Carburetor Tuing Screw explain sinhala piston with anu bro

  Рет қаралды 137,020

Piston With Anu Bro

Piston With Anu Bro

Күн бұрын

Пікірлер: 332
@dhanupu2555
@dhanupu2555 9 ай бұрын
ස්තූතිය ඔයා තමයි හොදටම පැහැදිලිව කියා දුන්නේ විඩීයෝ ගොඩක් බැලුවා
@Janith-x5i
@Janith-x5i Жыл бұрын
ගොඩක් පින් මචන් උබ ලෝබ නැතුව කියලා දෙනවා ආඩම්බරයි ❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@mwrviraj27
@mwrviraj27 Жыл бұрын
කිසිම අඩුපාඩුවක් නෑ ඇත්තටම වටිනව මම යුටියුබ් එකෙන් ම බලල සහ වැඩකරන දිහා බලන් ඉදල දැන් මම දුම් පරික්ශන ෆේල් උන බයික් වල දුම් පරික්ශන පාස් කරල දෙනව සතුටුයි ඇත්තටම
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤❤❤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Good job
@thusithadilshan1319
@thusithadilshan1319 2 жыл бұрын
අද තමා හරියටම දැනගත්තෙ මල්ලි .thanks .
@chamalbuddika9291
@chamalbuddika9291 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ ගොඩාක් වැදගත්,ජයවේවා
@ChamindaKumara-l1r
@ChamindaKumara-l1r Жыл бұрын
සුපිරි වීඩියෝ එක අයියේ බුදුසරණයි දෙවිපිහිටයි
@electriyas3143
@electriyas3143 Жыл бұрын
මමත් අදයි දැනගත්තේ ස්තුතියි සහෝදරයා
@asankasl1243
@asankasl1243 Жыл бұрын
පට්ට පැහැදිලී බ්‍රෝ. අද දැනගත්තෙ මේක හරියටම.❤👌👌👌👌👌
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@chandrasenagodabedda4711
@chandrasenagodabedda4711 Жыл бұрын
Very good ,budusaranai.
@kavishkabandara3739
@kavishkabandara3739 2 жыл бұрын
ඕනි කරපු විඩියෝ එකක් 😊❤️
@naveenjayasekara-ex4ly
@naveenjayasekara-ex4ly Жыл бұрын
අයියේ ct 100 eke ACS ඇනේ තියන්න ඔනී වට ගාන කීයක් වගේ ද ඔයාගේ කියලා දුන්නේ මාර වැදගත් දෙයක් ❤️👍
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
එක බයික් එකෙම් එකට වෙනස් වෙන්න පුළුවන් හරියටම කියන්න බෑ මේ තැනමයි තියෙන්නෙ කියල
@chamikagayan
@chamikagayan 6 ай бұрын
thankyou very much bro....
@virajdanushka9735
@virajdanushka9735 2 жыл бұрын
Godak watinawa malli super ❤️❤️❤️
@chamudithadarmasiri2720
@chamudithadarmasiri2720 2 жыл бұрын
සුපිරියක් තමයි අයියේ❤️‍🔥🤟
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
@Ayesh1701
@Ayesh1701 Жыл бұрын
Threewheel eke silancer eka sudda karana video ekak danna puluwannam ❤❤❤ budusarani parissamen inna...
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@veronpathirana9833
@veronpathirana9833 Жыл бұрын
Hoyapu video ekak ❤
@srihits4113
@srihits4113 Жыл бұрын
තේරුම් ගත්තා බොහොම ස්තුතියි
@sarathdayananda6862
@sarathdayananda6862 2 жыл бұрын
හොඳට පැහැදිලි කලා ගොඩක් ස්තුතියි මහත්මයා මට කියන්න ct 100 පෙටුල් හදාගන්න තියෙන මොනවගෙ ඇනයක්ද කියලා
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Acs ekk
@sarathdayananda6862
@sarathdayananda6862 2 жыл бұрын
සමාවෙන්න මම ගැටලුව අහල තිබුණේ වැරදියට කබර්ලෙටරයෙ⁣ පහසුවෙන් කරකවන ඇනයද නැත්නම් ඇන්ගල් එකට තියෙන අනයෙන්ද.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ඈන්ගල් එක
@sarathdayananda6862
@sarathdayananda6862 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට .
@senarathperera9542
@senarathperera9542 Жыл бұрын
Niyamai brother Thanks Puluwan nam main jet, floor jet gana vedeo ekak karanna Budu Saranai malli
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤️❤️
@mgchamika
@mgchamika 7 ай бұрын
ගොඩාක් ස්තූතියි මල්ලි ❤
@nilankashyamali1503
@nilankashyamali1503 Жыл бұрын
හොදටම තේරුනා ,thanks
@thusithadilshan1319
@thusithadilshan1319 Жыл бұрын
මල්ලි අලුත් fl threewheel එකේ කාර්බියුරේටර් එක tuning කරන හැටි කරන්න
@nishan-x
@nishan-x Жыл бұрын
Thank you.. full air mixture newei bro hari wachane fuel air mixture.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
😘😘🥰
@kanishka.b8550
@kanishka.b8550 2 ай бұрын
😬😭😭kalin hambuna nm sahenna watinawa. Any way thank you.! Engine eke pops enna ptn gattha accident ekkta passe bike eka haduwain passe. YT balapuwma anthimta conclude kra gattha thel wadiyen picchenwa kiyala, eth video blala kocchara adjust krth hari giye na. Anthimta cylinder head ekath galawala baluwa. It passe thama me vide eka dakke. It passe thama mama carb eke ane galawalama baluwe. Sudda krata mama ane galawalama thibbe na. Mecchara kal hithn hitiye fuel screw ekk kiyala. Bladdi ain screw ekk🫠! Thanks you again. Godak video wla thibbe engine eka patthe nm fuel screw ekk kiyala
@kanishka.b8550
@kanishka.b8550 2 ай бұрын
Heta aye start krla blnna oni adjust krla. Will update🤗
@mohamedfiraz7041
@mohamedfiraz7041 5 ай бұрын
Well explained 💯💢
@nilanthanilupul5278
@nilanthanilupul5278 Жыл бұрын
බොහොම hondai පුතා
@tharuka8031
@tharuka8031 Жыл бұрын
Thanks👍🔥 Good luck ❤
@ANELECTRICAL
@ANELECTRICAL 2 жыл бұрын
Very important video Thanks for your cooperation ☺️🌸🌺
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤❤❤
@warunarbrajapaksha6361
@warunarbrajapaksha6361 2 жыл бұрын
නියමයි අයියේ..❤️
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤❤
@ruwanmadushanka886
@ruwanmadushanka886 5 ай бұрын
Jaya wewa kollo loku udawwak uba apita karanne
@supunakalanka9296
@supunakalanka9296 2 жыл бұрын
good job brother ❤️❤️❤️ 👌👌👌
@dineshmadusanka5580
@dineshmadusanka5580 3 ай бұрын
Thank you ❤
@nadeeshanjayawardena9255
@nadeeshanjayawardena9255 Жыл бұрын
Honda trigger eka problem gena sinhala video ekak karannako
@isurumalith3435
@isurumalith3435 Жыл бұрын
Bore ,piston අලුත් bike එකක Silencer එකෙන් oil දුමක් එන්නෙ මොනව හින්දද (Hero honda glamour ) එකක්
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඒවා හොඳයි නම් බලන්න ඕනි head එකේ වෑල් oil seal අවුල්ද කියලා
@channel-j4712
@channel-j4712 Жыл бұрын
Shaah Niyamai Machan uba thamai me wadee hariyatama therum Aran video Eka damme... Niyamai Jayaweewa 🖤
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@RizvanJunkeer
@RizvanJunkeer Жыл бұрын
​@@PistonWithAnuBro 😢😢😢😢😢just
@msichannel1812
@msichannel1812 2 жыл бұрын
නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️
@Pramuditha_Madhuranga
@Pramuditha_Madhuranga Жыл бұрын
Thanks brother 😊
@electriyas3143
@electriyas3143 Жыл бұрын
වටිනා දැයක්
@c.werangaWeranga
@c.werangaWeranga Ай бұрын
CG 125 eke curburator eke air eka wedi karala petrol adu karanne kohomada
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
Whatsapp 0711031246
@predeeppriyankara-se9vn
@predeeppriyankara-se9vn Жыл бұрын
Supiri kollek
@SachinthaKeshara
@SachinthaKeshara 5 ай бұрын
Thanks❤❤ එතකොට ct100 eke standard carburetor tune eka hoynne කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
සාමාන්‍යයෙන් ගොඩක් එවගෙ එන්නෙ වට එක හමාරක් වගෙ
@SumithKumara-fy1kt
@SumithKumara-fy1kt 10 ай бұрын
ඔබතුමා පෙන්නපු ඇනයත් සමග තියෙන spring එකඇනය ගලවන විට ඇනයත් සමග එලියට එන්නෙ නැතිද.ඇතුලෙම රැදිල තියෙනවද.ඒක නැතිනම් මොකද වෙන්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
Ow ek ehm tiynw ek nathi unot ane burul wenn පුළුවන්
@ranjanranasinghe
@ranjanranasinghe Жыл бұрын
Thnx bro❤❤
@sanjeewakalyana61
@sanjeewakalyana61 Жыл бұрын
100 discovery එකේ කාබ් එක ගැන පාඩමක් කරන්න...
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@chandanabandara8762
@chandanabandara8762 Жыл бұрын
Thanks yaluwa...
@salithlahiru8342
@salithlahiru8342 2 ай бұрын
Good❤
@camrapardip8365
@camrapardip8365 2 жыл бұрын
සුපිරි බ්න්
@manukamihiranga5634
@manukamihiranga5634 2 жыл бұрын
වැදගත් වීඩියෝ එකක්
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
😍
@dilshanranasinghe8102
@dilshanranasinghe8102 Жыл бұрын
Ranomoto scoty wala auto choke eka weda karanne naththan srat karagnn amaruid eka hadagnne kohomad
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔටෝ චෝක් අව්ලක් තියෙනවා නම් ඒක දා ගන්න
@hiranyashashikelum7608
@hiranyashashikelum7608 Жыл бұрын
thank you soo much shaooo❤❤
@manjulajagath8047
@manjulajagath8047 Жыл бұрын
නියමයි
@nilupulmadusanka2515
@nilupulmadusanka2515 Жыл бұрын
Oya hari ath podi wenasak thiyanawa Oto choke akai , menuwal choke akei
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@bmabandara4346
@bmabandara4346 Жыл бұрын
Thanks bro good
@nihalabeyratne1025
@nihalabeyratne1025 Жыл бұрын
Venturi action drop venne mona anenda?oya kiyapu diga ane dakunata karakawanakota kaviti eke hulan vahila yanawa badawakin thorawa petrol engimata yanawa palanayak nathiwa (yamaha mate 90)
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@ravindusanchez4811
@ravindusanchez4811 10 ай бұрын
Fz v1 eke VCS screw uparima thada krl burul karan eddi ek thenaka ekprtm rpm ek wadi wenw..ethanin nawaththanna oned
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
ඔව්
@ravindusanchez4811
@ravindusanchez4811 10 ай бұрын
@@PistonWithAnuBro ethanin passe burulu krn eddi sdde wensk naha habai
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
@@ravindusanchez4811 whatsapp 0711031246
@2ndgeneration788
@2ndgeneration788 Жыл бұрын
Thank youu macho ela
@hemanthadayarathna7835
@hemanthadayarathna7835 Жыл бұрын
🇱🇰🙏🙏🙏🙏🙏wow video
@rohankarunarathna972
@rohankarunarathna972 Жыл бұрын
හොඳ tuning එකක් සඳහා අවශ්‍ය කරන්නෙ rich mixture එකක්ද, lean mixture එකක්ද?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඒ දෙකම නෙවේ ඒ දෙක මැද සමාන්තරව තියෙන්න ඕනි
@sarathjayakodi2962
@sarathjayakodi2962 2 жыл бұрын
Good job malli
@sampathkumara2101
@sampathkumara2101 2 жыл бұрын
Niyamai malliyoo ..
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
@SenarathBandara-im1mj
@SenarathBandara-im1mj 8 ай бұрын
175cc treewel .eke carb shlaide piston kuure tel aduwenne katta.udatada pahalata dammamada.
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Udat
@navidumihiran3921
@navidumihiran3921 2 жыл бұрын
Good job machan
@ckasun755
@ckasun755 Жыл бұрын
Ct 100 main jet hole eke size ek kiyda danna oni
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
හරියටම මතක නෑ
@sandeepachathurunga3449
@sandeepachathurunga3449 Жыл бұрын
ayiya oya thiyena ABS ene athule thiyene rabar ek na thuwa tuningup wenawa awl d mn ahanne ethakota hriyata tuniup eke wenwa d ?😢
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඒක අනිවාර්යයෙන් m ඔනී
@ChithakaSura-cr8dz
@ChithakaSura-cr8dz Жыл бұрын
Dum වාර්තාව pas කරගැනීමට බැරිනම් clabatarayak අලුතින් dammama හරි යැයිද .
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් එකෙම් කරන්න පුළුවන් දේවල් ඔක්කොම ටික කලාද එයාර් ක්ලීනර් එක පැත්ත කොහොමද කාබියුලේටර් අව්ල් නම් දාන්න වෙනවා
@nalindhakumara485
@nalindhakumara485 2 жыл бұрын
ජයවේවා
@asankak77
@asankak77 Жыл бұрын
අද තමා හරියටම දැනගත්තෙ
@dileepasamaraweera8648
@dileepasamaraweera8648 5 ай бұрын
Thanks
@NuwanChamara-q3l
@NuwanChamara-q3l 4 ай бұрын
Bike wayarin gana vidio ekk dnwko
@ChamalkaRasanjana-ug7tl
@ChamalkaRasanjana-ug7tl 11 ай бұрын
අයියෙ suzuki choi nori බයිසිකලයක overflow වෙන තැනට බටකෑල්ලක් ගහල ඇනයක් බට කෑල්ල අස්සට දාලා overflow වෙන එක හිර කරොත් engine එකට තෙල් බහීද අවුකල් යයිද
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
ඔව් බහිනව එපා ඒක කරන්න
@isurulakshandharmadasa2878
@isurulakshandharmadasa2878 Жыл бұрын
Platina 100 comfortec ekaka tune karanne kohomda
@Justiceandlaw
@Justiceandlaw Жыл бұрын
මේ කියන දේ වැරදියි.... Volume Control ඇනේ තියෙන carburetor එකක අපිට ඕන විදිහට පෙට්රෝල්,එයාර් mixer එක වෙනස් කරන්න බෑ ඒක නිෂ්පාදකයා විසින් සෙට් කරලා එවලා තියෙන්නේ එකේදී ඇනේ දකුණට කරකවනකොට වෙන්නේ එහෙම සෙට් කරලා තියෙන mixture එක ඉංජින් එක ඇතුලට යන ප්‍රමාණය අඩු වෙන එක වගේම වමට කරකවනකොට වෙන්නේ වැඩි වෙන එකයි....
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Tnc ❤
@dreamjobvacancy
@dreamjobvacancy Жыл бұрын
Oya adjust karana ඇණ වෙනම ගන්න තියෙනවාද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
තියෙනවා හොයන්න අමාරුයි
@ipkkbs2472
@ipkkbs2472 9 ай бұрын
4 ස්ටොක් තනි ප්ලග් එක.ටිකක් පැද්දම ඇක්ස්ලෙටරය ⁣ඉබෙම රේස් වෙනවා.ටිකවෙලාවකින් හරි ගානට අඩුවෙනවා.කෙබල් අව්ටර් සමග දැම්මා වැඩක් උනෙ නැ.මොකද එ
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 ай бұрын
කාබියුලේටර් සුද්ද කරන්න පිස්ටන් ස්ලයිඩ එක කැපිලාද බලන්න ටියුන් කර ගන්න
@madushansanjaya2860
@madushansanjaya2860 2 ай бұрын
Aiye piston slide carburetor එකක idle rpm screw එක throttle body එකේ කොතනටද සම්බන්ධ වෙලා තියෙන්නේ .
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 ай бұрын
ස්ලයිඩ එකට තමා හේත්තු වෙන්නෙ ඒක ස්ලයිඩ එක කෙලින්ම තමා තියෙන්නෙ
@madushansanjaya2860
@madushansanjaya2860 2 ай бұрын
@@PistonWithAnuBro hri aiye thank you👍👍👍👍👍
@nethubaba2083
@nethubaba2083 Жыл бұрын
Ethakota thel aduwenda pichchenne mekata Raply ekak anw oni
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
පෙට්‍රල් අඩු කලොත් පිච්චෙනවා අඩුයි
@nethubaba2083
@nethubaba2083 Жыл бұрын
@@PistonWithAnuBro e komada adu karanne
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Mokkd bike ek
@ChandanaPathmasiri-o2m
@ChandanaPathmasiri-o2m Жыл бұрын
❤ tikak wela giyata passe tel enne galawa bate newetha geuwata passe hari yana ai danne neda tenkiyen tel thiyenawa rodutne ekat sudda kara pena wage enawa bate galawala tel tikak giyata passe hari yanawa ayet tikak duwapuwama tel enne ai kiyala kiyanna oyage poon nambedanna
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@PrabathKariyapperuma
@PrabathKariyapperuma Жыл бұрын
Ana dekata wadiya kochchara deewal thiyanawada karanna tunning waladi
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow thiyenw
@asokatissakumara3179
@asokatissakumara3179 Жыл бұрын
ස්තුතියි , නමුත් , ACS screw එක කරකවනකොට fuel ඇරෙනවා වැහෙනවා නෙවෙයි , Air එක අඩු වැඩි වෙනවා,, එතකොට තමයි ෆුඑල්/ එයාර් mixture එක rich හෝ lean වෙන්නේ ,,
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@manoprathibha2058
@manoprathibha2058 Жыл бұрын
👍
@Sanjeewa876
@Sanjeewa876 4 ай бұрын
🍑
@ravindusanchez4811
@ravindusanchez4811 Жыл бұрын
Demak dzm 200 bike eketh mehemada..eke aneth aga motai..habai full wahuma race wenw☹️
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Tuing wens wenn පුළුවන්
@Dilanasanka-e6e
@Dilanasanka-e6e 8 ай бұрын
Ct 100 baike telhadana widiya kohomada
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Whatsapp 0711031246
@vihangapahasara2445
@vihangapahasara2445 Жыл бұрын
Dio Dx version එකේ මොන ඇනේද තියෙන්නේ... ?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Vcs මට හරියටම මතක නෑ
@bnt1428
@bnt1428 2 жыл бұрын
Dio eke thiyenne acs da vcs da ?
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Acs
@bnt1428
@bnt1428 2 жыл бұрын
@@PistonWithAnuBro thanks bro 🙏
@callofdutydangerside7514
@callofdutydangerside7514 Жыл бұрын
Thank ❤😇
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
You're welcome 😊
@wasanthkumara1172
@wasanthkumara1172 Жыл бұрын
Thank
@GayaniSadamali-i6p
@GayaniSadamali-i6p Жыл бұрын
4stork175 නිඩල් කුරෙ උඩම කට්ටෙ තියෙන්නේ ලොක් ළුක ළුන හැට්ද කට්ටා තුනක්තියෙනවා
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
මැද එකෙ තමා එන්නෙ නම්
@MiliPrabath-re7bf
@MiliPrabath-re7bf Жыл бұрын
Dio 49 cc bike ake idle anei air anei dekama koma kalat wenasak ne ,auto choke weda karanna battary aka awashyamada , 1l 8 km wage duwanne
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Dc cdi nm 🔋 ek oni
@smadushanka6689
@smadushanka6689 4 ай бұрын
TVs බයික් වල කාම්ලේටර් එක වෙනස් නේද? ටියුනප් කරන කොට
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Ow ek wens wenn පුළුවන්
@Themi_21
@Themi_21 Жыл бұрын
Bore එක ගියාම Cabulater එකෙන් හරියට Tune කරන්න බැරිද ?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ba
@npkumarathunga8875
@npkumarathunga8875 2 жыл бұрын
your explain is very high.but the problem is your explain speed is very fast before this I request you to . control your speed. don't miss understand me thank you.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Thank you 😘😘
@priyajgrashan3212
@priyajgrashan3212 Жыл бұрын
බ්‍රදර් ස්කූටර් එකේ ඔය ඇනේ leanම කරලා තියෙනකොට අව්ල්ද? අව්ල් නම් තියන්න ඕන ප්‍රමානේ කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow adinn n mis wenn පුළුවන් wata 1.5k wg gnn
@ranjiproduction2026
@ranjiproduction2026 11 ай бұрын
Hama bike ekema scrue eke spin ekak enawada enne nathi ewath enawada
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Ow
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Nathi ewath tiynw
@sadeepaprabath4597
@sadeepaprabath4597 Жыл бұрын
Discovery 135eke kohomada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Vcs
@m.rmalakadrums2047
@m.rmalakadrums2047 Жыл бұрын
180 pulsar ake kohomada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Vcs
@thilinamadushanka6407
@thilinamadushanka6407 Жыл бұрын
4stock double plug wheel ekak tune karagnn widiya danawad
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow kiyala dennm
@hemanthadayarathna7835
@hemanthadayarathna7835 Жыл бұрын
Sir koheda ?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
මොනරාගල
@janakpremalal9909
@janakpremalal9909 Жыл бұрын
Ct100 එකේ ඇණය මොන වර්ගයේද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Acs
@dilshanmapadeniya7270
@dilshanmapadeniya7270 Жыл бұрын
අයියේ මගේ cg 125 එක කාර්බ් එක කොහොම හැදුවත් හුලන් අල්ලනවා අයියා හදාගන්නේ කොහොමද චෝක් එක ඇද්දම ස්ටාර්ට් වෙනවා කාර්බ් එකට තෙල් පිරෙන්නෙත් නෑ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ටැන්කියේ අව්ලක් තියෙනවා වෙන්න පුළුවන්
@dilshanmapadeniya7270
@dilshanmapadeniya7270 Жыл бұрын
@@PistonWithAnuBro kohomada check krgnne
@dsboy6141
@dsboy6141 Жыл бұрын
Acs ඇණයක් සාමාන්‍යයෙන් තියෙන්න ඕන කොයි ගානට ද තෙල් හොදට වැඩ කරන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඇතුලට තද කරන්න කරන්න පෙට්‍රල් ඇරෙනවා බුරුල් කරනකොට තමා වැහෙන්නෙ ඒක හරියටම කියන්න බෑ මේ වට ගානම‍යි තියෙන්නෙ කියල බයික් එකෙම් එකට වෙනස් වෙනවා
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඇතුලට තද කරන්න කරන්න පෙට්‍රල් ඇරෙනවා බුරුල් කරනකොට තමා වැහෙන්නෙ ඒක හරියටම කියන්න බෑ මේ වට ගානම‍යි තියෙන්නෙ කියල බයික් එකෙම් එකට වෙනස් වෙනවා
@dsboy6141
@dsboy6141 Жыл бұрын
Mate 50 එකේ සාමාන්‍යෙන් ගානක් නැද්ද
@Hashan_lakmal
@Hashan_lakmal 2 жыл бұрын
Double plug ත්‍රීවීලර් වල carb tuning එකක් ඕන..😥
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Hari
@kolithaharshawicramarachch1813
@kolithaharshawicramarachch1813 Жыл бұрын
Ko ithi
@IsharaAnurada-ic1fw
@IsharaAnurada-ic1fw Жыл бұрын
Fl cabulator tunup oni plz
@sandaruwanperera7670
@sandaruwanperera7670 2 жыл бұрын
thank you
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
УДИВИЛ ВСЕХ СВОИМ УХОДОМ!😳 #shorts
00:49
Motorcycle Petrol Tank Repair
9:25
Piyu bro
Рет қаралды 10 М.
Carburetor cleaning and tuning | Carburetor Part 2
26:24
Garage 97
Рет қаралды 49 М.