සර්විස් එකේදි මොනාද සිදු වෙන්න ඔනි දේවල් හරියටම ඔයාගේ බයික් එක සර්විස් කරනවාද ? Piston With Anu Bro

  Рет қаралды 6,779

Piston With Anu Bro

Piston With Anu Bro

Күн бұрын

ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
🛑 සැටලයිට් සවිකිරීම
0711031246 Whatsapp
Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
අපේ ගෲප් එක chat.whatsapp....
1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
• The main reasons why a...
2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
• #petrol The main reas...
3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
• petrol tank petrol lee...
4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
• How to fix Carburettor... T
5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
• Carburetor tuing | bik...
6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
• Here's everything you ...
7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• Carburetor Tuing Screw...
8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check battery char...
9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
• How check my battery c...
10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• All engine valve clear...
11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
• දුම් වාර්තාව පේල් උනාද...
12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
• Like all the details y...
13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
• අලුතෙන් ම ගෙනාපු මැශින...
14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
• How Clean Bajaj 4 stro...
15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
• Main reasons why the l...

Пікірлер: 88
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
සුපිරි වැඩක් බ්‍රෝ 👍👍👍
@FCmoments7
@FCmoments7 Жыл бұрын
නියම කොල්ලෙක්❤
@sarathjayakodi2962
@sarathjayakodi2962 Жыл бұрын
Very good service instruction
@randomraw1059
@randomraw1059 Жыл бұрын
නියම Video එකක් මල්ලි ❤
@GAJAMATIC
@GAJAMATIC 9 ай бұрын
තණ කොළ කපන මැෂින් රෙපෙයාර් වීඩියෝ සුපිරි
@theekshananuwan7308
@theekshananuwan7308 Жыл бұрын
තිුවිල් සර්විස් ගැනත් කරන්න විඩියෝ එක මරැ👍
@kaveeshapm2814
@kaveeshapm2814 7 ай бұрын
Machan oke air filter eka clean karana widihe video ekak dannako
@wnpprasad8088
@wnpprasad8088 Жыл бұрын
කාර් සර්විස් ගැනත් කරන්න විඩියේ එකක් 👍
@Mr.MicholHTD9991
@Mr.MicholHTD9991 Ай бұрын
ඕව බලන්නෙ නෑනෙ ගොඩක් අය. ප K බාස්ල ඉන්නෙ. සල්ලි විතරයි. ඇන ඇන කියන්න ඕනෙ
@nuwanmanju6217
@nuwanmanju6217 Жыл бұрын
Niyamai malli අම්පාරේ aiyya..❤❤❤
@NcatNcat-bv7qk
@NcatNcat-bv7qk Жыл бұрын
Pulsar 150 oil filterමාරු කරන විදිහ දාන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ek engine ek athule m thiyenw thiyenn filter ek
@janithviduranga5689
@janithviduranga5689 2 ай бұрын
Efi peththe podak kiyla dennko senor tika ahema vithsara karla
@sumeda9886
@sumeda9886 Жыл бұрын
Malli japan 250r tril bike hari indiym discavery 135 bike wala kalin dmme 40 enging oil 50 enging dmmta kamk ndda enging parana nisa
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Kmk n
@maheshakaushani9668
@maheshakaushani9668 Жыл бұрын
Ft❤❤❤
@IsharaAnurada-ic1fw
@IsharaAnurada-ic1fw Жыл бұрын
Fl cabulator tunup ekak oni ඉක්මනින් දාන්න 😢
@rohanfarancis1364
@rohanfarancis1364 Жыл бұрын
ඕකම තමා මගේ තියෙන්නේ ඉස්සරහ ලයට් ඒක එලියමදී company බලුබ් එකක් දැම්මා එත් 400යේ බලුබ් එකේ එලියමයි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
පරාවර්තකය අව්ලක් වෙන්න පුළුවන්
@rohanfarancis1364
@rohanfarancis1364 Жыл бұрын
@@PistonWithAnuBro ❤️
@wnpprasad8088
@wnpprasad8088 Жыл бұрын
ස්කූටර් වල සර්විස් ගැන විස්තර විඩියෝ එකක් ඕන
@nuwanmanju6217
@nuwanmanju6217 Жыл бұрын
Will sarvis karana ekakk danna
@lumbini-co9ce
@lumbini-co9ce Жыл бұрын
@maharoofpesahir7369
@maharoofpesahir7369 Жыл бұрын
Eyafiy bike karna videos dandako
@samalkaudara8641
@samalkaudara8641 Жыл бұрын
Yamaha SZ Bike එකේ starting Motor එක ළග ඔයිල් ටිකක් රැදිල තියෙනවා ඇයි ඒ? බයික් එකෙ පෙට්‍රල් ටැංකියේ ලීක් එකක් තිබිල ටැංකිය ගලවලා සති 2ක් විතර එකම තැන දැන්...පදින දවස්වල මොකුත් එහෙම ඔයිල් රැදිල තියෙනවා දැකල නෑ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@nuwanranga09
@nuwanranga09 2 ай бұрын
මගෙ බයික් එකත් BBU නම්බර් එකක් 😁
@praveenrandeniya8012
@praveenrandeniya8012 Ай бұрын
@yme_2748
@yme_2748 Жыл бұрын
Discover 125M bike eke user experience eka kohomada. Vibrations, mileage, speed eka wage
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
අව්ලක් නෑ
@shanepereraedu
@shanepereraedu 11 ай бұрын
⁠@@PistonWithAnuBroade aulak na neme bn ara kolla ahapu euwata uththara dennako. fuel milage, pickup anan manan kohomada
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
👍
@dinukahasaranga6077
@dinukahasaranga6077 4 ай бұрын
machan godak leda adu bike ekak... millage eka 55k wage karanwa litareta... 80ta wada yanna puluwannn....
@user-up5xq1yo8e
@user-up5xq1yo8e Жыл бұрын
Oyage thana kohada api anna
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
මොනරාගල අයියා
@isurumalith3435
@isurumalith3435 Жыл бұрын
Bike එකේ oil පිච්චෙන නිසා head එක ගලවල bore බලල valve වල රබර් seal ගැහුව දැං oil පිච්චෙන එක නෑ ඒත් timing chain හරි valve වල හරි "tick tick "sound එකක් වැඩියෙන් අහෙනව මොකේ වෙන්ඩ පුලුවන් ද ආයෙත් engine ගලවන්ඩ වෙයි ද Hero honda Glamour එකක්
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ටයිමින් චේන් එක යි ගාඩ් දෙක යි දැම්මෙ නැද්ද
@isurumalith3435
@isurumalith3435 Жыл бұрын
@@PistonWithAnuBro නෑ තිබ්බ ඒවමයි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@isurumalith3435 ewt dnn oni
@shameerabasnayake6178
@shameerabasnayake6178 Жыл бұрын
Ct 100 බයික් එකට යෙදිය යුතු නිවැරදි ඇන්ජින් ඔයිල් කාණ්ඩය 10w 30 ද, 20w 40 ද?.පිලිතුරක් බලාපොරොත්තු වෙමි.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
20-40
@hishansathsara3913
@hishansathsara3913 Жыл бұрын
Pulsor 135 ekak full service eka keeyd
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
8000
@buddhiomasha1003
@buddhiomasha1003 Жыл бұрын
🙌
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
🌹👍❤
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 Жыл бұрын
චේන් එකට ඔයිල් දාන එක හරිද ? සමහරු කියනවා ඒක හොද නැහැ කියලා ? නිවරදී දේ කුමක්ද ?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ස්ප්‍රේ තියෙනවා එවා තමා හොදම
@user-dl7mz9kl2x
@user-dl7mz9kl2x 2 ай бұрын
Full service ekak kiyanne mekatada aiye?
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
ඔව්
@freefire34707
@freefire34707 Жыл бұрын
උබට 12v ups battry එකක් දෙන්නද
@hs...4977
@hs...4977 Жыл бұрын
ඔබ.විසීන්.නොදන්න..අයට.මේ.දේවල්.කියලා.දෙන.ඔබට.දළදා. සමීදු.පිහිටෙන්.ඔබේ.අනාගත.ජීවිතය.සාර්ථක. වේවා.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@charithranaweera8832
@charithranaweera8832 20 күн бұрын
අපි මෙවා බලලා කිව්වම එහෙනම් උබලා කරගන්න කෝ මන් නේ බාස් කියනවා 😂
@PistonWithAnuBro
@PistonWithAnuBro 20 күн бұрын
😂
@prasadkolambage-yo7bp
@prasadkolambage-yo7bp Жыл бұрын
Idle speed eka control karana ba...speed eka adu wadi wenawa..mokadda hethuwa
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කේබල් අව්ටර් හොදයි ද බලන්න පෙට්‍රල් ටියුන් කරන්න
@nimeshchathuranga5113
@nimeshchathuranga5113 Жыл бұрын
Fl වීල් එකේ ටියුනප් එකකදී මොකද කරන්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් සුද්ද කරන්න ඔනී ප්ලග් බලන්න ඔනී එයාර් ක්ලීනර් බලන්න ඔනී
@Jollyfellowdiaries
@Jollyfellowdiaries Жыл бұрын
bro mage pulsar 135 ekt company recommended 20w-50 oil...... eeth samaharu kiynw ek dann epa kiyl 🤔
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Awlak ne
@Jollyfellowdiaries
@Jollyfellowdiaries Жыл бұрын
@@PistonWithAnuBro aye 2nd eke hemin yaddi welawakat nikamm neutral wenwne ekat mkd krnne 🥲
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@Jollyfellowdiaries එක නම් බලන්න ඔනී පොඩ්ඩක්
@Jollyfellowdiaries
@Jollyfellowdiaries Жыл бұрын
@@PistonWithAnuBro ok bro garage ekt dala balnnm ❤
@damithwasantha9450
@damithwasantha9450 6 ай бұрын
Bro බයික් එකෙ බැටරිය නැතුව දිව්වට අවුලක් නැද්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
Mokdd bike ek
@damithwasantha9450
@damithwasantha9450 6 ай бұрын
@@PistonWithAnuBro discoverery 135
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
@@damithwasantha9450 බයික් එක ස්ටාර්ට් වෙනවා පදින්න පුළුවන් අව්ලක් නෑ නමුත් බල්බ් එහෙම පිච්චෙනවා වෙන්න පුළුවන් බැටරි එක දලාම පදින එක තමා හොදම්
@Demassina25
@Demassina25 Жыл бұрын
Fz E.F.I කරන්න කියක් ගන්නවාද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
සර්විස් ද ටියුනප්ද
@kusalchamara5913
@kusalchamara5913 Жыл бұрын
අයියේ ඔය බයික් එක රේස් කරද්දි එන්ජින් එකෙන් නිකන් යකඩ දෙකක් එකට වයිබ්‍රේට් වෙනවා වගේ සද්දයක් එනවා. ඒ ටැපට් එජස්ට්මන්ට් වල මොකක් හරි අවුලක්ද?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Mokkd bike ek
@kusalchamara5913
@kusalchamara5913 Жыл бұрын
@@PistonWithAnuBro oya gawa thiyena ekak discover 125M
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@kusalchamara5913 බලන්න ඔනි නෙ
@kdsaviruperera777
@kdsaviruperera777 10 ай бұрын
මගේ ct 100 එකෙත් එහෙමයි😢
@kusalchamara5913
@kusalchamara5913 9 ай бұрын
@@kdsaviruperera777 mage eke nam silencer eke nut ekak watila thibbe
@lasanthakumara1868
@lasanthakumara1868 Жыл бұрын
Okkotama kiyak yanawada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Bike ek mokkd
@lasanthakumara1868
@lasanthakumara1868 Жыл бұрын
@@PistonWithAnuBro platina 125
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@lasanthakumara1868 6000ක් වගේ යයි
@tharakadarshana7931
@tharakadarshana7931 Жыл бұрын
Koheda oya
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
මොණරාගල
@tharakadarshana7931
@tharakadarshana7931 Жыл бұрын
@@PistonWithAnuBro ⁣No aka dennakoo 🥰
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@tharakadarshana7931 0711031246
@user-up5xq1yo8e
@user-up5xq1yo8e Жыл бұрын
Dan awa naha karanne
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කොහෙද
@sapumalyapa6449
@sapumalyapa6449 Жыл бұрын
Phone number eka denna oyage
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
0711031246
@lalithkumara8021
@lalithkumara8021 7 ай бұрын
❤❤❤❤❤❤
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 37 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
How Check Cdi Unit And Ignition Wayarin in Petrol 3 wheel sinhala video
19:34
How to make bike engine at home.with ct 100 bike
31:39
Creative Technical
Рет қаралды 103 М.
Spark plug reading and analysing.
14:57
Alexis' Garage
Рет қаралды 66 М.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 37 МЛН