ඉංග්‍රීසි කතාව ලස්සන කරන PHRASES 01 | Roshan Yapa | Spoken English Sinhala | ජීවිතය හැඩකරන ඉංග්‍රීසි

  Рет қаралды 64,713

Royas English Academy

Royas English Academy

Күн бұрын

Пікірлер: 436
@udeshikakumari6318
@udeshikakumari6318 Жыл бұрын
මෙක මට අහම්බෙන් දකින්න ලැබුන වීඩියෝ එකක් .ඒත් ඒක මගේ ලොකු වාසනාවක් .ස්තුති සර්ට මේ කරන සේවාවට ❤
@chandanidamayanthi530
@chandanidamayanthi530 3 ай бұрын
සර් ඔයාගේ කියල දෙනවා හරිම පැහැදිලි ස්ර්ගෙ පන්තියට සහබාගි වෙන්න ඕනෑ මට ලියන්න පරුදු වෙන්න ඕනෑ සර් හරි පැහැදිලි කියල දෙනවා ❤❤❤
@s.sanjayabandara5967
@s.sanjayabandara5967 Жыл бұрын
ඔබ ඉහල මනුසත්කමක් ඇති, වටිනා ගුරුවරයෙක්........❤🙏🌹
@gamingindu-qg7dw
@gamingindu-qg7dw Жыл бұрын
සර් කියලා දෙන විදිහ හරිම පැහැදිලි , ඉංග්‍රීසි මුකුත්ම දන්නැති අයට ගොඩාක් වටිනවා❤❤
@RajapaksaHerath
@RajapaksaHerath 2 ай бұрын
සර්ගේ ඉංග්‍රීසි පන්තියට ඊයේ තමා මං ඇතුල් වුණේ ඉතින් ගොඩක් වැදගත් සර් ඒක අපිට මම රටේ ඉන්නේ හරි අපිට ඉගෙන ගන්න
@iranidevika5450
@iranidevika5450 8 ай бұрын
ගුරුවරුන් අතර සුපිරිම ගුරුවරයෙක් ඔබතුමා ✨
@mahagodagechamindaarunajit2367
@mahagodagechamindaarunajit2367 7 ай бұрын
ඇත්තෙන්ම sir කියලා දෙන දේවල් හොඳට තේරෙනවා. මං ගුරුවරු කිහිප දෙනෙක්ගෙ vedio බලලා තියෙනවා ඒ අතරින් හොඳට උගන්වන,කියලා දෙන දේවල් හොඳට තේරෙන දක්ෂ ගුරුවරයෙක්. ❤
@srehanblocks5705
@srehanblocks5705 Жыл бұрын
ඔයා කරන විදිහතමයි හරියටම හරි ක්‍රමය. ඒවා තමයි ගොඩක් කතාවට උවමනා වෙන්නේ. අනිත අය කරන්නේ ග්‍රැමර් විතරයි ඒකයි කාටත් ඉංග්‍රිසි කතාකරන්න බැරි.
@Oldisgold-l3p
@Oldisgold-l3p Жыл бұрын
❤දක්ෂකම ගුරු භවතෙක් ආඩම්බරයි ස්තූතියි
@ChamindaJanaka-h2y
@ChamindaJanaka-h2y Жыл бұрын
වටිනා ගුරුවරයෙක් ඉගෙන ගන්න ආසයි
@himalkosala8136
@himalkosala8136 Жыл бұрын
True 👍
@sjaweeriyasinghe4009
@sjaweeriyasinghe4009 Жыл бұрын
Thanks sir very interesting and nice Namobuddhaya
@mohanmohan29
@mohanmohan29 Жыл бұрын
ඉතාම වැදගත්. මා සෞදියේ සිට.
@RajapaksaHerath
@RajapaksaHerath 2 ай бұрын
සර්ගේ ඉංග්‍රීසි ඉගෙන ගන්න හරි සරලයි අපි ආසාවෙන් ඒ ඉංග්‍රීසි ඉගෙන ගන්නවා
@sunethrasurangani8812
@sunethrasurangani8812 7 ай бұрын
සර්ගේ හැම වැඩසටහනක්ම මම ගොඩක් වෙලාවට බලනවා ඉඩ තියෙන හැම වෙලාවකම හරිම පැහැදිලියි මම හරිම ආසාවෙන් ඉගෙන ගන්නවා ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ වේවා
@pasindukumara6883
@pasindukumara6883 Жыл бұрын
ඇත්තටම හොදයි සර්, මං ඉන්නේ වෙනත් රටක මං ගොඩක් දේවල් ඉගෙන ගන්නේ සර්ගේ මේ ජැනල් එකේන් ඇත්තටම ගොඩක් වටිනවා සර්👍
@kapilachandana9118
@kapilachandana9118 Жыл бұрын
ඒක පට්ටම ලේසියි සර්,,,,💙❤💙❤
@DinithikaGamlath-x6l
@DinithikaGamlath-x6l 17 күн бұрын
සර් කියලා දෙන විදිය හොදට තේරෙනවා.මන් o/l cls ආවේ සර්ගේ
@samanthipriyadarshani1968
@samanthipriyadarshani1968 Жыл бұрын
ඔබ තුමාගේ ඉංග්‍රීසී ඉගෙන ගන්න හරිම ආසයි මම ආසාවෙන් බලන්නේ මේ video පොතක ලියා ගන්නවා.හරිම පැහැදිලියි. සරලයි ගොඩාක් ස්තූතී සර්
@sunilraj9048
@sunilraj9048 Жыл бұрын
ඇත්තටම ගොඩාක් හොද දෙයාක් ඉගන ගන්න අයට
@sunethrasurangani8812
@sunethrasurangani8812 7 ай бұрын
දැන් ඉතින් මම ඔබතුමාගේ හැම වැඩසටහනක්ම හොය හොයා ඉගෙන ගන්නවා දෙවි පිහිටයි
@GayaniThamara-y2d
@GayaniThamara-y2d Ай бұрын
බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබට .පැහැදිලිව උගන්වන එකගැන .👍
@akeshkavinda-t8p
@akeshkavinda-t8p Жыл бұрын
ඇත්තටම ගොඩක් සාර්ථක වටිනා වැඩසටහනක් සර් ❤
@makpushpakumara7744
@makpushpakumara7744 Жыл бұрын
Good English
@donakanthi8684
@donakanthi8684 Жыл бұрын
හරිම පැහැදිලි ඉගැන්වීම 👍👍👍👍👍❤️❤️❤️
@pathmakanthibritto798
@pathmakanthibritto798 4 ай бұрын
I think,You are best English teacher in the world. Thanks so much for teaching us.
@darshaniPrasangika-x7l
@darshaniPrasangika-x7l Жыл бұрын
Harima phediliwa kiyala denawa,iganaganna asa hitenawa
@SYGHWickramasinhe
@SYGHWickramasinhe 3 ай бұрын
සර්ගෙ විඩියෝ මුල් කාලේ සිටම මා නරබනවා ඇත්තටම මට කිසිම දැනුමක් තිබුණෙ නැහැ දැන් මට ලොකේ ඔිිනම රටකට ගියත් ඉංගිුසි කතා කරන්න පුලුවන් සර්ට ගොඩාක් පිං
@kaveentharusha35
@kaveentharusha35 10 ай бұрын
ආස හිතෙනවා සර් ඉගෙන ගන්න .කොටින්ම කිව්වොත් පට්ටයි❤
@spwickramasinghe5879
@spwickramasinghe5879 Жыл бұрын
Thank you sir..Always with you.....sir
@thilinamadishanka1791
@thilinamadishanka1791 Жыл бұрын
Athatama obathuma godak hodata kiyala denawa.
@kularathnabandara9513
@kularathnabandara9513 7 ай бұрын
ඔබතුමා ැහැදිලි කරලා දෙනවා ඉංග්‍රීසි ගොඩාක් පින්
@biatriceperera5130
@biatriceperera5130 Жыл бұрын
Harima phdili godaaak pin
@ireshprasanna5652
@ireshprasanna5652 Жыл бұрын
ගොඩක්.හොඳීන්.කරනව
@magretpremalatha1581
@magretpremalatha1581 10 ай бұрын
Actually sir, I learned a new pattern today. It is very useful for day today uses. You are a kind hearted teacher for us. Thank you verymuch❤️❤️❤️
@buddhikapeiris8794
@buddhikapeiris8794 Жыл бұрын
You are valuable teacher 🙏💝
@sriyanikusn
@sriyanikusn Жыл бұрын
Budu saranai sri
@ranjanifonseka6547
@ranjanifonseka6547 Жыл бұрын
ස්තුතියි Sir ගොඩක් වටිනවා පැහැදිලිව කියා දෙනවා තෙරුවන් සරණයි 🙏
@mallikaudatewna5701
@mallikaudatewna5701 Жыл бұрын
Oba hoda guru piyek
@premawijeyatilake4247
@premawijeyatilake4247 Жыл бұрын
I think you are the best English teacher in Sri lanka
@sameerasandaruwan1197
@sameerasandaruwan1197 Жыл бұрын
අවන්කවම ගොඩාක් වටිනවා ඔබතුමාගේ මේ වැඩ සටහන
@RajapaksaHerath
@RajapaksaHerath 2 ай бұрын
සර් ඔයා කරන සේවය ගොඩක් වැදගත් අපිට
@rathnasirirathnasiri8630
@rathnasirirathnasiri8630 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍
@NaangiNaangi
@NaangiNaangi 6 ай бұрын
Aththamai sar obathuma waga guruwaru bohoma adui budu saranai
@NayananthiWeeraman
@NayananthiWeeraman 3 ай бұрын
You are best English teacher ❤❤❤❤❤❤❤❤❤❤❤
@nisinthaweerarathna8575
@nisinthaweerarathna8575 Жыл бұрын
Thank you sir. I like this lessons you teach.
@SahanSankalpa-io1my
@SahanSankalpa-io1my 5 ай бұрын
තේරුම් ගන්න පුලුවන් හරිම සරලායි.❤
@kegallesirirathana9344
@kegallesirirathana9344 Жыл бұрын
I saw this phrase on an envelope. " In case of non-delivery, please return to............". Your teaching style is very good. May the Tripple Gem bless you!
@nilukagamlath8866
@nilukagamlath8866 Жыл бұрын
Thenk your sir godak lassanai kiyala denawa ,,
@pcgamage8453
@pcgamage8453 Ай бұрын
Very Excellent class
@himakawickaramatilaka9625
@himakawickaramatilaka9625 Жыл бұрын
අපට.කියා දෙනවාට⁣.ගොඩක් පින් දෙයියන්ගෙම පිහිටයි
@LasanthiGunawardana-f1k
@LasanthiGunawardana-f1k Ай бұрын
Thank you,This teaching is very important to me
@Priyanthi-jd6yp
@Priyanthi-jd6yp Жыл бұрын
හරිම පැහැදිලිව කරනවා බුදු සරණයි
@sriyakumari6757
@sriyakumari6757 Жыл бұрын
Hodata saralava ugannanava obadumata budusarnai
@amaramainimalepathiranage5060
@amaramainimalepathiranage5060 Жыл бұрын
Of course very good
@sanjeewagunarathne5326
@sanjeewagunarathne5326 7 ай бұрын
හොඳින් පැහැදිලි කරල දෙනව .ස්තුතියි සර්
@kumarasenarathne4421
@kumarasenarathne4421 Жыл бұрын
අගෙයි දරුවා. ඔබ හොදින් එය කලා
@LeelaChanralatha
@LeelaChanralatha 6 ай бұрын
Best
@Nirosha-zr9yc
@Nirosha-zr9yc Жыл бұрын
Attatama hodatama kiyala danawa
@gaminiwijenayaka6947
@gaminiwijenayaka6947 4 ай бұрын
Godak dewal denagatta,,,godak thanks
@WhiteSilent-c5z
@WhiteSilent-c5z Жыл бұрын
Very Good teaching
@DilrukshikaWimalasena
@DilrukshikaWimalasena Жыл бұрын
Ugannanawa harima pehedili Sr
@GeethaniPreethika
@GeethaniPreethika 6 ай бұрын
අහන්න ,ඉගෙනගන්න ආස හිතෙන ගුරුවරයෙක්,thankyou sir
@thamaradammika9873
@thamaradammika9873 Жыл бұрын
ඉතා හොඳයි.
@SulaniTissera-b1e
@SulaniTissera-b1e 9 ай бұрын
niyamai sir
@nihalwickramarathna4396
@nihalwickramarathna4396 Жыл бұрын
Great lesson thank you sir
@chandanapriyanga-le3sd
@chandanapriyanga-le3sd 5 ай бұрын
❤❤❤❤
@SusanthaJayalath-r3y
@SusanthaJayalath-r3y 10 ай бұрын
හොද නිහතමානී ගුරුවරයෙක්
@nilukaaberathna1796
@nilukaaberathna1796 Жыл бұрын
Actually sir your teaching method is very clearly I like it and I think we can understand it easy .👍❤
@royasenglishacademy
@royasenglishacademy Жыл бұрын
Thanks
@udayamadushanka8133
@udayamadushanka8133 Жыл бұрын
You are a valuable teacher
@dasunprabath1626
@dasunprabath1626 10 ай бұрын
Hamadama baluwe sirge video patta sir hodata terenawa
@fateemadorin2798
@fateemadorin2798 Жыл бұрын
,සර් ඔයා අපිට ගොඩාක් වටින ගුරුවරයක් අපි හරි ආදරෙයි ඔයාට ඔබට නිදුක් නිරෝගි සුවබර දිවියට ආසිරිපතමි
@mangalikaliyanaarachchi3005
@mangalikaliyanaarachchi3005 6 ай бұрын
Valuable lesson
@sdhsamarawickrama6169
@sdhsamarawickrama6169 Жыл бұрын
Thank you sir I like study English but I don't have money joined your class .so I watch your English program. Now I speak in english. Dubl thanks to you.
@NandanaRanathunga-hw6xe
@NandanaRanathunga-hw6xe Ай бұрын
Everything is understand well
@amararathnahettiarachchi9347
@amararathnahettiarachchi9347 Жыл бұрын
Very impotent leson thank you.
@nuwanmadushankarajapaksha4178
@nuwanmadushankarajapaksha4178 4 ай бұрын
This lesson is very important sir
@JayanthiBulathsinhal
@JayanthiBulathsinhal 5 ай бұрын
I know you're one of the best teachers I've ever seen Iam Jayanthi
@SandamaliPriyangika-dm6jd
@SandamaliPriyangika-dm6jd Жыл бұрын
Ane harima hodata padam kiyala denava mama pita ra inne mama igana ganne asaven thank you sir
@chandanasenanayake6535
@chandanasenanayake6535 3 ай бұрын
Good learn
@thegoldenminecart1738
@thegoldenminecart1738 9 ай бұрын
What you learn can understand early. Good teacher
@LalithMuthunayaka
@LalithMuthunayaka 8 ай бұрын
Sir ඔබගේ English හොදට තේරෙනවා. ඔබ යන පිලිවෙල නියමයි. මම ඔබට subscribe වී ඇත.everyday මම බලනවා.
@indikachamara3434
@indikachamara3434 Жыл бұрын
වටිනා ගුරුවරයෙක්
@hazithnw9673
@hazithnw9673 Жыл бұрын
¹⁶ n⅘ŕnģlißu
@sunilrajapaksha6011
@sunilrajapaksha6011 Жыл бұрын
Easy to understad methort of teaching ........
@dinushasada4087
@dinushasada4087 Жыл бұрын
@jgpremathilaka8247
@jgpremathilaka8247 Жыл бұрын
නිර්ලෝභි හොද ගුරැවරයෙක් බව මනාසේ පැහැදිලියි,
@SajithPrasanna-pr3fs
@SajithPrasanna-pr3fs 6 ай бұрын
Thank sir I every day watch your lesson I try learn
@lilanijayasundara53
@lilanijayasundara53 Жыл бұрын
Very good teacher.thnkyou very much.
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 Жыл бұрын
වටිනා පාඩමක්
@yamunakumari5456
@yamunakumari5456 Жыл бұрын
Very good sir .Thank you very much
@UrekaLiyanage
@UrekaLiyanage 23 күн бұрын
වටිනා ගුරු තරුවක්
@farofarosah
@farofarosah 6 ай бұрын
Ane Sara ouage wachana godak pahadeli,Thanks Sara,
@ajithmarasingha2798
@ajithmarasingha2798 4 ай бұрын
harima hodai sir thanks ❤❤❤❤
@tharangajayamangala2606
@tharangajayamangala2606 5 ай бұрын
හරි වටිනවා ❤❤
@ajithsiri2781
@ajithsiri2781 Жыл бұрын
Great 👍👍👍👍👍
@ekanayakesamantha402
@ekanayakesamantha402 Жыл бұрын
Great
@priyanidammika281
@priyanidammika281 7 ай бұрын
Godak da egana gatta thanks sir
@SadilaLakshan-te2yi
@SadilaLakshan-te2yi 5 ай бұрын
දක්ෂ ගුරුවරයෙක්😍😍😍😍
@chandimathambavita8673
@chandimathambavita8673 5 ай бұрын
a very useful lesson 🌸
@l.h.d.lalanilalani5655
@l.h.d.lalanilalani5655 Жыл бұрын
Oba කියලා dena විදියට හොඳට tharanawa ගොඩක් pin
@HarshiNuwangi
@HarshiNuwangi 5 ай бұрын
Aththtama godak hoda video ekak sir.
@SarathRupasinghe-ut1dg
@SarathRupasinghe-ut1dg Жыл бұрын
Actually you are very humble person .and nice your teaching method .keep it up sir
@maladavid-gm6ds
@maladavid-gm6ds 10 ай бұрын
Excellent your teaching 😊
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
English Listening Practice for Beginners | English Conversation | Listen and Speak
24:33
Proactive English Practice
Рет қаралды 469 М.