Рет қаралды 109,989
🐽 ආයුබෝවන්🐷
🐖안녕하세요 👩🦳
EPS-TOPIK📒✏ විභාගයට සූදානම්වන ඔබ👩🎓💛👨🎓 වෙනුවෙන්ම සැකසූ HELLO ❤ KOREA යූටියුබ් චැනලයේ අපගේ චාරිකාවේ තිස්දෙවැනි නවාතැන්පොළ
"කොරියාවේ ඌරු ගොවිපළ"වීඩියෝවයි.
HELLO ❤️ KOREA did a "Everland" video.We got an amazing experience and would like to invite you to watch this video and like, comment,share and subscribe😊.Thank you!❤️
HELLO ❤️ KOREA අප ලබන සතියේ තවත් මෙවැනි හරබර වීඩියෝවකින් නැවත ඔබව හමුවන බලාපොරොත්තුවෙන් අදට ඔබට සමුදෙනවා.ඔබ සියලු දෙනාට සුභ දවසක්!
🐷🤍🐽🤍🐖👩🦳
වදන් පෙළගැස්ම :
📖🖋නිම්මි රණවීර 👱♀️ 한글 사랑쌤