වටේට රැලි සහිත කොට්ට උරයක් මහමු.. /PILLOW CAUSE 🛏️

  Рет қаралды 1,361

DINU CRAFTS FASHION

DINU CRAFTS FASHION

Күн бұрын

#dinucraftfashion #craft #මැහුම්
ආයුබෝවන් සුබ දවසක් හැමෝටම... !!!!
Dinu craft fashion යු ටියුබ් චැනලයට ඔබ සැම සාදරයෙන් පිලිගන්නවා... ඉතින් අද මම ඔයාලට කියල දෙන්න හදන්නේ ලස්සන එකක් නිර්මාණය කරගන්න ආකාරයයි...
ඉතින් මේ වීඩීයෝ එක බලලා ඔයාලා අපැහැදිලි තැනක් හෝ දැනගතයුතු දෙයක් තියෙනවානම් පහලින් comment එකක් දාන්ඩ... මම අනිවාරයෙන් ඒකට පිළිතුරු දෙන්නම්... ඒ වගේම තමයි ඔයාලා මගේ වීඩීයෝ වලට කැමතිනම් Dinu Crafts Fashion යුටියුබ් චැනලය subscrib කරන්න, වීඩීයෝ වලට like කරන්න, ඒ වගේම තව කෙනෙකුට බලන්න share කරන්නත් අමතක කරන්න එපා...
නැවතත් අලුත් video එකකින් හමුවන තුරු සුබ දවසක්... !!!!!

Пікірлер: 2
@JayeshaSudarshani
@JayeshaSudarshani 8 ай бұрын
6×6 සයිස් එකට රැලි දාලා බෙඩ් සීට් එකයි කොට්ට උර 2යි මිල ගනන් කොහොමද ටුවිල් කොට්න් රෙද්දෙන්
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 57 МЛН
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 126 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 10 МЛН
best trick in tailoring business.
2:54
Vizag @ Sandhya
Рет қаралды 28
රෙදි පින්තාරු පාඨමාලා 👑️ මාතලේ
1:44
Tharu Art By Tharanga Herath.
Рет қаралды 2,1 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 57 МЛН