PFR/ phase Failure Relay සිංහලෙන් ඉගෙනගමු

  Рет қаралды 36,755

Power Srilanka

Power Srilanka

Күн бұрын

Пікірлер: 167
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
wa.me/94723218682 Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න
@IndikaSameera83
@IndikaSameera83 7 ай бұрын
කාර්‍යබහුල ඔබ තුමාගේ වටිනා කාලයෙන් විනාඩි කිහිපයන් වැයකර සිදුකරන විදුලිකාර්මික දැනුම ලබාදෙන මේ පාඩම් මාලාවෙන් අපි විශාල දැනුමක් ලබා ගන්නවා.දර්ඝායුශ ලැබේවා ඔබ තුමාට.තව තවත් ඔබ මේ වැඩකටයුතු සාර්ථක වේවා.
@powersrilanka3390
@powersrilanka3390 7 ай бұрын
ස්තූතියි මහත්මයා ඔබවැනි කෘතගුණ දක්වන මිනිසුන්ට කවදාවත් වරදින්නේ නැත.. ඔබතුමාගේත් සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා..🙏🙏💐
@upulwasantha5676
@upulwasantha5676 Жыл бұрын
ගොඩාක් දෙයක් ඉගෙනගත්ත හොදම හොද වැඩක්.
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 Жыл бұрын
ඉතා මත් හොඳ වැඩ සටහන බුදුසරණ යි දිගටම කියලා denna ❤❤❤මම iganaganna de bohomayi
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@ajithwansaruvini5693
@ajithwansaruvini5693 2 жыл бұрын
බොහෝමත්ම ස්තූතියි මහත්මයා.මම හොය හොය හිටපු පාඩමක්.
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@ajithnilantha2209
@ajithnilantha2209 2 жыл бұрын
ගොඩක් වැදගත් පාඩමක් වටිනවා tanks
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@ramseyfernando3420
@ramseyfernando3420 3 жыл бұрын
ඉතා හොද වැඩසටහනක් දිගටම කරගෙන යන්න.
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@thishandilruk6318
@thishandilruk6318 3 жыл бұрын
ඔබගෙ දැනුම අප සමග බෙදාගත් ඔබට බොහොම ස්තූතියි 🙏 ,
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@lahirusanjaya5079
@lahirusanjaya5079 3 жыл бұрын
සුපිරි වැඩක් නියමයි .👍👍👍
@sheriffdeen175
@sheriffdeen175 2 жыл бұрын
Itha wadagath wada satahanak sthuthi
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@chinthakanpushpakumara
@chinthakanpushpakumara Жыл бұрын
ස්ටාර් ඩෙල්ටා සර්කීට් ගැන පැහැදිලි කිරීමක් වගේම අපිට 3 පේස් මොටරයක් ලැබුනොත් ඒකට ගලපෙන්නෙ මොන සර්කීට් එකද කියලා තීර්නය කරන්නෙ කොහොමද, ප්‍රදාන සැපයුමෙ ඉදන් මොටරය ලගට එනකන් යොදන්න තියෙන උපාංග මොනවද. මොටරය ස්ටාර්ට්, ඕෆ් කරන්නෙ කොහොමද. රිවස්, ෆොවර්ඩ් කරන්නෙ කොහොමද කියල පැහැදිලි කරලා දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනව.. ජය වේවා...❤❤❤
@avishkasandeep8070
@avishkasandeep8070 2 жыл бұрын
Niyamai mahaththayo good luck
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@chandradesilva6924
@chandradesilva6924 Жыл бұрын
When i apply shunt coil with PFR it will change the contact pont??
@thushannimantha655
@thushannimantha655 2 жыл бұрын
පට්ටම පට්ටම වැදගත්
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@munidasaliyanage6813
@munidasaliyanage6813 2 жыл бұрын
බෙහෙවින්ම ස්තුතියි.
@damindajayanatha3147
@damindajayanatha3147 2 жыл бұрын
සර් ගොඩක් පිං තව එකක් කරන්න සර්
@tdshanukashinushi1562
@tdshanukashinushi1562 3 жыл бұрын
aiyage videos godak vadagath
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@biyondiwananda9354
@biyondiwananda9354 2 жыл бұрын
Phase 3 එකෙන් ඉන්ඩිකේටර් එකට ගත්තාම එ phase එකේ වෝල්ට් එක නැති උනොත් ඉන්ඩිකේටර් එක වැඩ කරන්නෙ නැහැ නෙ
@deepikaabeysingha228
@deepikaabeysingha228 Жыл бұрын
Good job sir thanks
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
Welcome
@gayankalpage8199
@gayankalpage8199 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤❤❤
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@indikaanura2454
@indikaanura2454 Жыл бұрын
Good understanding
@ashenfill-t4799
@ashenfill-t4799 Жыл бұрын
Pfr indicator eka yanna ona n/o eken neda?
@danushkaprabath1020
@danushkaprabath1020 Жыл бұрын
Aiye bentex අර indian dol starter ,star delta ඒ starter ගැන කියලා දෙනවද
@manjuathapaththu2042
@manjuathapaththu2042 Жыл бұрын
සුපිරි
@johnkoivi9458
@johnkoivi9458 2 жыл бұрын
How do you select the two knobs to operate
@sajithnuwan3689
@sajithnuwan3689 3 жыл бұрын
නියමයි❤❤❤️‍🔥❤️‍🔥 ෆට්ට වැඩක්❤❤
@sathsaraelectricales3862
@sathsaraelectricales3862 Жыл бұрын
👍👍👍 සුපිරි
@dinushkathanuja5502
@dinushkathanuja5502 3 жыл бұрын
contactor dala ATS ekak hada ganna vidiha video ekak danna
@binuraashanjayangarukunaya5768
@binuraashanjayangarukunaya5768 10 ай бұрын
Uvt coil kiynneth hold on ekatama neda
@pathumsanjeewa939
@pathumsanjeewa939 5 ай бұрын
PFR ekata supply dena line eke fault ekak awoth ethanin ehata kohomada meka weda karanne?
@nuwanlakmal263
@nuwanlakmal263 Ай бұрын
PFR - Foxtam brand එකෙන්ම ගන්න කොහෙද ස තියෙන්නේ
@IndikaPriyantha-wj9hd
@IndikaPriyantha-wj9hd Жыл бұрын
Very nice
@malakamihiralakmal8931
@malakamihiralakmal8931 Жыл бұрын
Hoda padamak thank you
@Webro1986
@Webro1986 Жыл бұрын
Pfr eaka mccb conact keranne kohamada
@chandrahetti8714
@chandrahetti8714 2 жыл бұрын
Sir,please do a ats panel diagram.thank you.
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඉදිරියේදී ලබාදෙන්නම්....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@buddikasanjeewa783
@buddikasanjeewa783 3 жыл бұрын
සුබපැතුම්
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@AnuruddhaKodithuwakku-ls8sc
@AnuruddhaKodithuwakku-ls8sc Жыл бұрын
Wifi smart switch එකක් මෝටර් එක්ක සම්බන්ධ කරන ආකාරය කියා දෙන්න . ස්තුති .....
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
Contactor එකක් දාල මහත්මයා ඒක operate කරන්න wifi switch එක හරහා...ස්තූතියි මහත්මයා
@livetrading-g8s
@livetrading-g8s 2 жыл бұрын
Power cut ekakadi hold on coil ekata power ekak enne na neda ethakota off wenawada
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
මහත්මයා මම හිතන්නේ ප්‍රායෝගිකව නිරීක්ශණය කලානම් ඔබතුමාට ලොකු දැනුමක් ගන්න පුළුවන්....මේවා පොඩි දේවල්නේ...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@dicksanjayaweera9673
@dicksanjayaweera9673 8 ай бұрын
හරි
@boostslgamer9522
@boostslgamer9522 3 жыл бұрын
Uvt coil kiyanneth hold on coil ekatamada
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ඔව් මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@12345678982871
@12345678982871 2 жыл бұрын
Hold on coil kiyanne.UVT coil ekatama neda
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඔව් දෙකම එකයි.මහත්මයා
@dhanushkalike7546
@dhanushkalike7546 3 жыл бұрын
ස්තුති, කන්ටැක්ටරේ ගැනත් ඕක වගේ පැහැදිලිව කියල ඩෙන්නකො.
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@smpdmt
@smpdmt 3 жыл бұрын
Can we add two shunt coils to mccb to add elr and pfr
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
Yes, in the market you can buy as needed.thank you
@sachithmaduwantha9431
@sachithmaduwantha9431 Жыл бұрын
Prashnayak thiyanawa??? Eka mata dana gannnna puluwanda
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
කියන්න බලන්න මහත්මයා
@SUNETHWIMALARATHNA
@SUNETHWIMALARATHNA 2 жыл бұрын
meka ganna thiyennee. Ape ekak pichchuna ganna thanak kiyanna
@indikamadusanka6625
@indikamadusanka6625 2 жыл бұрын
Aiye 415v koil ekak thiyana MCCB ekakata kohomada pfr eken saplay denne.
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
එක ෆේස් එකක් ඩිරෙක්ට් දෙන්න අනික pfr එක හරහා දෙන්න..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@lahiruabeywickrama7338
@lahiruabeywickrama7338 3 жыл бұрын
Pfr ekatath puluwan neda shunt coil ekath danna
@12345678982871
@12345678982871 2 жыл бұрын
0=400v nam +10=?/-10=?...kyla kiyann puluwanda
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
පුළුවන් ඇයි බැරිද?
@hirunbandara8018
@hirunbandara8018 3 жыл бұрын
Hoda padamak.digatama tawa dewal danna.
@yasithperera7687
@yasithperera7687 2 жыл бұрын
ai max min deke positive negative kiyala dekama thiyenne
@ajithnilantha2209
@ajithnilantha2209 3 жыл бұрын
Sir single pahase p.f.r එකක් wiring කරන වීදිය කියල දෙන්න
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
මහත්මයාගෙ අවශයතාවය කුමක්ද? සාමාන්‍යයෙන් අපි මේක දාන්නේ ත්‍රීෆේස් මෝටර් වලට වෙන හානිය වළක්වන්න..... අවශයතාවය පැහැදිලි කලහොත් විසදුමක් ලබාදිය හැකී මහත්මයා
@nilukadasanayaka6731
@nilukadasanayaka6731 3 жыл бұрын
supire sir.bs
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@johnkoivi9458
@johnkoivi9458 2 жыл бұрын
How do you select the two knob
@virajkumarage2158
@virajkumarage2158 3 жыл бұрын
Cmn pin ekata hema phase ekakinma supply enna ona neda..cmn pin ekata ena phase eka nethi unoth light eka blink wennath supply nethi wenava neda
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
මහත්මයා ඔබට මාගේ වීඩියෝ හරියට බැලුවොත් මේක ගැන ලොකු අදහසක් ගන්න්න පුලුවන් වෙයි කියල මා සිතනවා...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@anusharoshan1196
@anusharoshan1196 2 жыл бұрын
Thanks
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@Electrical5404
@Electrical5404 2 жыл бұрын
MCCB එක වෙනුවට 4P Contactor එකක් දාන්න බැරිද.?
@nishantharathnasekara3375
@nishantharathnasekara3375 2 жыл бұрын
කන්ටැක්ටර් දාල දුවන බොයිලර් 2ක් තියෙනවා එවා ඔෆ් වෙන විදියට හදන්න බැරිද
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
පුළුවන් මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@susaanranasingha2533
@susaanranasingha2533 2 жыл бұрын
මේකේ 01 කියන Pin එකට (Common pin) supply දෙන්නේ L1, L2, L3 වලින් ⁣මොකෙන්ද?
@samanwijitha9768
@samanwijitha9768 Жыл бұрын
Thanks sir
@sb-dm4of
@sb-dm4of 3 жыл бұрын
Voltage monitoring relay eke gana explain karanne
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ඉදිරියේදී කියලදෙන්නම් මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න මහත්මයා ❤️❤️❤️❤️🌷🌷❤️❤️
@nishandarshana6632
@nishandarshana6632 2 жыл бұрын
මේ circuit එක pfr fault indicater bulb එක 3 කියන තැනට එන්න ඕනෙ නේද
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
4ට මහත්මයා එන්නේ.....
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
Pfr වල ඇදල තියෙන්නේ off position එකේ ඩයග්‍රම් එකක් හැබැයි ඒක ඔන්වෙනකොට සර්කිට් එක කනපිටට හැරෙනවා මහත්මයා .....ස්තූතියි
@chamilayasas4871
@chamilayasas4871 3 жыл бұрын
1st like 1st view magen
@dharmasiriekanayaka4540
@dharmasiriekanayaka4540 3 жыл бұрын
H O C eka MCCB ekata connect kohomada
@chamilayasas4871
@chamilayasas4871 3 жыл бұрын
Hoc eka kiyanne mkkd
@umr1887
@umr1887 3 жыл бұрын
එකම MCCB ekata ELR ekai PFR ekai දෙකම connect karanna puluwanda
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
එහෙම mccb වෙළදපොලෙහි ලබාගන්නට පුළුවන්..... elr 1 නෙමේ 2උනත් දාන්න පුළුවන් ඒවා තියෙයි....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@87dhanu
@87dhanu 3 жыл бұрын
Pfr elr ekka practicle ekakuth karamuda???
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
පැරැක්ටිකල් එකක් කරන්න අවශයද මහත්මයා ඔබතුමාට තේරුම් ගත නොහැකීද මේ කේබල් කර ඇත ආකාරය
@87dhanu
@87dhanu 3 жыл бұрын
Ithamath pehedili saha obathumata godak sthuti me karana programme walata. Eth mama kiwwe mccb ekakata elr pfr shunt coil uvt haraha sambanda karana akaraya mccb ekakama karamuda kiyala. Ethakota godak awabodaya wedi wenawa. A ekkama ewata yodaganna fuses warga wage dewal.
@87dhanu
@87dhanu 3 жыл бұрын
@@powersrilanka3390 i lagata complete panel ekak karamu hada, mccb, pfr elr spd dala protection dala. Aye ats ekakuth karamuko..
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
හරි මහත්මයා පුළුවන් ඉක්මනට මම ලබාදෙන්නම්...ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ඔබතුමා කියන කතාව ඇත්ත...
@chamilayasas4871
@chamilayasas4871 3 жыл бұрын
Uvt ekata neda hold coil qwe
@jagodaamarasinghe2303
@jagodaamarasinghe2303 2 жыл бұрын
PFR ekak kiyak vithara wenawada
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඒකනම් කියන්න දන්නෑ මහත්මයා ..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@dinukaniroshana7382
@dinukaniroshana7382 2 жыл бұрын
සර් මට මෙක නිකන් හිතුන දෙයක් PFR එකෙන්න් අඋට් වෙන ලයි එකට. රිලේ එකක් පවිච්චි කරලා EFR එකකුත් දාන්න පුලුවන් නේද එකෙ වැරැද්දක් තියේද. 🤔 උත්තරයක් බලා පොරොට්තු වෙනව මහත්මයා
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
නෑ මහත්මයා ගැටලුවක් නෑ... දෙකෙන් වෙන්නේ විදි දෙකක් ඒකයි කල්පනා කරන්න ඕනේස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@lalithsilva3053
@lalithsilva3053 3 жыл бұрын
Thanks ❤️
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍❤️❤️❤️❤️❤️🙏🙏🙏
@anonlakh3388
@anonlakh3388 3 жыл бұрын
මේ Circuit diagram එකේ L3 එක කැඩුනොත් රිලේ එකට supply නැති වෙනවා , ඊට අමතරව Fault light එකත් වැඩ නැති වෙනවානේද, Common එකට L3 එකෙන් supply ගිහින් තියෙන නිසා.. ඒක මගඇරගන්න විදියක් තියෙනවා ද ? තව දෙයක් MCCB එකෙන් පස්සේ මෝටරය ළඟදි phase එකක් කැඩුනොත් PFR එකෙන් මුකුත් කරන්න බෑ නේද ? Thanks..
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ඔව් එහෙම උනොත් මහත්මයා mccb එක on කරන්න බෑ... mccb එකෙන් පස්සේ පේස් එකක් කැඩුනොත් මහත්මයා ඕවර් ලෝඩ් එක ඉන්නවා... එයාගෙන් ගන්න ධාරාව අනුව එයා trip කරගන්නවා... ස්තූතියි දිගටම රැදීසිටින්න මහත්මයා
@stranger5682
@stranger5682 2 жыл бұрын
L1 nethi unoth mokada wenne
@susaanranasingha2245
@susaanranasingha2245 3 жыл бұрын
PFR එකේ normally close contact එකෙක් නේ fault bulb එකට සැපයුම දීලා තියෙන්නේ.එතකොට සාමාන්‍ය අවස්ථාවෙත් fault බල්බ් එක පත්තු වෙලානේ තියෙන්නෙ?🤔
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
මහත්මයා පැහැදිලිව නිවැරදිව මුල ඉදන්ම බැලුවොත් හොදට තේරුම් ගන්න පුළුවන් මහත්මයා...... මම pfr එකට සප්ලයි ගන්නේ චේන්ජ් ඕවර්හි මුලින්...සප්ලයි තියෙන හැම වෙලාවකම pfr එක වැඩ....ඕවර් හෝ අන්ඩර් කරන්ට් ගියොත් විසන්දි කරවනවා ඔන්න ඕකයි වෙනස
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
මහත්මයා පැහැදිලිව නිවැරදිව මුල ඉදන්ම බැලුවොත් හොදට තේරුම් ගන්න පුළුවන් මහත්මයා...... මම pfr එකට සප්ලයි ගන්නේ චේන්ජ් ඕවර්හි මුලින්...සප්ලයි තියෙන හැම වෙලාවකම pfr එක වැඩ....ඕවර් හෝ අන්ඩර් කරන්ට් ගියොත් විසන්දි කරවනවා ඔන්න ඕකයි වෙනස..මහත්මයා ඩයග්‍රම් එක පොතක අදින්න මම කියනවිදිහට කල්පනා කරන්න කියන ආකාරය...එතකොට ගොඩක් හොදට තේරෙයි......ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@ap22sachinthalakpriyajayak55
@ap22sachinthalakpriyajayak55 Жыл бұрын
Ethana witharak hadunananam hodai Normally open/ close Me deka weda karanne under voltage/over voltage deken ekak nisa NO thiyena eka NC wenawa NC thiyena eka NO wenawa.
@kavindaanuranga9155
@kavindaanuranga9155 3 жыл бұрын
Super sir
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@nalingodakumbura.5871
@nalingodakumbura.5871 3 жыл бұрын
First of all, thank you for your contribution 1) Hold-on coil ekak awashyamada ? Shunt coil eka witharak thibboth madida ? MCCB eke lever eka kohomath mechanically hold wela neda thiyenne on position eke ? 2) Fault indicator eka paththu wenna one fault welawedi nisa eka pin eka Neutral , anith pin eka PFR eke pin number 3 walata neda ?
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
1.සාමාන්‍යයෙන් මහත්මයා අපි pfrඑකක් එක්ක දාන්නේ හෝල්ඩ් on කොයිල් එකක් ශන්ට් එකකිනුත් පුලුවන් ඒත් අපි ශන්ට් එකක් දාන්නේ elr සර්කිට් එකකට... මැකෑනිකල් හෝල්ඩ් උනාට වැඩක් නෑ මහත්මයා සප්ලයි ගියහම ඕෆ් නොවෙනවානම්..අපිට ඕනේ සප්ලයි ගියොත් හෝ ෆේස් අන්බැලන්ස් උනොත් ඕෆ් කරවන්න.... 2.නියුට්‍රල් හා ncඑකට 4වෙනි පින් එකට දෙන්නේ....no ,හරහා තමයි හෝල්ඩ් on ,coil දාන්නේ
@nishantharathnasekara3375
@nishantharathnasekara3375 2 жыл бұрын
L2..හරි L1 නැති උනාම කොහොමද ඔෆ් වෙන්නේ
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
කෙටියෙන්ම කිව්වොත් මහත්මයා ඉලෙක්ට්‍රොනික් සකිට් එකෙන් චෙක් කරන නිසා.... ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@janithprabhanuka
@janithprabhanuka 3 жыл бұрын
PFR eken wenne phase ekak wada nathuwa gyama okkoma off wena ekada
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ඔව් මහත්මයා 3phase මෝටර් වල ආරක්ශාවට යොදාගන්නේ එකක් ගියොත්සම්පුර්ණයෙන්ම mccb එකෙන් ඕෆ් කරවනවා....
@janithprabhanuka
@janithprabhanuka 3 жыл бұрын
@@powersrilanka3390 thank you boss
@sajininimeshika7358
@sajininimeshika7358 2 жыл бұрын
මට මේක දැන ගන්න ඕනෑ මෝටර් 3ක් වැඩ කරනවා contacter 3කින්.මේක සවි කරන්නේ එක මෝටරයකටද? නැත්නම් මේක ප්‍රධාන mccb එකටද
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ප්‍රධාන mccb සහිත පැනලයට
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@sajininimeshika7358
@sajininimeshika7358 2 жыл бұрын
4 pole ට්‍රිප් එකට දෙන්න පුළුවන්ද? මෝටර් 3 අරක්ෂා කරගන්න
@sajininimeshika7358
@sajininimeshika7358 2 жыл бұрын
ඇම්පියර් 40ක් ඇති මෝලකට අවශ්‍ය
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
Trip එකකින් මිනිසාගේ ආරක්ශා පමණයි මහත්මයා සලසන්නේ...
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
Pfr එකක් දාන්න මම සකිට් එක දාල ඇති...පළපුරුදු කාර්මිකයන්ගෙන් උපදෙස් ගන්න
@hashanaruna39
@hashanaruna39 2 жыл бұрын
මේ සර්කිට් එකේ හැම තිස්සෙම p.f.r එක on විදිහටමයි තියෙන්නේ එතකොට මේක රත් වෙන්න බලනව නේද ඒක p.f.r එකට අවුලක් නැද්ද
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
Pfr එක ඕෆ් උනොත් මහත්මයා කොහොමද ෆේස් බැලන්ස් නැති වෙලාවට හොයාගන්නේ ක්‍රියාකරන්නේ කරගන්නේ...බෑනේද?..ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@1979shanika
@1979shanika 2 жыл бұрын
Pfr එකට සප්ලයි දෙන ෆේස් එකේම කරන්ට් එක අවේ නැත්නම් pfr එක වැඩ කරන්නෙ නැතිව යනවනේ . එතකොට pfr එකෙන් ප්‍රයොජනයක් නෑනේ . එතකොට මොකක්ද කරන්නෙ,
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඇත්තටම ප්‍රයෝජනයක් නැත්ද? Phase failure relay නමින් හෝ තේරුම උත්සාහ ගන්න බලන්න මහත්මයා.. අපි දාන සර්කිට් එකට ෆේස් එකක් නාවොත් ඕෆ් වෙන්නහෝ Vmax,Vmin වලදී අපට අවශය පරිපථය ඕෆ් කරගැනීමට අප මෙය දමන්නේ
@ap22sachinthalakpriyajayak55
@ap22sachinthalakpriyajayak55 Жыл бұрын
Shunt coil ekak nathuwa UVT coil ekak dala thiyenne ekai.
@aravindachanaka9076
@aravindachanaka9076 3 жыл бұрын
Good 👍👍👍
@sanka6757
@sanka6757 3 жыл бұрын
PFR හා LVR වල තියන වෙනස මොකද්ද..
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
Lvrයනුවෙන් ඔබ හදුන්වන්නේ කුමක්දපහදන්න මහත්මයා
@anusharoshan1196
@anusharoshan1196 2 жыл бұрын
එතකොට විදුලිය විසන්දී වීමකදී mccb එක විසන්දී වෙනවා වනේද.
@powersrilanka3390
@powersrilanka3390 2 жыл бұрын
ඕෆ් වන්නේ නෑ මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@tharinduhewage4916
@tharinduhewage4916 3 жыл бұрын
11 pin එකක් වයරින් කරන්නේ කොහොමද
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ඉස්සරහට අරගෙන එන්නම් මහත්මයා
@RanjeethAmarasurya
@RanjeethAmarasurya 5 ай бұрын
@ishuisha3162
@ishuisha3162 3 жыл бұрын
❤❤❤❤
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
ස්තූතියි මහත්මිය දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏
@geethkaluthantri7364
@geethkaluthantri7364 3 жыл бұрын
❤️❤️❤️
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
දිගටම රැදීසිටින්න මහත්මයා
@shanthaanuruddha809
@shanthaanuruddha809 3 жыл бұрын
විදුලිය විසන්ධි වෙලා නැවත එන හැම අවස්ථාවකදීම MCCB එක ඔන් කරන්න වෙනවා නෙ ඕක දැම්මම
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
මේක නොදා ඉදියොත් මොනවද වෙන්නේ කියනදේ ඔබතුමාට තේරුම් ගන්න පුළුවන්ද මහත්මයා.සෑම ඉලෙක්ට්‍රොනික උපකරණයක්ම සාදන්නේ මහත්මයා උවමනාවක් ඇතුව...මේකෙන් කරන්නෙත් පරිපතය ආරක්ශා කරගනිමින් මෝටර් වගේ දේවල් වලට ආරක්ශාව ගෙනදීමයි..
@user-ssw99
@user-ssw99 Жыл бұрын
E UVT coil ekak dammoth
@indikapriyantha4943
@indikapriyantha4943 3 жыл бұрын
380v තියාගෙන 400v කිවුවට පිලිගන්නෙ නැනෙ
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
මොකක්ද මහත්මයා මට අපැහැදිලී
@Janka-c9f
@Janka-c9f 3 жыл бұрын
දැන් එතකොට ඔය mccb එක pfr එකක් නැතිව බාවිතා කරන්න බෑ නේද.. එතන අවුලක් තියනව..
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
එහෙම දෙයක් නෑ මහත්මයා pfr ,elr,efr පහසුකම් තියෙන mccb වගේම ඔය එකකවත් කොයිල් එකක් දාන්න බැරි ඒකියන්නේ එම පහසුකම නැති mccbත් වෙළදපොලෙහි තියෙනවා ගන්න....
@powersrilanka3390
@powersrilanka3390 3 жыл бұрын
Pfr එක දාන්නේ පේස් එකක් නැති උනොත් 3පේස් මෝටර් පිච්චීම වළකන්න.....ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
@sithuumadi
@sithuumadi Жыл бұрын
Sir phone namber aka danawada
@sampathsiriwardana7275
@sampathsiriwardana7275 2 жыл бұрын
Thanks
@powersrilanka3390
@powersrilanka3390 Жыл бұрын
Welcome
@pathinayakegunarathna6642
@pathinayakegunarathna6642 9 ай бұрын
❤❤❤❤❤
@jayawardana-cq6hs
@jayawardana-cq6hs 27 күн бұрын
clean Sri Lanka attack 2
6:46
Online lokaya
Рет қаралды 186
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
ଆସ inveter connection Kariba
4:57
Life style
Рет қаралды 14
How To wire Phase Failure Relay | PFR relay connection
23:06
SL Easy Work
Рет қаралды 15 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН