Pitakavare Sanjeew Lonliyes පිටකවරේ අමු සින්දුව.

  Рет қаралды 29,893,571

SANJEEW Lonliyes SJS

SANJEEW Lonliyes SJS

Күн бұрын

Пікірлер: 17 000
@SanjeewLonliyes
@SanjeewLonliyes Жыл бұрын
අපේ අමු සින්දු අහනවට විඳිනවට බොහොම ස්තූතියි මචන්ලා... අනේ, බොහොම සන්තෝසයි බන්, උඹල ගැන... අපි උඹලා ඔක්කොම එකම මිනිස්සු බන්, මේ සින්දු වල මනෝපාරවල් එක්ක උඹල ආර්ට් හරියටම විඳින එක ගැන මට හෙන සන්තෝසයි බන්, මට ආන් එතකොට හිතෙනවා මචන්... මාත් ආටිස්ට් කෙනෙක් නෙමේ... මාත් උඹල වගේම එකෙක් කියලා බන්... ඔව් මචන්... කොහොම වුනත් බොහොම සතුටුයි බන්, ජයමවේවා උඹලටත්, ඔව් බන් ජයමවේවා උඹලටත්... ආදරෙයි ඈ අමු මියුසික් කල්චර් Sanjeew Lonliyes සංජීව් ලෝන්ලියෙස්
@nipunagnp
@nipunagnp Жыл бұрын
@LegalComputers
@LegalComputers Жыл бұрын
😍😍😍😍😍😍
@nopticals3664
@nopticals3664 Жыл бұрын
ඔය අමු රහ අමුවටම තියාගන්න සහෝදරයා වේලෙන්න දෙන්න එපා ,,ජය වේවා❤❤❤❤හැමෝටම
@KAIDAboy
@KAIDAboy Жыл бұрын
ජය වේවා සහෝදරයා🥰 .. මේවා මරු 😊
@nalakabuddadasa4148
@nalakabuddadasa4148 Жыл бұрын
❤❤❤❤
@naifm
@naifm Жыл бұрын
පිට කවරේ කී පාරක් ඇහුවද කීවොත් දැං කටපාඩම්.. ❤️❤️❤️ සුපිරියක් මචං 💪💪❤️
@MadurangaPrashan-ry8wn
@MadurangaPrashan-ry8wn Жыл бұрын
Dannam katapadam
@redarrow4815
@redarrow4815 Жыл бұрын
මේක පිස්සුවක්❤
@thimathkemitha
@thimathkemitha Жыл бұрын
Nai sinduth ahanawada yako 💀
@vajiragunawardhana461
@vajiragunawardhana461 Жыл бұрын
සුපිරිම සුපිරියක්. මෙච්චර කාලෙකට එකම දවසෙ වැඩිම වාර ගනනක් අහපු සිංදුව..
@isurukarapitiya6861
@isurukarapitiya6861 Жыл бұрын
12 පාරක්.
@krishanthilanka2925
@krishanthilanka2925 Жыл бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ රස්තියාදුකාරයෝ කියන ලේබල් එක වැදුන ඒත් රත්තරන් වගේ හදවත් තියෙන අපේ කොල්ලෝ ගැන ලියපු මේ වචන ටික ගොඩක් වටිනවා 🙏
@nandaninadani
@nandaninadani Жыл бұрын
👍
@KavinduWickramage
@KavinduWickramage Жыл бұрын
කාගෙද lyrics ? ❤
@krishanthilanka2925
@krishanthilanka2925 Жыл бұрын
​@@KavinduWickramageඅත්තිඩියේ පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේගේ
@Silverrstar23
@Silverrstar23 11 ай бұрын
අපේ ජීවිත එහෙන් පිටින්ම වෙන පිටුවකට පෙරලපු සින්දුවක්❤.ජය වේවා❤❤
@sankanisenathma1159
@sankanisenathma1159 Жыл бұрын
කුණුහරුප සිංදු තමයි දැන් අහන්න දකින්න තියෙන්නේ.ඒවා එක්ක බලද්දි මේ සිංදුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.විශ්වාස කරන්න සමහර වෙලාවට බැට්රි බහිනකල්ම මං මේ සිංදුව අහනවා.ගොඩක්ම ස්තූතිවන්ත වෙනවා මේ වගේ සිංදු ගේන එකට ❤
@HomeCinemaSinhala
@HomeCinemaSinhala Жыл бұрын
248 වෙනි පාර අහන්නේ...කාලෙකින් අහපු සුපිරිම සින්දුවක්... තැනක් යු සර්...! ❤
@dulina_08
@dulina_08 Жыл бұрын
Hehe bro ❤😁
@harshadamian3257
@harshadamian3257 Жыл бұрын
ගනං කර කර ද ඇහුවේ 😂
@dulshankanishka
@dulshankanishka Жыл бұрын
Home cinema ekath subscribe krla inna mama 😁
@SandamaliSilwa
@SandamaliSilwa Жыл бұрын
Patta
@a.u.mdesilvadesilva9199
@a.u.mdesilvadesilva9199 Ай бұрын
Ovu bun
@anurarajapaksha6985
@anurarajapaksha6985 Жыл бұрын
අත්තිඩියෙ අපේ හාමුදුරුවනේ හෙනගහන ඇත්ත මේ වගේ තවත් ලියන්න ශක්තිය දහිරිය ලැබේවා❤❤❤❤❤❤❤ලොන්ලියස් සහෝදරයා ඔයාට මොකූත් කියන්නෙ නෑ.ජය වේවා 🎉
@රුචිරමල්ලවආරච්චි
@රුචිරමල්ලවආරච්චි Жыл бұрын
@erangamahesh
@erangamahesh Жыл бұрын
❤❤❤❤❤❤
@udaralakmal7475
@udaralakmal7475 Жыл бұрын
❤❤❤❤
@malithdeshika9290
@malithdeshika9290 Жыл бұрын
❤❤
@attidiyepugngnarathana
@attidiyepugngnarathana Жыл бұрын
@DinuzZ399
@DinuzZ399 11 ай бұрын
ඒවගේම ඒ සිංදුවට හරියනම ගායකයත් තෝරාගත්ත ඔබවහන්සේට අපගේ ගෞරව ප්‍රණාමය 🎉🎉
@pelwaththekusaladhammather1677
@pelwaththekusaladhammather1677 Жыл бұрын
බලපු වාර ගාන මතක නෑ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ටත් අපේ අය්යටත්
@ayesharajini9183
@ayesharajini9183 Жыл бұрын
👍👍👍kiyanne monada terenne na pissu wage
@Danukakanchana
@Danukakanchana Жыл бұрын
@@ayesharajini9183 Sanjeewa අය්යගෙ සිංදුව ලියලා තියෙන්නෙ අත්තිඩියේ පුණ්‍යරතන හිමි
@sumedhamanjula2992
@sumedhamanjula2992 Жыл бұрын
Menna sindu....meka nam niyamaii.....
@SumedaLakshitha-y5v
@SumedaLakshitha-y5v Жыл бұрын
Irawata meanna sindu
@kelumdulanjana9170
@kelumdulanjana9170 Жыл бұрын
❤❤
@samanlalani1766
@samanlalani1766 Жыл бұрын
හැමදාම බාහිරින් යථාර්ථය දකින්නට ගිහින් තමයි අපට jeewithe වැරදුනේ ගායනය පබැඳුම් විශිෂ්ඨ y ජය පතමි
@ruwanmadusanka871
@ruwanmadusanka871 Жыл бұрын
@@@@@
@ajanthabandarathilakge8231
@ajanthabandarathilakge8231 Жыл бұрын
​@ruwanmadusanka871
@nuwanpiris6652
@nuwanpiris6652 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. පද රචනය., ගායනය. සංගීතය ❤...... හැම දෙනාටම තෙරුවන් සරණයි. ජය වේවා.......
@samankumarage-n8q
@samankumarage-n8q 11 ай бұрын
මේකනම් උදේද දවල්ද රෑද පාන්දර ද කියලා නෑ...මතක් උන ගමන් අහනවා...ඒතරම් සුපිරියක් ...පින් අපේ හාමුදුරුවනේ. යතාර්ථය සමාජ ගත කලාට...ඒකටම ගැලපෙන voice ....❤️❤️
@attidiyepugngnarathana
@attidiyepugngnarathana Жыл бұрын
"කහ කුඩේට" පසුව අමු මියුසික් කල්චර් එකට එකතු වුණු " පිට කවරේ" එක් දිනක් ඇතුළත අමු හදවත් වැළඳගෙන ඇති ප්‍රමාණය දැක්කම පපුවට දැනෙන්නේ විස්තර කරන්න බැරි සනීපයක්.😊 මේ ගෙන්දගම් සොසයිටිය ඇතුළේ පය ගහලා ජීවත් වෙන අව්‍යාජ හදවත් ඇති ඒ රත්තරං මිනිස්සු වෙනුවෙන් උපරිම තලයට පද ගැලපුව " පිට කවරේ"ට පණ පොවාපු සන්ජීව් ලෝන්ලියෙස් මගේ ආදරණීය මිත්‍රයා, සහෝදරයා, මෙන්ම අමු මියුසික් කලාවේ පිකාසෝ නුඹට අනේකවාරයක් ස්තුතියි.දිගාසිරි.❤🙏 පිට කවරේ නිර්මාණයට දායක වුණු ආදරණීය හදවත්වලටත් හදවතින්ම තුති.❤😊🙏. කවදත් අමු මියුසික් කල්චර් එකත් එක්ක ලෝකේ හතරවටෙන්ම ආත්මීයව බැඳිලා ඉන්න රත්තරං හදවත්වලටත් අනේක වාරයක් තුති.😊🙏❤ අත්තිඩියේ පුඤ්ඤරතන හිමි. Attidiye pugngnarathana. California. USA. අලුත් නිර්මාණ රස විඳීමට කැමතිනම් අපේ @Attidiye pugngnarathana you Tube Channel එක Subscribe කරන මෙන් කාරුණිකව සිහිපත් කරමි.
@marthuwelavijithasiri8820
@marthuwelavijithasiri8820 Жыл бұрын
හාමුදුරුවනේ ඒ වචන 🥰🥰🥰 ආදරෙයි හැමදාම.. තව තව මේ වගේ නිර්මාණ බිහිකරන්න ලැබෙන්න කියලා පතනවා. 🥰🥰
@avishkavlogs2
@avishkavlogs2 Жыл бұрын
හාමුදුරුවනේ ඒවචන ටිකනම් සුපිරියක් 💓😘🌻
@BLK2486
@BLK2486 Жыл бұрын
සුතුරේ කියන වචනේ තේරුම මොකක්ද හාමුදුරුවනේ
@sameeraprasad5517
@sameeraprasad5517 Жыл бұрын
@@BLK2486 සූත්‍රය වෙන්න බැරිද?
@shyamapriyangika9782
@shyamapriyangika9782 Жыл бұрын
Excellent 🙏
@amayakavindi.u6074
@amayakavindi.u6074 Жыл бұрын
"අපි පොතට කලින් හැමදාමත් පිටකවරනේ බැලුවේ" දැන් ඉන්න මිනිස්සුන්ගේ මානසිකත්වය හරිම සරලව පැහැදිලි කරලා... ජය වේවා 💐💐💐💐💐
@OnlineEDU-l1x
@OnlineEDU-l1x Жыл бұрын
kzbin.info/www/bejne/m5CunaxslMx5bqs සින්දුව ගැන ලස්සන විචාරයක්
@Agera720
@Agera720 Жыл бұрын
අනිවා!!!
@bandakapuru
@bandakapuru Жыл бұрын
Supiri
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඇහුවා ඇහුවා ඇහුවා ඒත් එපා වෙන්නෙ නෑ. සරලම සරල විශුවල් එක ඒත් හැමෝම ආසයි. උදේට අහන්නෙත් මේක. උදේ ඉඳලා රෑ වෙනකම් වෙලාවක් ලැබුනගමන් අහනවා මේක නම් සුපිරියක් 🌺
@methumnimhara5356
@methumnimhara5356 Жыл бұрын
Aththak❤
@dilinisajeewanipurnimaperi3049
@dilinisajeewanipurnimaperi3049 11 ай бұрын
පට්ට සින්දුවක් අපිට මෙ සින්දුව පාඩම් මල්ලි ❤️❤️😀😀
@weerasinghesujitha
@weerasinghesujitha Жыл бұрын
“ අපි පොතට කලින් හැමදාමත් පිටකවරය බැලුවේ ...!" වර්තමානයට ගැලපෙන නීර්මාණයක් හාමුදුරුනමක් ලිවීම ගැන සතුටුයි.❤❤
@indikapushpakumara2665
@indikapushpakumara2665 Жыл бұрын
❤❤❤❤❤❤😅
@dilanthamadushan3151
@dilanthamadushan3151 Жыл бұрын
dawasata daha watawak witara ahana ekama sinduwa.patta.
@isurimalsarika2661
@isurimalsarika2661 Жыл бұрын
ලිව්ව අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවනේම සරණයි !! ගායනා කරන ඔබේ හඩ හරිම අගෙයි.. සිංදුවටම ගැලපෙන නියම සාධාරණයක් කරන හඩක්.. 🌸
@PilippennageVilat
@PilippennageVilat Жыл бұрын
Happy
@nadeeshaninuwanthika2426
@nadeeshaninuwanthika2426 Жыл бұрын
😊😊😊😊😊
@nandawathiekotugalage7173
@nandawathiekotugalage7173 Жыл бұрын
obata vage me sinduva katavath kiyanna ba❤❤❤❤❤.ape hamuduruvanta thava me vage sindu hadannadarya shakthiya labeewa!!😊😊
@randikaranathunga9179
@randikaranathunga9179 Жыл бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@LasithKumara-th6ip
@LasithKumara-th6ip Жыл бұрын
😅පට්ට😅😅😅😅🎉😂❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@ROSHAN2023new
@ROSHAN2023new Жыл бұрын
සින්දුව ඉවර වෙනකොට අපරාදෙ කිය හිතිල අය මුලට අදිනව අය අහනව.සුපිරි යකො...❤❤❤
@krishanchamika5507
@krishanchamika5507 Жыл бұрын
සිරා සිද්දිය බං
@dammasarathero172
@dammasarathero172 Жыл бұрын
❤😊😊🎉
@R-T_Gaming_SL
@R-T_Gaming_SL Жыл бұрын
Atta bn
@navomadhuzhan355
@navomadhuzhan355 Жыл бұрын
E sirwt mamath ..😂❤❤❤ echchrt supiriyak.🤩
@sajiyaprime6300
@sajiyaprime6300 Жыл бұрын
සිරාවට බන් අඩෝ ඉවරයිනෙ ඉක්මනටම
@AthulaJinendra
@AthulaJinendra 9 ай бұрын
Wow ayiyala❤ mame asama sinduwa patta lassanayi🎉🎉
@user_Satan
@user_Satan Жыл бұрын
මේක දාලා පැයක ඉදන් අහන්නෙ.දැන් 20පාරකට වඩා අහන්න ඇති ❤මමත් කවි,රැප් ලියන කෙනෙක් 9 පන්තියෙ ඉදන්😊 2000න් පස්සෙ කියලා නෑ 2005 අපිටත් මාරම රහයි මේව.
@chathuperera715
@chathuperera715 Жыл бұрын
Maath ahemae broo
@G.g-go9jr
@G.g-go9jr Жыл бұрын
Up liypu ekk dpmkoo
@user_Satan
@user_Satan Жыл бұрын
​@@G.g-go9jr හද ගැබේ ස්පන්දනය තව වරක් අකුරට පෙරලලා හැඟෙන දේ මට තවත් ඉවසිය නොහැකි තරමට දලුලලා මට මගේ මෘදු මෙළෙක් සිතුවිලි පහරදෙයි යලි පුන පුනා අද වගේ සිහියට නැගෙයි ඒ සුමට චරිතය විඳවනා වරදවා ගත් පටුමගේ දිරිතොර කරන්නට පමණ දුක් නොවිඳිනා සෙනෙහස ලඟින් නොම පවතිනා තරමට පුරුක් නොවරදා කරදර ගෙනේ පමණට වඩා දැනෙනා හැඟුම් මම එදා තුරුලටම කරගත් කල්පනා අද වී බැනුම් උහුල ගන්නට බැරි තරම් හිත අකීකරු සේ හැසිරෙනා මහල කෙතරම් උස නමුත් බිම නොම බලා තටු ඇකිලෙනා පහව ගිය සන්තෝසෙ එ කැළැල් කතා නැත යලි හඬ නගා රහ ව කඳුලැල් බඳුන් මීවිත ලෙසින් නිරතුරු තොල ගගා kzbin.info/www/bejne/e4qydWZ9jqd2q6Msi=ZxLsHaiJkwgupbtQ Me mage chanel eka😊rap witharai eeke thiyenne. aluthen liyapu mukuth daanna une na salli cause nisa 🙂
@sabaragamuwaeducation-yf4rz
@sabaragamuwaeducation-yf4rz Жыл бұрын
ලියපු ඒවා ලෝන්ට දාලා බලන්න මල්ලි
@user_Satan
@user_Satan Жыл бұрын
@@sabaragamuwaeducation-yf4rz Hari aiye ❤
@roycolambaarachchi1107
@roycolambaarachchi1107 Жыл бұрын
"අපි පොතට කළින් හැමදාමත් පිටකවරය බැලුවේ " ඒක නම් මාරයි. මේ රටේ අපි හැමෝටම ගැලපෙන පබැදුමක්
@hansi3942
@hansi3942 Жыл бұрын
ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ තරම් අමුවෙන් සත්‍යය කතාවක් කියන එක 🙏🙏🙏🙏 බොහොම පින් ඒ වචන වලට. හැමදාම පිටකවරෙන් පාට කන්නාඩියෙන් දකින ලෝකෙ ඇතුලෙන් බලන්න මේ වචන උපහාර වේවා 🙏💫
@indikagunasekera7764
@indikagunasekera7764 Жыл бұрын
කුණු ජෙප්පෝ ගෑණු පිරිමි මාරු කරලා ජාතිය වඳ කරන්න සැළසුම් කරලා ඉන්න එවුන්. කුණු ජෙප්පෝ රට භාරගන්න හදන්නේ සිංහල බෞද්ධයන් වඳ කරලා , ලෝක කම්කරු ජනතාවක් බිහි කරන්න බව දැන් හෙළිදරව් වෙලා තියෙන්නේ. කුණු ජෙප්පන්ට මේ බෞද්ධ රටේ වරම් නැහැ බං. කුණු ජෙප්පනේ පොඩ්ඩක් ඉතින් හීන ලෝකේ හිටපල්ලා කකුළුවා හැලිය රත් වෙනකම් නටනවා වගේ. ඊටපස්සේ රටේ කුණු ජෙප්පෝ නැත්තටම නැති වෙලා යනවා .
@indikagunasekera7764
@indikagunasekera7764 Жыл бұрын
මේ කුඩු සින්දුවේ, කිසිම හෝ වාක්‍යයක තේරුමක් නැහැ , ව්‍යාකරණ ගැලපීමක් නැහැ. ලංකාවේ ඉන්න ගොබ්බයන්ට මේ කුඩු සින්දුව අල්ලලා ගිහින් තියෙන්නේ ඒ හින්දා. ඔය මිනී වලවල් වලට වග කියන්න ඕනේ විජේවීර. විජේවීර ජාතියේ දූ දරුවන්ව නොමග යවලා ඔය විදිහට සමූහ මිනීවල වල් වල වැළලෙන විදිහේ දේශද්‍රෝහී ක්‍රියාකාරකම් වලට පෙළෙඹෙව්වා. කවුරුහරි කෙනෙක් ඒ පිළිබඳව ජාතියට , ඔත්තුවක් දෙයි ඊළඟ ජනාධිපතිවරණයට කළින්.
@anurarathnayake3461
@anurarathnayake3461 Жыл бұрын
ඉන්දික ගුනසේකරට කෙලින්ම මූනටම කියන්නෙ .ඔබ පට්ටම කාලකන්නි පාහර පොහොට්ටුව් අසූචි බුදින බයියෙක් නේද?
@indikagunasekera7764
@indikagunasekera7764 Жыл бұрын
@@anurarathnayake3461 අනේ බොල කුණු පෙරේත කුණු සක්කිළි කුණු පොන්න සක්කිළි ජෙප්පෝ තෝ වල්ල කපලා පොරෝ පාරගහගෙන හෝමෝන බීලා LGBT වෙලා තෝ වගේම තවත් කුණු සක්කිළි කුණු ජෙප්පෙකුට පූ දෙන්න හදන චාන්ස් එක නැති වෙයි කියලා තොට භය හිතුනා නේද ????? නංගී මල්ලී, ඔයගොල්ලෝ දන්නේ නැති හින්දා මේ කියන්නේ . හරකාට තිත්ත බේත් දෙන්නේ වරකා මදුලේ දාලා වගේ, මිනිස්සුන්ට සාරධර්ම දෙන්න තමා කලාව තියෙන්නේ. නමුත් අද ඒ කලාව පාවිච්චි කරන්නේ මිනිස්සුන්ව විනාශ කරන්න. හරියට නිකන් හරකෙකුට වරකා මදුල ඇතුළට විස දාලා දෙනවා වගේ. ඉස්සර තිබුණ , "ඩිඟිරි ඩඟාරේ දාගෙන පොල්කටු මාලේ අපි තමුසෙල සිංදු කිව්වේ කිරිබොන කාලේ" "මල්ලි එළිසම යොදලා දෙන්නම් වෙඩි වගෙ බයිලා උඹෙ කළිසම ඉරිලා බොරුනම් බලපං හැරිලා" වගේ වැල් බයිලා වලටත් අපි ඇබ්බැහි වෙලා හිටියේ. ඉස්කෝලෙදී කොල්ලෝ කට්ටි ගැහිලා වැල් බයිලා වාද පවත්වද්දී , ඒවා වැරදි බව කියලා දෙන්න ඒ කාලේ අපිට ගුරුවරු හිටියා. අද උඹලට ඔය අමු බයිලාවල හරිය වැරැද්ද කියලා දෙන්න කවුරුවත් නැහැ බං. ගෑණු පිරිමි මාරුවෙච්ච සංගීත ගුරුවරු ඉන්නෙත් උඹලව ඔය වැරැද්දටම පොළඹවන්න. ඔය අමු ගීය ලියපු හාමුදුරුවෝ ඔය පද පේලි ලියලා තියෙන්නේ ඒ වැල් බයිලා කලාවටම අනුව බං. අද උඹලට බණ පදයක් කියලා දෙන්න කෙනෙක් නැහැ බං. දහම් පාසලේදී වත් උඹලාට කියලා දුන්නේ නැහැ නේද , හාමුදුරුවෝ කළු සුද්දන්ගේ ඉනා බෙහෙත් කනවා කියලා අනගාරික ධර්මපාල තුමා කියලා තියෙනවා කියලා. අපේ රටේ නියම නිදහස් සටන කළේ අනගාරික ධර්මපාල තුමා කියලා උඹලා දන්නේ නැහැ නේද ???? ඔය කළුසුද්දන්ගේ ඉනා බේත් කාපු හාමුදුරු කෙනෙක් බං ඕක ලියලා තියෙන්නේ . චේගුවේරා සටන් කළේ ස්වදේශික අන්න්‍යතාවය වෙනුවෙන් ස්වදේශික දර්ශනයට අනුව බං. අපේ එවුන් චේගුවේරාගේ දර්ශනය අරගෙන විප්ලව කලොත් ඒකත් කළුසුද්දා කමක් බං. චේ ගුවේරා තමන්ගේ ජාතියට ආදරේ කළාට , විජේවීර සිංහල ජාතියට ආදරේ කළේ නැහැ බං. දැක්කනේ ඇමෙරිකාවේදී සිංහලයෙක් සිංහල ජාතිය ගැන කතාකරද්දී කුණු ජෙප්පෙක් මයික් එක ගලවගෙන ගිය හැටි විජේවීරට ඕන කළේ සිංහල බෞද්ධයන් වඳකරලා දාලා, ලෝක් කම්කරු ජනතාවක් බිහිකරන්න. කොල්ලෝ කරාඹු දැම්මහම උන්ට ගෑණු හෝමෝන ඇවිල්ලා වඳ භාවයට පත් වෙන ස්වභාවය වැඩි වෙනවා. කෙල්ලෝ කොළු ඇක්ෂන් දැම්මහම උන්ට පිරිමි හෝමෝන ඇවිල්ලා වඳභාවයට පත් වෙනවා. අද ඕගොල්ලන්ගේ වයසේ කෙල්ලෝ කොල්ලෝ වගේ නේද ??? අද ඔයගොල්ලන්ගේ වයසේ කොල්ලෝ කෙල්ලෝ වගේ නේද ??? කුණු ජෙප්පෝ ගෑණු පිරිමි මාරු කරලා ජාතිය වඳ කරන්න සැළසුම් කරලා ඉන්න එවුන්. කුණු ජෙප්පෝ රට භාරගන්න හදන්නේ සිංහල බෞද්ධයන් වඳ කරලා , ලෝක කම්කරු ජනතාවක් බිහි කරන්න බව දැන් හෙළිදරව් වෙලා තියෙන්නේ. කුණු ජෙප්පන්ට මේ බෞද්ධ රටේ වරම් නැහැ බං. කුණු ජෙප්පනේ පොඩ්ඩක් ඉතින් හීන ලෝකේ හිටපල්ලා කකුළුවා හැලිය රත් වෙනකම් නටනවා වගේ. ඊටපස්සේ රටේ කුණු ජෙප්පෝ නැත්තටම නැති වෙලා යනවා . කුණු ජෙප්පෝ කොල්ලෝ කෙල්ලන්ව LGBT කරලා ජාතිය වඳකරලා දාන්න හදන්නේ . කොල්ලෝ ගෑණු ඇඳුම් ආයිත්තම් ඇඳගෙන එන්නේ LGBT වෙන්න. කෙල්ලොත් කොල්ලෝ වගේ එන්නේ LGBT වෙන්න. මේ මිනී වලවල් වලට වග කියන්න ඕනේ විජේවීර. විජේවීර ජාතියේ දූ දරුවන්ව නොමග යවලා ඔය විදිහට සමූහ මිනීවල වල් වල වැළලෙන විදිහේ දේශද්‍රෝහී ක්‍රියාකාරකම් වලට පෙළෙඹෙව්වා. කවුරුහරි කෙනෙක් ඒ පිළිබඳව ජාතියට , ඔත්තුවක් දෙයි ඊළඟ ජනාධිපතිවරණයට කළින්.
@indikagunasekera7764
@indikagunasekera7764 Жыл бұрын
@@anurarathnayake3461 සක්කිළියෝ තෝ ගේ තියාගෙන ඉන්නේ කක්කුස්සියකටත් අන්ත විදිහටනේ බොල . ඉතින් තෝ හිතන්නේ මුළු ගේම කක්කුස්සියක් කියලා බොල .
@amilavicharatv9061
@amilavicharatv9061 9 ай бұрын
වෙනස් විදිහට සමාජේ දිහා බලන ස්වාමීන් වහන්සේලා ඉන්න එක ගැන හරිම සතුටුයි... අත්තිඩියේ පුඤ්ඤරතන හිමි ✍️❤️❤️❤️
@kiranadissanayake
@kiranadissanayake 5 ай бұрын
අඩුගානේ උන්නාන්සේ ගැනවත් මෙයා සදහන් කරන්නේ නෑනේ කුහකකමටම.
@MalKanthi-r8w
@MalKanthi-r8w Жыл бұрын
අපූරු බණ පදයක් ම තමා අපෙ හාමුදුරුවනේ. ඔබවහන්සේ නියම සුදුස්සටමයි ගීතය දීල තියෙන්නෙ ගායනා කරන්න. තවත් මේවගෙ අරුත් බර රස ගී අහන්න ලැබේවා!.
@sanjayawejethunga6620
@sanjayawejethunga6620 Жыл бұрын
ඡිවිතේ අහපු ගිතවලින් ලස්සනම වටිනාම ගිතයක්
@thilinasanjaya964
@thilinasanjaya964 Жыл бұрын
සිංදුව අහලා ඉවර වෙද්දි ආයෙ මුලට අදිනවා.. ❤❤ ඒ තරම් වදින වචන ටිකක් සහ සුපිරිම ගායනයක්.❤
@habaraththawalanandasarath3394
@habaraththawalanandasarath3394 Жыл бұрын
🥰
@senevirathnejanakahemantha916
@senevirathnejanakahemantha916 Жыл бұрын
Ekenma machan
@mahashindonisia8109
@mahashindonisia8109 Жыл бұрын
𝐀𝐧𝐢𝐯𝐚😁🤘
@රසතැන්-ඬ2ෆ
@රසතැන්-ඬ2ෆ Жыл бұрын
මාත්❤️
@sahanoshada2800
@sahanoshada2800 Жыл бұрын
Bad Words=0 Drugs = 0 Meaning= 100% Vocal = 100% Music = 100% Visual = 200% Next Level Of Sri Lanka❤️🔥🇱🇰
@desilva5007
@desilva5007 Жыл бұрын
🙏
@kpsnewcreations7926
@kpsnewcreations7926 Жыл бұрын
@damithkumara-ho4xt
@damithkumara-ho4xt Жыл бұрын
Aniwa
@malshadamayanthi6458
@malshadamayanthi6458 Жыл бұрын
හුත්තිකපුතාතොයා
@madumisirinandanilanga9793
@madumisirinandanilanga9793 Жыл бұрын
❤❤❤❤❤❤
@MaddumaBandara-s7l
@MaddumaBandara-s7l 4 ай бұрын
සින්දුව නිතරම ඇහුවට අද තමා මේ සිනදුවෙ ඇත්තම කතාව බැලුවෙ.ජයවේවා සජිව්,මේ සින්දුවට පාදක උනු මල්ලි දෙන්නටම
@SwarnaNandani-b9m
@SwarnaNandani-b9m Жыл бұрын
හරි අපූරු බන පදයක් අපේ හාමුදුරුවනේ .අරුත් බර ගීත සිරිලකට බෝවේවා!!! ගායනයේ හඩ අගෙයි පුතේ .
@indikagunasekera7764
@indikagunasekera7764 Жыл бұрын
කුණු ජෙප්පෝ ගෑණු පිරිමි මාරු කරලා ජාතිය වඳ කරන්න සැළසුම් කරලා ඉන්න එවුන්. කුණු ජෙප්පෝ රට භාරගන්න හදන්නේ සිංහල බෞද්ධයන් වඳ කරලා , ලෝක කම්කරු ජනතාවක් බිහි කරන්න බව දැන් හෙළිදරව් වෙලා තියෙන්නේ. කුණු ජෙප්පන්ට මේ බෞද්ධ රටේ වරම් නැහැ බං. කුණු ජෙප්පනේ පොඩ්ඩක් ඉතින් හීන ලෝකේ හිටපල්ලා කකුළුවා හැලිය රත් වෙනකම් නටනවා වගේ. ඊටපස්සේ රටේ කුණු ජෙප්පෝ නැත්තටම නැති වෙලා යනවා .
@YOUTSHOP1
@YOUTSHOP1 Жыл бұрын
kzbin.infowIXJeF0faF0?si=nY8aClHxrpoTPOTJ Pitakavare girl's cover ❤❤
@KrishanthiHettiarachchi-y4s
@KrishanthiHettiarachchi-y4s Жыл бұрын
ලස්සනයි
@Usman-p1n1y
@Usman-p1n1y 2 ай бұрын
FffffffffNkkdkkjjjhggggxfxvnkpp
@udenikumarihamy5345
@udenikumarihamy5345 Жыл бұрын
අපේ හාමුදුරුවනේ .ඔබවහන්සේට ගී පද ලිවීමට .දිරිය ශක්තිය ..ලැබේවා.නිදුක්වේවා නීරෝගි වේවා
@aselajayalath4087
@aselajayalath4087 Жыл бұрын
අපේ පංතියේ ජිවත්වෙන සහෝදරයෙක් ආදරෙයි යථාර්ථය කියවන සිංදු දෙනවට 🌿🌿🌿🥰🌻👍
@waruniperera1941
@waruniperera1941 4 ай бұрын
❤ ලස්සන ම ලස්සන යි🌹 🎸🎵 ජය වේවා ❤
@nimnasandesh6419
@nimnasandesh6419 Жыл бұрын
මල විකාර වැල් බයිලා අහ ගෙන ඉන්න බැරි සින්දු කියන ගායකයෝ අතරේ උබ රටට සම්පතක් අය්යේ🔥
@expansionpacksrilanka
@expansionpacksrilanka Жыл бұрын
මොනවා කියන්නද කියලා තේරෙන්නේ නෑ..මේ වෙනකොට සිය පාරකට වැඩිය ඇහුවා...අපේ හාමුදුරුවනේ වචනනම්...😍😍😍😍.ඔබ වහන්සේට දිවි ඇතිතෙක් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා...බුදුසරණයි 🤲🤲
@nimeshkavinga689
@nimeshkavinga689 Жыл бұрын
ලංකාව ඉක්මනටම වෙනස් වෙයි, ලස්සන මිනිස්සුන්ගේ කාලේ ඉස්සරාට එනවාමයි, මේ ඒක මතක් කරන්න ආපු මල් වැස්සක් ❤️💛💚
@chanukachanuka-hm8vh
@chanukachanuka-hm8vh Жыл бұрын
අනිවා❤❤
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි Жыл бұрын
❤❤ අනිවාර්යයෙන්ම 🙏🙏
@pemasirikksp1567
@pemasirikksp1567 Жыл бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤
@sabaragamuwaeducation-yf4rz
@sabaragamuwaeducation-yf4rz Жыл бұрын
අනිවාර්යයෙන් ම❤
@PhoneDoca
@PhoneDoca Жыл бұрын
Aniwa❤️
@TianteKhadama
@TianteKhadama 10 ай бұрын
සන්ජීව ලොන්සියන් අයියට ගොඩක් ජය ලැබේවා ආදරෙයි ඔයාට මම අහන්න ආසම සින්දු තමයි අමු සින්දු කියන්නෙ ගොඩක් ආදරෙයි ඔයාට සන්ජීව අයියෙ
@mahindamwk155
@mahindamwk155 Жыл бұрын
පද රචනා කළ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත්,පට්ට කටහඩකින් මේ සිංදුව අපට අහන්න සැලසූ සංජීව මල්ලි ඔයටත් තෙරුවන් සරණයි.ඉදිරියට මෙවන් නිර්මාන කිරීමට උපරිම ශක්තිය ලැබේවා.
@PahanmaSinhabahu
@PahanmaSinhabahu Жыл бұрын
' අපි පොතට කලින් හැමදාමත් පිටකරවෙම බැලුවේ ' ගැඹුරු අර්ථයක් ගේන නිර්මාණයක් 🇱🇰♥️
@anuraedirisinghe2800
@anuraedirisinghe2800 Жыл бұрын
පොතේ ඇතුළත කිසිවක් නොදැන පිට කවරේ ලස්සනට රැවටුන මිනිස්සු විශේෂයෙන් දේශපාලන ය
@indikagunasekera7764
@indikagunasekera7764 Жыл бұрын
ඔය කුඩු සිංදුවෙන් කියන්නේ "ඇතුළ බල්න්න කියලා
@candrasarathgoonewardene4389
@candrasarathgoonewardene4389 Жыл бұрын
Definitely
@indikagunasekera7764
@indikagunasekera7764 Жыл бұрын
@@candrasarathgoonewardene4389 මේ කුඩු සින්දුවේ, කිසිම හෝ වාක්‍යයක තේරුමක් නැහැ , ව්‍යාකරණ ගැලපීමක් නැහැ. ලංකාවේ ඉන්න ගොබ්බයන්ට මේ කුඩු සින්දුව අල්ලලා ගිහින් තියෙන්නේ ඒ හින්දා ඔය මිනී වලවල් වලට වග කියන්න ඕනේ විජේවීර. විජේවීර ජාතියේ දූ දරුවන්ව නොමග යවලා ඔය විදිහට සමූහ මිනීවල වල් වල වැළලෙන විදිහේ දේශද්‍රෝහී ක්‍රියාකාරකම් වලට පෙළෙඹෙව්වා. කවුරුහරි කෙනෙක් ඒ පිළිබඳව ජාතියට , ඔත්තුවක් දෙයි ඊළඟ ජනාධිපතිවරණයට කළින්.
@harshawijesundara5194
@harshawijesundara5194 Жыл бұрын
@@indikagunasekera7764 uba kuddek da hama welema kudu gana kiyawanne
@DinuzZ399
@DinuzZ399 11 ай бұрын
අත්තිඩියේ හාමුදුරුවන්ට මේ ඇත්ත කිව්වාට ජාත්‍යන්තර සම්මාන දෙන්න ඕනි 🎉🎉
@gayangayan4731
@gayangayan4731 2 ай бұрын
😅😊😊😊
@GayanSampath644
@GayanSampath644 Жыл бұрын
කුනු හරප 0% දැගලිලි 0% අසභ්‍ය විඩියො0% අර්ථය 100% ගැම්මක් සහොදරයා කියන්න වචන නැ මේ වගේ නිර්මාණ තවත් බිහිවේවා..! ❤🤩💕
@anuradhanimanthika6197
@anuradhanimanthika6197 Жыл бұрын
Supiriyak..💕
@dammasarathero172
@dammasarathero172 Жыл бұрын
කුරුණෑගල අහස යටට ❤❤❤ චේ ගුවේරා, ඕෂෝ දලෙයි ලාමා ගෙනෙන ❤❤❤❤ සංජීව කවියානන්ට ❤❤❤❤ කුරුණෑගල අහසයට අපි🎉🎉😊😊❤❤
@krishanthilanka2925
@krishanthilanka2925 Жыл бұрын
අනිවා 👍
@IreshaSwuwandi-ty7qi
@IreshaSwuwandi-ty7qi Жыл бұрын
Kiynna wachana na marama lassanai aiya 😊❤
@vimukthikaweeshvara
@vimukthikaweeshvara Жыл бұрын
💌✅
@kmchandrasiri3646
@kmchandrasiri3646 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ලියන්න වැඩිවැඩියෙන් මෙවැනි ගීත.ඔබ වහන්සේ ට නුවණැස පහල වේවා .නිදුක් නිරෝගී දීර්ඝායු වේවා .
@indikagunasekera7764
@indikagunasekera7764 Жыл бұрын
කුණු ජෙප්පෝ ගෑණු පිරිමි මාරු කරලා ජාතිය වඳ කරන්න සැළසුම් කරලා ඉන්න එවුන්. කුණු ජෙප්පෝ රට භාරගන්න හදන්නේ සිංහල බෞද්ධයන් වඳ කරලා , ලෝක කම්කරු ජනතාවක් බිහි කරන්න බව දැන් හෙළිදරව් වෙලා තියෙන්නේ. කුණු ජෙප්පන්ට මේ බෞද්ධ රටේ වරම් නැහැ බං. කුණු ජෙප්පනේ පොඩ්ඩක් ඉතින් හීන ලෝකේ හිටපල්ලා කකුළුවා හැලිය රත් වෙනකම් නටනවා වගේ. ඊටපස්සේ රටේ කුණු ජෙප්පෝ නැත්තටම නැති වෙලා යනවා .
@diyathahomedesignconstruct276
@diyathahomedesignconstruct276 Жыл бұрын
මහ උන්‍ට කඩේ යන කහකඩයන්ට ඔබවහන්සේ හොඳ ආදර්ශයක් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@Keethanan-fz3iz
@Keethanan-fz3iz 11 ай бұрын
Vibe செய்ய மொழி தேவை இல்லை.இந்த இசை போதும் ..அப்பி பொத்தட்ட கலின்ங் …..❤🎉 Keep rocking guys🔥👑
@dammikaharischandra6543
@dammikaharischandra6543 Жыл бұрын
අපේ හාමුදුරුවෝ , රත්තරං වටිනවා අදහස් නම්....මේක තමා හොදම විදිය දැනුවත් කරන්න ..ඇහැරවන්න්න...තව ලියන්න මේවා ....ආදරෙයි හැමදාම ..කුපාඩි ගල් සාදුලා ඉන්න මේ සමාජයේ ඔබ වහන්සේ රහතෙක්...
@OnlineEDU-l1x
@OnlineEDU-l1x Жыл бұрын
kzbin.info/www/bejne/m5CunaxslMx5bqs සින්දුව ගැන ලස්සන විචාරයක්
@ourpride3036
@ourpride3036 Жыл бұрын
Mu jeppek 😅
@නිබ්බාණංපරමංසුඛං
@නිබ්බාණංපරමංසුඛං Жыл бұрын
​@@ourpride3036පල හුත්
@grgwashnton23
@grgwashnton23 Жыл бұрын
@@ourpride3036 uba baiyekda toiyekda? 😂😂
@rakshikapiumali8168
@rakshikapiumali8168 Жыл бұрын
ඒක නම් මරු අය්යෙ කුරුණෑගල මුඩුක්කු පාර ලෝකෙටම අරන් ගියා එහෙනම් ඔයා ❤🎉
@Barefoot1200
@Barefoot1200 Жыл бұрын
මම ඇබ්බැහි උනා....අද දවසට විසි සැරේට වැඩිය ඇහුව... සංජීව ❤ සිංදුව ලියපු ස්වාමීන් වහන්සේට 🙏🙏
@kahadawakusumkusum1846
@kahadawakusumkusum1846 Жыл бұрын
අවසරයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තව තව හොඳ සිතුවිලි පහල වේවා අහන්න අහන්න ආසම සින්දුවක් දිරිය ශක්තිය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@hellenaoffic2833
@hellenaoffic2833 23 күн бұрын
Just washed this song live performance at DMVA 2024 .. I literally CRIED . What a song ❤. This song will live for a long time.
@SanjeewLonliyes
@SanjeewLonliyes 23 күн бұрын
@@hellenaoffic2833 Thank you very much ❤️✨
@hellenaoffic2833
@hellenaoffic2833 22 күн бұрын
@SanjeewLonliyes all The Best for DMVA GOLD AWARD sir 💯❤️💫 very well deserved. 1 guitar 1 voice .. simply amazing 🤩
@yasanthapradeep8134
@yasanthapradeep8134 Жыл бұрын
වචන ලියපු ඒ යතිවරයානන්ටත් තනුව දාපු වචන වලට පන දුන්නු සංජීව්ටත් තෙරුවන් සරණයි..🙏 ජය ✌ ❤️
@194gold194
@194gold194 Жыл бұрын
අවසර අපේ හාමුදුරුවනේ කහ සිවුර ඇතුලෙ හිටියත් කොයිතරන් සුන්දර, රැඩිකල් වගෙම බුදු දහමෙ කියන විදියට "ඇත්ත ඇති සැටියෙන්" දකින පුදුම සුන්දර තරුනයෙක් ඔබ🙏
@thanujarangajeewa6814
@thanujarangajeewa6814 Жыл бұрын
esf😮😢🎉😂❤❤
@NisaliMayanthi-lw4nw
@NisaliMayanthi-lw4nw Жыл бұрын
❤❤❤❤❤😂
@jeewakabandarage5948
@jeewakabandarage5948 Жыл бұрын
@malimali4037
@malimali4037 Жыл бұрын
❤️❤️❤️❤️
@sunilkumarabalasooriya-zp5dq
@sunilkumarabalasooriya-zp5dq Жыл бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේගේ වචන හරිම අපූරුයි .සංජීව මල්ලි ලස්සනට කියනවා theruwan saranai ❤❤❤
@patamanikumare4059
@patamanikumare4059 5 күн бұрын
ගැම්මක්තමා👍👍👍👍
@babyhayley4547
@babyhayley4547 Жыл бұрын
Educated මනුස්සයෙක් artist කෙනෙක් වෙන එකේ වෙනස. ❤අලුත් generation එකට මේකෙ රහ දැනෙන එකත් සතුටුයි. ඉස්සර මේව්ගෙ meaningful songs වලට views තිබ්බෙ නෑ ❤
@raveenchamila
@raveenchamila Жыл бұрын
Exactly 🙌🏻
@dileesharabasnayake6881
@dileesharabasnayake6881 Жыл бұрын
ඉස්සර ලංකාවේ KZbin ප්‍රසිද්ධ නෑනේ.
@funnysl8695
@funnysl8695 Жыл бұрын
​@@dileesharabasnayake6881danne nadda iraj thma you tube owener
@shamafarnando5661
@shamafarnando5661 Жыл бұрын
@OnlineEDU-l1x
@OnlineEDU-l1x Жыл бұрын
kzbin.info/www/bejne/m5CunaxslMx5bqs සින්දුව ගැන ලස්සන විචාරයක්
@dhammikaranasinghe263
@dhammikaranasinghe263 Жыл бұрын
ඇත්තම ඇත්ත මේ සිංදුව ඇතුලේ තියෙන්නේ.අපේ හාමුදුරුවනේ තව තවත් ශක්තිය දිරිය නොඅඩුව ලැබේවා ඔබ වහන්සේට.ගායක සහෝ ඔයාටත් ජයමවේවා..❤ ❤ ❤
@IreshaSenadeera-d3m
@IreshaSenadeera-d3m Ай бұрын
❤😂🎉
@chanakarukshan7406
@chanakarukshan7406 Жыл бұрын
මේවා අහද්දි පිස්සු හැදෙනවා...අපේ ඇත්ත සමාජ තත්ත්වය මෙච්චර රස කරලා අමු අමුවෙන් අපිට රස විදින්න දුන් ඔබලාට පිං...❤️ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තව තවත් මෙවැනි අමු පද ගලපන්න ශක්තිය ලැබේවා...❤️ බුදුසරණයි
@SanuthiNihinsa-x4j
@SanuthiNihinsa-x4j 17 күн бұрын
ඇත්තටම අයියේ සුපිරි සින්දුවක්
@lakshithaamarasinghe9779
@lakshithaamarasinghe9779 Жыл бұрын
සින්දුව ලියපු ස්වාමින් වහන්සේ අලුත් විදියට හිතන භික්ෂුන් වහන්සේ නමක් කියලා හිතෙනවා ඔබ වහන්සේට පින් සිද්ධ වෙනවා මේ වගේ අලුත් ආරක ගීතයක් රචනා කරාට.ඒ වගේම සංජීව් ලෝන්ලියෙස් කියන නව රැල්ලේ ගායකයාට හා සංගීතඥයා ට
@Rashmindakavishan1275
@Rashmindakavishan1275 Жыл бұрын
කුණුහරප නැති මේ වගෙ අර්ථයක් තියෙන ගිත මේ රටේ තවත් බිහි වේවා ❤️🔥👌
@PiyumikaPrasadini-ed8xw
@PiyumikaPrasadini-ed8xw Жыл бұрын
Kalekin ahapu hoda sinduwak
@you_7114
@you_7114 Жыл бұрын
අනිව මචන් ❤🙏🏼
@indikagunasekera7764
@indikagunasekera7764 Жыл бұрын
කුණු ජෙප්පෝ ගෑණු පිරිමි මාරු කරලා ජාතිය වඳ කරන්න සැළසුම් කරලා ඉන්න එවුන්. කුණු ජෙප්පෝ තරුණ පරපුර LGBT කරලා සිංහල ජාතිය වඳ කරලා දාන්න ඉන්නේ . කුණු ජෙප්පෝ රට භාරගන්න හදන්නේ සිංහල බෞද්ධයන් වඳ කරලා , ලෝක කම්කරු ජනතාවක් බිහි කරන්න බව දැන් හෙළිදරව් වෙලා තියෙන්නේ.
@harishanpriyantha3268
@harishanpriyantha3268 Жыл бұрын
Niyama comment ekak ❤❤👍
@gaganasathsara8908
@gaganasathsara8908 Жыл бұрын
Aththa thamay borr❤
@kalindupanchala8207
@kalindupanchala8207 Жыл бұрын
එකම මෙලඩි එකට සිංදු කරන කාලෙක, රසිකයන්ව වෙනම පැත්තකට ගෙනියන, සමාජයේ ඇත්ත පෙන්වන, මෑත කාලයේ දැක්ක ආස කරන පටිට ගායකයෙක්....💪❤
@malanihemachandra8073
@malanihemachandra8073 Жыл бұрын
Wow niyamai nehh ...lassana nirmanayak ..jayawewa jayawewa jayawewa ❤❤❤
@nikwinnet
@nikwinnet 11 ай бұрын
நான் தமிழ் பேசுபவராக இருந்தும் இந்தப் பாடலை ஒவ்வொரு நாளும் கேட்பேன்.... மிகவும் அருமையான பாடல் ❤❤
@priyadarshanasampath7177
@priyadarshanasampath7177 9 ай бұрын
ආදරෙයි❤❤
@wn4838
@wn4838 6 ай бұрын
❤️❤️❤️
@fayasahamed8829
@fayasahamed8829 5 ай бұрын
Indaiku inthe song kettingala bro 😊
@thinkdifferent9082
@thinkdifferent9082 Жыл бұрын
පද රචනය විතරක් නෙමෙයි, Visual එක music එක ඔක්කම අමුම අමුයි. ආටෝප සාටෝප ගෑවිලාවත් නෑ.... 👌👌👌 අත්තිඩියෙ හාමහාමුදුරුවන්ටත්, සන්ජීව් මල්ලිටත් ගොඩක් පිං මෙහෙම නිර්මාණයක් කරාට...
@dreamsindubai44
@dreamsindubai44 Жыл бұрын
"ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා❤🫀" මරු අයියේ වචන ටික ලියවුන හාමුදුරුවන්ට පිං . ❤🙏 Hit එකක් වෙයි❤
@dianydiany5026
@dianydiany5026 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලියෝ බුදුසරණයි 🙏🙏♥️♥️💞🇱🇰🇱🇰🇳🇮🇳🇮🇳🇮
@kobalagesandun3205
@kobalagesandun3205 Ай бұрын
❤❤❤❤කවදකම හරි හබ්බවෙලා කතාකරන්න ආස චරිතයක් 🎉🎉🎉🎉😢😢😢❤❤❤
@chamilmadhuranga5225
@chamilmadhuranga5225 Жыл бұрын
"එ පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා... එ නටුව දන්නෙ මල් වෙනුවෙන් දරා ගත්ත සීමා.." ❤
@SubhadraManora-ri4qx
@SubhadraManora-ri4qx Жыл бұрын
ඒකෙ තේරුම කියන්නකො ඒ පදේ
@naradabandara384
@naradabandara384 Жыл бұрын
ඒක තමා මේකේ මරුම part eka
@diyathahomedesignconstruct276
@diyathahomedesignconstruct276 Жыл бұрын
❤❤❤❤
@dhanushkakumara2583
@dhanushkakumara2583 Жыл бұрын
​@@SubhadraManora-ri4qx ඒකේ තේරුම මෙහෙම කියන්න ආමාරැ තරම්.රාම සීතා කතාව හොයල බලන්න.එතකොට තේරැම හිතාගන්න පුලුවන්.කෙටින්ම කිව්වොත් සීතා මෙන දේ කෙරැවත් රාමා දන්නවා සීතාගේ හිත රාමාට නැහැ කියලා.ඒ වුනත් සීතාට අතවත් නොතියා රාමා තමන්ගේ හැම හැගීමක ආශාවක්ම යටපත් කරගෙන හිටියා අකමැත්තෙන් සීතව ස්පර්ශවත් නොකර
@SubhadraManora-ri4qx
@SubhadraManora-ri4qx Жыл бұрын
@@dhanushkakumara2583 ආ..ඔයාට ගොඩක් ස්තූතියි.ඒක කියල දුනට😊😁
@mahakumburakumarihami2283
@mahakumburakumarihami2283 Жыл бұрын
ඇස් වලට කඳුළු එන, ඇඟේ හිරිගඩු පිපෙන දැවැන්ත නිර්මාණයක්‌. කොච්චර ඇහුවත් ආයේ ආයේ අහන්න හිතෙන විශිෂ්ට පද රචනයක් .ආයේ ආයේ අහන්න හිතෙන ගාම්භීර කට හඬක්. මේක ජාතියේ පිනකට පහල වුන නිර්මාණයක්‌. අළුත් විදියකට දකින්න හැකියාව ක්‌ මිනිස්සු තුළ ඇති කළ හැකි ආකාරයේ මැජික් එකක්. අපේ රටේ අනාගත යේ හැරවුම් ලක්ෂයක්. ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේටත් මේ අසහාය කටහඩ හිමි සංජීව මහතාටත් ඇස් වහක් කට වහක් නොවදීවා..!!තෙරුවන් සරණයි..!!
@banukamalshan8162
@banukamalshan8162 Жыл бұрын
පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා.. නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා.. ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා මේ පපුව ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා..// ❤❤
@KumuduKumudukumudu-px7ru
@KumuduKumudukumudu-px7ru 3 ай бұрын
Gammak aiye mhme hamadama song one kiyanna vachna na aiye gammak thama aiye ❤ hamadama hodin parissmen inna ❤❤❤
@HemanthaLiyanage-l8c
@HemanthaLiyanage-l8c Жыл бұрын
සිංදුව බොහෝ දෙනා රස වින්දත් ගායකයා ගැන බොහෝ බොහෝ දෙනා කතා කළත් ගීත රචක ස්වාමීන් වහන්සේට වටිනාකමක් ලබා දෙන්න තරම් කාරුණික වුනා නම් ගොඩක් වටිනවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ යුගයේ හැටියට අසාමාන්‍ය නිර්මාණයක්
@flickrstories99
@flickrstories99 Жыл бұрын
❤❤❤❤❤ Sinduwe lyrics suwamin wahansewta theruwan saranai. Gayakayata theruwan saranai. Mehema hoda sinduwak ahuwamai.❤
@Udara-UB_2004.
@Udara-UB_2004. Жыл бұрын
සර් ගැනනම් හිතාගන්න බෑ සර්...විද්‍යාවෙන් උපරිමේට ගිය කලා කාරයෙක්...❤ මාර කොලිටියක් අමුතු රහක් තියනව සර්ගෙ සින්දුවල.. හිතාගන්න බෑ සර් වගෙ දක්ශයෙක් ගැන..Multi talented ❤ sir
@avindutharushan921
@avindutharushan921 Жыл бұрын
සිවුරු ඇති නැති ගොඩක් හාමුදුරුවරුන්ට නොතේරුන කාරණාවක්.... සාදු 🙏
@DishanRajeendra-tb4en
@DishanRajeendra-tb4en 2 ай бұрын
Sanjeew oyata godak pin. Mama ammek. Ahambakaraka manussayek ahamben hamba una, mata jeewithema una. Eth eya yakada manamalita asai. Math asa una. Eya mawa Dala giya. Oyage sindu okkotama mama adarei. Godak pin❤❤❤
@artofnature4979
@artofnature4979 Жыл бұрын
අහම්බෙන් ඇහුන පලවෙනි පාරම හිතට කාවැදිලම ගියා."වැලි නොවෙයි හැමදාම පාවුනෙ පොරි ටිකමයි වතුරේ"ඒ වචන ගැලපීම නම් පට්ට.දැන් අහපු වාර ගානත් මතක නෑ.මේවගේ නිර්මාන තව තවත් බිහිවේවා.....
@harshananawod1044
@harshananawod1044 Жыл бұрын
හාමුදුරු කෙනෙක්ම මේ වගෙ දෙයක් ලියනවා කියන්නේ අති විශිශ්ටයි....තෙරුවන් සරණයි ...බොක්කටම වදින්න
@nimayakaushini547
@nimayakaushini547 Жыл бұрын
කාලෙකින් අහපු යථාර්ථවත් නිර්මාණයක් ...පදරචනයයි , ගායනයයී සුපිරි...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..❤
@TharinduGunasekara16
@TharinduGunasekara16 4 ай бұрын
අහන්න අහන්න ආසා හිතෙනවා මේක නම් පිස්සුවක් අයියේ 😍🥰👌❤️
@Senu4425
@Senu4425 Жыл бұрын
සති 2කින් 6M කියන්නේ සිංදුව ඒ තරමට මිනිස්සු හිතට අරගෙන හදවතින්ම අහලා තියනවා .... යථාර්ථය ගැන හරියටම තේරැම් වෙලා තියනවා 🎶✨️💛
@wijethungamageimeshepramud7787
@wijethungamageimeshepramud7787 Жыл бұрын
😂
@hiroshkoshilah_kulis808
@hiroshkoshilah_kulis808 Жыл бұрын
6M වලින් 1000 කට විතර සෙට් එකක් විතරයි බන් අර්ථය හරියම තේරුම් ගන්නෙ.🤣 අනිත් උන් රැල්ලටයි, සංගීත රසයයි පස්සෙයි යන්නෙ.. අර්ථ රසයයි, ශබ්ද රසයයි mix කරන් මේක අහන උන් අඩුයි.. අමු එක්ක ඉස්සර ඉදන් උන්නා.. 😍🔥 ආදරෙයි හැම සිංදුවකටම..😍🔥
@peramuna_1967
@peramuna_1967 Жыл бұрын
ඒ කතාව හරි මේ වගේ සිංදුවලින් සමාජය හදන්න පුලුවන්
@thimathkemitha
@thimathkemitha Жыл бұрын
​@@hiroshkoshilah_kulis808 අනිවාර්යයෙන් සහෝදරයා. ඒක ඇත්ත 😂
@SadaruNethmap-nz7zz
@SadaruNethmap-nz7zz Жыл бұрын
ඔයම ඒාමෙ
@C424c424
@C424c424 Жыл бұрын
හාමුදුරුවන් වහන්සේ නමක් අතිත් ලියවුණු ලස්සන අර්ථවත් කාලෝචිත පද රචනාවක් ..❤❤❤
@habikumao950
@habikumao950 Жыл бұрын
@dnukzmaestro
@dnukzmaestro Жыл бұрын
කැනබි සුවද හාන්දුරුවනේ 😂
@nisansalakumari1271
@nisansalakumari1271 Жыл бұрын
එඉද බන් හ්ම් හ්ම්
@Bmkpathirana
@Bmkpathirana Жыл бұрын
C424c424 dr did you remember me?
@OnlineEDU-l1x
@OnlineEDU-l1x Жыл бұрын
kzbin.info/www/bejne/m5CunaxslMx5bqs සින්දුව ගැන ලස්සන විචාරයක්
@sithudissanayake1876
@sithudissanayake1876 Жыл бұрын
"අමු" ❤ Sanjeew ඔයාගේ live performance එකක් ඇස් දෙකෙන් දකින එක ජීවිතේ එක හීනයක් වෙන තරමටම දැන් තියෙන්නේ "අමු" පිස්සුවක් 💕
@nishanthaajith2248
@nishanthaajith2248 Жыл бұрын
Same here❤
@pradeeparathnayaka4335
@pradeeparathnayaka4335 Жыл бұрын
Nov 4 kurunegala eanna
@AnjaleenaVijebahu
@AnjaleenaVijebahu Ай бұрын
Oyage hama song ekakma wage nithara ajanawa ayye... Hithata danena sindu thawa thawa kiyanna labenna koyala jesus ge namen illanaw.. Akka oya mulu family ekama hamadamath sathutin suwen inna onni...🙏
@gayanthikayapapathirana7929
@gayanthikayapapathirana7929 Жыл бұрын
කී පාරක් නම් අහන්න ඇත්ද..ඒත් මදි..ගයන විදිහත් මාරම ලස්සනයි ..තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ..🙏🙏❤️❤️
@MadurangaSamarakoon
@MadurangaSamarakoon Жыл бұрын
ස්වාමීන් වහන්සේ නමක් අතින් ලියවුනු සිංදුවක් ඇහුවාමයි.අද සමාජයට ගැලපෙන විදියටම තියෙනවා.තවත් මේ වගේ නිර්මාණ ගොඩාක් කරන්නට ඔබ වහන්සේට හැකි වේවායි ප්‍රාර්ථනා කරනවා.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@TharinduGunasekara16
@TharinduGunasekara16 5 ай бұрын
අඩේ 27 Million ගිහින් තියෙනවානේ 😳😍👌 මාරම ආඩම්බරයි අයියේ ඔයාලා වගේ අය අපේ රටේ ඉන්න එක ගැන 🥰 ඇත්තටම ඔයාලා අපිට සම්පතක් ❤️👍 ජය වේවා අයියේ තවත් මිලියන ගනන් යන සින්දුවක් ඉක්මනින්ම ගේන්න කියලාත් ඉල්ලීමක් කරනවා 🙏🥰❤️
@user-gayanbuddika
@user-gayanbuddika Жыл бұрын
සිංදුව ලියපු අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏තව තවත් මෙවැනි පද ගලපන්න ශක්තිය ලැබේවා💚
@sahanr27
@sahanr27 Жыл бұрын
50 පරකට වඩා. Bus එකේ , subway, RT , car එකේ ඔක්කොගෙම ඇහුව ❤ ලස්සන රටක ධනපති පන්තියේ ඉදල දියුණු රටක කම්කරු පන්තියට ආපු මට මේක බොක්කට වදිනව. Social capitalism දිනේවා !
@slgold217
@slgold217 Жыл бұрын
අනේ උබලගේ පිංති බේදේ මේකට අල්ල ගන්න එපා ඔය සමාජවාදී රෙද්ද තමයි දුප්පත් රටවල් බිහි කලේ සමාජවාදේ කියන්නේ කම්මලියගේ ලේසිම වචනේ
@jatilamolegoda
@jatilamolegoda Жыл бұрын
Same here
@dhanushkafernando8069
@dhanushkafernando8069 Жыл бұрын
Of course..
@dayanwijayawardena3623
@dayanwijayawardena3623 Жыл бұрын
වයිවර්ණ පෑ උදුල සරසනා පොත් පවර ඇතුල් පිටු නීරසයි කියවනා විට නිතර... අඳුරු පැහැ ගත්තාට සමහරක් පිට කවර රස කතා සැඟවිලා ඒවයේ පිටු අතර... ~තරිඳු දයාන් විජයවර්ධන~ හැම එකම වගේ මේ සිංදුවත් මරු බ්‍රෝ...❤️👌😊
@lasithasampath-b1h
@lasithasampath-b1h Ай бұрын
Aaa kadana kedillaa paattama paataa adahareii asaii set wenntaa ❤❤❤❤
@chamilamanohari5403
@chamilamanohari5403 Жыл бұрын
ලස්සනයි සොනග් එකක් බුදු සරනයි අපේ හාමුදුරැවන්ටයි කියන කෙනාටයි
@sandamalirathnayake374
@sandamalirathnayake374 Жыл бұрын
මෙවැනි අර්ථවත් ගීත තව තවත් රචනා කිරීමට අපේ හාමුදුරුවන්ට තව තවත් ශක්තිය ලැබේවා!!!! සුපිරි ගායනයක් ඔබටත් සුභ පැතුම් සහෝදරයා ......
@nisalaxnimsara4900
@nisalaxnimsara4900 Жыл бұрын
😊😊😊😊
@nisalaxnimsara4900
@nisalaxnimsara4900 Жыл бұрын
😊
@nisalaxnimsara4900
@nisalaxnimsara4900 Жыл бұрын
😊
@nisalaxnimsara4900
@nisalaxnimsara4900 Жыл бұрын
😊😊😊😊😊😊❤❤😊😊
@sldulla
@sldulla Жыл бұрын
❤ow bn
@nondiproduction1857
@nondiproduction1857 Жыл бұрын
ඒක නම් පිස්සුවක් අයියේ 😍❤️ දැන් 20 පාරක් විතර ඇහුවා.. අම්මෝ අත්තිඩියේ හාමුදුරුවන්ගේ වචන ටික ...❤️😍🙏
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 Жыл бұрын
Mamath ahuwa 100 paarak vithara tiktok ekath,siitha raama gana😍🏃‍♀️🏃🏼‍♂️🌹
@JanakaBandara-iu4ko
@JanakaBandara-iu4ko Жыл бұрын
❤❤❤❤❤
@PopUpThinking
@PopUpThinking Жыл бұрын
att bn
@STSHOW11
@STSHOW11 Жыл бұрын
සීයෙන් වත් නතර වෙයන් පුලුවන් නම්.😏.,
@Sisira_jayainghe
@Sisira_jayainghe Жыл бұрын
හෙනගහණ අමූලික ඇත්ත අපෙ හාමුදුරුවනේ .
@DESH791
@DESH791 Жыл бұрын
ලංකාවෙ හැම මිනිහෙක්ම මැරෙන්න කලින් එක පාරක් හරි ඇසිය යුතුම සිංදුවක්.❤මෙික ලියපු හාමුදුරැවන්ගෙ අත්දෙකටත්, සංජීවිගෙ කට හඩටත් රත්නත්තරේ පිහිටයි🙏❤️
@BADKING.url6
@BADKING.url6 Жыл бұрын
❤️👍
@ITech_Lk_
@ITech_Lk_ Жыл бұрын
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 Жыл бұрын
❤❤❤❤
@gayankumara7848
@gayankumara7848 Жыл бұрын
අම්මප ❤
@indikagunasekera7764
@indikagunasekera7764 Жыл бұрын
මේ කුඩු සින්දුවේ, කිසිම හෝ වාක්‍යයක තේරුමක් නැහැ , ව්‍යාකරණ ගැලපීමක් නැහැ. ලංකාවේ ඉන්න ගොබ්බයන්ට මේ කුඩු සින්දුව අල්ලලා ගිහින් තියෙන්නේ ඒ හින්දා. කුණු ජෙප්පෝ ගෑණු පිරිමි මාරු කරලා ජාතිය වඳ කරන්න සැළසුම් කරලා ඉන්න එවුන්. කුණු ජෙප්පෝ රට භාරගන්න හදන්නේ සිංහල බෞද්ධයන් වඳ කරලා , ලෝක කම්කරු ජාතියක් බිහි කරන්න බව දැන් හෙළිදරව් වෙලා තියෙන්නේ. කුණු ජෙප්පන්ට මේ බෞද්ධ රටේ වරම් නැහැ බං. කුණු ජෙප්පනේ පොඩ්ඩක් ඉතින් හීන ලෝකේ හිටපල්ලා කකුළුවා හැලිය රත් වෙනකම් නටනවා වගේ. ඊටපස්සේ රටේ කුණු ජෙප්පෝ නැත්තටම නැති වෙලා යනවා . කුණු ජෙප්පෝ කොල්ලෝ කෙල්ලන්ව LGBT කරලා ජාතිය වඳකරලා දාන්න හදන්නේ . කොල්ලෝ ගෑණු ඇඳගෙන එන්නේ LGBT වෙන්න. මේ මිනී වලවල් වලට වග කියන්න ඕනේ විජේවීර. විජේවීර ජාතියේ දූ දරුවන්ව නොමග යවලා ඔය විදිහට සමූහ මිනීවල වල් වල වැළලෙන විදිහේ දේශද්‍රෝහී ක්‍රියාකාරකම් වලට පෙළෙඹෙව්වා. කවුරුහරි කෙනෙක් ඒ පිළිබඳව ජාතියට , ඔත්තුවක් දෙයි ඊළඟ ජනාධිපතිවරණයට කළින්.
@imgangster4305
@imgangster4305 Жыл бұрын
දවස් තුනට තිස් වතාවකට වැඩිය ඇහුවා.ඩවුන්ලෝඩ් කරාට youtube එකෙන්ම බලනවා.හැමදාම අහන අමු සින්දු සෙට් එකේ අලුත්ම අමවිත.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.ආදරෙයි සංජීව්.ජය වේවා!❤💚💛
@wsfernando9878
@wsfernando9878 Жыл бұрын
කීපාරක් ඇහුවද එපා වෙන්නෙ නෑ ලස්සනයි ❤ජේසු පිහිටයි බුදු සරණයි
@babykitti537
@babykitti537 9 ай бұрын
හරීම ලස්සන සිංදුවක්. හදවතට කතා කරන, කවදාකවත් අමතක නොවන පදමාලාවක්.
@shasheepriyakalum6816
@shasheepriyakalum6816 Жыл бұрын
අකිල විමන්ග සර්ගෙ ගීත විචරයකින් සින්දුවෙ තෙරුම ලස්සනට පැහැදිලි කලා.මෙ වගෙ ගීත ලියන්න තව තවත් ශක්තිය අපෙ හාමුදුරුවන්ටත් අපෙ හදවතෙ ගායකයටත්❤❤❤❤❤❤❤❤❤❤❤
@ashasewwandi8301
@ashasewwandi8301 Жыл бұрын
ඔව් හරිම ලස්සනට පැහැදිලි කළා
@HiranMadhuranga-bm6wo
@HiranMadhuranga-bm6wo Жыл бұрын
ඔව් ඒක ඇත්ත ❤🔥
@MaleeshaElgiriyaGamage-ni2zi
@MaleeshaElgiriyaGamage-ni2zi Жыл бұрын
💗
@subashiniperera2881
@subashiniperera2881 Жыл бұрын
ගොඩක් වෙලාවට ඡේ ලා, ඔෂෝ, දළයිලමා ලා ඉන්නේ, ඒ නිර්ව්‍යාජ හදවත් වල බව ගොඩක් මිනිස්සු තාමත් තේරුම් ගෙන නෑ. එනිසා අගය කිරීමකුත් වෙන්නේ නෑ. නොපෙනෙන සත්‍යයක් පෙන්වා දීමට දරු උත්සාහය ඔබවහන්සේට 🙏🙏🙏
@hemanthasilva19
@hemanthasilva19 Жыл бұрын
ශ්‍රි ලාංකීය සංගීතයේ නව නැම්මක්.❤.. අමු කලාවට ජයවේවා !!! ..
@unitaLalani
@unitaLalani 9 ай бұрын
සුපිරියක් bro❤❤❤
@chiraboymusic
@chiraboymusic Жыл бұрын
" අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙනෙ බැලුවෙ..." 💯 කියන්න වචන නෑ සුපිරිම නිර්මාණයක් ❤️💯🔥
@dilankakaushan4126
@dilankakaushan4126 Жыл бұрын
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙනේ බැලුවේ
@anjanapg
@anjanapg Жыл бұрын
ගද ගසමින් තිබූ ගීත කලාවට සාරවත් අර්ථාන්විත ආමන්ත්‍රනයක් ...පන්කාදුයි මිත්‍රයා.. ඔබට ජය
@Chamodushan-e3h
@Chamodushan-e3h Жыл бұрын
Ane hukapn hutto