🧿

  Рет қаралды 885

PhysicsTalks

PhysicsTalks

Күн бұрын

අවුරුදු 16-17 කියන්නේ
ජීවිතේ සුන්දරම කාලය
තනියම හිතන්න බරපතල තීරණ ගන්න
ඒ තරම් දැනුමක් අත්දැකීමක් නැති කාලය
⏩⏩
ඒ හින්දා ..ගොඩක් සීරුවට හිතලා මතලා
ඒ දේවල් කරන්නම වෙනවා
ඒ කාලයේ ගන්න සමහර වැරදි තීරණ නිසා
අපිට මුළු ජීවිතයම පසු තැවෙන්න වෙනවා
ඒ තීරණ වැරදි බව අපිට තේරෙනකොට
පෙරහැර ගිහින් ඉවරයි ..
⏩⏩⏩⏩
හරි තැනකට නොගියහම '
හරි උපදෙස් නොගත්තහම
යන්නන් වාලේ ගියහම
මේ වගේ දේවල් වෙන්න පුළුවන්
ඒ හින්දා ...ජීවිතේ වරද්දගන්නේ
නැතිව පරිස්සමට යන්න නම්
මේ කියන වචන ටික
මසුරන් වගේ අහගන්න
PhyisicsTalks ජීවිතය PHYSICS වලින් දකින්නට රසවිදින්නට අවකාශය සලසන තැනක්
එදිනෙදා ජීවිතයේදී අපට හමුවන PHYSICS භාවිතයන් සහ උසස්පෙළ PHYSICS විෂය නිර්දේශය තුලදී හමුවන ගැටළු ප්‍රායෝගික පරීක්ෂන සහ වෙනත් දේ පිලිබදව සරලව රසවත්ව කතා කරනපැහැදිලි කරදෙන YOU TUBE අවකාශය
#physicstalks #physicsclasses #sasipnugegoda #amithsirmotivation
#AMITHPUSSELLA
#sasip #angampora #iuhscampus #IUHSNALANDA#BESTPHYSICSCLASS
#tuition#tutionclassPhyisicsTalks #MCQTIPS
#studytips
#exammotivation #2026AL
Dr.amith Pussella Indeepa sasip

Пікірлер: 28
@iuhscampus-srilanka1404
@iuhscampus-srilanka1404 4 ай бұрын
අර්ථවත් සහ කාලීන කතාවක්
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@KiaraJaleel-sx8rj
@KiaraJaleel-sx8rj 4 ай бұрын
Sir tamai hodama. Hodatama kiyala denawa. Wedat harima piliwelai.
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@dammikameemana6527
@dammikameemana6527 4 ай бұрын
හිනා ගියේ මට විතරද අප්පා -කොහොම නමුත් වැඩේ ලස්සනයි
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@bevisit8346
@bevisit8346 4 ай бұрын
අපරාදේ අප්පා ලස්සන කෙල්ල මොනවහරි වෙයිදෝ
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@BlueTalks-c2r
@BlueTalks-c2r 4 ай бұрын
කලබල වැඩි හින්දා තමයි කරදරේ වැටෙන්නේ ගොඩ එවුන්ට දැනුම තියෙනවා පුදුම තදියමක් තියෙන්නේ
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
yes
@AshenPerera-wk9dd
@AshenPerera-wk9dd 4 ай бұрын
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@SASIP_Online_Team
@SASIP_Online_Team 4 ай бұрын
superb
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@GenuineTalks-l5s
@GenuineTalks-l5s 4 ай бұрын
මටත් මේ වැඩේ මේ විදිහටම වෙලා තියෙනවා ඉස්සර
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
wow
@chanelkinquries
@chanelkinquries 4 ай бұрын
අක්කේ පරිස්සමෙන්
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@REDTALKS-m7b
@REDTALKS-m7b 4 ай бұрын
නංගී ඔහොමත් කලබලයෙන් නගිනවද ඔය වගේ තැනකට
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@HardTalksSL
@HardTalksSL 4 ай бұрын
ඒක නම් මරු
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@GenuineTalksSL
@GenuineTalksSL 4 ай бұрын
The Truth
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thanks
@NatureTalksSL
@NatureTalksSL 4 ай бұрын
wow..................................
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
@CreativeTalksSL
@CreativeTalksSL 4 ай бұрын
උඩට නගින්න කලින් හිතන්න තිබුනා ඔයාට
@PhysicsTalksSL
@PhysicsTalksSL 4 ай бұрын
thank you
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Зу-зу Күлпаш 2. Интернет мошенник
40:13
ASTANATV Movie
Рет қаралды 558 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 76 МЛН