💥 අන්තිම මාසෙ වෙනකොට මන් හිතන් හිටියෙ physics ෆේල් වෙයි කියලා . ඒත් වැඩේ අතහැරියෙ නෑ ගේම ගැහුවා 💪

  Рет қаралды 4,674

Chamith Dilshan

Chamith Dilshan

Күн бұрын

Пікірлер: 86
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
වර්ගජ සමීකරණ සාරාංශය - kzbin.info/www/bejne/kH3SanWwh7KLjbMsi=hATzK1Bw42QoDWu2 බහුපද ශ්‍රිත සාරාංශය - kzbin.info/www/bejne/iJ7LhJxpeNWqjJYsi=gFk-6FPsoIR7fugS ත්‍රිකෝණමිතිය සාරාංශය - kzbin.info/www/bejne/Y3yTeqiwqbeLgdUsi=R0TxtxmtQ9SMVO3R
@RiswanRiswan-r5k
@RiswanRiswan-r5k 2 ай бұрын
Thanks sir ❤
@lahirubashithasamaraweera4672
@lahirubashithasamaraweera4672 2 ай бұрын
මට ආවෙ A 2 S 1...2021..Bio කරල..Bio S...Fail වෙන්න ඉදල අන්තිම සතියෙන් වගේ S එකක් ගත්ත...Thumbnail එක දැක්කම බලන්න හිතුන...
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
ඒකනෙ කියන්නෙ හිතුවොත් ඕන දෙයක් කරන්න පුළුවන් ❤️
@disinigunasekara9530
@disinigunasekara9530 2 ай бұрын
Bio wlt kohomd s akak gththe hlo
@lahirubashithasamaraweera4672
@lahirubashithasamaraweera4672 2 ай бұрын
@@disinigunasekara9530 Mcq 18 k thibba
@hiruniranawaka3722
@hiruniranawaka3722 2 ай бұрын
Aiye oyata e results ekata campus mona Faculty eken da awe??
@lahirubashithasamaraweera4672
@lahirubashithasamaraweera4672 2 ай бұрын
@hiruniranawaka3722 Food science .....Mage index number eka 6234291
@kaveeshanethmini1257
@kaveeshanethmini1257 3 ай бұрын
හේතුවක් නැතුව උබෙ විඩියො එකම බලනව මං😏 පර්සනැල්ටි එක වොයිස් එක ඔක්කොම එක්ක මරු.. මට ශුවර් දවසක ලොකු චරිතයක් උබ ❤️🌝 ස්ක්‍රීන් ශොට් එකක් තියාගනින් මෙකෙ
@ChamithDilshan.
@ChamithDilshan. 3 ай бұрын
Thank You මචන් ❤️
@NBJHFk
@NBJHFk 2 ай бұрын
ඒ කතාවට මමත් එකඟයි.
@ssh126
@ssh126 2 ай бұрын
මාත් maths ,chemistry B වගේ මට්ටමක ඉන්නේ , Physics f වගේ , මගේ අවසාන shy එක 🥲
@HimayaBandaragodage
@HimayaBandaragodage 2 ай бұрын
@@ssh126 me tike wada krnn pass wenn puluwn🥰
@HimayaBandaragodage
@HimayaBandaragodage 2 ай бұрын
@@ssh126 me tike wada krnn pass wenn puluwn🥰
@RashmikaLakshan-op3bp
@RashmikaLakshan-op3bp 2 ай бұрын
⁣මගෙත් chem,combine A ගන්න පුළුවන් physics C තමා .shy එක skip කරනවා 😑
@ssh126
@ssh126 2 ай бұрын
@@RashmikaLakshan-op3bp Ado sirawtm 🥲 Me kiweni shy ek d
@RashmikaLakshan-op3bp
@RashmikaLakshan-op3bp 2 ай бұрын
​@@ssh1263rd එක ගිය පාර BBC Result ඇවිල්ලා මාසයකට පස්සෙ වැඩකරන්න ගත්තෙ.
@Zhoo4-l3t
@Zhoo4-l3t 2 ай бұрын
Aiya mn 1st shy chem S ek B ekk krgnne khmd me tike p6 loku awlk na math AP srge ynne
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
පුළුවන් පාස් පේපර්ස් හොදට කරන්න Chemistry ගේමක් ගහන්න පුළුවන් ඔයාට good luck
@Zhoo4-l3t
@Zhoo4-l3t 2 ай бұрын
@ChamithDilshan. Thank u aiya ♥️
@chosinthakathriarachi4667
@chosinthakathriarachi4667 2 ай бұрын
Mama inneth uba inna thanami machn gemk gahnna puluwn kiyla hithuna ❤
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
එහෙනම් එච්චරයි
@samarawickramaindika5013
@samarawickramaindika5013 2 ай бұрын
Ayye oya maths chemistry wala past papers awrudu kiyaka karada
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
2000 ඉදන් මමන්ම් කරා අන්තිම කාලෙ ලගම අවුරුදු ටික හොදටම කලා
@nuransandeve3620
@nuransandeve3620 2 ай бұрын
Mtt oya seen una chemistry wlta...1st shy eke chemistry mukuth ba anthima kle wda krla C ekk dgtta..2nd ekedi subject 3 hadagtta...2nd shy weddi ppr wla 3 tama hondta lakunu thibba...eth 2nd eke exam eka welawe okkoma krla kola amunaddi maru krla amunala thibbe...2nd eke p6 A chem B maths C...p8 mcq 48k thibba,chem mcq 40 i...z eka 1.64 i gaanak thibba...p6 wla lakunu nisa smhra AAB gttu ayage z ekata wda wdi wela thibba...anthimta colombo district wlin engineering(EM) awa Kochchara hondta subject eka hdgttath ppr liyna eka wenama art ekk...ee welawa athulatha mona hri pissuwk keliyoth eeken wena damage eka anith subject wltath balapanna puluwn...eka nisa ppr practice eka nitharama krnnona✌️
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
ස්තුතිය ඔයාගෙ අදහස් බෙදාගත්තට ❤
@chenuka.m.diddeniya
@chenuka.m.diddeniya 2 ай бұрын
හෙට තියෙන්නෙ practical night එක
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
බලන්න අනිවාර්යයෙන් ඒක
@NikiniTharushikaSenavirathna
@NikiniTharushikaSenavirathna 2 ай бұрын
Aiye mn physics inne aiya anthima kale hitpu thathwe .ලකුනු තිස් ගනන් වල. Maths chemistry lakunu පනස් ගනන් වගෙ . අයියෙ මම පාස්ට් පේපර් කරලා තියෙනවා මැත්ස් chemistry dekama . මට පුලුවන් වෙයිද පිසික්ස් ගොඩ දා ගත්තොත් හොද රිසාල්ට් එකකට යන්න . කොයිතරම් පාස්ට් පේපර් කරත් මැත්ස් chemistry වල මගෙ හිතට මදි . කොච්චර කරත් මට හිතෙනවා මට ඒලෙවල් පේපර් එකෙ ගාන කරගන්න බැරි වෙයි කියලා . අනෙ අයියෙ මම මොකද්ද කරන්නෙ
@mr.bandara4966
@mr.bandara4966 2 ай бұрын
Matath ehemai
@deshanbandara2560
@deshanbandara2560 2 ай бұрын
Math emai 😢 phy wlt adui ara dekt 50 ganan
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
ඔව් ඔයාට පුළුවන් ඔයා ගැන විශ්වාස කරලා ඔයාට පුළුවන් උපරිමය දෙන්න ඔයා maths ,chemistry දෙක විශ්වාසෙන් ලිව්වොත් මේ කාලෙන් A අකුරු උනත් ගන්න පුළුවන් ඔයා ඔයාගෙ යුතුකම ඉශ්ට කරන්න එතකොට ස්වභාදහම ඔයාට යුතුකම් ඉශ්ට කරයි
@NikiniTharushikaSenavirathna
@NikiniTharushikaSenavirathna 2 ай бұрын
Thanku you aiye
@thilakkumara5979
@thilakkumara5979 2 ай бұрын
Thank you aiye❤
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
Welcome
@ShashiniDissanayake-z8h
@ShashiniDissanayake-z8h 2 ай бұрын
P6 gana bayen hitiye, aiya kypu level eke nm math inne p6 mcq 20- 25 athr inne dannm hitht relax c ekak dagnn puluwan kyl Tnq so much ❤😊
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
මහන්සි වෙලා past paper කරන්න C එකක් නෙමෙ B එකක්ම ගන්න පුළුවන්
@HimayaBandaragodage
@HimayaBandaragodage 2 ай бұрын
Physics miss meka dakkama ..😂💔
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
😢
@J.D.Lakmini
@J.D.Lakmini 2 ай бұрын
Thanks ❤
@dilasantiago
@dilasantiago 2 ай бұрын
Ayanika samathulithathawaya kotasa nathuwa A ekak ganna pulwanda.. chemistry wla anik okkoma plwn 😢
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
ඕ ඒත් ඒකත් සෙට් කරගන්න ඒක ලේසි කොටසක් නෙ
@chenuka.m.diddeniya
@chenuka.m.diddeniya 2 ай бұрын
සරල අවලම්බය විතරයි😂
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
🥲😂
@OshiniJayasinghe-m8y
@OshiniJayasinghe-m8y 2 ай бұрын
Chem hadagnnath widiyk kiynnawada oya wage? Video ekk barinm mekta reply widiyta balagnna padm tika dnwda me sathi dekta?
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
Past Paper කරන්න ඒකෙන් විව්හුහගත රචනා , රචනා ටික ලේසියෙන්ම් හදාගන්න පුළුවන් Mcq හදගන්න විවරන බලන්න ගුරුවරු විදියට අමිල සර්, අනුශ්ක සර් ලගෙන් ප්‍රයෝජනක් ගන්න
@ChexShe-jj4lv
@ChexShe-jj4lv 2 ай бұрын
ඒ අද්‍යාපන අමාත්‍යාංශය එක ගන්නෙ කෝමද අයියෙ
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
ගූගල් එකෙන් ගතෑකි
@heshanhasantha2198
@heshanhasantha2198 2 ай бұрын
සර් 25 a/l මොකුත්ම කරපු නැති එකෙක්ට දැන් ගොඩ දාගන්න පුලුවන් වෙයිද bio stream eken
@SG0712-t9h
@SG0712-t9h 2 ай бұрын
😂😂rank ekk danna puluwan bn Dan patan ganna
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
හොදටම කාලෙ ඇති කරන්න ඔයාට පුළුවන්
@imeshamadurangi-nl1te
@imeshamadurangi-nl1te 2 ай бұрын
Past paper tika hodt krama dan C inne B ekakt ynn puluwnd ayiye🥺
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
ඇයි B ...? A එකක්ම ගන්න පුළුවන් හොදට past paper කරන්න Good Luck
@MenakaSanjeewa-xr8bq
@MenakaSanjeewa-xr8bq 2 ай бұрын
🎉🎉🎉🎉
@bhagyahansani9072
@bhagyahansani9072 2 ай бұрын
Matath kana gahpu okkoma warduna mage karumeta😢
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
කමක් නෑ මේ පාර කරන්න හොදට
@ssh126
@ssh126 2 ай бұрын
Oy engineering set un d
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
මගේ ටාගට් එක වෙන එකක් ඒක නිසා මන් ඉන්ජිනේරින් දැම්මෙ නෑ. උඩින්ම දැම්මෙ පේරෙ ෆිසිකල් පේරෙ දැම්මෙ ආස නිසා කැම්පස් එකට ඉන්ජිනේරින් දැම්මනම් එනවා අනිවාර්යයෙන්
@hafeesahamed2330
@hafeesahamed2330 2 ай бұрын
Mata night 1 ta passe paadam karanna amaaru ... plz plz
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
පොඩි විවේකයක් ගන්න එක දිගට වැඩ කරන්න එපා
@hafeesahamed2330
@hafeesahamed2330 2 ай бұрын
Mata dhawasatta 12 - 14 h vithara thanii paadam. Karanna puluwan mama 3C mattama ta inne mata 3A ta yanna peya kiyakk paadam karanna ඕන ද ?
@skorpi5807
@skorpi5807 2 ай бұрын
@@hafeesahamed2330 oyat paper cls vla lkunu kohomd kiynvd mta mn gana adhsk gnn
@KalanaDilushan
@KalanaDilushan 2 ай бұрын
❤️😍
@MazeenaJoonus-vu6cn
@MazeenaJoonus-vu6cn 2 ай бұрын
e maru ayye,,,matam hadapu video ekk wagee 😪😪😪
@K_dramx_sinhala.
@K_dramx_sinhala. 2 ай бұрын
Mth physics fail weid dnna.mt physics bh ne 😭😭😭😭😭
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
තාම කවුරුත් ෆේල් වෙලත් නෑ පාස් වෙලත් නෑ ඒක නිසා මේ කාලෙන් වෙනස් කරන්න ඔයාට පුළුවන්
@sljoks1850
@sljoks1850 2 ай бұрын
Mata oya widiyatamq chem thiyenne kela wela inne😢😢.mokkda karanna hoda
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
Chem වල තීන ලේසී පාඩම් ටික සෙට් කරගන්න Past Paper කරන්න විවරන බලන්න පුළුවන් තරම් past paper කරන්න Good luck
@sljoks1850
@sljoks1850 2 ай бұрын
@ChamithDilshan. ♥️
@saduni5593
@saduni5593 3 ай бұрын
@vinujiabeysekara4980
@vinujiabeysekara4980 2 ай бұрын
Adeee mn ganada me kiynneee
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
තාම කල් තියෙනවා වෙනස් කරන්න.ඔයාට පුළුවන් 💪
@Isuriwickramasingha07
@Isuriwickramasingha07 2 ай бұрын
එකනෙ මටත් එම....මාත් හිතන් ඉන්නෙ එම❤😢
@sandalitharindi6814
@sandalitharindi6814 3 ай бұрын
👌
@hafeesahamed2330
@hafeesahamed2330 2 ай бұрын
දවසට පැය කීයක් පාඩම් කරාද? Plz පැය හරහා
@ChamithDilshan.
@ChamithDilshan. 2 ай бұрын
ඒක එක එක්කෙනාට අනුව වෙනස්. පැය ගාන නෙමෙයි වෙන වැඩ ප්‍රමානෙ තමා වැදගත්
@hafeesahamed2330
@hafeesahamed2330 2 ай бұрын
👍👍👍
@maleeshajayakody9759
@maleeshajayakody9759 2 ай бұрын
❤💥💯
@senadikavindya
@senadikavindya 2 ай бұрын
❤❤
@SurenIndrajith-i1h
@SurenIndrajith-i1h 2 ай бұрын
❤❤
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН
勁過OpenAI Deepseek根本沒什麼大不了 誰都打敗不了誰只有兩極世界[智慧如水 - 高B哥 GBG] 20250130
23:26
Šėtonas
48:59
Giedrius Saulytis
Рет қаралды 1,6 М.