4 жыл бұрын
හොද දැනුමක් තීන කොල්ලෙක්
@nush2469
@nush2469 4 жыл бұрын
I wanted to get a Cane Corso but settled for XL American Bully x Staffy. Cane Corso is so beautiful and majestic!
@slreviewhub6222
@slreviewhub6222 4 жыл бұрын
ෂා නියමයි... ජය වේවා..!!
@babyworld_9777
@babyworld_9777 3 жыл бұрын
ලංකාවේ Kangal නැති නිසා Cane cruso, Presa canerio, Dogo's ලා එහෙම සුපිරි 😻
@Tintu123
@Tintu123 3 жыл бұрын
වීඩියෝ එකනම් නියමයි !🍃♥️
@corsogang1814
@corsogang1814 4 жыл бұрын
So proud to be breeder of this beautiful dog, Fedor is amazing, best regards from Corso Gang Kennel 👍👍👍
@samjay2351
@samjay2351 4 жыл бұрын
Thank you for Creating him! Is this one of ur best breedings up to date?
@corsogang1814
@corsogang1814 4 жыл бұрын
@@samjay2351 yes, he was for sure one of the best dogs from our kennel
@miyurumishayel546
@miyurumishayel546 3 жыл бұрын
cane crosolata api kiyana de therum karanne kohomada
@williamserpanchy220
@williamserpanchy220 2 жыл бұрын
Today was a great day that a good dog trainer did the program. Thanks a lot for the valuable information, Sam. Thank you pet talk and thank you Mr.Nanayakkara for sharing your pet experience for us to be updated about the cane Corso dog breed.
@pasinduashen8389
@pasinduashen8389 4 жыл бұрын
Cane corso knk ekka golden retriever knk haduwoth awulda?? Un denna ekta thiynna brida?? Eyla dennma podi kale idn ekta hduwoth awulk wena 1k ndda???? Plzz mekta rply krnna.
@samjay2351
@samjay2351 4 жыл бұрын
No problem -Sam
@AshVlogs_sl
@AshVlogs_sl 4 жыл бұрын
Socialise karanna ..:: train karanna Ethakota prashnayak nee
@udayafantasy7796
@udayafantasy7796 4 жыл бұрын
බල්ලො නම් බල්ලො......🖤🖤🖤
@busytravelers7778
@busytravelers7778 4 жыл бұрын
වැදගත් දේවල් ගොඩක් ඉගෙන ගත්තා.👍❤
@slarmyfan9846
@slarmyfan9846 4 жыл бұрын
Ara ayya lassanata gammata clearly katha karanawa. Niyama manussayek. Thank u
@sethumranditha7293
@sethumranditha7293 3 жыл бұрын
අයියේ rottweiler ,carne cosa දෙන්නගෙන්, *වැඩියෙන්ම සෑර කවුද? *ශක්තිමත් කවුද ?
@sethumranditha7293
@sethumranditha7293 3 жыл бұрын
🤔
@dinudissanayaka1837
@dinudissanayaka1837 3 жыл бұрын
Carne cosa
@himethhaddela7580
@himethhaddela7580 4 жыл бұрын
Nice explanations from the owner , appreciate it, learned alot
@Amasha3000
@Amasha3000 2 жыл бұрын
He is the owner of "Nelna Chicken". Mr. Nanayakkara
@Kasunkm-b2j
@Kasunkm-b2j 12 күн бұрын
බුදුසරනයි එයාලට❤
@ishansha7197
@ishansha7197 4 жыл бұрын
Hmmmm most well well educated handler i ever saw in this channel....
@sampathnanayakkara8856
@sampathnanayakkara8856 3 жыл бұрын
Ayye cane corso ekenek ekka husky kenek hadanna puluwanda
@vihangaransith9950
@vihangaransith9950 4 жыл бұрын
නැට්ට කපපු black panther කෙනෙක් වගේ.🖤
@sandarualwis3551
@sandarualwis3551 3 жыл бұрын
Mata meyage patiyek ganna puluvanda?
@rasikaprasad8169
@rasikaprasad8169 4 жыл бұрын
ආසාවේ බෑ affa..♥️♥️♥️ sam bro elakiri..
@nelukadilshan1367
@nelukadilshan1367 3 жыл бұрын
bro mata cane corso puppy kenek kiyakata vage ganna puluvanda
@Theiththewa
@Theiththewa 4 жыл бұрын
මේ වගේ දැනුම තියෙන කෙනෙක් එක්ක ඩෝග් ට්‍රේනින්ග් ගැන වැඩසටහන් ටිකක් කරන්න..
@lakiyacs2072
@lakiyacs2072 3 жыл бұрын
ආසාවෙන්ම බලපු විඩියෝ එක මේක ගින්දර🔥🔥🔥 වගේ බල්ලෙක් Cane Corso සුදු වෑන් එකක් ආවත් බය වෙන්න දෙයක් නෑ. මෙයින් කෙනෙක් ඉන්නවනම් අම්මෝ තිබුන ගැම්ම🔥. slow motion part ටික 👌👌👌 බල්ලගෙ වැඩ කෑලි ටිකක් දාල විඩියෝ එකක් හදන්න. ඇඩෙන්න දෙන්න පුලුවන් බලන උනුත් කොර වෙන්න........
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
සුදු වෑන් වලින් ඇවිත් කොටි සහ කොටින්ට උදව් කරපු එවුන් උස්සල ඒ ප්‍රශ්නය ඉවර නොකරනම් තාමත් බෝම්බ කනව යූ ඇන් පී ,ජවිපෙ ඉන්න සිංහල සක්කිලි ඒක තේරුම් ගන්නෙ නෑ
@ජනිත්පුතා
@ජනිත්පුතා 3 жыл бұрын
මගේ අහිංසක හීනයක් cane corso කියන්නෙ. 😭😭😭
@yasiruperamune
@yasiruperamune 4 жыл бұрын
Best episode of pettalk. Thank you sam
@mudithawijesinghe-2628
@mudithawijesinghe-2628 Жыл бұрын
female kenek nedda cros karanna
@amazingweddings6044
@amazingweddings6044 4 жыл бұрын
Mata patiyek ganna onee, kohenda ganna puluwan?
@praveenrathnayake822
@praveenrathnayake822 4 жыл бұрын
Good explanation by Sam , Thank you very much ❤❤
@thenulawijeysinghe3179
@thenulawijeysinghe3179 3 жыл бұрын
Bite force 1 මොකක්ද?
@sandunranaweera7457
@sandunranaweera7457 4 жыл бұрын
Meyawa hambanthota wage rasne kalagunayaka hadanna puluwanda
@shanukamuthumala9835
@shanukamuthumala9835 4 жыл бұрын
ගොඩක් වටින දේවල් ටිකක් දැනගත්ත ♥️
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 4 жыл бұрын
සෑම් හොඳ නොලේඩ්ජ් එකක් තියෙන කෙනෙක්.පෙට් ටෝල්ක් එකේ අනිත් අයට වඩා සෑහෙන්න ලොකු විස්තරයක් එක්ක හොඳ ප්‍රසන්ටේඅහන් එකක් දුන්න
@gayanmadhu4302
@gayanmadhu4302 2 жыл бұрын
Ratakin sathek genna keeyak yanawada
@adithiyajayamanna8936
@adithiyajayamanna8936 4 жыл бұрын
Why he is not in the top 10 dangerous dog list? I have a Rottweiler ,I actually don’t see a difference so can you bring out a video comparing both the breeds?anyway nice video thanks 😍
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 4 жыл бұрын
මම ආසයි මෙයාලා නිදහස් ඉන්න නිසා.ලස්සන තඇනක්
@yurenikaushala9427
@yurenikaushala9427 Жыл бұрын
Alaskan Malamute කෙනෙක් ගන්නෙ කොහොමද 🙂. මං ගන්නව
@BMBandara666
@BMBandara666 4 жыл бұрын
සෑම් සුපිරියටම දන්නවා අයෙත් සෑම් එක්ක වීඩියෝ කරන්න
@SureshKumar-jh1gh
@SureshKumar-jh1gh 3 жыл бұрын
Ammo me ekkenekta ahu unoth kohomada ape kaalith nathi wei..
@afzaryunez
@afzaryunez 4 жыл бұрын
This person seems to be very knowledgable 👍 this video helped me learn alot about cane corso
@danukaransiri7138
@danukaransiri7138 4 жыл бұрын
Sam නම් super ♥️
@viduravimansana3527
@viduravimansana3527 4 жыл бұрын
Dogo argentino ගැනත් දෙන්න පුලුවන් ද ❤
@yvez3351
@yvez3351 4 жыл бұрын
සැම් එක්ක තව විඩියො ඔනේ. දෙයක් දන්න පොරක් 🔥
@edirimuniadithya4062
@edirimuniadithya4062 3 жыл бұрын
Cane corso kenek kohenda Ganna puluwan
@gayanjananjaya9339
@gayanjananjaya9339 3 жыл бұрын
mata patiyek ganna one. order karanna puluwan widiyak thiyanwada?
@nadushanekanayake9394
@nadushanekanayake9394 4 жыл бұрын
යක්කු වගේ ❤️💪
@arunishanika9719
@arunishanika9719 3 жыл бұрын
Meyalage patiyek gnnawanm contac karaganne kohomada api
@amithprasanna216
@amithprasanna216 3 жыл бұрын
මට soori gang Ahala කියනවදTibetan mastiff puppy කෙනෙක් පිටරට ඉඳලා ලංකාවට ගෙන්න කීයක් විතර යයිද soori gang Ahala කියනවද
@Sanjushan
@Sanjushan 4 жыл бұрын
නියම අදහස් ටිකක්.හා‍ෙද දැනුමක් ගත්තා
@anuhassachethana6532
@anuhassachethana6532 4 жыл бұрын
ඌගෙ ලස්සන 😍❤️🔥
@shehan_silva
@shehan_silva 2 жыл бұрын
Best episode. Sam you are the best.. super Cane Corso ...
@ashanidewasurendra2957
@ashanidewasurendra2957 4 жыл бұрын
මම dinodh, මම මේ vidieo එක ඔක්කෝටම share කරා.
@dihenhansana4972
@dihenhansana4972 4 жыл бұрын
Ane maru ne godak hoda video ekak Thank you Pettalk ❤️❤️❤️🐕🐕
@hashenkavinda1272
@hashenkavinda1272 4 жыл бұрын
Good Job Sam 👏👏👏👏👏❤
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
පින්වන්ත මිනිසු.❤
@RanjithKumar-pk5pe
@RanjithKumar-pk5pe 4 жыл бұрын
Very exciting this Dog wonderful and looking Good,,
@rashiniprabodhima2237
@rashiniprabodhima2237 3 жыл бұрын
Aneee shooiii 🥰🥰🥰🥰🥰
@ascoyt7847
@ascoyt7847 4 жыл бұрын
Gsd part 2 ekak one.thank U pet talk. Good luck.😉😉👍👍
@udaramadushan6985
@udaramadushan6985 4 жыл бұрын
පිස්සු හැදෙනවා❤
@kannagara7109
@kannagara7109 4 жыл бұрын
mona unath balu pataw (gaanu) wikunaddi unwa operation karala pataw hdanna bari widihata dena eka hari waradi
@renusamanthi5026
@renusamanthi5026 4 жыл бұрын
aniwa.. higana koti pathiyo !
@rflo4918
@rflo4918 3 жыл бұрын
Ammo phon aken dekala mage kakul weulanna gaththa.husma tika hiraweno .niyamai supiri baw mallila denna
@sureshmadushanka892
@sureshmadushanka892 2 жыл бұрын
Me video eka supiri💯 samahara aya boruwata lokukam kiyanne kisideyak nodana.eth meyalagennm gannama hithenawa bawwek😍
@thilinidayarathne3540
@thilinidayarathne3540 4 жыл бұрын
I highly appreciate this video because this is the one of Best dog (Cane Corso) video with upmost defination.. so credictable!! A Cane Corso Owner with Versatile knowledge about dogs👌👌👍👍👏👏👌👌 Tip Top 👌 This video will be Super Hit according to my opinion..!! CARRY ON... i never neglect these precious pet videos.. ecstasy of CANE CORSO 🐕🐕 Thank u Pet talk🐶🐱🐦🐠😍😍😇😇🤩🤩☺☺
@thilinidayarathne3540
@thilinidayarathne3540 4 жыл бұрын
@V ૯ V mta kemthi language eken mn rep kre🙂
@samjay2351
@samjay2351 4 жыл бұрын
Thank you Thilini! -Sam
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 189 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Vlad Petreanu. Vladitorincii
3:41:09
Vorbitorincii
Рет қаралды 143 М.