🧿

  Рет қаралды 4,592

PhysicsTalks

PhysicsTalks

Күн бұрын

ගිය සිකුරාදා පන්තියට
දරුවෙක් ඇවිල්ලා උසස් පෙළ ප්‍රතිඵල කියලා ගියා
මම ඉස්කෝලේ මොකක්ද කියලා
කියන්නේ නැහැ
ඒ දරුවට ඕලෙවල් විද්‍යාව S ගණිතය C
⏩⏩
ඕලෙවල් වලට එක A සාමාර්ථයක් වත් තිබුනේ වත් නැහැ
W -S වගේ අකුරු තමයි තිබුනේ
ඉතින් මෙහෙම ප්‍රතිපලයක් තියෙනකොට
⏩⏩
උසස් පෙලට SCIENCE කරන්න දෙන්නේ නැහැනේ
එපා කියනවනේ
නමුත් ඒ ඉස්කෝලේ හිටපු එක්තරා ගුරුවරියක්
විදුහල්පතිතුමා එක්ක කතා කරලා
ඒ දරුවාට උසස් පෙළ
MATHS කරන්න අවස්ථාව දුන්නා
9A ගත්ත ළමයි තොගයක් හිටපු ඉස්කෝලෙක
ඕලෙවල් විද්‍යාවට S එකක් විතරක් තිබුණු එයා
අන්තිමට උසස් පෙළ පන්තියට ගියා .......
මොකද වුනේ
PhyisicsTalks ජීවිතය PHYSICS වලින් දකින්නට රසවිදින්නට අවකාශය සලසන තැනක්
එදිනෙදා ජීවිතයේදී අපට හමුවන PHYSICS භාවිතයන් සහ උසස්පෙළ PHYSICS විෂය නිර්දේශය තුලදී හමුවන ගැටළු ප්‍රායෝගික පරීක්ෂන සහ වෙනත් දේ පිලිබදව සරලව රසවත්ව කතා කරනපැහැදිලි කරදෙන YOU TUBE අවකාශය
#physicstalks #cern #physicsclasses #physicslife #amithsirmotivation #sciencefactsvideos
#sasip #sasipnugegoda #iuhscampus #iuhsnalanda #pussellasir #genuinetalks

Пікірлер: 70
@VihangaManujeewa
@VihangaManujeewa 3 ай бұрын
ගුරුවරු අතර මම මාරම ගෞරව කරන,අනුගමනය කරන චරිතයක් පුස්සැල්ල සර්❤❤❤
@PShehan-bt9um
@PShehan-bt9um 3 ай бұрын
ඒක ඇත්තක්
@AshenPerera-wk9dd
@AshenPerera-wk9dd 3 ай бұрын
🏳‍⚧🏳‍⚧🏳‍⚧
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU ALL
@dammikameemana6527
@dammikameemana6527 3 ай бұрын
ඇත්ත කතාව
@chanelkinquries
@chanelkinquries 3 ай бұрын
attha mamath eka anumatha karanwa
@Jayshnthidarshnie
@Jayshnthidarshnie 3 ай бұрын
මමත් teacher මගේ රස්සාවෙත් මම අනන්ත වත් දරුවන්ව මේ විදියට ඉදිරියට ගෙනල්ලා .තියෙනවා.මම හැබැයි ඒ සේරම අමතක සතුටෙන් ජිවත් වෙනවා.සමහර දරුවන් දියුණු වෙලා මට රස්සාවට යන්න එපා දුක් වින්දාඇති.ගෙදරට වෙලා ඉන්න.පඩිය වගේ දෙගුනයක් දෙන්න ම්.කියනවා.මම හිනාවෙලා.ඒවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා සර්.ගුරු කම කියන්නේ පින් ගොඩක් කරගන්න පුලුවන් රස්සාවක්.ඒ උනත් අපේ රටේ එහෙම වෙනවා අඩුයි.සර්
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 3 ай бұрын
ඇත්තටම සර් සමහර ගුරුවරු දරුවන් ගේ ජීවිත විනාශ කරනව.
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
YES
@LakinduPerera-wv5sq
@LakinduPerera-wv5sq 3 ай бұрын
මොනරාගල පළවෙනියා වුනු කෙනා අපේ පළාතේ ළමයෙක්
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@dammikameemana6527
@dammikameemana6527 3 ай бұрын
🏳‍⚧🏳‍⚧🏳‍⚧🏳‍⚧🏳‍⚧
@GenuineTalks-l5s
@GenuineTalks-l5s 3 ай бұрын
මනුෂත්වය පිරුණු උතුම් ගුරුවරයා පුස්සැල්ල සර්
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@LemonTalksSL
@LemonTalksSL 3 ай бұрын
පුස්සැල්ල සර්ගේ ටියුට් වල තියෙන වචනය -හරි ලේසියි PHYSICS -
@HardTalksSL
@HardTalksSL 3 ай бұрын
මම කැමතිම වචන 3ක්
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@amilasampath3574
@amilasampath3574 3 ай бұрын
වටිනා කතාවක් ස්තුතියි
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@melanikaluarachchi6598
@melanikaluarachchi6598 3 ай бұрын
Mama sir gen Physics egena gaththe 2001. Mama ada honda thanaka inne oyala wage teachersla nisa thamai. Thank you sir.
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@dammikameemana6527
@dammikameemana6527 3 ай бұрын
හිත වෙනස් වෙන සංවේදී කතාවක් සර්
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@jeewanrajapaksha798
@jeewanrajapaksha798 3 ай бұрын
අපේ සර්...❤❤❤❤🙏🙏🙏දීර්ගායුශ වේවා...
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@iuhscampus-srilanka1404
@iuhscampus-srilanka1404 3 ай бұрын
“Education’s purpose is to replace an empty mind with an open one.” -Malcolm Forbes
@prasadmadusanka-y9q
@prasadmadusanka-y9q 3 ай бұрын
Budu Saranai sir….🙏🙏🙏❤️❤️
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@anomakahawandala6816
@anomakahawandala6816 3 ай бұрын
Respect!
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@RonethSenarathna-yi1qs
@RonethSenarathna-yi1qs 3 ай бұрын
Ape adaraneeya guruwarya ❤
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@CreativeTalksSL
@CreativeTalksSL 3 ай бұрын
maths කරලා S තුනක් ගන්න මාරම මහන්සියක් වෙන්න ඕනේ
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
YES
@NatureTalksSL
@NatureTalksSL 3 ай бұрын
@GenuineTalksSL
@GenuineTalksSL 3 ай бұрын
CONGRATULATIONS SIR
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@imranhilmy3152
@imranhilmy3152 3 ай бұрын
Science කරලා ගන්න S3, commerce කරලා A3ට වඩා වටිනවා කියලා කිව්වේ ගුරුවරයද මේ?
@Sm_2004.
@Sm_2004. 3 ай бұрын
@@imranhilmy3152 ai ehema newida
@Sm_2004.
@Sm_2004. 3 ай бұрын
Ehema neweida
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 3 ай бұрын
ඒ කතාව ඇත්ත. රැකියාවකට යන විට සුදුසුකම් බලන්නෙ එහෙම තමයි .
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@imranhilmy3152
@imranhilmy3152 3 ай бұрын
@@chandrakanthiliyanage6112 මොන රැකියාවටද?
@chandunichanduni2006
@chandunichanduni2006 3 ай бұрын
සර්❤🔥
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@PShehan-bt9um
@PShehan-bt9um 3 ай бұрын
අපේ පුස්සැල්ල සර්
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@prasadmadusanka-y9q
@prasadmadusanka-y9q 3 ай бұрын
🙏🙏🙏
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
thank you
@AshenPerera-wk9dd
@AshenPerera-wk9dd 3 ай бұрын
💗💗💗💗
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@r.rajithakeshani1730
@r.rajithakeshani1730 3 ай бұрын
🙏❤️😍
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@Praveenavishka924
@Praveenavishka924 3 ай бұрын
Matath tech karanna ladiyava tibbata hakiyava na kivva ..😢
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
ලංකාවේ තියෙන ප්‍රශ්නය තමා මේ
@BlueTalks-c2r
@BlueTalks-c2r 3 ай бұрын
🍥🍥🍥🍥
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@HardTalksSL
@HardTalksSL 3 ай бұрын
🚩🚩🚩🚩🚩🚩
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@lasinduamarasinha3063
@lasinduamarasinha3063 3 ай бұрын
Biology walatat ewagema tamai😢😢
@PhysicsTalksSL
@PhysicsTalksSL 3 ай бұрын
THANK YOU
@SASIP_Online_Team
@SASIP_Online_Team 3 ай бұрын
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,3 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 6 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
නිවන විද්‍යාත්මකද? | Tissa Jananayake with Life ( EP 66)
17:18
Synyptas 4 | Жігіттер сынып қалды| 3 Bolim
19:27
kak budto
Рет қаралды 1,3 МЛН