Main reasons why the lawn mower does not start / why not start brush cutter piston with anu bro

  Рет қаралды 131,188

Piston With Anu Bro

3 жыл бұрын

Hi friends...
Main reasons why the lawn mower does not start / why not start brush cutter piston with anu bro
why not working my machine
why not started
why not start my machine
why not start my machine sinhala
why not start my 2 stroke engine sinhala
two stroke engine start problem
two stroke engine start problem sinhala
why not start my brush cutter machine
Main reasons why the lawn mower does not start / why not start brush cutter piston with anu bro
Welcome to piston with anu bro youtube channel.
channel link 👇
=kzbin.info/door/omUyWaf3vJ5fwqDNr1_AJQ
Subscribe
Like
comment
Share
My fb acount -search/anu saman
My whatapp number 0712419972
search youtube -piston with anu bro
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
Thanks for watching... දෙපහර එන්ජිම -kzbin.info/www/bejne/rmiypn-hjbCgiqs
තණකොළ කපන මැෂිම කාබියුලේටරය සුද්දකිරීම -kzbin.info/www/bejne/fpybdYhma6-oi7s
Hi friends...
Welcome to piston with anu bro youtube channel.
channel link 👇
=kzbin.info/door/omUyWaf3vJ5fwqDNr1_AJQ
Subscribe
Like
comment
Share
My fb acount -search/anu saman
My whatapp number-0712419972
search youtube -piston with anu bro
ඔබට මෙම වීඩියෝවෙහි ඇති ගැටලු පහළ comment tab එකෙහි පල කල හැකිය..?
මෙවැනි වීඩියෝස් ඉදිරියටත් නැරඹීමට piston with anu bro youtube චැනල් එක subscribe කරන්න.
subscribe කරල දිගටම සෙට් වෙලා ඉන්න...❤️
Thanks for watching...

Пікірлер: 384
@SamanthaMunasinghe-w2z
@SamanthaMunasinghe-w2z 4 күн бұрын
නිර්ලොභීව බෙදා දෙන ඔය දැනුම් සම්භාරයට පුතාට ⁣⁣බොහොමත්ම ස්තූතියි.දීර්ඝායුෂ ලැබෙනවා !
@ranjithkarunathilaka7365
@ranjithkarunathilaka7365 Жыл бұрын
ලොකු දැනුමක් ලබාදීම අවංකවම ස්තුති ය. ජයපතමි
@jagathindrasiri91
@jagathindrasiri91 Ай бұрын
ඉතාමත්ම වැදගත් පැහැදිලි කිරීමක් නොමිලේ අපට ලබාදීම වැදගත් පුතා ඔබට ගොඩක් පිං ,
@janith4668
@janith4668 Жыл бұрын
ප්‍රශ්ණෙට උත්තරයත් දෙන හොඳ පැහැදිලි කිරීමක්🔥 ලොකු දැනුමක් ලැබුණා, ගොඩක් පින්❤ තව ඉස්සරහට ම යන්න💪
@sasindudimalsha9459
@sasindudimalsha9459 2 жыл бұрын
දිගටම video danna bro ජය වේවා 😍😍😍
@amaradasakarunaratne1419
@amaradasakarunaratne1419 Жыл бұрын
Ape Pinwantha Raththaran Puthata Godakma Pinsiduveva! Excellent.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@priyanthikadhamayanthi9840
@priyanthikadhamayanthi9840 3 жыл бұрын
සමාජයට ලස්සන වැඩක් කරනව පුතා ජය .
@priyanthikadhamayanthi9840
@priyanthikadhamayanthi9840 3 жыл бұрын
18 වයස කොල්ලෙක් මේ දේවල් කිසිම පැකීමකින් තෙරව කියා දීම ගැන සතුටුයි.
@arunaudayantha6087
@arunaudayantha6087 2 жыл бұрын
ඔව් අනිව..👍❤️
@samindasandaruwan1174
@samindasandaruwan1174 16 күн бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ..ඇත්ත ❤❤❤❤❤
@hs...4977
@hs...4977 Жыл бұрын
හදවතින්ම.සුබ.පතනවා.ඔබට.දළදා. සමීදු.පිහිටයි.
@SisiraKumara-i7o
@SisiraKumara-i7o 4 ай бұрын
ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්.ස්තූතියි.
@nimalgunathilaka5236
@nimalgunathilaka5236 Жыл бұрын
ලොකූ දැනුමක් ලැබුනා කොහොම ඉස්තූතියි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@Induwaramg
@Induwaramg 2 жыл бұрын
සුපිරියි සහෝදරයා❤️ 🥰🥰 ජය වේවා..!
@techonesl8730
@techonesl8730 9 ай бұрын
thanks. hodata pehedili kara. 4 stok machine aka gena vidio akak thiyanawada.
@wanasinghamudiyanse3472
@wanasinghamudiyanse3472 5 ай бұрын
ස්තුතියි ඔබ තුමාට
@gurugeranjith2605
@gurugeranjith2605 4 ай бұрын
හොද දෙයක් සහෝදරයා ජය වෙවා
@santhajayakody4505
@santhajayakody4505 Жыл бұрын
බොහොම ස්තුතියි 🌹❤
@sagarawijerathne7433
@sagarawijerathne7433 2 жыл бұрын
Thanks, very useful vedio. I started my maching after long time.
@suresh7131
@suresh7131 2 жыл бұрын
supiri loku deyak igena gatta thanks machan❤❤❤
@sureshkumara2774
@sureshkumara2774 2 жыл бұрын
දිගටම කරගෙන යන්න. බුදුසරණයි..
@JayasiriKariyawasamPathirage
@JayasiriKariyawasamPathirage 4 ай бұрын
හොඳ පැහැදිලියි
@terrancelakshman2473
@terrancelakshman2473 3 жыл бұрын
ස්තුතියි ඔබට.
@madpodda3735
@madpodda3735 Жыл бұрын
නියමයි මල්ලී වරදින්නැහැ බුදු සරනයි
@hansaninikeshala7603
@hansaninikeshala7603 2 жыл бұрын
ඌවෙ අපිට ගැම්මක් තමයි .....අවුරුදු 18ක කොල්ලෙක් ....ලස්සන අනාගතයක් තියෙනවා මල්ලියෝ....
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
@thusharatilakarhatna9667
@thusharatilakarhatna9667 2 жыл бұрын
Ala kolla
@anjanasurajsilva7447
@anjanasurajsilva7447 8 ай бұрын
thank you brother
@priyanthikadhamayanthi3499
@priyanthikadhamayanthi3499 3 жыл бұрын
Godak ස්තූතියි පුතා සුබ අනාගතයක්.
@chapasiriwardhane3301
@chapasiriwardhane3301 Жыл бұрын
jayawewa 🎉🎉🎉 sahodaraya..
@sriyanariyawansha6372
@sriyanariyawansha6372 Жыл бұрын
Best instructions.
@ranmalvijithananda8246
@ranmalvijithananda8246 Жыл бұрын
Mata godak udau Una thanks ❤❤❤
@sadunsameera8530
@sadunsameera8530 2 жыл бұрын
ජයවේවා digatama video denna
@chanukachathuranga3170
@chanukachathuranga3170 4 ай бұрын
Niyamai hodata kiyala denawa ❤
@chamindanishantha2049
@chamindanishantha2049 Ай бұрын
mage machine eka brand new, ekaparai bavitha kale namuth start karanna apahasui, keepa vathavak adinna wenawa, start karagatthath vinadi 5 -10 veda karanakota nawathinawa, hewthuwa denaganna puluwandha
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
ක්‍රෑන්ක් සීල් දෙක බලන්න පොඩ්ඩක්
@damithadananjaya7809
@damithadananjaya7809 Жыл бұрын
ස්තූතියි මහත්තය ❤💪
@lalithsriyananda6159
@lalithsriyananda6159 Жыл бұрын
Mage carb eke valve eka close position eke hiravenawa nitharama.galawala helewwama paya keepayakata hariyanawa mokada karanna oni .
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
රෙපෙයාර් කිට් එක දාන්න
@dileepmalshan3131
@dileepmalshan3131 2 жыл бұрын
වැදගත් ඈ
@buddikakariyawasam690
@buddikakariyawasam690 3 ай бұрын
Tank eke tiyena filter eka ganna tiyeida Tenak dannawada
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
ඔව් හාඩ්වෙයාර් වල බලන්න
@sudaaiya5954
@sudaaiya5954 Жыл бұрын
Anu broo head eke valwe leak unath start ekata hora wenawa neda???
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow
@WasanthaKumara
@WasanthaKumara Жыл бұрын
Singer එකෙන් හදන brush cutter එක ගැන ඔයාගේ අදහස මොකෙක්ද මල්ලී. ඒක recommend කරන්න පුලුවන්ද ?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Awlak n අයියා පාවිච්චි කරල බලන්න මමත් පාවිච්චි කරල තියෙනවා අව්ලක් නෑ
@WasanthaKumara
@WasanthaKumara Жыл бұрын
@@PistonWithAnuBro Singer brush cutter එක unboxing video එක නම් මම බැලුව මල්ලී. එක හොදට explain කරලා කියලා දෙනවා ඔයා. Spare parts එහෙම අඩුපාඩු නැතිව ගන්න පුලුවන් ඇතිනෙද මල්ලී?
@dild3732
@dild3732 11 ай бұрын
දැනගෙන නොහිටිය ගොඩක් දේවල් දැනගත්තා ..පැහැදිලි කිරීමත් හොඳයි..මම ඔයාව සබ් කළා..
@chandrasenawickramaarachch6371
@chandrasenawickramaarachch6371 4 ай бұрын
මැෂින් එකට පෙට්රල් ,ටූටි දා.ල, ස්ටාර්ට් කරන විදිහ තෙල් ඇරීම ,වැහීම, පෙන්වන්න
@susanthapadmakumara-ke2ji
@susanthapadmakumara-ke2ji 5 ай бұрын
Good job well done
@dharmasenawidhanapathirana5758
@dharmasenawidhanapathirana5758 5 ай бұрын
ස්තුතියි ....
@wmharshitha9321
@wmharshitha9321 2 жыл бұрын
Ape kollo wade lassanai 👍👍👍♥️♥️♥️♥️
@piumalrasikawidanapathiran7324
@piumalrasikawidanapathiran7324 2 жыл бұрын
ඔබට ජය
@jayanthisadamali1196
@jayanthisadamali1196 Жыл бұрын
Malli petrol l1 ta 2t koccharak danna onada.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
▶️ 40ml
@SumudugayanPerera
@SumudugayanPerera Жыл бұрын
Petral litarauata 2t ml kiyak mix karanna onada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
40Ml
@rajeevsiriwardena3936
@rajeevsiriwardena3936 4 ай бұрын
Thanks brother ;good luck
@lakshanmendis1288
@lakshanmendis1288 27 күн бұрын
Dimo ditac masin aka hodaida
@PistonWithAnuBro
@PistonWithAnuBro 26 күн бұрын
Mama ek nm පාවිච්චි krl n dbl ek nm hodi
@wimalsamarakoon2743
@wimalsamarakoon2743 5 ай бұрын
ජපන් මැෂින් වලට ignition coil ගන්න තියෙනවද?....
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Ow
@ramanayakekumarasiri9074
@ramanayakekumarasiri9074 Жыл бұрын
Piston bhor marukala,current eke hondata enawa, carbulator packing aluthen damma, start වෙන්නේ නැහැ .මොකක්ද හෙතුව.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ක්‍රෑන්ක් සීල් ගිහින් ඇති
@sadalulushanka6314
@sadalulushanka6314 8 ай бұрын
Mashin eke ault ekka eka pari thwama wadakle 1 dwase akletri podak aluwam wadarano dan bagayk alla ona wada kranna ai a
@PistonWithAnuBro
@PistonWithAnuBro 8 ай бұрын
Whatsapp 0711031246
@SandunPriyasadamal-uc6tk
@SandunPriyasadamal-uc6tk 11 ай бұрын
Petrall walata oil wadiyen dala. Flag ekata oil gahala thiyenne ekai
@WimukthiasankaWimukthi
@WimukthiasankaWimukthi 4 ай бұрын
Engima palu karanne nathiwa oil sil gahanna barida
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
පුළුවන් තියෙනවා වීඩියෝ එකක්
@chanakabotheju2604
@chanakabotheju2604 3 жыл бұрын
Polythine kathawa adamai ahuwe.. Ekanam watinawa.... Niyama wadak sahodaraya
@samanthisamanlatha2415
@samanthisamanlatha2415 3 жыл бұрын
😘😘 ජය මගේ සහෝදරයෝ.
@nuwansanjeewa2496
@nuwansanjeewa2496 2 жыл бұрын
Malli mamate godak dewal dena gattha.mama kuliyata thankola kapana kenek.jaya wewa.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤️😍
@GVDUMITHVithana1982
@GVDUMITHVithana1982 4 ай бұрын
malli mage mesime chok eka addama statwenaw chok eka pahalata dapu gaman nawathinawa mokada welathiyenne
@GimhanKavishka-d8w
@GimhanKavishka-d8w 10 ай бұрын
අයියෙ මැශින් එකට සාමාන්‍යෙන් පෙට්‍රල් 1l කට 2T කොච්චරක් දාන්න ඕනෙද 😮
@PistonWithAnuBro
@PistonWithAnuBro 10 ай бұрын
35/40 ml
@iresl77
@iresl77 2 жыл бұрын
Ethakota ignition coil eken flywheel eke thiyena magnatic lines waline current eka hadanne. Nikane dynamo ekek wake
@WaseemAkram-vn6sz
@WaseemAkram-vn6sz 6 ай бұрын
Ring kohemada karenne brush cuttereke
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
Ew kara kenn n
@NuwanMadusanka-jv4rd
@NuwanMadusanka-jv4rd Жыл бұрын
thanakola kapana Machine eka godak res karaddi ekapara machine eka nawathinne ai kiyanna puluwanda
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ප්ලග් බලන්න එයාර් ක්ලීනර් එක බලන්න චෝක් එක ඔෆ් වෙලා ද කියල බලන්න ක්‍රෑන්ක් ඔයිල් සීල් දෙක බලන්න
@NuwanMadusanka-jv4rd
@NuwanMadusanka-jv4rd Жыл бұрын
@@PistonWithAnuBro thank
@Mechanical_Engineering-962.
@Mechanical_Engineering-962. Жыл бұрын
ෆුල් රේස් කරද්දී එන්ජිම නවතින්නෙ බලනනෙ, දුම් ප්‍රමාණය අඩු වෙන්නෙ ඇය් ? JLO එන්ජිමක්.කාබ්යුලේටරෙ කවරෙ නම් නෑ.🤔
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ප්ලග් බලන්න කාබියුලේටර් සුද්ද කරන්න චෝක් එක ඔන්ද බලන්න
@wimalbandara9539
@wimalbandara9539 11 ай бұрын
ෆිස්ටන් එක ගැලෙව්වා..... යට තියන ඔයිල් ප්ලග් එකට ගහනවා.... මොකද කරන්න ඕනැ කියන්නකො....
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
2t wadiyn dmmd
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 Жыл бұрын
Ethama wedagath meheyak nayakayata dena obata pin.
@Yanukamanohara2009
@Yanukamanohara2009 4 ай бұрын
අයියෙ මගෙ මැෂින් එකෙ පොම්පෙන් ඔයිල් පාරක් ගහනවා.start wenneth na ඒ ඇයි?
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Whatsapp 0711031246
@cedrickern6556
@cedrickern6556 Жыл бұрын
Thank you Bro
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Welcome
@rgljayawardena8551
@rgljayawardena8551 Жыл бұрын
මගේ මැෂිමට අලුතෙන් piston එකකුයි rings එහෙම දැම්මා බෝර් එකක් දැම්මා ඒ උනාට එන්ජිම auto රේස් වෙනවා ඒකට හේතුව මොකක්ද කියන්න please.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කේබල් අව්ටර් හොදයි ද කියල බලන්න පෙට්‍රල් පොඩ්ඩක් හදන්න
@thusharachampika4905
@thusharachampika4905 2 жыл бұрын
Japan meshin wala hithachi kiyana modall eka hodada. Mage meshin eke eya kinarayata pettrl demmoth vitharai istat wenne mama bas kenkuta pennuwa eya kuwa beyarin gihilla kiyala eka demmoth hariyaida
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ඔව් බෙයාරිං වලට වඩා ක්‍රැන්ක් ඔයිල් සීල් දෙක ගිහින් ඇති.ඒකයි පැකින් සෙට් ටිකයි අලුතෙන් දාන්න.
@suraweeraarachchigenishans3419
@suraweeraarachchigenishans3419 5 ай бұрын
Niyamai supiri...❤❤❤
@sasindudimalsha9459
@sasindudimalsha9459 3 жыл бұрын
Super 👍👍👍
@swarnamaladamayanthi421
@swarnamaladamayanthi421 2 жыл бұрын
Petrol 1l walata tuti koccara Danna onada
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
40ml
@PramilAsanka
@PramilAsanka 4 ай бұрын
Niamai Malli b,s
@chamara7683
@chamara7683 Жыл бұрын
2t කොච්චර දාන්න ඕනෙද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
පෙට්‍රල් ලීටර් එකකට 2t 40ml wage athi
@dilidusampath5334
@dilidusampath5334 Жыл бұрын
Machine eka winadi 10yk vithara weda karama ibetama nawathinawa.ita passe apahu start karanna be.mkkda danne ne case eka😢
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ක්‍රෑන්ක් සීල් දෙක බලන්න
@idea__craft
@idea__craft Жыл бұрын
ඔයා කියපු ඔක්කොම කරා..ඔයිස් සීලුත් මාරු කරා, කාබ් සුද්දා කරා. ඒත් ස්ට්‍රාට් වෙන්නෙම නෑ..මොකක්ද දන්නෑ සීන් එක නේද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@NimeshMadushanka-fo2ez
@NimeshMadushanka-fo2ez 4 ай бұрын
ඔය මැශින් එකෙන් 12v කරන්ට් ලයින් එකක් ගන්න බැයිද
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
Ba
@Thegadgetzone000
@Thegadgetzone000 Жыл бұрын
Godak wqdagath
@SecretDarazOffers
@SecretDarazOffers Жыл бұрын
Petrol leak wenne mokak nisada?offlow eka gawin ගැරේජ් එකේදී start කරද්දි හොදට තියනවා.ඇවිත් වැඩ කරද්දි තමා යන්නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් සුද්ද කරන්න එතන රබර් රින් එක බලන්න කැපිලා ද කියල ආය නීඩ්ල් වෑල් එක බලන්න අව්ල් නම් අලුතෙන් දාන්න
@SecretDarazOffers
@SecretDarazOffers Жыл бұрын
@@PistonWithAnuBro තෑන්ස් යාලු🙏
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
Dan aluth machine ekkak kiyak wenawada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
25000/= වගේ වෙයි
@SESATHMUDANNAYAKA
@SESATHMUDANNAYAKA 4 ай бұрын
Silencer block unama
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
ඔව්
@roshanrupasinghe5905
@roshanrupasinghe5905 2 жыл бұрын
Machine eka race karaddi engine eka nawatina Ai e? accelerator cable eke awulakda?
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Chok ek balanna ond kiyala plug ek balanna hodaid kiyala
@dineshnalaka6316
@dineshnalaka6316 Жыл бұрын
Flag eke duraskarla wayr eka alluwama start wenawa flag eketama thibbma nwathinawa ai e
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ප්ලග් ටොප් අව්ලක් තියෙනවා වෙන්න පුළුවන්
@shehanabeetha5151
@shehanabeetha5151 Жыл бұрын
Petrol 1l kta ටූ ටී කොච්චර දාන්න ඕනෙද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
34/40ml
@shehanabeetha5151
@shehanabeetha5151 Жыл бұрын
@@PistonWithAnuBro 60ml nemeda
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
@@shehanabeetha5151 එච්චර වැඩි
@rklmk-wb5eb
@rklmk-wb5eb Жыл бұрын
ලීටර් 1ට 2T ml කීයක් ද කලවන් කරන්නෙ.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
40ml athi
@DilanHashanka-dc5br
@DilanHashanka-dc5br 4 ай бұрын
මගේ ගාව තණකොළ මැසිමක් තියේනවා එකේ තෙල් පිචිචනවා ටැංකිය පුල් කරලා පැයක් වගේ පුළුවන් එකට මොකද කරන්නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 4 ай бұрын
පෙට්‍රල් අඩු කරන්න
@kasuntharanga7320
@kasuntharanga7320 4 ай бұрын
පෙට්‍රල් අඩුකරන්නේ කොහොමද?
@samankumara9623
@samankumara9623 5 ай бұрын
පැට්‍රල් ලීටරයකට කොපමන ඔයිල් දාන්න ඕනද හරියටම කියන්න කරුණාකර.
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
35/40 ML
@asankasatheera5556
@asankasatheera5556 Жыл бұрын
Japan මැශින් වලට අලුත් කෑලි ගන්නවනම් කොහෙද තියෙන්නෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
හාඩ්වෙයාර් වල පොඩ්ඩක් බලන්න
@umangaharis7652
@umangaharis7652 4 ай бұрын
Thank
@SuranjanAnanda-d2o
@SuranjanAnanda-d2o Ай бұрын
රත් උනාම නවතිනවා, ට්ක වේලාව කින් මැෂින් එක නිඋනම ඉස් ටත් වෙනවා, හේතුව මොකක්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
ටූටි හරියටම දාන්න ක්‍රෑන්ක් ඔයිල් සීල් දෙක බලන්න
@shamila.pathum
@shamila.pathum 3 жыл бұрын
tanx මචං😘
@chanakaherath2282
@chanakaherath2282 2 жыл бұрын
මල්ලි ඉග්නීසියන් කොඉල් එක රෙපයාර් කරන්න බැරිද ඒක ගැන සම්පූර්ණයෙන්ම වීඩියෝවක් දානවද? plis thanks
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ඒව නම් රෙපෙයාර් කරන්න බෑ අයියා අලුතෙන් dnn ඔනි
@chanakaherath2282
@chanakaherath2282 2 жыл бұрын
@@PistonWithAnuBro ok broo thanks
@sltechclub2301
@sltechclub2301 2 жыл бұрын
අයියේ මගේ japan machine එක උදේට normal විදියට start වෙලා ටික වෙලාවක් වැඩ කරද්දී තෙල් ඉවර වෙලා වගේ නතර වෙනවා ඒත් හොඳට තෙල් තියෙනවා . ඊට පස්සේ ආපහු start කරද්දී start වෙන්නෙ නෑ. ආ‍යේ පැය බාගයකින් වගේ start වෙනවා එත් විනාඩි 2 විතර ගහද්දි නතර වෙනවා.ඊට පස්සේ දිගටම ඔහොම තමා වැඩ කරන්නේ .මම අලුත් spark plug එකකුත් දැම්මා.මොකද අයියේ හෙතුව.ලොකු උදව්වක් අයියේ ......
@senakahotel3187
@senakahotel3187 Жыл бұрын
podi generates gana kiyanna ara thanakola kapana machine gana kiwa wage
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@samanthisamanlatha2415
@samanthisamanlatha2415 3 жыл бұрын
Good luck
@sakiladevidevi6109
@sakiladevidevi6109 Жыл бұрын
On .off කරන ඵක කැඩූනා ඵකට මොකද කරන්නෙ එ කැල්ල වෙනම ගන්න තියනවාද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඔව් තියෙනවා
@sakiladevidevi6109
@sakiladevidevi6109 Жыл бұрын
ස්තුතියි කොහෙද තියෙන්නෙ ඵම කැල්ල ගන්න තැනක්
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
හාඩ්වෙයාර් වල
@prabathngunarathna539
@prabathngunarathna539 Жыл бұрын
මගෙ මැශින් එකත් අද ස්ටාර්ට් වෙන්නැතුව ගියා හදාගන්න උදව් කරන්න පුළුවන් ද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@prabathngunarathna539
@prabathngunarathna539 Жыл бұрын
Msg ekak demma balanawada poddak
@arunapradad8926
@arunapradad8926 3 жыл бұрын
Gas kapana mashin ekak thiyanawa ekath start wen nane. Eke carbaletar eke bata dekak thiyenne mokadda.
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 жыл бұрын
Come whatapp 0701862399
@jayanthisadamali1196
@jayanthisadamali1196 Жыл бұрын
MALLI MAGE MESIMA L1 GAHALA 2 WENI L GAHADDI EKA PARATATAMA NAWATHINAWA.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් සුද්ද කරන්න ප්ලග් බලන්න එයාර් ක්ලීනර් එක බලන්න ක්‍රෑන්ක් ඔයිල් සීල් දෙක බලන්න
@slguitarguide
@slguitarguide 2 жыл бұрын
ඔයිල් වැඩි වීම නිසා plug එක පිච්චිලාද කියලා හොයා ගන්නෙ කොහොමද
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ප්ලග් එක පත්තු වෙන්නෙ නෑ එන්ජින් එකේ බොඩි එකට ගවලා අතෙම් අදිද්දී පත්තු වෙන්නෙ නැතිව නම් ප්ලග් එක පිච්චිල එහෙම වෙන්නෙත් 2t වැඩියෙන් දැම්මාම
@slguitarguide
@slguitarguide 2 жыл бұрын
@@PistonWithAnuBro thanks
@kasunsnjew6688
@kasunsnjew6688 Жыл бұрын
grass cutter machine aka akaparata start wen ne..tika welawak yanwa.e ei,
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් එක සුද්ද කරන්න ප්ලග් බලන්න කම්පෙශර් චෙක් කරන්න ඔයිල් සීල් පැනලද බලන්න
@kasunsnjew6688
@kasunsnjew6688 Жыл бұрын
@@PistonWithAnuBro thanks..
@samjayasooriya9041
@samjayasooriya9041 Жыл бұрын
Supab
@rdweerasinghe
@rdweerasinghe 10 күн бұрын
ඔයිල් දාන් නැද්ද?
@PistonWithAnuBro
@PistonWithAnuBro 9 күн бұрын
Ne petrol වලට කවලම් කරන ටූටි වලින් ම තමා ඔයිල් කරන්නෙ එන්ජින් එක
@bhoomimiusicdrumslessoncover
@bhoomimiusicdrumslessoncover 2 жыл бұрын
Petrol කාබලේටර් එකෙන් ඔප්ලො වෙන්නෙ ඇයි.ස්ටාර්ස් වෙන්නැ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ප්ලෝට් වෑල් ඒක සව්ත්තු ඇති ආයා කාබලේටර් එකේ රොඩු ඇති මම වීඩියෝ එකක් කරල තියෙනවා ඒක ගැන බලන්න චැනල් එකේ ඇති
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 23 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 4,6 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН