PIRIMI LAMAI || EPISODE 01 || පිරිමි ළමයි || 11th November 2024

  Рет қаралды 1,141,022

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

PIRIMI LAMAI || EPISODE 01 || පිරිමි ළමයි || 11th November 2024
ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
Subscribe to watch more - / @swarnavahinitv
FOLLOW US ON
🔴 Facebook: / swarnavahini
🔴 Instagram: / swarnavahini.tv
🔴 TikTok: www.tiktok.com...
🔴 Website: swarnavahini.lk/
PROPERTY OF EBC LIMITED.
UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
#Teledrama #Swarnavahini #pirimilamai #dinakshiepriyasad #uddikapremarathna #uddikapremarathne #swarnawahini #trendingvideos #dinakshie_saranga #Dasunidancer #පිරිමි_ළමයි

Пікірлер: 1 200
@saranga-dinakshie
@saranga-dinakshie 2 ай бұрын
බොහොම ස්තූතියි ඔයාලගේ comments වලට 🥹 ආදරෙයි 😍
@ApsaraTharini-qp4vh
@ApsaraTharini-qp4vh 2 ай бұрын
❤❤❤❤❤
@HimashaRathnayaka-i1g
@HimashaRathnayaka-i1g 2 ай бұрын
@Sswert-h7j
@Sswert-h7j 2 ай бұрын
renna pumke gu නැති කුහක un කියන ඒවා ගනන් ගන්නෙපා take care එකෙන් දිනක්ශි කොච්චර දක්ශද කියලා දැක්කා.. මේකත් ලස්සන වෙයි කියලා හිතනවා.ලලයි ලිලයි වගේ බොක නොකර හොද අවසානයක් දෙන්න..
@rasi9280
@rasi9280 2 ай бұрын
සාරන්ග අයියෙ ලස්සන නිර්මානයක් අද ඉදල බලනව අපි කුවෙටිවල දිනක්සි නියමයි
@hasinichandima6657
@hasinichandima6657 2 ай бұрын
Dinakshi 🎉🎉🎉🎉🎉🎉superb
@lakmaliperera5994
@lakmaliperera5994 2 ай бұрын
දිනක්ශිගේ රංගනය ඉතාමත් විශිෂ්ඨයි. ඇත්තටම ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. ලස්සන නිර්මාණයක් වේවි. ඇබ්බැහි වෙන සුලුයි. ❤👍🔥
@Divyahansamali
@Divyahansamali 2 ай бұрын
දිනක්ශි අක්කාගේ acting super අනේ❤
@Leetvstudio
@Leetvstudio 2 ай бұрын
කතාවෙ මැද හරියට යද්දි කතාව ලියන කෙනාට එදිරිමුනි වැහුනෙ නැත්නම් ඇති. පලවෙනි කොටස..මරු. ජය වේවා ටීම් එකට ❤🎉
@chamilaishanthi6200
@chamilaishanthi6200 2 ай бұрын
ඇත්තටම ඔව්😂😂
@sumudufernando1453
@sumudufernando1453 2 ай бұрын
Sirawatama😂
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 2 ай бұрын
සත්තකින්ම සහතික අැත්ත ❤
@anuradhapasinduni706
@anuradhapasinduni706 2 ай бұрын
Anuwaren..lalai lilai wage nounoth athi😂
@amayaamaya6883
@amayaamaya6883 2 ай бұрын
😂😂😂😂
@nirmalpramodya5066
@nirmalpramodya5066 2 ай бұрын
මේකනම් සුපිරියක් වගේ ආසම සෙට් එකක් ඉන්නෙ ❤ දිනක්ශි අක්කෙ ඔයානම් ෆට්ටම දක්ශයෙක් මේනකාගෙ character එක වගේ මේකත් වෙනස්ම එකක් අනිවාම හොදම නිලිය award එක ලැබෙන්නම ඕනි ❤ උද්දික අයියා @දිනක්ශි අක්කා ආසම දෙන්නෙක් මේකනම් සුපිරියක් වෙයි ❤ ඕන් මුලින්ම කියනො මේකනම් කෝලම් කුට්ටම,සල්ලි පොකුරැ වගේ බොරැවට වැඩිය අදින්නම් එපා පාර වසා ඇත drama එක වගේ වැඩිය අදින්නෙ නැතුව episode 100/150 end වෙන ව්දියට තිබුනොත් හොදයි mega drama එකක් නොකර එහෙම වුනොත්නම් මේකත් නාඩගම්කාරයො වගේ සුපිරියක් වෙයි❤ දැනටනම් මේකෙ හැමදෙයක්ම fantastic ❤ ස්වර්නවාහීනී 1st episode එකේම මෙච්චර add ගොඩක් දාන්නෙ ඇයි ? මේකනම් mega drama එකක් නොවුනොත් හොදයි ❤
@sathushi
@sathushi 2 ай бұрын
පාර දිගෙන් පසු උද්දික අයිගේ අලුත් නිර්මානයට ඔයලා හැමොම ආදරයෙන් පිලිගන්නවා ❤👍
@nextvlivesl
@nextvlivesl 2 ай бұрын
UDDIKA KIYANNE BORU HILAK
@MGVideoVision-u4i
@MGVideoVision-u4i 2 ай бұрын
Mama ❤❤
@agampodigeparinda5273
@agampodigeparinda5273 2 ай бұрын
Uddika aiya vedi vedila maruna nedha
@PrabhathSoori
@PrabhathSoori 2 ай бұрын
උද්දිකයි දිනක්ෂියි මරු ආසම නළුවා උද්දික ,සුපිරි
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 2 ай бұрын
උද්දික කියන්නේ චරිතාංග නළුවෙක් දක්ෂ ... එයාගේ ඕනෙම නාට්‍යක් ලස්සනයි ❤️ දේශපාලනය වැඩක් නෑ, එ නළුවා දක්ෂයෙක් 😍👌
@inokaperera1
@inokaperera1 2 ай бұрын
එයා තාත්වික නලුවෙක්,ඇත්ත😂
@anjanavihangi3606
@anjanavihangi3606 2 ай бұрын
මේ කතාවත් සුපිරියක් වෙයි පාර දිගේ සල්ලි පොකුරු නාඩගම්කාරයෝ වගේම මේ කතාවත් තිර රචනය කරලා තියෙන්නේ සද්දා මංගල සූරීයබන්ඩාර අපේ සර් මෙකත් හැමෝගෙම රසස්වාදයක් වෙයි❤❤
@tharindujayalath9034
@tharindujayalath9034 2 ай бұрын
Mula hondai awasaaaneta haaaanwa
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 2 ай бұрын
සද්ධා ලියපු හින්දතමයි අවුල් ලියල ඉවර නෑනෙ හිතෙන හිතෙන අතට ලියනව
@maleeko4875
@maleeko4875 2 ай бұрын
අම්මෝ ඔව්..සද්දා සම්බ්න්ද නම් අවසාන කොටස් හිතා ගන්න පුලුවන්😅😅😅😅
@tharindumanuranga73
@tharindumanuranga73 2 ай бұрын
අප්පා එහෙනම් අපරාදෙ බලන්න ගත්තෙ
@DihanNadeesha
@DihanNadeesha 2 ай бұрын
සද්දා මුලදි හොඳයි. අගදි හානවා හෑමක් ආයෙ ලොවෙත් නැති වෙන්න!... මෙතෙක් ලියපු හැම එකක්ම එහෙමයි!
@tharindunijanz800
@tharindunijanz800 2 ай бұрын
දිනක්ශිගේ acting නම් සුපිරියි ❤️❤️
@SuGayan2121
@SuGayan2121 2 ай бұрын
Attamaiii
@udaraprasanna7954
@udaraprasanna7954 2 ай бұрын
උද්දික ප්‍රේමරත්න පාරදිගේ කතාවෙන් පස්සේ මේ වගේ කතාවකින් දකින්න හම්බුණා ❤❤❤❤❤❤
@_Buddhika_Lakruwan
@_Buddhika_Lakruwan 2 ай бұрын
කතාවක මුල මැද වගේම අවසානයවත් හොදින් ඉවර කරයි කියලා බලාපොරොත්තු වෙනවා❤
@prabuddham.wijesingheprabu8222
@prabuddham.wijesingheprabu8222 2 ай бұрын
kawadawath ne kawadawath neee
@chaminkaprameshani7035
@chaminkaprameshani7035 2 ай бұрын
අනේ ඔව්
@expansionpacksrilanka
@expansionpacksrilanka 2 ай бұрын
ජයප්‍රකාශ් එහෙම කරේ ඉස්සර...දැන් හත්පොලේ😅😅😅
@nimminiroshani6436
@nimminiroshani6436 2 ай бұрын
සද්දා මංගලයි සූරියමංගලයි 😅මැදට එද්දි මුල වෙනස් ඉවරවෙද්දි ඔක්කොම වෙනස්😂
@kumudujayasekara9722
@kumudujayasekara9722 2 ай бұрын
ඔව් හුගක් කතා මුලින් හොදයි.උවමනාවට වඩා දිග් ගස්සන ගියාම මගක් යනකොට මෙලෝ රහක් නෑ
@kaweeshmadushan3340
@kaweeshmadushan3340 2 ай бұрын
දසුනි නැගී එන හොදම නිලීයක් එයාට මේ චරිතය එයාගේ හැකියාවන් පෙන්වන්න හොද අවස්තාවක් වෙයි❤❤❤
@user-vs2qn9gg5q
@user-vs2qn9gg5q 2 ай бұрын
දිනක්ෂි, ඔයාගෙ රගපෑමනම් ,හරිම තාත්විකයි , හරිම ලස්සනයි ❤
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 2 ай бұрын
අම්මෝ දිනක්ෂි මරැ ඇක්ටිං👍👍👍👍👍උද්දික ඉන්න නිසා තමයි කතාව බලන්නේ..❤❤❤
@LakshikaHarshani-x3i
@LakshikaHarshani-x3i 2 ай бұрын
මාත් එයා නිසයි බැලුවෙ ❤️
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 2 ай бұрын
Uddika😂😂acting super 😂😂
@AwanthiNelum-z1x
@AwanthiNelum-z1x 2 ай бұрын
මාත් uddhika 🌹
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 2 ай бұрын
@@AwanthiNelum-z1x parlimant act
@niranjalamarasinghe137
@niranjalamarasinghe137 2 ай бұрын
හරිම ලස්සන කතාවක් වගේ.. උද්දික ඔයා ඔය විදියටම දිගටම රගපාන්න.. ආයිත් නම් දේශපාලනය එපෝ.. දිනක්ෂි දැකපු ටිකටමත් හරිම ෂෝක් වගේ.. අදරෙයි අනික් හැමෝටමත්.. ❤️❤️❤️❤️
@ThanujaManohari-q6c
@ThanujaManohari-q6c 2 ай бұрын
කටකාර හැඩකාර රුවැත්තී චුංගි මැණිකගේ අම්මා.. දකින දකින හැම තැනම වෙනස්ම රූපයක්... ලස්සනයි ගොඩක්.. අනිවාරෙන්ම දක්ශතම ජනප්‍රියම රංගන ශිල්පිණිය ඔයාමයි මේ වසරේ... බලන් ඉන්නවා ඒ දවස උදා වෙනකම්..
@SuGayan2121
@SuGayan2121 2 ай бұрын
Oww❤
@CheerfulCheckers-ri4lt
@CheerfulCheckers-ri4lt 2 ай бұрын
උද්දික පාර දිගේ කතාවෙන් පස්සේ දකින්න ලැබි සතුටුයි ❣️❣️❣️❣️
@dinushasamanmali
@dinushasamanmali 2 ай бұрын
උද්දික අයියායි දිනක්ෂියි ඉන්නවා කියන්නේ සුපිරියක් තමයි❤❤
@LakshimaAshani
@LakshimaAshani 2 ай бұрын
160 like ek mgen ..159 thiynn hoda nene
@dilupakumari1579
@dilupakumari1579 2 ай бұрын
උද්දික ප්‍රේමරත්න මම ආසම නලුවෙක්❤️❤️.සුපිරි රංගන හැකියාවක් තියෙන්නේ .කුමාර තිරමාදුර මහත්මයා ඉන්නවා කියන්නෙත් ඉතිං සුපිරි 👌👌
@senanikariyawasam4312
@senanikariyawasam4312 2 ай бұрын
අනේ දිනක්ශි , පාරාදීසේ මේකයි අහසට පොළව වගේ. Take care මතක් උනා. ආදරෙයි දිනක්ශි හොදම නිලිය සම්මානය ලැබෙන්නම ඕනි..
@nishanthaaluthgamage5045
@nishanthaaluthgamage5045 2 ай бұрын
😢
@LathaGamage-bp5bj
@LathaGamage-bp5bj 2 ай бұрын
හරිම ලස්සන කතාවක් වෙයි.ඉන්න අය හැමෝම ඉතාමත් දක්ශ අය. එයිනුත් කපු මහත්තයට ඉන්න කෙනා හැම කතාවක්ම ලස්සනට රඟපානව.ලස්සන කතාවක් හොයහොයා හිටියෙ.හැමෝටම ස්තූතියි.
@wmskwansinghe1073
@wmskwansinghe1073 2 ай бұрын
හැමෝටම ආයුබෝවන්...ඉස්සෙල්ලාම කියන්න ඕන අපේ උද්දික නිසාම තමයි කතාව බලන්නේ...පාරදිගෙන් පස්සේ බලන එකම කතාව .පාරදිගේ ආසම කොටස් තාම බලනවා u tube එකේ. මම ජීවිතේ බලපු ආසම කතාව පාර දිගේ විතරමයි ..ජය වේවා හැමෝටම ❤❤
@ashaweerasinghe6937
@ashaweerasinghe6937 2 ай бұрын
Yes .පාරදිගේ වගේ එකක් ආයෙ එන එකක් නෑ
@DhananjayaWanasinghe
@DhananjayaWanasinghe 2 ай бұрын
මැදදි සද්දාගේ නාට්ටි පොඩ්ඩක් අව්ල් උනාට මාර ආතල් දක්ශයෝ ඔක්කොම.ගොඩක් කල් බලන් හිටියා කෝලම්කුට්ටමෙන් පස්සෙ දෙන්නගෙ වැඩක් ජයවේවා🎉🎉
@sachi-3000
@sachi-3000 2 ай бұрын
කතාවේ start එක නම් සුපිරි. හැබැයි ස්වර්ණවාහිනියේ අනිත් කතා වල වගේ නැතුව හොද ending එකක් බලාපොරොත්තු වෙනවා. කපු මහත්තයාගේ wife ගේ acting නම් සුපිරි. හරිම තාත්විකයි. ඒ වගේම තමයි දිනක්ෂි. super acting. මේ කතාව මේ විදියට රසවත්ව ගියොත් මාසයක් යන්න කලින් YT එකේ 1 milionට වැඩි audiance එකක් හැදෙනවා.
@sewmini_ranasinghe
@sewmini_ranasinghe 2 ай бұрын
දිනක්ශිගෙ Acting නම් සුපිරි.. next level ♥️
@කතාලෝකය-ල6ද
@කතාලෝකය-ල6ද 2 ай бұрын
දිනක්ශි නෝමල් ජීවිතේට නම් මගෙ ඇති කැමැත්තක් නැහැ. නමුත් එකෙන් මට ඇති වැඩකුත් නැහැ. ඒත් රංගන ජීවිතෙ ලගකදි දැකපු නිර්මාන කිහිපයම ඉතාම අනර්ඝ යි . ටේක්යා , දැන් මේකත් අති දක්ශ විදියට රංගනයෙන් දායක වෙනවා. මේ පාර නම් දක්ශතම රංගන ශිල්පිනිය ට හිමි සම්මානය එයාට තමයි හිමි විය යුතු❤
@MithilaMaddumage
@MithilaMaddumage 24 күн бұрын
එකගයි
@sathushi
@sathushi 2 ай бұрын
උද්දික අයියා ඉන්න නිසා බලන්න අපු සෙට් එකහ කො ❤
@Tharisz
@Tharisz 2 ай бұрын
@UdithChamara-s7l
@UdithChamara-s7l 2 ай бұрын
😊
@SunilaNishsanka-zc5mr
@SunilaNishsanka-zc5mr 2 ай бұрын
❤❤❤
@GnaPaluwaththa
@GnaPaluwaththa 2 ай бұрын
❤❤❤
@ahwshaperera3316
@ahwshaperera3316 2 ай бұрын
මාත් 💪
@divyanjaliukwaththa8753
@divyanjaliukwaththa8753 2 ай бұрын
ලලයි ලිලයි වලට පස්සේ බලන්න එකක් නැති නිසා මේකට සෙට් උන අය කෝ .. පටන් ගැන්ම වගේම අවසානෙටත් හොද වෙයි කියලා හිතනවා ලලයි ලිලයි වගේ නම් ඉවර කරන්න එපා
@damayanthirodrigo5478
@damayanthirodrigo5478 2 ай бұрын
Sinto teli drama eka lassanai. Balanna
@nishanthisi
@nishanthisi 2 ай бұрын
Sirawata ma 😂
@Mary-l4r7y
@Mary-l4r7y 2 ай бұрын
මම ඉන්නව ❤❤❤
@domesticwiring5184
@domesticwiring5184 2 ай бұрын
ඒ මකතෙත් මගදි නතර කරා අදින්න පටන්ගත්ත නිසා
@PraneethSathsara-w4b
@PraneethSathsara-w4b 2 ай бұрын
Mn inno
@lahiruspeduruhewa
@lahiruspeduruhewa 2 ай бұрын
ලස්සනම වැඩක් වගේ. ❤❤❤❤❤ ඒ නළු නිළියො ටිකත් සුපිරිම❤️
@genili
@genili 2 ай бұрын
මරු ඩිනක්ෂි නම්. දැන් නම් එයා ප්‍රවීන රංගන ශිල්පිනියක් ❤
@aishasathsarani5058
@aishasathsarani5058 2 ай бұрын
හැන්සම් උද්දික අයියා මගේ ප්‍රියතම නළුවා රගපාන අලුත් ම නාට්‍ය නිසා මේ පැත්තට ආවේ බලන්න..😮😮😮😮❤❤❤❤ සුපිරි යක් ඕන හොදේ.
@yasiruhansaka771
@yasiruhansaka771 2 ай бұрын
වැඩේ නම් සුපිරී 😍😍 පැය භාගේ ගියා දැනුනේ වත් නෑ, කවුද ඒ බොකුටු කොන්ඩයා, ඒ චරිතේ දිගටම තියෙනවට කැමති අය ලයික් එකක් දාගෙන යන්න
@ChathuChathu-ef2sc
@ChathuChathu-ef2sc 2 ай бұрын
ආසාවෙන් බලන්න පුලුවන් කාතාවක් ආයෙ ආපු එකටනම් සතුටුයි.😍😍
@nimeshaperera7814
@nimeshaperera7814 2 ай бұрын
ස්වර්ණවාහිනී කතා ලස්සනට පටන් ගන්නව විතරයි. සිදාදියේ සමනලියෝ, ලලයි ලිලයි ලයි දෙකම එහෙම උනේ
@inokamadubashini9813
@inokamadubashini9813 2 ай бұрын
රැල්ල වෙරලට යෙනුකි❤නීලපබලු අමායාගේ චරිතයට පස්සේ දසුනිගේ දකින්න පුළුවන් හොද චරිතයක් වෙයි.
@Imashasamaranayaka
@Imashasamaranayaka 2 ай бұрын
හොදම නලු නිලියන් සමූහයකගේ එකතුවක් ❤ ලස්සන කතාවක් වෙයි ඉස්සරහට ❤
@K..Rajaguru
@K..Rajaguru 2 ай бұрын
බත් මුට්ටිය පිටිපස්සෙන් දුවන එක මරු 😂😂
@SanjeevaKumara-l3s
@SanjeevaKumara-l3s 2 ай бұрын
උද්දික ඉන්නවා කියන්නේ ඒ කතාව ලස්සනයි මම ආසම නළුවෙක් ❤
@Samaweerasinhge
@Samaweerasinhge 2 ай бұрын
මෙයාලා කතා ලස්සනට පටන් අරන් ඔහේ ඉවර කරනවා. මුල් ටික හොදට කලාට පස්සේ මැදට ‍යද්දී ඔහේ ලියනවා ගැලපීමක් නැහැ
@MaaliJayasinha
@MaaliJayasinha 2 ай бұрын
Akna
@slsrilanka9212
@slsrilanka9212 2 ай бұрын
ලලය් ලිලය් ඒකටත් ඕක තමා උනේ මුල හොදයි පස්සේ හොදටම aul😂
@geethaDilrukshi-zt4oe
@geethaDilrukshi-zt4oe 2 ай бұрын
ඇත්ත
@Lgo-d6g
@Lgo-d6g 2 ай бұрын
Ehema nouna ekama kathawa TAKE CARE witharai. Anith serama ada ada gihin anthimata naagannawa.
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis 2 ай бұрын
සහතික ඇත්ත .මමත් මුලටික විතරයි බලන්නේ 😅😅
@VG11779
@VG11779 2 ай бұрын
අඩේ දිනක්ෂි මරුනෙ ❤❤ මේ කෙල්ලගෙන් දැන්නෙ වැඩ ගන්න පටන් අරන් තියෙන්නෙ ❤❤
@maneeshasenali1263
@maneeshasenali1263 2 ай бұрын
දිනක්ෂි අක්කව දැක්ක නිසා කතාව බලන්න ආවේ බලමු එහෙනම් අලුත් එක අක්කගේ Good luck akke ❤
@Savee803
@Savee803 2 ай бұрын
පව් අනේ අපේ නැන්දටත් මේ වැඩේමයි උනේ.වෙඩින්ග් එක දවසෙ මනමාලය ආවේ නෑ මගෙ නැන්ද ආයිත් බැන්දෙත් නෑ .වෙඩින්ග් එකට ඔක්කොම ලෑස්ති කරල මුද්දෙ තැල්ලේ සාරියෙ ඉදන් එයා ගෙනල්ලත් දුන්න.පස්සේ ආරන්චි උනා එයා කලින් යාලුවෙලා හිටපු ගෑනු කෙනෙක් ලන්කාවට ඇවිත් එයත් එක්ක රට ගියා කියල.අපි හෙව්ව හොයාගන්නවත් ඉදියෙ නෑ 😢😢😢 ඌටනම් හොදක් වෙන්නෙ නෑ ඒ දුන්න ගින්දරට .
@jo-je9ey
@jo-je9ey 2 ай бұрын
😢
@මිනිමුතු
@මිනිමුතු 20 күн бұрын
😮😢😢
@ruwankumara3218
@ruwankumara3218 2 ай бұрын
උද්දික ඉන්න නිසා බලන්න ආවෙ.දිනක්ශිට සුපිරිම චරිතයක් ලැබිලා..acting සුපිරිම
@rumeshkiriwalla3672
@rumeshkiriwalla3672 2 ай бұрын
හොද නළු නිලි පිරිසක් ඉන්නවා මුලින් ලස්සනට කතාව යනවා අවසානය දක්වා මෙ විදිහට ගියොත් හොඳයි වැඩි කල් ඇද ඇද යන්නේ නැතිව 👌👌
@ManuljiSanidi
@ManuljiSanidi 2 ай бұрын
මොන මගුල ආවත් lalai lilai lai කියන්නේ වෙනම level එකක්. අවසානය ලස්සනට ඉවර කරානම් ඒකට ගහන්න එකක් නෑ.. 😥😥
@UdithChamara-s7l
@UdithChamara-s7l 2 ай бұрын
@@ManuljiSanidi 😂
@ManuljiSanidi
@ManuljiSanidi 2 ай бұрын
@UdithChamara-s7l ඊයේ ඉපදිච්ච එකෙක් පුක දෙනෝ
@UdithChamara-s7l
@UdithChamara-s7l 2 ай бұрын
​​@@ManuljiSanidi උබනෙ බං 😅
@ManuljiSanidi
@ManuljiSanidi 2 ай бұрын
@@UdithChamara-s7l උබනේ පගෝ ගිහින් බලපන් playlist
@UdithChamara-s7l
@UdithChamara-s7l 2 ай бұрын
​@@ManuljiSanidiහරි බං එල 😂🥴
@rajiveransiva6337
@rajiveransiva6337 2 ай бұрын
සද්ධා මංගල ජයප්‍රකාශ් සුසංයොගයෙන් නිර්මානය වුන තවත් අලංකාර කතාවක් ❤❤❤❤
@maheshikaabeysinhe
@maheshikaabeysinhe 2 ай бұрын
ආරම්භය නම් සුපිරිමයි❤❤❤❤. බර්නි ඔයත් මෙතන😊😊😊😊😊
@gimhaniwickrama9681
@gimhaniwickrama9681 2 ай бұрын
අම්මෝ නියම රඟපෑමක්. සල්ලි පොකුරු එකේ ලෝයර්ගේ ගෙදර නැවතිලා හිටපු අනුරාධා නේද ඒ ඉන්නේ බත් මුට්ටිය උස්සන් යන ගෙදර ගෑනු කෙනාට. හොදට රගපානවා එයා ඒ චරිතේ.❤
@KumuduniKumari-r7d
@KumuduniKumari-r7d Ай бұрын
ඔව්
@memonshasha
@memonshasha 2 ай бұрын
දිනක්ශිගේ ඇක්ටින් පට්ට❤🎉
@DanushkaWijayabandara
@DanushkaWijayabandara 2 ай бұрын
ඇත්තටම සුපිරි😂❤
@ApsaraTharini-qp4vh
@ApsaraTharini-qp4vh 2 ай бұрын
😊
@AjithkumaraWaththage-dd4fn
@AjithkumaraWaththage-dd4fn 2 ай бұрын
Ow
@bhagyaumayangani9378
@bhagyaumayangani9378 2 ай бұрын
Yes😊
@Ranuwa02
@Ranuwa02 2 ай бұрын
උද්දික පුතා හරිම ලස්සනට රගපානව ඇත්තටම සතුටුයි ❤
@kushanakalanka377
@kushanakalanka377 2 ай бұрын
ඌ රට පැන්නනෙ බන් ආවද ආයෙ
@HasithaLakshan-u2i
@HasithaLakshan-u2i 2 ай бұрын
මේකත් සුපිරියක් වෙයි කියලා හිතෙනවා ❤
@අපේතෙහස්බබා
@අපේතෙහස්බබා 2 ай бұрын
මුලින්ම නම් සුපිරි කතාව ..පස්සේ එපා වෙයිද දන්නේ නෑ 🤭🤭
@chamuka_maduwantha
@chamuka_maduwantha 2 ай бұрын
උද්දික ඉන්න නිසා සුපිරියක් වෙයි 😍
@hansiranasinghe2844
@hansiranasinghe2844 2 ай бұрын
අනේ ලස්සන කතාව ඇද ඇද ගිහින් විනාස කරන්නෙපා සද්ධා මහත්තයෝ. සල්ලි පොකුරු එහෙම බලන්නත් කම්මැලියි මට නම්. ලලයි ලිලයි ලයි එකත් බලන්න ඕනිවට බැලුවේ. ඔබතුමාගෙ කතා බලන්න හරි ආසයි. නම දැක්ක ගමන් ආවෙ ඒ නිසා.❤❤❤
@HirushaNathaduna
@HirushaNathaduna 19 күн бұрын
ඔවුන් කියන කතාව හරි ඔබ දක්ෂ රංගන ශිල්පිනියක දිනක්ෂි🎉🎉🎉😊😊
@nishadihansamali3477
@nishadihansamali3477 2 ай бұрын
දිනක්ෂිගේ ඇක්ටික් සුපර් 😅 ලස්සනට තියෙයි කතාව කියලා හිතෙනවා
@sachi-3000
@sachi-3000 2 ай бұрын
කතාවේ start එක නම් සුපිරි. හැබැයි ස්වර්ණවාහිනියේ අනිත් කතා වල වගේ නැතුව හොද ending එකක් බලාපොරොත්තු වෙනවා. කපු මහත්තයාගේ wife ගේ acting නම් සුපිරි. හරිම තාත්විකයි. ඒ වගේම තමයි දිනක්ෂි. super acting.
@SithRu-n2c
@SithRu-n2c 2 ай бұрын
උද්දික 😍🤗💗👍
@ChaminiGamage88
@ChaminiGamage88 2 ай бұрын
දිව්‍යා ඔයා නම් මරු acting . අනුරාධා ත් එක්ක නම් තරහෙන් හිටියෙ අපි . මේකෙ නම් නියමයි 😘
@jo-je9ey
@jo-je9ey 2 ай бұрын
සල්ලි පොකුරු 😂😂
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 2 ай бұрын
දිනක්ෂි කියන්නේ තමන්ගේ චරිතයට හරි විදිහට සාදාරනයක්‌ කරන දක්ෂ නිලියක් ❤️💐
@Rawlins.24
@Rawlins.24 Ай бұрын
මෙ අක්කලා නංගීලා 3 දෙනාම හරි දක්ශ නිලීයෝ.....❤❤❤
@saniyayt3320
@saniyayt3320 2 ай бұрын
මේ teledrama එකත් ෆෝන් එකෙන්ම බලන්න හිතන් ඉන්න අය ලයික් එකක් දාන්න 😂❤
@Nvcute-w9w
@Nvcute-w9w 2 ай бұрын
මේ අනුරාධානේ.ඒ චරිතය නම් ගැලපෙනවා
@SMDgroupEmoneyYT
@SMDgroupEmoneyYT 2 ай бұрын
Lalai lilai lai අවසානේ සෙට් නැ friends 😅😅😅
@GnaPaluwaththa
@GnaPaluwaththa 2 ай бұрын
Ow..neda😮.😅
@MGVideoVision-u4i
@MGVideoVision-u4i 2 ай бұрын
Ow ane kisima therumak nathuwa iwara una
@sadusadu-n3y
@sadusadu-n3y 2 ай бұрын
හ්ම්ම්ම් එක අත්ත
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 2 ай бұрын
සිරාම.අවසානේ මැදට දාලා මැද ආවසානේ කරා.😂😂
@himalikusum4363
@himalikusum4363 2 ай бұрын
Lalai lilai vage hari yanne na
@deepaabeygunawardane9274
@deepaabeygunawardane9274 2 ай бұрын
දිනක්ශී ගේ දක්ෂතා හරිම නියමයී. බලන්න ආස හිතෙන්නේ ඒ නිසාමයී.හොද නිර්මාණක්. සම්මානනීය රන්ගනයක් දිනක්ශී ගෙන් බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම .❤
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 2 ай бұрын
උද්දික පේුමරත්න ඔබ ගැලපෙන්නේ කලාවට පමණයි
@subashinigamage1248
@subashinigamage1248 2 ай бұрын
අද තමයි බලන්න පටන් ගත්තෙ අම්මෝ දිනක්ශිගෙ ඇක්ටින් නම් නියමයි.❤
@rvcsampath7202
@rvcsampath7202 2 ай бұрын
උද්දික අයියට සම්මානයක් දෙන්න ඕන නිළමේ ඇදුමත් ඇදගෙන දුවපු එකටම😅
@tharindunijanz800
@tharindunijanz800 2 ай бұрын
කතාව ගොඩාක් කල් අදින්නේ නැතුව මේ ආරම්භය වගේම ලස්සන අවසානයකුත් දෙන්න 😊❤
@Artttt3333
@Artttt3333 2 ай бұрын
උද්දික ප්‍රේමරත්න ❤️🔥
@champikapriyadarshanie5354
@champikapriyadarshanie5354 2 ай бұрын
උද්දික ඉන්න නිසයි කතාව බලන්නේ .ගොඩක් කාලෙකින්
@kumaa.ranasinghe31
@kumaa.ranasinghe31 2 ай бұрын
හොඳම කට්ටියක් ඉන්නවා වගේ. ලස්සනයි
@nithyathennakoon3870
@nithyathennakoon3870 2 ай бұрын
අම්මෝ දිනක්ශි..😱..ඔයා නම් අති විසිශ්ටයි.ඕනි චරිතයක් සුපර්ර්බ්. මට හිතෙන්නෙ දැන් නිලියන්ගෙන් ඉහළින්ම ඉන්නෙ ඔයා.🥰 බත් මුට්ටිය උස්සන් ගියපු හැටිනම් පිස්සුවක්ම තමයි.🥰🥰👍❤️🤣🤣
@ruwandiihalage1482
@ruwandiihalage1482 2 ай бұрын
කාලයක් අපිට ටෙලි නාට්ටි එපා වෙලා තිබුනේ දැන් නම් නියම ටෙලි නාට්‍ය ගොඩක් තියනවා. Tv බලන්න දැන් ආයේ ආසයි
@mperera9999
@mperera9999 2 ай бұрын
Dinakshi duwala oyage acting nam athi wishishtai harima lassanai oya nisamai balanne anitha ayage acting harima lassanai thaathwikai dakshayo godaak inna lassana drama ekak lassana kathawak wenasma widihaka good luk pirimi lamai team ekatama.❤❤
@diyogabadu
@diyogabadu 2 ай бұрын
නාඩගම්කාරයො ,සර්කස් කාරයො,පාර දිගෙ,කොලම් කුට්ටම, වගෙ සුපිරි ❤❤❤❤❤❤❤❤❤❤
@anuruddhamadushan7431
@anuruddhamadushan7431 2 ай бұрын
Okkoma end eka chora 😂
@kavindumaleesha6090
@kavindumaleesha6090 2 ай бұрын
උද්දික කැමතිම නලුවෙක්❤❤
@HiruniAmaya-sh6dz
@HiruniAmaya-sh6dz Ай бұрын
"පිරිමි ළමයි" මේ කතාව මම බලන්න ගත්තේ අද. මීට ටික කාලයකට කළින් ගියපු දන්න තරමින් මේ නිශ්පාදකවරයාගෙම නිශ්පාදනයක් වුණු දිව්‍යාදරී කතාව යන කාලේ අපි ඒකේ ප්‍රධාන චරිත කරපු උපේක්ෂා, දසුනි වගේ අයගෙන් මේ සුදු පුතා චරිතය,නෝරා චරිතය වැනි චරිත දකින්න කැමතියි කියලා ඉල්ලීම් කළා. මේකේ දසුනිගෙන් දකින්න ලැබෙන්නේ ඒ අපි ඉල්ලපු ඉල්ලීමට ලැබුණු චරිතයද කියලා මේක බලද්දි මට හිතෙනවා. ඇත්තටම එය එසේනම් ප්‍රේක්ෂක ඉල්ලීමකට ඇහුම්කන්දීම සම්බන්ධයෙන් ඔබතූමන්ලාට ස්තූතිය පුද කරනවා වගේම උපේක්ෂා ගෙනුත් මවෙැනි කාන්තා චරිතයක් ළඟදිම දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
@digesiamarasinghe7205
@digesiamarasinghe7205 Ай бұрын
ඩිනක්ෂි ඔයා නීයමයි නංගි. ඔයාට විවිධ පරාසයන් තුළ රඟපාන්න පුළුවන්. ශෝක් අනේ. සුබපැතුම් තව තවත් සම්මාන ලැබේවා ❤❤❤
@sathushi
@sathushi 2 ай бұрын
උද්දික අයියා ඉන්න නිසා සුපිරියක් වෙවි කියලා හිතනවා
@SewwandiJayasundara-ry7fs
@SewwandiJayasundara-ry7fs 2 ай бұрын
සල්ලි පොකුරු බලලා ඉවර වෙල බලන්න කතාවක් හොයද්දි දැක්කේ මේ කාතාව මම tv බලන්නෙ නෑ කාතා ටික බලන්නේ phone එකෙන් බලන කාතා ටික . ඉදලා ඉදලා කතාවකට හිත ගියොත් ඉතින් එ හැම එකක්ම ජයප්‍ර්කාශ් මහත්තයා එක්ක සද්දාමංගල. බුද්ධික කියන මහත්වරු දෙන්නගෙන් එක්කෙනෙක් එකතු වෙල කරන වැඩක් ❤
@pasinduvithanageofficial
@pasinduvithanageofficial 2 ай бұрын
මහන්සියේ ප්‍රතිඵල විශිෂ්ඨයි ❤️‍🔥
@Aroshadassanayaka
@Aroshadassanayaka 2 ай бұрын
Ape impas family patta acting ayiye oygeth ❤ good luck ❤❤
@dewmalika7769
@dewmalika7769 2 ай бұрын
ඔයත් ඉන්නවද 👍❤️
@PradeepikaShamali-b3r
@PradeepikaShamali-b3r 17 күн бұрын
ඩිනක්ශි අක්කා ඔයා හොදට රගපානවා මන් කැමතිම නිලියක් ඔයා ❤❤❤❤❤❤❤😊
@pasindumalshan6854
@pasindumalshan6854 2 ай бұрын
Dinakshie & Uddika නිසා බලන්න ආවේ ♥️
@viroshanifonseka8181
@viroshanifonseka8181 2 ай бұрын
කතාවනම් ලස්සනයි වාගේ..😍 නළු නිළි කැළත් හොදයි..😊 වාගේ..ඇදන් යන්නැතුව ඉව‍ර කලොත් හොදයි ඉක්මනට.. 😊
@asithasanjeewa1133
@asithasanjeewa1133 2 ай бұрын
උද්දික දේශපාලනයට පුක දෙන්න නොගිහින් රඟපාගෙන හිටියනම් ඇත්තටම හොඳ චරිතයක්😂😂😂
@classictelevision2304
@classictelevision2304 2 ай бұрын
වැඩේ ආතල් එකට වඩා වැඩි දෙයක් තියනවා වගේ,දිනක්ෂිටත් Acting Capacity එක වෙනම පැත්තකින් පෙන්නන්න Chanse එකක් ලැබිලා තියන Character එකක් වගේ,මැදදි ජෑම් නොකර ගියොත් මරු වැඩක් වෙයි ❤
@rasikaruvanmali574
@rasikaruvanmali574 2 ай бұрын
ජගත් සර් උද්දික දිනක්ෂි මෙයාලා ඉන්නවා කියන්නේ ඉතිං කතාවම ලස්සන ඇති හැමෝටම සුබ පතනවා ❤❤❤❤
@adeeshaidulanka
@adeeshaidulanka 2 ай бұрын
මේ කතාවත් ...හොද ලස්සන කතාවක් ....වේවි කියල හිතනො ❤️❤️❤️❤️❤️
@maduraparabath3790
@maduraparabath3790 2 ай бұрын
අර පොඩියට හිටපු ලස්සන කෙලි පොඩ්ඩ නේද බත් මුට්ටිය පස්සෙන් දිව්වෙ😮❤
@komalakumari7042
@komalakumari7042 27 күн бұрын
බොහොම ලස්සනයි dinakshi uddika ආදරෙයි oyalata
@hawatalk
@hawatalk 2 ай бұрын
අද ඉදන් බලන්න ගන්නවා. ලස්සනට පටන් අරන් ලස්සනටම ඉවර කරයි කියන බලාපොරොත්තුවෙන්...❤
@mwijeratne
@mwijeratne 20 күн бұрын
කාලෙකින් නාට්‍යයක් බැලුවා ඒ උද්දික ඉන්න නිසා ❤️❤️
@Nayomie-iw1nr
@Nayomie-iw1nr 2 ай бұрын
සිරාවටම මාත් පාරදීගේ කතාවේ ලස්සන කොටස් සින්දු ආයෙම ආයෙම බලනවා උද්දිකට ගැලපෙන්නේ රංගනයට බන්ටිම තමයි දෙන්න මාරුවට රගපානව නාට්ටියක් කියලා හිතෙන්නේ නෑ බුදුසරණයි දෙන්න tama❤️❤️
@nadeekacool2165
@nadeekacool2165 2 ай бұрын
උද්දික අයියා 🤗.මම ආසම නලුවෙක්💖👍
@ivonsandhya8314
@ivonsandhya8314 2 ай бұрын
උද්දික නිසා ආසාවෙන් බලන්න ගත්තා
@SampathMadurawala-y1n
@SampathMadurawala-y1n 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️ අනේ මාරම ලස්සනයි දිනක්ෂි අක්කේ සල්ලි පොකුරු , පාර දිගේ, naa ,දාගංකාරයෝ, වලට පස්සේ ආපු සුපිරි කතා ව ක්‌
@riyalpathuma5454
@riyalpathuma5454 2 ай бұрын
උද්දික අයියා ඉන්න නිසා බලන්න අපු සෙටි එකහ කො ❤
@Maximum-w3g
@Maximum-w3g 25 күн бұрын
මරු කතාව 😂😅
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1,1 МЛН