KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Maayavi (මායාවී) | Episode 92 | 09th January 2025 | Sirasa TV
20:06
PIRIMI LAMAI || EPISODE 40 || පිරිමි ළමයි || 08th January 2025
21:01
Больше чем прикосновение - 1-4 серии мелодрама
3:14:27
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Жездуха 41-серия
36:26
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
PIRIMI LAMAI || EPISODE 41 || පිරිමි ළමයි || 09th January 2025
Рет қаралды 245,068
Facebook
Twitter
Жүктеу
0
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер
@Kajanaka-sj4oo
10 сағат бұрын
බලන්න ආසම කොටස සුදු පුතාගෙ චරිතය ,හරිම ආදරනීයයි.😊😊😊😊😊
@RuchiraSiriwardane
10 сағат бұрын
සුදුපුතාට act කරන Actress හරිම දක්ශයි පොඩි වුනාට මරු ❤
@SagarikaDamayanthi-pq5ll
9 сағат бұрын
Yep❤
@hw.chamodshanuka1999
8 сағат бұрын
එක නම් ඇත්ත මරු කෙල්ල ❤️🥰👌
@HiruniAmaya-sh6dz
2 сағат бұрын
සද්ධා අංකල්. මෙන්න මේගොල්ලන්ට තියෙන මානසික ලෙඩේ මොකක්ද කියලා හොයලා බලලා බෙහෙතක් කරන්නකො ඉක්මනට. පිං සිද්ධ වෙයි. නැත්නම් මේගොල්ලො හොඳට හිටපු අයටත් පිස්සු හදවනවා. මට නම් ඇති පිස්සු වක් නෑ. හැබැයි දිව්‍යාදරී කතාවෙත් මේ විදිහටම හැසිරුණ මේගොල්ලො දැන් මට දසුනි ව පේන්න බැරි වෙන තත්වෙට ගෙනත්. මම උපේක්ෂා ගෙ හොඳම ෆෑන් කෙනෙක්. මේගොල්ලො ඒ කතාව ඉවර වෙනකම්ම අපේ උත්සාහයයන් වැළැක්වුවා. දැන් මේකෙත් ඒ විදිහට ම හැසිරෙනවා. ඒකට සාධාරණයක් වෙන්න නම් කරුණාකරලා උපේක්ෂා ටත් strong කැරෙක්ටර් එකක් දෙන්න.
@SulochanaJayasinghe-oh5ro
10 сағат бұрын
සුරේන්ගේ අම්මගේ රගපෑමක් නෙමේ හරිම තාත්ත්විකයි... 👍
@malkisiyoni9632
2 сағат бұрын
මට හිතේන්නෙ එයා ඔය ඇත්ත චරිත්‍ර වෙන්න ඇති කියලා 🤣🤣🤣
@Smartgeek
10 сағат бұрын
පුංචි හාමුයි සෙනුරිගෙයි ආදරේ මරු අනේ🥺❤🩹. ලෝභ හිතෙනවා ඒ ආදරේට 😍
@Kavi-kf2he
10 сағат бұрын
ඔව්....
@SagarikaDamayanthi-pq5ll
9 сағат бұрын
Hmmm ow ❤
@Heshanipabodha3149
10 сағат бұрын
අනිත් කොටස් ටික ඔක්කෝම skip කර්ලා සුදු පුතයි, උක්කු බබයි ඉන්න කොටස් විතරක් බලන මන්😊
@SenuraNirwan-xf5fv
9 сағат бұрын
Sira😹
@dilshanijayasooriya876
8 сағат бұрын
Mamath 😊
@markantonypererapodimarakk8040
8 сағат бұрын
Oyaata manasika ledak ikmanata pratikara karaganna
@GayanTharanga-xp4ex
7 сағат бұрын
Mamath😊
@IreshaMadushika-m2x
5 сағат бұрын
mamath e dennage ewa withrai balnne
@SupunSadaruwan-i9g
10 сағат бұрын
සුදු පුතාගෙයි උක්කු බබාගෙයි love සීන් එකක් ඕන කියන කට්ටිය කොයි .. ❤️👀
@JennyKrasilda
10 сағат бұрын
Oo
@domesticwiring5184
10 сағат бұрын
දැන්නම් ඒ ලව් එක පටන් ගන්න ඕන.මම බලන් ඉන්නේ ඒ ලව් එක පටන් ගන්නකන්...
@Sadisi-y1o
10 сағат бұрын
❤
@upeksha719
10 сағат бұрын
Hmm ❤
@TheVnv23
10 сағат бұрын
එපා ✋
@madhushikadewmini-w8x
10 сағат бұрын
මරු මාමණ්ඩිලා දෙන්නා 😂💔
@mritv7751
9 сағат бұрын
කපු මහත්තයා ge මල්ලි නිකමෙක්... ඔහොම උන් ඉන්නවා... ඔහොම නෑනාලා.. ඉන්න එක තමයි පුදුම .. අපිට නිතර පේන .. නොපෙනෙන චරිත.. මේක මාරම කතාවක් ❤❤❤❤
@Nadeesandamali-gf4qu
Сағат бұрын
ගෙනිච්ච දිහාවකින් නොරා ගේන්න.😠😠😠😠😠😠...සුරේන් එක්ක නෝරා නැතුව කතාව බලන්න දුකයී...කොහෙද නොරා ගෙනිච්චේ😢😢😢😢😢
@ude3333
10 сағат бұрын
සුදු පුතා මාර හුරතල් අනේ 😍
@dineshkumara-t4v
10 сағат бұрын
සුදු පුතා වගෙ කෙල්ලෙක් හැම කොල්ලෙකුටම හම්බ වෙන්න ඔනෙ ❤
@Kavi-kf2he
10 сағат бұрын
ඔව්. 😂
@dineshkumara-t4v
9 сағат бұрын
@@Kavi-kf2he❤
@renukaweeramundage5689
9 сағат бұрын
ලස්සනයි නෙහ් අහ් දසුනි ❤
@HiruniAmaya-sh6dz
2 сағат бұрын
සද්ධා අංකල්. මෙන්න මේගොල්ලන්ට තියෙන මානසික ලෙඩේ මොකක්ද කියලා හොයලා බලලා බෙහෙතක් කරන්නකො ඉක්මනට. පිං සිද්ධ වෙයි. නැත්නම් මේගොල්ලො හොඳට හිටපු අයටත් පිස්සු හදවනවා. මට නම් ඇති පිස්සු වක් නෑ. හැබැයි දිව්‍යාදරී කතාවෙත් මේ විදිහටම හැසිරුණ මේගොල්ලො දැන් මට දසුනි ව පේන්න බැරි වෙන තත්වෙට ගෙනත්. මම උපේක්ෂා ගෙ හොඳම ෆෑන් කෙනෙක්. මේගොල්ලො ඒ කතාව ඉවර වෙනකම්ම අපේ උත්සාහයයන් වැළැක්වුවා. දැන් මේකෙත් ඒ විදිහට ම හැසිරෙනවා. ඒකට සාධාරණයක් වෙන්න නම් කරුණාකරලා උපේක්ෂා ටත් strong කැරෙක්ටර් එකක් දෙන්න.
@MAttanayake-x5o
9 сағат бұрын
හාමු මහත්තයා ඔම්ලට් එකක් දුවගෙන් රහසින් ඉල්ලපු සීන් එක නම් මරු
@nimeshaperera7814
7 сағат бұрын
ඒ දෙන්නා ඇත්තටම තාත්තයි, දුවයිද?
@MayumiIparna-tf8zs
3 сағат бұрын
අම්මෝ සුදු පුතා මරු 😂😂එයාගෙයි උක්කු බබාගෙයි කොටස් නැත්තම් කතාව වැඩකුත් නෑ😊
@MayumiIparna-tf8zs
Сағат бұрын
@HiruniAmaya-sh6dz 🤔🤔
@LahiruHashanprem
9 сағат бұрын
උක්කු බබයි සුදු පුතයි නම් අඩෝ සුපිරි බන් මට හිනා ඒවට😂
@HemanthaadikariAdikari
10 сағат бұрын
දේවාල කොටස් නම් වැඩක්ම නෑ.සුදු පුතායි උක්කු බබයි,නෝරායි උද්දිකයි,කඩේ පැටියායි මුදලාලි තමා සෙට් එක..😃❤️
@shadiraamani2466
7 сағат бұрын
අනිවාර්යයෙන්ම
@dinilasasmitha2605
5 сағат бұрын
හරියට හරි 😂😂
@malkisiyoni9632
2 сағат бұрын
අඩො එහෙනම් නැන්දාඅම්මා එතකොට
@HiruniAmaya-sh6dz
2 сағат бұрын
සද්ධා අංකල්. මෙන්න මේගොල්ලන්ට තියෙන මානසික ලෙඩේ මොකක්ද කියලා හොයලා බලලා බෙහෙතක් කරන්නකො ඉක්මනට. පිං සිද්ධ වෙයි. නැත්නම් මේගොල්ලො හොඳට හිටපු අයටත් පිස්සු හදවනවා. මට නම් ඇති පිස්සු වක් නෑ. හැබැයි දිව්‍යාදරී කතාවෙත් මේ විදිහටම හැසිරුණ මේගොල්ලො දැන් මට දසුනි ව පේන්න බැරි වෙන තත්වෙට ගෙනත්. මම උපේක්ෂා ගෙ හොඳම ෆෑන් කෙනෙක්. මේගොල්ලො ඒ කතාව ඉවර වෙනකම්ම අපේ උත්සාහයයන් වැළැක්වුවා. දැන් මේකෙත් ඒ විදිහට ම හැසිරෙනවා. ඒකට සාධාරණයක් වෙන්න නම් කරුණාකරලා උපේක්ෂා ටත් strong කැරෙක්ටර් එකක් දෙන්න.
@kumarimishal7231
Сағат бұрын
එකගයි...😊
@TheVnv23
9 сағат бұрын
අද වැඩක් නෑ කතාව, නොරගෙයි උද්දිකගෙයි සීන් නැතුව වැඩක් නෑ. මේ කතාවෙ බලන්න කතාව තියෙන්නෙ එතන විතරයි.
@lankalanka7765
8 сағат бұрын
ඒක ඇත්ත මමත් බලන්නේ නෝරාගෙයි සුරේන්යි ව්ටරයි
@Nadeesandamali-gf4qu
Сағат бұрын
හ්ම්ම්...
@ridmisenarathna3931
10 сағат бұрын
උක්කු බබා සුදු පුතාට ආදරේ වේගෙන එන්නෙ 😅❤
@mathsLawyer
9 сағат бұрын
🙏🥰සද්ධා අය්යේ, අනිවාර්යයෙන්ම දවසට එක love scene එකක් ඕනෙමයි සුදු පුතා ගෙ සහ උක්කු බාබා ගෙ... නැත්නම් කතාව බලල වැඩක් නැහැ වගේ... සෙනුරි ගෙ love acting නම් පිස්සු හැදෙනවා... හරිම sweet 🥰😘😍❤️🥰😘😍❤️😘🥰😘😍❤️😘🥰😘❤️😍😘🥰😘😍❤️😘🥰😘😍❤️😘🥰😘😍❤️😘🥰😘😍❤️😘😍🥰❤️😘🥰😍❤️😘🥰😘❤️😍🥰❤️😘😍🥰❤️😘😍🥰❤️😘❤️😍🥰❤️🥰❤️🥰❤️😘❤️😍❤️🥰❤️😘❤️😍❤️😍🥰❤️❤️🥰❤️🥰❤️😘❤️😍😍🥰🥰❤️😘❤️😍❤️😍❤️😍😍❤️❤️🥰❤️😘😍❤️😊👌👌👌
@SunilaNishsanka-zc5mr
9 сағат бұрын
සුරේන් , නෝරා ❤️ තනියම නම් කොලඹ යන්න හිතන්නවත් එපා ,සුරේන් .🤔
@kasunrandika5436
8 сағат бұрын
සුදු පුතා කියන්නේ මෙච්චර දවසක් එකට හිටියලු පිරිමියෙක්ද කියලවත් බලගන්න බැරි උනා කියන්නෙ. ....😂😂😂😂😂
@NipuniSadareka-g9c
10 сағат бұрын
අපි teledrama බලන්න උක්කු බබා සහ සුදු පුතා නිසා ❤❤❤
@Jzkaraokeoffcial
9 сағат бұрын
aththa
@AyeshaMalshani-z9z
10 сағат бұрын
උක්කු බබයි, සුදු පුතයි නම් ශෝයි අනේ😊
@lakshinirandika-8468
10 сағат бұрын
උක්කුබබා හරි ලස්සනයි ❤
@MADUWA_LK
10 сағат бұрын
ඇඳේ ඉඳන් බලන උන් කෝ 😂
@nilunilanthi7647
10 сағат бұрын
මම
@gamingcafa223
10 сағат бұрын
😂👊
@NuwanAgampodi
10 сағат бұрын
🤚🤚🤚
@upeksha719
10 сағат бұрын
Yep 😂
@rushenahamed6267
9 сағат бұрын
Mama
@sherinaasanthi174
10 сағат бұрын
මසුරන් වටින කතාව, පිරිමි නිසා කව්ද සතුටින් ඉන්නෙ
@yamuna-pk4um
9 сағат бұрын
Ammo ow
@Sswert-h7j
9 сағат бұрын
jara ganu hindath duk widina pirimi innawa
@SumithraAmarasinghe
2 сағат бұрын
දවසේ කතාව
@rasikabandaralasantha2203
10 сағат бұрын
මෙච්චර දව්සක් එකට ඉඳලා ඒක බලාගන්න බැරි වෙලානෙ😂😂 පව්
@MANULYRICS-b3g
10 сағат бұрын
Senuri කියන ඒවට ලැජ්ජා හිතෙන්නෙ මට විතරද😂💔😅
@kn-fm3wc
8 сағат бұрын
ඔව් ඔයාට විතරයි 😅😂
@ranganirajapaksha9710
10 сағат бұрын
Ade සුමංගලයි ,හාමු මහත්තයයි නම් සුපිරි ❤❤❤
@gkssepalika4917
10 сағат бұрын
අයියෝ නෝරාට මොකද උනේ කොළඹ ගිහින් හොද වෙලා එනකන් නෙ මෙ අපි බලන් ඉන්නෙ 😭
@ThiliniNisansala-c8z
6 сағат бұрын
Eyata sanipa unoth kathawa iwarai
@KVN-NK
10 сағат бұрын
සෙනුරි වගේ කෙල්ලෙක් හිටියනම් අම්මෝ ❤😜🤤
@Chunky_Rosh
7 сағат бұрын
පහු පහු වෙනකොට වෙන සෙනුරියෙක් හොයා ගන්න වෙයි
@chulabhayadamithameepegama123
Сағат бұрын
<a href="#" class="seekto" data-time="628">10:28</a> හාමිනේ එවලා, අපේ ආතල් කුඩු නොකලට තෑන්ක්ස් ✨ මාර ලස්සනයි ❤
@damithlasantha2736
10 сағат бұрын
සිංදු නැතුව පටන්ගන්න එක මරු
@kldinesh7992
9 сағат бұрын
නෙදකින් උක්කු බබාට මෙච්චර කොලිටි කෑල්ලක් හම්බවෙලා තියෙද්දි අර කිසිම ගතියක් නැති එකීගෙ පස්සෙ තාම යනවනෙ
@jo-je9ey
9 сағат бұрын
එහෙම තමයි. කාලකන්නි කම
@Chunky_Rosh
7 сағат бұрын
එහෙම හිතන තොපි නොදකින්, ආදරේ නාමයක් විදපු නැති වුන්ගේ ප්‍රාතමික මානසිකත්වය 😢
@SumithraAmarasinghe
2 сағат бұрын
@Chunky_me gugoda hama ekatama paninawaRosh
@TharushaMalshan-fi3fe
6 сағат бұрын
දැන් ඉතින් ඔය විරසක වෙලා හිටියා මදැයි,... හෙට අනිද්දම සුදු පුතාගෙයි උක්කු බබාගෙයි අතර සෙනෙහසක් මෝරනවා නම් කදිමයි....❤❤❤
@HiruniAmaya-sh6dz
2 сағат бұрын
සද්ධා අංකල්. මෙන්න මේගොල්ලන්ට තියෙන මානසික ලෙඩේ මොකක්ද කියලා හොයලා බලලා බෙහෙතක් කරන්නකො ඉක්මනට. පිං සිද්ධ වෙයි. නැත්නම් මේගොල්ලො හොඳට හිටපු අයටත් පිස්සු හදවනවා. මට නම් ඇති පිස්සු වක් නෑ. හැබැයි දිව්‍යාදරී කතාවෙත් මේ විදිහටම හැසිරුණ මේගොල්ලො දැන් මට දසුනි ව පේන්න බැරි වෙන තත්වෙට ගෙනත්. මම උපේක්ෂා ගෙ හොඳම ෆෑන් කෙනෙක්. මේගොල්ලො ඒ කතාව ඉවර වෙනකම්ම අපේ උත්සාහයයන් වැළැක්වුවා. දැන් මේකෙත් ඒ විදිහට ම හැසිරෙනවා. ඒකට සාධාරණයක් වෙන්න නම් කරුණාකරලා උපේක්ෂා ටත් strong කැරෙක්ටර් එකක් දෙන්න.
@NirushaSadeesha
10 сағат бұрын
හාමුවා දෙන ආතල් කවුරුත් දෙන්නෙ නෑ හැබැයි 😂
@ThusharaSampath-g3o
7 сағат бұрын
Ow😂😂
@KVN-NK
10 сағат бұрын
උක්කු බබාට පින නෑ සෙනුරි වගේ කෙල්ලෙක් එක්ක love කරන්න 😂😅
@SagarikaDamayanthi-pq5ll
9 сағат бұрын
Aneda ha
@Chunky_Rosh
7 сағат бұрын
උක්කු බබා සෙන්රිට අනිනකම් බලන් ඉන්න සෙට් එක, පස්සේ කාලෙක දිල්හාරගෙත් ගෙට රංගන්න හදන සෙට් එක 😂😂
@DilrukshiTm
9 сағат бұрын
අකුරන හාමිනේ මගුල් ගෙදරක යනවා වගේ ගෙදර ඉන්නේ 😊
@chamika4793
9 сағат бұрын
හාමු මහත්තයා තමයි ආතල්ම 😅❤️
@ruvinamohothar8968
10 сағат бұрын
හැම වෙලේම Nora ව උස්සන්නේ නැතුව කථාව ලියන්න බැරිද?
@ChamiliyaChamiliya
5 сағат бұрын
😂
@mahenpupudu9668
5 сағат бұрын
Puluwan..ahemada one oyata
@thanujakumari5413
3 сағат бұрын
Apo owu
@chandanidisanayaka5191
29 минут бұрын
Hane ow epa wenawa
@gkssepalika4917
11 сағат бұрын
දෙවනි කමෙන්ට් එක මගෙන් අද නම් සුපිරි හිනා වෙන්න පුලුවන් වෙයි වගේ ❤
@DinukshiEshwarage
9 сағат бұрын
නිම්මි hodata ragapanawa . Good luck ❤
@Shan_Shani2527
10 сағат бұрын
දිල්හාරව ගිනි තියලම යවයි වගේ සුමංගල😂
@HiruniAmaya-sh6dz
Сағат бұрын
දිල්හාරාටනෙ මෙතන අසාධාරණයක් වෙලා තියෙන්නේ.සද්ධා අංකල්. මෙන්න මේගොල්ලන්ට තියෙන මානසික ලෙඩේ මොකක්ද කියලා හොයලා බලලා බෙහෙතක් කරන්නකො ඉක්මනට. පිං සිද්ධ වෙයි. නැත්නම් මේගොල්ලො හොඳට හිටපු අයටත් පිස්සු හදවනවා. මට නම් ඇති පිස්සු වක් නෑ. හැබැයි දිව්‍යාදරී කතාවෙත් මේ විදිහටම හැසිරුණ මේගොල්ලො දැන් මට දසුනි ව පේන්න බැරි වෙන තත්වෙට ගෙනත්. මම උපේක්ෂා ගෙ හොඳම ෆෑන් කෙනෙක්. මේගොල්ලො ඒ කතාව ඉවර වෙනකම්ම අපේ උත්සාහයයන් වැළැක්වුවා. දැන් මේකෙත් ඒ විදිහට ම හැසිරෙනවා. ඒකට සාධාරණයක් වෙන්න නම් කරුණාකරලා උපේක්ෂා ටත් strong කැරෙක්ටර් එකක් දෙන්න.
@damithlasantha2736
10 сағат бұрын
උක්කු බබා ඔන්න ඕකිට පිරිමි කම පෙන්නලා දාපන් දැක්කෙ නෑ කිවුවනෙ
@Niranji-dt6mu
9 сағат бұрын
මම නම් හිතන්නේ එදා පුංචි මහත්තයා ගෙට ගත්ත දවසෙ දිල්හාරා ජීවිතේ වරද්ද ගත්තා... සෙනුරි කසාද බැදලත් තාම කන්‍යාවියක්....
@WorldCuties.
9 сағат бұрын
Ow😂eka thama eda hina wewi hitiye 😂dn wena ekek bahinna ba me gam wala owa blnawne😂
@Chunky_Rosh
7 сағат бұрын
සුදු බබා බදින්න කලින් මොන මොන නාඩගම් නැටුවද කවුද දන්නේ? දැනුත් පේන්නේ නැද්ද, අනගන්න තියන නොඉවසිල්ලක් 😂
@HiruniAmaya-sh6dz
Сағат бұрын
බලාගෙන මෙතනටත් මානසික රෝගීන් කඩාපනියි.
@Minidu_Deshapriya
7 сағат бұрын
දසුනි ❤ හරිම දක්ශයි❤❤❤❤
@shadiraamani2466
8 сағат бұрын
මුං දෙන්නගේ රංඩු ආදරණීය රංඩු.. සුදු පුතා මරු ❤❤❤
@ShanikaHhhhhhh
10 сағат бұрын
හැමෝම lassnta act krnwa❤❤
@NiroshAlwis
9 сағат бұрын
දසුනි ❤❤❤
@MalindaMadu-z2f
26 минут бұрын
මරු කපල් එක . සුදු පුතයි උක්කු බබයි සෙට් වෙල ඉන්න ඕනී හැමදාම
@MayumiKaushalya
8 сағат бұрын
දසුනි ලස්සනයි❤❤❤
@samanpriyantha6146
9 сағат бұрын
මගෙ නදි මට ආදරේ කරපු එ හුරතලෙ කතාව වගෙමයි සුදු පුතගෙ හුරතලෙ ♥️
@E.M.Nimali
11 сағат бұрын
Supiri kathawa
@PrInCeSs_NII0
10 сағат бұрын
උක්කු බබාට දිල්හාරා ගැලපෙන්නෙත් නෑ සුදු පුතා ගැලපෙන්නෙත් නෑ,,උක්කු බබාට ගැලපෙන්නේ මන්
@asankasuresh3750
9 сағат бұрын
ඇත්තට......
@dineshachathurani4562
9 сағат бұрын
Wikara
@indikaprasad5308
9 сағат бұрын
Oyat mw galapena nathid
@SiwamNazeer
9 сағат бұрын
😮
@irushikaheshani2118
9 сағат бұрын
😂
@darmasiribandara3756
8 сағат бұрын
හැමදාම මේක phone eken බලන්නෙ නැති අය මේ කොනට🙂😏
@Chandima839
10 сағат бұрын
උක්කු බබාගෙ හිතුවක්කාරකම....😂
@ude3333
10 сағат бұрын
මෝඩයෙක් ඌ නං. මම නම් පෙරලගන්නවා එතනම
@HiruniAmaya-sh6dz
2 сағат бұрын
සද්ධා අංකල්. මෙන්න මේකේ සුදු පුතාගෙයි උක්කු බබාගෙයි love seen ඉල්ලගෙන මැරෙන්න හදන අයට තියෙන මානසික ලෙඩේ මොකක්ද කියලා හොයලා බලලා බෙහෙතක් කරන්නකො ඉක්මනට. පිං සිද්ධ වෙයි. නැත්නම් මේගොල්ලො හොඳට හිටපු අයටත් පිස්සු හදවනවා. දකුණේ ඈයෝ කියලා කියන්නේ. මට නම් ඇති පිස්සු වක් නෑ. හැබැයි දිව්‍යාදරී කතාවෙත් මේ විදිහටම හැසිරුණ මේගොල්ලො දැන් මට දසුනි ව පේන්න බැරි වෙන තත්වෙට ගෙනත්. මම උපේක්ෂා ගෙ හොඳම ෆෑන් කෙනෙක්. මේගොල්ලො ඒ කතාව ඉවර වෙනකම්ම අපේ උත්සාහයයන් වැළැක්වුවා. දැන් මේකෙත් ඒ විදිහට ම හැසිරෙනවා. ඒකට සාධාරණයක් වෙන්න නම් කරුණාකරලා උපේක්ෂා ටත් strong කැරෙක්ටර් එකක් දෙන්න.
@SwarnaPadmini-e6c
10 сағат бұрын
Mata kellek hoyala❤❤
@AruniJeewanti
10 сағат бұрын
සුමංගල ගෙ කොටස් skip karana mama වගේ අය සිටීද
@Doni-u3g
6 сағат бұрын
Math
@Movies-o5j
10 сағат бұрын
නාඩගම්කාරයෝ 2 කොටස ඕන මේක ඉවර උනාට පස්සේ හරියැ නැත්තන් තොගෙ ඇටේ කපනවා 😎 ඒ කතාව හරියට ඉවර කරේ නෑනෙ
@kalutaranadeesha9647
5 сағат бұрын
තුන් හතර දෙනෙක් ඉන්නව කොයි එකාගෙද කපන්නෙ😊
@Itzme.sayuni
10 сағат бұрын
දිල්හාරාට හොද කියපු උන් දැන් පේන්නවත් නෑ 😂☠️
@Chunky_Rosh
7 сағат бұрын
දිල්හාර හරි! ❤
@HiruniAmaya-sh6dz
Сағат бұрын
දිල්හාරා ආදරේ නිසා ඔයෙ විදිහට හැසිරෙන්නේ. සද්ධා අංකල්. මෙන්න මේගොල්ලන්ට තියෙන මානසික ලෙඩේ මොකක්ද කියලා හොයලා බලලා බෙහෙතක් කරන්නකො ඉක්මනට. පිං සිද්ධ වෙයි. නැත්නම් මේගොල්ලො හොඳට හිටපු අයටත් පිස්සු හදවනවා. මට නම් ඇති පිස්සු වක් නෑ. හැබැයි දිව්‍යාදරී කතාවෙත් මේ විදිහටම හැසිරුණ මේගොල්ලො දැන් මට දසුනි ව පේන්න බැරි වෙන තත්වෙට ගෙනත්. මම උපේක්ෂා ගෙ හොඳම ෆෑන් කෙනෙක්. මේගොල්ලො ඒ කතාව ඉවර වෙනකම්ම අපේ උත්සාහයයන් වැළැක්වුවා. දැන් මේකෙත් ඒ විදිහට ම හැසිරෙනවා. ඒකට සාධාරණයක් වෙන්න නම් කරුණාකරලා උපේක්ෂා ටත් strong කැරෙක්ටර් එකක් දෙන්න.
@SandamaliGunawardana
Сағат бұрын
අම්මො සුදු පුතා ගේ නියපොතු 😂😮
@Pusphakumari-t7i
9 сағат бұрын
Ukku putha sudu putha❤
@maduariyarathne2808
9 сағат бұрын
මං නම් කැමති දිල්හාරා ගිනි තියාගන්නවම් එතකොට ඒ කරදරේත් ඉවරයි 😁 කෙල්ලටයි කොල්ලා ටයි සතුටින් ඉන්න පුළුවන් . 🌝❤️
@Chunky_Rosh
8 сағат бұрын
එහෙම වෙන්නේ නැ, ආදරේ තියෙන්නේ හිතේ, කසාද බැන්දත් පිරිමි පරන කෑල්ල හොයන් යනවා, එදාට තමා සුදු පුතාට සිකවෙන්නේ
@chamodiindrachapaherath7318
10 сағат бұрын
නෝරා උද්දික ගෙ sean දැම්මෙ නැත්නම් වැඩක් නෑ
@srilanka1950
10 сағат бұрын
මම ආස surentai noratai ❤
@cdilhara3614
9 сағат бұрын
හැබැයි මරු කතාව
@hashmilasewwandi9118
54 минут бұрын
දිල්හාරෝ..... කපූගෙ නෝනාගෙ මල්ලි ට කැමති වෙන්නත් එපා...... ඌ වස කම්මැලියෙක් . ඌ හරියන්නෙත් නැ 😂😂
@OshadiPerera-qv2um
9 сағат бұрын
කලාකාමී පාතාලයෙක්😂😂
@RanaweeraMadusha
9 сағат бұрын
Senuri haliii huruthall ane 🥰😍😘❤️
@silentgaming6585
10 сағат бұрын
ස්වර්ණවාහිනියෙ එඩිට් කරන එකා මොකා උනත් හරියට audio mastering කරලා දාපන්. ඇහෙන්නෙ නෑ හරියට.
@chulabhayadamithameepegama123
Сағат бұрын
<a href="#" class="seekto" data-time="483">8:03</a> වේදිකා නළුවන්ගෙ අනුහස. ❤
@RuwanGamage1234
11 сағат бұрын
Palaweni eka magen❤
@Nuwan9800
11 сағат бұрын
පලවෙනි ක්මෙන්ට් එක දැම්ම ඔයාට මන් ගානෙ තැග්ගක් 💩
@shandishan7521
10 сағат бұрын
🤫@@Nuwan9800
@RuwanGamage1234
8 сағат бұрын
😂@@Nuwan9800
@maheshiudayangani-m5x
10 сағат бұрын
පාට කුරුල්ලෝ නියමයි ❤
@charuweerasooriya5215
4 сағат бұрын
උක්කුබාබාගේ නංගීට තියෙන්නෙ අමුතුම ලස්සන මූනක්,.. හරියට ඉන්දියාවේ රේඛා ගේ තරුණ කාළේ වගේ ..❤
@nimashafernando2203
6 сағат бұрын
very nice❤
@MADUWA_LK
10 сағат бұрын
<a href="#" class="seekto" data-time="1054">17:34</a> ඕයි ඕයි 😂😂😂
@SunilaNishsanka-zc5mr
10 сағат бұрын
කථාවේ, ප්‍රධාන නළුවා මන්තර අල්විස් කපුවා ප්‍රධාන නිලිය දෙනගම මැර සුමංගලී ,,,,,, අපේ හද පිරි මෙව්වා ! එක🤨😬😟
@amilamadushanka4246
13 минут бұрын
වසරේ හොඳම කාලකන්නියාගේ චරිතය රඟපාන නළුවාට අපගේ උපහාරය
@nilunilanthi7647
10 сағат бұрын
හරියටම හරි පිරිමි ඕනෑම නෑ
@YAKAHUB
8 сағат бұрын
එතකොට ඔයාගෙ තාත්ත 🤣
@NadeekaPriyanthi-q3p
26 минут бұрын
Pirimiyek ona ,aadaraneeya penumak thiyana, saumya hithak thiyana udaara gathi guna thiyana kenek ,eth ehema aya dan na💔
@hansanetwork
2 сағат бұрын
කිසිම වියදමක් නැතුව රගපාල සල්ලි ටික අරන් හවසට ගෙදර යන එකම පිංවතා කපුව. වූට ඇදුමක්වත් ඕන නෑනෙ 😂😂
@travelwithbutton4860
7 сағат бұрын
සුදු පුතා හරි ආදරණීය කෙල්ලෙක්. මට හම්බ උනානම් ඇත්තටම ආදරේ කරනවා බලෙන් බැන්දෙව්වත්❤
@ShanikaHhhhhhh
10 сағат бұрын
යමුනා ❤❤
@talentsgaloreamazing
2 сағат бұрын
Divya ❤
@dishannio2983
7 сағат бұрын
උක්කුං බබා කියන එකාට ලලයි ලිලයි එකේ කරපුවට තමා මේ පාර වදක භාර්‍යාවක් දීලා තියෙන්නේ😂😂😂
@رنا-ب2ش
9 сағат бұрын
බක්මහ ඇත්තමයි හාමිනේ මාරැ
@seandole722
8 сағат бұрын
Sudu girl is truly a very natural and talented actress. Loveable character. Keep up the good work 👏
@subolakmali9309
10 сағат бұрын
සුමංගල ගෙ කොටස් වැඩ්
@ude3333
10 сағат бұрын
සුමංගලගේ ගෑණිත් මිසිං
@dilini539
9 сағат бұрын
මේකනම් තනිකර ප්‍රෝඩාවක්..උද්දික අයියාව පෙන්නන්නේ නිකන් මාත්තුවට මී පැණි වගේ😞😢
@kn-fm3wc
8 сағат бұрын
උද්දික අයියා පෙන්නුවේ නැද්ද මයි මැණිකෙට 😢😅😂
@DhanukaNisal
8 сағат бұрын
මේක වෙලද ප්‍රෝඩාවවක් my මැනික
@malkisiyoni9632
2 сағат бұрын
අප්පා මැනිකලත් මෙකෙ ඉන්නවා 😂
@MasushaniMadu
9 сағат бұрын
සුදු පුතාගෙයි.උක්කු බාබාගෙයී කොටස් විතරක් බලන්න එන අය කෝ...
@ParamiWasana-x1x
8 сағат бұрын
මරු තාත්තලා දෙන්න 😂😂
@piumiukwaththe1271
9 сағат бұрын
Hamugei haminigei acting Niyamai.paw ara hamu😂
@TharakaCathuranga
10 сағат бұрын
❤❤❤❤❤❤❤
@ahinsa.kusumi
9 сағат бұрын
හාමු මහත්තයගෙ ෆේස් කට් එක දුවට තියෙනවා හැබැයි 🥹
@sandunipamodak2720
9 сағат бұрын
තව පොඩ්ඩෙන් මැරෙනවා ලු ඕකත් පුරුද්දට කරයි ද දන් නැ 😂😂
@nimmifernando8299
9 сағат бұрын
Lassanai hamoma hodai
@sachinthadanuka4267
9 сағат бұрын
හාමු මහත්තයගෙයි දුවගෙයි එකම මූන නේ, අඩේ නලු නිලියෝ තෝරද්දී ගැලපෙන්න තෝරලා හැබැයි.😊😊
@THISUU99
7 сағат бұрын
Anee dilharata mukuth karanna epaa 🥺🙏❤
@PriyaniSirikumari
8 сағат бұрын
Suduputa should be given a reward for this character.
@darshanarajapaksha6303
2 сағат бұрын
කොරියාවේ පැලක ඉදන් බලන කට්ටිය කෝ. 😂
@maleesha00
Сағат бұрын
දිල්හාරනම් වදයක්😒😒😒
20:06
Maayavi (මායාවී) | Episode 92 | 09th January 2025 | Sirasa TV
Sirasa TV
Рет қаралды 275 М.
21:01
PIRIMI LAMAI || EPISODE 40 || පිරිමි ළමයි || 08th January 2025
Swarnavahini TV
Рет қаралды 485 М.
3:14:27
Больше чем прикосновение - 1-4 серии мелодрама
serial
Рет қаралды 2,1 МЛН
0:14
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
Troom Oki Toki
Рет қаралды 50 МЛН
36:26
Жездуха 41-серия
Million Show
Рет қаралды 5 МЛН
13:10
Counter-Strike 2 - Новый кс. Cтарый я
Marmok
Рет қаралды 2,8 МЛН
3:55:53
#seth pirith සෙත් පිරිත් Most Power Full Chanting Pirith Seth Pirith Rathriyta Pirith 108 වරක්
MOBILE TV
Рет қаралды 2,7 МЛН
4:22
වෙනස් විදියට හිතන රියදුරන් Clean Sri Lanka භාරගත් හැටි
Ada Derana
Рет қаралды 101 М.
3:02
ගෙදර හිටිය රෝස කැකුල රෝසා - ෆැලන් ඇන්ඩ්‍රියාගේ හඩින් | Falan Andrea | GALLE FOOD FEST
Wickramanayake Holdings - Pvt Ltd
Рет қаралды 5 М.
46:51
රස්තියාදුකාරෙයෙක් කියල හංවඩු ගැහුවට🛑මෙයා ගහන්නේ අවුරුදු ගානකට පොලීසියටවත් හොයාගන්න බැරි Plan එකක්!
Cinema Plus
Рет қаралды 15 М.
3:05:42
Fall Asleep Fast: Deep Relaxing Music, Sleep Music, Meditation Music, Sleeping Music ★135
Soothing Relaxation
Рет қаралды 23 МЛН
47:18
ජීවිතය වැරදුණාට පසුතැවෙන්න එපා - Hasalaka seelavimala thero - දහමින් සිතුවිල්ලක්
Sangha Dhara
Рет қаралды 4 М.
30:18
Welcome to 2025!
Pissu Kanna
Рет қаралды 374 М.
11:38
🔴 СРОЧНО Бездомные звезды и сгоревший Голливуд: пожары в Лос-Анджелесе #новости #калифорния #пожары
Один день
Рет қаралды 125 М.
20:38
JURALIYA || EPISODE 32 || ජුරාලියා || 09th January 2025
Swarnavahini TV
Рет қаралды 28 М.
18:56
SINTO || EPISODE 66 || සින්ටෝ || 09th January 2025
Swarnavahini TV
Рет қаралды 208 М.
3:14:27
Больше чем прикосновение - 1-4 серии мелодрама
serial
Рет қаралды 2,1 МЛН