පිතෘ || PITHRU || Episode 01 || 26th February 2022

  Рет қаралды 981,416

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 1 300
@PunchiGaweshaka-1960
@PunchiGaweshaka-1960 2 жыл бұрын
උමාලිගේ ඒ හිනාව... උමාලිගේ ඒ කට හඩට ආස මන් වගේ තවත් අය ඉන්නවද ❤️❤️😍
@thusharasampath9178
@thusharasampath9178 2 жыл бұрын
Mama asai godak
@rasminadee5984
@rasminadee5984 2 жыл бұрын
මම
@sujeewanishanthimiranda8785
@sujeewanishanthimiranda8785 2 жыл бұрын
ඇයි man
@PunchiGaweshaka-1960
@PunchiGaweshaka-1960 2 жыл бұрын
මම තමයි ගොඩාඩාඩාඩාඩාඩාඩාක්ම ආස ❤️❤️😍😍😍
@rashiwikramasinha1736
@rashiwikramasinha1736 2 жыл бұрын
mamath kamathi
@kalindumadushanka5847
@kalindumadushanka5847 2 жыл бұрын
ට්‍රෙන්ඩින් නම් එන්නෙ නැතිවෙයි ඒත් රහ දන්න උන් බලයි. දැකපු ඩෑල් සෙට් එක දැක්කම හිතෙනවා මේකත් පට්ටම රහ ඇති කියලා❤️
@nadee8146
@nadee8146 2 жыл бұрын
රහ දන්න වුන් කෙසේ වෙතත් මේකෙ අනිත් කමෙන්ට්ස් බලන්නකො. සංගීතෙ දෙවනි ඉනිම බලන උන් මේකෙ හානවා. අනේ උමාලි අක්කිගෙ අහිංසක කම, එයා නිසයි මේක බලන්න ගත්තෙ, එයාගෙ හිනාව ගගා. අපරාදෙ මේ නාට්ටියෙ කොලිටි එක කනවා ගොන්නු ටික
@mayuminehansa6574
@mayuminehansa6574 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@mahewick116
@mahewick116 2 жыл бұрын
Ehma trending enwa nm bari ai. Lankawe hama ekama me wage katha balnwa nm lankawat ada mehem wei ai. Me wage ewa balnne bohoma seemitha pirisak. 😍❤️
@nirodhamadushani7336
@nirodhamadushani7336 2 жыл бұрын
ඇත්ත , අනන්ද අබේනායකයන්ගේ නාට්‍ය කොහොමත් ලස්සනයි , හොද සෙට් එකක් ඉන්නෙට්ග්
@sadinigunawardhana4092
@sadinigunawardhana4092 2 жыл бұрын
උමාලි අක්කා ඉන්නවා දැකලා බලන්න ආපු අය ඉන්නවද?..✊😊 "බීලා බීලා කොල්ලා අද බීලා.." ♥️
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
Ou a කෑල්ලට මාත් ආසයි.
@udarasampath7346
@udarasampath7346 2 жыл бұрын
ouuu....... eya nisa thamai balanneeeee.....
@ashadammi6524
@ashadammi6524 2 жыл бұрын
Ow
@maheshdanu9652
@maheshdanu9652 2 жыл бұрын
Ouuuuu
@kmss2236
@kmss2236 2 жыл бұрын
@@ashadulanjalee1884 උමලිගේ ශෛලියටම ගැලපෙන්න දෙබස හදල වගේ...
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
රසවත් නිර්මාණයක් වීම නොඅනුමානය ! උමාලිගේ ලස්සන හිනාව කාලෙකින් කරලියට ඇවිත් 💚
@indrachaparama5110
@indrachaparama5110 2 жыл бұрын
ප්‍රවීනයන් රැසකගේ අතිවිශිෂ්ට නිර්මාණයක්❤️
@nimchala3611
@nimchala3611 2 жыл бұрын
කිරුළක් නොපැලදවු මහ රජු අප්පච්චි..🙏🙏 පිතෘ පියවරුන්ට උපහාරයක් වේවා.!!.. වටිනා සංකල්පයක් රැගත් නාට්‍යයක්✅💯
@nimeshdamayanthi6437
@nimeshdamayanthi6437 2 жыл бұрын
බීලා බීලා කොල්ලා අද බීලා...ඒ වචන වල ලොකු ආදරයක් තිබුණා.. එතන හරිම තාත්විකයි..උමාලි හරිම සුන්දර නිළියක්...
@bromi972
@bromi972 2 жыл бұрын
උමාලි අක්කි ඉන්න නිසා මේ කතාව ඇබ්බැහියක් වෙයි වගේ. උමාලි අක්කිගේ ඒ හිනාව හරිම අව්‍යාජ හිනාවක්. හරිම අහිංසකයි. ❤️❤️
@chamindaherath6699
@chamindaherath6699 2 жыл бұрын
appe mekatath awada
@chamindaherath6699
@chamindaherath6699 2 жыл бұрын
appe mekatath awada
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 2 жыл бұрын
Aniwaryenma .....mama harima adare e hinawata
@dileepas2341
@dileepas2341 2 жыл бұрын
ඇත්තක්
@spriyadhershani9743
@spriyadhershani9743 7 ай бұрын
💋💋ඇත්තටම❤
@dinelkamalshani1043
@dinelkamalshani1043 2 жыл бұрын
උමාලි අක්කි ❤ හිත නිවන රූපයක්, හිනාවක්, කට හඩක්. හරිම ආදරණීය චරිතයක් 🥰
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 2 жыл бұрын
අැත්තමයි.මමත් හරිම කැමතියි.
@kanchanaarawpola5022
@kanchanaarawpola5022 2 жыл бұрын
උමාලි ඔයා ගොඩක් ලස්සන වේලා.එවගේම රඟපෑම බලාගෙන ඉන්න ආසයි. චාන්දනී අක්කගේ රඟපෑමත් කවදාවත්ම ඒපා වෙන්නේ නෑ.ඔබලා වැනි නඵනිලියන් අපට ඉතා වටිනවා. දීර්ඝායුෂ ඔබ සැමටම.!
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 2 жыл бұрын
අම්මට සිරි.😍 පළවෙනි චරිත හතර පහ දකිද්දිම ඉන්නේ දඩාර චරිතනේ.මේක නම් සුපිරියක් වෙයි.ජයවේවා 😊✊😍 මේවා තමයි ඕනි අපිට
@pulasthisriparakrama2821
@pulasthisriparakrama2821 2 жыл бұрын
බොහිමියානුවා, සහෝදරයා , වීරයා ගෙදර ඇවිත් .. ගොඩ කාලෙකට පස්සෙ ආයෙමත් බලන්න පුළුවන් කතාවක්.. සුබ පැතුම් හැමෝටම.
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
කියාදෙන්න ආදරෙ තරම් බලන්න ඇබ්බැහි වෙනවා
@iamknoxpresley
@iamknoxpresley 2 жыл бұрын
@@gjdilhara2538 ඔයා ඉස්සර වෙලා බලන්න ආනන්ද සර්ගෙ කතා, බලපු අය දන්නව මේවගෙ අගේ😌
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
@@iamknoxpresley මම එවත් බලල තියෙනවා .... මම ආසම කතාවක් තමා වීරයා ගෙදර ඇවිත් කියන්නේ ...... මම කිව්වෙ ඒ වගේම තව ලස්සන කතාවක් තමයි කියා දෙන්න ආදරෙ තරම් කියන්නේ කියලා ...... පොඩ්ඩක් ඔයා ඒවත් බලල එන්න.. මම ආනන්ද සර්ගෙ කතා නරකයි කියලා නෑ නෙ ...
@gjdilhara2538
@gjdilhara2538 2 жыл бұрын
@@iamknoxpresley ඒ වගේම තව ලස්සම කතා තියෙනවා මානික්කාවත එහෙම
@iamknoxpresley
@iamknoxpresley 2 жыл бұрын
@@gjdilhara2538 හා ඉතින්, ඒක තව පොඩ්ඩක් පැහැදිලිව ලියන්න ඉතින්
@hiruthidimanli4286
@hiruthidimanli4286 2 жыл бұрын
"උමාලී"තුලින් ස්වර්ණා මල්ලවආරච්චි මැනැවින් පිළිඹිබු වේ...ස්වර්ණා සේම දක්ශතා පිරි නිළියක් ඔබ... ...ආදරෙයි ගොඩක් ❤️❤️❤️
@Subh463
@Subh463 2 жыл бұрын
මටත් එහෙමයි...මම ඇය තුළින් දකින්නෙ ස්වර්ණා මල්ලව ආරච්චිගේ තරුණ කළ රුව...නමුත් ස්වර්ණා ගේ ඇස් දෙක මීට වඩා තියුණුයි...
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 2 жыл бұрын
Trur
@Ayishu77
@Ayishu77 2 жыл бұрын
උමාලි❤️😍 ඒ කටහඩ හිනාව එයා ඉන්න කතාවක් බලන්න මාර ආස හිතෙනවා.දිගටම බලනවා අනිවරෙන්ම ❤️
@niro9989
@niro9989 2 жыл бұрын
අනිවාර්යෙන්
@shilakumari556
@shilakumari556 2 жыл бұрын
අනේ.මම.හරිම.අදරේ.උමාලි.ලමයට.ඒයා..ඉන්න..කතානමිි.බලනවාමයි..ඔයාට.බුදුසරණයි
@pathumkodithuwakku8185
@pathumkodithuwakku8185 2 жыл бұрын
අපිත් හරිම කැමැතියි උමාලිට ඒයා ඉන්න හැම කතාවක්ම අපි බලනවා උමාලි ෙග් අ අහිංසක කම බුදු සරණයි උමාලි💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝
@Inoka1987
@Inoka1987 2 жыл бұрын
උමාලිගෙ හඩ හිනාව රුව දැක්කත් ඇති.. සුපිරි ම චරිත ටිකක් ඉන්නෙ 😍😍
@lovesrilanka6806
@lovesrilanka6806 2 жыл бұрын
මටත් මගේ තාත්ති කෙල්ල කියන්නේ.තාත්ති නිසාමයි මේක බැලුවේ.එයා බීම නතර කරෙත් මං නිසා.මාර බැදීමක් ..දීර්ඝායුෂ හැම තාත්තෙක්ටම,අම්මෙක්ටම..❤️🙏
@kavinathu7579
@kavinathu7579 2 жыл бұрын
තෙරුවන් සරණයි 🥰🥰🙏🙏
@SM-pm8xi
@SM-pm8xi 2 жыл бұрын
මෙහෙම තමා අපේ තාත්තාට මමත්.තාත්තලා පිට යන්නේ නෑ දුලා ඉන්න තැන
@komarysss4551
@komarysss4551 2 жыл бұрын
බීල බීල කොල්ල අද බීල ඒ වචන ටිකටමයි ඇබ්බැහි උනේ 👍💐💐ආදරෙයි උමාලි 💖💖
@HAI_1982
@HAI_1982 2 жыл бұрын
කතාවේ විනාඩි 10ක් යනකොට එහි සාර්ථකත්වය හොදටම පේනවා .....හරිම ආසාවෙන් බැලුවේ ....හොද නිර්මාණයක් .....ජය වේවා !!!!!!
@maheshkaveeshwara4292
@maheshkaveeshwara4292 2 жыл бұрын
ස්තූති ස්වර්ණවාහිනී නාලිකාවට ඉන්දියාවේ පඩන්ගු වෙනුවට අපේ රටේ දක්ශ නලු නිලියන් එක්ක හරවත් සුන්දර නිර්මාණ බිහිකිරීම ගොඩාක් සතුටුයි , සුබපැතුම් 🌹
@Sa.1958
@Sa.1958 2 жыл бұрын
බඩකට පිරෙනව උමාලිගෙ හිනාව දැක්කම .😉😉 ඒකම ඇති කතාවෙ සාර්ථකත්වය කියන්න .👍👍
@cccbsu249
@cccbsu249 2 жыл бұрын
එකනම් සහතික ඇත්ත
@kalanirajika7771
@kalanirajika7771 2 жыл бұрын
👍
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
Hm💖😊👌
@dreams8446
@dreams8446 2 жыл бұрын
👍
@ashankarunathilaka
@ashankarunathilaka 2 жыл бұрын
මොකද කෙල්ලෙක් දැක්කම බඩ කට පිරෙනවනම් බඩේ හරි කටේ අවුලක් නෙවෙයි උබේ අවුලක් 🙏🙏
@Vibezzzzz_19
@Vibezzzzz_19 2 жыл бұрын
සමහරුන් තාත්තගේ ආදරේ ලස්සනට විදින කොට තවත් සමහරු තාත්තා එක්ක හිටපූ මතක එක්ක ජීවිතේ ගෙවනවා කාලය නුබ නම් හරි පුදුමයි 🙂❤️
@savidunidilanka5888
@savidunidilanka5888 2 жыл бұрын
Ov matath ehemai me lagadi thaththa nathi une hithaganna ba mokk unada kiyalavath mathak veddi husma ganna ba vage danenava Vena mukuth kiyanna therenne na
@kpnvlog8272
@kpnvlog8272 2 жыл бұрын
බලාගේන හිටියේ ආදරෙන් බිලා බිලා කොල්ලා අද බිලා ලස්සන voice එක හන්ට💚
@හේෂාන්පෙරේරා
@හේෂාන්පෙරේරා 2 жыл бұрын
ඔව්
@josephpillai3034
@josephpillai3034 2 жыл бұрын
බිලා බිලා කොල්ලා බිලා...The bond between a daughter and a father how beautifully that daughter released it..❤️
@chamikadewarathna938
@chamikadewarathna938 2 жыл бұрын
Exactly
@playstor2426
@playstor2426 2 жыл бұрын
a right person wont agree to get alchole.. only they allowed medical purpose.. ( eyata kiyanna tibbane thaatta kawadawat bonna epa kiyala ??? what do u think ?
@sunayaperrera3469
@sunayaperrera3469 2 жыл бұрын
උමාලි, චාන්දනී ඉන්නවා කියන්නෙ ඉටින් සුපිරියක්ම තමයි ❤️❤️
@karona..8265
@karona..8265 2 жыл бұрын
උමාලි වන්දනි ඉන්නවා කියන්නේ ඉතින් හරිම ලස්සනයි අදරෙයි හැමොටම බූදූසරනයි💕 දෙවිපිහිටයි💕 🙏🙏🙏🙏. කතාව ලස්සනයි💕
@pathumkodithuwakku8185
@pathumkodithuwakku8185 2 жыл бұрын
👍👍👍👍👍
@amazing6357
@amazing6357 2 жыл бұрын
මට මේ කතාව බැලුවම හිතුනෙ ඇයි අපේ තාත්තලා අපෙන් මෙච්චර දුරස් කියලා .ඇයි ඔහොම අපිට ලඟ නැත්තෙ.හරි දුකයි.
@kaweeshamalmi7588
@kaweeshamalmi7588 2 жыл бұрын
Ane eththami 🥲🥲
@Minayasilva
@Minayasilva 2 жыл бұрын
ඒකට ඔයාලා ලං කරගන්න ඕන දෙමව්පියන්
@orangesandlemons7152
@orangesandlemons7152 2 жыл бұрын
Ow ඇත්ත. හැම තාත්තා ගැන කියවෙන කතාවක්ම ආසාවෙන් බලන ගමන් මහ දුකක් ඇති වෙනවා අපිට එහෙම නැහැනෙ කියල
@orangesandlemons7152
@orangesandlemons7152 2 жыл бұрын
@@Minayasilva ඒක හරිම මෝඩ කතාවක්. මගේ තාත්තා අපිට කිසි දෙයක් කර්රේ නැහැ. එයාට පුලුවන් කාලෙ නිකන් අනවශය දේවල් කර කර හිටිය මිසක් අපිව ගානක් තිබුනෙ නැහැ. ඒත් අපි තාත්තට අද හොඳටම සලකනවා. ඒත් අපි තාත්තව තේරුම් ගත්තා මිසක් තාත්තා අදටත් අපිව තේරුම් ගන්නෙ නැහැ.
@pramudhiheshani2404
@pramudhiheshani2404 2 жыл бұрын
ඇත්ත මටත් ඕකම හිතුනා 😢
@dulanjaneebalagodage594
@dulanjaneebalagodage594 2 жыл бұрын
අපරාදේ ඉවර උනේ කියලා හිතුණා.. කාලෙකින් ලස්සන නිර්මාණයක්.. උමාලිගේ හිනාව නම් තාමත් හරිම ලස්සනයි... ඊළග කොටස වෙනකම් ඉවසිල්ලක් නෑ ❤❤😍😍
@kumuduwarnakulasuriya7900
@kumuduwarnakulasuriya7900 2 жыл бұрын
බීලා බීලා කොල්ලා අද බීලා..... හරිම ලස්සන වදන් ටික... හරිම ලස්සනයි උමාලි. මම ආසම නිලියක්. සුබ පැතුම්. දිගටම මේවගේ චරිත වලින් අපි අතරට එන්න....... බුදුසරණයි.
@mashijayasinhe7640
@mashijayasinhe7640 2 жыл бұрын
හැමදාම දකින ගොන් රැල නැතුව වැදගත් දක්ශ කලාකරුවන් ඉන්න ලස්සන නිර්මාණයක්...❤️
@biotic6033
@biotic6033 2 жыл бұрын
එකගයි
@nimalihewawasam8559
@nimalihewawasam8559 2 жыл бұрын
බිලා බිලා කොල්ලා අද බිලා. How lovely the way Umali delivered that dialogue. The voice control and the beautiful smile. Umli is so talented. Chandani and rest of the cast are great to. Will be another beautiful teledrama.
@imerge100
@imerge100 11 ай бұрын
I have real life experience with my loving sister and family ❤
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
උමලිගේ කටහඬ හරිම ලස්සනයි භාවනාවක් වගේ good luck දුව !!! 🌷👌
@amashasathsarani122
@amashasathsarani122 2 жыл бұрын
ප්‍රියන්ත සිරිකුමාර කියන්නේ ඉතා දක්ෂ රංගන ශිල්පියෙක්. මම ඔහුව හැමදාම දැක්කෙ නිර්මාණවල සහය චරිත රඟපානවා. අද තමයි ඔහු ප්‍රධාන චරිතයක් කරනවා දැක්කෙ. ටෙලිනාට්‍ය පටන්ගත්ත පලවෙනි දවසෙම ප්‍රාර්ථනා කරනවා ඔහුට මේ වෙනුවෙන් හොදම නලුවා සම්මානයක් ලැබේවා කියලා.
@pasindudilanka3964
@pasindudilanka3964 2 жыл бұрын
සහෝදරයා, තණමල්විල කොල්ලෙක්, ගිරිදේවි, සකර්ම වගේ බලපු පලවෙනි රූපරාමුවෙන්ම කියන්න පුලුවන් සුපිරියක් තමයි කියලා "පීතෘ".💜
@thasinduranasinghe2403
@thasinduranasinghe2403 2 жыл бұрын
Ado ow malli
@kumaranawarathna1988
@kumaranawarathna1988 2 жыл бұрын
Ouu
@indikagocl
@indikagocl 2 жыл бұрын
කූබියෝ අමත්ක උනාද
@pasindudilanka3964
@pasindudilanka3964 2 жыл бұрын
*කූඹියෝ
@edm4303
@edm4303 2 жыл бұрын
Ada mamath balanna gatte lassanai wagee
@vihangi1391
@vihangi1391 2 жыл бұрын
බීලා බීලා කොල්ලා අද බීලා කියන වචන ටික නිසා කතාව බලන්න සෙට් උන අය කෝ....උමාලී ඔයා නම් ඇබ්බැහි වීමක්...😍
@nishanthiwasana647
@nishanthiwasana647 2 жыл бұрын
ඒ ටිකම දෙතුන් පාරක් බැලුවා
@sansa3511
@sansa3511 2 жыл бұрын
උමාලි අක්කි ගැන ඇත්තටම ආඩම්බරයි ❤️ නිහඬ සන්සුන් ජීවන ගමන.. හරිම නිශ්චලයි , සියුම් සහ ගැඹුරුයි.. හැම ගෑනු ලමයෙක්ම මෙහෙම වෙන්න බලන්න ❤️
@darshanajeewananda
@darshanajeewananda 2 жыл бұрын
"මම නැන්දා මට බැරිද මේ ගෙදරට එන ලිව්මක් කඩන්න" මේ දෙබසින් තමයි මේ පවුල විස්තර කරන්නෙ ❤️ ව්‍යංගාර්ත නිරූපනය අතිවිශිශ්ටයි 🙏
@prasadsadaruwan2746
@prasadsadaruwan2746 2 жыл бұрын
උමාලී සිරාවටම හෙන සිරියාවන්ත කෙනෙක්❤️❤️
@kavinathu7579
@kavinathu7579 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@ashadammi6524
@ashadammi6524 2 жыл бұрын
Yes
@aadhyafernando9943
@aadhyafernando9943 2 жыл бұрын
ඉස්කෝලෙ ළමෙක්ට උනත් තවම රඟපාන්න පුලුවන් ....... උමාලිට හරිම ලාබාල ලස්සන පෙනුමක් තියෙන්නෙ.
@gaminipadmasiri2440
@gaminipadmasiri2440 2 жыл бұрын
මම බලන උමාලි රගපාන මුල්ම කතාව.ඒ කටහඬ නම් නියමයි
@vibhushiwaththage2398
@vibhushiwaththage2398 2 жыл бұрын
බොහීමියානුවා
@NS-qq4vk
@NS-qq4vk 2 жыл бұрын
කතාව පටන් ගද්දිම දැනුනේ දුවෙක්ට අප්පච්ච්ට තියෙන ආදරේ..ෂර්ට් එකෙන් ඇද්ද විදිහ..ආනේ මාත් ඔහොමමයී...මේ ඩ්‍රාම එක නිහඩ ප්‍රේමයේ හිමී කරුවා වූ ආදරණීය අප්පච්චීලාටම උපහාරයක් වේවා ❤️❤️❤️❤️❤️දුවෙක්ට අප්පච්ච් කෙනෙක් මහාමෙරක්,වචන නැ කියන්න එ ගැන ❤️✈️👈
@myart149
@myart149 2 жыл бұрын
උමාලි ඉන්න කතා හරිම ලස්සනයි.එයා තෝරගන්න චරිතත් හරිම ලස්සනයි..සකර්ම , මහපොලව ඉවර උනාට පස්සෙ ආයමත් උමාලි ඉන්න ලස්සන කතාවක්..ආසාවෙම් බලන්න පුලුවන්
@cham8563
@cham8563 2 жыл бұрын
ඒ හිනාව, දිලිසෙන ඇස්,හුරතල් කතාව උමාලි කියන්නෙම වශීයක්❤️❤️❤️❤️ තාත්තට නොදෙවෙනි නැන්දගෙ ආදරේ සම්මාන වැස්සක් වෙයි ඉතින් ❤️❤️
@shanuamarasinha8824
@shanuamarasinha8824 2 жыл бұрын
ලස්සන කතාවක් කියලා හිතුනා වෙලව ගියා දැනුනේම නෑ උමලි ආදරෙයි පුතේ ඒ කතවට හිනාවට ඔයාට ගොඩක් කැමතියි ඔයාගේ අනාගතේ සාර්ථක වේවා කියා පතනවා ජෙසු පිහිටයි පුතේ
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
මේ වගේ ප්‍රවීණයන්ගේ ලස්සන එකතුවක්... මරූ....❤ තාරා, බැද්දේ කුලවමිය, වීරයා ගෙදර ඇවිත් වගේ ලස්සන නිර්මාණයක් වේවි...
@MadeendiRastha
@MadeendiRastha 2 жыл бұрын
වීරයා ගෙදර ඇවිත් ටෙලිනාට්‍යට පසු "ආනන්ද අබේනායක" නිර්මාණයක් පිතෘ❤️ එදා මෙදා තුරා හරයක් ඇති රසවත් ටෙලිනාට්‍ය ප්‍රෙක්ෂකයන්ට තිළිණ කරපු එකම නිර්මාතෘවරයා.🖤
@saduvlogs4750
@saduvlogs4750 2 жыл бұрын
විරයා ගෙදර ඇවිත් එකත් ලස්සනය් නේ
@MadeendiRastha
@MadeendiRastha 2 жыл бұрын
@@saduvlogs4750 ඔව්..
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
@@MadeendiRastha Ara Martiya da police officer ta inne voice eka a wagei🤔
@shehanigamage9521
@shehanigamage9521 2 жыл бұрын
බීලා ..බීලා කොල්ලා අද බීලා ......😁😁
@MadeendiRastha
@MadeendiRastha 2 жыл бұрын
@@shehanigamage9521 කොහෙන් හරි අපි ඉන්න තැන සුවඳ දැනෙනවනේ..❤️❤️
@nilantinilanti434
@nilantinilanti434 2 жыл бұрын
පීතෘ බලන්නෙ pone එකෙන් ... job එක කරන ගමන් තමා බලන්නෙ ... බලපු පල වෙනිකොටසෙන්ම පීතෘ ගොඩාක් ලස්සයි.... උමාලී ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි ..... තාත්තා ගේ ආදරේ....❤️❤️❤️🤗🤗
@ශෂී-ඵ3ඟ
@ශෂී-ඵ3ඟ 2 жыл бұрын
කොල්ල බීල කියද්දි ඇත්තටම මේක කතාවද්ද කියල හිතුනෙ නෑ ඒ තරම් උමාලී සුපර්බ්
@ashadulanjalee1884
@ashadulanjalee1884 2 жыл бұрын
Ou matath eka hodata ma danuna....💖👌
@anuththaraweerakkodi1644
@anuththaraweerakkodi1644 2 жыл бұрын
අවංකවම
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 2 жыл бұрын
උමාලි අක්කි....😍😍😍. හිනාව දැක්කත් ඇති හිතම පිරෙන්න
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 жыл бұрын
උමාලි මගෙ ආශ්චර්යමත් රංගන ශිල්පිනිය...👍💪🔥🙏💕💐
@chandrekumare393
@chandrekumare393 2 жыл бұрын
❤❤❤
@forestgirl7369
@forestgirl7369 2 жыл бұрын
මගෙත්...එයා මාරයි.
@AS-op9vu
@AS-op9vu 2 жыл бұрын
Math aasama niliya
@hettiarachchigethrilakshik4217
@hettiarachchigethrilakshik4217 2 жыл бұрын
උමාලිගේ ලස්සන කොණ්ඩය අපරාදේ අනේ..🥰
@AS-op9vu
@AS-op9vu 2 жыл бұрын
ඒකනෙ.සදවත සේයා කතාවෙදි ලස්සන දිග කොන්ඩයක් තිබුනා.කමක් නෑ.අක්කා මේ විදියටත් ලස්සනයි.💗
@kumaranawarathna1988
@kumaranawarathna1988 2 жыл бұрын
Ouu...
@bhagi9739
@bhagi9739 2 жыл бұрын
උමාලි අක්කි නිසාමයි මම මේ නාට්‍ය එනකන් බලන් හිටියේ මම ආසම නිහතමානී චරිතයක් ඈ
@this.2.234
@this.2.234 2 жыл бұрын
💙අප්පච්චියි ❤️දූයි කියන්නෙ ඉතින් ලෝකෙ හොදම combination එක ✨🌏✊😍
@thilansasanka4297
@thilansasanka4297 2 жыл бұрын
ඒක සීයට විසිහත්දාහක් ඇත්ත,,,,,
@hawatalk
@hawatalk 2 жыл бұрын
එනකල් මඟ බලන් හිටපු ආදණීය ටෙලියක්..ආනන්ද අබේනායක, නාමල් ජයසිංහ සුසංයෝගය ඉතින් කොහොමත් රහයි.අද සිට බලමි...❤🤘
@isuruamarathunga7725
@isuruamarathunga7725 2 жыл бұрын
💯 ❤️
@sitharasithara2648
@sitharasithara2648 2 жыл бұрын
මරු අනේ උමාලි ඉන්න ඩ්‍රාමා බලන්නෙ හරිම ආසාවෙන් ❤️❤️ බීලා බීලා කොල්ල අද බීලා 😘😘😘
@anushalakmali9622
@anushalakmali9622 2 жыл бұрын
සෙනසුරාදා ඉරිදා හරිම කම්මැලි දැන්නම් නෑ උමාලි කියන්නේ මම කැමතිම චරිතයක් 🤗🤗🤗👍👍👍ආදරේයි
@disha7176
@disha7176 2 жыл бұрын
මේ කතාව තියෙන්නේ කීයටද
@anushalakmali9622
@anushalakmali9622 2 жыл бұрын
@@disha7176 සෙනසුරාදා ඉරිදා රෑ 9 ට
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 2 жыл бұрын
බීලා බීලා කොල්ලා අද බීලා. මේ වචන ටික අහන්නයි බලන්නයි ආවේ. ඒත් මුල ඉඳන් අගටම බැලුවා.
@sandasadi3194
@sandasadi3194 2 жыл бұрын
ආසම නිලියක් ගායිකාවක්...උමාලි...පියවරුන්ට උපහාරයක්ම වේවා😍😍❤️❤️හරිම ලස්සනයි කතාව..
@spriyadhershani9743
@spriyadhershani9743 7 ай бұрын
💘💘💘ආනන්ද ආබෙිනායක සර්ගේ කතා නමි 👍👍සුපිරියක්ම තමා ඔබතුමාට හදපිරිස්තුතිය පුදමි 🎉🎉 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
උමාලි නිසාම බලන්න ආවා...තාත්තා කෙනෙක් දුවකට කොච්චරක්නම් ආදරෙයි ද කියලා හදවත ට දැනෙන සුපිරිම ඩ්‍රාමා එකක් වෙයි කියලා හිතනවා ❤️✌️
@blackhawk1111
@blackhawk1111 2 жыл бұрын
බලමු නේ ඉස්සරහට👍✌
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
@@blackhawk1111 බලමු ...අනිවාර්යයෙන්ම 👍👍
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
👍👍
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
@@mrs.munasinghe5008 👍✌️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
@@විහාරාකෙත්මලී oya Paara Dige Balanawada wihara? Eke inna Martiya da mnda police officer ta inne😄
@arunasenevirathne5473
@arunasenevirathne5473 2 жыл бұрын
ඒ තාත්තගෙයි දුවගෙයි ආදරය...උමාලිගෙ අභිනය...ප්‍රියන්තගෙ හද බඳින රංගනය...අපූරුයි ! ❤
@pridarshanidilani6045
@pridarshanidilani6045 2 жыл бұрын
හරිම ලස්සන කතාවක්.දුවෙක් දන්නවා තාත්තා කෙනෙක් තියන ආදරේ තරම්.ඒ ආදරේ කිසිම පිරිමියෙකුට දෙන්න බෑ.....❤️❤️❤️
@buddikathennakoon6397
@buddikathennakoon6397 2 жыл бұрын
චාන්දනී,උමාලී,ප්‍රියන්ත සුපිරි නලු නිලියන් පිරිසක් ඉන්න නිසා නාට්‍යය හිට් වෙයි ... ලස්සන කතාවක් ❤️🙏🙏🙏
@Ddishanayaka
@Ddishanayaka 2 жыл бұрын
මම ආසම නිළිය උමාලි තිලකරත්න ..😘😘😘😘😘
@sanjaya7683
@sanjaya7683 2 жыл бұрын
පාලුවට ගිහින් තිබුණ සති අන්තය... ආයෙම පණ ගහලා ඒවි.. පීතෘ 👌👌👌
@vihanganawijenayaka2883
@vihanganawijenayaka2883 2 жыл бұрын
ආසම චරිතයක් උමාලි අක්කි😊 උමාලි අක්කි කරන හැම චරිතයක්ම සහ හැම ටෙලිකතාවක්ම තේරුමක් ඇති සහ ආදර්ශමත් ටෙලිකතා♥️මේකත් ඒ අතරින් තවත් එකක් වෙයි.හදවතින්ම සුභ පැතුම් උමාලි අක්කි♥️🌸
@prasadsadaruwan2746
@prasadsadaruwan2746 2 жыл бұрын
හැම කථාවකම කොමෙන්ට් එකක් දකිනවා
@nimeshasanjeewani7475
@nimeshasanjeewani7475 2 жыл бұрын
Sudu nangi ❤️❤️
@nishanthakumara5436
@nishanthakumara5436 2 жыл бұрын
@@prasadsadaruwan2746 ඒක නම් ඇත්ත
@nishanthakumara5436
@nishanthakumara5436 2 жыл бұрын
ඇත්තටම නංගී vihangana umali අක්කි ලස්සනයි හොඳ drama එකක් වේවි කියලා හිතනවා bye. පරිස්සමින් ඉන්න
@prasadsadaruwan2746
@prasadsadaruwan2746 2 жыл бұрын
@@nishanthakumara5436 ඔවු අපි ටීවී බලන්න නෑනේ යු ටියුබ්නෙ බලන්නේ හැමදාම මෙයාගෙ ඒවා දකිනවා🤣
@suweenafernando4811
@suweenafernando4811 2 жыл бұрын
තෙරුවන් සරණයි .හැම දෙනාටම..උමාලිගේ හිනාව දැක්කා හරිම සතුටක් ඇති වෙනවා පුතේ ..වාසනා වන්ත හිනාවක් ..සුභ අනාගතයක් හැම දෙනාටම ...
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
⁣අපේ තාත්තාත්😂 ඔහොම තමයි ගෙදර ගාවට ආවම රා බිපු ඇතා වගේ බොරැවට රඟපානවා ඇත්තටම වගේ😂 අපේ අවධානය අරන් උපරිම සැලකුම් ගන්න එ් අති්තය මතක් උනා..එයා දැන් නැහැ
@champjanlyn8740
@champjanlyn8740 2 жыл бұрын
😅😪😢
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
🙏🏽🙏🏽
@RandomVibesHub
@RandomVibesHub 2 жыл бұрын
♥️
@chamudiupeksha2616
@chamudiupeksha2616 2 жыл бұрын
Mathka withryine
@kavinathu7579
@kavinathu7579 2 жыл бұрын
තෙරුවන් සරණයි මිස් 🥰🥰🙏🙏
@sammintha4612
@sammintha4612 2 жыл бұрын
No one can beat Namal Jayasinghe. Every word, every phrase is superbly formulated. The best among the best.
@MadeendiRastha
@MadeendiRastha 2 жыл бұрын
#නාමල් ජයසිංහ #ෆාහිම් මව්ජූඩ් #ආනන්ද අබේනායක ටෙලිනාට්‍ය කලාවේ ප්‍රෙක්ෂක හදවත් සොරාගත් සදා නොමැකෙන ත්‍රිත්වය.🖤 "පිතෘ" ඉතින් සුපිරියක් තමා..🤙❤️🔥
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
💯💯
@MadeendiRastha
@MadeendiRastha 2 жыл бұрын
@@mrs.munasinghe5008 නිමේෂ්වත් ඇදල ගන්න මේ පැත්තට..❤️
@tharyshikamalshani8931
@tharyshikamalshani8931 2 жыл бұрын
උමලි ගේ හිනාවත් අරන් මේ එන අලුත් කතාව ගොඩාක් ලස්සනයි වගේ 😍🌹🌹
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 2 жыл бұрын
සති අන්තයේ *පිතෘ* සමග රැදීසිටිමු..🙂🌺 දක්ශ කලාකරුවන් සිටින සමාජෙට වැදගත් සහා අර්ථවත් විශිෂ්ට නිර්මාණයක් වෙනවා *පිතෘ* නොඅනුමාණයි..
@niro9989
@niro9989 2 жыл бұрын
සුපිරි
@hera-9719
@hera-9719 2 жыл бұрын
හලෝ ඉරුගල්?😍
@menakasampathj4838
@menakasampathj4838 2 жыл бұрын
J j. J j.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 2 жыл бұрын
Oyath Awith Minoo🙋‍♀️🙋‍♀️
@hera-9719
@hera-9719 2 жыл бұрын
@@mrs.munasinghe5008 hi hi😍
@kavinathu7579
@kavinathu7579 2 жыл бұрын
අර පිස්සු මඟුල වගේද උමාලි අක්කී තාමත් පොඩි දරුවෙක් වගේ හුරතල් හරිම ලස්සනයි 🥰🥰😍😍💖💖
@blackhawk1111
@blackhawk1111 2 жыл бұрын
ඕනවට වඩා හුරතලේ වැඩි වුණාමත් දරුවෝ යනවා වැරදි පාරේ..👍👍✌ අන්තිමට වැරදිකාරයෝ දෙමව්පියෝ.. පොලිසිය ඉස්සරහ අසරණ වුන විදිහ
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
හ්ම් ..වෙන්න පුළුවන් 👍✌️
@blackhawk1111
@blackhawk1111 2 жыл бұрын
@@විහාරාකෙත්මලී ඒක තමයි ඇත්ත
@විහාරාකෙත්මලී
@විහාරාකෙත්මලී 2 жыл бұрын
@@blackhawk1111 🙂🙂
@chaminidesilva283
@chaminidesilva283 2 жыл бұрын
උමාලි හරිම වාසනාවන්ත පාටයි ❤️
@sampathindralal3195
@sampathindralal3195 2 жыл бұрын
Within first few minutes of telecast, can feel this. That's what one of the characteristics of a master piece. We are dried up of good pieces of art these days. Surely i can live with this classic pieces for the coming months. Thank you for that & for all who involved with this.
@hiranshaminda8455
@hiranshaminda8455 2 жыл бұрын
ඉතාමත් හොද නිර්මාණයක් කියලා මුල් කොටසින්ම දැනෙනවා.මෙවන් විශිෂ්ඨ නිර්මාණ ඉදිරියටත් අප වෙත ඉදිරිපත් කිරීමට ඔබට ශක්තිය ලැබේවා..
@uthkarshaparanagama6296
@uthkarshaparanagama6296 2 жыл бұрын
තාත්තල දුවල අතරෙ තමා ලස්සනම ආදර කතා ලියවෙන්නෙ....❤️
@mashi245
@mashi245 2 жыл бұрын
උමාලි අක්කගේ හිනාව හරිම ලස්සනයි .ලස්සන කතාවක් .❤
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 2 жыл бұрын
උමාලිගෙ ඒ හස්කි වොයිස් එක ඇහෙද්දි මරු ❤❤❤
@නර්මදා
@නර්මදා 2 жыл бұрын
උමාලි දක්ශම නිළියක්.ගොඩාක් කාලෙකින් ❤👌
@susanthawijesinghe8876
@susanthawijesinghe8876 2 жыл бұрын
දක්ශයෝ හන්ගනවා
@_ChapaSiriwardhana_
@_ChapaSiriwardhana_ 2 жыл бұрын
මේක එනකල් ගොඩක් ආසාවෙන් හිටියේ...ස්වාභාවික රංගනය...අතිවිශිෂ්ටයි...සුබපැතුම් සහ ස්තූතියි නිර්මාණය සදහා වෙහෙස මහන්සි වුනු සියලු දෙනාටම....💖💖💖
@pathumravishan8316
@pathumravishan8316 2 жыл бұрын
හොදම නලුවො, හොදම නිලියො, හොදම කතාවල... 😍
@Dimuwa_Gaming_YT
@Dimuwa_Gaming_YT 2 жыл бұрын
උමාලි කොච්චර ප්‍රියමනාපද ලස්සනද බලන්න.සාරංගයට පින නැ මේම කෙල්ලෙක් ලං කරගන්න තරම්..කෝමහරි කතාව හිතට ඇල්ලුව දිගටම බලනව ❤️
@chandumenik692
@chandumenik692 2 жыл бұрын
දිනක්ශිට වගේ දහංගලේ නෑනේ.ඒ හින්ද වෙන්න ඇති
@yashixruvi134
@yashixruvi134 2 жыл бұрын
යකෝ ලස්සන වුනාම ඇතිද 😂 පාඩුවෙ කතාව බලපම්කො උන්ගෙ පවුල් අස්සෙ රෙද්දවල් හොයන්නෙ නැතුව😂😂 ඒවා උන් බලාගනී
@pubudilakmali5521
@pubudilakmali5521 2 жыл бұрын
අනේ අපේ එන්ජල් උමාලි ❤❤❤❤❤❤
@sagarbangla8555
@sagarbangla8555 2 жыл бұрын
අනේ කෙල්ලගෙ හිනාව ලස්සනයි මැණික ආදරෙයි ගොඩක් පරිස්සමෙන් බුදු සරණයි ඔයාට . ජයවේවා 🌹🌹🌹🌹🌹
@rtb335
@rtb335 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු නිර්මාණයක් 😍❤
@wasriyani805
@wasriyani805 2 жыл бұрын
උමාලිගෙ හිනාව කතාවට ඇබ්බැහි කරා ❤❤❤❤
@gayanicdarmapala9374
@gayanicdarmapala9374 2 жыл бұрын
සීනි බෝල පාට නැතුව මේ තියන වර්න ලස්සන යි.
@nimaliherath8709
@nimaliherath8709 2 жыл бұрын
උමාලි ❤💐දක්ශ වගේම නිහතමානී සුන්දර කෙල්ල ❤💐ආදරෙයි
@kavinathu7579
@kavinathu7579 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@hellosrilanka9397
@hellosrilanka9397 2 жыл бұрын
උමාලි ඉන්න නිසා බැලුවේ.කතාව හරිම හොදයි.ආදරෙයි උමාලි ❤️❤️❤️
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
රජුන් තනන්නට වෙරදරන පියානන් පිය සෙනෙහසට කවි ගී ලියවුනා මදී ලස්සනයි කතාව පලවෙනි කොටසෙන්ම හිත ඇතුලටම කාවැදුනා
@harshaninanayakkara9972
@harshaninanayakkara9972 2 жыл бұрын
කතාවෙ මුල්ම කොටස නම් සුපිරි .....හරිම සංවේදී ....ඇස් දෙකට කදුලක් ආවෙ නැත්තම් එහෙමත් හිතකට තමයි....ආදරණීය චරිත ඉන්නවා...තණමල්විල කොල්ලෙක් කතාවෙ ලොකු අය්ය ගෙදර කොදු නාරටිය ...මේකත් ඒ විදියටම තියෙයි....ඉදිරියට ලස්සන කතාවක් බලමූ...ජය වේවා හැමෝටම ...💓💓
@nishanduminda5881
@nishanduminda5881 2 жыл бұрын
කතාව බලන්න ගත්තෙ අද එක හුස්මට බලනවා ස්තුතියි රංගනයෙන් හා හැම දේකින්ම දායක වු සැමට. මෙවැනි නිර්මාන දායාද කිරීම වෙනුවෙන් . ස්තුතියි ෆාහිම් මහත්මයාටත් බෙහෙවින්ම..🙏🙏👏
@prasangaherath747
@prasangaherath747 Жыл бұрын
උමාලි සම්මානේ ගත්තට පස්සේ බලන්න පටන් ගත්තේ ..ලස්සනයි
@Hi-xy5nn
@Hi-xy5nn Жыл бұрын
Watching after the Raigam Awards
@nilakshiwijerathna4340
@nilakshiwijerathna4340 2 жыл бұрын
වීරයා ගෙදර ඇවිත් වගේ ලස්සන වෙයි කියලා හිතනවා මේකත් 😍🖤
@thiliniranawaka
@thiliniranawaka 2 жыл бұрын
ඉන්න කට්ටිය දැක්ක ගමන් බලන්න හිතුනේ....... උමාලි සහ තාත්තාගේ චරිතය ඉතාම සාර්ථකයි මුල ඉඳලම.....😘
@spriyadhershani9743
@spriyadhershani9743 7 ай бұрын
💘💘ලස්සන කතාවක් පලවෙිනි කොටස බලන කොටම ආස හිතුනා උපමාලි මං ගොඩක් ආදරේ කරන ගරැකරන නිහතමානී නිලියක් ආදරේ යි හැමදාම ත්💗💗💗💗💗💗💗💗💗
@arunadayananda9306
@arunadayananda9306 2 жыл бұрын
After a long time since Sahodaraya on ITN.. A story which is speaking out in expressions rather than dialogues. The music itself is pleasant to the ear and calms down the mind. Umali Thilakarathne is one of the greatest actresses of modern Generation who is a unique gem in her own right among other unique superb younger generation actresses such as Samanalee Fonseka, Samadhi Laksiri, Sulochana Weerasinghe and Nadee Kammallaweera. Nice to see Priyantha Sirikumara as the caring father. Would make a difference to the series of Antagonistic roles he had received recently. His versatility is obvious! Ananda Kumara Unnahe stealing the show with his memorable dialogues as usual. And of course there is our Moon among the stars- Chandani Senevirathne herself. The ever youthful, Actress who is persisting in her ingenuity to her principles of an Actress which was seen in her since the beginning and not throwing it away for commercial purposes! Yes.. Will definetly look forward to this Masterpiece. Sir Ananda Abenayake never fails to keep the Expectations of his audience. And be it people from town, village, immigrants, different ethnicities he portrays humans as they really are rather than just using stereotypes which unfortunately most 'directors' these days have made an unpleasant cliche of making the tele-cine field a massive disaster. Thank goodness for at least few true artists such as Namal Jayasinghe and Sir Ananda Abenayake there is still hope for good quality works of art. Long life to u, Sir Ananda Abenayake. Stay safe. May the triple gem give u their blessings!
@jeewarani9104
@jeewarani9104 2 жыл бұрын
උමාලි හරිම ලස්සනයි. ❤👌👌👌අනිත් අයත් ඒවගේම ලස්සනයි. 👌👌👌👌👌
@malanidesilva1683
@malanidesilva1683 2 жыл бұрын
උමාලි අක්කියෝ, මං හරි ආසයි ඔයාට .. අපේ අම්මිත් ගොඩාක් අසයි.. හිනාව ගොඩාක් ලස්සනයි අහින්සකයි
@nadee8146
@nadee8146 2 жыл бұрын
එයාගෙ fb එකේ දාන්න ඕනි කමෙන්ට්ස් මේකෙ දාන්න එපා
@malanidesilva1683
@malanidesilva1683 2 жыл бұрын
@@nadee8146 🤣🤣🤣🤣🤣🤣 eya mewa balanawane... coment nobalana kenekn ne.. ai oyta irisiyai da... mge අදහස mn damme.. 🤣🤣🤣🤣🤣🤣
@malanidesilva1683
@malanidesilva1683 2 жыл бұрын
@@nadee8146 oyage youtube chanal ekada meka.. 🤣🤣🤣🤣🖐️🖐️🖐️🖐️🖐️ denna anna epa akka
@shiyawikcramashinhe1050
@shiyawikcramashinhe1050 2 жыл бұрын
💞💞💞💞 උමාලි නිසාම බලපු කතාවක් ...ඒ කතාව ඒ හිනාව අපි වසී කරනවා 💞💞💞💞
@tharushipriyangani8231
@tharushipriyangani8231 2 жыл бұрын
උමාලී අක්කි ඉන්නවා කියලා අහම්බෙන් දැකලා බැලුවේ...අදරණියම චරිතය...ආදරෙයි අක්කි❤️💕😍
පිතෘ || PITHRU || Episode 02 ||27th February 2022
20:57
Swarnavahini TV
Рет қаралды 680 М.
"Devona" seriali | 4-qism
45:35
Mening Yurtim - MY5
Рет қаралды 50 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Awanaduwaka Satahan | Episode 01 - (2020-03-01) | ITN
23:04
ITN Sri Lanka
Рет қаралды 208 М.
TAQDIRLAR - DUDUQ OVSINIMGA KUN BERMAY QAYNONAMNI O'LISHINI KUTAMAN
45:40
Sevimli Novellalar Dunyosi
Рет қаралды 321 М.
"Ushalmagan orzular" seriali | 4-qism
44:42
Mening Yurtim - MY5
Рет қаралды 20 М.